ලී පාලමක් උඩින් සිපෝත් වලට!

  Рет қаралды 41,983

TLOG with Anuradha

TLOG with Anuradha

9 ай бұрын

ලංකාවේ වැඩිම දියඇලි තියෙන පාරක් දිගේ පුද්ගලික බස් එකකින් යටියන්තොට ඉදන් පැලැන්පිටිය පහු කරගෙන සිපෝත් වලට ගිය ලස්සන ගමන. හරිම ලස්සන පාරක්. #srilankavlog #srilanka #bus #travelvlog #avissawella #yatiyantota #seepoth #oluella #pelenpitiya

Пікірлер: 138
@sunilmalwala1701
@sunilmalwala1701 2 ай бұрын
මේ රටේ උපදින්න අපි කොච්චර පිං කරලා තියනවාද කියලා හිතෙනවා මේ සුන්දරත්වය දකිනකොට❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ස්තුති.. අනිවාර්යයෙන්ම ...
@user-wl3tu4co2s
@user-wl3tu4co2s 2 ай бұрын
எத்தனை அழகான நாட்டில் வாழ்கிறோம். இப்படி அழகான இடங்கள் பயணப்பட முடியாத எங்களை மாதிரி வயதானவர்களுக்கு இதை பார்க்க சந்தோஷமா இருக்கு
@DESH791
@DESH791 Ай бұрын
මගේ උපන් ගම. ලමා කාලය එහෙම පිටින්ම ගෙවුනෙ දොබෙිපොල ගමෙි, මගෙ අමිමත් පැලැමිපිටියෙ. අපි පුංචි කාලෙ දුවල පැනල ඇවිදපු පාරවල් ආයෙත් මෙහෙම දකිද්දි හිතට දැනෙන හැඟීම කියල නිමකරන්න බැහැ. ඒ වගේම බස් එකේ ජනක අයිය අපි ඒ කාලෙ එක ස්කෝලෙට ගියපු යාලුවො. ස්තුතියි අපේ ගමි පළාත මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤ අද දුර රටක හිටියත් ජිවිතේට හයිය ශක්තිය දුන්න මගේ සුන්දර පිං බිම මගේ ගමට, ඒ ගමෙි අහිංසක , අව්‍යාජ මිනිස්සුන්ට මං හැමදාමත් ආදරෙයි❤🙏🙏💪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ comment එක වටිනවා...ගමේ හිටපු කෙනෙක්ම නිසා..ජයවේවා
@KKumara2
@KKumara2 9 ай бұрын
ඇත්තටම මේවා පෙන්නන එක ගොඩක් වටිනවා ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
@rasikasanjeewa774
@rasikasanjeewa774 9 ай бұрын
දැන් නමි නාවලපිටිය සිට පැලැන්පිටිය යන්න පුළුවන් කාපටි දලා තියෙන්නේ ලස්සනයි පාර එන්න යන්න ඇවිදින්න නාවලපිටිය පැලැන්පිටිය හරහා යටියන්තොට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
@R1R1R511
@R1R1R511 3 ай бұрын
Habai kandaloya handiye idala palampitiyata yana tika ithama dushkarai. A marga kotasanam thawama kisidu sanwardanayak karala na.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
ලස්සන පැත්තක්🎉🎉🎉 මටත් ආසයි ගිහින් බලන්න 🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති .. වෙලාවක යන්න බලන්න ලස්සන පැත්තක්...
@user-po4wv9gi3k
@user-po4wv9gi3k 2 ай бұрын
ආදරෙයි ශ්‍රී ලංකා
@YfGf-mf1vm
@YfGf-mf1vm 16 күн бұрын
හරිම ලස්සනයි
@dammikapriyadarshani1177
@dammikapriyadarshani1177 2 ай бұрын
maga mahatthayaga gama palanpitiya man hari asai a gamata❤
@indranirajapaksha930
@indranirajapaksha930 2 ай бұрын
Thank u putha. Mata hari watinawa me video eka.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති..👍👍
@AxionentEasyTravel-ky1od
@AxionentEasyTravel-ky1od 9 ай бұрын
Great
@ruwanindika6084
@ruwanindika6084 21 күн бұрын
මේ මම උපන් ගම් පළාත. මේ සුන්දර දිය ඇලි, කදු වැටි. ගහ කොලේ ඇති සුන්දරත්වය ලෝකයටම පෙන්නු ඔබ‍ට ස්තුති... 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 20 күн бұрын
බොහොම ස්තුති ඔයාටත්...
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 2 ай бұрын
ස්තුතියි ,අපේ රටේ සුන්දර ස්ථාන හා මහාමාර්ග පිළිබඳව දැනුවත් කලාට.මම ඉතාමත් ආශාවෙන් ඔබේ වීඩියෝ එක බලනවා .තෙරුවන් සරනයි !!!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති ඔබ තුමාට...
@user-ke1mc5rv7z
@user-ke1mc5rv7z 2 ай бұрын
Very nice 👍thanks for the information
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
Most welcome..Thanks so much..
@kavidhumadhushan4829
@kavidhumadhushan4829 2 ай бұрын
Harim lassanai
@user-wf8jj2up5d
@user-wf8jj2up5d 2 ай бұрын
Godak watina program ekak. Tanx❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ගොඩක් ස්තුති...
@fernandosarath4694
@fernandosarath4694 2 ай бұрын
Harima lassana vidio eka ♥️♥️♥️ From Italy
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති.. මගේ මතුගම කෙලින්කන්ද වීඩියෝ එක, කන්දලම වැව උඩින් වාවලට විදියොත් බලන්න...මේ වගේම ලස්සන වීඩියෝ...
@Risiwaraya
@Risiwaraya 2 ай бұрын
ආඩම්බරයි මේ අපේ ගම.ආය එන්න තව බලන්න ගොඩාක් තැන් තියෙයි මෙහේ❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ඔවු ඇත්තටම ගොඩක් ලස්සන ගමක් ...
@mohammednaushard7029
@mohammednaushard7029 7 күн бұрын
ඉතාමත්ම වටිනා විස්තර ක් සහ පැහැදිලි කිරීමක්. යටියන්තොට සිට සීපෝන් දක්වන දුර ප්‍රමාණය කොපමණද. නාවලපිටිය දක්වාම කොපමණද දුර ප්‍රමාණය දන්න කෙනෙක් කියන්න.
@RanjaniGunawardana-mu7yn
@RanjaniGunawardana-mu7yn 2 ай бұрын
මේ පාරෙ අපි ගියා .ඕළු ඇල්ල බැළුව
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 2 ай бұрын
හරිම ලස්සන පළාතක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
අනිවාර්යයෙන්ම..ගොඩක් ලස්සන පැත්තක් ...
@madhupinnagoda3222
@madhupinnagoda3222 2 ай бұрын
මගේ ගම❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
හරිම ලස්සන ගමක් ...
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 2 ай бұрын
Khomada yanna kiyannako
@mangalaariyarathna7489
@mangalaariyarathna7489 8 ай бұрын
👍 🙏 🇱🇰
@sugathcycle6147
@sugathcycle6147 Ай бұрын
Atthatama godak sathutui
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති...
@DhanushkaLakmal-eu3nt
@DhanushkaLakmal-eu3nt Ай бұрын
ගැම්මක් තමයි යටියන්තොට කියන්නේ......,💪💪💪💪💪💪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍
@sarathjayakodi2962
@sarathjayakodi2962 9 күн бұрын
❤❤❤❤ඇත්තටම උපරිමයෙන්ම ස්තූතිවනත වෙන්න ඕනෙ බස් එක හැම තැනම නතර කරල දුන්න සහයෝගයට .මන් හිතන්නෙ මේතාක් වැඩියෙන්ම කරදර කලේ මේ බස් එකට වෙන්න ඕනෙ.
@renukanilmini8913
@renukanilmini8913 2 ай бұрын
අපේගම.යටියන්තොට
@nilukshaj9026
@nilukshaj9026 Ай бұрын
යටින්තොට කොහෙද .. මගේ අම්මාගේ ගම .පොලටගම
@senarathnaralahamy7603
@senarathnaralahamy7603 2 ай бұрын
Mage upangama lassanai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
❤❤❤❤
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 2 ай бұрын
හරිම වටිනව නොදන්න පැත්තක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ඔවු.. ඇත්තටම මමත් දැනගත්තේ මේ වීඩියෝ එක කරන්න ගියපු නිසා...
@dulakshi7203
@dulakshi7203 9 ай бұрын
❤❤
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 2 ай бұрын
🔥🔥🔥🔥🔥
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👍👍
@chathurangamaswal6490
@chathurangamaswal6490 Ай бұрын
Godak lassani man inne rata lankawata avith yanawa balanna. Oyage thawath me wage sundara than video walin balana kamathi
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති...ගොඩක් සතුටුයි.. මගේ channel එකට ගිහින් එකේ තියෙන මෙන්න මේ වීඩියෝ බලන්න Gartmore වලට බස් එකෙන් , මතුගම් ඉදන් කෙලින්කන්දට වාන් දාන කන්දලම වැව උඩින් වාවලට මහනුවර ඉදන් බදුල්ලට 21 පාරෙන් බදුල්ල ඉදන් කොලබට 99 පාරෙන් මායිම් ගමක් කිව බොගහවැවට තවත් ගොඩක් මෙහෙම වීඩියෝ තියෙනවා ස්තුති...
@Dilrukshi-me8vd
@Dilrukshi-me8vd Ай бұрын
Mamath nawalapitiye ❤,,hebei ada thamai mehema ahari dekke
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍👍👍
@andrewathukorale4586
@andrewathukorale4586 2 ай бұрын
ලං කාවේ වැඩියෙන්ම දිය ඇලි සහ පිරිසිදුම ලස්සන පාර තිබෙන්නේ නාවලපිටිය සිට පුණ්ඩාලු ඔය දක්වා තිබෙන මාර්ගයයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ස්තුති.. ඉදිරියට එකෙත් එකක් කරන්න බලමු...
@nimalbandara9199
@nimalbandara9199 Ай бұрын
ලෝකයේ තියෙන ලස්සනම, වටිනාම රට මේ. එකනෙ කැලි කරල කොටස් වශයෙන් විකුනන්නේ, දේසපාලුවො.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති... කියල වැඩක් නැහැ ...
@daphniLewis
@daphniLewis 2 ай бұрын
❤❤❤🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ස්තුති...👍👍👍👍
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b Ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍👍
@user-gg4ks5rg9g
@user-gg4ks5rg9g Ай бұрын
ස්තුතියි bro ඇත්තටම සතුටුයි අපේ රටේ සුන්දර තැන් මෙහෙම අපිට දකින්න සැලැස්සූ එකට....අපිටත් පුළුවන් නිවාඩුවක් ලද විටෙක හරිම පහසුවෙන් යන්න ඔයගෙ මගපෙන්වීම නිසා....ස්තුතියි හදවතින්ම ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති ඔයාගේ අගයකිරීමට..ගොඩක් සතුටුයි...බොහොම ස්තුති...
@riyancyalwis
@riyancyalwis Ай бұрын
Peragash handiye ranilge wal palama pennuwr nane ekath godak lassanei
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති... වැල් පාලම ගන්න ටිකක් අමාරු උනා..පහලට යන්න time මදි බස් එක යන නිසා..
@Thushan_pramodh
@Thushan_pramodh Ай бұрын
ගම්පොල , ගුරුකැලේ නිල්ලඹට එන්න් , ලස්සන ගමක් , කාපට් කරල තියෙන්නෙ , ලස්සන පාරක් 🥰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති...කරමු..පාරේ විස්තර දැනගන්න ඔයාගේ number එක comment කරන්න ..call එකක් දෙන්නම්..
@R1R1R511
@R1R1R511 3 ай бұрын
මම දැකපු බස් යන අබලන්ම මාර්ගය තමයි පැලැම්පිටිය - සීපෝත්-නාවලපිටිය පාර 😢😢 ඒකෙ බස් එකේ යනකොට off road adventure එකක් වගේ. හැබැයි මාර ලස්සනයි. 👌🍃🍃😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
හරියටම හරි ..
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 2 ай бұрын
ඔබගේ කාරුණික බව සුපිරි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති...
@shani9740
@shani9740 Ай бұрын
Ape ithing malalpola,Dan ithen atha rataka hetiyata lassana wadasatahanak malli oya karala teyanna ,❤hare adambarai ape gam kochara lassanda ❤❤jasu pihitai obata ,siyani akka sisira aiya cyprus wala idan🎉🎉🎉🎉🎉😊😊😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ජයවේව...සතුටුයි ඔයාලගේ අදහස් වලට ...දිගටම අපිත් එක්ක ඉන්න..
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u 2 ай бұрын
බොහොම ඉස්තුතියි ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොමත් ස්තුති..❤❤❤
@sunethrabandara2123
@sunethrabandara2123 2 ай бұрын
We went amanawala 😊from kegalle RDHS office.. as a team. Inspection visits
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
Ok, great aria to go for a field visit..Thanks
@chadaihstsu
@chadaihstsu 2 ай бұрын
Niyamayi, Beautiful Srilanka 😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
Thank you...👍👍👍
@sunethrabandara2123
@sunethrabandara2123 2 ай бұрын
We as a team during landslide period in 2014, RDHS kegalle , we went all over to see refugee camps
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
nice aria..
@mrssafri260
@mrssafri260 2 ай бұрын
mage upan gama yatiyanthota e wunata matawath dannene me wage lassana stana tiyenawa kiyala harima dukai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති.. යටියන්තොටනේ ..රවුමක් ගිහින් එන්න...
@hansamalgeenadha3024
@hansamalgeenadha3024 Ай бұрын
ගම්පොල ඉදන් දොලොස්බාගෙට ඇවිත් පැලැම්පිටියට එන්ඩ පුළුවන් ඒ පාරත් ලස්සනයි...නලගන ඇල්ල එහෙම බලා ගන්ඩ පුළුවන් 😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති...මම ඒ පාර ගැන දැනගෙන හිට්යේ නැහැ...
@isurugihan464
@isurugihan464 Ай бұрын
Ado yamalla aaa dawasaka 😁😁
@hansamalgeenadha3024
@hansamalgeenadha3024 Ай бұрын
@@isurugihan464 yn yn😍
@manikegamlath7101
@manikegamlath7101 2 ай бұрын
Lassanaii❤❤ anmko
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
gihin balanna..watinawa...
@nilushikatharangani1755
@nilushikatharangani1755 9 ай бұрын
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
@LankaAMusic
@LankaAMusic 2 ай бұрын
ඔලු ඇල්ල කියන්නේ මට අමතක නොවන තැනක්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
එහෙමනම් තවත් ලස්සනයි..
@AgnmvDhj
@AgnmvDhj 2 күн бұрын
👍👍🥰🥰🙄❤️❤️🙏❤️
@sanjayamunasinghe3622
@sanjayamunasinghe3622 9 ай бұрын
Ayye mama kemathima wedak oyaa karanne.puluwan welaawata balanawa.tip top. Ok.subha pethum obata.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති මල්ලි..
@shafshaf2293
@shafshaf2293 9 ай бұрын
Upan gama.adarei c.poth
@samahithkisara2002
@samahithkisara2002 9 ай бұрын
🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති මල්ලි
@LasanthaSanjeewa-pw2hs
@LasanthaSanjeewa-pw2hs 2 күн бұрын
Lokeye palawene cabal careka teyenneth cpoth wala
@LasanthaSanjeewa-pw2hs
@LasanthaSanjeewa-pw2hs 2 күн бұрын
Lokeye palawene cabal car teyenne cpothwala
@RasikaPrashani-pc5pu
@RasikaPrashani-pc5pu Ай бұрын
මම යටියන්තොට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍👍
@isurugihan464
@isurugihan464 Ай бұрын
Bus tikt eka kiyada awissaweellatama
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
mata hariyatama mathaka naha..poddak www.easytravel.lk eken balanna..eke bus fares thiyenawa...
@user-xj5yl2hp6z
@user-xj5yl2hp6z 8 ай бұрын
මේ බුලත්කොහුපිටිය දේදුගල හරහා පැලැම්පිටියද?නැතිනම් වෙන ගමක්ද?
@gaminikg7169
@gaminikg7169 4 ай бұрын
na එ පැලැම්පිටිය නෙමේ
@R1R1R511
@R1R1R511 3 ай бұрын
A ihala palampitiya
@aluck6293
@aluck6293 2 ай бұрын
Para hodayida
@RanjaniGunawardana-mu7yn
@RanjaniGunawardana-mu7yn 2 ай бұрын
ත්‍රිවීල් එකක යන්න හරිම අමාරුයි
@nandikapremarathna
@nandikapremarathna 2 ай бұрын
ape gama ban
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
කාටද ආඩම්බර ...👍👍
@rasikasanjeewa774
@rasikasanjeewa774 9 ай бұрын
නාවලපිටිය පැලැන්පිටිය තියනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
@user-kc1vj9xq6n
@user-kc1vj9xq6n 9 ай бұрын
Mage upan gama
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 2 ай бұрын
Khada ana ma kiyannoko
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
අවිස්සාවේල්ල ඉදන් යටියන්තොට ට ගිහින් එතනින් පැලන්පිටිය ට යන බස් පාර
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 2 ай бұрын
ගොඩාක් isthuti🌹🌹
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 2 ай бұрын
Ahath නුවරඑළිය wagada බලන්න tan tiyanawada 🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ඇත්තටම දිය ඇලි ටික විතරයි තියෙන්නේ..නුවරඑලිය වගේ ගොඩක් තැන නැහැ ..
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 2 ай бұрын
Athtatama ඔයා hoda kanak ahpu data උත්තර dunna ගොඩාක් isthuti 🌹🌹🌹🌹🙏🙏
@nilanthirathnayaka2076
@nilanthirathnayaka2076 9 ай бұрын
අපි උපන් ගම. ඔබත් එන්න බලන්න.😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති ..
@thamarapuspashanthasatpsha5996
@thamarapuspashanthasatpsha5996 2 ай бұрын
නවතින්න කෑම ගන්න තැන් තියෙනවද
@dharshanasandaruwan
@dharshanasandaruwan Ай бұрын
වි්ඩියෝ එක හොඳයි..හැබැයි දියඇලි ගැන කියන ඒවා බොරු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ස්තුති...සමාවෙන්න වැරදි දෙයක් කියලා තියෙනවා නම් බොරුවක් හිතලනම් කියන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ ...
@chamudukalhara8991
@chamudukalhara8991 13 сағат бұрын
මුගෙ වීඩියෝ එක බලද්දි ඔලුව කැක්කුම හැදෙනවනෙ යකෝ. උබව වෙව්ලනවද ගෝතයො හරියට කැමරාව අල්ලගනින්
@skyphone8133
@skyphone8133 18 күн бұрын
වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය. එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි. ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය. නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය. අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.
@slbuses638
@slbuses638 9 ай бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
@Nadulamathisha
@Nadulamathisha 9 ай бұрын
❤🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 3,3 МЛН
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 15 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,7 МЛН
Когда ты младший в семье
1:00
Ерболат Жанабылов
Рет қаралды 1,1 МЛН