Пікірлер
@DaniduParinda
@DaniduParinda 3 сағат бұрын
1මිද්දෙනිය යාපනය ගමන් මාර්ගය මිද්දෙනිය හුන්ගම අම්බල්න්තොට හම්බන්තොට තිස්ස කතරගම බුත්තල මොනරාගල බිබිල මහියන්ගනය දබුල්ල තිරප්පනේ ගල්කුලම මිහින්තලේ මැදවච්චි වවුනියා යාපනය
@kanishkalakshan8441
@kanishkalakshan8441 5 сағат бұрын
Video එකෙ තව දික් වුනානාම් හොදයි මන්නාරම නගරයට ආපු සැනින් ඉවර කරන්න නැතුව
@sms-oh3ht
@sms-oh3ht 6 сағат бұрын
කොලඹ ඉඳන් බස් එකක මිද්දෙනිය ගිහින් මිනිස්සුන් ගෙනියන ලොරි ගැන හොයනවා..😞
@kanishkalakshan8441
@kanishkalakshan8441 6 сағат бұрын
එන්න ඔන වෙලාවක
@kanishkalakshan8441
@kanishkalakshan8441 6 сағат бұрын
ලස්සන පරිසරයක් තියෙන්නේ රණවිරුවන් කැපකිරීම් නිසා තාමයි 😢
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 6 сағат бұрын
මිිට පෙර අපි මෙිවා දැක්කෙ නෑ ස්තුතියි .
@DineshShaminda
@DineshShaminda 6 сағат бұрын
Para atugagena යන්නේ
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 7 сағат бұрын
ුෳයුද්ධ හමුදා නිලධාරියෙක් විදියට අවු.2ක්.පුහුණුව.ඉවර වෙලා කබල් නැවක.නැගලා.යාපනයට ගියේ.2002යාපනයෙන් මුලු යුද්ධයම.ඉවරවෙලා.යාපනයෙන් එලියට ආවේ.2016 පස්සේ යාපනේ.යන්න බැරි උනා. හිතාගන්න.බැරි තරම් දියුනු.වෙලා.ඇති යාපනයේ.දෙමල ජනතාව.හරිම හොද.සංස්කෘතියක්.තියෙන.හොද.ගතිගුණ තියෙන.සමෘද්ධිය හාල් කිලො.එක.දෙනකම්.බලන් ඉන්නේ.නැති.හරිම දක්ෂ මිනිස්සු ගෙදරක්.හරිම ස්ව්‍යන්පොෂිතයි.ගොවිතැන හරිම පිලිවෙලයි.මේ මිනිස්සුට තරම් අසාධාරණකම් වුන.මේ මිනිස්සුගෙ දේවල් හොරකම් කරපු වුන්ට සාපම වෙනවා
@cj-gn1sp
@cj-gn1sp 10 сағат бұрын
මියුසිකල් බලන්න බස් එකේ යන උන්ගෙ ආපහු ගෙදරට එන්න ඉන්න එකම දෙය්ය ❤
@ZainRizwan-iu5mq
@ZainRizwan-iu5mq 12 сағат бұрын
🎉very nice
@shanfernando90
@shanfernando90 Күн бұрын
YapnYata kiri apita kakiri...
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Күн бұрын
රිය දුරු මහතාට යහපතක් වේවා ❤❤❤❤❤❤
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 Күн бұрын
❤❤❤
@srilankatrawling9429
@srilankatrawling9429 Күн бұрын
Colombo wellawaya.monaragala.pothuvil.akkarapaththu
@SureshKumara-ky5ic
@SureshKumara-ky5ic Күн бұрын
Saman Full Night EXPRESS. THANGALLA 87 MULATHIU. KM 615. ROUTE = Thangalla,Matara,Galle,Panadura,Kaluthara,Colombo,Puththalama,Anuradapura,Medawachchiya,Vauniya,Padaviya,Welioya,Janakapura,Nayaru,Mulathiu
@sahansanjiwa
@sahansanjiwa Күн бұрын
තංගල්ල &යාපනේ නේමේද දිගම රුඩ් එක සමරසිංහ ජෙට් ලයින් එක නේමේද
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 Күн бұрын
බස් එකට කවුරුත් නැග්ගෙ නැනෙ
@user-ch1sw3ux6h
@user-ch1sw3ux6h 2 күн бұрын
ගෙවල් නැද්ද කඩ සාප්පු නැද්ද ලස්සනයි thank you
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
කඩ සාප්පු , ගෙවල් දොරවල් ගොඩක් අඩුයි...හරිම ලස්සනයි..
@MyNature725
@MyNature725 2 күн бұрын
දුරම එක තමයි සමරසිංහ බස් එක
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
👍👍👍
@kasstump927
@kasstump927 2 күн бұрын
Nice updates. But can you update how often is the next bus starting from Jaffna and Mannar vise versa.Also it would be more useful if you mentioned the towns or villages the bus travels.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
Thanks so much...Jaffna to Mannar bus 30 min. time and Mannar to Jaffna 30 min. time....
@PriyangikaPathiranage
@PriyangikaPathiranage 2 күн бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤
@user-mg7wf1pp5z
@user-mg7wf1pp5z 2 күн бұрын
How ever. Don't forget. Mahida. Rajapsksha ,
@manojpriyashan5596
@manojpriyashan5596 2 күн бұрын
ආඩම්බරයක් මුල්ම දවසේ වැඩ කරන්න ලැබීම සතුටක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
👍👍👍
@Beautiful---days
@Beautiful---days 2 күн бұрын
මෙච්චර ලස්සන රටක් විනාශය ට ගිය හැටි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
කියල වැඩක් නැහැ ...❤
@mykitchenlife5122
@mykitchenlife5122 2 күн бұрын
ඇත්තටම හරි ලස්සනයි වීඩියෝ එක ඉවර වෙන කල් බැලුවා මමත් යාපනේ සිට මන්නාරමට ගියා වගේ දැනුනා බොහොම ලස්සනයි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක එන්න වීඩියෝ බලන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
බොහොම ස්තුති... අනිවාර්යයෙන්ම බලන්නම්...❤❤
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 2 күн бұрын
නැහැ ඒ යාපනේ ගිහින් නැති නිසා එහෙම කියන්නෙ.කොළඹ මිනිස්සු වගේ අතේ තියෙන දේ පාරෙ දාන්නෙ නැහැ ඒ මිනිස්සු.අපි ගිහින් තියෙනවා.යාපනය ,වව්නියාව ,මාකට් එහෙම පිරිසිදුවට හොඳට තියෙනවා.ඒ අය ගොඩක් බඩු ඔතන්න ගන්න්නෙ පත්තර කොල,වගේ දිරණ දේවල්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 2 күн бұрын
❤❤❤harrima lassanai yanna asawen inne
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
හරිම ලස්සන පාරක් තමයි ..❤❤❤
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 2 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤❤❤
@udenichampa3913
@udenichampa3913 3 күн бұрын
Harima lassanai❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
බොහොම ස්තුති...❤❤❤
@ShanakaBandara-bc5sd
@ShanakaBandara-bc5sd 3 күн бұрын
ඇඹිලිපිටිය යාපනය...❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤👍
@gayanNushanga
@gayanNushanga 3 күн бұрын
Mage palaweni rajakari place eka😢😢😢😢😢
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤❤
@roadcanvas
@roadcanvas 3 күн бұрын
Beautiful Road!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
Yes..thank you so much.
@user-kz6yh2sl2q
@user-kz6yh2sl2q 3 күн бұрын
සියලු සාන්ස්කාර ධර්මයො අනිත්‍යයී.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤
@lalithkuruwita8897
@lalithkuruwita8897 3 күн бұрын
Galle Kataragama Monaragala Ampara Batticaloa, Trico, Vavnia Jaffna is the longest.
@jayasingha8115
@jayasingha8115 3 күн бұрын
Niyamai, digatama krnna... Thawa video quality eka wedi krnna ❤💆
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති...අනිවාර්යයෙන්ම..
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
මම 636 පාරේ වැඩ එකෙත් යමු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
636 රූට් එක මොකකක්ද කියන්න? කොහෙද
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 3 күн бұрын
​@TLOGwithanuradhasl මාතලේ 636 මහනුවර වත්තේගම හරහා
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
636 පාරටත් එමු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
👍👍👍
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 3 күн бұрын
මාතලේ මහනුවර , වත්තෙගම පාර
@BabaIrhamNishardPreena
@BabaIrhamNishardPreena 3 күн бұрын
Jaathiwaadi dooshitha sulu jaathinge ayithiwasikam thuttuwakata maayim nokala, uparimayen owunata wadahinsa demin apahasuthaawayata pathkala mahajaathiyayi kiyaa gannaa asheelaachaara narumayin pirisak nisaa thamayi watina jeewitha vishaala sankyaawak jaathiyata ahimi unaa. Thawath ewani modakam nokara buddhimathwa katayuthu karamu.
@antonfernando8409
@antonfernando8409 3 күн бұрын
Long liveTamil Eelam.
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 3 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
👍👍👍
@surinadesilva9350
@surinadesilva9350 4 күн бұрын
වසර 30 ක , දරුණු යුද්ධයකට පස්සෙ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ නායකත්වය යටතේ , සිද්ධ වෙච්ච සංවර්ධන වැඩ තමයි , මේ දකින්නෙ . සේරම හොරා කෑවා , කියලා චෝදනා කරාට , ඒ චෝදනා කරන අයට , කතාව විතරයි . කරන්න පුළුවන් දෙයක් නැහැ . මිනිසුන්ව රවට්ටනවා , කතාවෙන් . වැඩ නැහැ . මෙහෙම වැඩක් කරොත් , පැලෙන්න කයිවාරු ගහන්න නම් , කට්ටිය බලාගෙන ඉන්නවා . කරපුවා , මහ පොළව උඩ තියෙනවා දකින්නට . ලංකාවේ අස්සක් මුල්ලක් නෑර , සංචාරය කරලා තියෙනවා අපි , අතුරු පාරවල් පවා , සංවර්ධනය කරලා තියෙන හැටි , දකින්නට නැති , ගෙවල් වල ඉඳලා , රුස්වීම් වල කියන ඒවා විශ්වාස කරලා , ආයෙත් වතාවක් හොඳටම රැවටෙන අය , මේ වගෙ video දැකලාවත් දැනුවත් කිරීමක් කරපු එකට , ඔබට ගොඩක් ස්තූතියි . 🙏🙏🙏🙏🙏
@wannakupremarathna6279
@wannakupremarathna6279 4 күн бұрын
කුරුණෑගල ට බස් තියෙනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
මහනුවර බස් එක කුරුණෑගල හරහා යන්නේ..
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 күн бұрын
අනුර කුමාරයා උගේ කුලි හේවායො කියන්නේ මෙවා සුද්දා ඉන්න කලේ හදපුවා කියලා
@user-mu5hj7lv6l
@user-mu5hj7lv6l 4 күн бұрын
Mara lassana video 1k supiri thawath video 1k denda. obata jaya weva. patta video 1k
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති..අනිවාර්යයෙන්ම ලබන සතියෙත් එකක් බලමු..
@sandiyaperise413
@sandiyaperise413 4 күн бұрын
එකම රටක ඉපදී උනුන් මරගත් දේශය
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
එකනේ..අපිට සමගියෙන් ඉන්න පුලුවන්නම් මේ රට කොච්චර ලස්සන වේවිද ❤❤❤
@murilmenike1258
@murilmenike1258 4 күн бұрын
APITH GIYA OYA PALAMA UDIN
@tcfdesilva1761
@tcfdesilva1761 4 күн бұрын
හොඳ වීඩියෝවක් මග දෙපස තිබෙන දර්ශන අපිට විවිධත්වයක් ඇතිකළා... බොහෝම ස්තූතියි 💐 ජයවේවා ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ඔබට බොහොම ස්තුති....
@LalithPuspakumara-w9v
@LalithPuspakumara-w9v 4 күн бұрын
❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
❤❤❤❤
@rachandana1
@rachandana1 4 күн бұрын
සිතියම් පාවිච්චි කරල ගමන ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති..එක හොදයි කියල හිතෙනවා...ස්තුති...
@bhagyaudani2537
@bhagyaudani2537 4 күн бұрын
පුත්තලම් නැද්ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ඉදිරියට කරන්න ඉන්නේ...