චමුදිතත් නිශ්ශබ්ද උන අනුරගෙ පැහැදිලි කිරීම ❤

  Рет қаралды 365,767

PAHASARA

PAHASARA

Күн бұрын

Пікірлер: 998
@sachiniweerasingh9538
@sachiniweerasingh9538 Ай бұрын
අම්මෝ චමුදිත කටවහගෙන ඉන්නව කියන එකම අනුර මහත්තයාගෙ ජයග්‍රහණයක්. 😂😂😂👍👍👍
@whatsappstates9354
@whatsappstates9354 Ай бұрын
මහත්තය නෙමේ සහෝදරය...🤝
@virajiupekshaariywardhnaba580
@virajiupekshaariywardhnaba580 Ай бұрын
😂ඇත්ත
@SmartPhysics.
@SmartPhysics. Ай бұрын
සිරාවටම ❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
😂😂😂😂👍
@chathurikakarunathilaka7497
@chathurikakarunathilaka7497 Ай бұрын
loku deyak kale
@Pqrs1914
@Pqrs1914 2 ай бұрын
අනුර කුමාර දිසානායක කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්!
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 2 ай бұрын
චමූවා මොකෝ කොර වෙලා මචන් දපන් මේ පාර මාලීමාවට ❤❤❤ජයෙන් 😂😂😂😂
@RavinduViyara
@RavinduViyara Ай бұрын
සිරා කතාව
@Lakshan_Udayanga
@Lakshan_Udayanga Ай бұрын
චමුදිත කොහොමත් මාලිමාවට..චැනල් එකක වැඩ නිසයි පාඩුවෙ ඉන්නෙ...මන් එහෙම කියන්න හේතුව කියන්නම්..මේ වැඩ සටහන සම්පූර්නෙන් බලන්න..චමුදිත හරි ඉවසීමෙන් අහන් ඉන්නවා...අනික් උන්ගෙ බෙල්ලෙන් අල්ලන්නෙ..කොර වෙන්න්ම...ඒත් අනුර සහෝදරයා ආවම පැහැදිලි ව අහන් ඉන්නවා...හරස් ප්‍රශ්න නෑ...
@ahamedalthaf9998
@ahamedalthaf9998 Ай бұрын
මුස්ලිම් මිනිස්සු අපිත් අනුර ට❤
@pahasara-do4rs
@pahasara-do4rs Ай бұрын
❤🙏
@W.pasinduNimnajithJayawardhana
@W.pasinduNimnajithJayawardhana Ай бұрын
මුස්ලිම් සිංහල කියලා නෑ මචන් අපි ඔක්කොම ලංකාවේ.. මොන ප්‍රශ්නේ ආවත් අපි එකට ඉන්න ඕනා. මෙච්චර කල් හිටිය ඔක්කොම පාලකයො බය වෙනා ඉන්නේ සිංහල,දෙමළ, මුස්ලිම් කියලා බෙදිලා නැතුව අපි ඔක්කොම එකට ඉන්න එකට. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො සහෝදරයා.. අපි ඔක්කොම එකයි ලංකාවට ජය❤❤
@IreshaSanjeewani-h5q
@IreshaSanjeewani-h5q Ай бұрын
@kavindasampath2003
@kavindasampath2003 Ай бұрын
Hmom ektu wel me wens krmu sgo❤
@cartoon-fun365
@cartoon-fun365 Ай бұрын
ජාති බෙදා ගන්න එපා whotto රතු ලේ ඔක්කොම එකා වගෙ ඉමු
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 ай бұрын
අඩෝ ඒ කතාව පපුවටම වැදෙනවා ❤❤❤ මට අවුරුදු 22 , මගේ පලමු චන්දය ආඩම්බරෙයෙන් මාලිමාවට ,,,මනාප නෑ ,කෙලින්ම මාලිමාව ඉස්සරහ කතිරේ විතරයි ❤️❤️❤️❤️
@pahasara-do4rs
@pahasara-do4rs 2 ай бұрын
❤🙏
@chathukichathuki7117
@chathukichathuki7117 2 ай бұрын
Niyamai daruwoo❤
@sherinfernando9263
@sherinfernando9263 2 ай бұрын
අයියෝ මගේ පලවෙනි ඡන්දය 77 තේ JR ට දුන්නා. අදටත් දුක් වෙනවා ඒ ගැන. සිරිමාගේ ආන්ඩුව මිනිස්සුන්ට ඵපා වෙලා තීබූනේ. දැන් රනිල් වගේ. ඉතින් අනුර ආවා කියල නිකම් ඉදලා බැහැ. රටේ ජනතාව පාලකයන්ට ඕන දේවල් කරන්න දෙන්න එපා. හරි භමන් විපක්ෂයක් තියෙන්න ඕන. රනිල්, සජිත්, රාජපක්ෂලා විපක්ෂයට වත් වැඩක් නැත.
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
OYA..ALA..A....❤❤❤🎉🎉❤❤❤❤❤
@shanukagishan3224
@shanukagishan3224 Ай бұрын
❤❤❤
@Wanith-j5b
@Wanith-j5b Ай бұрын
මේ මනුස්සයාව මේ පාරවත් ආවෙ නැත්නම් ලොකු අපරාදයක් රටට 🥺♥️
@EzioLK2006
@EzioLK2006 Ай бұрын
Awane
@bandarabandara7578
@bandarabandara7578 Ай бұрын
Chamuditha මෙහෙම එක දිගට විනාඩි ගාණක් කට වහගෙන මේ වැඩසටහනේ ඉන්නව දැක්කම යි 😂... නැත්නම් වැඩේ මැදින් පනින එක නේ
@remanikaaakaa8354
@remanikaaakaa8354 Ай бұрын
මමත් හිතුවා ?
@IreshaSanjeewani-h5q
@IreshaSanjeewani-h5q Ай бұрын
ඔව්.ඒක ඇත්ත
@laljayawardana3010
@laljayawardana3010 Ай бұрын
ඔවිඔවි...ඔය යක⁣ා පනිනවා
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Ай бұрын
කට රිදෙනතුරු උගුර ලේ රහ වෙනතුරු ඔබ එදා කීදේ මිනිස්සු අද තේරුම් අරගෙන, ඔබට මේ රට බාරයි සහෝදරයා, මම ඒ කෝටියෙන් එකෙක් ❤
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka Ай бұрын
මගේ පලවෙනි ඡන්දය මාලිමාවට දෙන එක ගැන ආඩම්බරයි ❤️🧭🤘
@dhanukkuruppu302
@dhanukkuruppu302 Ай бұрын
Ehenm oya msge wayase 😂
@chanukakavindu997
@chanukakavindu997 Ай бұрын
මගෙත් පලවෙනි එක🧭🧭
@SashiniSamudaya
@SashiniSamudaya Ай бұрын
Mageth
@panchaliwishaka8114
@panchaliwishaka8114 Ай бұрын
Mageth ❤❤
@Pakayaa-b6t
@Pakayaa-b6t Ай бұрын
Mgeth
@AnonymousSL2.0
@AnonymousSL2.0 Ай бұрын
චමුදිත කට වහන් අහන් ඉන්න්වා කියන්නෙ ඉතින් අනුර කියනේ තිත්ත ඇත්ත සහ සංවේදී කතාවක්...❤ජය...
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 Ай бұрын
අම්මෝ ,,චමුදිත මෙච්චර වෙලාවක් කට වහගෙන ඉන්නවා දැක්කමයි,,,
@GamingBNL0.1
@GamingBNL0.1 9 күн бұрын
අම්බෝ හදවත පතුලටම ❤❤❤❤❤ ආදරෙයි අනුර❤❤
@hammydeen9772
@hammydeen9772 8 күн бұрын
Ekenma ❤
@antonwijerathne
@antonwijerathne 2 ай бұрын
මාලිමාවට නොදෙන ඡන්දය තමන්ට සහ තමන්ගේ දරූවන්ගේ වළ කපා ගැනීමක්
@pahasara-do4rs
@pahasara-do4rs 2 ай бұрын
@@antonwijerathne අපේ එකෙක් ❤
@mrnexff7368
@mrnexff7368 Ай бұрын
😂
@niluknishanka7455
@niluknishanka7455 Ай бұрын
අනිවාර්‍යෙන්
@sasankamadumal2160
@sasankamadumal2160 Ай бұрын
Jaya wewa❤
@eshmo9427
@eshmo9427 2 ай бұрын
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. ❤ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නේ....ආඩම්බරයි...🧭🧭🧭🧭🧭🧭70% වැඩි ජයක්.....❤❤❤❤
@pahasara-do4rs
@pahasara-do4rs 2 ай бұрын
@@eshmo9427 සතුටුයි සහෝදරයා ❤
@eshmo9427
@eshmo9427 2 ай бұрын
@@pahasara-do4rs 👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 Ай бұрын
Man pawle ayatath wiruddawela anurage jaya wenuwen wada karanne godak wiswasayen
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
🙏
@eshmo9427
@eshmo9427 Ай бұрын
@@Sudumanikabeauty ❤️❤️❤️👍🏼👍🏼👍🏼🧭
@rajitharodrigo9933
@rajitharodrigo9933 Ай бұрын
Finally this man came to save us ❤❤❤❤
@silan9718
@silan9718 Ай бұрын
මගේ පලවෙනි චන්දේ මෙතුමාට දුන්නේ සතුටුයි AKD
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
මාලිමාව දිනේවා දිනේවා දිනේවා රටට යහපතක් වේවා හැමෝටම යහපතක් වේවා
@Dona-w3z
@Dona-w3z Ай бұрын
පැහැදිලි කතාව...එදා සිට අද දක්වාම ❤️❤️❤️
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Ай бұрын
පට්ට කතාව ❤❤ මංගල ඡන්දයම රට අනුරට ❤❤❤❤
@Ruwi-h6t
@Ruwi-h6t Ай бұрын
Palawenima chande anurata❤😊
@Janithprsanna
@Janithprsanna Ай бұрын
පුළුවන් තරම් චන්ද මාලිමාවට හදන්න. 🙏♥️මේ විදියට හිතන නයකයෝ දුර්ලබයි 💪🙏
@shnzenal7626
@shnzenal7626 Ай бұрын
ගමෙ චන්ද දැන් ඕන ❤
@NiroshaSwarnamali-um4ng
@NiroshaSwarnamali-um4ng Ай бұрын
Chamudithath puken yanne..chamuditha danna bari kamata inne
@NiroshaSwarnamali-um4ng
@NiroshaSwarnamali-um4ng Ай бұрын
Sorry..adanna
@anishagamage6285
@anishagamage6285 Ай бұрын
Wow කතාව...පට්ට පැහැදිලි ...එ පැහැදිලිකමටම තමයි අපි කැමති..❤️ නියමයි
@kavishkanirmal8863
@kavishkanirmal8863 2 ай бұрын
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා... සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා... නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා.... නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා...
@jayaweeraum5509
@jayaweeraum5509 Ай бұрын
@kavishkanirmal8863
@kavishkanirmal8863 2 ай бұрын
AKD ප්‍රමුඛ මාලිමාවට ජය 🧭❤
@CharlieJone-b8m
@CharlieJone-b8m 2 ай бұрын
ච්මුදිත මහත්මයෝ මාලිමාවට දීලා ඔතනින් අස් වෙන්න❤❤
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 Ай бұрын
ඉවර වෙනකල් චමුදිත කට වහගෙන හිටිය එකම ඇති ජය
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 Ай бұрын
මඩගහන චමුදිත් නොදෙවෙනි සහායක මධුෂාන් ඉන්නේ කටපියාගෙන ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@stepstobesuccess5106
@stepstobesuccess5106 2 ай бұрын
2005 අපේ පලවෙනි චන්දෙ එකෙන්ම ඔබතුමාට ආඩම්බරයි අපේ පලවෙනි චන්දෙ හොරුන්ට නොදී ඉන්න ලැබීම ගැන 🔥
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 Ай бұрын
Maath ❤
@chandramalkanthi8226
@chandramalkanthi8226 Ай бұрын
Thank you very much. Obata ha ratata jayawewa. Malimawata jayawewa.
@dinusehasna5969
@dinusehasna5969 Ай бұрын
Me too
@nethmiudara7804
@nethmiudara7804 Ай бұрын
Me too
@menuradd1876
@menuradd1876 Ай бұрын
Me❤
@upulwijerathna7734
@upulwijerathna7734 Ай бұрын
අනුර සහෝදරයා ඔබගේ කතාවට ඇස්වලින් කදුලු පනිනව. මාලිමාවට ජය වේවා
@zense6444
@zense6444 Ай бұрын
Mageth ❤❤
@mrnexff7368
@mrnexff7368 Ай бұрын
😂
@asankachandrasekera2575
@asankachandrasekera2575 Ай бұрын
අපි එදා ඉඳන් චන්දෙ දුන්නේ පොට්ටුවට එත් දැන් එක බල්ලේකුට දෙන්නෑ දෙන්නේ මාලිමාවට එ විස්වාසය ආය නැති කරන්න බෑ කාටවත්❤❤❤මාලිමාවට ජය
@MichelHartly-el9hy
@MichelHartly-el9hy Ай бұрын
Mat ehema tama
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 2 ай бұрын
මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@shanikaharshani9125
@shanikaharshani9125 Ай бұрын
මනාප නෑ..කෙලින්ම අනුර සහෝදරයා ඉදිරියෙන් × ගහනවා හෙට උදෙන්ම...🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍
@ThanujaKapuralalage
@ThanujaKapuralalage Ай бұрын
මමත්
@wasanasilva7770
@wasanasilva7770 Ай бұрын
මගේ අම්මෝ....සුපිරි රජෙක් අප්පා මේ.....❤❤❤❤❤
@MayuraSandaruwan-mv1dt
@MayuraSandaruwan-mv1dt 2 ай бұрын
මමත් අපේ ගේදර 12 දෙනේක් මෙි පාර මාලිමාවට
@pahasara-do4rs
@pahasara-do4rs 2 ай бұрын
@@MayuraSandaruwan-mv1dt සතුටුයි ❤
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
🙏
@SandaruwanPushpakumara-i3x
@SandaruwanPushpakumara-i3x Ай бұрын
Superior kollo
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Ай бұрын
ජයවේවා ❤මාලිමාවට🎉
@madukularathna9064
@madukularathna9064 Ай бұрын
ජයවේවා ❤️❤️❤️❤️
@ashifernando3688
@ashifernando3688 Ай бұрын
ආදරෙයි ඔබට ❤
@dilankawinda6469
@dilankawinda6469 Ай бұрын
මාත් මාලිමාවට දෙන්න නෙවේ හිතන් හිටියේ ඒත් මේ කතාවෙන් පස්සෙ මටත් මේකට දෙන්න හිතෙනවා 😢
@Thiyumi03
@Thiyumi03 Ай бұрын
Good choice ❤️
@Janithprsanna
@Janithprsanna Ай бұрын
❤💪🎉
@pahasara-do4rs
@pahasara-do4rs Ай бұрын
අපිට වෙන විකල්පයක් නෑ මිත්‍රයා ❤
@kingvkTK12
@kingvkTK12 Ай бұрын
මාත් දෙනවා මේකට.. දීලම බලමු.. මේ කතා ඇත්ත❤
@pahasara-do4rs
@pahasara-do4rs Ай бұрын
@@kingvkTK12 ❤🙏
@kolaboy-lk2478
@kolaboy-lk2478 Ай бұрын
චමුදිත කට වහන් අහන් ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාව ගැන අය අහන්න දෙයක් නෑ. හදවතටම කතා කරේ ❤
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 ай бұрын
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@raihanshamlacader9188
@raihanshamlacader9188 Ай бұрын
kzbin.info/www/bejne/a2jPpoeAi7Rgrasfeature=shared
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps Ай бұрын
අපේ පවුල ම මෙ සැරේ මාලිමාව ට 🧭
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
🙏
@IreshaSanjeewani-h5q
@IreshaSanjeewani-h5q Ай бұрын
මගෙත්
@deepajayalath
@deepajayalath 2 ай бұрын
ප්‍රතම වතාවටද චමුදිත(you silent) අනුර කුමාරදිසානායක ජානාදිපති විය යුතුමයි...❤❤❤❤❤
@malaekanayake5269
@malaekanayake5269 Ай бұрын
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v Ай бұрын
@gamingunaleon7105
@gamingunaleon7105 Ай бұрын
උනා ❤
@AthulasiriWijaynayaka
@AthulasiriWijaynayaka Ай бұрын
ඇහැට කදුලක් ආවා 🥹
@RavinduSampath-k2j
@RavinduSampath-k2j Ай бұрын
චමුදිතය වගේද බලපම් සෝමෙ රියල් මාද්‍යවේදියෙක්😘🧭
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 Ай бұрын
එඩිතර නායකයෙක් මෙවැනි නායකයෙක් තමා රටකට ඕන මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 2 ай бұрын
අපිත් හොරුන්ට චන්දෙ දුන්න දුකයි මේපාර මගේ පඋලම 🧭
@m.dilruk6466
@m.dilruk6466 Ай бұрын
කවදත් අනුරගේ දේශපාලනයට කැමති මං මාලිමාවට ඡන්දේ දීලා බැනුම් අහනවා ඉස්සර❤ එත් අද හැමෝම මාලිමාවට ආඩම්බරයී 🎉❤
@BuddikaChathura-z3c
@BuddikaChathura-z3c Ай бұрын
අනුර කියන්නෙ වැදගත් චරිතයක් , ඔහුට ඔබලගේ ජන්දය දීමේ හෝ නොදීමේ කැමැත්ත ඔබ සතුයි. වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජන්දය යනු උබගේ කැමැත්ත මිස අනෙකුගේ බලපෑමක් නොවේ. එම නිසා කිසිම කෙනෙකුට තමා කැමති අපේක්ශකයාට ජන්දය ලාබා දෙන මෙන් කිසිම කෙනෙකුගෙන් ඉල්ලීමක්, බලකිරීමක් නොකර ඉන්න අප වග බලා ගත යුතුයි. උගත් ජනතාව නිවැරදි තීරණය ගනීවි. නූගත් ජනතාව තමාට හැකි පමනින් සාදාරණයක් ඉටු කරාවි.
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
මට සමාවෙන්න මමත් රට වලපල්ලට යන්න චන්දයක් දුන්නට කලින්.ආයේ නම් ඒ වැරැද්ද වෙන්නේ නැහැ 🙏
@Atalakampanaborasunil
@Atalakampanaborasunil Ай бұрын
ගැම්මට චන්දෙ දෙන්න ලෑස්තිවෙන්න npp ජයවේවා
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
චමුදිත එන‌ කෙනා පිස්සෙක් නොකර..ඔළුව කන්නැතුව හිටපු එකම වැඩ සටහන..
@shavistech3039
@shavistech3039 Ай бұрын
Comment බලනකොට සතුටුයි මිනිස්සු හරි තීරනේ ගන්නේ කියලා NPP නියත ජය❤️❤️❤️❤️
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v Ай бұрын
@zense6444
@zense6444 Ай бұрын
Yes ❤
@rockywalter119
@rockywalter119 Ай бұрын
❤❤❤❤ let's build Sri Lanka! It's time, People!!!
@chandirekha6884
@chandirekha6884 Ай бұрын
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් , 21 මගේ ඡන්දයත් අනුර සහෝදරයා ට
@mrnexff7368
@mrnexff7368 Ай бұрын
😂
@pasindushanuka9976
@pasindushanuka9976 Ай бұрын
අපේ අනුර සහෝදරයට නියත ජය.. ජයවේවා❤
@DumithaChandrajeewa
@DumithaChandrajeewa Ай бұрын
නාට්ටාමිට මොහොතකට කටකලියාවක් දැමූ වගයි.😂😂
@ශානා-ජ9භ
@ශානා-ජ9භ Ай бұрын
රෙස්පෙක්ටි අනුර සහොදරයා මට අපෙ ගෙදර අයට කිසිම දෙයක් ඹනේ නැ රට ස්ඵාවරයකට ගත්තනමි ඇත් ඹය වචන අහනකොට ලොකු ආඩම්බරයක් එනවා මාලිමාවට මනාප පුකාශ කරාට Respect sar
@dreamflixstudio1673
@dreamflixstudio1673 Ай бұрын
අනිවා කෝටියක් නම් ඕනෙමයි මේ මනුස්සයට ❤🥹💪🫡🙏
@maleeekanayake5548
@maleeekanayake5548 6 күн бұрын
සැබෑම මනුස්සයෙක් ....උතුම් චරිතයක් 👌❤❤
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
චමුදිත කට වහන් ඉන්නව කියන්නෙ ඒකම ජයග්‍රහණයක්
@nilukaekanayaka5481
@nilukaekanayaka5481 Ай бұрын
අපිට ඹ්නි ඔබ වගේ ආකල්පමය වෙනසක් කරන නායකයෙක්
@GaveenHansaka2009
@GaveenHansaka2009 Ай бұрын
පපුවටම වැදෙන්න සිරා කතාව අනිවාරෙන් මේපාර මාලිමාවට ජය 🧭💪💪
@SamanthaKumara-j6g
@SamanthaKumara-j6g Ай бұрын
හරි ආඩම්බරයි.ඔබට ජය
@manjuperera
@manjuperera 2 ай бұрын
මේ කතාව අහල හැදෙන්නැති එකෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක්නම්නෙමේ
@dj200977
@dj200977 2 ай бұрын
මාලිමාවට ජයවේවා....!💚💛🩵💙💜❤️🩷🤎🤍🩶🩷💛💜💙🩵💚🩵💜💛💙🩷❤️🩶🤎🤍💚🩵💜💙🩷❤️🩷💛💚🩵💚❤️🤎🩶🩷💙💜🩵💚❤️🩷💛💚🩵💜🩶🤍🤎❤️💛🩷💙🩵💚❤️💜💙🩵💛💚💙🩷🩶🤎🤍🩷❤️💜💛🩵💚💙💛🩷❤️💜💚🤍💛🩷💙🤎🩶❤️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
වාව් නියමයි හොඳේ 🌹 💯
@jayanthik3239
@jayanthik3239 Ай бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. 🙏
@anandanbawani-gy3ui
@anandanbawani-gy3ui Ай бұрын
Apith chanda dunna malimawata jaya wewa
@ShanN-o8k
@ShanN-o8k 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@SLvishwa9999
@SLvishwa9999 Ай бұрын
ජේශ්ඨ නායකයෙක්❤️අපි අනුරට හැමදාමත්❤️
@mesonbass-7861
@mesonbass-7861 Ай бұрын
කීමට වචන නැත හදවතින්ම ජය. ලෙසටම ගැලපේවා🤜🤛💪
@sachithraomali5442
@sachithraomali5442 Ай бұрын
අදින් පස්සේ සර්ලා නැතිවෙයි. සහෝදර සහෝදරියො පමනයි . 👍
@travelgaaya-5349
@travelgaaya-5349 Ай бұрын
මේවා ඇහෙද්දි ආඩම්බරයි මමත් 3% රැකගෙන ඉදපු එක ගැන.. මෙච්චර කල් මං දාපු එකම එක ඡනදයක් වත් දින්නේ නෑ.. හැබැයි මේ පාර දිනනවා.. ❤️
@MenulDharutha
@MenulDharutha Ай бұрын
Jayan jaya❤❤❤❤❤❤
@SanjeewaBandara-kq4ek
@SanjeewaBandara-kq4ek Ай бұрын
ඔබ තුමා තමා තරුණ අපේ අවසාන බලාපොරොත්‍තුව....අනිවාර්‍යෙන්ම රට ඔබ තුමන්ට බාරයි...❤❤❤❤❤❤😊
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v Ай бұрын
@srchani8532
@srchani8532 Ай бұрын
Proud of you Mr. President 👍
@shanulakmal3339
@shanulakmal3339 Ай бұрын
එය එසේම සිදුවේවා! ❤❤❤❤❤❤ රට ගොඩ නගන්නට සියලු දෙනාම එකට එකතු වෙමු ❤❤❤❤❤
@SLisuruLakshanofficenal
@SLisuruLakshanofficenal Ай бұрын
නිදහස් අධ්‍යාපනයෙන් ආපු නියම චරිතයක්❤❤
@LankaPriyadarshani-rm4zv
@LankaPriyadarshani-rm4zv Ай бұрын
❤❤❤❤❤🎉🎉 ජය වේවාවාවාවාවා
@watermelonsugar6909
@watermelonsugar6909 Ай бұрын
Thank you very much for mentioning about the Army and the Police💚💪🏻
@kalanasuraweera9596
@kalanasuraweera9596 Ай бұрын
Akd jaya❤❤
@LeonardNakandala
@LeonardNakandala 2 ай бұрын
THIS IS THE WAY TO EXPLAIN SUPERB LEADER .NO WAY TO OTHERS . JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raihanshamlacader9188
@raihanshamlacader9188 Ай бұрын
kzbin.info/www/bejne/a2jPpoeAi7Rgrasfeature=shared
@arunsanth3767
@arunsanth3767 Ай бұрын
Goosebumps sir
@mudithaathukorala1507
@mudithaathukorala1507 Ай бұрын
මේ මාධ්‍යවේදීන් තුන් දෙනාත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්නෙ මාලිමාවට තමයි . ඒ බව මූණෙන් ම පේනවා ..❤
@pruthuvilasinda2587
@pruthuvilasinda2587 Ай бұрын
බය වෙන්න එපා අනුර සහෝදරයා ඔයා දිනල ඉවරයි මගෙ පලවෙනි චන්දෙ මගෙ නැතිඋන ඔයාලගෙම සහෝදරය වෙනුවෙන් මගෙ චන්දෙ ඔයාට 🇱🇰❤️
@chathukichathuki7117
@chathukichathuki7117 2 ай бұрын
Chamuditha golu welada manda Jayaweewa maalimawata❤
@chandramalkanthi8226
@chandramalkanthi8226 Ай бұрын
1st time. Malimawata jayawewa.
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අම්මෝ අනුර 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💪💪💪💪💪ආදරේයි හිත විදියට 🙏
@ShashikaNisansala-lr5li
@ShashikaNisansala-lr5li Ай бұрын
මාත් දුන්නා ඕන්න උදෙන්නම ගිහින් මාලිමාවට❤❤
@alvionplus4520
@alvionplus4520 2 ай бұрын
ආදරෙයි ❤❤❤
@anusharitigahapola2460
@anusharitigahapola2460 Ай бұрын
හදවතටම දැනුන දේශපාලන නායකයෙකුගේ කතාවක්
@chinthakasuranga9878
@chinthakasuranga9878 2 ай бұрын
ඔයා දිනනවමයි.....බුදු සරනයි!!
@JanakakumaraIllankoo
@JanakakumaraIllankoo Ай бұрын
මමත් ඔබට ජන්දෙ දුන්නා .මම කියන්නේ පොදුවේ හැමොටම එකසේ වැඩ කරන්න .
@ChandraniKodithuwakku-t7p
@ChandraniKodithuwakku-t7p Ай бұрын
අපිටනම් ඕනම ඔබ වැනිම නායකයෙක් දෙයියනේ.
@KaveeshaHansani-rk2vl
@KaveeshaHansani-rk2vl Ай бұрын
ආඩම්බරයි ✊👊 මගෙ පලවෙනි චන්දය 🤛
@Aseka_5740
@Aseka_5740 Ай бұрын
තුන් දෙනාගෙම කටවල් වහල 😌❤️‍🔥
@lakmaliprasangika7747
@lakmaliprasangika7747 Ай бұрын
අපිට තේරෙන දේ අපේ වැඩිහිටියන්ට තාමත් නොතෙරෙන එක දුකයි. කැපුවත් නිල්, කැපුවත් කොල කිය කියා එකම දේශපාලන පක්ෂක් අල්ලාගෙන කඩේ ගිය අය නිසා ඒවගේ ප්‍රතිඵල අපිත් අද ලස්සනට විදවනවා.. අපිට නොලැබුන දේ අපේ ලමයිට හෝ දෙන්න ලැබෙවි දැන්වත් අපි වෙනස් වුනොත්.. ❤
@Ushankbudd
@Ushankbudd Ай бұрын
❤❤❤❤❤❤ පලවෙනි චන්දෙ ඉඳලම.මේ මනුස්සයට දුන්නා.බලන් හිටියා කවද හරි දිනනකන්..මොකටවත් නෙවේ මෙ කුප්ප කුජීත ක්‍රමේ නැතිකරන්න මේ මනුස්සයටවත් පුලුවන් වෙයි කියලා
@lasantharajapaksha6681
@lasantharajapaksha6681 Ай бұрын
මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤
@chapa22sewwandi36
@chapa22sewwandi36 Ай бұрын
මාලිමාවට ජය වේවා,,,,,❤🎉
@sithuminikodikara6697
@sithuminikodikara6697 Ай бұрын
මේ කතාව මීට මාසයකට විතර පෙර දාන්න තිබුනනම් .....
@PrasadiMandira
@PrasadiMandira Ай бұрын
තරැණ අපි එකමුතුකමට ආදරෙයි ❤
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
Real Speech.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 67 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 68 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН