No video

89දී අපේ ගෙදරත් ගිනි තිබ්බා,දුප්පත් මිනිස්සුන්ට මේ සමාජය සලකන විදිය ගොඩක් වෙනස් | Hari tv

  Рет қаралды 174,572

Hari Tv

Hari Tv

Күн бұрын

#anurakumaradissanayake #lahirumudalige #haritv
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 300
@ashengunathilake8663
@ashengunathilake8663 3 ай бұрын
අලි පවුලක් වු මගේ පවුල,....... 26 දෙනෙක් අද සුනාමියක් ...වගේ මාළිමාව වට රොක්වෙලා,..🙏🇱🇰🇦🇺
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
ඒ 26 දෙනාටම ජයෙන් ජයම වේවා !
@ruchira296
@ruchira296 3 ай бұрын
අපිත් එහේම තමා මේපාර මේක වෙනස් කරමු💪
@nimaliperera9457
@nimaliperera9457 3 ай бұрын
අඩේ .... දන්නේ නැති නිසයි අහන්නේ බං ..... ඇත්තටම තාත්තා අලියෙක් ද බං ...😂😂😂 ආදරෙයි මාලිමාවට ..❤❤❤🧭🧭🧭
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Harima sayhutui.bro
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 ай бұрын
Mageth...
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 3 ай бұрын
ඔබ එනතුරු අපි මග බලන් දැන් අපිටත් හති එතරම් කාලයක් බලාන හිටියා ""කොළඹ දෙසට තනි සිග්නල් කනුව අසල "" එන්න සහෝදරය පලවෙනි පුටුවට ඔබ තමයි ඊට සුදුසුම පුද්ගලයා ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
@rohanawellage5965
@rohanawellage5965 3 ай бұрын
❤❤❤
@vasanthasamaraweera3174
@vasanthasamaraweera3174 3 ай бұрын
❤❤❤❤❤❤
@bandulapremium
@bandulapremium 27 күн бұрын
❤❤❤❤
@imankabhagya1367
@imankabhagya1367 3 ай бұрын
මේ මිනිස්සු මෙච්චර අවංකයෙන් කතා කරලත් ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ඉන්නවානම් මොක්කුද උන්
@chandanajmg5032
@chandanajmg5032 3 ай бұрын
True🎉🎉❤
@user-tu9gj5nf2q
@user-tu9gj5nf2q 3 ай бұрын
අබ්බහි වෙන්න එපා . හබය් අපෙ එකම බලපොරොතුව .
@imankabhagya1367
@imankabhagya1367 3 ай бұрын
ඇබ්බැහියක් නෙමේ බන් මේ මිනිස්සු කියන දේවල්මයි අපි හිතන විදිය,ඒක නිසා අනිවාර්යයෙන් මුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ
@w41fu61
@w41fu61 3 ай бұрын
minissunta boru heena, balaaporoththu dunnama un ona ekekta chande denawa, baiyo wage. Atha thathways kiyala krnna puluwan dewal kiwwama sathekata ganan ganne na ape minissu
@anushkasirinivas7599
@anushkasirinivas7599 3 ай бұрын
Eka tamai lankavata hena gahala tiyenne
@kG-vj7tl
@kG-vj7tl 3 ай бұрын
අපි ජේවීපී නෙමේ. ඒත් ඔබේ උගත්කමට​, බුද්ධිමත්කමට​, සංයමයට එකෙන්ම රෙස්පෙක්ට් සහෝදරයා. සියලුම නායකත්ව ලක්‍ෂණ ඔබ තුල තියෙනවා. ඔබ වැනි නායකයෙක් තෝරා නොගත්තොත් මේ රටේත් ජනතාවගේත් විශේෂයෙන් මේ රටේ දරුවන්ගේත් අවාසනාව​. ඔබ බලයට ආවොත් මේ රට ගොඩ ගන්න අපට හැකි හැමදේම අපි කරනවා. අපි උපන් රට​. ඒත් ආයේ ලංකාවේ මිනිස්සු මේ හොරුන්ම ගෙනාවොත් අපිට කරන්න දෙයක් නැහැ.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
meya amu jeppa
@kG-vj7tl
@kG-vj7tl 3 ай бұрын
ඉස්සර කැමති නැහැ. දැන්නම් එහෙම කියන එක නම්බුවක් සහෝදරයා. හොරකම් නැහැ. ප්‍රෞද්ගලික ලාභ ප්‍රයෝජන නැහැ. පොදු අරමුණකින් කටයුතු කරන්නේ. ඒකෙ සහෝදරයෙක් කියන එකත් ගැම්මක් දැන් සහෝදරයා
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 3 ай бұрын
❤❤❤
@ddinterior8404
@ddinterior8404 3 ай бұрын
❤❤❤
@HashiniDilshara-mo2xf
@HashiniDilshara-mo2xf 2 ай бұрын
Supr
@lordsj
@lordsj 3 ай бұрын
Maths කරපු කොල්ලෙක්, Physics උපාධිධාරියෙක් ❤️ දක්ෂයෙක්ට රට දෙන්න කාලෙ හරි.
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
හැබැයි උට මැත්ස් බෑ
@anushkasirinivas7599
@anushkasirinivas7599 3 ай бұрын
​@@dilshankavinda9559uba dakkada? Jealuosy kiyanne Rogayak Mahattayo sychologist kenekta pennaganna netmam pahu veddi gotata vage vei
@slart2320
@slart2320 3 ай бұрын
​@@dilshankavinda9559maths බැයිනම් campus ගියෙ ජාතික ලයිස්තුවෙන් කියල උබ හිතුවෙ🤣ගොනා
@ChandaniKumari-vy5tl
@ChandaniKumari-vy5tl 3 ай бұрын
@@dilshankavinda9559 knowledge eka nathuwa campus gihin උපාධිධාරියෙක් වෙන්න meya rajapaksha pawule kenek nemei 😂
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
@@ChandaniKumari-vy5tl campus ekedi mu monada kare kyla danne tika denaine 😂 mu wage eketa physical science degree ekk tybbat wedk ne.
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 3 ай бұрын
පළමු වරට මේ රටේ විශ්ව විද්‍යාලෙක ගණිතය උපාදියක් තියන කෙනෙක් ජනාදිපති වෙන්න යන්නේ අනිවාර්යෙන් ම ඒක වෙනවා ❤️👍ජයවේවා AKD
@udayamahesh4150
@udayamahesh4150 3 ай бұрын
මෙ පාරත් බැරි උනොත් මෙයාට ජනාදිපති වෙන්න ,අපිට සොරි❤❤❤
@seelahewapathirane1984
@seelahewapathirane1984 3 ай бұрын
අපේ අනාගත ජනාධිපති තුමනි ඔබතුමාට ජයෙන් ජයම වේවා
@Navod_Kodikara
@Navod_Kodikara 3 ай бұрын
"මේ රටේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විදින මිනිසුන් වෙනුවෙන් වඩාත් හොද ජීවිතයක් උරුම කරදීම වෙනුවෙන් පොර බැදීම ගැන මගේ ජීවිත කාලය කැප කිරීම ගැන මට ඇත්තේ තෘප්තියකි.." බල තන්හාව,වංචාව ගෑවිලාවත් නැති හදවතින්ම ආ ප්‍රකාශනයක්...චන්දෙන් දින්නත් පැරදුනත්..ජනාධිපති උනත් නැතත් හදවතින්ම ආදරෙයි #AKD ❤❤
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 3 ай бұрын
මේ පාර හොරු ටික එකට තියල පරද්දන්න ඕන.නැත්තන් අනාගතේ රටට කෙතරම් හොද පාලකයො බිහි වුනත් ඔවුන්ටත් පාලනය කරන්න රටක් නැති වෙනවා රනිල විකුණන් කන තරමට.මාලිමාවට ජය වේවා❤️❤️..
@sasinimadumekala9376
@sasinimadumekala9376 3 ай бұрын
🙏🙏🙏
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
ඔහු දිනනව
@priyashiromihindukulasuriy6078
@priyashiromihindukulasuriy6078 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Vehiclesudda
@Vehiclesudda 3 ай бұрын
❤❤
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 3 ай бұрын
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල ජනාධිපතිවරුන්ගේ ජීවිත කතාවලට සමාන ජීවිත කතාවක්. දුක්විඳින මිනිසුන් අතරින් බිහිවන උගත්,පරිනත නායකයෙක්.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
api ohoma genawa my3
@sljobs7723
@sljobs7723 3 ай бұрын
​@@leslyjayawardhenaauckland6934ඌ හරකෙක් කියල ඊට කලිනුත් පෙනුනනෙ 😂, පෙනි පෙනි ගෙනාවෙ උබල
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
​@@leslyjayawardhenaauckland6934මයිත්‍රී මෙහෙම කෙනෙක්ද බං? කවදද මෙහෙම කිව්වෙ?
@kG-vj7tl
@kG-vj7tl 3 ай бұрын
ගෙනාපු එකෙක්ගෙවත් මේ නායකත්ව ලක්‍ෂන තිබුනෙ නැහැ. මේ තරම් උගත් බුද්ධිමත් සංයමයක් ඇති ඉතාම පුංචිම තැනකින් ආපු එකම නායකයෙක්වත් මේ රටේ ඉඳලා නැහැ. මේ රටේ බලය හැමදාම ගියේ එක පැලැන්තියකට​. ප්‍රේමදාස කෙසෙල්වත්තේ ඉපදුනාට ඒවා වහලා අර පැලැන්තියටම නැඟ ගත්තා. පළවෙනි වතාවට අපේ පැලැන්තියෙ මිනිහෙක් රටේ නායකයා වෙන්න යන්නෙ කියලා හිතෙනකොටත් සතුටුයි
@slking6319
@slking6319 3 ай бұрын
ඒ පකයා මොකෙක්ද අපි නම් ඒ පගයට දුන්නෙ නැ....🤣🤣🤣 මොකද කොන්ද නැති එකෙක් කියලා දැක්කම කියම්න පුලුවම්🤣🤣🤣
@shamalka82
@shamalka82 3 ай бұрын
අපේ දරුවන්ට රටක් හදන්න පුළුවන් එකම කණ්ඩායමේ නායකයා.
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 ай бұрын
😂😂😂😂😂😂
@MalshanBandara191
@MalshanBandara191 3 ай бұрын
මේ පාරත් මේ වගේ මිනිහෙක් ජනාධිපති කරගන්න බැරි වුනොත් ලෝකේ ඉන්න අවාසනාවන්තම ජාතියක් අපි...
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
ඇත්ත .
@luckyfernando8640
@luckyfernando8640 3 ай бұрын
සහතික ඇත්ත
@seelawathimenike1708
@seelawathimenike1708 3 ай бұрын
😊​@@padmajayasinghe1443
@maheshgunawardana9599
@maheshgunawardana9599 3 ай бұрын
මේ මමත් බලන ගමන් හිතපු දේ. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරමු .
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
💯💯💯
@irandawarahena8032
@irandawarahena8032 3 ай бұрын
දුප්පත් කම කියද්දී නම් ඇඩුනත් එක්ක මතක් උනා ඒ කාලේ සමීපතම යම් තරමකින් හරි පෝසත් නෑයෝ සලකපු විදිය මානසිකව කොන් වෙච්චි විදිය. මගේ උතුම් ආචාරය අනුර ට ඒ තරම්ම පොලවේ පයගහලා අවංකව ජිවත් වෙන එකට දුප්පතුන් වෙනුවෙන් වචනයෙන් හරි අඩුගානේ වදවෙන එකට. දුප්පතුන් නැති රටක් තනන්න ඔබට සියලු ධෛර්‍ය ලැබේවා..
@HarshaBro
@HarshaBro 3 ай бұрын
😍 උබල ඕන කෙනෙක්ට චන්දෙ දීපල්ලා මම දෙන්නෙ අනුරට 🔥👌 ආඩම්බරෙන් කියන්න පුලුවන්...
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
උට දුන්නත් එකයි රනිල්ට දුන්නත් එකයි
@dondonerdon2787
@dondonerdon2787 3 ай бұрын
​@@dilshankavinda9559 gong haraka kiyapang ballanna wena kaatada denna ona rajapaksha????
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
@@dondonerdon2787 අනුර, රාජපක්ෂජ, පුතානො ඇර ඉල්ලන ඕන එකෙක්ට දීපං
@tharushavinod424
@tharushavinod424 3 ай бұрын
@@dilshankavinda9559අම්මේ ඉතින්😂😂 වැස්සට අලුත් තණකොළ පීදිලා වරෙන්කෝ කාලා යන්ඩ
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 3 ай бұрын
ඌ කියන්නේ ඌට චන්ද දිලා ජනාධිපති කරන්න කියලා මයෙ හිතේ මොකද කමෙට් වලට උගෙ ගෙදර කතා කරන භාෂාවෙන් පිලිතුරු දෙනවා හැර ඌට කොන්දක් නැ කාටද චන්ද දෙන්න ඕනෑ කියලා
@simplecooking96
@simplecooking96 3 ай бұрын
ලහිරුටත් හිතෙන්න ඇති 1M ගහන්න ඕන AKD ගෙ වීඩියෝ එකකින් කියල. ජය!🎉❤
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 3 ай бұрын
👍👍👍
@chandanakumara1663
@chandanakumara1663 3 ай бұрын
මාලිමාවට ජය❤❤❤
@Subhashigamage
@Subhashigamage 3 ай бұрын
මටත් ඔකම හිතුනා 😍😍😍😍
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
ලහිරු කලිනුත් වැඩසටහන් කලා අනුර එක්ක.
@udhithamadhawa669
@udhithamadhawa669 3 ай бұрын
Matath hithuna utto okama ❤
@umesh1339
@umesh1339 3 ай бұрын
අපි ගොඩක් පරක්කු උනා😢 ඔයාලගෙ කතාවක් යද්දි ඒ කාලෙ ගනන් ගන්නෙවත් නෑ... බොරු ටෝක් කියල හිතාගෙන හිටිය...😢 වරද තේරුම් ගන්නකොට ගොඩක් පරක්කු වෙලා .. අනුර අයියා එකෙන්ම ඔයා හදවතේ ජනාධිපති ❤
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 ай бұрын
Never too late , this is the best time to get him elected
@victornimalfernando8061
@victornimalfernando8061 3 ай бұрын
අපි ඔයාව තේරුම්ගන්න ප්‍රමාද වුනා සහෝදරයා .සමාවෙන්න ! ජීවිතේ අවසාන බලාපොරොත්තුව හැටියට ඔබව ජනපති කරන්න මටහැකි සාම චන්ද්‍යක්ම NPP❤ වෙත හරවමි. ජයවේවා !
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
අනිවාර්යයෙන්
@hasithdasanayake3066
@hasithdasanayake3066 3 ай бұрын
මේ කතාවෙ ආසම කෑල්ල තමා,," අන්න එදා මගේ හදහන පිච්චුනා..එදා ඉදම් හදහනක් නෑ " බොරු මනස්ගාත වලින් රටේ මිනිස්සු අන්දන නායකයොට වඩා මොලෙන් වැඩ කරන මේ වගේ මිනිසෞ අතින් පාලනය වෙන්න තියෙන්ව නම් ඒක මාරම සුපිරි...මොකද තමන්ව ශුවර් හදහනට වෙලාවට වඩා....මෙන්න වැඩ්ඩො
@user-ki5iv6pl5s
@user-ki5iv6pl5s 3 ай бұрын
කිසිම අදහසක් තිබුනෙ නෑ මේ පාර කාටවත්ම ඡංදෙ දෙන්න.ඒත් මේ පාර අනුර සහෝදරයට දෙන්න තීරණෙ කලා මේ වැඩසටහනට පස්සෙ. ඔබට ජය...❤
@letsseenow6379
@letsseenow6379 3 ай бұрын
අපි කොච්චර පරක්කු උනාද .... මේ වගේ නායකයෙක් තෝරා ගන්න..... එකේ විපාකේ අද ඉපදෙන දරුවා පවා ගෙවනවා
@MariamWasana-ky6bj
@MariamWasana-ky6bj 3 ай бұрын
Dan hari eka terum gatta eka nam loku deyak attatama.Rohana Wijeweera marala me rate jada deshapalane patan gatte apita mehema keranna tamai.ada hari ratata janatawata adare kerana nayakayek path kera ganna eka loku jayagrahanayak
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
පක තමා
@mariodilano
@mariodilano 3 ай бұрын
@@dilshankavinda9559තවම මදිද රාජපක්ෂලා ඇරපු ඇරිල්ල 😂
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 3 ай бұрын
​​@@dilshankavinda9559 දෙයක් තේරම් ගන්න පොඩි හරි බුද්දිමත් කමක් ඕන...... හැබැයි බුද්දිමත්කම ඇතිවෙන්න නම් දරුවෙක් ඉපචෙන්න කලින් එ් දරුවගෙ අම්ම ෆෝලික් ඇසිඩ් ගන්න ඕන නියමිත ප්‍රමාණයට. ඒක අඩු උනොත් හෝ ගත්තෙ නැත්නම් ඉපදෙන දරුවට යම් දෙයක් නිර්නය කරගැනීමේ හෝ ⁣තෝරාබේරාගෙන හොදදේ මොකක්ද කියල තේරුම් ගන්න අමාරුයි...... ඔබට තියෙන්නෙ අන්න එහෙම දෙයක්.
@gemathboyvgi5993
@gemathboyvgi5993 3 ай бұрын
ඒදා අපි ❤ රතු ඒ නිසාම අපේ පවුලට රැකියාවක් තිබුනේම නැහැ ගෙවිතැන් කරගෙන ජීවත් උනා දැනට අවුරුද්දු දාහයකට කලින් පාර්ලිමේන්තුවෙ කතාවක් දැකලා තමයි මම කීවේ අපේ රටට හොද ජනාධිපති කෙනේක් කීයලා මා මගේ පවුලේ අය සමඟ කීවේ අද 2024 අනුරකුමාර මහතා ඔබගේ ජයග්‍රහණය මගේ හදවතින්ම ❤❤❤❤❤ බලා සිටි ❤❤❤❤⚘️⚘️⚘️⚘️⚘️ජයෙන්ම ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wajiradeolmallawarachchi
@wajiradeolmallawarachchi Ай бұрын
Jaya wewa
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m 3 ай бұрын
මෙයා මොන තරම් නිහතමානි ද හරිම ආදරෙයි
@pofansrilanka7345
@pofansrilanka7345 3 ай бұрын
අනුර මල්ලී, අපේ තාත්තා හිටියේ මටත් කිරි-වැස්සියො තුන් හතර දෙනෙක් දෙන්න. නමුත් මම Copenhagen, Riyadh වගේ තැන්වල IT consultant කෙනෙක්, සහ ලංකාවේ Browns group එකේ Group IT manager වෙලත් හිටියා. ඒ කතාව මට මාර හයියක්. අපි ඔබත් සමඟයි.
@nirmaanacreation3115
@nirmaanacreation3115 3 ай бұрын
සයිමන් නවගත්තේ ගම සහ ඔහුගේ පොත් ලිපි කියවන්න.එවිට ඔබට තේරේවි ඔබ අද ගත කරන ජීවිතය සහ එදා තාත්තා දුන් කිරිහරක් සමග එම ජීවිතය ගෙව්වා නම් ඔබට ඔබ අහිමි නොවී ජීවත් විය හැකි බව. කෝපන් හේගන් නොවේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ නිදහසක් භුක්ති විඳින මනුස්සයෙක් නෙමෙයි.
@pofansrilanka7345
@pofansrilanka7345 3 ай бұрын
@@nirmaanacreation3115 Here in Sydney, no one dares to spread 'Siddha Lepa" on my private part. Thank you for your comment.
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 3 ай бұрын
අන්තිම ටික ඇහෙද්දි පිරමි මට ඇඬුණා බං. මම ගිය සැරේ චන්දෙ දුන්නේ සජිට. මේ සැරේ උඹ ඕවා අපි රජ කරනවා❤❤❤
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
කරයි පකක් 😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
​@@dilshankavinda9559ඇයි බැරි ? ඒක ජනතාව කරන වැඩක්.
@tharushavinod424
@tharushavinod424 3 ай бұрын
@@dilshankavinda9559ඇයි බන්😅 මොකක්ද අව්ල කාට ද ඔයා චන්දේ දෙන්නේ 😊
@GredidGraphic
@GredidGraphic 3 ай бұрын
​@@dilshankavinda9559Ane pako ... Balan hitapan, mokada wenne kiyala, thopi thamath Ara para Ballonge Asuchi kanawane, Paw bn ubala..
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 3 ай бұрын
@@dilshankavinda9559 රනිල්ට ඇරපු හින්දද එහෙම කියන්නේ 🤣🤣
@RanjithPremasiri-ej2eo
@RanjithPremasiri-ej2eo 3 ай бұрын
1971,සහ1988 අරගල වලට සම්බන්ධ උ න අයගේ තිබුන එකම අරමුණ තමා දුක් විදින මිනිසුන්ට ඊට වඩා හොඳ රටක් හදන එක. එදා ඉදන් ඒ උත්සාහය අත් නොහැරි ඔබ වැනිම මිනිසුන් අපි අතර ඉන්නවා. ඔවුන්ගේ ලේ, කදුලු වලට අර්තයක් දෙන්න හැකි එකම මිනිසා වන්නේ ඔබමයි. පුද්ගලිකව කුමක් අහිමි උනත් ඒ උදාර අරමුණ වෙනුවෙන් ඔබ සමග පෙල ගැහෙන්න ලක්ෂ ගණනක් බලා ඉන්නවා. ඔබට ජය යනු රටට ජයමයි.
@arunanadun1461
@arunanadun1461 3 ай бұрын
මෙවැනි මිනිසෙක් අපේ රටේ ජනාධිපති වෙනවා දකින්න අකමැති එවුන් තරම් කුහකයෝ තවත් නෑ
@bestofthebest3749
@bestofthebest3749 3 ай бұрын
එකගයි 100%
@hamrayoosufhamrayoosuf725
@hamrayoosufhamrayoosuf725 3 ай бұрын
💯💯💯
@indu3992
@indu3992 3 ай бұрын
👍
@NimasaNimasa
@NimasaNimasa 3 ай бұрын
👍👍👍
@krishankodikara
@krishankodikara 3 ай бұрын
👍
@chathuranadun2740
@chathuranadun2740 3 ай бұрын
අපේ එවුන්ට පින නෑ මෙවගේ පාලකයෙක් ලබන්න..හැමදාම හිගන්නෝ වගේ ඉදලා පුරුදු හැමදාන දුක..මේ පාරනම් එකෙන්ම මාලිමාව ❤
@khchandana4593
@khchandana4593 3 ай бұрын
ජන දුක හදුනන දේශප්‍රේමී ජනතා නායකයා,මානව හිතවාදි අනුර කුමාර සහෝදරය ඔබට අපගේ උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
අපේ සහෝදරයා ඉතින් ගැම්මක් තමයි🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍
@tharushavinod424
@tharushavinod424 3 ай бұрын
සිංහල ජාතිය තරම් පවු කාරයෝ අපායෙත් නැතුව ඇති 😢😢 මේ වගේ මිනිස්සුන්ට ඇයි අප්පා බලය දෙන්නැත්තේ 😭😭😭😭
@parakum4030
@parakum4030 3 ай бұрын
💯🧭🙏😎
@Tech_world.2001
@Tech_world.2001 3 ай бұрын
බයට
@psdacs
@psdacs 3 ай бұрын
මම නිර්පාක්ෂකයෙක් මෙ ඉන්නෙ දියසෙන් රටෙ අනාගතය විශ්වාසයි මෙතුමා ගැන මෙතුමා වසර 20ක් රට පාලනය කරනවා අනිවරෙන් 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
මම අසාපු නියම වදනක් ,සතුටුයි
@chalanianuththara9148
@chalanianuththara9148 3 ай бұрын
මෙතුමා කතා කරන විදිහට මං ආසයි ❤
@aravindapalliyaguruge7134
@aravindapalliyaguruge7134 3 ай бұрын
මේ තමා අපේ රට ඩිවලප්ඩ් කන්ට්‍රීස් ගොඩට ඇදගෙන යන නායකය ❤️
@sepalikafernando2190
@sepalikafernando2190 3 ай бұрын
ඔබවැනි සරල මිනිසුන් මේ රටට ඕනම වෙලාව ❤
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 3 ай бұрын
මෙම කතාව ඇහුවනම් මාලිමාවට ජන්දය නොදි හිටියොත් ඔහු නම් අනිවාර්යෙන් මන්ද බුද්ධික විය යුතු යයි මාගේ අදහසයි
@ranukamperera2500
@ranukamperera2500 3 ай бұрын
ඒ උඹ පට්ටම වහල් මෝඩයෙක් නිසා 😂😂😂
@Iiiiiii96
@Iiiiiii96 3 ай бұрын
@@ranukamperera2500 plyn moda hutta ynta thopi thamai hamadama ekama ekata jande dena wahallu
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 3 ай бұрын
උඹනෙ යකො වහල් මොඩයා, comment මැද්දෙ බුරන්න එපා, බල්ලෙකූ කියල දැන ගන්නව😂
@GGbro0001
@GGbro0001 3 ай бұрын
​@@ranukamperera2500 තෝ මහ බුරුවෙක්
@dannilush9282
@dannilush9282 3 ай бұрын
@@vihangaamarasinghe9930 Sirawata munge thiyenne patta wahala moda manasikathawayak
@tragaryen3036
@tragaryen3036 3 ай бұрын
*මේ මනුස්සයත් එක්ක බලද්දි සජිත්ලා මහින්දලා මොකුද්ද බන් 😎❤️*
@ishankavlogs1185
@ishankavlogs1185 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤අපේ එකෙක් අපේම ජීවිතය මේ කතාවේ තියෙන්නේ ❤
@shamalka82
@shamalka82 3 ай бұрын
උන් හිකනැල්ලු
@NimaliNilmini50
@NimaliNilmini50 3 ай бұрын
උන්ට දන්නෙ හොරකම් කරන්න විතරයි
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@ruchira296
@ruchira296 3 ай бұрын
සිරාම බන් වුන් අපිට කෙලවපු එකනේ කරේ👍
@Donatello1z
@Donatello1z 3 ай бұрын
Godfather බැලුවා කියන්නේ කොල්ලා එල කොල්ලෙක්! AKD 🙏🏼💪🏼
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 3 ай бұрын
මේ වගේ මනුස්සයෙක් රටෙ මුල් පුටුවට යවන්න බරිනම් . එක රටෙ අවසනාව ❤❤❤❤
@TalkwithDrChamila
@TalkwithDrChamila 3 ай бұрын
මුලින් අලි පවුලක් වී, පසුව හංස පවුලක් වී, ඊටත් පසුව ටෙලිෆෝන් පවුලක් වූ අපි මේ පාර මාලිමාවට😊👍
@nimeshadilhani5672
@nimeshadilhani5672 3 ай бұрын
Ape family eka wagemai
@FANTECsir
@FANTECsir 3 ай бұрын
Adarei❤
@ruchira296
@ruchira296 3 ай бұрын
අපි වගේ මේපාර මේක වෙනස් කරමු👍
@tharushavinod424
@tharushavinod424 3 ай бұрын
දින්නත් නැතැත් අපි උබට ආදරෙයි මාමේ 😢😢😢 #AKD ❤
@sathirawijekoon4296
@sathirawijekoon4296 3 ай бұрын
දිනයි දිනයි බලන් ඉදපන්😂
@tharushavinod424
@tharushavinod424 3 ай бұрын
@@sathirawijekoon4296 දිනන් නෑ බන්. පිස්සු ද උබ හිතන්නේ වහල්කමට, හොරකමට පුරුදු වෙච්ච මිනිස්සු අදූෂිත පක්ෂයල් බලයට ගේන්නෑ බලපන් හොදට මේ මිනිස්සු අරමුදල් පිහිටවලා රටේ මිනිස්සුන්ට බරක් නොවී ජීවත්වෙනවා හැබැයි ඒක අපේ මිනිස්සුන්ට ප්‍රස්නයක් හිගන්නු කියනවා බනිනවා නේ හැබැයි හොරකම් කරලා හොරු කියලා ලේබල් වෙච්ච මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන ඔය පාලකයෝ එකෙක් ප්‍රස්න කරනව ද ඔයා හරි මාමේ මේ මිනිස්සු මැරිලා යනකම් ඔවුන්ගේ දැනුමෙන් වැඩක් ගන්ඩ බෑ ""පාරේ කාපු ටොපි කොලේ පාරේ දාලා යන මිනිස්සු රටට ආදරේ කලේ නෑ"
@Vehiclesudda
@Vehiclesudda 3 ай бұрын
❤❤❤
@hansikaerandhi2508
@hansikaerandhi2508 3 ай бұрын
වචනයක් skip නෑ ❤
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 3 ай бұрын
Sirawatm 😮❤
@ashengunathilake8663
@ashengunathilake8663 3 ай бұрын
මටත්
@user-pg2yz7zs7p
@user-pg2yz7zs7p 3 ай бұрын
Math ehmai bn
@rawanasri3100
@rawanasri3100 3 ай бұрын
සමුදුරින් වට දිවයිනේ රන් පියුම පිපෙනා දිනේ නොවේ ඈතක නොවේ ඈතක එක් වේයව් ලක් වැසියනේ මාරු තේ මහ චණ්ඩ වී ඇත එයයි ජාතික ජන බලේ...// නිවූ යුද ගිනි මහා විරුවනි එක් වෙයව් රට රැකපියව් නසා හොරු රැල මුදාගෙන රට සොඳුරු දිවයින ගොඩගනිව් පුණ්‍ය භූමිය රැකපියව්.....// ගොඩද මඩ යල කන්න මහ වැසි සතා සිවුපා සම්පතයි ලොවේ අගනා උතුම් දේශය මේ අපේ පින් භූමියයි බැඳන් අත්වැල් යදම් විලසින් පෙරට එව් දැන් පෙරට එව් නොනැවතී පෙරටම යමව්...../// නොවේ ඈතක ජනබලේ නසන හොරු රැල මිනිසුනේ නැතේ පීඩිත එකෙකු මින් පෙර දරා සිහසුන මේ බිමේ අපට පුළුවනි බලය දෙන්නට අපේ එකෙකුට මේ සැරේ එක් වේයව් දැන් එක් වෙයව් රට හදන රට ගොඩනගන හෙට මෙයයි ජාතික ජන බලේ....//
@user-dp4wu7fi7f
@user-dp4wu7fi7f 3 ай бұрын
Akd උගත් බුද්ධිමත් නායකයෙක්
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 3 ай бұрын
ශ්‍රිලංකාවේ බහුතර සාමාජිතයන්ට ඉතාමත් සමීප ව සිටින ආදරනීය සුන්දර නිහතමානී මිනිසා.❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯💐👍🏾👍🏾👍🏾
@gamelansalot5420
@gamelansalot5420 3 ай бұрын
"පහල ඉන්න comment කරන කුලී බයියන්" මාලිමාවට එරෙහිව comment දාලා තියනවා . මාලිමාව දැන් මහ මුහුදක් වගෙ , " පුංචි පුංචි තීන්ත කුප්පි වලින් මහ මුහුද පාට කරන්න හැදුවට වැඩක් නෑ " මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
එහෙමද හිතන්නේ 😂 කයි වහලා
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
​@@dilshankavinda9559අලුත් කුලීකාරයෙක් !
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
@@padmajayasinghe1443 එහෙමද 😂 කමෙන්ට් දාලා තියෙන්නෙත් අනුර සල්ලි දීපු උන්ම තමා
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 3 ай бұрын
​@@dilshankavinda9559 දැන්වත් ෆෝලික් ඇසිඩ් ටිකක බීපන් බන්..... ඕක ලෙඩක්.
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
@@kapilaranasinghe3761 folic acid බොන්න වෙන්නෙ කාටද කියලා ජන්දෙන් පස්සෙ බලමු 🙂
@MalaAbeysuriya
@MalaAbeysuriya 3 ай бұрын
අපි කොමහරි ජය ගන්නවා මම අනුර වෙනුවෙන් prayers කරනවා
@dayanandakannangara463
@dayanandakannangara463 3 ай бұрын
මේ කවුද මොනවද කරන්නේ කියලා ලෝකෙටම බලාගන්න පුළුවන් තව මාස කීපයකින්... මේ රට සම්පුර්ණ වශයෙන් වෙනස් කරන්න පුළුවන් එඩිතර නායකයා
@suvinduyehan2516
@suvinduyehan2516 3 ай бұрын
මේ වගේ කතා අහල මිනිස්සුන්ගේ හදවතට කතා කරලා චන්ද ගන්න ඔබතුමාට ජයවේවා ඔබතුමා නියම තැනේදී තුරුම්පුව ගැහුවා ජයවේවා මාලිමාවට
@tusithajayasingha5530
@tusithajayasingha5530 3 ай бұрын
harak patiya
@vinogardi8480
@vinogardi8480 3 ай бұрын
මෙහෙම උන්නෙ චන්දෙදෙන්නෙ.
@dinu_d_
@dinu_d_ 3 ай бұрын
ඇයි මෙච්චර කාලයක් මේ මනුස්සය කියපු දේවල් තේරුනේ නැත්තෙ 😒
@asankasampath9069
@asankasampath9069 3 ай бұрын
පරම්පරාවෙන් 🪑/ බුලත් / 🌷 ඒත් මේ පාර හදවතින්ම 🧭❤️ අපිට හීතාගන්නත් බෑ ඒත් ❤ 🧭
@Vehiclesudda
@Vehiclesudda 3 ай бұрын
❤❤
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Obata apata ratata jaya ❤️‍🩹🇱🇰
@asafernando6290
@asafernando6290 3 ай бұрын
අනුරට කතා කරන්න ඉඩ හැරලා ඉන්න ලහිරු 👍 චමුට set වුණා නම් 🤣
@nilanialawaththa6359
@nilanialawaththa6359 7 сағат бұрын
ෂුවර් අනුර නැගිටලා යාවි ඇයි කරච්චලයක් නෙ මෙ මනුෂ්‍යයා නිහඩ පුද්ගලයෙක් නෙ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
අප අපි බලාපොරොත්තු වෙන නායකයා ඔබයි අනුර සහෝදරයා 🧭🧭💖💖💖💖💖
@pathumkumara7268
@pathumkumara7268 3 ай бұрын
පාට පක්ෂ බේදයක් නෑ මේ පාරවත් මේ වගේ මනුස්සයෙක් පත් කරගන්න බැරි වුනොත් ඊට වඩා හොඳයි මෙහේ ඉන්න එවුන්ටම පොහොට්ටුවේ එවුන් එක්ක ඉන්න කියලා අපි රට යනවා ළමයි එක්ක.
@user-vn8db8el1t
@user-vn8db8el1t 3 ай бұрын
මේ....අපේ ආදරය, අපේ විශ්වාසය, අපේ බලාපොරොත්තුව...❤
@ishankavlogs1185
@ishankavlogs1185 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤අපේ එකෙක් අපේම ජීවිතය මේ කතාවේ තියෙන්නේ
@priyanika3629
@priyanika3629 3 ай бұрын
කන ඇසෙන්නැති ඇවිදගෙන යන්න බැරි පප්පලා ටික අයින් කරලා මෙවැනි තරැන දේශපාලන ක්‍රමය ඉදිරියට අපේ රටට එන්න ඕනා..
@akashfernando1927
@akashfernando1927 3 ай бұрын
උඹෙ සීයා තාත්තාත් පප්පල තමයි. උඹත් කවද හරි කන ඇහෙන්නැති, ඇවිදින්න බැරි ආච්චියක් වෙනවා. ..සමාවෙන්න උඹට තාත්තෙක් නෑ කියල අමතක වුනා 😢
@Tharukakasun44
@Tharukakasun44 3 ай бұрын
​@@akashfernando1927බොරුවට සෙන්සිටිව් කියල පෙන්නන්න එපා බං හෙනම ගොං 😂 ඌ කියල තියෙන්නෙත් තෝ කියපු ටිකම තමයි බයිසන් 😂😂
@sameeraniroshan4897
@sameeraniroshan4897 3 ай бұрын
මොහු නැතිනම් වෙන කව්රුද ජනාධිපති
@dilshankavinda9559
@dilshankavinda9559 3 ай бұрын
රනිල්
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 3 ай бұрын
​@dilshankavinda9559 ඇති නැද්ද බන්....හරීන්ල,මනූශල....සයියෝ 😒😒
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 ай бұрын
Aniwar api meda anurata
@PANEL.SILENT
@PANEL.SILENT 3 ай бұрын
​@@dilshankavinda9559 uba nm terumk nti moda ponnyek😂
@chandrikafernando6972
@chandrikafernando6972 3 ай бұрын
​@@dilshankavinda9559😂😂😂😂oops Mr Batalande..
@vgmadhushanka9405
@vgmadhushanka9405 3 ай бұрын
ආදරෙයි.. අපේ අනාගත ජනාධිපති❤❤❤❤
@HimHerLove-pr5ro
@HimHerLove-pr5ro 3 ай бұрын
ඔබත් මමත් මාලිමාව ට එක ආයෙ අහන්න දෙයක් නැහැ ඒත් අපි හැමෝම පුළුවන් තර්ම් ගමට යමු ගමේ ඉන්න අයව මීට වඩා දැනුවත් කරන්න ගමු මොකද යක්ෂ පෙරේතයෝ හොඳටම කලබල වෙලා ඉන්නේ
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
අනිවාර්‍යෙන්
@fathimailma1374
@fathimailma1374 3 ай бұрын
Eththamai
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Ow aniwryen
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Thamath 5000t,bothlet,bath packet ekt kathire ghan un oni thrm innw..rata gana hithala me parawath api puluwn thrm kattiyw wenas kramu❤
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 3 ай бұрын
නිකන් හිතපල්ලා සජි ඇවිල්ල මේ සාකච්ඡාව කරා කියලා😂😂😂😂😂 අහවල් ජරා ගොඩේ රඹුටන් වගේ තියෙයි😂😂😂
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
ඇත්ත
@chandanajmg5032
@chandanajmg5032 3 ай бұрын
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු 🧭🎉
@prabodashashi2102
@prabodashashi2102 3 ай бұрын
නියම නායකයෙක් ....🧭❤️
@asafernando6290
@asafernando6290 3 ай бұрын
කන්න නැති වුන් වේලෙනවා. තියෙන අයට නොමිලේ බෙදනවා. ගොඩක් අය නිකම් දෙනකල් බලන් ඉන්නවා. රටේ මේ කාලකන්නි පිළිවෙල නැති කරලා ඒ මිනිස්සු මොනා හෝ ස්වයං රැකියාවකට යොදවලා හරි හම්බ කරන් කන පිළිවෙලකට රට හැදුවොත් . ගමක ඉන්න නිලධාරී මඩුල්ල වැඩක් වෙන විදිහට යෙදෙව්වොත් මේ රට අපි ආස විදිහට ඒවි. එය එක පාරට බැරිවුනත් කරන්න ඉන්න එකම කෙනා මොහු විතරයි.
@roshankandy7839
@roshankandy7839 3 ай бұрын
පාං ගෙඩියටත් බදුපිට බදු ගෙවන මිනිසුංට සාධාරණයක් වෙන්නනම් ගේන්න ඔින එකම කෙනා අනුර සහෝදරයා පමණයි.❤❤❤❤
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 3 ай бұрын
Srilankankan new PRESIDENT ❤❤❤❤
@jayawewajayawewa6477
@jayawewajayawewa6477 3 ай бұрын
I like the way Anura reads about the poverty in Sri Lanka. Anura's subject matter knowledge in general is great. His memory is incredible.
@shamalka82
@shamalka82 3 ай бұрын
Absolutely incredible!!
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 ай бұрын
​@@shamalka82yes He's the only politician who cares about poor people and has a plan to uplift their living standards. He will turn around the country.
@kG-vj7tl
@kG-vj7tl 3 ай бұрын
අනුර වගේ දුක් විඳලා නැහැ. දෙමාපියන්ට හැකියාව තිබුනා. ඒත් දියුණු රටවල් දැක්කම තේරුම් ගියා අපේ රටේ සමාජ අසාධාරණය​. කොල්ලෝ අවි අතට ගත් හේතුව තේරුනා. අදටත් රටේ බහුතරය හරියට වේල් තුන කන්න නැති මිනිස්සු. එහෙම වුනේ පාලකයන් ගේ වරද නිසා නෙමේ. මිනිස්සුන් ගේ මෝඩකම නිසා. යටත්වැසියෝ වගේ කැමැත්තෙන් මේ පැලැන්තියටම බලය දීලා දුකම උරුම කරගන්නවා. දරුවන්ටත් උරුම කරවනවා. දියුණු රටවල එහෙම නැහැ. කාටත් සමාන අයිතිවාසිකම් තියෙන්නේ.
@ruchira296
@ruchira296 3 ай бұрын
අනුර කියන්නේ රට ගැන හොද දැක්මක් තියන නායකයෙක්.
@h_i_m8836
@h_i_m8836 3 ай бұрын
අපිට හෙන ගැහුනේ මෙහෙම මිනිස්සු ඉදිරියට ගේන්නෙ නැතුව කුඩු කාරයෝ එතනෝල් කාරයෝ කසිප්පු කාරයෝ ජාවරම්කාරයෝ චන්දෙන් රජ කරවපු නිසා... මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා...මේ අවස්තාව මිස් උනොත් ආය මේක හදන්න බෑ
@krishperera5050
@krishperera5050 3 ай бұрын
අහගෙන හීට්යා බොහොම ආසා වෙන් ❤❤❤❤ ස්තුතියි ලහීරු. 👍
@slking6319
@slking6319 3 ай бұрын
උබ තමා අපේ නායකයා සහෝදරයා 😍
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 3 ай бұрын
මිනිසුනෙ රට ගැන හිතපල්ලා පපුවට ගහගන්න කාලකන්නි ගැන හිතන්න එපා අපි මේ සුන්දර මිනිසා සමග මේ රට පෙරට ගමු
@rasnayakamudiyanse4615
@rasnayakamudiyanse4615 3 ай бұрын
ජය වේවා සොයුර ඔබේ අව්‍ර්‍යජ ප්‍රකාශයට මම ගරැ කරමි
@looswt299
@looswt299 3 ай бұрын
මාත් මෙතුමා ට දීලා බලනවා. වෙන කරන්න දෙයක් නෑ. ගෝටාභය එපා කියන්න දුන්නා. ඉට වැඩි බැසිල් බැන්නෙත් අපිට ට නේ .
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Hoda theeranyak❤
@chandanarajapaksha5785
@chandanarajapaksha5785 5 күн бұрын
අවංකව කතා කරන මේ වගේ මනුස්සයෙක් විශ්වාස කරන්න ආයේ දෙසැරයක් හිතන්න ඕනෙ නැහැ.... ජයවේවා.....
@nimaliperera9457
@nimaliperera9457 3 ай бұрын
ආදරෙයි මල්ලි .... පට්ට චරිතයක් ...උඹ... ❤️❤️❤️
@priyankakuamari4162
@priyankakuamari4162 3 ай бұрын
දුප්පත්කම ගැන නම් කතා කරල වැඩක් නෑ මේ මගේ කතාවමයි කිසිම තැනකින් වැඩක් කරගන්න බෑ ඒව මතක් වෙනකොට අදටත් මම සාප කරනවා දුප්පත් වෙලා ලංකාවෙ ඉපදුන එක ගැන....
@dammika3348
@dammika3348 3 ай бұрын
රසවත් මනුස්සයෙක්❤❤❤
@shnzenal7626
@shnzenal7626 3 ай бұрын
දැන් ඉතින් එකම විකල්පය මෙතුමා තමා❤
@nadeenadee2310
@nadeenadee2310 3 ай бұрын
අනිවරෙන් මෙක වෙනස් කරන්න ඔනී අනුර මහත්තයෝ ඔයා දෙන්න ඔනී විව්වතානුකුලව හිටපු ජනාධිපති ලට බඩ යන්න ඔය කාලකන්නි 5 දෙනා මෙ රට කෑවා 😢😢😢 ජාතික ජනබලවෙගය ට ජය ❤❤❤❤🎉🎉🎉🎉🎉
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 3 ай бұрын
He is talking but no practical work.
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 3 ай бұрын
​​@@samanthirupesinghe5507ඔබ මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය පොඩ්ඩක් බලන්න..
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 3 ай бұрын
​@@samanthirupesinghe5507you can see the practicle work after getting the goverment
@Tharukakasun44
@Tharukakasun44 3 ай бұрын
​@@samanthirupesinghe5507ප්‍රැක්ටිකලි කරල පෙන්නන්න තමා ACයේ ජනාධිපති වෙන්න ට්‍රයි කරන්නෙ 😂
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 2 ай бұрын
@@samanthirupesinghe5507 Then who s talking about practical work??
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
සරලකම කියල කියන්නෙ මේක ට...විජිත් විජේමුනි උන්නැහේ
@chrishanthcosta3272
@chrishanthcosta3272 3 ай бұрын
අනුර කුමාර සහෝදරයා ළඟ තියෙන ආත්ම විශ්වාසය කෙනෙකුට මැනිය හැකිද
@erangaravimal571
@erangaravimal571 3 ай бұрын
Next president ❤❤❤❤❤
@PradeepPeiris-hq8dt
@PradeepPeiris-hq8dt 3 ай бұрын
මෙිවා හදවතින්ම එන වචන අනිත් හැම එකාටම ඔිනේ ජනාධිපති වෙලා තමන් ගොඩ යන්න අනුරට ඔිනේ ජනාධිපති වෙලා මෙි රටෙි දුප්පත් මිනිස්සු ගොඩ දාන්න එයා ඒකට උඩුගං බලා පීනනවා මෙි වගේ අය ලෝකේට බිහි වෙන්නෙ අවුරැදු 100කට සැරයයි අපි අනුරට හය්යක් වෙලා රට ගොඩ දාමු
@indu3992
@indu3992 3 ай бұрын
❤❤❤❤❤❤ ජයවේවා මාලිමාවට ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට පට්ටම 💘
@samithumethnula998
@samithumethnula998 3 ай бұрын
රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️❤️❤️❤️
@fukuoka9695
@fukuoka9695 3 ай бұрын
How CHARMING ❤❤
@Induminad129
@Induminad129 3 ай бұрын
අනුර සහෝදරයා ❤
@kashmiindrani2068
@kashmiindrani2068 3 ай бұрын
අපේ අවසන් බලාපොරොත්තුව
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Puluwn thrm me mathaya prachalitha karmu..thawa pawena chanda godak thiyenw ❤
@shiranrumesh5861
@shiranrumesh5861 3 ай бұрын
ආදරණීය සහෝදරයා
@k.k.d.m6288
@k.k.d.m6288 3 ай бұрын
මීලඟ අපේ ජනාධිපතිවරයා ❤ අනුර සහෝ. මේ වගෙ කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන්නෙ මේ රටේ වාසනාවට ❤
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Aniwa ❤
@user-zr2sn5nx8e
@user-zr2sn5nx8e 3 ай бұрын
akd ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@chathuranadun2740
@chathuranadun2740 3 ай бұрын
ඔබයි අපේ නායකයා 🙏🙏🙏
@Nyk232
@Nyk232 3 ай бұрын
ඔබතුමා අපේ රටේ ජනාධිපති උනොත් අපේ වාසනාව ❤
@chandanajmg5032
@chandanajmg5032 3 ай бұрын
කිසියම් කෙනෙකු ට රට ගැන හා එහි දුක් විදින මිනිසුන්, දරුවන් ගැන ආදරයක් හා මෙම අසාධාරණ ගැන අවංක කැක්කුමක් ඇති උන්ගේ මේක අහනකොට දැනෙන හැගීම❤❤❤❤🎉🎉🎉🎉
@user-ks9lq3zh8k
@user-ks9lq3zh8k 3 ай бұрын
ජය වේවා සහෝදරයා ❤❤❤
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 3 ай бұрын
මේතන මේ මනුස්සයාගෙ video එක බලන්න කලින් fb එකෙ සජිත්ගෙ video එකක් suggest උනා. බංකොලොත් රටක වැඩ කරන්න සල්ලි කොයින්ද කියල අහන්න එපා. මට තියෙන්නෙ ප්‍රෙමදාස ලේ කියල කිව්වා. අනෙ මන්දා මිනිස්සු තෙරුන් ගත්තොත් හොදයි
@valuables
@valuables 3 ай бұрын
ජයවෙවා අනුර ❤ මිනිස්සු දිනවපං ❤
@indikakumara6423
@indikakumara6423 3 ай бұрын
ආසම නායකයා ❤️❤️❤️
@sawanichandrasekara7941
@sawanichandrasekara7941 Күн бұрын
මිනිසුන්ගෙ දුක දැනෙන්නෙ දුක් විදපු මිනිහෙක්ට විතරයි..! ඔබට ජය සහෝදරයා ❤🎉
@spreadpeaceofmindful
@spreadpeaceofmindful 3 ай бұрын
ජනතාවගෙ නායකයා. මාස 5 කින් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නියත ජනපති අනුර කුමාර දිසානායක. ❤
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН