එයාලා දෙන්නාගේ කෝලම ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 104,208

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 975
@sewwandhiachini3053
@sewwandhiachini3053 5 ай бұрын
වීඩියෝ එක දැකපු ගමන් ආව අය කෝ❤❤❤👍
@ChanudiChamathka-uu1fk
@ChanudiChamathka-uu1fk 5 ай бұрын
Me too
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Mamath ♥️
@VIHENDINHA
@VIHENDINHA 5 ай бұрын
❤❤
@AKA_NSG19
@AKA_NSG19 5 ай бұрын
Mamath😊
@KamiliyaGunawardena
@KamiliyaGunawardena 5 ай бұрын
මං❤
@wasanthaperera9583
@wasanthaperera9583 5 ай бұрын
වීඩියෝ එකක් දානකම් මග බලන් හිටියේ..මන් ආසම නැන්ද උයන විදිය බලාගෙන ඉන්න...නැන්දගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මන්...ආදරෙයි අනූ නැන්දේ...😊❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 5 ай бұрын
ලන්කාවේ අපි නම් බත් කන්දක් එක්ක චුට්ට චුට්ට දාපු හොදි 2-3ක් එක්ක විතර කනවා..3න් වේලටම බත්..අපේ අම්මලා උත්සාහ කලොත් ලන්කාවේ ආහාර සන්ස්කෘතිය වෙනස් කරන්න පුලුවන්...ඔයාව ෆලෝ කරන අම්මලා ගොඩාක් ඉන්නවා අක්කා..❤❤❤❤
@ශශිනි
@ශශිනි 5 ай бұрын
Ehm knne ne issr wge bath dn oyl ehm knwd thm apinm 3 welam bath knne ne e kale dn. Iwrai
@roopinstatsalmmm2403
@roopinstatsalmmm2403 5 ай бұрын
idi aappa roti pittu kanne nadda,, ai thun velama bath kanne, mun ata, kadala kanna
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 5 ай бұрын
අපේ ගෙදර ඉස්සර ඉදන්ම කෑවෙ වේල් දෙකයි. මන් බත් කන්නෙ එක වේලයි එතකොට ඉතින් ලෙඩත් නැ 🙂
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 5 ай бұрын
රෑට බත් කාපු දවසට..තුන් පාරක් විතර නැගිටලා වතුර බොනවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️😘😘😘♥️♥️♥️♥️
@Deepikakumarikumari-o2t
@Deepikakumarikumari-o2t 5 ай бұрын
අද මට සතුටුම දවසක් මගෙ දෙවෙනි පුතා ශිෂ්‍ය නායකයෙක් විදිහට දිවුරැමි දුන්නා ගෙදර ඇවිත් බලනකොට ඔයාගෙ විිඩියෝ එකත් දාලා මට මාරම සතුටුයි අද
@Anu.00
@Anu.00 5 ай бұрын
Congratulations ❤️‍🩹 🎊 👏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
සුභ පතනවා පුතාට හදවතින්ම ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@IndikaDilrukshi-s9v
@IndikaDilrukshi-s9v 5 ай бұрын
Congratulations 🎉🎉🎉🎉❤❤❤❤
@chanikajayasekara5840
@chanikajayasekara5840 5 ай бұрын
අනේ මන්දා මේකනම් ඇබ්බැහියක්....වීඩීයෝ එක දානකල් මග බලන් උන්නේ....ආදරෙයි මරීනා දෝනී ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sachinanayakkara4828
@sachinanayakkara4828 5 ай бұрын
මටත් ඕකම තමා වෙලා තියෙන්නෙ 😊
@NishadiDilrukshi
@NishadiDilrukshi 5 ай бұрын
ඔයාගෙ video වලට Addict වෙලා වගේ පරණ video ගොඩක් බලන ගමන් ඉද්දි තමයි මේක දැක්කෙ❤... මරීනගේ හිනාව දැක්කම මගේ හිතම පිරෙනවා. මාත් හැමදාම ප්‍රාර්ථනා කරනවා මටත් ඒ වගේම දෝණි මැණිකක් ගේන්න ඉක්මනින්ම වාසනාව උදා වේවා කියලා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මමත් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම් ♥️♥️🙏🙏ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NishadiDilrukshi
@NishadiDilrukshi 5 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@ann5715
@ann5715 5 ай бұрын
අනූ අක්කේ අනේ මම හරිම බයේ හිටියේ , ඔයා අද ආපු එක ලොකූ සතුටක් සැනසීමක් දැනුනා අක්කේ ❤❤ .. ස්වභාවික විපත් වලින් කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා! ලෝකේ කොහේ වුනත් හුස්ම ගැහෙන හැම කෙනෙක්ම වටිනවා ,කාටහරිම විපතක් නම් හිත දුකයි.. මුලු ලෝකයටම සාමය උදා වේවා! ❤🙏 අක්කා වෙලාවක් තිබුනොත් විතරක් අපිට කියලා දෙන්න ඔයාලා ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න ලෑස්ති වෙන විදිය.. මුං ඇට කැඳ මීගමු style 😘😘😘😘 පාලම ලඟ සමහර දවස් වලට විකුනන්න තිබිලා මම අරගෙනත් තියෙනවා අක්කේ. පාසලේ විස්තරේ ටත් ස්තූතියි අක්කේ.. අනේ හරිම ශෝක් මරීනායි යාලුවයි.. ❤❤ මරීනා මැණිකයි අක්කායි ගොඩක් ලස්සන වෙලා❤ හැමෝම පරිස්සමට ඉන්න. ජේසු පිහිටයි 💝🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඔව් මීගමුවේ මේ කැඳ විකුනන්න තියනවා ♥️♥️
@M.g.b.c.2331
@M.g.b.c.2331 5 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බැලුවේ මරීනා නම් හැමදේකටම දක්ශයි sports වලට ,චිත්‍ර අදින්න , සංගීත වල කටයුතු වලට ,උයන්න ,තව තව ගොඩක් දේවල් වලට එයා ගොඩක් දක්ශයි කොහොමත් ජපන් ජනතාව කම්මැලි නැතිව වැඩ කරන ගොඩක් දක්ශ පිරිසක් නෙ ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@B.K.VihangiKaveeshaHansamali
@B.K.VihangiKaveeshaHansamali 5 ай бұрын
මරීනා නම් දග මල්ලක් තමයි 🥺💛💛💛 අදත් වීඩියෝ එක දැක්ක ගමන් ඇවිත් බැලුවා ❤ හරිම ලස්සනයි 🙂💞 ආදරෙයි වෙනදා වගේම 😊 පරිස්සමෙන් ඉන්න ඇන්ටියි , මරීනා පැටියායි 😘❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් අක්කීගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා ජිවිතෙ විදින හරිම අහිංසක ලස්සන ෆැමිලි එකක් ආදරෙයි මරීනා මැනික නම් හරිම cute ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 5 ай бұрын
එ කැද එක දකිද්දි ආස හිතුනේ මට විතරද ❤❤
@kumarimishal7231
@kumarimishal7231 5 ай бұрын
ඇයි මං ........ඉක්මනින් සර්ච් කරල බැලුවත් එක්ක මුං ඇට කැද recipe කියලත්....අනේ ආස හිතුන නේද ඒ කැද එකට...හෙටම හදනව...අපේ අනූ අක්කි තමයි මේවට අපිව පුරුදු කරන්නෙ...😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි මගෙ නංගිලාට ♥️😘😘 හදලා බීලා රස කොහොමද කියලා මට කියන්න හොඳේ ♥️♥️
@kumarimishal7231
@kumarimishal7231 5 ай бұрын
@@anushajeewani2016 අනිවාර්යයෙන් අක්කී...😘😘😘 අපිත් ආදරෙයි ගොඩාක්ක්ක්ක්ක්ක්
@Chamindika-z2s
@Chamindika-z2s 5 ай бұрын
ඔයාගේ වීඩියො ගොඩක් බැලුව මම.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.කෑම වර්ග හදන හැටි.අරපරිස්සම..කඩිසරකම. .විවේකය අර්තවත් ව ගෙවන හැටි....මේ වගේ ගොඩක් දේ කාන්තාවකට ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.දෝනිත් හැම දේටම දක්ශයි .එයාගේ චිත්‍ර හරි ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KumuduniKankanamge-tj4vk
@KumuduniKankanamge-tj4vk 5 ай бұрын
ඇත්තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවාම මාර සතුටක් හිතට දැනෙන්නේ ලංකාවේ අපි මොනවද කරන්නෙ කියලා හිතෙනවා ඔයා නිවාඩූ දවසේ කොයි තරම් වැඩ කරනවද අපි නිවාඩු දවසට නිදහසේ ඉන්නයි බලන්නේ ඒඅතින් ඔයා කොයිතරම් ආදර්ෂමත්ද
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
අද විඩීයෝ එකත් හරිම ලස්සනයි අක්කේ .. වගාව නම් හරිම ආසයි දැක්කම.. ඔයාගේ වැඩ කවදත් හරිම පිළිවෙළයි අක්කේ ... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ ජේසු පිහිටයි ඔයාලට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dasuntharanga428
@dasuntharanga428 5 ай бұрын
අනේ ඔයා හදන කෑම වර්ග වලින් මං හැදුවා මාළු මිරිස් පිරවුම හදලා බැදලා ගත්තා අනේ ඒක පිපුරුවෙ නැතුව හොදට ආවා මට ගොඩක් සතුටු හිතුනා ❤අක්කිට ගොඩක් ස්තූතියි ❤මරිනා ආදරෙයි පැටියෝ ❤හොදින් ඉගෙන ගන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එහෙමද සතුටුයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 2 ай бұрын
නින්දෙන් ඇහැරුනාමත් ආයි නිදිමත එනකම් නැන්දගෙ පරන video මන් ගොඩක් ආසාවෙන් බලනවා කෑම හදන විදිය බලන් ඉන්න ආසයි. නැන්දෙ පුඩින් එකක් හදන video එකක් දාන්නකො ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@NiroshiNiroshini
@NiroshiNiroshini 5 ай бұрын
අක්කා හොඳින් නේද ඉන්නේ. japane ගැන නිවුස්වල කියනකොට මට මතක් වෙන්නේ අක්කලාව විතරයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කරදරයක් නැතුව ඉන්නවා ♥️😘😘🙏🙏ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@anjiramanayaka3325
@anjiramanayaka3325 5 ай бұрын
මම ආන්ටිගේ videos බලන්න පටන් ග්තේ මේ ලගකදි ඉදන්, මේ මගේ 1st Comment eka, Aththatama auntyge videos harima lassanae , Best of Luck ♥️♥️Aunty. Aunt hariyata ape amma wage allrounder kenek ♥️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
ඔයාලා හොඳින් ඉන්නවා නේද අක්කේ ,භූමි කම්පාවෙන් ඔයාලට කරදරයක් නැ නේද ,අනේ පරිස්සමෙන් ඉන්න ,වීඩියෝ එක ලස්සනයි ,❤❤❤❤
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 5 ай бұрын
පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝම.. කිසිදු කරදරයක් නොවේවා 🙏🙏
@rohinarodrigo9023
@rohinarodrigo9023 5 ай бұрын
Nice video Thank you for sharing it ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කරදරයක් නැතුව හොඳින් ඉන්නවා ♥️😘😘🙏🙏 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 5 ай бұрын
Ane video eka balanna parakku wuna nande . Puluwan hamawrlema ikmanata balanawa ithin. Adath harima lassanai . Adaren okkoma mathak karanawa nande . ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙම පරක්කු නෑ ආදරෙයි හොඳේ ♥️♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 5 ай бұрын
වගාව දකින කොට ආසා හිතෙනවා. තව තවත් වගාව සරු වේවා ! හැමෝටම ගොඩාක් ආදරෙයි....
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Aththami 🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
නැන්දි ...... අදත් නැන්දි ව බලන්න ආවා....❤❤❤ ආදරෙයි .....😊😊😊😊නැන්දිගේ විඩියෝ එක බලන එක ඇත්තටම හරිම සැහැල්ලුවක් දැනේනවා.....❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
මරිනායි යාලුවායි ඇත්තටම කෝලම් දෙකක් තමයි😊.එයාලා ෂෝක් තාම චුටී අය නේ🥰.අක්කාගේ අත්ගුනේ නම් හොඳයි.වගාව සරුයි ඒ නිසා❤️.කෑමත් රස ඇති අක්කා හදන🍱🥣.කාලගුනයෙන් අක්කලාට කරදරයක් නැතුව ඇති කියලා හිතනවා.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@vipuleechathurika7044
@vipuleechathurika7044 5 ай бұрын
කොච්චර වැඩ තිබුණත් කොහොම හරි බලනවා. මොකක්දෝ අපේ කමක් මට දැනෙනවා. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 5 ай бұрын
මම ආසයි කෑම කන්න. ඒත් තවම අමාරුයි.ඔයා හදන කෑම සිතින් රස විඳින්න. ඔයාලට කරදරයක් නැහැනෙ.පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කරදරයක් නෑ ♥️😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාගේ කෑම ගොඩාක් මාත් ට්‍රයි කරනව අක්කි ඇත්තටම ඒව හරිම රසයි මරීන සෝයි අනේ ඒ දෙන්නගෙ කෝලම් දැකල හිනත් එක්ක ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@r.chamari
@r.chamari 5 ай бұрын
මම ආසම උයන විදිහ බලන්න තමයි උයනකොට අත එහෙට මෙහෙට යන විදිය හරිම ලස්සනයි මට හිතාගන්න බෑ සමහර දේවල්
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@roshansabeeha1151
@roshansabeeha1151 5 ай бұрын
අදත් ලස්සන vlog එකක්♥️♥️ ආදරෙයි ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
අපේ අනූ නැන්දා එනකල් බලන් හිටියේ. නැන්දා ගොඩක් ලස්සන වෙලා🌸බුදු සරණයි නැන්දේ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️
@dushanshanilka
@dushanshanilka 5 ай бұрын
අද දවසම ඉස්කෝලෙ ඉඳලා දැනුයි ගෙදර ආවේ... දැනුයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ..අපේ ගෙදරත් ප්‍රියතම ආහාරය තමයි.. මුං ඇට කැඳ... දැක්කම නම් රස පාටයි...😋😋😋😋
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඇත්තටම ගොඩාක් රසයි ඒ කැඳ එක අපිත් ගොඩාක් වෙලවක හදනවා 😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
මාත් අද මගේ වගාවෙන් බතල ගැලෙව්වා,ඇත්තමයි අක්කේ මට ඔයාගේ වගාව මතක් උනා ,මාත් හරි ආසාවෙන් ඒවා ගැලෙව්වේ,ඒ සතුට කියලා නිමක් නැ නේද අක්කේ ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි ❤❤🥰🥰🌷
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
නැතුව නැතුව ඒ සතුට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
@@anushajeewani2016 ♥️♥️♥️🥰
@sapnasassarani9966
@sapnasassarani9966 5 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dewindimadhu
@Dewindimadhu 5 ай бұрын
මන් දැක්ක ආදර්ශමත් අම්මෙක්,බිරිදක්,පුන්චි කෙනෙක් ඔයා...😊 ඕනම කෙනෙක්ට ආදර්ශයක් අරගන්න පුලුවන් වීඩියෝස් දාන එක වටිනො. Keep It Up නැන්දි..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි මේ ආදරේට ♥️♥️
@nisansalasandamali2252
@nisansalasandamali2252 5 ай бұрын
අනේ අක්කා දැන් තමයි video එක බලන්න පුළුවන් උනේ. ඉක්මනට ම තව එකක් ගේන්න ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@IndikaDilrukshi-s9v
@IndikaDilrukshi-s9v 5 ай бұрын
Mta ada thamai welawak labune vlog eka balnna,adth harima lassana video ekk ,hamadama sathutin inna oyla hamotma jesu pihitai 🎉❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pabashathashmila9645
@Pabashathashmila9645 5 ай бұрын
විඩියෝ එක දානකන් මග බලාගෙන හිටියේ . නැන්දිගෙ වගාව නම් හරිම ලස්සනයි. නැන්දියි පවුලේ සියලුදෙනාම පරිස්සමින් සතුටින් හොදින් ඉන්නවා නෙද. ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
අනු.....❤❤❤❤ Vedio එකක් එනකල් මඟ බලන් ඉන්නේ ....marina doni....❤..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u 5 ай бұрын
අනේ ❤❤❤ අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ආන්ටී... මරීනා නන්ගි හරිම ශෝයී....ආදරෙයි ඔයාලට ❤බුදු සරනයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@himashisenanayake6716
@himashisenanayake6716 5 ай бұрын
Adath video eka harima lassanai aunty ❤❤❤ mn asa aunty cook krana widiha blnn , oyala parissamen , sathutin inna❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 5 ай бұрын
අම්මෝ ඔයා කෑම හදන විදිය දැක්කම අපිටත් බඩගිනියි.මරීනගෙ සෙල්ලම් බලනකොට අපිටත් හිනා.ලස්සනයි .❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@UdeshikaPerera-o2t
@UdeshikaPerera-o2t 5 ай бұрын
අදත් අක්කා හැදුව කෑම හරි ආසාවෙන් බැලුවා...වීඩියෝ එක අදත් ලස්සනයි...ආදරෙයි අක්කේ ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරණයි!
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 5 ай бұрын
ලස්සනයි වීඩියෝ ඒක නම් අනු ෂෝයි ඔයාගේ එලවලු වගාව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අනේ බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vidyaashi2005
@Vidyaashi2005 5 ай бұрын
අද මල්ලී නෑ.තනියම බැලුවේ වීඩීයෝ එක 😊අදත් හරිම ලස්සනයි වීඩීයෝ එක .මටත් ඔය විදියට ලේසියෙන් හදන්න පුළුවන් සැලඩ් කන්න ආස හිතුනා..තව සැලඩ් හදන විදි වීඩීයෝ වලින් ගේන්න.ආදරෙයි ❤🎉6
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ අරගෙන එන්නම්කො ♥️
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 5 ай бұрын
Ane nande harima lassanai video eka. Oyage video eka balanakota hithata mara sahalluwak sathutak danenawa. Oyata godak pin nande ape hith niwanawata adareiiii godaaaak ❤❤❤❤❤😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@prasadifernando4871
@prasadifernando4871 5 ай бұрын
Akke harima lassanaiii thank you vedios වලට ඇත්තටම මාරම ආසාවෙන් බලන්නෙ අක්කත් ලස්සන වෙලා.අනෙ කොහොමද කෙටිටු වුනෙ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
චුට්ටක් කට පරිස්සමෙන් තියා ගත්තා ☺😀ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@dipapriyanthi8787
@dipapriyanthi8787 5 ай бұрын
❤❤❤❤දැක්ක ගමන් බලනවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
ඇත්තටම වගාව දකිද්දි හරිම සතුටුයි ඉවර වෙනව දැනෙන්නේත් අප්පා තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
අනේ අක්කේ ගොඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න .නිදාගන්න එක ටිකක් පහුකරලා කොහොම හරි අද බැලුවා .වැඩ එක්ක කොයිතරම් මහන්සි උනත් මග නොහැර අක්කගෙ වීඩියෝ එක මම බලනවා.ඒ තරමට මං ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤කෑම ටික ගොඩක් රසට ඇති .අක්කගෙ වගාව දැක්කම ගොඩක් සතුටුයි .තව තව සරු සාර වේවා .අක්කගෙ සතුට දැක්කම ඊටත් වඩා සතුටුයි.මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ඔයාට පුළුවන් වෙලාවක බලන එකත් මට ලොකු සතුටක් නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
@@anushajeewani2016 හොඳයි අක්කේ .ආදරෙයි ❤❤😘😘😘
@chandanihemamala9256
@chandanihemamala9256 5 ай бұрын
සුබ දවසක් වේවා !!🌹 හරිම ලස්සනයි ඔබ තුම්යට ස්තූතිය 🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poornanuwangi5345
@poornanuwangi5345 5 ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 5 ай бұрын
Wenada wagema adatha vlog eka godaak lassanai akke.adarei ☺☺☺💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 5 ай бұрын
Harima lassanai ada dawàsath oyalata budusaranai akkiyo asawen vidiyo balanne ❤❤❤❤parissamin sathutin jiwath wenna...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yeshandiluusha
@yeshandiluusha 5 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ❤😊 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️😘😘🙏 ආදරෙයි ♥️
@sherinefernando2041
@sherinefernando2041 5 ай бұрын
❤hemoma hodin kiyala thibuna.... ane hodai. Adath lassana video akak aran awata godak sthuthi.... gb you
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 5 ай бұрын
හැමොම හොදින් ඉන්නවා කියලා හිතනවා ❤මරිනා මැනික පරිස්සමෙන් ඉන්න ව නේ පරිස්සමෙන් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimasilva229
@chandimasilva229 5 ай бұрын
භුමි කම්පාවෙන් ඔයාලාට කරදරයක් නැහැනේ ද. අදත් ලස්සනයි විඩීයෝ එක දොණිගෙ කෙන්ඩය ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කරදරයක් නෑ ♥️🙏 ස්තූතියි ♥️😘😘🙏🙏
@sandyasandya4233
@sandyasandya4233 5 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක.💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KamiliyaGunawardena
@KamiliyaGunawardena 5 ай бұрын
පරිස්සමින් ඉන්න....... ජපානය ආරාක්ශා වේවා......❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@the_tharuofficial890
@the_tharuofficial890 5 ай бұрын
Aunty මුලින් ඇදන් ඉන්න ගව්ම ගොඩක් ලස්සනයි aunty ට. ඒ වගේ ගව්ම් ගැලපෙනවා aunty ට. මම ඔයාට ගොඩක් කැමති. හරිම හොද කෙනෙක්.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@aselapreethi209
@aselapreethi209 5 ай бұрын
Oyage video danakam balan inna mama. Class gihin gedara awith balanne nanda vlog ekak dalada balanna.😍🥰☺️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MayuniAdeesha
@MayuniAdeesha 5 ай бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ හරිම ආසාවෙන් බැලුව video එක ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PiumiIndeewari
@PiumiIndeewari 5 ай бұрын
Adarei ❤❤❤❤.Video ekak danakan balan inne😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shashi7178
@shashi7178 5 ай бұрын
මරිනා නිකන් හා පැටියෙක් වගෙ අනෙ අදරෙ බැ මටනම් එයා දක්ස නැ කියන්න දෙයක් නැ හැමදෙටම දක්සයි ❤❤ අදරෙයි අක්කෙයි හැමොටම❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි නංගියො😘😍😍
@SamalkaDewmini
@SamalkaDewmini 4 ай бұрын
❤❤❤❤අද ත් ලස්සන vlog එකක්❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@arunashantha7351
@arunashantha7351 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sasangisasangi7926
@sasangisasangi7926 5 ай бұрын
නැන්දියෝ ඔන්න ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මේ විඩියෝ බැලුවා වුනාට කමෙන්ට් කරන්න බැරි වුනානේ පාඩම් වැඩ කර ගමන්නේ බලන්නේ 😢 හැමදාම වගේ ඉතින් මාරම ලස්සනයි ❤❤ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SubodaniPeiris-ry2nj
@SubodaniPeiris-ry2nj 5 ай бұрын
Vedio Eka patan gannakota thiyena music Eka lassanai ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️😘😘🙏🙏
@Kennygrul
@Kennygrul 5 ай бұрын
අදත් ලස්සන video එකක් ❤adrei, තව ඕනි videos😢
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 5 ай бұрын
මරීනා මැනිකගේ කෝලම් ආසයි බලන්න, හැමදාම සතුටින් ඉන්න, ආදරෙයි හැමදාමත් ඔයාලට.❤❤❤❤❤❤😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Wishujayanath
@Wishujayanath 5 ай бұрын
හරිම අහම්බෙන් දැකපු චැනල් එකක්....ගෙදර වැඩත් නොකර දැන් සෑහෙන්න බලලා ඉවරයි අක්කේ...😂 මම දැක්ක දෙයක් මරීනා හරිම කඩිසර දරුවෙක්....❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 5 ай бұрын
අදත් ලස්සනයි විඩියෝ එක නැන්දේ..මන් ආසම නැන්දා කැම හදනවා බලන්න....ගොඩාක් ආදරෙයි ඔයාලට.❤මරිනා නංගි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dhigagayani2795
@dhigagayani2795 5 ай бұрын
Ada thamai video 2kma baluwa.. Lada walana hitiya.. Adarai akka ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nuven1234
@nuven1234 5 ай бұрын
Marina hari dakaha girl kenek god bless you❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachinanayakkara4828
@sachinanayakkara4828 5 ай бұрын
මෙ විඩියො බලන එක නවත්තන්න හිතෙන්නෑනෙ මං දැන් දවස් දෙක තුනක් වෙනව චැනල් එක දැකල දවසට අනිවාර්යයෙන් විඩියො හතරක් පහක් බැලෙනවාමයි 😊 මෙ දවස් වල ජපානෙ ඉන්න අයට කරදර වැඩීනේ පරිස්සමට ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
ස්තුතියි ඔබතුමියට .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️😘🙏
@Fairygirl_7L
@Fairygirl_7L 5 ай бұрын
ඔයාගෙ එලවලු පාත්තිය නම් හරිම ෂෝක්. දැක්කම ගොඩක් ආස හිතුනා. ඔයා කෑම හදන විදියට මං ගොඩක් ආසයි. ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න. ❤❤❤🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🌷
@KamiliyaGunawardena
@KamiliyaGunawardena 5 ай бұрын
❤️❤️❤️❤️ මොකක් හරි ප්‍රශ්නයක් වෙලාවට ඔලුව රිලැක්ස් කරගන්න ආයෙ ආයෙම මුල ඉදල ඔයාගෙ වීඩියෝ මම බලනව..❤❤❤❤ කැමීලියා ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@nethu5893
@nethu5893 5 ай бұрын
මේ විඩියෝ නම් කොච්චර බැලුවත් මදී අනේ මරිනා මැනික ගේ කෝලම බලන්නකෝ අනේ හරිම ආදරනීය පවුලක් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩාක්ම ❤️ 🌍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LalithKumara-z4u
@LalithKumara-z4u 5 ай бұрын
Ammo akkige video ekak baluwe na kiyanne kawe na wage ane mnda hemadamath kiyanawa pudumakara piliwelk thiyenne jeewitheth ahemai akkith marina duwath... hamoma kiyanna wachana na akke deviyn denakota hoda keneta hamadema denawa ithin akkita mn hadawathinma ashirwada karanawa❤❤❤❤sumana samn devi pihitai hamadama sathutin inna adarei
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@rasikasenarath8589
@rasikasenarath8589 5 ай бұрын
ඔයාගෙ ජීවිතේ හරිම ලස්සනයි අක්කේ math හරිම ආසයි ඔය ගෙවන ජීවිතේට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤️🥰 අම්මෝ මරීනා නන්ගිගෙ වැඩ ටික සුපිරි🥰❤️ කෑම එක දැක්කම පිස්සු වගේ😋 කුනාටුවක් එනවා කීවා නේද නැන්දලාට අවුලක් නෑ නේද පරිස්සමෙන් නේද ඔයාලා❤️ මාමා ඉන්න පැත්තටත් ප්‍රශ්නයක් නෑ නේද ❤️❤️ නැන්දලා ඉස්සර කැම්පින්ග් යන්වා නේද දැන් යන් නැද්ද ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😍🌹💕🎀😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@thisaradineeadikari4290
@thisaradineeadikari4290 5 ай бұрын
Adath lassana hitha niwena video ekk ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChandaniKumari-rj7gf
@ChandaniKumari-rj7gf 5 ай бұрын
Mamath oyage video aniwaren balanawa. Oya kama hadanawa balanda godak kamathiy theruwhan sharanai oyalata sathutin hmadama parissamata enda ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@TS_Gardens
@TS_Gardens 5 ай бұрын
වගාව දැක්කම හරිම සතුටුයි .ආදරෙයි නංගී ..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 5 ай бұрын
මුලින්ම අහන්න ඕනා නංගී ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ නේද.. Tohoku. කියන පැත්තට නේද ගොඩක් අනතුරු උනේ. ඔයාලා ඉන්නේ hokaido වල නේද.. නංගී ඔයාගෙ වගාව හරිම ලස්සනයි. ඔයා කියන දේ හරිම ඇත්ත. කොළ පාට ගස් පැළ එක්ක කාලය ගත කරන කොට මනසට පුදුම සැහැල්ලු වක් දැනෙනවා.. Lunch එක perfect. Marina. දුවගෙ දඟ වැඩ දකින කොට හරිම හිනා. දඟ මල්ලක්. මම නම් හරි ආසයි මේ වගේ දරුවන් දඟලන එක ට මොකද මගේ දුවත් මේ වගේ ම තමයි හරිම දඟ මල්ලක්.. ඉතින් මේ වගේ හැමදාම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා නංගී. ඔයා ඇතුළු මුළු Family එකටම. Budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අපිට කිසිම කරදරයක් වුනේ නෑ ♥️😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘
@malkanthividanage5331
@malkanthividanage5331 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 5 ай бұрын
හරිම සතුටින්ම බැලුවා.ආදරෙයි.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@manoriwalter2419
@manoriwalter2419 4 ай бұрын
හරිම සතුටුයි. දුවගේ videos බලන්නෙ මමත් හරිම අසාවෙන්.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ShamalikothalawalaKothal-le6qy
@ShamalikothalawalaKothal-le6qy 5 ай бұрын
Mama nam asama oyage piliwelata .hema deyama hoda management ekak tiyenawa .asai dakkama.marinatath eka thiyenawa.adarei hamadama 💜💜💜💜💜💜💜
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@asankaweerakoon7606
@asankaweerakoon7606 5 ай бұрын
1st comment & like....ammoo koi weleda danne kiyala ude idn balagena hitiye akkiyooo..😂😂😂mage duwa harima asai oyage videos walata.marina akkige video neda ammi ahanawa.marina donita hari kamath mage doni❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@Nethsari
@Nethsari 5 ай бұрын
අදත් ලස්සනයි වෙනදා වගේම ☺️💗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanthidissanayake5581
@kanthidissanayake5581 5 ай бұрын
අදනම් හරි සතුටුයි මරීනා මැනික වීඩියෝ එකේ ගොඩක් වෙලා හිටියා ඔයාලත් සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@vindyarukunayaka9099
@vindyarukunayaka9099 5 ай бұрын
මම අක්කාගේ කැමතිම ගවුම අද ඇදන් ඉන්නේ. ඒකට අක්කා ලස්සනයි. හැඩයි. 😊 මරීනාත් ලස්සනයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@MihiraniWijekoon
@MihiraniWijekoon 5 ай бұрын
අම්මයි දුවයි දෙන්නම දක්ශයි ❤❤❤හරිම කඩිසරයි ඔයාලා දෙන්නා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️😘😘🙏🙏
@ganeshikafernando4602
@ganeshikafernando4602 5 ай бұрын
ඇත්තටම දැනෙන මානසික සුවය කියලා නිමකරන්න බැහැ අක්කේ ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️😘🙏🙏
@DushaniShalika
@DushaniShalika 5 ай бұрын
ඇදෙන් බහින්න කලිම් අනිවාර්යයෙන්ම නැන්දගෙ වීඩියො එකක් බලලා තමා බහින්නෙ 🤭එතකොට මටත් පිළිවෙළකට වැඩ ටික කරගන්න ආස හිතෙනවා ❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️😘
@HemamaliSvarnalatha
@HemamaliSvarnalatha 4 ай бұрын
Akki ගෙවත්තේ ලස්සන i ගොඩාක් , වතුර එහෙම bilda ගෙවන්නේ .පොඩ්ඩක් කියන්න ko වෙලා waka,වතුර නිතරම තියන නිසාම ahuwe❤❤.අයියා sinhala කතා කරනවා බලන්න අසයි 😊😊😊 budusaranai හැමෝටම ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
වතුර බිල සාදාරන බිලක් තමයි එන්නෙ ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 5 ай бұрын
👍 video ekak enakan balan inna mama ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️😘
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 5 ай бұрын
මුංඇට කැඳ නියමයි නියමයි 👍 නියමෙට නියමයි. 👍Wow මං ඉගෙනගත්තා.අනිවාර්යයෙන්ම හදනවා. රසම රසයි නේද 😋😋😋😋😋😋😋😋😋😋 වගාවනම් භාවනාවක් ඒ තරම් මට මනස සැහැල්ලු වෙනවා. හරිම ලස්සනයි. සරුසාර වගාව දැක්කම හිතට සතුටුයි. ගහ කොල පරිසරයට ආදරෙයිනම් අනිවාර්යයෙන්ම ඒ එලදාව සරුසාරයි. 🍈🍏🫒🥒🫑🥬🥦🌶🍎🍈🥒🥬🥦 අල එහෙම හොදට හැදිලා නේද.🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔🥔 වගාවෙන් නෙලාගෙන කෑම හදන විදිය බලන්න හරිම ආසයි අද ඉගෙනගත්තු කෑම හදනවා මම. 🥕🥕🥕🥕🥕🥕🥕🥕🥕🥕🥕 සුදු ආච්චිටත් රසම රස කෑම ලැබෙනවා.හරි සතුටුයි. 💓💞💕💓💞💕💓💞💕💓💞💕 අනේ මරීනා පැටියා පරිස්සමෙන් අර බටයේ එල්ලෙද්දි .ඔයා දක්ෂයිනෙ අනිත් පැත්තටම හැරුනා නේද. 🥰😍🥰😍🥰😍🥰😍🥰😍 යාලුවා ෂෝයි අනේ අශ්වයා වගේ රඟපාලා පෙන්නුවා. 😂 නිල්වන් මල් පොකුර හිත හැදුවා සන්සුන්ව. 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠 💠
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DanaliPrashadi
@DanaliPrashadi 5 ай бұрын
වගාව දැක්කම අපිටත් හරිම ආසයි ,සතුටුයි අක්කා ❤.අක්කා ඔයාගෙ Hair colour මොකක්ද කියල කියන්න පුලුවන්ද ..මං මාර ආසයි ඔයාගෙ කොන්ඩට.පරිස්සමෙන් ඉන්න ඔයාලා.මරීනා ❤....ආදරෙයි ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මම පාවිච්චි කරන වෙලාවක පෙන්නන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
SINTO || EPISODE 83 || සින්ටෝ || 03rd February 2025
18:51
Swarnavahini TV
Рет қаралды 186 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН