KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අයියා නංගිට හදලා දීපු ලන්ච් බොක්ස් එක ♥️| Life in japan 🇯🇵🇱🇰
28:46
මම හොයාගෙන යන සතුට ♥️| Life in japan 🇯🇵🇱🇰| පාට පාට එළවළු 🌶🫑🍎
27:25
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
මෙච්චර ලොකු අස්වැන්නක් ❤️| Life in japan 🇯🇵🇱🇰
Рет қаралды 108,693
Facebook
Twitter
Жүктеу
1
Жазылу 122 М.
Anusha jeewani
Күн бұрын
Пікірлер: 971
@manojapathirana3675
Ай бұрын
ඔයා එලවලු කපන විදිහ බලන් ඉන්න හරිම ආසයි ඒ තරම්ම ලස්සනට ඒක කරනවා. හැම දෙයක්ම නිර්මාණශීලීව ලස්සනට පිළිවෙලට කරන ඔයා නම් හැබෑම දක්ෂයෙක් ❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@madhugunarathna479
Ай бұрын
බලන්න කලින් කමෙන්ට් කරන එකම channal එක..ඒ තරම් ආසයි ..ආදරේයි. ❤❤❤❤
@kumarimishal7231
Ай бұрын
ඇත්තමයි අනේ.....මාත් එහෙමයි ...💐💐💐🌹🌹🌹🌹♥️♥️♥️😘
@anushajeewani2016
Ай бұрын
ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️♥️🙏🙏
@achinichanchala8535
Ай бұрын
ඇත්තටම ❤
@JanudhiDinanya
Ай бұрын
අනූෂා නැන්දාගේ වගාව දැක්කම ආස හිතෙනවා .මරීනා නංගී හරිම සතුටින් එළවළු ටික කැඩුවා ❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DanaliPrashadi
Ай бұрын
අක්කා බනිස් එක නම් රස පාටයි❤ .වගාවෙ අස්වැන්න ගන්නකොට බලන් ඉන්න අපිටත් ආසයි ඇත්තමයි .හරිම ආදරනීය දරුවෙක් තමයි මරීනා මැනික❤.පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කා ❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Sachi0118
Ай бұрын
මම නම් ගොඩක් කැමති ඔයාලා හැමෝම ගෙදර ඉදන් කරන වීඩියෝවලට. ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@IreshaNawarathna-o5m
Ай бұрын
මරීනා ගෙ වැඩත් ඔයාගේ වගෙම පිළිවෙලයි අක්කෙ.මරීනා හොඳ ගුණ යහපත් දරුවෙක්.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
Ай бұрын
අනේ හැමදාම දිග වීඩියෝ ගේන්න නැන්දේ ❤️😘 බනිස් ටිකනම් රස පාටයි😋 කෑම ටිකත් මරු❤️😋 මරීනා මැනික හරිම හොදයි නැන්දේ ❤️😘 සුදු ආච්චිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏 වගාවත් ශෝයි 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😍🥰😘🎀🌹💖💕💞
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️ මම උත්සාහ කරන්නම් ♥️♥️♥️
@tharushikanethminibulukumb5774
Ай бұрын
ඔයා හරිම ආදර්ශමත් ලොකු පොඩි හැමෝටම. ඔය වගේ රටක ඉදන් බැල්කනි එකේ වගා කරලා ඔය වගේ අස්වැන්නක් ගන්නව කියන්නෙ ලොකු දෙයක්. ඔයාගෙ වීඩියෝ බලලා මටත් වගාකරන්න ආස හිතුනා.හැමදාම හරියන්න ඕනි ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@thusharicfrenando8858
Ай бұрын
අනේ අද මම ආසාම වීඩියෝ එකක් .(වගාව සහ කෑම පිසීම)..කියන්න වචන නෑ .හරිම ඉස්තරම්.👌👌👌..මාරම මාර ලස්සනයි නංගී ඔයාගේ වීඩියෝ .මම හැමදාම බොහෝම ආසාවෙන් බලන්නේ.❤❤❤.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@yasasindunil7499
Ай бұрын
අද නමි ගොඩාක් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙන්නේ. කොච්චර හොද දරැවෙක් ද අපේ මරීනා දුව වැඩ ගොඩාක් කලා අද. ලස්සනයි හිනාව මැණිකගේ. වගාව නමි නියමයි අනේ අපිටත් වවන්න ආස හිතෙනවා. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@vishwadhara6295
Ай бұрын
මේ චැනල් එක ළඟදී අහම්බෙන් දැක්කේ. ඇත්තටම ආසා හිතුණා අනූෂා ඔයා ඉදිරිපත් කරන විදියට. ඒ වගේම කාන්තාවන් ට විවාහ වුණත් නොවුණත් තිබෙන වගකීම් වැඩියි. ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා දිගටම චැනල් එක ලස්සනට කරගෙන යන්න ❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@WasanthiHenarath
Ай бұрын
දුව ගෙදර වැඩ කරන එක හොඳ වැඩක් ඔයා වගේ නංගි දුවගේ වැඩ පිළිවෙලයි හරිම සතුටුයි ♥️🙏💐 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඔයාගේ පවුලේ සියලු දෙනාටත් ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@malkanthividanage5331
Ай бұрын
Sorry නංගී අමතක උනා සුදු අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය. Budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@kalpaniweerasinghe6654
Ай бұрын
අදත් හරිම ආසාවෙන් අක්කාගේ video එක බැලුවා. ගොඩක් ආදරෙයි මරීනා 💎 .අක්කාගේ එලවලු වගාව හරිම ලස්සනයි. සුදු අම්මට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@neethaswarnashelee1317
Ай бұрын
හෙට ඉඳන් මම ආයෙත් hospital. අද ඉස්සර වෙලාම බලනව කියල බලගෙන හිටියෙ.ඒත් තත්පරයෙන් අතපසු වුණා. කෑම ටික රසයි. බුදුසරණයි.
@anushajeewani2016
Ай бұрын
පරිස්සමෙන් ♥️♥️♥️
@sapnasassarani9966
Ай бұрын
ආන්ටිගෙ එලවලු වගාව දකිද්දි මාර සතුටක් දැනෙන්නේ. ආන්ටි හදපු කෑම ටික දැක්කහම කන්න ආස හිතෙනවා.... මරීනා නන්ගිත් හරිම හොද ලමයෙක්...❤ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Eranda2020
Ай бұрын
විඩියෝ එක දෙවතාවක්ම බැලුවා අක්කෙ.ගහකොළ වලට ආදරෙ කෙනා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට ත් ආදරෙ හිත හොද කෙනෙක් කියල මම අහලා තියෙනවා.මම දැකපු දේ තමයි අක්කීගෙ පවුලෙ හැමෝම ලගම තියන හිනාව.එ හිනාව තමයී එකීනෙකා අතර තීයන සම්බන්ධ ය තව තවත් ශක්තිමත් කරන්නෙ. අම්මා කෙනෙක් විදිහට අනුශා අක්කී ඔයා හරීම ආදර්ශමත් අම්මා කෙනෙක්.මරීනා ට විතරක් නෙවෙය් අපිටත් ඔයා ආදරනීය අම්මා කෙනෙක්.❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@LifeWithMiracles2828
Ай бұрын
අක්කගේ වීඩියෝ හැමදාම ගොඩක් ආසාවෙන් බලනවා.. හිත මාර විදිහට සන්සුන් වෙනවා.. ඒ වගේම උයන පිහන වැඩ වල ඉදන් හැම වැඩක්ම මටත් හරි ආසාවෙන් පිළිවෙලට කරන්න හිතෙනවා.. බුදු සරණයි පවුලේ හැමෝටම 😍😘
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ALPHA_WEST
Ай бұрын
අද නැන්දි විඩියො එකක් දානවා කියලා දන්න නිසා බලාගෙන හිටියේ .ආදරෙයි ගොඩාරියක් නැන්දි .❤❤පරිස්සමින් ඉන්න 😊😊😊😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@chathuchathu1043
Ай бұрын
Akkiyooo ඔයාගෙ වගාවට නම් මම මාරම ආසයි...math හරිම ආසයි වගාවට...ඒවායින් එන ඵලදාව දැක්කම හිත පිරෙනවා....අදත් ආසාවෙන් බැලුවා video eka අක්කේ...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@nayanisaranga5348
Ай бұрын
අනේ මරීනා ඔයා හොඳ කාරුණික පුංචි ගෑණුළමයෙක් ඔයාගේ මේ ගතිගුණ වලට මම ගොඩක් ආදරෙයි ❤
@anushajeewani2016
Ай бұрын
ආදරෙයි ♥️♥️
@praneedipraneedi9731
Ай бұрын
බෙඩි ෂිටි එක වහගෙන මරිනා මැනික ඉන්නකොට හා පැටියෙක් ඉන්නවා වගේ❤❤බුදු සරණයි මැණික, හරිම ආදරෙයි පුතේ ඔයාට, සුදු අමිමාට නිරෝගි සුවය පුර්තනා කරනවා, මරිනා හදන නිර්මාණ හරිම ලස්සනයි, පොඩි නිර්මාණ කොහොම හදනවද කියලා හිතා ගන්න බැහැ, අක්කාගේ අත් ගුණය නිසා එලවලු පලතාව සරැයි❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Pabashathashmila9645
Ай бұрын
නැන්දි උයනකොට බලන් ඉන්න හරිම ආසයි. මරීනා හොදටම වැඩ එම තමා ඉන්න ඕන. මරීනා නංගි හොද ළමයෙක්. ආදරෙයි නැන්දියෝ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@chandimasilva229
Ай бұрын
අද විඩීයෝ එක ආසාවෙන් බලාගෙන හිටියේ.පවුලෙ හැමෝම ඒකට ඉන්නකොට හරිම ලස්සන යි ❤❤❤❤ වගාව දැක්කා ම සතුටුයි
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sakunthlaariyadasa2678
Ай бұрын
මරීනා හොද දරුවෙක් බලන්න සුදු අම්මට කොච්චර ආදරේද කියලා සුදු අම්මට ඉක්මනට සුව වෙන්න බුදුසරණයි ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sujeewawasantha5082
11 күн бұрын
ගොඩක් පහු වෙලා බැලුවේ .හරිම ලස්සනයි අක්කේ ,ඔයාලා හැමෝටම දෙවි පිහිටයි ❤❤❤
@anushajeewani2016
11 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@prasangiama6739
Ай бұрын
මරීනා වගේ දුවෙක් ගෙදරට වාසනාවක් ❤️❤️❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@VishiPremarathne
Ай бұрын
සුදු අම්මට ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏🏻🥰Aunty ගෙ බනිස් recipe එක අනිවාරෙන් හදලා බලනවා😋❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@chathu_55
Ай бұрын
වීඩියෝ එක දාලද කියලා කීපසැරයක් ඇවිත් බැලුවා .අවුරුද්දක ඉදන් ඇන්ටිගෙ වීඩියෝ බලනවා.ජපානෙට ආස උනේ ඇන්ටි නිසා ❤ හැමෝම සතුටින් ඉන්න ඕන ❤ ආදරේයි ❤😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@basurujayathilaka1846
Ай бұрын
Ane nande senasurada hawasata gedara ennema nandage lassana video ekak dala athi kiyala hithagena thama.. ithim oya dn dannawa ne api oya video ekak danakn mai asawen balan inne kiyala.... koom hari harima lassanai sundarai... hitha niwenawa... sanasenawa mewa dakkama... hrima sathutui... sthuuthi 😊❤❤😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@upekshadasanayaka5061
Ай бұрын
Campas එකේ hostal එකේ රස නැති කෑම එක කන්නේ නැන්දා ගේ vedio බල බල තමා ❤
@anushajeewani2016
Ай бұрын
අනෙ ♥️♥️♥️
@nimes664
6 күн бұрын
Math ehemai 😢
@SudarshaniKumari-h1n
Ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි මරීනාත් හරිම හොද ලමයොක් අක්කාගේ වීඩියෝ එකක් එනකල් අසාවෙන් හිටියේ ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම ලස්සනයි පරිස්සමින් ඉන්න ආදරෙයි ආයෙත් ලස්සන වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ආදරෙය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Gauravi-vlogs
Ай бұрын
ඔයා උයන කෑම දැක්කම ආස හිතෙනවා අක්කෙ කන්න මට ඔහොම උයලා දෙන්න කවුරුත් නෑ 😢😢😢😢😢
@anushajeewani2016
Ай бұрын
අනෙ ♥️♥️
@nethmisansala-py9mf
Ай бұрын
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් අක්කීගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා මරීනා මැනිකත් ලස්සනට වැඩ කරනවා පුංචි පවුල ගොඩාක් ලස්සනයි ❤❤ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ලස්සනයි ❤❤ හැමෝටම ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@asafernando6290
Ай бұрын
හැමදාම ඔයාගේ වීඩියෝ පුදුම ආසාවකින් බලන්නේ. ඒ ගැන ගොඩක් දේවල් කියන්න ආසාවෙන් කියන්න තිබුනත් ❤️ දාන එකේ ඒ ඔක්කොම ගැබ් වෙලා තියෙනවා දුව. ආදරෙයි. ❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@かわいい工芸品
Ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ මම නැන්දගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා ❤සුදු අම්මද ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා නැන්දගේ වගාව හරිම ලස්සනයි ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nethu5893
Ай бұрын
අස්වැන්න නම් සරුයි කෑමත් ගොඩයි අද පවුලේ හැමෝම ඉන්නවා අද අදත් ආදරෙයි ගොඩාක්ම ඔයාලා හැමෝටම 💗💗
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Pethusha
Ай бұрын
හරිම ලස්සනයි .. ගොඩක් එලවලු තිබුනා... ඔයාලා හැමෝටම ආදරෙයි බුදුසරනයි ... ❤️👌❤️❤️❤️😘
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Buddhi_Niro
Ай бұрын
නැන්දාගේ වගාව දැකල අපෙත් හිත පිරුනා❤❤ හරිම ආදර්ශමත් චරිතයක් නැන්දේ ඔයා❤❤ මම ගොඩාක් ආදරෙයි නැන්දා ඇතුලු මුලු පවුලටම😊❤.....බුදු සරනයි......ජේසු පිහිටයි❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@priyandanidevasurendra9636
Ай бұрын
Sathuta sanaseema thamai jeewithe vatinama de matanam eaka oyath vidina gaman apitath ea sathuta dena eka gana oyata sthuthi ❤mareenage origami hari lassanai.eyata hoda ivaseemak tiyenava.sudu ammata ikmani suvayak labenna prarthana karanava.hamotama adarei budusaranai. Jesu pihitai 💖🥰👍👋❤❤❤❤❤❤❤
@user-rashali
Ай бұрын
හැමදාම ඉවර වෙනකම්ම බලනවා.මම ආසම ඔයා voice කරන විදිහට...ආදරෙයි❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@TgnPriyadarshani-ly6cm
Ай бұрын
බනිස් එක ඉස්සෙක් වගේ ,දරුවෙක් මරීනා වගේ හැදුනාම ඒ සතුට ,ආඩම්බරය ගොඩක්ම අම්මාට නේද අක්කේ ,ඔයාලා ඔය විදියටම සතුටින් ඉන්න ,දෙවි පිහිටයි ❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChamiduChamidu-il8pq
Ай бұрын
ආන්ටිගේ එළවළු වගානම් මරු 👌...මරීනාගේ ART එකත් සුපර් so lovely family ❤❤ හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ ....ආදරෙයි ❤පරිස්සමෙන් ඉන්න කියලා ඕගොල්ලොන්ට ❤🎀😘
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ThiliniNadeera-r9f
Ай бұрын
මරීනා කියන්නේ ඇත්තටම හොද දරුවෙක්..ඔය වයසට මරීනා හැසිරෙන විදිහයි ලංකාවේ ලමයෙක් හැසිරෙන විදිහයි හාත්පසින්ම වෙනස්..එයා අක්කා දිහා බලන් හැදෙන විදිහ වෙන්න ඕනී..මෙහෙම කිවාම බනීද දන්නෙත් නැ මිනිස්සු මට..අපේ රටේ දෙමාපියන් දිහා බලන් හැදෙන ලමයෙක්ට ඉන්නේ කලාතුරකින්.. 6:12
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ruchiraperera6186
Ай бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ අනූ . ආදරණීය සුදු අම්මටත් ඉක්මනින්ම නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .බුදුසරණයි .පරිස්සමින් ඉන්න .❤❤❤❤😍😍😍😍
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@kanthidissanayake5581
Ай бұрын
අදනම් මරීනා මැනික හෝ ගාලා වැඩ .එහෙම තමයි ගැහැනු ලමයි හැදෙන්න ඕනේ .දෙවියන්ගේ පිහිටයි මැනික .අනේ මට හොද ටම බිසි.පස්සේ බලන්නම් හොදේ.සතුටින් ඉන්න .
@ශශිනි
Ай бұрын
බීසී නම් කමෙන්ට් කරේ😂
@geethmafernando2799
Ай бұрын
😂
@Toingh
Ай бұрын
ඔව් අනේ මාත් හරි බිසී එකේ හිටියෙ මාත් පස්සෙ බලන්නම් 🙂
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️♥️
@nimalikulathilaka5842
Ай бұрын
Ehmda😂😂
@AmithNishantha-ft6vd
Ай бұрын
Oyage video harima lassanai nande. Ewa balanakota sathutu wagema adare hithenawa. Harima lassana paulak . Marina harima daksha kikaru lamayek oya godak wasanawanthai oyala hamotama budu saranai
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@suranjiridimahaliyadda1476
Ай бұрын
ඔයාගෙ vedeos ජීවිතයට හරිම ආදර්ශමත් ඒවා. Thank you very much ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@yeshandiluusha
Ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න . අපිටත් සතුටුයි වගාවෙ පලදාව දැක්කම 😍. ආදරෙයි ❤😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@hansipalliyaguruge2913
Ай бұрын
විඩියෝ එක දිග උනාට කමක් නෑ අක්කා..ලස්සනයී..😍 බලන්න ආසයී කෑම හදන විඩියෝ ❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@upulpushpakumara1266
Ай бұрын
අදත් vlog එක ලස්සනයි නැන්දේ ඔයාලා තව ලස්සන වෙලා නැන්දා fallow කරන you tube channel මොනවද පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@anushajeewani2016
Ай бұрын
වැනල් කිහිපයක් බලනවා මම වෙලාව තියෙන වෙලාවට ♥️♥️ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
@rupikawijesinghe1792
Ай бұрын
අදයි ඉඩක් ලැබුණේ අක්කගෙ වීඩියෝ ටික බලන්න .කොහොම හරි බලනවා.වගාව දැක්කම ගොඩක් සතුටුයි අක්කේ ❤❤.අක්කා ගැන ආඩම්බරයි.අක්කගෙ සතුට දැක්කම තවත් සතුටුයි . වගාව තව තවත් සරුසාර වෙන්න කියල හදවතින් ම පතනවා .කෑම ටික රසටම ඇති .අක්කගෙ වගාවෙ දේවල් නිසා රස වැඩි වෙන්න ඇති.මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@rupikawijesinghe1792
Ай бұрын
@@anushajeewani2016 😘😘😘❤❤❤❤
@mihiraveee
Ай бұрын
අහම්බෙන් ආපු වීඩියෝ එකක් බලන්න ගත්තේ ඊයේ.. අම්මයි මමයි එක දිගට ඔක්කොම වගේ වීඩියෝ බැලුව හරිම ආසාවෙන්.... හරිම ආදරණිය අව්‍යාජ චරිතයක් කියලා හිතුනා ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@anuradhasamarasinghe6061
Ай бұрын
Lassana family ekak kiyanne lokaye thiyana vatinama deyai nangi.❤hamadama sathutin inna.
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@indranipushpa1438
Ай бұрын
හරි ම ආසාවකින් තමයි බලාගෙන හිටියේ පලදාව නෙලා ගන්න හැටි මටත් සතුටුයි මරිනා දුව වත් හරි ආසාවෙන් ඵලවලූ කපලා දේනවා මූණෙන් පේනවා තමන් ගේ අතින් හදලා කෑම හදන කොට ඔයා ටහරි සතුටු යි මම දැක්කා මූණෙ තිබුණු සතුට සුදු අම්මා ටත් ඉක්මනින් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පවුලෙ සැමට දේවී පිහිටයි 🙏❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Sadalidinushika-g5l
Ай бұрын
අදත් video එක හරි ම ලස්සනයි අක්කා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ✝️🙏💐🩷🥰
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
@Momchanu
Ай бұрын
මරීනා මැනික🥰 ගැන ගොඩාක් ආඩම්බරයි ,සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sachinisandachaya3488
Ай бұрын
සුදු අම්මා ඉන්න vlogs බලන්න කැමතියි ,ඔයාගේ vlogs ලස්සනයි
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sunethradomingo8420
Ай бұрын
Harima aadaraneeyai.oyage vedio balanne Harima aasawen.Hemadama sathutin parissamen inna.oba semata Theruwan saranai.
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Kawshali
Ай бұрын
Ane aunty oyage videos harima lassanai Pdm krl break ekedi aniwaren oyge video balanawa 🍀💗
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@RoshaniMadhuwanthi-dx2dy
Ай бұрын
හැමදාම බලනවා අක්කගෙ වීඩියෝස්..ඒත් කමෙන්ට් කරන්නේනෑ. අද කමෙන්ට් කරන්න හිතුනා .ඇත්තටම ගෑණු කෙනෙක්ගේ ජීවිතයට ගන්න පුළුවන් ගොඩක් වටින දේවල් අක්කගෙ වීඩියෝ වල තියෙනව .විශේෂයෙන්ම පිළිවෙල පිරිසිදුව කියන දේ අනිවාර්යෙන්ම අක්කගේ වීඩියෝවල තියෙනවා .පවුලත් එක්ක ආදරයෙන් ඉන්න විදිහ එයාලගේ හිත සතුටින් පුරවන එක ,,ඇත්තටම අක්කගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් .ඔය වගේම ආදරණීය අනාගතයකට හදවතින්ම සුබ පතනවා
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@RashmiMaheshika-r5c
Ай бұрын
අස්වැන්න දැක්කම අපිටත් ගොඩාක් සතුටුයි .හරිම ලස්සනයි .කෑම ටිකත් රස පාටයි .ඔයාගෙ පවුලේ හැමෝටම බුදු සරණයි .පරිස්සමෙන් .❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@niorshajayamanna3275
Ай бұрын
Wow වගාව දැක්කම හරිම සතුටුයි හදවනින්ම සුබ පතුම් අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ExcitedBloomingFlower-hg8mr
Ай бұрын
Anuuuuu❤...marina manika❤...anu oyage vloge balanne samahara welawata mage wada paththaka dala...ithin mama puduma widiyata sathutak labanawa......oya lankawe widiyatama daruwo adaraniyawa wedagath widiyata hadanawa...ada chuttak palui wage😂malisha nahane....anu oya athulu paule hamotama sadakal sathutin jiwath wenna wasanawa labewa hadawathinma ashirwada karanawa...anika sudu ammata ikman nirogi suwaya prarthana karanawa.....adarei godak anuuuuuuu❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@UdeshikaPerera-o2t
Ай бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ... මරීනා දුවත් පිළිවෙලට වැඩ ඔයා වගේමයි😊 තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට ගේන්න..හැමදාමත් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න..ගොඩක් ආදරෙයි❤❤❤ බුදු සරණයි!
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@krishanimadhavi
Ай бұрын
වගාව සුපිරි.මරීනා අම්මා වගේම පිලිවෙලට වැඩ කරනවා.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම සතුටින් පරෙස්සම්න් ඉන්න
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@isankarathnathilaka4332
Ай бұрын
Harima lassanai akkiyo adath...thamange athinma Alawalu tikak kada gaththama puduma sathutak labenne neda..Budusaranai sathutin parissamin inna ❤🎉🎉
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@PinkyWithanage
Ай бұрын
ඔයාට වගේම මටත් හරිම සතුටුයි ඔයාගේ වගාව දැකලා හිත නිවෙනවා.. මාරිනා මැණික ඔයාට ගොඩක් උදවු කරනවා ඇත්තයම හරිම සතුටුයි. පුංච් කලේ ඉදලම එයාට හැමදේම හුරු කර නිසා එයා දැන් කඩිසර ළමයෙක්... හරිම සතුටුයි ඒ වගේ දරුවෝ දැක්කම... පරිස්සමින් සතුටින් ඉන්න අනු ❤️❤️❤️🥰❤️❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@isharamaduwanthi5057
Ай бұрын
නැන්දි ...... ඇත්තටම අපි අතින් වගා කරපු දෙයක් අපේ අතින් කඩන එක තරම් වෙන සතුටක් කොහෙන්ද.....❤❤❤❤❤❤❤.....😊😊😊😊😊....
@anushajeewani2016
Ай бұрын
නැතුව නැතුව ♥️♥️♥️ ඒ සතුට ගැන කියන්න වචන නෑ ♥️
@Momchanu
Ай бұрын
අද තමයි නිදහසේ අක්කගේ vlog aka බලන්න වෙලාවක් වෙන්කර ගත්තේ ,වෙලාව දැන් රෑ 11.30විතර වෙලා,මරීනා මැනික🥰 රෝස මලක් වගේ ලස්සනයි ,ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@sumudukanchana5289
Ай бұрын
ලස්සන ,ආදරණීය වීඩියෝ එකක් හැමදාම වගේම. ❤😍
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@MayuniAdeesha
Ай бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ ඵලදාව දැක්කාම auntyge සතුට මූනෙන් පේනවා 😅 ඇත්තටම වගාවක් කරලා පොඩි හරි අස්වැන්නක් ගන්නවා කියන්නේ ඒක පුදුම සතුටක් . මොකද තමුන්ගෙ මහන්සියෙන් ආසාවෙන් හිටවපු වගාවනේ . ඒ අතින් aunty ගැන මට හරිම ආඩම්බරයි මොකද aunty වගා කරන්නේ ලොකු ඉඩ කඩක නෙමේනේ . අනික පිට රටක ඔහොම කරනවා දැක්කාම ඒක අපිට ලොකු ආඩම්බරයක් . ❤❤❤ ආදරෙයි aunty 😘😘😘💐💐💐🥰🥰🥰
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@AAS-wl1lh
Ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.❤ නැන්ද වගාවෙන් එළවළු කඩනව බලනකොට මටත් සතුටක් දැනුනා.😊💚 කෑම ටිකක් හරිම රස පාටයි... මරීන නංගි හදන ඔරිගමී හරිම ලස්සනයි😍🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ බුදු සරණයි 🙏
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Amashakya-z7m
Ай бұрын
❤anu aunty Ada video ekata nam godakma asa hithuna.marina nangith Ada hodatama wada neda man godak asai aunty ge video balanna.❤❤❤adreiii hamadamath sathutin parissamen inna ❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Amashakya-z7m
Ай бұрын
@@anushajeewani2016 ❤️💖💝
@maduliyanage
Ай бұрын
ඒ බනිස් එක නියමයි අක්කේ ....හරිම ලස්සනයි 😊😊😊අක්කගෙ එලවලු ටික නම් නියමයි...හොද පලදාව තියෙනවා නේද😮😮😮 කෑම ටික නියමයි අක්කේ ❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@mayurilakmali1168
Ай бұрын
සුදු අම්මාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා 🙏.වගාවේ පලදාව දැක්කාම ගොඩක් සතුටු හිතුනා❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ayonitharanga9811
Ай бұрын
අස්වැන්න නම් සරු පාටයි. මරීනා අසාවෙන් එළවළු කඩනවා බලන්නත් ආසයි. අදත් හරිම ලස්සනයි.
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sadunsrikumara7303
Ай бұрын
ඔයාලා ලගදීම ලංකාවට එනවද . අපි ඉන්නෙත් මීගමුවෙනේ. ඔයාලව බලන්න අසාඉ අනේ❤❤
@anushajeewani2016
Ай бұрын
තාම දන්නෙ නෑ ♥️♥️
@rosiinjapan888
Ай бұрын
මරීනා හරි ශෝක් නංගා❤️❤️අපේ දූලගෙ පුංචි කාලෙ මතක් වෙනවා❤බුදු සරනයි පුංචි මැනිකට❤️❤️
@anushajeewani2016
Ай бұрын
ලොකු වෙනකොට පුංචි දුකකුත් ඇති වෙනවා මට නම් අක්කා ♥️♥️♥️ ආදරෙයි ♥️
@herbertlokuge1280
Ай бұрын
වගාව හරිම ශෝක්. ආසයි. බුදුසරණයි. තව තවත් වැඩ කරගන්න සක්තිය දිරිය ලැබේවා බුදුසරණයි.
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@shyamali_wick72
Ай бұрын
සුදු අම්මාට නීරෝගී සුවය ලැබේවා ❤
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️🙏🙏
@prasandhikadasanayaka4807
Ай бұрын
ඇත්තටම ආසාවෙන් බැලුවේ, ආදරෙයි ඔයාලට❤❤❤❤❤😘😘😘🥰🥰🥰🥰
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@AparnaPerera-q7n
Ай бұрын
❤❤❤❤Hi ලස්සනයි ජේසු පිහිටයි හැමෝටම පරිස්සමෙන් ඉන්න .
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@D.m.disanayaka
Ай бұрын
ඔයාගෙන් ගත්ත දේවල් godai. ඔය ගුරුවරියක් කියලත් හිතුන ❤️ ජේසු pihitai හෙමොටම Adarei ගොඩක් ❤️❤️❤️❤️
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sasiiiSasiii-u4u
Ай бұрын
අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ආන්ටි❤❤❤ කෑම හදන කොටස් ටිකක් වැඩියෙන් වීඩියෝ එකට ඇඩ් කරන්න...ආන්ටි කෑම හදන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා😍... ආදරෙයි ඔයාලට❤❤❤ බුදු සරණයි
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ireshahemachandrage
Ай бұрын
Oyalage vedio harima lassanai akka....love your family
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️
@nimmianuthtara5753
Ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️♥️
@anushapriyangani7704
Ай бұрын
Ada nam godak lassanai vidio eka.elawalu wagawa,kama uyana piliwela,mareena duwage wadath harima piliwalai.oya wagemai.gedara hamomath innawa.me sathuta hamadama thiyenna kiyala prarthna karanawa. Adarei❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@udeshikachathurangani5928
Ай бұрын
මරීනාගේ නර්සරි කාලේ හදපු කෑමනම් මං ඒ කාලේ දැකලා තියෙනවා. හරිම ආසාවෙන් මරීනාගේ බෙන්තෝ එක එහෙම බලන්නේ. අනේ මරීනා ශෝක් එකට බනිස් හැදුවා. අනූ දැන් අඳින ගවුම් ගොඩාක් ලස්සනයි😊. අම්මෝ බනිස් එකටනම් කටට කෙළත් ඉනුවා. හරිම රස පාටයි. වගාවනම් නියමයි. බලන් ඉද්දි අපිටත් සතුටුයි. ආදරෙයි❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@thiliniruwangi6466
Ай бұрын
පුංචි මරීනා පැන්චි හෝ ගාලා වැඩ❤❤❤අවංකවම සතුටුයි දැක්කම. අපිටත් එහෙම සතුටුනම් ආන්ටිට කොච්චර සතුටක් දැනෙනවා ඇතිද😘😘😘😘😘 ඒ වගේ හැම දරුවෙක්ම හැදෙනවානම් කොච්චර හොදයිද❤❤❤ මමත් මිරිස් කොච්චි වගා කරන්න හරිම කැමති. වෙලාවකට ඒවා විකුනන්නත් අරන් යනවා කඩේට ඒ සතුට නම් වචන වලට පෙරලන්න බෑ.❤පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම. ❤❤
@anushajeewani2016
Ай бұрын
ඒකනෙ ඒ සතුට ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@rohithapushpakumara-bd3xw
Ай бұрын
සුදු මැණික මරිනා ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤ අක්කා ඔයා ටත් ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@MadushaWeerasinghe-g5r
Ай бұрын
අද Vlog එකත් ගොඩාක් ලස්සනයි. ඇත්තටම ඔයාගෙ වගාව දැක්කාම මටත් ආස හිතුණා වගා කරන්න .ඒ එළවළුවල තිබුණු නැවුම් බව.❤❤
@anushajeewani2016
Ай бұрын
පොඩියට පටන් ගමු ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@MaduNisa-l3r
Ай бұрын
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි .❤️❤️🌹
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@agra.kun23
Ай бұрын
අක්කේ දුව දැක්කම හරිම සතුටුයි❤ මන් අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ . ජපානේ ඉන්න අයගෙන් දැක්ක ආදර්ශමත්ම චැනල් එක දැක්කේ අද. අක්කලා ජපානේ කොහෙද ඉන්නේ❤
@anushajeewani2016
Ай бұрын
මම ඉන්නෙ Hokkaido වල ♥️ අනෙ ස්තූතියි හොඳේ ♥️♥️
@chamdush
Ай бұрын
Mama nam oyage chanel ekata aluth....❤️ Harima lassana content . mang wish karanawa Anusha 😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@thusharagunasekara218
Ай бұрын
මම ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්😊
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@achinichanchala8535
Ай бұрын
මේවා බලනකොට අපිටත් හිතට මාරම සැනසීමක් දැනෙන්නේ♥️🌹
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️
@nadunisankalpana7978
Ай бұрын
අද වීඩියෝ එකත් පුදුම තරම් ලස්සනයි අක්කේ ❤❤❤ ඒ බනිස් එක නම් රස පාටයි ඇත්තටම 😊😊😊 මරීනා නම් හරිම හොඳ දරුවෙක් අක්කේ ❤❤ ඔයා එයාව ලස්සන ගැහැනු ළමයෙක් විදියට හදලා තියෙනවා ❤❤ එයාගේ අනාගතය ගැන ඔයාට කිසිම බයක් වෙන්න දෙයක් නෑ❤❤ වගාවේ අස්වැන්න දැක්කම හරිම සතුටක් දැනුනා අක්කේ.. හිතම පිරිලා ගියා අද විඩීයෝ එකට.. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@shamilathilini8418
Ай бұрын
Mareena හරිම හොද ලමයෙක්, මම හරිම ආදරෙයි, අදත් ඔයාගෙ vlog eka lassanai, sathutin inna, God bless you all ❤❤❤❤
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
@Sujanijayaweera
Ай бұрын
ඔයා හරිම ආදරනීය අම්ම කෙනෙක්....මං ඔයාගෙන් මගේ අම්මව දකිනව.❤ මමත් අම්මෙක්..හැබැයි මට ඔය වගේ හොදටම දේවල් කරන්න තේරෙන්නෙ නැහැ..මගේ අම්ම හැමදේම කරල දීපු නිසා..❤❤ඔයා ජපානෙ හිටියත් හරිම අහින්සක ලස්සන family life එකක් ගතකරනව දකින අපිට හරිම සතුටුයි අක්කි..❤❤💐💐බුදුසරණයි...
@anushajeewani2016
Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@dhananjamadhushanka
Ай бұрын
Kema hadana video balannai, wagawe video balannai tama mnnm asama. 👍🥰
@anushajeewani2016
Ай бұрын
♥️♥️♥️♥️
28:46
අයියා නංගිට හදලා දීපු ලන්ච් බොක්ස් එක ♥️| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 66 М.
27:25
මම හොයාගෙන යන සතුට ♥️| Life in japan 🇯🇵🇱🇰| පාට පාට එළවළු 🌶🫑🍎
Anusha jeewani
Рет қаралды 104 М.
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 17 МЛН
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 34 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 37 МЛН
00:33
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
INNA SERG
Рет қаралды 1,7 МЛН
9:56
අපේ ගෙදර බොක්සර්ට අම්මා බත් කවනවා | Dinesh Muthugala | Episode 92
You Tube Thaksalawa
Рет қаралды 86 М.
23:24
අපේ රසට 🌷| Day in my life ♥️| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 106 М.
35:50
korean exam එක කරලා වෙබ් එකේ ඉන්නෙ නැතුව කොරියාවට ඉක්මනට එමුද?🛫🇰🇷 |Korean exam | Come to korea
Isuru Ekka Ronde - ඉසුරු එක්ක රෝන්දේ
Рет қаралды 10 М.
14:23
Doha 🇶🇦 to Colombo 🇱🇰 In Business Class | Qatar Airways 🛩️ | සිංහල Vlog 💕
Travel with Chey
Рет қаралды 20 М.
41:32
පට්ටම ආතල් දවස් දෙකතුන ♥️| Life in japan 🇯🇵🇱🇰| මේ සතුට ගැන කියන්න වචන නෑ මට ❣️
Anusha jeewani
Рет қаралды 159 М.
29:17
ප්‍රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 125 М.
28:57
මගේ පුංචි ගෙදර බලන්න එන්න 🏠| Home tour 💕| Life in japan 🇯🇵🇱🇰 ඔයාලා ඉල්ලපු විඩියෝ එක 💐
Anusha jeewani
Рет қаралды 138 М.
40:09
දුක සතුටට පෙරලන මන්තරය 😍
Waruni’s world
Рет қаралды 52 М.
13:53
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
27:04
අසල්වැසියන්ගේ ඒ ආදරේ ♥️| Day in my life 🌷 Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 109 М.
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 17 МЛН