5:00 am Morning routine🌼|මගෙ උදේ කාලය🌺|Lunch box recipe🍱 Life in Japan 🇯🇵🇱🇰

  Рет қаралды 503,972

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani
අද ලන්ච් බොක්ස් එකක් තියනවා.. තව ඉස්සරහට ලන්ච් බොක්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා🥰🥰 මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තූතියි🥰

Пікірлер: 697
@tharu3515
@tharu3515 2 жыл бұрын
මගේ ජපන් සිහිනයත් සෑබෑ වේවා...ඒස්වහ් පුහ්😁😁😁😁❤
@bimashirajapaksha5438
@bimashirajapaksha5438 2 жыл бұрын
😁😁
@gayanigayanipiumila3700
@gayanigayanipiumila3700 2 жыл бұрын
❤️❤️❤️
@nimeshanilakshisandeepanie9604
@nimeshanilakshisandeepanie9604 2 жыл бұрын
ඉක්මනින් ම් ඒ හීනය සැබෑ වේවා...❤️😍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Oyage japan sihinaya sabee wewa eswah pooh😅😅😅❤️🇯🇵🇱🇰
@tharu3515
@tharu3515 2 жыл бұрын
@@nimeshanilakshisandeepanie9604 tnq🥲♥️♥️♥️💫
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 2 жыл бұрын
චූටියට දැකපු කෙල්ල දැන් ලොකු වෙලා. බුදු සරණයි අම්මාටයි දුවටයි 😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@omeshahiruni6907
@omeshahiruni6907 2 жыл бұрын
මරීනාගේ piano music එක හරිම ලස්සනයි. 😍❤ ඒ වගේම ආන්ටිගෙ වැඩ වල පිලිවෙලට මම ගොඩක් ආසයි. 😊😊 හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
වීඩියෝවක් ගේනකල් ආසාවෙන් හිටියේ.අදත් ආසාවෙන් වීඩියෝව බැලුවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි....!❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
අනේ අද තමයි මේ chanel එක දැක්කේ.. හරිම ලස්සනයි video එක❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🥰
@naomigarusinghe5145
@naomigarusinghe5145 2 жыл бұрын
Same pinch :)
@underthejapansky5218
@underthejapansky5218 2 жыл бұрын
අනේ අක්කි ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ජපන් වල ඉන්න අපිට හරිම වැදගත් අක්කි… පොඩි පොඩි හැම දේම මට නම් හරිම වැදගත්♥️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you nangiyo 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️💕
@fathimafarhana4684
@fathimafarhana4684 2 жыл бұрын
අක්කේ ඔයාගේ කටහඩ ඇහෙන කොට හිතට හරි සැනසීමක් ඔයාලාගෙ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි ඔයා වීඩියෝ දාන කොටම අපි බලනවා අක්කේ ඔයාගේ පිළිවෙල, පිරිසිදුකම, ලස්සනට වැඩ කරන හැටි ඇත්තටම හැමෝටම ලොකු ආදර්ශයක් මරීනාත් හරිම හොඳ දරුවෙක් ඔයාලා ලංකාවටත් එන්නකො ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ මෙ ආදරනිය කමෙන්ට් එකට මුලින්ම ඒකට මම ගරැ කරනවා🥰🥰 කවදාවත් දැකලාවත් නැති අපි අද කො⁣ච්චර සමඟියෙන්ද සතුටුයි ගොඩික්🥰🥰 ඔයාලගෙත් හැම සිතුම් පැතුම් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thank you so much dear 🥰🥰
@rashee
@rashee 2 жыл бұрын
හරිම පිළිවෙලයි ලස්සනයි අක්කා...ගොඩක් සතුටුයි ලංකාවේ කෙනෙක් මේ වගේ ලස්සන video කරන එක ගැන. Good luck..! Love from Japan
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 2 жыл бұрын
අහම්බෙන් ඔයාගෙ චැනල් එක දැක්කෙ.. ගොඩක් ලස්සනයි වීඩියෝස්..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව 🥰🥰
@dilrukshikarunarathna
@dilrukshikarunarathna Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලපුවාම හිත සැනසෙනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@ravidumaduwantha567
@ravidumaduwantha567 2 жыл бұрын
අදත් ලස්සනයි ..මරිනා නන්ගිත් ලස්සනයි ❤️❤️❤️🥺 ..පරිස්සමෙන් ඉන්න ...බුදු සරනයි .දෙපි පිහිටයි 💝 ..අදරෙයි හැමදාමත්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@kavijayaweera1355
@kavijayaweera1355 2 жыл бұрын
Video 1harima lassanai wenada wagema video 1asawen baluwa..akkage weda piliwelai oya godak daksha uthsahawantha kenek. Ewa apith eka bedagannawata godaak sthuthii🙏🙏❤️❤️lankawe inna aya wenuwen karapu prarthanawta bohoma sthuthi🌸🥰oyala hondin hitiyath anith ayawa amathaka nokarana 1 koitharam deyakda😍🙏🙏hamadama sathutin parisaminma inna..adarei oyalata❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much Oyage me adaraniya comment ekata 🥰🥰🥰parissamin inna budu saranai
@shamiratnayake2447
@shamiratnayake2447 2 жыл бұрын
අනේ දැන් බබා ලොකුයිනේ. හරි සතුටුයි දැක්කාම. ඉස්සර ඔයාගේ fb post හරි අසාවෙන් කියෙවේ. බුදුසරණයි ඔක්කොටම
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
💕🥰🥰🥰🥰💕
@dilbil7844
@dilbil7844 2 жыл бұрын
ඔයාගේ දුව අපි වගේමයි සාලෙට ගිහිල්ලත් නිදාගන්නවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Ammo ow🥰🥰🙇‍♀️
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
මම අද තමයි ඔයාගෙ වීඩියෝ එඑක දැක්කෙ .හරිම ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🙇‍♀️🥰
@malkishashini2946
@malkishashini2946 2 жыл бұрын
හරිම ලස්සනයි akke video aka.asawen beluwa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@mcmediatormediator5074
@mcmediatormediator5074 2 жыл бұрын
Wowww ...lassanai ...godak satutui oyage lassana family life eka gena..තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙏🙏
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියො එක ❤️❤️අදත් ආසාවෙන් බැලුවා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@mayuridarshika4943
@mayuridarshika4943 2 жыл бұрын
දිව්‍යලෝකයක් වගේ ❤😌 දැක්කත් හිත නිවෙනවා..නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමටම 🌻🌻
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💕🥰🥰🥰🥰🥰🥰
@thamiramadusanka5868
@thamiramadusanka5868 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් පිලිවෙලයි ඔබතුමියගෙ වැඩ. 👌
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
හරිම වැදගත් video එකක් බුදුසරනයි සියලුම දෙනාට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩීයෝ එක අක්කෙ❤️ ආසයි අක්කාගෙ වීඩීයෝ බලන්න🥹❤️ මරීනා බබාගෙ කොන්ඩෙ ලස්සනයි . Side bang එකක් කැපුවානම් තවත් ලස්සන වේවි නේද අක්කෙ❤️ තව කෑම හදන වීඩීයෝ දාමු ❤️ ජේසු පිහිටයි බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰God bless you🙏🙏
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
මම නම් හර්ම ආසාවෙන් බැලුවා නංගී ව්ඩියො එක ,ඔයාගෙ වීඩියෝ හර්ම පිලිවෙලට තියෙනවා ,මරීන දුවත් හරිම ශොක් හොඳ දරුවෙක් නංගී ඔයා කරන job එක මොකක්ද ආසයි දැනගන්න පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාට 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰මම පාර්ට් ටයිම් කරනවා. ඉට අමතරව පොලිසියෙ ට්‍රාන්ස්ලේට් කරනවා🥰🥰
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් මමනම් අලුත් ඔයාගෙ වීඩියෝ බලන්න කොහොම උනත් සුබ පතනවා ඔබට ❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰💕💕ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰💕
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ ! ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx 2 жыл бұрын
Adath lassana video ekk budusaranai oyala hemotama ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@shanishanidil7693
@shanishanidil7693 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි..ඔයාගේ වැඩ හරිම පිලිවලයී පිරිසිදුයි අක්කේ..පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම..🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 2 жыл бұрын
ජපන් එන්න හරීම ආසාවෙන් ඉන්නෙ. ඒ හීනය හැබෑ කර ගන්න පුළුවන් වේවා මට😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
එ හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰🙇‍♀️
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Korean annako...ezy....ikmanatama anna puluwan.....1yer try
@RinishaPinto
@RinishaPinto 2 жыл бұрын
හරි ආසාවෙන් බලන තවත් එක channel එකක්. අලුත් අදහසක් බටර් store කරන හැටි අද මේ video එකෙන් දැක්කා.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@chandimamalalasekara1341
@chandimamalalasekara1341 2 жыл бұрын
Vidio එක ⁣දිග නෑ, හරිම ලස්සනයි , මරීනා ලස්සනට play කරනවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 2 жыл бұрын
හරිම පිරිසිදු ලස්සනම ලස්සනයි පිලිවෙලයි.♥️♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
අනේ හොදයි ලස්සනයි. ඉවර වෙනකම් බැලුව. සුභ දවසක් අනේ ඔයාට. 💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙏
@Rangi948
@Rangi948 2 жыл бұрын
අද තමයි මුලින්ම vedio එකක් බැලුවෙ හරිම පිලිවෙලයි ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕💕🥰🥰
@weeshanaweesha1589
@weeshanaweesha1589 Жыл бұрын
අක්කගෙ වීඩියෝ වල පිළිවෙළ නිසාම බලද්දී හිතෙන්නෙම අක්කලගෙ ගෙදර මමත් ඉන්නව වගේ😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@supundhanushka3710
@supundhanushka3710 2 жыл бұрын
goddak lassanai vedio eka.good luck hamadama ohoma vedio kr
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි you are great mather ❤️🥰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 💕💕🙇‍♀️💕💕
@ashmisamarasingha93
@ashmisamarasingha93 2 жыл бұрын
අදනේ දැක්කේ චැනල් එක 😍 Fb පෝස්ට් දාන කාලේ ඉදන්ම මං බැලුවා අක්කිගෙ පෝස්ට් ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️
@jagathrohith1468
@jagathrohith1468 Жыл бұрын
අනේ හරි ශෝක් මට දුකත් හිතෙනවා.මටත් දරුවො 4දෙනෙක් ඉන්නවා.ඒකයි දුක ඔයා හොද අම්මෙක්.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙇‍♀️🙇‍♀️
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
Tools ටික හරිම ශෝක්..මරීනා ලස්සනට play කරනව..💗👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@viduneranjani585
@viduneranjani585 2 жыл бұрын
අද පලවෙනි දවස වීඩියෝ එකක් බලපු මේ චැනල් එකේ.හරිම ලස්සනයි❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
හරිම වටිනවා මේ video. අපිටත් මනසට සුවයක්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 💕🥰🥰🥰
@anyamadu7600
@anyamadu7600 2 жыл бұрын
අනේ අද තමයි channel එක දැක්කේ,හරිම ලස්සනයි 🌼🌼🌼🌼මාත් korean යන්න හීන මවනවා❤🤗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you dear 🥰💕
@dahamsasahiru4347
@dahamsasahiru4347 2 жыл бұрын
Ane shooy.. Surangana kathawak kiwwa wage.. Harima lassanay akke.. Bs!! Parissamin enna...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කී ඔයාගේ විඩියෝ ලස්සනයි ,මරිනා තමා ශෝක්ම
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@kanchanalakmini379
@kanchanalakmini379 2 жыл бұрын
අහම්බෙන් දැකල Vedio බැලුවෙ හරිම ලස්සනයි😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 ආදරෙන් පිලිගන්නවා ඔයාව 🥰🥰
@sachinimadushika2276
@sachinimadushika2276 2 жыл бұрын
අක්කේ ඔයාගෙ japan life එක ගැන vedio එකක් කරන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Hari nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️
@saumya7088
@saumya7088 2 жыл бұрын
අක්කේ kitchen tour video එකක් දාන්නකෝ please ❤️👀
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනිවාරයෙන් අරගෙන එනවා🥰🥰🥰🙇‍♀️
@ruchiraperera6186
@ruchiraperera6186 2 жыл бұрын
Digama diga video tamai apita hamadama onay. Harima lassanai video eka. Anushagay wada harima lassanata piliwalata tiyanawa. Parissamin oyala hamoma inna. Budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@Navodyahewage
@Navodyahewage Жыл бұрын
වීඩියෝ එක දිග වැඩි නෑ... 😢 හරිම ශෝක් මමත් JLPT N5/ N4 වලට redy වෙන ගමන් ඉන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් intake එකට මටත් එන්න පුළුවන් වුනොත් හරිම ශෝක් හෙට මට ක්ලාස් ... මම පිස්සුවෙන් වගේ නැන්දිගේ මේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉදන් ඉන්නේ... 🥰❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි .. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️🙇‍♀️
@saman8021
@saman8021 Жыл бұрын
අප්පේ math ඔහොම i, aden නැගිටලා awith aye sopa එක උඩ නිදාගන්නවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰😍
@nilushikamadumali7921
@nilushikamadumali7921 2 жыл бұрын
අනේ...😍😍😍..ආදරෙයි අක්කේ 😍😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️💝💝💝💝
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
අද තමයි ඔයාගේ video එකක් dakke
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ආදරෙන් පිලි ගන්නවා
@anjanasathsarani4526
@anjanasathsarani4526 2 жыл бұрын
අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@swabhayur9968
@swabhayur9968 2 жыл бұрын
Akki ඔයාගෙ videoes බලද්දි හිතට මාරම සැහැල්ලුවක් වගේම හැම දේම කම්මැලි නැතිව කරන්න motivate වෙනවා. ඔයාට ගොඩාක් ස්තූතිය. මම මේ yr එකේ japan එනවා. ආවම ඔයාව හමුවෙන්න ආසාවෙන් බලන් ඉන්නවා. 😘😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰 ආවාම අනිවාරයෙන් එන්න නංගි🥰🥰
@aashuwickramasinghe1376
@aashuwickramasinghe1376 2 жыл бұрын
ඉස්සර ඔයගෙ lunch box හදන එවා මන් Fb eken ගොඩක් බලලා තියෙනවා . You tube eke ada තමයි දක්කෙ. හරිම පිලිවෙලයි ඔයගෙ wada..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Akki wada off wenne kiyatada.. Marina piano play kara harima lassnai.. Marina wenuwen akki hariiima kapakirimak karanwa.. Adambari dakkma.... Eya wenuwen kama hadanna ganipu items... Ammala ema tama.....adarei oyalata.. Parisamata inna budusaranaiiiii... 💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම උදේ වරුවෙ පැය 2 යි. හවස් වරුවෙ පැය 2 වැඩ.. ස්තූතියි ❤️❤️
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
හරිම ලස්සනයි 💕මං ගොඩාක් ආසාවෙන් බැලුවා😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
Notification ආපු ගමන් බලන්න ආවෝ.ආදරෙයි අක්කී 😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much love you to 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@shanthiweliwatta1254
@shanthiweliwatta1254 2 жыл бұрын
හරිම ලස්සනයි
@vishvish4625
@vishvish4625 2 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි ආන්ටී🌸❤ මරිනා නංගි හරිම ලස්සනයි ඒ වගේම ආන්ටිත් ලස්සනයි 💐❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@ruvinadarshani4851
@ruvinadarshani4851 Жыл бұрын
very neat n creative lifestyle..your presentation also very good no long discribing only short n sweet ..soo lovely..Mareena's piano piece is sweet..I wish her good luck! I hope you would share more valuable vedeos in the future..You seems a very good n wise mom..Good luck with you n your family.God bless you all!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Madhu-xe6se
@Madhu-xe6se 2 жыл бұрын
harima lassanai video aka...🇯🇵❤️☺️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰
@palithap170
@palithap170 2 жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා මරිනාට මමඅදරෙයි ඔයාලාට දෙවිපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@thusithasampath6303
@thusithasampath6303 Жыл бұрын
අනේ අක්කි බබාලගේ කෑම හදන item 2 3ක් වත් අපිට එවන්නකෝ ....🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි දූගේ මියුසික් එක ලස්සනයි ඒ වගේම ඔයා කෑම හදන විහිදිය බලන්නත් ආසයි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘💘💘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️ love you too🥰🥰🥰🙇‍♀️
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් දෙනවද
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
වීඩියෝ එක දිගයි කියලා අපට දැනෙන්නෙම නෑ....අන්තිමට පෙන්වපු ටූල්ස් ටික ශොයි.... මේවාගෙන් ඔයා හදපු ලන්ච් බොක්ස් ගොඩාක් මම දැක්කා ෆේස්බුක් එකෙන්...... ඒ කෑම දැක්කම අපටත් කන්න හිතෙනවා..... මරිනා වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න....
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@nuwanpradeep7124
@nuwanpradeep7124 2 жыл бұрын
89
@nadeeshaniliyanaarachchi8285
@nadeeshaniliyanaarachchi8285 2 жыл бұрын
Oyage wada harima piliwelai.mama hamadama balanawa.hamadamath satutin enna labewa.budu saranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏
@Hasanthiindika
@Hasanthiindika 11 ай бұрын
මරීනා නංගිට සිංහල පුලුවන්ද? ❤😊 හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එයාට සිංහල බෑ ♥️♥️
@nayanitharu7077
@nayanitharu7077 2 жыл бұрын
අක්කගේ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් ❤️මරීනා ගොඩක් ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@stefninishani4871
@stefninishani4871 2 жыл бұрын
Hamadama wage adath lassanaiiii nandiyoooo😍😍😍marina piano ekath lassanata play krnawa 😘😍🤩
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nishani 🥰🥰🥰🥰
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
ඔයා හරිම ආදර්ශමත් කෙනෙක් අක්කෙ..පිලිවෙලට ඔක්කොම කරගන්නවා තනියෙන්..මරීනගෙ වයස කීයද අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰 එයාට අවුරැදු 9
@dasunikathilini5587
@dasunikathilini5587 2 жыл бұрын
හරිම ආස හිතුණා 🥰 ඔයාල ගොඩාක් වාසනාවන්තයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️😟🥲
@imashikasuni3264
@imashikasuni3264 2 жыл бұрын
Aththamai oyanm anith aya wage pampori ne ❤️😌 Ektth ekk ara pawani perera maara loku katha surangana loka mawanawa thoththa baba wage ke gagaha
@ruwaniruwani1954
@ruwaniruwani1954 2 жыл бұрын
Akke mn hemadama balanawa vidios okkoma akkitai bebytai budu saranai .......
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰💕
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 2 жыл бұрын
බුදුසරණයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@yashmimandira5760
@yashmimandira5760 2 жыл бұрын
අනේ ආන්ටි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ....... ඔයාගෙ වීඩියෝ නිසා මට ජපානෙ එන්න ලොකු මෝටිවේශන් එකක් උනා......❤️ thank you.....👍💗👘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💕🥰🙇‍♀️🥰
@shenayadesilva1502
@shenayadesilva1502 2 жыл бұрын
Ada tamai akki videos dakke.oyage wada piliwelanam godaak lassanai.budu saranai akki sathutin Inna hamadamat❤️😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sulochanana1924
@sulochanana1924 2 жыл бұрын
Onna adath mn thma issellama comment kre.akke harima adaraneeyai oyge vedios.hamadama balan innwa vedio ekak enakam.budu saranai.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💝💝🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@dineshikamunugoda3190
@dineshikamunugoda3190 2 жыл бұрын
Vedio හැමදාම danna akke.asai balanna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@kavishkasandeepani611
@kavishkasandeepani611 2 жыл бұрын
Ane matnam video eka iwarweddi dukak hithenwa... eththatm harim shok man harim asawen akkage video balanna 🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰🥰🙇‍♀️
@kavishkasandeepani611
@kavishkasandeepani611 2 жыл бұрын
@@anushajeewani2016 ❤️❤️
@menakamenaka351
@menakamenaka351 2 жыл бұрын
Harima lassanay akki video .matath ewanna barida luch box eke thiyena items tikak
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
දුවට ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍💪💪
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️💕💕💕
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
lassanai adath video eka akka asawen beluwa digatama videos karanna shaktiya lebenna kiyala prarthana karanawa bs hemotama marina shork ane..🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🥰
@imaniayanthika9600
@imaniayanthika9600 2 жыл бұрын
Marinage wayasa kiyada akke?hari shok eya.mata inne puthek aurudu 8 i .marina dakkama adare hithenawa.budusaranai ogollo okkotama 🥰😍🥰😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰 මරිනට වයස 9 යි
@nilukathushari8085
@nilukathushari8085 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා.ඔයා ස්ටික් එක පාවිච්චි කරන හැටිත් කියලා දෙනවද..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰hako
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
අක්කිගෙ බලන පලවෙනි වීඩියෝ එක ❤️❤️❤️ ශෝයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@sududhoni1923
@sududhoni1923 2 жыл бұрын
Goda k lassanai
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
ඔයා ජපානෙට ගියේ කොහොමද? හස්බන්ඩ්ව හම්බුනේ කොහොමද කියලා දැනගන්න ආසයි..ඒ ගැන දාන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🥰🥰🥰🥰
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 2 жыл бұрын
Fb eke oyage post issara asawen bluwa oya post damme naane...hamuweema sathutak♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@sanjeewanigamage6660 thank you so much dear 🥰🥰🥰
@madumali57
@madumali57 Жыл бұрын
Mm akkage hema video aekakma balanawa puluwan puluwan welawata harima asawen thamai balanne harima පැහැදිලියි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏
@manishadewmini3702
@manishadewmini3702 2 жыл бұрын
ලස්සනයි අදත් video එක😍♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@kanchanadilrukshi9197
@kanchanadilrukshi9197 2 жыл бұрын
Akki marinata sinhala puluwanda ,ලස්සනයි ane,
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️ පොඩි පොඩි වචන තමයි පුලුවන්
@spacommissary9214
@spacommissary9214 2 жыл бұрын
Video එකක් ගේනකල් ආසාවෙන් හිටියේ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@sithuminibhagya2951
@sithuminibhagya2951 2 жыл бұрын
අදත් අාසවෙන් බැලුවා😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
මටයි මගේ boy friendටයි දෙන්නටම student visa වලින් ඇවිත් එකම school එකකට යන්න පුළුවන් වෙයිද?එකම apartment එකක ඉන්න පුළුවන් වෙයිද අපි දෙන්නටම.. school එකෙන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
එන්නෙ එකම ස්කෝලෙට නම් ඒක කොහොමත් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. ඉන්න තැන එහෙම ප්‍රශ්ණ වෙන්නෙත් නෑ. මෙහෙ එහෙම ඕනෙ තරම් අය ඉන්නවා🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Adath lassana video ekak.oya marinata lassanata rasata kama hadala denawa.oya hoda amma kenek.❤️❤️❤️❤️❤️👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Ane marina shok akkiyooo.apith scl ynakale ohomane.lassanai video eka.parissamen inna akki.bs
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@uthpalafonseka3550
@uthpalafonseka3550 2 жыл бұрын
Akke harima lassanai. Ane a kaama hadana stensil vage eva apita hoyaganna na.puluvan nam apita ohen ganna vidiyak hoyala denna.babala asa wei 😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
ලස්ස්නයි අක්කේ බලන් ඉන්න ආසයි .බුදුසරනයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰🥰🥰
@dilhanipriyangika7831
@dilhanipriyangika7831 2 жыл бұрын
ada video ekath hari asawen baluwa akki oya wagema duwath hari daksai oya dennatama budu saranai akki family visa aply karama visa ok venna kochchara kal yanawada 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo .. එ ගැන නම් හරියටම කියන්න අමාරැයි..🥰🥰මම ටිකක් හොයලා බලලා කියන්නම් අවශයම නම්
@amashasewmini9361
@amashasewmini9361 Жыл бұрын
නැන්දි ඔයානම් හරිම පිලිවෙලයි අපේ අම්මි වගේම. මරීනත් හරිම ලස්සනට පියානෝ එක play කරනව . හැමදාම සතුටින් ඉන්න ඔයගොල්ලො . බුදුසරණයි ඔයාලට ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍😍😍😘😘😘
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Oyage video godak lassanai harima asawen balanawa harima piliwelai wada karana vidiya marina play karanawa godak lassanai eyata suba lathanawa ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 91 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН
Paradeese | Episode 51 - (2024-10-08) | ITN
21:08
ITN Sri Lanka
Рет қаралды 60 М.