How to keep your kitchen clean sinhala මුළුතැන්ගේ වැඩ පහසු කරගන්න සහ පිලිවෙලට තියාගන්න මම කරන දේවල්

  Рет қаралды 77,024

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Kitchen tips Sinhala

Пікірлер: 202
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
හරිම ලස්සනයි අනූශා පිලිවෙල ට ඉන්න අයට මන් ආසයි. අලුතින් විවාහ ජීවිතයට එක අපේ පොඩි නංගිලා දැන් මේ දේවල් දන්නෙ නෑ. එයාලට ගොඩාක් උදව්වක් වෙයි මේ විඩියෝ. ඒ වගෙම පිලිවලට පිරිසිදුව ඉන්න සල්ලි ගොඩාක් ඕනි නෑ තමන් ලග තියෙන දේවල් පිරිසිදුව පිලිවෙලට තියාගන්න එක තමා වටින්නේ. ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ තැන්කියු තනු😘🥰🥰 ඇත්ත තමයි තමන් ලඟ තියෙන දේවල් වලින් පුළුවන් පිලිවෙලට පිරිසිදුව ඉන්න
@lifewithme4071
@lifewithme4071 2 жыл бұрын
Oya denna aduranawadaaa.man akkila dennagema video balanawa
@dishnakumari5449
@dishnakumari5449 Жыл бұрын
Ane oyath me nandige vidiyo balanavada ane maru
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin enna budusaranai
@deepakumarikumari5392
@deepakumarikumari5392 9 ай бұрын
පීලිවෙලට ලස්සණට වැඩකරන ලස්සණ දියණියක් හා ගුණවත් සැමියෙක් සිටින ලස්සණ ලාංකික දියණියකි ඔබ.අපට ආඩම්බරයක් ඔබ.ඔබෙන් මා උගෙනගත් දේ බොහොමයි.ඉදිරියටත් උගෙන ගනිමින් සිටිමි.ඔබ පවුලට ජයම වේවා.🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mummymaduwithethan698
@mummymaduwithethan698 2 жыл бұрын
මම UK ඉන්නේ.ලගදි මෙහෙ ආවේ. අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැක්කා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අලුතෙන් family life එකක් ආරම්භ කරපු කෙනෙක්ට මාර වටිනවා.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰💕ආදරයෙන් පිලි ගන්නවා ඔයාව💕🥰
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 2 жыл бұрын
හරි ලස්සනයි . බොහොම පිලිවෙලයි. ජපානෙ මිනිස්සුන්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන කියලා දෙන්න.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊😊😊👍🌹🌹
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
ගොඩක් ලස්සනයි පිළිවෙලඊ. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champikasadhamali1228
@champikasadhamali1228 3 ай бұрын
ඔයාගේ වීඩියෝ බලද්දි හරිම ආස හිතෙනවා අක්කේ .මගේ දුවත් මරේනාගේ වයසෙම තමයි .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@champikasadhamali1228
@champikasadhamali1228 3 ай бұрын
අනේ අක්කේ ඔයාගේ reply එක දැකලා ගොඩක් සතුටු හිතුණා .අපේ දුව තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ බලන්න මටත් පෙන්නුවේ .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
@@champikasadhamali1228 ස්තූතියි නංගියෝ 🥰❤️🥰 ආදරෙයි ඔයාලාට ❤️❤️❤️
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අදත් හරිම ආසවෙන් බැලුවා .නංගෝ,මමත් Europe රටක ජිවත් වෙන කෙනෙක් .මට ඔයගේ විඩියෝ වලින් බොහෝ දේ ඉගන ගන්න ලැබුනා.ඔයාට ගොඩාක් පින් .මම දැන් ඔයගේ විඩියෝ නිතරම සොයාගන බලනවා.Thank u .බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰🥰
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ... ඔහොම ජීවත් වෙන එක මගේ හීනයක් වෙලා. මාත් කෑම ජාති උයන්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you ඒ හීනය සෑබෑ වෙන්න ඕනෙ🙏🙇‍♀️🙇‍♀️🥰💕
@chandanikumari-ws8fs
@chandanikumari-ws8fs 2 жыл бұрын
හරිම පිලිවෙලයි..ආසයි දැක්කම..thanq so much❤️😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😍😍😍🥰 ස්තූතියි
@travelwithroadmaster1175
@travelwithroadmaster1175 2 жыл бұрын
හරිම පිලිවෙලට තියෙනවා හැම දේයක්ම. 💐 ජේසු❤️ පිහිටයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
☺️☺️☺️
@renukasadali5974
@renukasadali5974 Жыл бұрын
Mata oyage jeewithya gana harima sathutui.puduma sathutak danenne oyage life eka dakala❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕💕💕🙇‍♀️
@chamillalakmali8139
@chamillalakmali8139 2 жыл бұрын
Oyage vedios harima hodai. Sarala jeewithayak. Harima piliwalai. All the best!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🌹🥰🥰😘🌹🌹
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 2 жыл бұрын
nangie godake dewal eganagannawa Thanks💓💓
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹🥰🥰😘😘🥰🌹🥰 ස්තූතියි
@Ushankbudd
@Ushankbudd 16 күн бұрын
අක්කෙ දන්නවද මගෙ හස්බන්ඩ් කියනව සමහර වෙලාවට මම පිලිවෙල වැඩි කියලා...මට ඔයාව එයාට පෙන්වන්න ඇත්නම්...මොකද ඔයා පිලිවල වැඩි එකෙත් වැඩි...මේ හැමදේම.හරිම ලස්සනයි අක්කෙ..❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 15 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
Ada thamai mulinma videos baluwe ,harima lassanai nangi ,issarahatama yamu ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹🌹😍😍😍😘
@spacommissary9214
@spacommissary9214 2 жыл бұрын
Love from Saudi Arabia ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🌹
@user-yg5iy3lt4r
@user-yg5iy3lt4r 4 ай бұрын
Anusha Akke oyata godak sthuthi ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Adath vedio eka hari lassanai job ekak karana gaman kohomada ochchra lassanata ge thiyan inne.anika upstair house ekak.baking soda kiyanne cake walata dana baking powder nemeida.oyata budusaranai jesu pihitai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🥰🥰😘🌹ජොබ් එකක් කරගෙන වුනාත් අපි හිතුවොත් හැමදෙයක්ම පිලිවෙලට තියාගන්න පුළුවන් 😘🌹🥰බේකින් සෝඩා කියන්නේ බේකින් පවුඩර් නෙමෙයි ඩියර් ආප්ප සෝඩා කියලත් කියනවා බේකින් සෝඩා වලට😘 බුදුසරණයි
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Thanks.
@vineetha5846
@vineetha5846 2 жыл бұрын
හරිම ලස්සනයි දුවෙි ❤️ජෙසු පිහිටයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰😘🌹🌹🥰
@nathasha5924
@nathasha5924 2 жыл бұрын
Woow harima piliwalai...ewagema harima lassanai 👌👌👌👌
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰😘😘🌹
@udaramadubashini1002
@udaramadubashini1002 5 ай бұрын
Oya puduma piliwalai anu akkiyooo ..api dn me video eka baluwa..etin e hamdekinma ape jewiteta ganna dewal godi aki.😊 Asai akkige kitchen eka dakkmath ..punchi edaka unath puduma piliwalai..math dn akki wage hamdema hoya hoys piliwalata tiyaganna patan aran.twath oyawage lassana videos danna akki..bln ennawa..adrei godk..parissamin satutin enna akiyoo ..b.s akkita..-sithu-❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
මම ආසම අක්කිගේ වැඩ වල පිලිවෙලට.😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගි 🌹🌹🌹😍🥰😘
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Harima piliwelai oyage video balanna harima asa hithenawa ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@nilunilu1648
@nilunilu1648 2 жыл бұрын
සුපිරිමැනික🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😁😁😁👍👍👍👍😅🌹🌹🌹🌹🌹🌹💯💯🙏🙏🙏🙏🙏❤️❤️❤️😘😘😘🤲🤲🙏🙏🌹,.බුදු.සරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰😘🌹😘🥰🥰😘😊🙏🙏බුදු සරණයි
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Very neat your work excellent. God bless you all ❤❤❤❤❤❤❤ please give my love to Mareena doll❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
Thank you so much
@hashinierandi7632
@hashinierandi7632 2 жыл бұрын
Harima lassana vedio ekak
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Oya ge video balala. Apet. A wedeyata. Karannawa thanks
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕❤️❤️❤️
@yytt7784
@yytt7784 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා ..නංගී ..👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම පිලිවෙලට තියනව. මමත් කැමති චුටියට තියන තැනක් හරි පිලිවෙලට.❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🥰🙇‍♀️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
Ane akki leeks wage elawalu kochchara hodata wathura berala demmath ikmamin narak wenawa.ayi e.tissue paper dala danneth.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම ලීක්ස් ගෙනාවම දෙකතුනකට කපා ගන්නවා හෝදලා හොඳට වතුර තෙතමාත්තු කරලා Zip loc බෑග් වග දානවා.. බෑග් එකෙ සයිස් එකට හරියන විදියට තමයි මම කෑලි කපාගන්නෙ. කොච්චර තෙතමාත්තු කරත් ෆ්‍රිජ් එකෙ දාලා තියෙද්දි වතුර ගතිය එන්න බලනවා.. හ නිසා zip loc එකට දානකොට කිචන් පෙපර් එකක් අනිවාර්යයෙන් යටට දාලා තමයි ලීක්ස් ටික දාගන්නෙ . Zip loc එකෙ ඇතුලෙ තියෙන වාතය එලියට ඉවත් කරන්න අනිවාර්යයෙන් අමතක කරන්න එපා.. මම එහෙමයි කල් තියාගන්නෙ මට සති දෙකතුනක් ගියාත් මොනවත් වෙන්නෙ නෑ. මම ශීතකරණය ගැන විඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට .. එතකොට පිලිවෙලට හැමදෙයක්ම කියලා දෙන්නම් මම දන්න දේවල් .. ස්තූතියි නංගි 😘🥰
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Harima lassanai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 😘🌹😘
@thushanidemel4531
@thushanidemel4531 2 жыл бұрын
හරිම ලස්සනයි, පිළිවෙලයි,ඔයාගේ වැඩ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰
@asankakumara1988
@asankakumara1988 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා ...ඔයාගේ වැඩ කවදත් පිලිවෙලයි ....බලන් ඉන්න ආසයි ...මේ මගේ හස්බන්ඩ්ගේ ,account එක...මන් අනුෂා ...❤️❤️❤️තව තව ලස්සන vedio කර අක්කා...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි අනුෂා නංගියො😘😍😍
@user-yg5iy3lt4r
@user-yg5iy3lt4r 4 ай бұрын
Akki thawa lassana video apita one ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
ගොඩක් ස්තූති ❤💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🙏
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Thanks 👍👍👍👍👍👍
@poornika4991
@poornika4991 2 жыл бұрын
Oyage wada dakkama asa hithenawa akke.harima piliwelai. ❤️🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰🙇‍♀️
@sandalifernando2383
@sandalifernando2383 2 жыл бұрын
Akkage videos balanna gaththe Ada idan. Aththatama man wage langadi marry karapu kenekta akkagen igena ganna godak dewal thiyenawa. Thank you akke
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🙇‍♀️🙇‍♀️
@vajirapriyashantha9086
@vajirapriyashantha9086 2 жыл бұрын
Thanks
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😊😊🌹
@panchaniepeiris7229
@panchaniepeiris7229 2 жыл бұрын
very nice I love your kitchen.GOD bless
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🌹🙇‍♀️🙇‍♀️
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
නැන්දිගේ වැඩ නම් හරිම පිලිවෙලයි🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sameeraudaya5334
@sameeraudaya5334 2 жыл бұрын
Lassanai akke oyaage wada
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 😊😊
@deepikapriyanthi7292
@deepikapriyanthi7292 2 жыл бұрын
Godak watina video ekak
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🌹😘
@dilaniperera3926
@dilaniperera3926 2 жыл бұрын
Please help.japan wala ape rice cook karaddima babage rice cup ekath ekata cook karanawa neda.eka kohomada karanne kiyannako
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම එහෙම උයලම නෑ... මම වෙනම තමයි උයලා දුන්නෙ
@dilaniperera3926
@dilaniperera3926 2 жыл бұрын
@@anushajeewani2016 ehemada .man කාලෙකට kalin ehema post ekak dakka.dan hewwata hamba une naha .lankawe gas prashne nisa ehema puluwannum watinawane
@deepaninawarathna4438
@deepaninawarathna4438 2 жыл бұрын
mama ada tama dakke oyawa lassanai. mama ampare apita oyawage ewa hina. budusaranaj oyata
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 😘🌹🥰 බුදු සරණයි
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න🌷🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🙇‍♀️
@marieekanayake2329
@marieekanayake2329 2 жыл бұрын
Very nice God bless you family
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@shakiladissanayake9618
@shakiladissanayake9618 9 ай бұрын
❤Supper mom❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@sewwandimayadunne8755
@sewwandimayadunne8755 2 ай бұрын
❤❤❤
@stefninishani4871
@stefninishani4871 2 жыл бұрын
Lassanaiiii wadee 😘❤️🤗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰😍🥰😍
@jossneron4808
@jossneron4808 2 жыл бұрын
So beautiful video anu .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹🌹
@madara1519
@madara1519 5 ай бұрын
Akka mee chuti thunapha bothal gtte kohend?daiso ekend?
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔව් Daiso වල තමයි මට මතක විදියට ♥️♥️♥️♥️
@ranjanahemantha6998
@ranjanahemantha6998 2 жыл бұрын
නියමයි♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
☺️☺️🌹🌹
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😇
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
ලස්සනයි , පිළිවෙළයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰🥰
@hiru4493
@hiru4493 2 жыл бұрын
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@chandimawimalasooriya8323
@chandimawimalasooriya8323 Жыл бұрын
අක්කි ඔයා මේ භාජන ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන්ද? Pls. තුනපහ භාජන
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම ඔයා දාපු කමෙන්ට් එකට රිප්ලයි කරා නංගි ඒක ටිකක් බලන්න💕🥰
@lakmalilakmali324
@lakmalilakmali324 2 жыл бұрын
Harima watinawa....
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි ඩියර්. 😘🌹🥰
@dashalitharangika4399
@dashalitharangika4399 2 жыл бұрын
හරිම ලස්සනයි ...😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹🥰
@nadeekapriyadarshani9838
@nadeekapriyadarshani9838 2 жыл бұрын
I am proud of you....you're looking so pretty ....& neatness ...so neatly
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 😊
@roshinithilini2131
@roshinithilini2131 Жыл бұрын
හරීම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️🙇‍♀️
@subashiniekanayake4868
@subashiniekanayake4868 2 жыл бұрын
Niyamai akka jayen jaya oyata
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️🌹🌹
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
Nice vedio akki ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගි 😍🥰😘
@j.c7223
@j.c7223 2 жыл бұрын
😍
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
harima piliwelai akka Asai dekkamath atthatama ape dewal ahaka yanawa nikan Fridge eke tiyenne hemadeyakma Oya box ganna tiyanawada Daiso eke.. box Dekama ekata tiyanawa da akka
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි .. ඔව් මම Daiso එකෙ ගත්තේ .. එක බොක්ස් එකක් 100 ¥ න්. 🥰🌹🌹🙇‍♀️
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
@@anushajeewani2016 thank you 😊 candle ekath mokada kiyannako.. mn gaththa ewa suwada ne akka
@danuand2882
@danuand2882 10 ай бұрын
Lee box gedara hadagaththa ewada
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කඩෙන් ගත්තේ ♥️♥️
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
❤️❤️❤️🌼🌼🥰🥰
@piyumiperera1602
@piyumiperera1602 2 жыл бұрын
ලස්සනයි අක්කා❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
තැන්කියු නංගි 🥰🥰😍🥰
@diliniransala
@diliniransala 2 жыл бұрын
vela tiyenne ape minissu sarala kama kan nahane..tel danna one..kos del kiri dada hadana one .mallum jati 3k4 k gilinna epai..natnam apit kamati ohoma sarala kama hadanna..ehema una nam apet kalaya iturui..mey lankawe piriminta bata natnnam gila gannama bahane..epa venawa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😘🥰🥰🌹🌹🌹
@koreanlife3833
@koreanlife3833 Жыл бұрын
ජපානේ කැරපොත්තෝ නැද්ද... එකට විසදුමක් දෙන්නකෝ..plz
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
සමාවෙන්න මම විසඳුමක් දන්නෙ නෑ 🙇‍♀️🙇‍♀️ අපිට මෙහෙ නැති නිසා
@rosamadu5859
@rosamadu5859 2 жыл бұрын
Akkigen igena gththa dewal Godai.math inne japan wala.Akkita kiynna puluwn da e oil bottle kohenda gththe kiyla
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 Daiso එකෙ තියනවා හැමදෙයක්ම නංගි .. 100 Shop එකෙ.. ඔයා දන්නවා නේද එ කඩෙ.😊😊🌹🥰
@rosamadu5859
@rosamadu5859 2 жыл бұрын
@@anushajeewani2016 ow akki. Ane Thnk u.mn hoya hoya hitiye.mn laga thiynne podi ekak nisa refill koi weleth krnna wenva.Thnk u akka🥰
@delsythilakarathna5581
@delsythilakarathna5581 2 жыл бұрын
Great good job 👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😊🌹🥰🥰🥰
@wishmilamanikpurge4047
@wishmilamanikpurge4047 2 жыл бұрын
Godak lassnai akki❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️
@krishanimadushika1280
@krishanimadushika1280 2 жыл бұрын
Super akki
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගි 🥰
@hansi5539
@hansi5539 2 жыл бұрын
❤️
@ambagahagefernando2896
@ambagahagefernando2896 2 жыл бұрын
Good job 👍🙏🙏❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🙏
@ruhulnizar9247
@ruhulnizar9247 2 жыл бұрын
😍😍👍
@dilanimadhubhashini3282
@dilanimadhubhashini3282 2 жыл бұрын
Puduma piliwelak thiyenne oyata. Dakkahath godak asai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🌹😊
@kumemarias1818
@kumemarias1818 2 жыл бұрын
Oyage wada Hari piliwelai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️💕💕
@niroshanh2031
@niroshanh2031 Жыл бұрын
අක්කගෙ කුස්සිය පෙන්නන්නකො. ආසයි .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො
@omaliranasinghe3748
@omaliranasinghe3748 2 жыл бұрын
අපේ ගෙදර ගෙනත් තියාගන්න හිතෙනව අක්කව
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😃😃😃😍🥰🥰😍
@sanjeewafernando1884
@sanjeewafernando1884 2 жыл бұрын
💗❣️💕💗❣️💕
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😊😊😊
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
😘🌹🌹
@sanirafernando6450
@sanirafernando6450 2 жыл бұрын
Oya kohenda spicy bottle tika gaththe
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම මෙහෙ Daiso කියන කඩෙන් ගත්තේ
@user-wb4ui8gk8k
@user-wb4ui8gk8k 2 жыл бұрын
අක්කේ වානේ අල්මාරියක් සුඩු පාට ගාගන්නෙ කොමද?
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මට හරියට තේරැනෙ නෑ ඔයාගෙ කමෙන්ට් එක
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
👍🤗👌🙏
@anushamuthumali5904
@anushamuthumali5904 2 жыл бұрын
Wall rack ganna thank kiyanna puluwanda
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ජපානෙ නම් ගොඩාක් තැන් වල තියනවා. ඔයා මෙහෙද ඉන්නෙ?
@anushamuthumali5904
@anushamuthumali5904 2 жыл бұрын
@@anushajeewani2016 ane na akke
@Basuxditzcricket
@Basuxditzcricket 2 жыл бұрын
Harima piliwelai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹
@sewwandipurnima307
@sewwandipurnima307 2 жыл бұрын
ලස්සනයි අක්කි.අනේ මට කියනවද මේ ස්ටෝරේජ් බොක්ස් ගත්තේ කොහින්ද කියලා.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඔයා ඉන්නෙ ජපානෙද නංගි.. මම මෙහෙන් පොඩි මුදලකට ගත්තෙ🥰
@maleesha5157
@maleesha5157 Жыл бұрын
ඔයාගෙ videos හරිම ලස්සනයි. ඒත් ශබ්දය මදි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️😍😍😍
@cedrikhenricus748
@cedrikhenricus748 2 жыл бұрын
😍😍😍😍👍👍💝💝💝
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@sanjeewafernando9090
@sanjeewafernando9090 Жыл бұрын
💞💞💞💞💞💞💞💞💞
@hasindukaushalya5963
@hasindukaushalya5963 Жыл бұрын
ඔය බොක්ස් කොහෙන්ද ගන්න පුලුවන්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මොන බොක්ස් එකද???
@funandknowledge7741
@funandknowledge7741 2 жыл бұрын
akke may garlic chopper eka kohenda gaghthe kiyannako , oyage videos godak asawen balanne. Hamadama aluth deyak igena ganna thiyenawa ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඒක මම මෙහෙන් ගත්තේ නංගි .. Daiso එකෙන් ගත්තේ .. 😍😍🥰
@deepikapriyanthi7292
@deepikapriyanthi7292 2 жыл бұрын
Me wage box gatthe kohenda
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම මෙහෙන් ගත්තේ .. ඔන්ලයින් ගන්නත් තියනවා 😘🌹
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
Who’s that kid ? Japanese girl ?
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
My daughter
@kavishkathanuranga50
@kavishkathanuranga50 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගෙ වැඩ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 💕🥰🥰🥰
@black-out8714
@black-out8714 Жыл бұрын
❤❤❤
@tharangiranasinghe
@tharangiranasinghe 2 жыл бұрын
Harima lassanai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹😘😘🥰🥰😘 ස්තූතියි
@tdrhomecreations5439
@tdrhomecreations5439 2 жыл бұрын
❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🌹
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН