තවත් ලස්සන උදෑසනක්😘| Life in japan 🇯🇵🇱🇰| ඒ දෙන්නා වෙනුවෙන් 💕| Japanese bentho 🍱

  Рет қаралды 110,820

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 473
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සන ගෘහනියක්, හරිම පිලාවෙල බිරිඳක්, හරිම නිහතමානී අම්මෙක් හරිම ගෙයි ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන ගොඩක් ආදරෙයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@Anasihusen
@Anasihusen Жыл бұрын
ඔයා ජපානයට ආපු විදිය කියන්නකෝ😊❤️ හරිම ආසයි ඔයාගේ කතා අහන්න❤️❤️ ඔයාගේ video දානකම් අපි බලන් ඉන්නේ❤️ අදත් අපි ආසාවෙන් බැලුවා❤️❤️ බුදුසරණයි!!! ඔයාලට❤️❤️ පරිස්සමෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
වෙලාවක දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 Жыл бұрын
පවුලේ සතුට වෙනුවෙන් ගොඩක් කැපවෙන බිරිඳක් සහ මවක් ඔයා.හරිම ආසයි වීඩියෝ බලන්න .ඔය සතුට හැමදාම ඔය විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනව .බුදු සරණයි .පුංචි සකුරා මල ආදරෙන් මතක් කලා කියන්න .බුදු සරණයි .❤️❤️❤️😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 Жыл бұрын
මන් මගෙ පාඩම් වැඩ මොනා තිබුනත් අනිවාර්යයෙන්ම ඔයා video එකක් දැම්මම බලනවා, ඔයාගෙ video බලලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා, මන් හිතන් ඉන්නෙ දවසක ඔයා වගේ පිලිවෙලට වැඩ කරන බිරිදක් වෙනවා කියලා, ඔයාලගෙ පවුලෙ හැමෝටම ආදරෙයි. බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි 🥰🥰💕💕💕🥰
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
කොහොමද අක්කි.අක්කි හැමදාමත් වගේ අපිට මේ කියලා දෙන හැමදේකටම අක්කිට ගොඩාක් ස්තුත.අම්මා කෙනෙක් සහ බිරිදක් වශයෙන් අක්කි පවුලේ අයට දක්වන ආදරය සෙනෙහස කියලා නිමකරන්න බැරිතරම්.අක්කිගේ මේ ගතිගුනවලට මම ගොඩාක් ගරුකරනවා. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
අදත් හරිම ලස්සනයි😍😍..ජපානය වගේ කාර්යබහුල රටක අක්කා අම්මා කෙනෙක් විදිහ⁣ට බිරිඳක් විදිහට පවුලට උපරිම සතුටක්, කැපවීමක් කරන එක දැක්කහම හරිම ආසයි.❤️❤️ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදුසරණයි❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilinihehara821
@dilinihehara821 Жыл бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි aunty.. 🙂♥️මට අඋරුදු 17 එත් මම හරි ම අසාවෙන් aunty ගේ videos බලනවා 🙂♥️.. මරිනා නංගි ව මතක් කලා කියන්න 🙂🙂.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🌸🌸...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@tharushigunarathna
@tharushigunarathna Жыл бұрын
අක්කි videos වලට relevant hashtags use කරන්න description එකේ. එතකොට ලොකු audience එකකට videos spread කරන්න පුළුවන්. Just a suggestion ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
අක්කිගෙ වීඩියෝස් බැලුවහම ගොඩාක් ආස හිතෙනවා අක්කි වැඩ කරන විදිහට වැඩ කරන්න😊 බොහොම ස්තූති මේ විදිහට අපිව මෝටිවේට් කරනවට😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamilasajeewani2949
@chamilasajeewani2949 11 ай бұрын
ඇත්තටම නංගී ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා.. කාන්තාවක් විදියට ඔබ ජීවිතේ උපරිම විදිනවා.අපි හැමෝම ප්‍රාර්ථනා කරන ජීවිතය ත් ඒ ක යි.ඔබටත්, දියණියත් ඔබගේ ස්වාමි පුරුෂයා ටත් දළදා සමිඳුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේ වා......🥰😍♥️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@nim5912
@nim5912 Жыл бұрын
හරිම ආදරෙයි ඔයාලට ....... ඒ වගේම ඔයා ගොඩක් ආදරනීයයි අක්කේ.....දීර්ඝායුශ ලැබෙන්න ඕනී ඔයාලට.....තෙරුවන් සරනයි හැමෝට සතුටින් පරිස්සමෙන් ඉන්න.......❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@UdeshikaFaris-df9jq
@UdeshikaFaris-df9jq Жыл бұрын
අක්කා.. හස්බන් ඔයාට මුන ගැහුනෙ කොහොමද කියල කියන්නකො වෙලාවක ❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Ape.rabuth.danna.puluwanda.puthe.kiyanna.hode👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@chandramalkanthi2892 ලන්කාවේ රාබු නම් මම හරියට කියන්න දන්නෙ නෑ.. මෙහෙ ගොඩාක් වෙලවක අමුවෙන් කනවා එළවළු ජාති ❤❤
@gayathrishani1970
@gayathrishani1970 Жыл бұрын
අක්කා අද කෑම ටික නම් හරිම ලස්සනයි . මං ආසයි ඔයා හදන කෑම හදනව බලන්න. පිරිසිදුකම, පිලිවෙලට හරිම වටිනව . ඔයා හොද අම්ම කෙනෙක්, හා හොද බිරිදක්. නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනව සියලු දෙන්නටම . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න .. 💙💙💙💜️💜️💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@supunsilva8635
@supunsilva8635 Жыл бұрын
Harima asaven hitiye aluth video ekak enakan ❤jesu pihitai oyatai marinatai oyage pawle hamootamai ❤dannan man oyage video balanna addict vela inne
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
මේවගේ පිලිවෙලට වැඩ කරනවා දැක්කාම මාරම ආස හිතෙනවා නංගී හැමදාම සතුටින් ඉදිරියට යන්න 🥰🥰🥰🥰♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕🥰🙏🙏
@rathnayakaishara792
@rathnayakaishara792 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් vlog එක බලනවා 💗💗💗 දෙවි පිහිටයි ඔයාලා හැමොටම 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-sani272
@user-sani272 Жыл бұрын
Q&A එකක් කරන්නකො අක්කි තුන්දෙනා එක්ක
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤👍👍
@ireshadikwella709
@ireshadikwella709 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් බලන් හිටියෙ..😍😍 අක්කගෙ Garden එකේ පුළුවන් නම් Strawberry වවන්නෙ ඒකට එතන හොදටම ගැලපෙනව කියලා මට හිතුනා. මෙහෙ දැන් Strawberry හිගයි මං පැළ දෙකක් ගෙනාවා හිටවල බලන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕🥰🥰💕💕ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අක්කි හරිම ලස්සනයි වීඩියෝ එක කෑම ගැනනම් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ ඉතින් අක්කි ඔයා කරන විදියටම මාත් ගෙදර උයනවා. ආදරෙයි අක්කි❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏 ආදරෙයි ❤❤
@withpurna847
@withpurna847 Жыл бұрын
Bentho ඒක නම් හරිම රසවත් පාටයි ❤. Ewagema ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි පුර්ණා❤❤❤
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
thank u thank u akke video ekak danakan balagena hitiye. akka paule ayawa godak sathutin tiyanawa hoda amma kenek hoda wife kenek.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
හරිම ලස්සනයි video එක නංගී. Sri lanka කියන රටට ඔයා ලොකු ආඩම්බරයක් දිලා තියෙනවා අපිට ගොඩක් සතුටුයි නංගී ❤❤❤❤ budusaranai
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
මන් ඔයාගෙ vlog බලන්න ගොඩක් ආසයි 😇 මොකද කිවුවොත් ඔයා දාන vlog ගොඩක් අපේ ජීවිතේට වැදගත් 😇
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
ඔයා වටිනා බිරිඳක් අම්මා කෙනෙක් ,සුබ පතමි !
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharusl382
@Tharusl382 Жыл бұрын
ඔයා නම් හරිම හොද අම්මා කෙනෙක් ආදරෙයි මරිනට සිංහල කතා කරන්න කියන්න අක්කියෝ ආසයි අහන්න😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් එයාට ❤
@sajinihansini
@sajinihansini 11 ай бұрын
God bless your family❤❤.sathutin inna hamoma ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
🥰🥰🥰🙏🙏
@ChamaraPathmakumara-rp1jj
@ChamaraPathmakumara-rp1jj Жыл бұрын
හරිම ලස්සනයි 😍😍 හැමදේම හරිම ලස්සනට කරගන්නවා, ඔයා පවුලෙ අයට හරිම ආදරණිය කෙනෙක් 🌹🌹 බුදුසරණයි හැමෝටම 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakuramoon459
@sakuramoon459 Жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කියෝ උදේ ඉදලා බලන් හිටියේ ඔයා වීඩියෝ එකක් දානකල් ☺️🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
සෙනසුරාදා ඉතින් අනිවාර්යයෙන් එනවා ඔයාලාව බලන්න.. ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilankasithumini8593
@dilankasithumini8593 Жыл бұрын
Lassanai akki ikmanatame tawa video akak one.oya hode biridak wageme hode amme kanak.godak adarai ❤️ akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@asankaanishanthijayalath2706
@asankaanishanthijayalath2706 Жыл бұрын
අද මරීනා දැක්කේ නැහැනේ අක්කේ, ආයිත් දවසක ඔයාගේ නැන්දම්මා වත් එක්කගෙන වීඩියෝ එකක් කරන්න අක්කේ, හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න හරියට පොඩිකාලේ බලපු කතන්දර පොතක් වගේ, ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මා නම් ⁣ගොඩාක් වෙලවට ගෙදර නැති නිසා උත්සාහ කරලා බලන්නම්කො. ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimeshafernando377
@nimeshafernando377 Жыл бұрын
ජපාන් කෑම ජාතී දකිද්දී යන්න තිබ්බා නම් කියලා හිතෙනවා ...ආන්ට්‍ ජපානේ ගොවිපලක වීඩීයෝ එකක් දාන්නකෝ දකින්න හරිම ආසයී ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බලන්නම්කො. ❤❤
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක...👌 මරීනවත් මතක් කල කියන්න ✨
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤
@Lalisa.Manoban47
@Lalisa.Manoban47 9 ай бұрын
ගෙදරට වෙලා සම්බෝලයි බතුයි හදාගෙන කනගමන් මේක බලන 😢 මම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
සම්බෝලයි බතුයි කියන්නේ රජ බොජුනක් නෙ.. මගෙ ආසම කෑමක් හැමදාම වුනාත් කන්න ආසයි ♥️
@mashi2444
@mashi2444 Жыл бұрын
හිතට මාරම ආසා හිතෙනවා ඔයාගේ සේරම දේවල් ආදරේ හිතෙනවා.ඔයා වගේ wife කෙනෙක් වෙන එක හැමදේම.මේ නන්ගී කෙනෙක් කියලා තියනවා වගේම ඇත්තටම ඔයාගේ husband හිතනවා ඇති එයාගේ හොදම තේරීම ඔයා කියලා.ආදරෙයි අක්කේ 😘😘😘😘😍😍😍😍❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 🥰💕🙏
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
Adath lassanai akki oyage videos හැමදාම balanawa😘😘😘❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
Budu saranai akki 🌸💖 Akki podi sakura gahak bonsai karala oyath hada gannako. 🌸🌼🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
සකුරා ගහක් එලියෙ හිටවන්න කියලා අදහසක් තියනවා බලමු ❤❤
@user-ue2hh9yr6g
@user-ue2hh9yr6g Жыл бұрын
Harima lassanai akka oyage videos.asa hithenawa balan inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා..🎉ආසාවෙන් බැලුවා..මරීනා දෝණි ව මතක් කළා කියන්න...ජේසු පිහිටයි ඔයාලට..❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤
@nilankasabeetha2569
@nilankasabeetha2569 Жыл бұрын
ඔයා ලංකාවේ කොහෙද මම නමි ලගදී තමා වීඩියෝ බලන්න ගත්තේ ලස්සනයි වීඩියෝ හැම වැඩකටයුත්ත කට සුබපතනවා ජෙසුපිහිටයි ❤❤❤❤🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම මීගමුවේ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Kema tika dekkath bada pirenawa. Marina nethuwa palui. Thawa lassana video ekk aran ikmanata enna. Asawen balan inne me dewal. Parissamata sathutin inna budusaranai ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕🙏🙏
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක . ලස්සනට පිළිවෙළකට කම්මැලි නැතිව වැඩ කර ගන්න විදිය ඔයා හරි ලස්සනට කියල දෙනව . තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි අක්කි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි ❤💕🥰🙇‍♀️💕🙏😍
@user-iu4qz9dm4v
@user-iu4qz9dm4v Жыл бұрын
අක්කෙ හරි ආසාවෙන් ආදරෙන් වීඩියෝ බලනවා . ජපානයේ යන්න අපිට බැරි උනාට අක්ක අපිට ගේනවා බලන්න . ජේසු පිහිටයි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🙏
@manjularoshan4025
@manjularoshan4025 Жыл бұрын
Akki adat video eka harima lassanai. Marina natuvanam harima palui. Adare hamotama
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🥰🙏🙏🙏
@shakiladissanayake9618
@shakiladissanayake9618 9 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤ඔයාගෙ වීඩියෝ බැලුවට පස්සේ මං දැන් කාමරේ හැඩිවෙන්න දෙන්නේ නෑ(අපේ ගෙදර තාම හදනවා දැනට ඉන්නේ අපේ කඩකාමරයක😊)...මගේ ගේ හැදුවාම ඔයා වගේ ලස්සනට තියාගන්නවා🥰තෙරුවන් සරණයි ඔයාලට😇
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
මේ දවස් දෙක තුන කම්මැලි කාමක් තිබුණා ... මෙහෙ දිගටම වැස්ස ... ඒත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවහම වැඩ කරන්න ආස හිතෙනවා ... මමත් එක දිගටම වැඩ කළහම සමහර වෙලාවට එපා වෙනවා වගේ ... පවුල වෙනුවෙන් ඔයා ලොකු කැප කිරීමක් කරනවා ... මගේ අල හොඳට පැල උනාට වැස්ස නිසා ඔක්කොම කුණු උනා .... නැවත හිටවන්න ඕන ... මමත් දවසක් සුචිනි හැදුවා ...( වචනය හරිද දන්නේ නෑ ) අද ඔයා හදනවා දැකලා ආස හිතුනා .. ආදරෙයි ඔයාලාට ... හැමදාම සතුටින් ඉන්න ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Harima asawen baluwe oyage video eka kama tika lassanai.. Rasatath athi kiyala hithenawa😋. Adarei oyalata ... Sathutin inna..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ video එක ආසාවෙන් බැලුවා අක්කේ ඔයා කෑම හදන හැටි දැක්කම ගොඩක් ආසයි අද මරීනා දැක්කේ නැහැ ඔයාගෙ hasband හිතෙනවා ඇති ඔයා වගේ බිරිදක් ලබන්න කොච්චර වාසනාවන්තයි ද කියලා ඒවාගෙම මරීනා ආදරෙයි අක්කේ 🥰🥰❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@cntvdrama409
@cntvdrama409 Жыл бұрын
Anu aunty.. oyage video balanna man harima asai.. e hadana kema apita thyena widihata mamath hadanawa.. by the way aunty balcony ekata yanne kothaninda oyala.. eka dekla na mn video wala.. digatama aluth kema jathi & piliwelatainna widihei video daanna.. api balan innawa ❤.. marinatath api adarei ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ජනලයෙන් එලියට යන්නේ . ස්ටූල් එකක් තියනවා ඒක තියලා එලියට යන්නේ 🥰🥰 ස්තූතියි 🙏🥰💕
@shanikamadumali5137
@shanikamadumali5137 Жыл бұрын
Mama harima asawen akkage vidiyo balanne piliwela kiyala dena vidiya harima lassanai.bs.jp.🌹🌹🌹🌹🌹💐💐💐💐💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕💕🙏
@dulaninavodya4695
@dulaninavodya4695 Жыл бұрын
ඔයා වගේ ගෘහනියක් වෙන්න ඕන අක්ක ! ❤ ඔයා හරි ලස්සන කාන්තාවක් ! 🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Video eka balanna tikak wela giya eth balanawa thama akki. Lassanai akki ada video ekath ... Oyage wagawen issarata wadiya wadi waditen labenna oni .... Video eka podi kiyala hithuna ... Mn asai diga video walata oyage .... Balanawa therenna kata hadath maru ani .....❤ Sathutin parissamin Inna akkiyo oyath .....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙏🙏🥰🥰🥰💕💕
@manojmadusanka5352
@manojmadusanka5352 Жыл бұрын
අදත් video එක ලස්සනයි ...💗💗 අක්කි දවසක ලන්කාවට එන්නකෝ ලගදිම ....❤️❤️💌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එන්නම්කො ❤❤
@black-out8714
@black-out8714 Жыл бұрын
මම හරි ආසයි ඔයාගැන තොරතුරු දැනගන්න.ඔයා ලංකාවෙ කොහෙද ඔයාට මහත්තයා මුණගැහුනෙ කොහොමද කියලා.අනේ පුලුවන් නම් ඒ වීඩියෝ එකත් කරනවද❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම්කො 🥰💕💕🙏
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Harima lassanai akki adat video eka,, oyage kama hadana videos nm marama lassanai ane, marama neat,, ewagema oyage husband, doni, oyage nandamma harima lucky oya wage kenek eyalage paulata labunu nisa akki,, oyage videos Bawanawak wage mn harima asai තෙරුවන් සරණයි akko ♥️ Adarei 😘 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාටත් ❤❤
@ruwanidissanayake1541
@ruwanidissanayake1541 Жыл бұрын
Harima lassanai ane oyage vlogs. aasawen balanne akki❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕❤️❤️🙏
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lasanayi nangi,හරිම ලස්සන ගෘහනියක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .හරිම ලස්සනයි .කෑම ටික ,එලවලු කොටුව දැක්කාම මට ගොඩාක් සතුටුයි .ලස්සනයි නංගී වීඩියෝ එක .අද මරීනා පුතා නැති අඩුව,තියේ ,මේකේ.කමක් නෑ .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .ජයම වේවා .❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ. බුදුසරණයි ❤️❤️❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
Adath video aka harima lassnai akkaa❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanibhagya6336
@shanibhagya6336 Жыл бұрын
Nice video akka. I can lear a lot from your video after watching your channel . I am waiting for more videos like this
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙂❤❤❤
@vikumumeda
@vikumumeda Жыл бұрын
ඇන්ටි අන්කල්ටත් පොඩ්ඩක් කතා කරන්න කියන්නකෝ ..එයා හරී හොද කෙනෙක් වගේ ඔයාගෙ වැඩට උදව් කරනවා ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕🥰🥰💕
@ShakilaDemel-zy6bf
@ShakilaDemel-zy6bf Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් පිලිවෙලයි අක්කේ.ඔයාගෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා.මන් හරි ආසයි ඔයාගේ විඩීයෝ බලන්න.මරීනව මතක් කලා කියන්න.ආදරෙයි.ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.ජේසු පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අක්කියෝ ජපානයේ pregnancy එහෙකට මුහුන ද්ව්න්න ඕන විදිය video එකක් ගෙන්නකො...hospital ගැන.බෙහෙත් ගැන....අක්කිගේ අත් දැකීම...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🥰🥰🥰
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ නැන්දේ ... පාලුවෙන් හිටියෙ විබාගෙත් ඉවර නිසා ගෙදරට වෙලා ඉන්නවා කම්මෙලී කම්මෙලිනැතුව ගෙදර ඉන්න මොකක්ද කරන්න ඕන ..ආදරෙ යි හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@nimeshdilshan9602
@nimeshdilshan9602 Жыл бұрын
Akkige video balanakota hithata sahanayak danenawa. Budusaranai akkiyoooo ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕🙏
@WishYasho
@WishYasho Жыл бұрын
Aunty ge family eka lassanai uncle japan ekkenek nisa family eka thawath lassanai ♡😍💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰💕🙏🙏
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Man kemathima akkige videos balanna.godak lassanaii
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ඊයේ බලන්න බැරි උනා අක්කා මං අම්මා බලන්න ආවා.ඔයා නම් හරි ආදරණීය අම්මා කෙනෙක් වගේම ආදරණීය බිරිදක්.ඔයාගේ පිලිවෙල,පිරිසිදුකමයි තමයි මං කැමතිම,මරිනා මතක් කරා කියන්න ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද 🥰🥰💕 ස්තූතියි 🙇‍♀️🙇‍♀️🙏🙏
@hiruninawoddya6366
@hiruninawoddya6366 Жыл бұрын
Akkage vlog balala mn hemadema piliwelata pirisuduwa thiyaganna purudu una. Oya wage lassanata kema jathi hadannath mn patan aran inne den akkage vlog mata loku motivation ekak thank you ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@virangasiwmini1965
@virangasiwmini1965 Жыл бұрын
Hithe thiyana prashna amathaka karala hithata sahalluwa sathutak genawata thank you Nandi♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
rasama rasai akke...apith es deken rasa vinda onna hodeee..😍😍😍.akke bath eka oya ohoma welawa thiyala nidiya ganna Kota bath meri wen nedda.adarei akke oyala hemotama.parissamin sathutin inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ජපානෙ හාල් එක කොහොමත් බෙරි වෙන ගතියක් තියනවා .. ටයිම් එක සෙට් කරා කියලා එහෙම බෙරි වෙන්නෙ නෑ . වෙනදාට එවෙලෙම උයාගන්න බත් එක වගේම තමයි එන්නේ ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@srimalithilanka2237
@srimalithilanka2237 Жыл бұрын
අක්කි මම ඔයාගේ විඩියෝ බලන්න අරගෙන දැන් දවස් 5ක් විතර වෙනවා මේ වෙද්දි ගොඩාක් විඩියෝ බලලා ඉවරයි මරිනා හරිම ලස්සනයි ගොඩාක් ආදරේ හිතෙනවා ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ඔයාට 💕🥰🙇‍♀️💕🙏😍
@dishu4747
@dishu4747 Жыл бұрын
අනේ නැන්දෙ මම හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤.අපෙ අම්මත් හරි කැමැත්තෙන් බලනව.හැමදාම ඔයාගෙ පවුල ආදරෙන් ඉන්න ඕනි ❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Asawen hitiye video1k ada enawa kiyala danna nisa..kama tika lassanai piliwelai akki😍husband hadala dunna balcony1th harima lassanai neda...oyagen hamadama deyak igena ganna thiyanawa...adarei parisaminma inna..ikmanata aluth vlog1k genna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Achini.99
@Achini.99 Жыл бұрын
Lassnai akke video eka ge as karankota akkawa thama isellma olwata enne 😂eeta passe puluwan thrm piliwelt ge thiyagann akkage kramat pawichchi krnwa asawen ge as krnn hithenw kema warga akka godak hadanna dannwa lassna wasanawantha godak kadisra adarshamath kanthawak oya bohoma sthuthi lassna videos danwata❤❤ mareenawat adaren mathak kala kiyanna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් එයාට කියන්නම් නංගි ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Dinukaharshani2009
@Dinukaharshani2009 Жыл бұрын
Harima lasaana dawasak hamadama ohoma inna labewa kiyala prarthana karanava 💞🙏😊😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@grashannaleen3829
@grashannaleen3829 Жыл бұрын
ලස්සනයි video එක ඔයා උයන කෑම හරිම රස ඇති අනේ ලුනු කුඩුයි ගම්මිරිස් කුඩුයි එකට දාල බෝතලයක දාල තියන ක්‍රමය ශෝක් හරිම ලේසියි ඒක මමත් කරන්න ඕන ඔයාලට බුදු සරණයි ......❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙම කලවම් කරලා තියාගන්න එතකොට හරීම ලේසි කෑම හදන වෙලවල් වලට❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@avi449
@avi449 Жыл бұрын
ලස්සනයි අක්කි 🥺❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Adath harima lassanai.... Kama tika lassanai rasa patai.... Ai akki adum hodankota net bag ekaka danne... Marina ko ada...... ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
නෙට් එකෙ දාන්නෙ ඇඳුම් එකට එකක් අඹරෙන්නෙ නැති වෙන්නයි 💕💕 ස්තූතියි 🥰💕
@NadeekaJayasekara-kl6ur
@NadeekaJayasekara-kl6ur Жыл бұрын
ඔයා හැමcomments එකකටම වගේ පොඩ් හරි sms එකක් දානවා එකට මම ගොඩක් කැමති.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලත් මන් වෙනුවෙන් ලියනවානෙ❤❤ මගෙත් යුතුකමක් නෙ රිප්ලයි කරන එක❤❤
@chamudidewappriya578
@chamudidewappriya578 Жыл бұрын
Akka oya marina babage bento box eke kema rashne hitinawada, kaddi seethala wenawada, renji danna be neda
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කෑම නම් රස්නෙ හිටින්නෙ නෑ.. මම කෑම හදලා නිමුනට පස්සේ තමයි බොක්ස් එකට දාන්නෙ.. රෙන්ජි දාන්න බැරුව ඇති මම එහෙම දාලාම නෑ.. 🥰🥰
@indulanka8826
@indulanka8826 5 ай бұрын
ඔයා හොඳ මවක් වගේම හොඳ බිරිඳක් .❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🌷🙏
@nilukatharangani8563
@nilukatharangani8563 Жыл бұрын
ඔයාගේ වැඩ හරිම නීට් අනූ අක්කා.අාසාවෙන් බලනවා ඔයාගේ video.මම අාස රටක් ජපානය.good bless you hamotama❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Vedios harima shork...godak piliwelai weda..math asai japan ratata...aarei marina nangiyoo....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 Жыл бұрын
අදත් විඩියෝ එක ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Lassanai nandi .. oya gana visthara kiyannako hasband hambuna vidiya japaneta enna bashawa hadaruwada kiyala tha visthara tiakak kiyanna ..😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො 💕 ස්තූතියි 🙏🥰💕
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 Жыл бұрын
හරිම ලස්සනට kama හදනව. Onegiri බත් එක්ක. හොඳ gruhaniyak හොඳ අම්ම kenek හොඳ biridak .❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@neleeshasamarappulige9685
@neleeshasamarappulige9685 Жыл бұрын
Oyage video walin mara vidiyt manas relax wenwa.aniwaryenm hama video ekakm kohom hari blnwa..niymai akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
බොහොම ස්තුතියි ..හැමදේම හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Kalpaniwijesundara-xr9ld
@Kalpaniwijesundara-xr9ld 3 ай бұрын
අපේ අම්මලා අතින් අනලා කවන බත් වගේ නේද අක්කා.. ඔයාගේ වීඩියෝ බලලා මං දැන් කෑම හදනවා☺️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඒකනේ ♥️♥️♥️
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Video aka harima lassanai nanga.lunu gedi tikak hiteuwanam oyage alawalu paththi thawath lassana wei nanga.paressamin sathutin oyalath enna. Love you cute marina ❤😊❤.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dineshamadushani6822
@dineshamadushani6822 Жыл бұрын
Attama job ekk karana gaman ochchara vada godak krnne kohomada kiyl hithagnnwath baha.❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි හිතුවොත් මොනවද බැරි 🥰💕🙏
@yvonnejayathilake85
@yvonnejayathilake85 Жыл бұрын
ස්තුතියී ඔයා ට සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
Hey අක්කි බබෝ ඒ පිකල් ඒකනම් fttm elm nallam.හොදෙ☺️....මාත් ඔයාගෙ පිකල්.එක ලංකාවෙ ඉදන් රස් වින්දා සූටී 💖☺️මරීන චූටි මැනිකෙ වගේම අක්කිගෙ husband මාරම ලකී.ඔයා වගෙ කෙනෙක් ලැබෙම්න තරම්...අනික අක්කිගෙ නිහතමානී ආදරෙට මං හුගක්.ආදරෙයී ඇත්තම කීවොත් අක්කිගෙ පිලිවෙල මට හුරු වෙලා තිබ්බ දෙ තිබ්බ තැන නැත්තම් මට හිසරදයක් ඒක☺️අනික තම උඩින් පල්ලෙන් දූවිලි පිහන්නැ තියෙන බඩු මාත් ඔක්කොම අයින් කරල තම දැන් පිලිවෙලකට මගෙ කාමරෙ උනත් අස් කර ගම්නෙ☺️අක්කි කියනො වගෙ පිරිසිදුවට ගේ අස් කරාම් දැනෙන සතුට් සැනසීම මාත් විදිනවා❤️ආදරෙයි අක්කියො වෙනදා වගේම මං ඔයාලට....💗 ආදරෙන් ඔයාට comment ලියන මම Dilru nishadini💗🍒
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ ගොඩාක් සතුටුයි ඉතින් මටත් ♥️♥️😘😘 බොහොම ස්තූතියි ඔයාට ♥️♥️ ආදරෙයි 😘😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai.oyage kama hadanna apith try karanawa.palath lassanata hadila.dawasaka sushi hadanawa da.rasa kamak.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
Lankave ape kellak gatta kiyala aiata paadu nm vela na ne akkiyo ..oya harima pilivalai.. mn ellapu oyage love story ..thava oya japan giya vidiha vdo danda one hode..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො 🥰💕 ස්තූතියි 🙏🙏🥰💕
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Жыл бұрын
අක්කා වෙනදා වගේම වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි.මරීනා school ගිහින්ද පේන්න හිටියෙ නැත්තෙ . ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයා ස්කූල් යන්න busy වෙලා හිටියෙ 🥰💕💕 ස්තූතියි 🥰💕
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Akka ada vidiyo aka harima palui.marina nathi nisa.......manikawa mathak kala kiyanna ❤❤❤❤❤🌹🌹🌹🌹🌹Teruwane saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@manojsirantha4423
@manojsirantha4423 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි බලන්න ආසයි ❤ බුදුසරණයි❤ මම යශෝධරා 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shananu8631
@shananu8631 Жыл бұрын
අක්කි හරිම ලස්සනයි හැමදාමත් වගේම .....ඔයා වැඩ කරන තැන පෙන්නන්ඩ දවසක.......ආසයි බලන්න....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
පුළුවන් වුනොත් පෙන්නන්නම්❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
වවාගෙන කමුද? | ආතල් Kitchen
18:48
Magic Compass
Рет қаралды 43 М.