No video

තවත් එක දවසක්#🌸Day in my life#🌼රස කෑම වේලකුත්#💕Life in Japan#💕කාමරෙ වැඩ

  Рет қаралды 114,875

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 660
@elina6985
@elina6985 Жыл бұрын
Bed එක සෙට් කරාම මරිනාගේ සතුට......🌺 ඒක තමයි අම්මා කෙනෙකුට තියෙන ලොකුම ධනය 🍒 ඔයා ඒයාලගේ සතුට වෙනුවෙන් ගොඩක් දේ කරන හොද අම්මා කෙනෙක් 🌻 පරිසමින් ඉන්න 🌼🌼🌼🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් නංගි එයා ගොඩාක් සතුටු වුනා. ස්තූතියි නංගි 💕🥰🥰
@sasadithilasna9006
@sasadithilasna9006 Жыл бұрын
එකක් එඑක හදන්න පුලුවන් තරම් කියලා වෙනම
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
HàrimA.piliwelai.puthe lassana adarei adarei parissamin enna 💚
@travelwithdima2181
@travelwithdima2181 11 ай бұрын
​@@anushajeewani2016ච
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
පවුලක් සමගියෙන් සහයෝගෙන් ඉන්න කොට මොනාද කරන්න බැරි නේද???ඇත්තටම සතුටුයි ඒ දිහා බලන් ඉන්න...හැමදාම සමගියෙන් සහයෝගෙන් ඉන්න ලැබේවා කියලා පතනවා...😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක නම් ඇත්ත බොහොම ස්තූතියි 💕🥰🥰
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Ane venada vagema vedio eka lassanai.mareenage sathuta dakkama hari asa hithuna.oyage weda hari piliwelai.tharuna daruwanta oya hoda adarshayak.oyage paule sathuta thawa thawath wedi wewa .dinen dinama diyunu wewa.siyalu dewiyo araksha karathwa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕🥰🥰💕💕
@nimashasarangi8744
@nimashasarangi8744 Жыл бұрын
Video එකක් දානකම් බලගෙන ඉන්නේ..ඒ තරම් ආසයි..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰💕
@madu9756
@madu9756 Жыл бұрын
අද ත් ලස්සනයි වීඩියෝ එක අක්කි .ඔයා වගේ කෙනෙක් ලබන්න අයිය හරි වාසනාවන්තයි.මොකද අක්කි වගේ අය අද කාලෙ හරි අඩුයි .පිලිවෙළ ,අරපිරිමැස්ම,කඩිසර බව හැමදේම අඩුවක් නෑ.අයියගෙ හිත ඔයා ලග නතර නොවුනනම් තමයි පුදුම .අක්ක හදන කෑම වලට කවදාවත් කෘතීම රසකාරක දාන්නෙ නෑ නේද?ලංකාවෙ අය නම් හැම කෑමකටම අහිතකර දේවල් දාන්න පුරුදු වෙලා.මරීනගෙ සතුට😘එයානම් ශෝක්💗සතුටින් පරිස්සමින් ඉන්න 🙏💗💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🥰💕💕🥰
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
ජපන් බෝනික්කිගේ හිනාව😍 එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්ම කෙනෙක් ලැබුනු එකට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️💕💕🥰🥰
@user-bn7nv9fx4w
@user-bn7nv9fx4w Жыл бұрын
ane ow
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
මරිනගෙ කාමරේ වැඩ ඉවර කරලා රූම් ටුවර් එකක් අරන් එන්න 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලඟදිම අරගෙන එනවා🥰💕🙇‍♀️
@thusithasampath6303
@thusithasampath6303 Жыл бұрын
අද විඩියො එකත් හරිම ලස්සනයි .ආසාවෙන් බලන්න පුලුවන් .බුදු සරණයි !!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@piumikaherath4629
@piumikaherath4629 Жыл бұрын
Harima lassanai akke me video ekath budusaranai oyalata 😊♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕
@kumududamayanthi566
@kumududamayanthi566 Жыл бұрын
Godak lassnai akki..man oayahe vidiyoo hemadama balanawa.akkiyooo.oyge vidiyoo banakota mage hithata marama sehelluwak denenne...oya godak pin karla thiyenawa.hemadama sathutin inna akkiyoo bs ..😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕💕
@hashinimadushika8978
@hashinimadushika8978 Жыл бұрын
Ane ලස්සනයි akki harima asai video balanna nendage ❤️parissamin සතුටින් inna hema daama stady video akk oni ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@madushaniudeshika2459
@madushaniudeshika2459 Жыл бұрын
ලස්සනයි..vedio දැක්කම අසා හිතෙනවා. God bless ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕
@sadugekathapotha3
@sadugekathapotha3 Жыл бұрын
හිත නිවෙනවා....හරිම ලස්සනයි අක්කේ....අදත් වීඩීයෝ එක...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@ishanigeethma7857
@ishanigeethma7857 Жыл бұрын
oyanan harima wasanawanthai akke aswahak wadinne epa adath video eka lassanai asai akka ekka lankawata awama katha karanne eth ithin 😢 budusaranai parissamata sathutin inne akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@tharikaekanayake9715
@tharikaekanayake9715 Жыл бұрын
Oya godak අනතිමානී කෙනෙක් අක්කා. ඔයා වෙන කෙනෙක්ගෙන් ඉගෙනගත්ත දෙය අවංකව කිව්වා... මන් ගොඩාක් ගරු කරනවා ඔයාගෙ ඒ ලස්සන ගතිගුණවලට. දුව ගොඩාක් සතුටින් ඉන්නෙ අක්කා නේද..🥰 හැමදාමත් වගේ අදත් ඉතින් ගොඩාක් ලස්සන වටින දෙයක් තමයි ඔයා ගෙනාවෙ... 🥰😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕💕🥰🥰🙇‍♀️💕
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
Harima lassanai ,kiyanna kisima adu paaduwak neha puthe ... thanks share karagaththata....❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
♥️♥️♥️♥️♥️ඔයාලගේ එකමුතුවෙ දැක්කම හරිම සතුටක් දන්නෙනවා අක්කි ලස්සනයි වීඩියෝ එක....සතුටින් ඉන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 💕🥰🥰🙇‍♀️💕
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කේ චොප්ස්ටික් පාවිච්චි කරන විදිය ශෝට් වීඩියෝ එකක් කරන්නකෝ.. ඒකෙන් කෑම ජාති බදින්නලේසි වගේ😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට ලේසි චොප්ස්ටික් වලින් වැඩ කරන එන..🥰💕💕🥰🙇‍♀️
@Achini.99
@Achini.99 Жыл бұрын
ලස්සනම ලස්සනම වීඩියෝ එකක්🥺🥺🥰🥰🥰😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@liannaplayfullday8384
@liannaplayfullday8384 Жыл бұрын
❤❤❤❤❤adath harima lassanai rasawath video ekak akki❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕💕
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Godak piliwelai.asa hithenawa.oya hari awankai kiyala hithenawa mata.boru sobana ne oyage.hamadama oya wagema inna.nihathamaniwa.god bls you❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕
@visuddhikademel7398
@visuddhikademel7398 Жыл бұрын
Wow akkige japan story 1 ahuwama kandak se ma potha matak una 50k unama oita wada lassanata love story 1 genna akki adarei.... Good luck..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
අද මම තමයි මූලින්ම වීඩියෝ එක බැලූවේ.හරිම ආසාවෙන් බැලුවා අක්කේ.. මරීනා ශෝයි.....ලග හිටියනම් කියලා හිතුනා.. ආදරේයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 💕💕🥰🙇‍♀️
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
මම ඉතිං අලුතින් බලන නිසා ඔක්කොම බලනවා මම ආසම මරීනගෙ වැඩයි නැන්දි හදන කෑමයි ටෙස්ට් කරලා බලන්න 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️🌸🙇‍♀️🙇‍♀️💜
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Harima hodata pahadili karanawa. Ada video ekath godak asawen baluwa. oyage videos wala mulin assa pinawanawa. ekka godak watinawa. Ammo badaginith haduna. Thanks oyata. God bless.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@user-cg9rz1qc9y
@user-cg9rz1qc9y 10 ай бұрын
Man oyage video hamadama balanawa oya kama hadana vidiya dakkama mata hithata sathutui man kama hadana vide balanna asa oya pilewalata vada karanawa mat a dewal karanna asai oyage vide baluwa hithata sathutak denenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 🥰🙏🙏🙏🙏
@dhammikafernando5662
@dhammikafernando5662 Жыл бұрын
Really nice as always. Food looks delicious too. Marina is so cute and getting prettier day by day. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Asai oyage vidiyo බලන්න ,budu saranai .godak lassanai .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕
@kavishkathanuranga50
@kavishkathanuranga50 Жыл бұрын
අදත් ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සනයී නංගී ඔයාගේ මේ විඩියෝ එකත් .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම ඒ තරමටම ඔබගේ විඩියෝ ලස්සනයී යමක් අපිට ඉගන ගන්නත් පුලුවන් .අදත් මම ගොඩාක් දේවල් ඔබගේ විඩියෝ එකෙන් ජීවිතයට දේවල් ටිකක් එකතු කර ගත්තා .ඔබට බොහෝම ස්තුතියි .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
යූ ටියුබ් එකට ආපු ගමන් බලන්නේ ඔයාගේ වීඩියෝ.. ඇත්තමයි හරිම ආසයි. කෑම වල පාට දැක්කාම ගොඩාක් ආසයි. ඔයාගේ වැඩවල පිළිවෙළ ❤️❤️ ඒවගේම අද ප්‍රශ්නෙට උත්තරෙත් ලැබුනා.. කොහොමද හස්බන්ඩ්ව හම්බුනේ කියලා 🙂🙂🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️💕
@aselahearath9915
@aselahearath9915 Жыл бұрын
කොහොමද අක්කා ...හුග දවසකින් ...මැසෙජ් දාන්නත් බැරි උනා...අපිට මේ දවස්වල වහිනවා අක්කා ....ඔයා නම් මේ දවස්වල .bizy වගේ...පේනවා ...ඒ උනත් ඒ හැමදේම හරිම සැහැල්ලුවෙන් ඒ හැමදේම පිලිවෙලට කරනවා...ඇත්තටම අක්කා..කාන්තාවන් ට හරිම ආදර්ශයක් ..දූටත් දැන් ටික ටික ගෙදර දොරේ වැඩ හුරුකරනවා...ජොබ්..එකත් කරන ගමන් තමන්ගේ හැම වගකීමක් ම..ඉතාමත් හොදින් කරගෙන ඉන්න හැටි බලපුවම අපි ගැන...පොඩි ලැජ්ජාවක් හිතෙනවා...මොකද...ලංකාවේ අපි ටිකක් කම්මැලි ගේදොර වැඩ කරද්දි...අක්කාගේ වීඩියෝ බලද්දී අපිට අක්කව ලොකු ආදර්ශයක් ....බුදු සරණයි අක්කා...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .....♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මෙ වගෙ ආදරණිය වචන ලියනවට.. අපි කරන දෙ සතුටින් කරනවානම් එපා වීමක් ඇති වෙන්නෙ නෑ.. කරන ⁣හැම වැඩක්ම සතුටින් කරන නිසායි සැහැල්ලුවෙන් කරනවා වගේ දැනෙන්නෙ💕🥰🥰
@aselahearath9915
@aselahearath9915 Жыл бұрын
@@anushajeewani2016 ♥️♥️♥️🌹🌹🌹🌹
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 11 ай бұрын
Oya godak wasanawanthai akke.duppath apita japaneta enna hithannawath be.
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Shooi nendiyooo .. sathutin parissamin inna . Budu saranaii 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා සුදු අක්කියෝ...❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🥰💕
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අනේ අක්කි අද නම් ගොඩක් පරක්කු උනා video එක බලන්න . ඒත් අද උදෙ පාන්දරම video එක බැලූව . කෑම නම් හරිම රස පාටයි . Room එකේ හදල ඉවර වෙද්දී ලස්සනට තියේවි . අක්කිගෙ ආදර කතාව කෙටියෙන් කිව්වට හරිම ලස්සනයි කියල මට හිතෙනවා . සංසාරගත ආදරෙ මුහුදු හතකින් එහා උනත් හොයගෙන එනව කියන එකට අක්කි හොඳම උදහරනයක්. අක්කිගෙ පවුලේ ආදරෙ සෙනෙහස හැමදාම රැඳෙන්න කියල මම ප්‍රර්තනා කරනව . බුදු සරණය් අක්කි හැමෝටම . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි පරිප්පු වෙලා හරි ඔයා බැලුවානෙ ගොඩාක් සතුටුයි 🥰💕💕🙇‍♀️
@palithap170
@palithap170 Жыл бұрын
ඔයා හරිම නිහතමානි කෙනෙක් ඔයාගේ වැඩද හරිම පිලිවෙලයි ඔයාලාවාගේ අයට දෙවියෝ බලන්නඔනේ ඔයාලාට ජෙුසුපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕💕🥰
@sameerakelum1860
@sameerakelum1860 Жыл бұрын
Hrima lassnai akke vidiyo eka mm aswen balnwa oyge vidiyo
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@ssn2450
@ssn2450 Жыл бұрын
අනේ aunty හරිම ලස්සනයි video එක.. අර කෑම බෙදපු පිගානනම් නියමයි...ආස හිතෙනවා ඒකට 🥺💗 මරීනගෙ කාමරෙත් ගොඩක් ලස්සනයි...තව ඉස්සරහට තව ලස්සන කරයි.. aunty ඔයා හරිම නිර්මාණශීලියි හා සකසුරුවම් කෙනෙක්... 🥀🥀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️🙇‍♀️💕
@dhanulakmini2654
@dhanulakmini2654 Жыл бұрын
අක්කී ඔයානම් හරිම වාසනාවන්තයි,හොඳ husband කෙනෙක් ඒ වගේම ලස්සන දුවෙක් ජීවත් වෙන්න ලස්සන රටක්,මං කෑම හදන විදියට තමයි මං ගොඩාක් ආස,ඒ පිරිසිදු කම පිලිවෙල දැක්කම අපිට උනත් ගෙදර වැඩ ආසවෙන් කරන්න හිතෙනවා,ඇත්තටම අක්කිගේ වීඩියෝ බලලා මගේ life එකටත් ගොඩාක් දේවල් add කරගත්තා thanks ඒ ඔක්කොටම,පුලුවන් හැම day එකකම වීඩියෝ දාන්න මං ගොඩාක් ආසාවෙන් බලනවා ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම උත්සාහ කරන්නම් 🥰💕💕🥰🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Ada poddak parakku una video eka balanna. Kema tikann dekkath bada pirenwa. Marina ge room eka lassanta thiyei kiyala hithnwa. Hemadamath sathutin parissamata inna budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@sakuni-qq1ju
@sakuni-qq1ju Жыл бұрын
අනේ හරිම ලස්සනයි....♥️♥️💐 මරීනාගේ කාමරේ වැඩ ඉවර වුනහම රූම් ටුවර් එකක් ගේන්න...😍♥️💐විඩියෝ එක තව ටිකක් දිග වුනානම් කියලා හිතුනා...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ලඟදිම අරගෙන එනවො💕🥰🙇‍♀️
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
හරිම ආසයි නංගී මරීනාගෙ කාමරය හැදෙන හැටි දකිනකොට . ඉස්සර අපේ අම්මාත් ඔයා වගේම කොටස් වෙන් කරලා තියෙන දීසි වලට වෑංජන බෙදනවා . හොද tip එකක් නංගී පොල් අඹරල දාන එක . ඔයාට මම ආපහු මැසේජ් එකක් දැම්මා ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ අක්කා මුලින්ම Sorry කියන්න මැසෙජ් එක බලන්න පරක්කු වුනාට. ගොඩාක් ස්තූතියි එහෙම දෙයක් දැනුවත් කෙරැවට💕🥰🥰 ආයෙත් ස්තූතියි විඩියෝ එක බැලුවට🥰💕💕
@shashi7178
@shashi7178 Жыл бұрын
Ow godak asawwn baluwa marina shoi ane marina dywagei hasbangeyi akkage katahada ahanna asayi මරින ඉන්න ව්ඩියො බලන්න ගොඩක් අසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@madurangishanika1642
@madurangishanika1642 Жыл бұрын
Oyaga vidio harima piliwelai. Man oyawa fallow karanawa akki.marinage room ekan ain karana badu tika ganna tibba nam kiyala hithuna...ape donita.eth oya godak durana.......🙂🙂🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 අනෙ ඒකනෙ නංගි 💕🥰🥰
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
කෑම ටික පෙන්නන පෙන්නන වේලාවේ හොද වෙලාවට කා කා හිටියේ නැත්තං ඉවරයි අක්කා හරිම රහපාටයි කෑම ටික 😍😍😍❤️❤️😘😘 හැමදාම වගේ ආදරේයි ඔක්කොටම 😍😍😘😘❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද😃⁣ස්තුතියි නංගියො😘😍😍
@vineetha5846
@vineetha5846 Жыл бұрын
කැම ටික නමි හරිම රස ඇති හොඳට දුවෙි මරිනා හරිම සතුටින් ඉන්නවා දැක්කා දුවෙි මම වෙිනදාා වගේම යමක් හිතට ගත්තා අර කැම ටික ලස්සනට මෙිසයට තියන්න බොහොම ස්තුතියි ජෙසු පිහිටයි දුවෙි 🙏🙏❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰🙇‍♀️🥰💕
@NIKO-pq1wk
@NIKO-pq1wk Жыл бұрын
Adath වීඩියො එක ගොඩක් ලස්සනයි අසවෙන් බලන් හිටියෙ විඩියො එකක් දානකම් මරීනගෙ රූම් එකෙ වැඩ ඉවර උනහම රූම් ටුව එකක වීඩියො එකක් දාන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much ලඟදිම අරගෙන එනවා🥰💕💕🙇‍♀️
@dasuninisansala5926
@dasuninisansala5926 Жыл бұрын
මට තියෙන එකම මානසික නිදහස ඔයාගේ වීඩියෝ බලන එක තමයි..අමුතු නිදහසක් තියෙන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි 🥰💕💕🙇‍♀️
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
හරිම ලස්සනයි විඩියො එක ඇන්ටි ....මරිනා නගිගෙ කාමරෙ හරිම ලස්සනයි ....කාමරෙ ලස්සන කරට පස්සෙ අපිටත් පෙන්නන....ඇන්ටිගෙ කැම ටිකන්න් පන්කාදුයි ...😁 ගොඩක් ස්තුති ...මෙවගෙ දෙවල් කියා දෙනවාට....අද අපිට ඇනටිගෙ විස්තර දැන ගන්න හම්බුනා ගොඩල් සතුටුයී.....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕💕🥰🥰🙇‍♀️💕
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ අක්කි කියන්න වචන නෑ වීඩියෝ එකනම් මාරම ලස්සනයි ඔයා කෑම හදන විහිදිය බලන් ඉන්නත් ආසයි ඒ පිලිවෙලට හරිම ආදරෙයි මරීනා පැටියගෙ සතුට හිනාව හරිම ආදරේ හිතුන හැමදාමත් ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️😘😘😘😘😘 බුදුසරණයි 🙏🙏🙏🙏🙏😁😁😁😁😁😒😒😒
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 🙇‍♀️🥰💕💕💕💕💕🥰🥰🥰💕
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
හරිම ආසාවෙන් අක්කේ ඔයාගේ විඩියෝ බලන්නේ...හරිම ලස්සනයි ඔයාගේ වගාව...මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයාගෙන්...ඔයා ඉන්න රට බලන්න එන්න අපිට කවදාවත් බැරි වෙයි..ඔයා මෙහෙම පෙන්නනවට ඔයාට පින් අක්කේ...බුදු සරණයි අක්කේ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 🙇‍♀️🥰🥰💕💕💕🥰
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ඇත්තටම ආසාවෙන් බැලුවා . මරීනාට හරිම සතුටුයි නේද. ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰💕
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Harima aasawen baluwe video 1.hamadaama wage harawath,lassana video 1k.pork curry eka oyage krameta, math hadala balanna ona.godak sthuthiy nangi.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🙇‍♀️
@kumemarias1818
@kumemarias1818 Жыл бұрын
Harima lassanai oyage family eka marina bonikki wage urumas kariyata mamanam halui polui dekama badala danawa ita passe polkali podiwat kapala danawa sathuti Inna hamadama
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමත් උත්සාහ කරලා බලන්නම්කො. බොල් කෑලි නම් නෑ හාලුයි පොලුයි දාන්නම් බොහොම ස්තූතියි හොඳේ🙇‍♀️🥰💕💕
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 Жыл бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ. කාමරේ ලස්සනයි. මරීනා පැටියට නම් පුදුම සතුටක් තියෙන්නේ. කෑම ටිකත් හරිම රස පාටයි. සතුටින් ඉන්න හැමදාමත් ආයෙත් එනකොට වගාව බලමුද.🥰🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕💕💕
@nayananjaleeayesha8071
@nayananjaleeayesha8071 Жыл бұрын
Marinage sathuta😍❤ marina godak pin krla thiynwa oya wage amma kenek lbanna❤ adath godak lassnai vedio eka.parissmin inna hemoma marinwa mathk kra kiymna😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි කියන්නම් 🥰💕🥰🙇‍♀️
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
මන් අද Aunty ගෙ room arrange part eka beluwe daddy ekka ethakota apee daddy tath adahasak ganna puluwanne 😍💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰💕
@achinitharidu4227
@achinitharidu4227 11 ай бұрын
Oylage paulata බුදු saranai
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
🥰🥰🥰🙏🙏🙏🙏
@manjula5116
@manjula5116 Жыл бұрын
Oyage wada nm harima piliwelai ...ewagema hodata rasata kema hadanawa..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕
@mayumicooray758
@mayumicooray758 Жыл бұрын
Oyage videos balanne puduma asaven. Dakkath bada pirenava,hitha nivenava kiyanne me vage deval valata tamai,adarei...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕💕💕💕🥰🥰
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 2 ай бұрын
Aththe thami duve family ake sathute thami vadegath oyate jasu phiti ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Onna adat oshin drama eka baluwa.harima lassanai shok.siyalu patum itu wewa.b.s
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🥰😃😃
@sucharithasewwandi2057
@sucharithasewwandi2057 Жыл бұрын
හරිම ආසාවෙන් හරිම සතුටින් ඔයාගේ video බලන්නේ.මාරීනා හරිම සතුටින් වගේ.ඉස්සර ඔයා fb දාන post මං හරිම ආසාවෙන් බලනවා.අහම්බෙන් තමයි youtube video දැක්කේ.හැමදාම ඔය සතුට රැඳෙන්න wish කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මෙ ආදරණිය වචන වලට💕🥰🙇‍♀️🙇‍♀️🥰🥰💕
@sahasralankeshwarie9775
@sahasralankeshwarie9775 Жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක..❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰💕🙇‍♀️
@sandunilperera5621
@sandunilperera5621 Жыл бұрын
අක්කෙ ඔය වැඩ කරන හැටි දැක්කම ආසයි මට, ජපන් අයත් හොල්මන් වෙනවා ඇති ඔයාගෙ වැඩ දැකලා😁 ජපනා හපනා කියන්ඩ බෑ ඔයා ඔහේ ඉද්දී, මම නම් හරිම කම්මැලි කෙනෙක් අක්කේ මට උපදෙස් ටිකක් දෙන්නකෝ.. සුභ පතනවා ඔයාට හැමදේම සාර්ථක වෙන්න කියලා🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 😍🥰 කම්මැලි නොවි මොනවාහරි එක වැඩක් කරන්න ලස්සනට .. ඒ වැඩෙ කරලා ඉවර වුනාම පුදුම සතුටක් දැනෙන්නෙ.. කරන වැඩෙ ආසාවෙන් කරන්න එතකොට කොච්චර වැඩ කරක් මහන්සියක් දැනෙන්නෙ නෑ ස්තූතියි 😍🥰
@sandunilperera5621
@sandunilperera5621 Жыл бұрын
@@anushajeewani2016 ගොඩක් ස්තූති අක්කෙ රිප්ලයි කලාට,උපදෙස් ගොඩක් වටිනවා. ඔයා දන්නෙ නෑනෙ අද මට උනදේ, මමත් ඉතිං ඔයාගෙ වීඩියෝස් බලලා motivate වෙලා හිතුවා අද උදේම මගේ රෑම් එක අස් කරනවා කියලා, මම ඉන්නේ සෞදිඅරාබියේ. මගේ හස්බන්ඩ් මෙහෙ වැඩ කරන නිසා මමත් ආවා. ඉතිං මම එනකොටම මේ ගෙදර තිබ්බ බඩු ඒ විදියටම තියෙන නිසා මං අල්මාරිය ටිකක් ඇදලා වෙනස් කරන්න හිතුවා ඔයා කරනවා වගේ, ඉතිං බඩු අයින් කරලා පිහදාලා ඉස්සරහට තල්ලුකරා විතරයි මෙන්න බොලේ මේක දඩබඩස් ගාලා බිමට පතබෑවුනා.. 😂😂 අපිට කලින් පාව්ච්චි කරපු අය මේක කඩලා එහෙමම තියලා ගිහින්ද කොහෙද..ඒත් බිත්තියටම අයින් වෙලා නිසා රෙදි දානකොට මෙච්චර දවස් තේරැණේ නැහැ. මදැයි මම වැඩක් පටන් ගත්තා😜 හදා ගන්න බිල්ඩින් එකේ අයට ක‍තා කලත් දවසෙම ආවෙ නෑ හෙට එනවා කිව්වා 😁 හැබැයි මම උත්සහය අත අරින්නෙ නෑ හෙටත් ට්‍රයි කරනවා...ඔයා වගේ. ඒත් මගේ හස්බන්ඩ් ඇහුවා ඔයා ඇයි මේ එකපාර අස් කරන්න ගියේ වෙනදා වගේ හිටියනම් ඉවරයිනේ කියලා..😁😁 මං සද්ද නැතුව හිටියා.. 😁😁
@tharukarathnayka67
@tharukarathnayka67 Жыл бұрын
Adath gdk lassni video eka ❤🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕
@shamaliwickramasekera4237
@shamaliwickramasekera4237 Жыл бұрын
ඔයාගේ මහත්තයා ලැබුනේ කොහොමද! ඔයාට ජපන් භාෂාව පුළුවන් වුනේ කොහොමද. ඔයාගේ අයියත් ඔයත් එක්කමද ඉන්නේ. ඔයා නම් හරි දක්ෂයි. ඔයා කෑම උයන විදියට ම හරි ආසයි. ඔයා මොන වැඩක් කලත් හරි පිලිවෙලට කරනවා. බලන් ඉන්න ආසයි. ඔයාට තවත් ධයිරිය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
විඩියෝ එකෙ කියලා තිබුන විදියට ලන්කාවට ආපු වෙලාවෙ ගෙවල් වලින් අහලා කතා කරෙ මුලින්ම .. මම මෙහෙ ඇවිල්ල තමයි ජපන් භාෂාව ඉගන ගත්තේ මුල ඉඳලම. මගෙ අයියා ඉස්සර ටෝකියෝ වල හිටියෙ දැන් අවුරැද්දකට කලින් මෙහෙ ආවේ අපෙ ගෙදර නැවතිලා ඉන්නෙ එයා.. ස්තූතියි
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Ada mata wela giya video eka balanna 🥺 math heta aluth gedarata yanawa apema .... Badu Pak karana nisa wela giya Eth akkige video eka marinage punchi sathuta dakinakota akkiyo Amma kenek nisa godakk sathutu athi NEDA eyala thama paulata sathuta gena Aya ...... bless you akki hamadema sathutin Inna 😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් නංගි දරැවෙකුගෙ සතුට තමයි අම්මා කෙනෙකුගෙත් සතුට.. ඔයාට මම සුභ පතනවා අලුත් ගෙදරට යන නිසා 🥰💕💕🙇‍♀️
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Thank you akkiyo ❤️
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හරිම ලස්සන ආදරණීය පවුලක් . හැමදාම ආදරෙන් ඉන්න.සතුටම ලැබේවා ! 😊😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🥰
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී ඔයාගේ විඩියෝ ලස්සනයි අක්කී 😍😍😍😍මරීනා මැණික 😘😘😍😍ඔයා හරිම ලස්සනයි අක්කී ඔයාගේ වැඩ පිලිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕💕
@hasithapathiranage3157
@hasithapathiranage3157 Жыл бұрын
Akka vidiyo ekak danakam maga balan inne mama, harima lassanai akke oyage vidiyos, oyatath gedara ayata budu saranai..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰💕💕
@amalikumarage916
@amalikumarage916 Жыл бұрын
පුලුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් දාන්න අක්කා ගොඩාක් ආදරෙයි 💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
උත්සාහ කරන්නම් 🥰💕💕🥰🙇‍♀️
@royroy7804
@royroy7804 Жыл бұрын
හරිම ආසයි අක්කෙ දකිනකොටත් සතුටක් ,,හැමෝටම තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕🥰🙇‍♀️💕💕
@kanthibaduvaduge6414
@kanthibaduvaduge6414 Жыл бұрын
❤️ පපඩම් හොදට බැදෙනව මයික්‍රෝව්වෙ දැම්මම.. 😍 විනාඩියක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you Uthsha karala balannam 🥰🥰
@kumudumadushani2575
@kumudumadushani2575 Жыл бұрын
anee harima lassanai akke. hari sathitin baluwa. akka ekka ktha karanna asai mata. mareena kella ekkath ktha karanna asai mn japan igana gannawa. poddai puluwan thma. lagadi igagna ganna patan gaththe.. mareena kella kiuwata thraha nane akke. adareta kiyawwnne.. akkala parissamen inna.. budu saranai akkee.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙම දෙයක් නෑ🥰💕💕 බොහොම ස්තූතියි නංගි 🙇‍♀️🥰💕💕
@anjaleesandaruwani9945
@anjaleesandaruwani9945 Жыл бұрын
Akke oyanm hari අරපිරිමැස්මෙන් wada karana knk.....asai eh wage knk dakkama....marinath shoooi.....පවුලේ ayatath oyatath budusaranai❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
පොඩි දෙයක් කියන්න වැරදියට හිතන්න එපා.. මට හිතෙනවා මරීනට තව නනගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියනම් හොදයි කියල.. පවුලේ එකම දරුවා උනාම ලොකු තනිකමක් දැනෙනව.. ඒක අම්මලා තාත්තලා නැතිකාලෙට තමා ගොඩක්ම දැනෙන්නේ.. 🥺😪
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙇‍♀️🥰🥰💕💕💕💕
@user-em5zn5xb3u
@user-em5zn5xb3u 10 ай бұрын
Harima lassanay akke hamadamaoyage video balanawa
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@senufashion
@senufashion Жыл бұрын
අද වීඩියෝ එකත් හරි ලස්සනයි අක්කේ.ඔයා වැඩ කරන විදිය බලන්න මං හරිම ආසයි.මරීනගේ කාමරය දැන් හරිම ලස්සනයි.. ආයේම ඉක්මනට තව දිග වීඩියෝ එකක් අරන් එන්න අක්කේ 💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 🥰💕💕🙇‍♀️
@sachinidhanushika4653
@sachinidhanushika4653 Жыл бұрын
Adarei akki adath calm and quiet mind give me from your video love you Akki bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
හරිම ආසාවෙන් ඉන්නේ මරීනා දුවගේ room එක බලන්න ..ගොඩාක් වැදත් දේ අදත් ඔයා අපිට කියා දුන්නා...ස්තූතියි අනූ..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🥰🙇‍♀️
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
හැමදාම හරි ආසාවෙන් බලනවා.. 👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕🥰
@Tharukajayawickrama1997
@Tharukajayawickrama1997 Жыл бұрын
Marinage room eka balanakn iwasillak na.adath video eka hrima lssni akke❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much ලඟදිම අරගෙන එනවා නංගි 🥰💕💕
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි ස්තුතියි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙇‍♀️🥰🥰💕
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක හැමදාම කියනවා වගේ ලස්සන family එකක් ඔයාලා🥰🌸 පුංචි සුරංගනාවියගේ තිබුණු ලස්සන ඒ සතුට ගොඩක් ආසාවෙන් වින්දා හරිම සතුටුයි හැමදාමත් මේ වගේ ලස්සනට ජීවිතේ ගත කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@surangasanjeewa441
@surangasanjeewa441 4 ай бұрын
❤හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
මිට් බෝල් කරිය මමත් හදනවා ගෙදර හදලා කන්න තියේනමි හොදයි නේ අපි ලේසියට කඩෙන් ගෙනත් උයන්නේ අද මම දැන ගත්තා ම්ට් බෝල් හදන්න 🍜🍚 පරිස්සමින් සතුටින් ඉන්න 💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰😍
@fathimabooso8141
@fathimabooso8141 Жыл бұрын
Ane hari asawen beluwa akki mat japan inna nisa oyagen godak dewal igena gannawa🥰akki mage duwa yochiyen yanne puluwannam lunch box recipe video ekak dannako🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangi මම කලිනුත් කෑම ජාති 5 එක විඩියෝ එකක් වෙන්න දැම්මා .. 🥰💕💕 ආයෙත් අලුත් එකක් දාන්නම් 🙇‍♀️🥰💕
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 Жыл бұрын
Lassanai video eka akkiyo .me Sri Lanka we oyage gama koheda akki oyage duwa Ng harima ahinsaka patai.god bless your family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much negombo mama lankawe 🙇‍♀️🥰🥰💕💕
@chandanakumara9645
@chandanakumara9645 Жыл бұрын
marinage සතුට .ගොඩක් happy oyala me ඉන්න හැටි dakkama අක්කේ theruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕💕
@chandanakumara9645
@chandanakumara9645 Жыл бұрын
your wellcome
@achislifejourney5542
@achislifejourney5542 Жыл бұрын
Katha karanawa ahan innath asai.akkata rasata uyanna puluwan.marina harima lucky.කොච්චර balan hitiyath madi mt nm ikmanin video ekak oni thawa tikak mita wada diga.hamadama sathutin පරිස්සමෙන් inna ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@Imokshawijeratha435
@Imokshawijeratha435 Жыл бұрын
නංගි ඔයාගේ කෑම රස පාටයි.මරීනා ලස්සන වෙලා.මගෙ හස්බන් ,පුතා දෙන්නත් ජපානයේ ඉන්නේ.ඔයාට සුභ අනාගතයක්.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕💕🥰
@tekladilani2115
@tekladilani2115 Жыл бұрын
Aunty ge video balala tibbata me lagadi idanloku asawakin hama video ekkma baluwa.oyge kama hadana ewa balnn godak asai mn..😍oya marinage room ekata selecte karapu white colour ewath hodatama match ❤..hamoma parissem inn theruwan saranai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕💕🥰
@user-tw4jo2fc2o
@user-tw4jo2fc2o 10 ай бұрын
❤ oyage hama ekakma balanna mamai duwai asai.duwa kiyanawa kawada hari japan yanawa kiyala.❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️🙏
@nuvianjana3960
@nuvianjana3960 Жыл бұрын
නැන්දේ... මිරිස්කුඩුයි තුනපහයි එකට දාලා චුට්ටක් බැදගෙන... පොලුයි ගම්මිරිසුයි ඔක්කොම එකට දාලා වතුර චුට්ටකුත් දාලා බ්ලෙන්ඩ් කරලා පැත්තකින් තියලා... රම්පෙ කරපිංචා කරාබුනැට්ටක් එක්ක එනසල් ගෙඩියකුයි කුරුදු පොත්තකුයි දාලා සුදුලුනුත් හොදට සෝදලා පොත්ත පිටින් අරගෙන ඒ ඔක්කොම බ්ලෙන්ඩ් කරලා... තෙල් චුට්ටක් කරවෙන්න තියලා ඒකට ඔය ටික දාලා බැදෙන්න ඇරලා... ඊට පස්සේ අර හදාගත්ත පේස්ට් එක ඒකට දාලා තෙම්පරාදු කරලා මස් ටික ඒකට දාන්න ඕන... එහෙමත් හරිම රසයි... 🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ස්ක්‍රීන් ෂොට් එකක් අර ගත්තා හදලා බලන්නම්කො. 🥰💕💕🥰
@nuvianjana3960
@nuvianjana3960 Жыл бұрын
@@anushajeewani2016 හරි හදලා බලන්නකෝ... මන් තමා ඉසෙල්ලා video එකේ මරිනාව මතක් කලා කියන්න කීවේ... 🥰❤️ මං හරි ආදරෙයි ඔය දෙන්නටම. 🥰❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
වෙඩින් එකේ ෆොටෝස් වීඩියෝ තියේනම් අනේ දාන්නකෝ අක්කේ....🌹💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Dannam 🥰💕
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
බුදුසරණයි සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@maduliyanage
@maduliyanage Жыл бұрын
ඔන්න මාත් ආවා අක්කි ...හරිම ලස්සනයි බලන ගමන් ඉන්නේ. ♥️🥰♥️🥰කෑම ටිකත් නියමයි අක්කි 🥰🥰🥰♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo Onna Oyawath mama mathak kara 💕🥰💕
@maduliyanage
@maduliyanage Жыл бұрын
ඔව් අක්කි මම දැක්කා..අනේ ඔයාට ගොඩක් ස්තූතියි මාව මතක් කරාට..ආදරෙයි අක්කි ♥️🥰🥰♥️
@nadeeshangamage1185
@nadeeshangamage1185 Жыл бұрын
Marina sathutin akki eyage room eka hadana nisa ada vido ekath lassanai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Ow ane 💕🥰 Thank you 🙇‍♀️🥰💕💕💕
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 92 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 103 М.
SEE YOU || EPISODE 119 || සී යූ || 26th August 2024
21:46
Swarnavahini TV
Рет қаралды 99 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 24 МЛН