No video

තවත් එක ලස්සන දවසක්🌹|Day in the life🌸|Sinhala Motivational vlog🌺| Life in japan

  Рет қаралды 96,301

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani life in Japan.
අද විඩියො එකෙන් ඔයාලට පුංචි හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා🥰🥰

Пікірлер: 331
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 2 жыл бұрын
මං ඊයේ ඕගොල්ලෝන්ගේ වීඩියෝ බලන්න ගත්තේ. ඊයෙයි අද මට පුළුවන් හැමතිස්සෙම මං බැලුවේ. ඕගොල්ලෝන්ගේ වීඩියෝ. ඔයා හරිම පිළිවෙලයි අක්කේ. පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰🥰🥰🙇‍♀️
@veronikahettiarachchi6011
@veronikahettiarachchi6011 2 жыл бұрын
හරිම පිලිවෙලයි, පිරිසිදුයි ඔයාගේ වැඩ. ❤❤❤ යේසුස් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔයා සමගත් පව්ල සමගත් වේවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much God bless you 🥰🥰🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
හරිම ලස්සනයි මගෙ මිතුරිය අනූ. තව කෙනෙකුගෙ ජීවිතයට පන්නරය දෙන විඩියෝ තමා ගේන්න ඕනි. සුරංගනා ලෝක නෙවේ අපි අපේ ආදරනීයන්ට පෙන්නන්න ඕනි. ඔබ බොහොම අවංක නිහතමානි කෙනෙක්. ඉදිරියටම යන්න. ඇසට ප්‍රියයි ඔබේ විඩියෝ. සතුටින් ඉන්න හැමදාමත්. 🙏🙏🌷🌷🌷❤️❤️❤️❤️ තනූ🌸
@dulanjaliwithanage330
@dulanjaliwithanage330 2 жыл бұрын
මම ආන්ටිගේත් විඩියෙ⁣ා් බලනවා හරිම ලස්සනයි .ආන්ටිලා දෙන්නම කථා කරන්නේ එකම විදිහට හරියට ටුයින්ස්ලා වගේ ආදර්ශමත් ආදරණීයයි 💗💗
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
මමත් ඔයාගෙ vedioes බලනවා. ඒවත් හරිම වටින ලස්සන ඒවා. 😍 ඔයාටත් දිගු ගමනක් යන්න ලැබේවා 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ තනු බොහොම ස්තුතියි🥰🥰 මෙ වගෙ කමෙන්ට් එකක් කියවනකොට ලොකු සතුටක් හිතට දැනෙන්නෙ.. ඔයාටත් ඉදිරියට මෙ ගමන යන්න වැඩි වැඩියෙන් ශක්තියක් ලැබෙන්න ඔනෙ තනු🥰🥰ඔයාගෙ විඩියොත් ගොඩාක් වටිනවා.🥰🥰🙇‍♀️🙇‍♀️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@dulanjaliwithanage330 බොහොම ස්තුතියි නංගියො🥰🥰🥰
@jeewanthigunawardhane4135
@jeewanthigunawardhane4135 2 жыл бұрын
Man gdak adare akka kenek oya.hurupurudu gathiyak danenawa akke oyawa.eth api hamba wela nam na akke.adarei hamadama.budu saranai ❤🙏🙏
@geethika3427
@geethika3427 10 сағат бұрын
ඔයාගේ video ලගදි බලන්න ගත්තේ. හරිම ලස්සනයි සහ හරිම පිළිවෙලයි... ❤️
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
අනේ අක්කා ඔයාගෙ පිලිවෙලයි කරන වැඩ වල ලස්සනයි දැක්කම මටත් මහ රෑ ගේ අස් කරල අතු ගාන්න හිතෙනවා.මේ දවස් වල මගේ ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙලා තියෙන්නෙ.හරිම මහන්සියි හැමදාම හවස් වෙද්දි.ඉක්මනට schedule එකක් හදාගන්න ඔනේ හරියට.ආයේ ගෙදර ලස්සනට තියා ගන්න ඔනේ ඉක්මනටම.හරිම ලස්සනයි අද වීඩියෝ එක.😘😘😘😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගියො🥰🥰🙇‍♀️🙇‍♀️ සමහර වෙලවට මගෙ ගෙදරත් එහෙම අවුල් වෙලා තියෙන තැන් තියනවා නංගි.. එහෙම තියෙනකොට ඒක දකින වාරයක් ගානෙ හිතට හරිම කලබල ගතියක් මට දැනෙන්නෙ🥰🥰හැමදෙයක්ම පිලිවෙලට නීට් එකට තියෙන කොට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ🥰🥰
@tharu3515
@tharu3515 2 жыл бұрын
Math ලගදි ඔයාව දැක්කේ ඔයා ජපන් ගියේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ🥲🥲🥲
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
⁣ආදරයෙන් පිලිගන්නවා ඔයාව🥰🥰 ස්තුතියි🥰
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
ඔයා හරිම දක්ෂයි. ගොඩක් ආස හිතෙනවා වීඩියෝ බලන්න දුවවත් හොදට හදල තියෙන්නේ ඔයා හැමදෙනාටම තෙරුවන් සරණයි.අර කෑම එක හරිම රස ඇති. ඔයා වගේ කෙනෙක් ලබන්න මහත්තයා දුව වාසනාවන්තඊ. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි ඔයා හැමදාම වෙනස් දේවල් ගේන්නේ අදත් ඒ වගේ වීඩියෝ එකක් දෝනි පැටිය සෝයි හරිම ආදරෙයි ඔයාට පැටියෝ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🥰🙇‍♀️
@sitharasajani9468
@sitharasajani9468 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි පිලිවෙලයි..මාත් ආසයි කවදම හරි ජපානයට එන්න...මේ video දකිනකොට ඒ ආසාව තවත් වැඩි වෙනවා..thank you මේ වගේ videos අපිට ගේනවට..😍🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰🥰💕🙇‍♀️
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ,රෝස මල් වැඩේ ගොඩක් වටිනවා, හැමදාම සතුටින් ඉන්න , බුදුසරනයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. හරිම ලස්සනයි පිළිවෙලට තියෙනවා. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටත් දෙව් පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏
@chandimamalalasekara1341
@chandimamalalasekara1341 2 жыл бұрын
අදත් vidio එක හරිම ලස්සනයි අක්කෙ , අක්කා vidio එක දානකම් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ , ඉස්සර fb photo galary eke save කරගෙන බල බල ඉන්නවා , දැන් ඒවා vidio වලින් දකින කොට හරිම සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගියෝ🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
හරිම අසාවෙන් බලනවා අක්කගේ වීඩියෝ, අදත් වටිනා උපදෙස් ටිකක් ලැබුන, වාසනාවන්ත, පවුලේ ඔබ‍ සැමටම බුදුසරණයි 🙏🙏, ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගියෝ🥰🥰🥰🥰🙇‍♀️
@dilhanipriyangika7831
@dilhanipriyangika7831 2 жыл бұрын
wenada wagema adath balan hitiya video eka enakan harima lassanai adath oya harima piliwelai duwath harima lassanai hamadama sathutin paressamen inna akki 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්🥰🥰🙇‍♀️ඔයාලත් පරිමෙන් ඉන්න
@user-ge6gh5uj1m
@user-ge6gh5uj1m 6 ай бұрын
හරිම ලස්සනයි ❤ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@ireshajewanijayadasa9809
@ireshajewanijayadasa9809 Жыл бұрын
ඔයා හදන කෑම නියමයි .ඒ වගේම අනිත් දේවලුත් නියමයි දන්නේ නැති ගොඩක් දේවල් ඔයාගේ විඩීයෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dilrecipies420
@dilrecipies420 2 жыл бұрын
Ada video ekath හරිම ලස්සනයි .හරියට japan ගියා wage දැනෙනවා .ape ඒකාකාර ජීවිතය hada කරන ඔබට බොහොම ස්තුති !!!!!!🐰🐰🐰🐰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
හරිම වැදගත් vedio එකක් සියලුම දෙනාට තෙරුවන් සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🥰🙇‍♀️
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
හැමදාමත් අලුත් අලුත් දේවල් ගෙනැත් දෙන ඔයා අදත් අලුත් දෙවල් ගොඩක් ගෙනැත්. thank you dr. හරිම ලස්සනයි 😘 අපිට මෙහේ lavender වවන්න බැරිද. මං හරි ආසයි ඒවට.😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩියර් ඔයාගෙ මෙ ලස්සන කමෙන්ට් එකට🥰🥰🥰 මෙහෙ ලැවෙන්ඩර් හැදෙන්නෙත් සමර් කාලෙටයි. එහෙම බලනකොට ලන්⁣කාවෙත් බැරි කමක් නෑ කියලා හිතනවා එක වෙලාවකට.. නමුත් මම ලන්කාවෙ දැකලම නෑ.. 🥰🥰
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
අක්කි වීඩීයෝ ගොඩක් ලස්සනයි .. හරිම ආසයි අක්කාගෙ වීඩීයෝ බලන්න. වීඩීයෝ වල color එක චුට්ටක් අඩු කලානම් තවත් ලස්සනයි.. බුදු සරණයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගි🥰 මම එහෙම කරන්නම්
@madushikaariyarathna1821
@madushikaariyarathna1821 Жыл бұрын
Woow aththatama marama lassanai,piliwela uparimai.man Hari adare oyalata.budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕🙇‍♀️🥰
@rashinthasithum6627
@rashinthasithum6627 2 жыл бұрын
පවුලක සමගිය සතුට විනොදය පිරි විඩියෝ ව ක් .හරි ම ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාමත් .බුදු සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌸🌸🌸👍👍👍👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි යාලු මෙ වගෙ ආදරනිය කමෙන්ට් දානවට🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම පිලිවෙලයි පිරිසිදු කියන්න කිසිම දෙයක් නෑ ජේසුගෙ පිහිටයි ඔයාලට❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰God bless you
@dilrukshi355
@dilrukshi355 Жыл бұрын
Wambatu kapanna mama aluth vidihak igena gaththa ,auruduganak gedara elawalu paththiye thibuna seldiri hariyatama aduna gaththe oyage vidio eken .thanks
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞💞💞
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ video එක 🥰🍀
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🥰🙇‍♀️
@shanikamadavi2386
@shanikamadavi2386 2 жыл бұрын
අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා අක්කේ .බොහොම ස්තූතියි .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇‍♀️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ආසායී බලන් ඉන්න.ඔයාගේ වැඩ හරිම පිලිවේලයි,පිරිසිදුයි.👍👍❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕
@udaramadubashini1002
@udaramadubashini1002 5 ай бұрын
Menna etin akkige videos blnn gatta okkoma..aluth volg ekak danakm parana ewa blnwa.echrta asai akki api oyage jewethe me sundara awstha widinna haul wenna..parissamin satutin enna akkiyo.-sithu-❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@pradipikamadushani2804
@pradipikamadushani2804 2 жыл бұрын
Harima lassanai akka oyage vedio eka dan thama baluwe oya super 🥰 super mom💞
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰
@dtironi4489
@dtironi4489 Жыл бұрын
මම දැන් දවස් තුනක් තිස්සේ සැරින් සැරේ මේ vlogs ටික බලනවා..මාර ලස්සනයි ..මම ජපානයේ ඉන්නවා වගේ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️💜💜
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ශා අක්කි ඒ ලැවෙන්ඩර් මල්ද මං මුලින්ම අහන්න ඉදියේ ඒ ලස්සන මල් මොනාද කියලා ... අක්කිගෙ රෝස මල් වගාව නම් ශෝයි ඇත්තටම හරිම අපූරුයි අක්කි බුදුසරණ යි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
@@anushajeewani2016 akki pandarin nagitala
@liannaplayfullday8384
@liannaplayfullday8384 2 жыл бұрын
Thank you for sharing akki oyage videos baluwama hitha pirenawa.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
Harima ලස්සන video එකක් .මරීනා donita ගොඩාක් ආදරෙයි .බුදු සරණයි හැමෝටම .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🙇‍♀️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Anusha oyage vedio balanna hari asai.apiwsth motivate wenawa.oya kammali nathi hoda kanthawak.hamoma sahayogayen weda karanakota kammelith naha.oya lankawe innakota job ekak kalada.mata tikak dakala huru munak thiyenne.god bless you.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර් මෙ ආදරනීය කමෙන්ට් එකට🥰🥰🙇‍♀️ ලන්⁣කාවෙ ඉද්දි නම් පුංචි පුංචි ජොබ් කරා මම
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 2 жыл бұрын
ඔයාගේ විඩියෝ වලට මම හරි ආසයි ගොඩක්ම ආස ඔයා කැම හදනවා බලන්න චුටි මරිනා ආදරේන් මතක්කලා කියන්න සතුටින් ඉන්න හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️ අනිවාරයෙන් කියන්නම්🥰🥰
@sasindutharanga5145
@sasindutharanga5145 2 жыл бұрын
Asawen balan idiya akka. Oyage wada Harima piliwelai lassanai e wagema ekamuthui. Hamadama sathutin inna.theruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
ලස්සනයි අක්කී.අද වීඩියෝ එක බලන්න පරක්කු උන 😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියෝ🥰🥰🥰 පරක්කු වුනාත් විඩියො එක බලලා කමෙන්ට් එකක් දැම්මනෙ ගොඩාක් සතුටුයි
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අනේ ඔයාගේ වැඩ ගැන ඇත්තටම මට ගොඩාක් සතුටුයි .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow fantastic👌 video Thank U so much for Ur great ideas 🙏👌👍🤩😘🤗
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much 😊
@imaniayanthika9600
@imaniayanthika9600 2 жыл бұрын
Godak Thanks akke video ekata.man oyge video balala thamai Motivate venne.Budusaranai ogollo okkotama 😘🥰😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො🥰🥰ගොඩාක් සතුටුයි🥰🥰
@madu9756
@madu9756 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ ඔයාගෙ හැම වීඩියෝ එකක් ම.අපි හරි ආසාවෙන් බලන්නෙ.ජපානය කියන්නෙ ගොඩක් ම ආස රට.අනේ තව ලස්සන වීඩියෝස් අරන් එන්න.💗💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි යාලු🥰🥰🥰🙇‍♀️🙇‍♀️ඉස්සරහට ඔයාලා වෙනුවෙත් තව ලස්සන විඩියො අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා🙇‍♀️🙇‍♀️
@sujeekanishanthi2842
@sujeekanishanthi2842 Жыл бұрын
Oyge katahada harima lassanae akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰
@nimali6055
@nimali6055 2 жыл бұрын
Hari asahithenawa oya උයන kama kanna mama precinct ake me anthima mase oyage kama genalla mama ekk hari hadala kannai inne ආදරෙයි ගොඩක් හැමෝට ma
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰💕💕🥰ලඟ ඉන්නවා නම් උයලා දෙනවා🥰🙇‍♀️
@nimali6055
@nimali6055 2 жыл бұрын
ඔයාගෙ පවුලේ sthuta wadiwenawa saththi akke oya adaraniya amma kenek duwa ලස්සනයි
@nimali6055
@nimali6055 2 жыл бұрын
@@anushajeewani2016 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@roshinimadushani3847
@roshinimadushani3847 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක.ගොඩක් වැදගත් ❤🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🙇‍♀️
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
හරීම ලස්සනයී🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Ай бұрын
Hii sudu ආන්ටි❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@nayanitharu7077
@nayanitharu7077 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් ❤️🤗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🥰🙇‍♀️
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
අනේ මම හැමදාම ආසයි ඔයාගේ විඩියෝ බලන්න . ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@maheshika666
@maheshika666 2 жыл бұрын
අසාවෙන් බැලුවා අනූ වෙනදා වගේම... Kitchen එක පිළිවෙලට Organize කරගන්න වීඩීයෝ එකක් අරගෙන එනවද දවසක? ඔයාගේ fb page එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thanks Anu..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්.. මම ඉස්සරහට අරගෙන එන්නම්🥰🥰
@chathurikapriyashani6785
@chathurikapriyashani6785 9 ай бұрын
Nandage rosa mal wagawa mal niyamay nande ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️😘😘
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
Videyo එකක් එනකන් බලන් හිටියෙ දොනිව මතක් කරා කියන්න ජෙසු පිහිටයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🥰🙇‍♀️අනිවාරයෙන් කියන්නම් එයාට මෙ පනිවිඩෙ
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
හරීම ආසාවෙන් බැලුව අක්කි මේ වීඩියෝ එකත්...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@rusaridilrukshi2428
@rusaridilrukshi2428 2 жыл бұрын
Dan 10.43.i.man nidiyanna awith oyage video eka baluwe...duwala nidi.mamath gedara clean karanakota , uyanakota duwalawa ekathu kara gannawa.eyalath marina duwa wage a dewal walata help karanna asai.api 3n dena witharane inne.a nisa api ape wada ekathuwela karanawa.oyage video balanneth api ekatamai.husban wada karanne ratane. A nisa apita api witharai hamadetama inne. Oyage video balana eka apita sathutak.samahara kaama hadanna mata ba.asa unata.mehe nathiewath thiyenawane. Oyata b.s.parissamin inna oyala hamooma...💐❤️😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්🥰 ඒකනෙ අපි කොහෙ හිටියත් අපෙ දේවල් අපිම තමයි කර ගන්න ඕනෙ.. ලොකු සතුටක් දැනුනා ඔයා මෙ වචන ටික කියවන කොට.. 🥰🙇‍♀️
@user-or7hn8sd1q
@user-or7hn8sd1q 9 ай бұрын
Lassanai akke budu saranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️
@BeYoutifulDubai
@BeYoutifulDubai 2 жыл бұрын
Godak vatina dewal tiyanawa akkige videos vala.❤️🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@sobhayubeauty5860
@sobhayubeauty5860 2 жыл бұрын
අක්කිගෙ වීඩියෝ බැලුවත් සැනසීමයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@shaniludowyke7139
@shaniludowyke7139 2 жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා 🌷🌷🌷🌸🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි🥰🥰
@tharushikanbandara2647
@tharushikanbandara2647 2 жыл бұрын
මරීනා හරිම කියුට් 🐰❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🥰
@nirashaedirisinha9004
@nirashaedirisinha9004 2 жыл бұрын
අනේ ශෝක් අක්කී.ඔයා හරිම නිහතමානී
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🙇‍♀️
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ ඒකක් අරන් ආවාට ස්තුතියි. (ජපානයේ ගෙවල් වල වාහන හොදන්න අවසර දෙනවාද. මම ඉස්සර හිටපු රටේ ගෙවල් වල හොදන්න දෙන්නෙ නැ පරිසරයට හොද නැ කියලා. ඒකයි ඔයාගෙන් අහල බැලුවෙ)💐
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🙇‍♀️මෙහෙ එහෙම තහනමක් නෑ.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අනේ හැමදාම සතුටන් ඉන්න ලැබේවා ❤❤❤❤ ඔයාගේ අයියාත් ෂොක් නංගියෝ ඔයාලා ලංකාවට යන්නේ නැද්ද 🤔🤔🤔 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ටික කාලයක් වෙනවා ලන්කාවට යන්න වුනේම නෑ.. බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸🙏🙇‍♀️
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ගොඩාක් දේ දැනුවත් වුනා ස්තුතියි ඔබට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🙇‍♀️💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Ada video ekath godak lassanai.piliwelai oyage garden eka hari lassanai.oyage kama superb.❤️❤️❤️❤️❤️😋👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🥰🥰🙇‍♀️
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
හරිම ආශාවකින් ඛලන්න පුලුවන් video එකක්. ලස්සනයි. මම hokkaido sapporo ඇවිත් තියෙනව.
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Lassnai akkita video eka...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸
@SashiLahiru-rv2vc
@SashiLahiru-rv2vc Жыл бұрын
හාරිම පිලිවලයි ඔයලා තුන් දෙනටම ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💜❤️
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Oya wage biridak labanna tharam..oyage husband harima waasanawanthai..Jesuge pihiten hamadaama sathutin inna labenawa oyalata...☺☺
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 God bless you
@thathsaranisethunge4414
@thathsaranisethunge4414 Жыл бұрын
Adarei api oyalata ane oyage wedanam harima piliwelai akkiyo.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
@nishikafernando4856
@nishikafernando4856 2 жыл бұрын
Ada video ekath harima lassanai ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🥰🙇‍♀️
@wasundarafernando7071
@wasundarafernando7071 2 жыл бұрын
It's a very good motivation vlog .blessing you ...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Akka godak uthsaha wanthai.ekai akkage jeewithe oi taram lassana.eka nisa kagewath as wahak wadinna epa.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇‍♀️💖🌹
@udarichethana5015
@udarichethana5015 2 жыл бұрын
Nice video. Love this
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰
@MaheshikaPriyadarshi-ex4vf
@MaheshikaPriyadarshi-ex4vf Жыл бұрын
නැන්දෙ ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි😘❤ වොෂ් රුම් එක පෙන්නන කො
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මගේ විඩියෝ වල තියනවා 🥰😍🥰
@viraj47284
@viraj47284 2 жыл бұрын
ආයෙමත් ඉක්මනින් video ekkak aran enna aderei 💕💕
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි🥰🥰🙇‍♀️ඉක්මනින්ම එන්නම්
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Harima adaraniya video ekak❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@sachilasandeepani5526
@sachilasandeepani5526 2 жыл бұрын
අක්කි ලස්සනයි වීඩියෝ එක🌹🌹🤩
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@vindyarajapaksha9142
@vindyarajapaksha9142 2 жыл бұрын
Harima lassanai akki oyage ada video1th,oya harima piliwelai e nisai man godak kamathi oyata me wage lassana videos ikmanin ayeth oni man balan innawa akkiyooo❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගියො🥰🥰🥰ආදරෙයි ගොඩාක්💖💖ඉක්මනින්ම එන්නම්
@saradew7497
@saradew7497 9 ай бұрын
🍁🍁mata song ekak mathak una. Hiti yoth Honda ta hadi. .Devi yoth Nama ta wadi kiya Sujatha mahath miya ge song eka🌻🌷Oya th Anu deviyan Wahan se ge Aashir waaden Labuna Kenek. Mata oya ge friend kenek wen na Bari Unath? Hithin mama sathutui oya yalu wek una eka ta. Oya hama dama hama minute eke ma deyak egena gan na wadak karan na kenek. Thanks video dena wa ta. Hamooma sathu tin enna. 🌸🌸🍁🍁
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ManelNavaratne-mg3pd
@ManelNavaratne-mg3pd 5 ай бұрын
Japan mhattayata oya vasanavak para sasara badim vanna athi marina manika love you budu sarani
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@donhiranya5641
@donhiranya5641 9 ай бұрын
Dont count candles just enjoy the glow ❤ happy birthday 🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 2 жыл бұрын
Lassanai Akki. Marina kata karanawa balanna asai ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@autoplus841
@autoplus841 2 жыл бұрын
nandige video eka adath harima lassanani nandita puluwanda davasaka japane kohomada kali kasala mona akarayatada varga karala gomi kudedeta dann video ekak genna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි.. එ ගැනත් අරගෙන එන්නම්🥰🥰
@ajithkulatunga8860
@ajithkulatunga8860 Жыл бұрын
Man asai rosa walata akkige vidio balanna man asai akkige wagawa balannath man gidaaaak asai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰💕🥰
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Oyage piliwala Dakka a weda karanna Asa hithanawa nangiyo eth me konda amaru Nisa Hari amarui eth nokara inne ne duwata mama godak asai adarei wasanawa Tha daruwa oyata inne nangi
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Me vido eka kalinuth baluwa adath balanawa asai oyage piliwalai duwa dakinnai Mona tharam baluwath comments Dana 3wani dawasa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ගොඩාක් ඔයාලගේ මෙ ආදරෙට 💞💕💕💞🌸
@Ras-hy8mq
@Ras-hy8mq 10 ай бұрын
Lavender 🥺💜️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰
@withpurna847
@withpurna847 2 жыл бұрын
Vidoes ලස්සනට තියෙනවා. මං tv eke බැලුවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🙇‍♀️🙇‍♀️
@withpurna847
@withpurna847 2 жыл бұрын
@@anushajeewani2016 you welcome
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
ගොඩාරියක් ස්තූතියි නැන්දේ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@maruki7569
@maruki7569 2 жыл бұрын
මමත් කරවල හදන්න ගත්තා ඔයා හදපු විදියට... ❤️ thank you
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ එහෙමද බොහොම ස්තුතියි🥰🥰 තමන්ම දෙයක් කරද්දි එවලින් ලොකු සතුටක් ලැබෙනවා🥰
@maruki7569
@maruki7569 2 жыл бұрын
@@anushajeewani2016 ❤️ මම ඉන්නෙ saitama... මේ දවස්වල රස්නෙ, අව්ව නිසා වේලගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ඔයා මේවා අපි එක්ක බෙදා ගන්න එකට. ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@maruki7569 එහෙමද.. එහෙනම් ටිකක් වැඩිපුර වේල ගන්න.. ලාබෙට මාලු තියෙන වෙලවක .. ෆ්‍රීසර් කරලා මාස ගානක් කල් තියාගන්න පුලුවන්.. මම සමර් කාලෙට එහෙම වේලලා සීත කාලෙටත් පාවිච්චිට ගන්නවා..🥰
@nadeekachathurani4252
@nadeekachathurani4252 Жыл бұрын
මම කිසිම you tube channel ekata sms karanna na එත්‌ ඔයාගෙ වැඩ කිරීම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි Comment එකක් දැම්මාට 💕💞💜🙏
@hansikadulanjalee7405
@hansikadulanjalee7405 2 жыл бұрын
Akke akkge aiyai akkai dennm japanda inne.lankwe family ekma ohed inne.oyl japn awa widya poddk kiynko akke
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මගෙ අයියාගෙ පවුලෙ අය ඉන්නෙ ලන්කාවෙ දැනට🥰 මම ඉස්සරහට දාන්න බලන්නම්🥰🙇‍♀️
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Hamadema sarthkawa kara ganimata shakthiya labewa theruwan saranai akke!!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො🥰🙇‍♀️
@harshikawijesekara9848
@harshikawijesekara9848 2 жыл бұрын
video eka ලස්සනයි අක්කි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank malli 🥰🙇‍♀️🙇‍♀️💕
@harshikawijesekara9848
@harshikawijesekara9848 2 жыл бұрын
මල්ලි නවෙයි බන් අක්කි.නංගි
@saumya1350
@saumya1350 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 2 жыл бұрын
❤️❤️❤️❤️🥰 අක්කි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰🥰💖
@warunikaushalya2078
@warunikaushalya2078 2 жыл бұрын
Adath video eka niyamai 👌
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰🥰🙇‍♀️
@sabriyaarooz5753
@sabriyaarooz5753 Жыл бұрын
මමත් මගේ වත්තේන් මල් කඩා ගත්තා හැබැයි කිසි idea එකක් නැ එකයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣රෝස වතුර හදනවා.. වේලලා පැක් වලට පාවිච්චි කරන්න පුලුවන්..
@user-mx5dv6kt6g
@user-mx5dv6kt6g 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක,ඔයාලගෙ ගෙදර ඉන්නෙ ඔයා හස්බන්ඩ් දුව සහ අයිය විතරයි ද,හස්බන්ඩ්ගෙ අයියද
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
නැන්දම්මාත් ඉන්නවා පහට ගෙදර🥰🥰 එ මගෙ ලොකු අයියා🥰 ස්තූතියි
@sandunadee8021
@sandunadee8021 2 жыл бұрын
Harima lassanai. Akki marinata sinhala katha karanna puluwanda
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️ පොඩි පොඩි වචන තමයි පුලුවන්
@shashilife2015
@shashilife2015 Жыл бұрын
Harima shook.oyge hasbanuth pennnannko
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕🥰
@ashadilrukshi9303
@ashadilrukshi9303 2 жыл бұрын
Oyage video dakke lagadi...harima praojanai...kohomada oya japan giye kiyannako
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ආදරයෙන් පිලි ගන්නවා ඔයාව🥰🙇‍♀️ මාව ලන්කාවෙන් බැඳලා තමයි මෙහෙ ආවෙ🥰 ස්තූතියි
@stefninishani4871
@stefninishani4871 2 жыл бұрын
Marama lassanaiiii 😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН