එයා වෙනුවෙන් ♥️| Life in japan 🇯🇵🇱🇰අම්මා අද සතුටින් ♥️

  Рет қаралды 164,912

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 1 400
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
සුදු අම්මා දකිද්දී මට මතක් උනේම එලිසබෙත් රැජිණ ව හරිම ලස්සනයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභ උපන්දිනයක් වේවා සුදු අම්මට...
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයාට ඔටුන්න දැම්මාම මටත් එහෙමයි හිතුනෙ 🌷🌷
@nimalimadushika9777
@nimalimadushika9777 2 ай бұрын
ඇත්තමයි ඔව්.හරිම ලස්සනයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
@@nimalimadushika9777❤❤❤
@beesilva7042
@beesilva7042 2 ай бұрын
Oyala hareene lqssanai.hareemw wasenawanthai.no doubt for that. But oyetaram oyalate udaw keranne oyala wenuwen dukvidine siyelu de keredene ratteran sudu amnage rattaran sudu putha sudu mahatteya gane oyala kiyanneme nane.matekede api oyalage game.oya ekkeme inne oyage kattiye api.ape illenete kan denne.sudi mqhatteyage saha Anuge heewithe wistera apite athyawassyai api okkoma ekeme pawlak nede.jesu pihitai.
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 2 ай бұрын
Happy birthday sudu ammate❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 2 ай бұрын
සුදු අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️.අක්කා වගේ හොද දුවෙක් ලබන්න සුදු අම්මා හරිම වාසනාවන්තයි 🥰.මලීශ හරිම හොද පුතෙක්🥰.අක්කලාත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
අම්මෝ සුදු ආච්චි අම්මගෙ ලස්සන ... එයාට නම් අද මාරම happy නේද නැන්දේ ... ඔයා තමයි එයාට ලැබුණු වටිනාම gift එක .... ඔයා වගෙ ලේලි කෙනෙක් ලබන්න සුදු ආච්චි ගොඩාක් වාසනාවන්තයි... ✨💛 ඉතින් happy birthday සුදු ආච්චි අම්මෙ .... be happy and every day... අදත් හරිම ආසාවෙන් තමයි vlog එක බලන්නෙ... ආදරෙයි හැමදාමත් මේ family එකට . පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි ☸️ ❤ 🌼
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SanduniPoornima-h3h
@SanduniPoornima-h3h 2 ай бұрын
තව කෙනෙක්ගෙ සතුටක් වෙනුවෙන් කැපවෙන ඔයා හරි ආදරනීය කාන්තාවක් 🤍✨️ respect akki බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Ruzzi_Fdo
@Ruzzi_Fdo 2 ай бұрын
ඔයාගෙ කරුණාවන්තකමට මව්වත්කමට ගොඩාක් ආදරේ හිතෙනවා අක්කේ. ❤🥰 අක්කටත් පවුලෙ හැමෝටමත් ජයෙන් ජයම වේවා..!!! 💚🌼 සුදු අම්මට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා..!!! 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
මුලින්ම සුදු අම්මට වාසනාවන්ත නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා කියල හදවතින් ම පතනවා අක්කේ ❤එයාට ඔටුන්න දැම්මම ඇත්තටම රැජිණක් වගෙයි.අනේ ඒ පුංචි සාදයේ මමත් හිටියනම් කියල හිතුණා.අක්කා වගේ දුවෙක් ලබන්න සුදු අම්මා පෙර පිං කරලා තියෙනවා .ඒ රෝස මල් ටික නම් ගොඩක් ලස්සනයි .එතන තිබුණු හැම පැලයක්ම ලස්සනයි .අක්කේ මට ඉස්සර වගේ වීඩියෝ දැම්ම ගමන්ම බලන්න වෙන්නෙ නෑ දැන්.මං සිංගප්පූරු ආවා ,ඉතින් වැඩ ඉවර වෙලා ගෙදර ආව ගමන් මේ බලන්නෙ.මග නොහැර අනිවාර්යයෙන් ම බලනවා.ඉතින් අක්කේ පරිස්සමෙන් ඉන්න .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ පුළුවන් වෙලවක බලන්න නංගියො😘😍😍 එහෙම පරක්කු නෑ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤❤😘
@rohanvijitha5147
@rohanvijitha5147 2 ай бұрын
සුදු අම්මාට නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා ආදරෙයි ජය වෙිවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@RashmiMaheshika-r5c
@RashmiMaheshika-r5c 2 ай бұрын
සුබ උපන් දිනයක් වේවා සුදු අම්මා🎂💐🎈 ❤.තව තවත් නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා .ලස්සනයි vedio එක ගොඩාක් .බුදු සරණයි .😍💓🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vidyaashi2005
@Vidyaashi2005 2 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි.අදත් කන ගමන් තමයි වීඩීයෝ එක බැලූවේ..නැත්නම් වීඩීයෝ එකේ තියෙන කෑම දැකලා බඩගින්න ඉවසන් ඉන්න අමාරුයි අප්පා😢😅ලබන අවුරුද්දේ ත් සුදු ආච්චි අම්මගේ බර්ත්ඩේ වොල්ග් එක බලන්න ආසාවෙන් ඉන්නේ .සුදු ආච්චිට නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වේවා ❤🎉 දීර්ඝායුෂ ලැබේවා ❤(බත් කන ගමන් නිසා වමතින් ටයිප් කරේ😂)
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@moonflower-lq6gl
@moonflower-lq6gl 2 ай бұрын
ඔයා ගොඩාක් හොද ලේලි කෙනෙක්. ඔයාලගෙ සුදු අම්මා හරි ලස්සනයි. ඔයාගෙ පව්ලට හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා ❤️🎉✨💖
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 2 ай бұрын
අම්මෝ මටත් රෝස කිව්වොත් නම් පිස්සුවක් වගේ අක්කෙ....මෙහෙත් මාර විදිය්ට රෝස තියෙනවා❤❤ කෑම ටිකත් නියමයි..සුදු ආච්චි අම්මාට නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනේ රෝස මල් ඉතින් පිස්සුවක් තමයි නංගි 🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rukshanichathu1195
@rukshanichathu1195 9 сағат бұрын
සුදු අම්මා හරිම වාසනාවන්තයි ලංකාවෙන් අක්කා වගේ දුවෙක් අරන් යන්න.. ඒකම එයාගේ ජීවිතේ සතුට වෙලා..❤
@jananichathurangani2662
@jananichathurangani2662 2 ай бұрын
නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා සුදු අම්මාට...🎂💐🎊️🎁 බුදුසරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙන සුබ උපන්දිනයක් වේවා ....❤️❤️ උතුම් තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් දීර්ඝායුෂ ලැබේවා .....❤❤ සුදු අම්මා වෙනුවෙන් ඔයා හදපු කෑම මේසෙ ගොඩක් ලස්සනයි ...නoග ....සුදු අම්මට හොද ලේලියෙක්..නෙවෙයි ..හොදම හොද දුවෙක් ...ඔයා .... ආදරෙයි හැමෝටම .... ආසාවෙන් vedio ව බැලුවා ..බොහොම ස්තුති නoග පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම .....❤❤ ❤️🙏....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 2 ай бұрын
සුදු අම්මාට නීරෝගිමත් සුභ උපන් දිනයක් ප්‍රාර්තනා කරනවා…….ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MihiraniWijekoon
@MihiraniWijekoon 2 ай бұрын
මරීනා හරිම දක්ශ කඩිසර ලමයෙක් ලස්සන අනාගතයක් තියේවි එයාට❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@VipulasenaRanathunga
@VipulasenaRanathunga 2 ай бұрын
හරිම ලස්සනයි හැම වැඩක්ම හරි පිළිවෙලයි . බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
ඔයා වගේ ලේලියෙක් හැම අම්මකෙනෙකුටම ලැබෙන්න ඔනෙ අනේ ❤❤සුදුආච්චිට දීර්ඝකාලීන ආයුශ පතනවා කෑම ටිකනම් හරිම ලස්සනයි අර රෝස වල් තියෙන තැන දැක්කම මට පෝන් එකෙන් පැනලා එන්න හිතුනා ඒ තරමට එතන ලස්සනයි මාත් නැන්දා වගේම රෝස් මල් පිස්සියක් 😂😂😂වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 ай бұрын
ලස්සනයි විඩියෝ එක සුබ උපන්දිනක් වේවා ඔයාගේ සුදු අම්මාට .සතුටින් ඉන්න හැමදාම .දීර්ඝයු වේවා .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .කෑම හදන ඒවා ගොඩක් දාන්න.හරිම ආසාවෙන් බලන්නෙ.වොයිස් කරන විදියත් හරිම ලස්සනයි .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChanudiChamathka-uu1fk
@ChanudiChamathka-uu1fk 2 ай бұрын
නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා සුදු අම්මා ❤️❤️❤️ තව තවත් ආයුෂ ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rishirishi..5316
@rishirishi..5316 2 ай бұрын
සුදු අම්මාට සුභ උපන්දිනයක් වෙිවා..ඔයාවගේ ⁣දුවක් ලබන්න එයා පිංකරල තියනවා.අපේ රටටත් ආඩම්බරයක් ඔයා කරන රැකියාවත් අපි අගය කරනවා ඒ සේරම ඔයාට ලැබුනේ හොද හදවතක් තියන කරැණාවන්ත සැමියෙක් ලැබුන නිසා.සියලුම දෙනාට බුදු සරණයි.🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@siththimarliya8096
@siththimarliya8096 2 ай бұрын
අම්මෝ කෑම මේසය නම් හරිම ලස්සනයි. මේ වගේ ලස්සන එකිනෙකට ගැලපෙන කෑම හදලා අපට පෙන්වන්න ඔයාට ශක්තිය ලැබේවා .මරීනා දරුවත් හොඳ වාසනාවන්ත දරුවෙක්. ඔයාගෙ මහත්තයාත් ඒ වගේ තමයි .ඒ වගේම ‍යි මලීශත්. ස්තූති.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@divyafernando299
@divyafernando299 2 ай бұрын
මුලින්ම සුදු අම්මට සුබම සුභ උපන්දිනයක් වේවා ! එයා රැජිනක් වගේ ලස්සනයි. පවුලේ හැමෝම එකතු වෙලා සතුටින් සමරපු පුංචි පාටියත් හරිම සුන්දරයි වගේම හරිම වටිනවා. 😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@immortal2636
@immortal2636 2 ай бұрын
අද මගේ අම්මගෙත් උපන්දිනය එයාට 91ක් අම්මල දෙන්නටම සුභ උපන්දිනයක් වේවා.නිරෝගි සුවය ලැබේවා.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අම්මාට සුභ උපන්දිනයක් වේවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 2 ай бұрын
සුදු අම්මට සුබ උපන්දිනයක්. එයා සතුටෙන් ඉන්නෙ ලස්සනට ඉන්නෙ ඔයා නිසා. ලස්සන video එකක් බැලුවා. ස්තූතියි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShashikaMadumali
@ShashikaMadumali 2 ай бұрын
Adath lassna video ekak 🥰❤️prishamin inna budu saranai 🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 2 ай бұрын
නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වෙන සුබම සුබ උපන් දිනයක් වේවා සුදු අච්චි අම්මට❤️🎂 ඒයා ගොඩක් සතුටින් ❤️ නැන්දා වගේ ලේලි කෙනෙක් ලබන්න සුදු ආච්චි ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤️😍 හැමෝටම වයසට ගියාම ඔහොම සතුටක් ලැබෙන් නෑනෙ.... අර මල් වල ලස්සන❤️ ඔව් නැන්දා එක පාරක් පෙන්නුවා අර තක්කාලි ගහ 🍅 ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😍😘🥰🌹💕
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@cd6694
@cd6694 2 ай бұрын
අනේ මනීෂ හරීම හොඳ දරුවෙක්.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@kethnipahasarani1956
@kethnipahasarani1956 Ай бұрын
හරිම ලස්සනයී හැමොම හැම දෙයක්ම බුදුසරණයී ජේසු පිහිටයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💖💖💖💖💗💖💖💖💗💖💗💖💗💗💟💟💟💟💟💟
@nadunisankalpana7978
@nadunisankalpana7978 2 ай бұрын
සුදු අම්මාට නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා ❤❤❤❤ ඔයාගේ පවුලේ සතුට වෙනුවෙන් මේ කරන ලස්සන ලස්සන දේවල් හරිම වටිනවා අක්කේ ... ඔයා අතින්ම හදපු ඒ කෑම ටික කොච්චර ලස්සනද.. ඔයා ගැන හුගක් ආඩම්බරයි.. ❤❤❤❤ හැමදාමත් මේ වගේ ආදරයෙන් සතුටින් ඉන්න ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 🌷🌷♥️♥️🙏 ආදරෙයි නංගි ♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 2 ай бұрын
නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් සුදු අම්මා❤ හරිම ලස්සනයි එයාගෙ උපන්දින කෑම මේසේ..ඔයා හොදම හොද දුවෙක් එයාට.මලීශ කොයිතරම් ඔයාට උදව් කරනවද නේද..ඒක ලොකු හයියක් කලබල,වෙලාවට.ඉතින් ඇත්තටම අද ඔයාගෙ වීඩීයෝ එක හරිම ලස්සනයි..පරිස්සමින් ඉන්න.ආදරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏😘😘🌷 ආදරෙයි ♥️♥️
@madu14659
@madu14659 2 ай бұрын
හරි ආදරනීය පවුලක් ඔයාට තියෙන්නේ ❤ දැක්කම අපෙත් හිත් සැනසෙනවා,,,හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,,,😍සුදු අම්මටත් නිරෝගි සුභ උපන්දිනයක් 🎂 🎉 ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 2 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා සුදු අම්මාට!!! දීර්ඝායුෂ ලැබේවා !!. හරිම ලස්සනයි ❤❤❤❤❤ බුදු සරණයි !!හැමෝම පරිස්සමින් ඉන්න.❤❤❤ (මම මැසෙන්ජර් පණිවිඩය ක් තිබ්බා.පුලුවන් වෙලාවක බලනවාද?)
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරි මම බලන්නම්කො. මම මෙ ටිකේම මැසෙජ් බැලුවේ නෑ චුට්ටක් කාර්යබහුල නිසා ♥️
@achalaathukorala1162
@achalaathukorala1162 2 ай бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි😍😍 සුදු අම්මාට දිර්ඝායුෂ පිරි නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා!!බුදුසරණයි😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushkakumari1978
@anushkakumari1978 2 ай бұрын
මුලින්ම සුදු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. 🎂🎉 පස්සෙ අමතක වෙලා ගියත්, ඒ වෙලාවේ එයා සතුටින් ඉන්නවනේ, ඒකයි වටින්නේ. 💖 අක්කාටනම් ඉක්මනට කෑම හදන්න පුලුවන් හොඳ හැකියාවක් තියෙනවා. (මමනම් බඩගින්නේ ඉන්නවෙලාවට අක්කගේ වීඩියෝ බලන්නේ නැහැ. ලස්සණට කෑම හදලා තියෙනවා දකිනකොට බඩේ පණුවන්ට පිස්සු හැදෙනවා.) 😉 අර තක්කාලි පැලේනම් මරු. ඔයවගේ ලොකුවට තක්කාලි ගහක් තියෙනවා දැකලාම නැහැ. ස්තුතියි අක්කේ අපිට මේවගේ ලස්සණ දේවල් පෙන්නනවට​. 💜 පරිස්සමෙන් ඉන්න​. ආදරෙයි 😘😘😘😘😘💞💝 ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@anushkakumari1978
@anushkakumari1978 2 ай бұрын
@@anushajeewani2016 😘😘😘😘
@chaminidarshika9468
@chaminidarshika9468 2 ай бұрын
ආච්චි අම්මා ට සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....හැමෝටම බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 2 ай бұрын
නිදුක් නීරෝගී සුභ අනාගතය ක් වේවා ..සුදු අම්මාට ..
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 2 ай бұрын
සුබ උපන්දිනක් සුදු අම්මාට....🎉🎂 ජේසු පිහිටයි 🙏 .....හැමදාම නිරෝගීව ඉන්න ලැබේවා.....❤... ලස්සනයි නැන්දි රෝස මල් ටික.....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 ай бұрын
ඇත්තයි ,ආසාවෙන්ම බැලුව ,සුබම සුබ උපන්දිනයක් වේවා සුදු ආච්චි අම්මට, අද හරිම ලස්සනයි ඔය ගවුමට, young girl 👧 කෙනෙක් වගේ, ඒ වගේම මේ ජපාන කට්ටිය හරිම වාසනාවන්ත යි, මේ ලංකාවේ අපේ කෙනෙක් ලැබුනට, මේ තරම් සංවේදීව ජපාන කාන්තාවෝ අන් අය ගැන හිතනවාද, ආදරෙයි.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 2 ай бұрын
Mage akki ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤❤oyata hada නැන්දම්මා කෙනෙක් hoda mahaththayek hoda duwak ලැබිලා .ඒවාගෙම එයාල ගොඩක් වාසනාවන්ත ඔයා wage කෙනෙක් ලැබෙන්න.konde ඔහොම හොඳයි මට ගොඩක් ලස්සනයි ඔහොම .සුදු අම්මාට වාසනාවන්ත උපන් දිනයක් ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරෙයි marina donita ඔයාට ආදරෙයි ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 2 ай бұрын
සුභ උපන් දිනයක් වේවා සුදු අම්මාට ,දීර්ඝායුශ ලැබේවා ,අද වීඩියෝ එක ලස්සනයි ,දෙවි පිහිටයි ,
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 2 ай бұрын
@@anushajeewani2016 ♥️♥️😃😁
@ann5715
@ann5715 2 ай бұрын
අනේ සුදු අම්මා එලිසබෙත් රැජිණ වගේ අක්කේ❤❤❤ සුදු අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා! සතුට සෞඛ්‍ය පිරුනු දීර්ඝායුෂ හිමි වේවා ආච්චි අම්මාට❤❤🙏 සුදු අම්මා හිනා වෙනකොට හරීම ලස්සනයි අක්කේ. බලන්නකෝ අක්කාගේ මහත්තයාගේ සතුට ,, ඔයා එයාලට දියමන්තියක් අක්කේ❤❤❤ ඔයා නිසාමයි එයාලා හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ... සුදු අම්මාව daycare යවනවා කියලා දැනගත්තදාම මම හිතුවා අක්කලා මොනතරම් understanding ද කියලා. එයාට ඔය වයසට පාලුව නැතුව ඉන්න ඕන , එකම වගේ අය එක්ක ගෙවන දවල් වරුව එයාලා සතුටින් ගත කරනවා එතකොට. සුදු අම්මා ගේ, ගේ කොටස අක්කා අස් කරලා දෙන වීඩියෝ වලට මම හරීම කැමතියි. එයාට කොච්චර සතුටු දැනෙනවා ඇතිද ,, වයසක අයගේ දේවල් ඉවසගෙන ආදරෙන් කටයුතු කරන එකම ලොකූ පිනක් අක්කේ ❤❤ මලීෂ පුතා ත් හරිම ආදරණීය යි .. ❤❤ මරීනා මැණික ව මතක් කලා කියන්න.. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ❤❤🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 2 ай бұрын
අනෙ හරිම පින් පාටය්.සුදු අම්මාට දීර්ගායු ලැබේවා . නිදුක් නිරොගිමත් වේවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
බුදු සරනයී සුදු අම්මාට .දීර්ඝ ආයු වේවා .🙏🙏❤️.ඇත්තටම නංගී ,ඇයව හැම මොහොතකදීම සතුටින් තියන නිසා තමා,ඔයත් ගොඩාක් සතුටින් ඉන්නේ .(හොද සැමියෙක් ලැබුණේ ).ආදරනීය ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 2 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා සුදු අම්මේ.ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.ඔයාට හොදම හොද දුවෙක් ලැබිල ඉන්නවා.නිරෝගී සුව,දීර්ඝායුශ පතනවා ඔයාට.🙏🙏🙏.ලස්සනයි නන්ගියේ වීඩියෝ එක .මල් වත්ත නම් අනේ වචන නෑ කියන්න.🌷🌷🌷🌷😍😍😍.ආයෙත් ඉක්මනින් එන්න වීඩියෝ එකක් අරන් .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...🤗🤗🤗🤗❤️❤️❤️❤️😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShamaliLewan
@ShamaliLewan 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!🎉🎂අද සුදු අම්මා හරිම සතුටින් ඉන්නේ❤ඇත්තටම අක්කේ ඔයා ලේලියක් නෙමෙයි.සුදු අම්මට ඔයාව ආදරණීය දුවක් වගෙයි ❤ආදරේ හිතන පවුලක්😍හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😊ආදරෙයි හැමදාමත් අක්කේ ❤❤❤
@ruchikapussella1865
@ruchikapussella1865 2 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් 🎉🎉🎉 සුදු අම්මාට ❤🎂❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@KosalaID
@KosalaID 2 ай бұрын
සුදුඅම්මත් දැකබලාගත්ත නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා සදුඅම්මට නංගි සුදුඅම්මට ගොඩක් අදරෙයි පොඩියට කලාකිවුවට පොඩිනෑඅනේ ගොඩක් මහන්සි වෙලා හස්බන්ටත් සතුටු ඇති අම්මට මෙහෙම සලකනවට ඔයාට තව තවත් හරියන්න ඕන රෝස ටිකත් හරිම ලස්සනයි මේවගේ තක්කාලි ගහක් මීටකලින් දැකල නෑ පුදුම හිතෙනව අපට මේවා දැකබලාගන්න සලස්වනවට ගොඩක් පින් මලීශත් හොදලමයෙක් බවපේනව මරීනත් හරි වාසනාවන්තයි හැමෝටම ජේසු පිහිටයි බුදු සරනයි ❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ruchiraperera6186
@ruchiraperera6186 2 ай бұрын
අනේ අනූ , මට අද තමයි ඔයාගේ වීඩියෝ එක බලන්න හම්බ උනේ . අපේ ඉස්සරහා ගෙදර මළ ගෙයක්. අද තමයි මට නිදහසක් ආවේ. සුදු අම්මට නිරෝගී සුව පිරුණු වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ඔයා එයාට හොද දුවක්. මම් හරිම ආසාවෙන් අද වීඩියෝ එකත් බැලුවේ .මරීනා මැණික වගේම මලීශ පුතාටත් ගොඩක් ආදරෙයි කියන්න . හැමෝටම බුදුසරණයි 🙏 ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න .❤️❤️❤️❤️😍😍😍😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 2 ай бұрын
නිරෝගි ව සතුටින් ඉන්න සුදු ආච්චි අම්මා 💜️✨ ආච්චි අම්මාට නැද්දාව ගොඩක් වටිනවා එයා ගොඩක් සතුටින් 😃 happy birthday 💜️හැමොම පරිස්සමෙන් සතුටින් ඉන්න ✨✨✨😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pubudunadeesh
@Pubudunadeesh 2 ай бұрын
Anee... සුදු ආච්චි අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායූෂ ලැබෙන්න ඕන...❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champagunatilaka-lp3tq
@champagunatilaka-lp3tq 2 ай бұрын
හරිම ලස්සනයි කෑම මේසෙ. සතුටුයි හොද ලේලියක්වීම ගැන. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NandikaDarmaraja
@NandikaDarmaraja Ай бұрын
සුදු අම්මාට නිදුක් නිරෝගී දිවියක් පර්තනා කරමි සුදු අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ දුවක් ලබන්න ❤කොහොමද අනු ඔයා ඔදින්ද මරිනා දුව කොමද😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අපි හොඳින් ඉන්නවා 🌷🌷 ස්තූතියි ♥️🌷🌷🙏🙏
@NandikaDarmaraja
@NandikaDarmaraja Ай бұрын
❤️❤️❤️❤️
@thamaragunasekara7933
@thamaragunasekara7933 2 ай бұрын
බුදුසරණයි ..දීර්ඝායු වේවා සුදු අම්මාට♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 2 ай бұрын
නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා සුදු අම්මාට 🎂❤️🌹🎂මලීෂ පුතාගෙ උදව්වෙන් රස කෑම ගොඩක් හදාගන්න පුළුවන් උනා නේද නන්ගී ...ලස්සනයි වීඩියෝ එක....ඔක්කොම පරිස්සමෙන් සතුටින් ඉන්න .❤ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් එයා හිටපු නිසා මට ගොඩාක් උදව් කරා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashidinidu5803
@shashidinidu5803 Ай бұрын
සුදු අම්මට දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤ ගොඩාක් ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️🙏🙏
@sapnapathum
@sapnapathum 2 ай бұрын
ඒයාහ් හරිම වසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලැබුනු එකට..ඔයලා හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ..❤සුදු අම්මා හරිම ලස්සනයි . ❤️.තව මරිනා කෙනෙක් ගෙන්න ද යන්නේ 🤭🌝
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@hansimahel5136
@hansimahel5136 2 ай бұрын
අනේ මටත් මගේ සුදු ආච්චිව මතක් වුනා ...එයා අවුරුදු 94ක් අපි ගාව ඉදලා අපිව දාලා ගියා 😢..... ඔයත් ඒ වගේම ලස්සනයි ...සුභ උපන්දිනයක් වේවා ආච්චි ....දීර්ඝායුශ ලැබේවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එහෙමද දුකයිනෙ.. ලබන අවුරුද්දෙත් මම ආසාවෙන් ඉන්නෙ සමරන්න ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NilanthiWijesinghe-jt4cn
@NilanthiWijesinghe-jt4cn 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරොගි සුබ උපන් දිනයක් දීර්ඝායුශ පතමි සුදු අම්ම වාසනාවන්තයි ඔයා වගේ ලේලි කෙනෙක් ලබන්න ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි ජේසු පිහිටයි❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 2 ай бұрын
සුදු අම්මට තව නිදුක් නීරෝගීව දිවිය, තව තව උපන්දිනයන් සමරන්න ලැබේවා. තෙරුවන් සරණ ලැබේවා.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏😘🌷
@sadalitharuka2716
@sadalitharuka2716 2 ай бұрын
සුභම සුභ නිරෝගිමත් උපන්දිනයක් වේවා සුදු අම්මාට❤ අනෙ Queen ellisbath වගෙ ඔටුන්න දාලා . ඒ ෆ්‍රොක් එක අනූ නැද්දට ලස්සනට ගැලපෙනවා cuteeeeee❤ හැමෝම මතක් කරන්න බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SandamaliDhanushka
@SandamaliDhanushka 2 ай бұрын
හරිම පිංවන්ත අම්මා කෙනෙක් ❤❤❤ආදරෙයි හැමදාම ඔයාලට ❤❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@ManoriPrasangika90
@ManoriPrasangika90 2 ай бұрын
සුදු අම්මාට දීර්ගායු වේවා...!!! සුබ උපන්දිනයක්...❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🙏
@sapnasassarani9966
@sapnasassarani9966 2 ай бұрын
නිදුක් නිරෝගී සුබ ම සුබ උපන්දිනයක් වේවා සුදු අම්මට.....❤❤❤. සුදු අම්මා නම් අද රැජිනක් වගේ හරිම ලස්සනයි ....ආන්ටි වගේ ලේලි කෙනෙක් හම්බෙන්න එයා ගොඩක් පින් කරලා තියනවා....ආන්ටි හැමදේ ම ලස්සනට පිලිවලකට හදලා තියනවා.... ඇත්තටම ආන්ටිත් වාසනාවන්තයි ආන්ටිගේ පවුලේ හැමෝමත් වාසනාවන්තයි ❤❤❤❤.ඔයාලව දැක්කහම මට නම් ගොඩක් සතුටුයි . ...වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 ай бұрын
නිදුක් නිරෝගී දීර්ගායූ ලැබේවා සුහ උපන්දිනක් වේවා සුදු අම්මට අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 2 ай бұрын
නිදුක් නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනයක් වේවා සුදු අම්මට..
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 2 ай бұрын
සුබම සුබ උපන්දිනයක් හා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා සුදු අම්මාට.❤මෙවන් දුවක් ලබන්න එයා හුගාක් පින්කරලා තියෙන්න ඇති. ඉතින් ඔයාල මල් බලන්න ගියතැන හරිම ආස හිතුනා අපටත් යන්න තිබුනනම්,රෝස මල් ළග මරීනා රෝස මලක් වගේ පෙනුනෙ.ඔයා හරිම ලස්සනට ක්ෂණික පාටි එක arrange කළා.සුදු අම්මට වගේම එයාගේ පුතාටත් හරිම happy. අනේ මලීෂ පුතා ඔයාට හැම දේටම උදව් කරමින් ළග ඉන්න එක කොයි තරම් හොඳද,❤ ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sriyaniyaggahavita5561
@sriyaniyaggahavita5561 2 ай бұрын
සුදු අමිමාට දිර්ඝායුෂ ලැබෙිවා...සුදු අක්කි ඹවා හරිම හොද කෙනෙත් බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️😘😘🙏🙏
@herbertlokuge1280
@herbertlokuge1280 2 ай бұрын
ඔයාගේ වැඩ නම් මාරම මාරඊ. හොදයි. ආදරෙයි ගොඩක් බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@yamunamanel5431
@yamunamanel5431 2 ай бұрын
සුදු අම්මට සුභ උපන් දිනයක් වේවා!! දීර්ඝායුෂ ලැබේවා!!!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🌷🌷😘
@ayonitharanga9811
@ayonitharanga9811 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා. ඔයා හුඟාක් හොද ලේලි කෙනෙක් නංගි.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 ай бұрын
ලස්සනයි❤️ ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
අනේ සුදු අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤❤❤ එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ ලේලියක් ලබන්න ලස්සනයි ඔයාගේ කෑම මේසෙ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰🎂
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@chathu_55
@chathu_55 Ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ඇන්ටියෝ ❤️😘🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@roshansabeeha1151
@roshansabeeha1151 2 ай бұрын
Happy birthday ආච්චි ♥️♥️ මං පුංචි girl කෙනෙක් අනු නැන්දාගේ vlog බලන ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@roshansabeeha1151
@roshansabeeha1151 2 ай бұрын
♥️♥️
@dinushikaMedhani-rw5fy
@dinushikaMedhani-rw5fy 2 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...❤️❤️❤️❤️ එයා හරි ලස්සන ආච්චිඅම්ම කෙනෙක් 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Buddhi_Niro
@Buddhi_Niro 2 ай бұрын
අනේ සුදු ආච්චීට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ නැන්දාගේ කෑම මේසේ දකිද්දි නම් මටත් කන්න හිතුනා😅😅😅 ඒ තරම් ලස්සනයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Pethusha
@Pethusha 2 ай бұрын
නිදුක් නීරෝගී ... දීර්ගායුශ පිරි ... සුබම සුබ... උපන්දිනයක් වේවා.... සුදු අම්මේ....💐💐💐💐😘😘😘❤️❤️.... ඒවගෙම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .. අනූ.... හැමදාමත් ආදරෙන් ... සතුටින් ....ඉන්න... ඔයාලා හැමෝටම .... බුදුසරනයි ❤️❤️❤️😘🌹......
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 2 ай бұрын
සුබ උපන් දිනයක් වේවා සුදු අම්මා ...නිරෝගීව දිගුකල් ඉන්න .ඔයාල ඔක්කොටම ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සුදු අම්මාගෙ ලස්සන 🌺 හරියට උදෙට පිපෙන සමන් පිච්ච මලක් වගෙ වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙිවා සුදු අමිමාට 🎂 දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 2 ай бұрын
නිදුක් නිරෝගී සුබ ම සුබ සුබ උපන් දිනයක් වේවා සුදු අම්මේ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LifewithNimu
@LifewithNimu 2 ай бұрын
Happy birthday day ... මටත් මගේ කිරි අම්මාව මතක් වුනා. එයා හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි. නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 🌷🌷♥️♥️
@krishanimadhavi
@krishanimadhavi 2 ай бұрын
සුදු අම්මට නිදුක් නිරෝගී සුවය.ඔයා සුදු අම්මට හොද දුවෙක්.හරිම ලස්සන මල් තිබුනා.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.පරෙස්සම්න් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NimashiChathurika-o9i
@NimashiChathurika-o9i 2 ай бұрын
නිදුක් නිරෝගී මත් සුබම සුබ උපන්දිනයක් වේවා!!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kaviweerasingheonline
@kaviweerasingheonline 2 ай бұрын
අක්කේ මම ඔයාගේ විඩියො හැමදාම බලනවා එත් ගොඩක් වෙලාවට මම බලන්නේ වැඩ කරන ගමන් එත් අද මට ගොඩක් නරක දවසක් මොකද කිඋවොත් මම මගේ පවුලේ කෙනෙක් අතින්ම රේප් වෙන්න ගියා දවස් දෙකකට කලින් ඇත්තටම මම ඉන්නේ පුදුම පිඩනයකින් අද දවසේ විඩියෝ 100 ක් විතර බලන්න ට්‍රයි කලා අද මම එත් අවසන වෙනක්ම් ඔයගේ විඩියො එක විතරයි මම බෙලුවේ මට ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනුනා ඔයාගේ වොයිස් එකත් එක්ක ඔයගේ පවුලේ අය දිහා බලන් ඉද්දි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ නංගි ඇත්තටම දුකක් දැණුනා මට 🥲 මෙ වගේ තිරිසන්නු ඉතින් තැන් වල පරිස්සමෙන් ඉන්න කෙල්ලේ 🥲 ආදරෙයි ♥️♥️
@kaviweerasingheonline
@kaviweerasingheonline 2 ай бұрын
​@@anushajeewani2016තෑන්ක්ස් අක්කෙ අයේම හිත හදාගත්තා මගේ බිස්නස් එක කරගෙන යන්න මම හිතනවා මාසයක් වගේ යද්දී හෙමදේම හරියාවි කියලා
@watvijayanthi5522
@watvijayanthi5522 2 ай бұрын
අනෙ තුනුරුවන් සරනයි සුබ උපන්දිනයක් කියන්න සුදුඅම්මට❤❤🎉🎉 අක්ක ලස්සනයි දැන් ලා පාට අදිනවා හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hirushi2357
@hirushi2357 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.දීර්ඝායුශ ලැබේවා❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 2 ай бұрын
සුභ උපන්දිනයක් වේවා සුදු අම්මා ❤❤❤ අර තක්කාලි පැලේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න..... ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
දැම්මා 🌷🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 2 ай бұрын
සුදු අම්මට නිදුක් නිරෝගී ලස්සන ජීවිතයක් සහ දීර්ඝායුෂ ලැබෙන්න ඕනි තව තවත් ❤🎉😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 ай бұрын
හරිම ලස්සන හොද වැඩක්. වැඩිහිටියෙක් සතුටුකරන එක හරිවටිනවා. ඔයාට බිත්තර බෝට්ටු හදනකොට මාව මතක් උනාද😂 දැන් මලීෂ ලස්සන වෙලා මරිනත් ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
දවසක් Comment එකෙ ඔයා කිව්වා නෙ ♥️♥️😀😀ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
මුලින්ම දැක්ක පරිසරය නිසා හිත නිවුනා. රතුපාට, රෝසපාට, මල් පුදුම සහනයක් දැනෙනවා. ඒ නිස්කලංක පරිසරය . 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තක්කාලි ගස කලින් දැක්කට අද ආයෙ දකිද්දි හරිම ආසයි.පුදුම ලෝකයක් වගේ. 🪴🍅🪴🍅🪴🍅🪴🍅🪴🍅🪴🍅🍅🍅🪴🍅🪴🍅🪴🍅🪴🍅🪴🍅🪴🍅 මරීනට ලොතරැයිය ඇදුනම හරි සතුටුයි මට. 👍👍👍👍 සුදු ආච්ච් අම්මා ලස්සන රැජිණක්.මරීනා ඔටුන්න පැළදුවාම මට දැනුනෙ කරුණාවන්තම රැජිණක් 👸👸👸👸👸👸 අනේ සුන්දර හිනාවක් සුදු ආචිචි හරිම සතුටින්. අද තමයි මරීනගේ තාත්තගේ කටහඬ ඇහුනෙ. සුදු ආච්චි අම්මා වෙනුවෙන් කෑම වලින් හදපු නිර්මාණ නිසා අලංකාරවත් කෑම මේසයක් . 🎂🍰🧁🥧🍫🍬🍡🎂🍰🧁🥧🍬🍧🍧🎂🍪🍮🍭🍩🍬🍫🍨🥡🍦🥮🍮 සුදු ආච්චි අම්මා සතුටු කලාට ලොකු පිනක් ලැබෙනවා. ඒ තුළින් ඔයාලගේ ජීවිත සාර්ථක වෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම.සදු ආච්චිට ගොඩක් ආදරෙයි ❤🧡💛💚💙💜💖💗💓💞💕❤🧡💛💚💙💜💗💓💞💕❤🧡💛💚💙💜💖💗💓💞💕❤🧡💛💚💙❤💗 කියන්න පුළුවන්ද.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️ ස්තූතියි හැමදාම මේ වගේ ආදරණීය වදන් අපි වෙනුවෙන් අකුරු කරනවට ♥️♥️ ආදරෙයි ♥️
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
❤🧡💛💚💙💜🤎
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 2 ай бұрын
සුදු අම්මට නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා.....❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 2 ай бұрын
සුදු අම්මට සුභ ම සුභ උපන් දිනයක් වේවා ❤🎉🎉🎉. අක්කා ගෙදර අයගේ සතුට වෙනුවෙන් කරන දේවල් දැක්කම සතුටු හිතෙනව ❤👍. මලීෂ ලස්සනට Table එක arange කරලා තියෙනවා ✌️👍. අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MinadiYumethma
@MinadiYumethma 2 ай бұрын
Happy Birthday සුදු අම්මට🎉🎉🎉දීර්ඝායුෂ ලැබේවා!!!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
නංගිගේ ආදරණීය සුදු අම්මාට සතුටින් සහ වාසනාව, නිරෝගී බව පිරුණු උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නංගී ඔයා මේ අම්මා වෙනුවෙන් කරන හැම දේකටම ඔයා ට ගොඩක් පින්. ඔයාගෙ husband ටත් ගොඩක් පින් ලැබෙනවා. මොකද ඔයා වගේ හොඳම හොඳ දුවක් සුදු අම්මා ට දුන්නට. අපිටත් හුඟක් ආඩම්බරයක් තියෙනවා sri lankan girl කෙනෙක් මේ වගේ role model එකක් විදිහට දකින්න පුළුවන් උන එක ගැන.. ඉතින්. ගොඩක් සතුටුයි නංගී ඔයා ගැන. ඔයාලා හැමෝටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 2 ай бұрын
හරිම සතුටුයි ඔයා ගැන නංගී.ආදරෙයි ඔයාලට.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 ай бұрын
සුදු අම්මාට සුබ උපන්දිනයක් වේවා🥰 ,හොදටම පේනවා නංගී ඔයා මනීශට හරිම ආදරෙන් සලකන විදිහ ,පුතේ ඔයාගෙ වාසනාවක් මේ වගේ පුන්ච් කෙනෙක් ලබන්න 🥰❤️ සතුටින් ඉදිරියට යන්න සුබ පතනවා නංගී ❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 2 ай бұрын
❤සුදු අම්මා හරිම වාසනා වන්තයි❤අක්කා වගෙ ගුනයහපත් දුවෙක් ලැබුන එක❤මරිනා මැනිකත් අක්කා වගෙ හරිම අාදරනියයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@vishu-bc1kw
@vishu-bc1kw 2 ай бұрын
ජපන් එන්න ගොඩක් ආසයි 😢, සුදු අම්මා හරිම ශෝක්❤🎉 . අක්කගෙ වීඩියො වලට මාරම විදිහට ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimalimadushika9777
@nimalimadushika9777 2 ай бұрын
සුදුඅම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා ...❤❤❤එයා හරීම ලස්සනයි .අක්කිගෙ හස්බන්ඩ් ඉන්නෙ අම්මා වගේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා සුදු අම්මා❤🎉 ඔයාගෙ කෑම මේසෙ මාරම ලස්සනයි.fairlytale එකක් වගේ.මරීනා ගොඩක් ආදරෙයි නේද සුදු අම්මට. ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි එයා ගොඩාක් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰
20:58
Anusha jeewani
Рет қаралды 120 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН