ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 84,605

Anusha jeewani

Anusha jeewani

5 күн бұрын

Anusha jeewani

Пікірлер: 730
@Momchanu
@Momchanu 3 күн бұрын
Anusha akka podi ආරාධනාවක් තියනවා මමත් youtube channel akak පටන් gatha ,thama මූලික ටික විතරයි ,mage පුතා wage විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් සමාජයට පණිවිඩයක් දෙන්න ඔනි කියලා hitha ,ඔයාට ආදරෙන් ආරාධනා karanawa Momchanu youtube channel එක්ක එකතු වෙන්න කියලා ,මම හිතනවා ඒක මට ආශිර්වාදයක් වෙයි මගෙ ගමනට ,ආදරෙයි ඔයාට budusaranaei ❤
@udariperera7093
@udariperera7093 3 күн бұрын
සුබ පැතුම් ඔයාට
@Momchanu
@Momchanu 3 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරෙට 🥰🤗
@NadeekaAththanayake-dk1se
@NadeekaAththanayake-dk1se 3 күн бұрын
Mamath subscribe kara gihin ..oya kochchara hoda ammekda ❤
@Momchanu
@Momchanu 3 күн бұрын
@@NadeekaAththanayake-dk1se ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරෙට 🥰🤗
@laylakaram5007
@laylakaram5007 3 күн бұрын
ඒ ඉරිදා දවස ආදරනීය දවසක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤❤
@happyhome8911
@happyhome8911 3 күн бұрын
මං හැමදාමත් ආසාවෙන් බලන වීඩියෝ තියෙන්නේ මේ චැනල් එකේ. මේ වීඩියෝ වල තියෙන පිලිවෙල පිරිසිදුකම මනුශ්‍යත්වය නිහතමානි කම සාමකාමිබව බෙදාහදාගැනීම, ජීවිතේ කොච්චර සුන්දරද කියල කියලා දෙනවා. හරිම මෝටිවේට් මේ වීඩියෝස්.. ඒ වගේම ආදරණීය පවුලක්...❤ මේවගේ හැමදාම ආදරෙන් ඉන්න. 🏆 ජයෙන් ජය පතනවා❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dinushaliyanage8111
@dinushaliyanage8111 3 күн бұрын
ඔයාගේ වීඩියෝ ඇයි අක්කා මෙච්චර ලස්සන.ආදරෙයි අනේ ඔයාට .😘😘😘💐💐
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️
@sewperera788
@sewperera788 2 күн бұрын
Eka nan atta , harima lassanai appa balan inna 🥺❤️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 3 күн бұрын
BBQ party එක ගේ ඇතුලේ තිබුනත් ඉතින් ලස්සනටම තිබුනා..ආසා හිතුන අක්කේ ❤අක්කගෙ අයියා කොයිතරම් නිහතමානී කෙනෙක් ද කෑම කන්න මලීෂ මල්ලිට plate එක ලං කරපු හැටි.අක්කා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ ආදරනිය යහපත් මහත්තයෙක් ලබන්න.අක්කගෙ පවුලේ සතුට හැමදාම රැදේවා කියල හදවතින් ම පතනවා ..cake එක හරියට cheese cake එකක් වගේ.රසටම ඇති.මරීනා මැණික අලවපු තාරාවා❤❤එහෙනම් ආයෙමත් ඉක්මනින් ඇවිත් යන්න එන්න.පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් මෙ ආදරේට ♥️♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 3 күн бұрын
@@anushajeewani2016 😘❤❤❤❤❤
@lochiakarsha1101
@lochiakarsha1101 3 күн бұрын
ඇබ්බැහියක් වගේ දැන්නම් මේ දාන දාන වීඩියෝ බලන එක..😊ආසයි බලන්න මේ වීඩියෝ... ගොඩක් ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 3 күн бұрын
කේක් එක හරිම රස පාටයි නැන්දේ.. මරීනා නංගිව මලීෂ අයියව සුදු අත්තම්මව සුදු මාමව ආදරෙන් මතක් කලා කියන්න නැන්දේ. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. ඔයාලට හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන💐 තෙරුවන් සරණයි අනූ නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
හරි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@user-dq4nz5yr9u
@user-dq4nz5yr9u 2 күн бұрын
🎉🎉🎉🎉හැමදාමත් දාන ඒව ඇත්තෙන්ම ලස්සනයි.....🎉🎉🎉🎉🎉
@HarshikaPerera-xl2gv
@HarshikaPerera-xl2gv Күн бұрын
මම හැමදාම සතුටින් balana video eka නංගී .jesu pihitai
@user-vt9ks5wg9o
@user-vt9ks5wg9o 3 күн бұрын
මම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා. ඔයාගේ පිලිවෙලට මම හරිම කැමතියි.ආදරේයි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yeshandiluusha
@yeshandiluusha Күн бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කා. ❤ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න J.P ❤️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj Күн бұрын
අනේ අදත් හරිම ලස්සනයි නැන්දේ . හරිම ආසාවෙන් බැලුවේ පොඩ්ඩක් busy වුන හින්ද බලන්න පරක්කු වුනා school වැඩ කරන්නත් එපැයි . ආදරෙයි නැන්දේ මරිනා නංගීව මතක් කරා කියන්න ❤️❤️❤️❤️❤️❤️
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 3 күн бұрын
හරිම පිලිවෙලයි. හරිම සතුටුයි එවගේම මේ vlog එක බකන හැමෝටම ඉගෙන ගන්න ගොඩ දේවල් තියෙනවා. ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@CuteCraft26
@CuteCraft26 2 күн бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දි❤ BBQ පාටි එක ලස්සනට තිබුණා නැන්දිගේ වැඩ හරිම පිරිසිදුයි පිළිවෙල හැමදාම වුණත් බලන් ඉන්න ආස හිතනවා❤ බුදු සරණයි!
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharangakumari1252
@tharangakumari1252 Күн бұрын
Oyage video harima lassanai..❤
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 3 күн бұрын
ජපානෙ හැමදේම හරිම පිළිවෙලයි.ලස්සනයි.colorful.බලන් ඉන්න ආසයි.ඒ වගේම ඔයත් හරිම පිලිවෙලයි. ආදරෙයි❤❤❤❤🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 23 сағат бұрын
පවුලේ හැමෝම ඉන්න තැන තමයි නේද අක්කා සතුට තියෙන්නේ❤️.විඩියෝ එක බලන්න පරක්කු වුණා🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 3 күн бұрын
Adath harima lassana video ekak. Harima sathutin baluwe. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinushikaMedhani-rw5fy
@dinushikaMedhani-rw5fy 2 күн бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කා❤️❤️ හරියට භාවනාවක් වගේ❤ ඔයාගෙ පිළිවෙලට මම හරිම ආසයි .. මරී හරිම ලස්සන දුවෙක් 😍 බුදුසරණයි ඔයාලට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruchiraperera6186
@ruchiraperera6186 3 күн бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අනූ . හැමදාම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් . හැමදාම ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ....බුදුසරණයි 🙏🙏❤️❤️❤️😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@achaladesilva6132
@achaladesilva6132 3 күн бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pethushan
@pethushan 2 күн бұрын
මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි අනූ...❤❤❤😊😘.. හැමදාමත් වගෙ .. ආදරෙයි බුදුසරනයි ... ඔයාලා හැමෝටම ...😘❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 3 күн бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤️😘 කේක් එකනම් රස පාටයි😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍🌹💕🌸
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sachinigunathilaka3407
@sachinigunathilaka3407 3 күн бұрын
අදත් ආසාවෙන් බලන් හිටියා අක්කි video eka ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chanumidulanga8989
@chanumidulanga8989 3 күн бұрын
Adath harima ලස්සනයි නැන්දේ Video eka ❤❤ අසාවෙන් බැලුවා 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 күн бұрын
මම දැකපු ලස්සන ආදරනීය family එකක්.... ආදරෙයි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ නැන්දේ 🥀🌼🍃❤️
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 2 күн бұрын
අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ලස්සනයි ආස හිතෙනවා දැක්කම..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💜️💜️💜️🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️🌷🌷 ආදරෙයි ♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 17 сағат бұрын
හරිම ලස්සන විඩීයෝ එකක් අක්කේ ❤❤ පවුලේ කට්ටියම එකතු වුණාම පුංචි පුංචි දේවල් වලින් වුනත් ලොකු සතුටක් එකතු වෙනවා ඇත්තටම ❤❤ පාන් එක නම් නියමයි අක්කේ ඒ වගේම කේක් එකත් හොඳ soft එකට තියෙනවා ... ඒ විදියට හදලා බලන්න ඕනේ ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Сағат бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@dimuthutharaka7252
@dimuthutharaka7252 3 күн бұрын
බදාදා,සෙනසුරාදා දවස් දෙක අනිවාර්‍යයෙන්ම අපිට ලස්සන වීඩීයෝ එකක් අරන් ඔයා එනකන් බලන් ඉන්නේ මමත්..හරිම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා ඒ විනාඩි 20 ඔයා කරන දේවල් බලන් ඉද්දි.ඇත්තටම ඔයා හොද අම්මා කෙනෙක්, හොද බිරිදක් ඒ වගේම හොද චෙෆ් කෙනෙක්..ආදරෙයි ඔයාලා හැමෝටම..සතුටින් ඉන්න❤😘
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@anuekanayaka6898
@anuekanayaka6898 2 күн бұрын
අදත් හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි අක්කියෝ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️♥️🌷 ආදරෙයි ♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 күн бұрын
කේක් එක දැක්කම ඉතින් වෙනදා වගේම 😋.වීඩියෝ එක ලස්සනයි නන්ගියේ .ඔයා වීඩියෝ එකක් දානකන් බලාගනම හිටියේ ..ඒක බලපුවම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ නන්ගියේ.මරීනා මැනික ආදරෙන් මතක් කලා කියන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි ඔක්කොටම ..❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷❤🤗🤗🤗🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@anushapriyangani7704
@anushapriyangani7704 3 күн бұрын
Lassana adaraneeya videos hamadama wage balanawa.❤adath baluwa lassanai.❤❤paressamen sathutin inna. Adarei.❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️♥️
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 3 күн бұрын
හැමදාමත් වගේ ගොඩාක් ලස්සනයි..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 3 күн бұрын
ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි මම.නැන්දා ලස්සනට වීඩීයෝ එක හදනවා.හරිම ආකර්ෂණීය යි...හැමෝටම බුදු සරණයි..❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@prabathrangana9040
@prabathrangana9040 3 күн бұрын
ඔයාගේ vlogs මම ආසාවෙන් බලනව. ඔයා හරිම පිලිවෙලයි. මම 7 වසරෙ අම්මත් එක්ක තමයි ඔයාගෙ vlogs බලන්නෙ😊❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 3 күн бұрын
ආන්ටිගේ වැඩ නම් හරිම පිලිවෙලයි ..ආන්ටි හදන කෑමත් බලන්න මන් ගොඩක් ආසයි❤. අද ආන්ටි ඇදන් හිටපු ගවුම ලස්සනයි ❤.ඒකට ආන්ටිව ගොඩක් ලස්සනට පෙවුනා....❤. ආන්ටිගේ මහත්තයත් ගොඩක් හොද කෙනෙක්❤.ඔයාලගේ පවුල එකට ඉද්දි හරිම ලස්සනයි,ආදනීයයි..❤මන් නම් අද වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවේ .හරි ම ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thamaradharshani6724
@thamaradharshani6724 3 күн бұрын
වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ .ජේසු පිහිටයි ඔයාලාට
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 2 күн бұрын
Harima adaraniya paulak. Dakkama loba hithenawa. Es wahak nam wadinna epa. Budu saranai. Hamadama sathutin parissaen inna ona. ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 🌷🌷♥️♥️🙏🙏
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 2 күн бұрын
Harima lassanai akkiyo balanna balanna asai vidiyo ankan iwasillak na sathutin parissamin inna budusaranai ❤❤❤❤🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️🌷🌷♥️🙏🙏
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 3 күн бұрын
Ane ow Anu api harima asai oyage video balanna.....hamadama sathutin enna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 2 күн бұрын
ලස්සන වීඩියෝ එකක් අනූ අක්කා ...ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 3 күн бұрын
අනේ නැන්දගේ පරණ videos බල බල හිටියේ ❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@amaavlogs20
@amaavlogs20 Күн бұрын
❤❤❤ harima asawen akkage video eka baluwa
@veronicaperera8253
@veronicaperera8253 3 күн бұрын
Hi anusha its a beautiful video the food looks yammi am waiting for a nother video ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
Thank you so much ♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 күн бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshanilaksani6125
@lakshanilaksani6125 3 күн бұрын
ලස්සන ජීවිත අක්කී...ඔයාල ගොඩක් වාසනාවන්තයී.....සතුටින් ඉන්න හැමදාම...❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@inokasanjeewani4753
@inokasanjeewani4753 3 күн бұрын
Ada video ekath godak lassanai akke.. Godak asawen balan inne video Dana dawasa enakan.. ❤️ ❤️ ❤️
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-lp4kj6nv3p
@user-lp4kj6nv3p 3 күн бұрын
ලස්සනයි ane....oyath thawth lassanawela...❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 2 күн бұрын
මරීනා මැණික❤❤කේක් එක රස පාටයි😋😋ජේසු පිහිටයි ඔයාලාට🙏
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-hm2ii9gs6z
@user-hm2ii9gs6z 3 күн бұрын
Oyalage vidio එකක් ටික දවසකින් බැලුවේ, සතුටුයි සුබපැතුම් ,Marina suduamma ඇතුළු හැමෝටම budusaranai ,
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 3 күн бұрын
ලස්සනයි අනේ අදත් වීඩියෝ එක ❤❤❤ භාවනාවක් වගේ බලන් හිටියේ අහන් හිටියෙ බාබකිව් පාටි කේක් එකත් රස ඇති ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍🥰🥰🥰❤️❤️❤️❤️🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලටත් ♥️♥️
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 3 күн бұрын
අදත් හරිම ආසාවෙන් නොයාගෙ වීඩියෝ එක බැලුවා අක්කා. ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි❤❤.
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@nimmiweerasinghe9285
@nimmiweerasinghe9285 Күн бұрын
ඇත්තමයි නැන්දගෙ video බලපුවාම මාර විදිහට හිතට නිදහසක් දැනෙන්නෙ.. 🥹😍😘🌸🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@supunrukshan5712
@supunrukshan5712 3 күн бұрын
වීඩියෝ එකත් දානකන් බලන් හිටියේ ආදරෙයි හැමදාම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@pawaniimalsha5986
@pawaniimalsha5986 16 сағат бұрын
Mn ada palaweni wathawata akkige videos balanna patan gatta 😊mn ada videos 4 k vithara beluwa eka digtm harima lassanai harima asa hithuna Mn inne Tokyo Parissamin inna godak adarei ❤❤❤ マリーナ可愛い…❤😊
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 3 күн бұрын
Anu nangi , mama asaneepen hitiyath oyage vedio eka baluwa adaren... harima watinawa oyage adahas, ha lengathukama🎉🎉 adarei❤❤ oya ge pavulatama❤🔥🙏
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
අනෙ. ඉක්මනින්ම සනිප වෙන්න ඕනේ.. ස්තූතියි හොඳේ ♥️♥️
@rohanvijitha5147
@rohanvijitha5147 3 күн бұрын
අක්කේ ඔයාගේ පවුලටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ජයවේවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 2 күн бұрын
Ane ada video ekath godaaak ලස්සනයි ❤🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-qd4fr5sl1c
@user-qd4fr5sl1c 3 күн бұрын
වීඩිඔ එකක් එනකන් බලන්හිටියෙ අදත් ලස්සනයි😊
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Күн бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න …….❤
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 3 күн бұрын
ආදරෙයි හැමදාම වගේම ඔයාලට අනූ නංගී ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 3 күн бұрын
හරිම ආදණීය පවුලක් .❤️❤️..අදනම් ආසම හිතුන පාන් හදනව දැකල..කේක් එකත් රසපාටයි...ආදණීය පවුලක් කියන්නෙ සතියට එක දවසක් හරි ඔහම ඔක්කොම එකට ඉදල සහයෝගයෙන් ඉන්න එක වගේම තියෙන ප්‍ර්ශ්න සාකච්ඡා කරනව නම් අම්ම තාත්තා ලමයි එක්ක යාලුවො වගෙ ඉන්නවා නම් ගොඩක් සුන්දර වෙයි කියලා හිතෙනවා ....❤️❤️අනිවාරයෙන් ආසාවෙන් බලනව නන්ගී ..පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි.❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 3 күн бұрын
@@anushajeewani2016 ❤️
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 3 күн бұрын
@@anushajeewani2016 ❤️
@user-mg7ui7vr3m
@user-mg7ui7vr3m 3 күн бұрын
කේක්එක.දැක්කම.හරිම.අසහිතෙනව.ලස්සන.පාටට.තියෙනවා.හරිම.වාසනාවන්ත.පවුලක්.මම.ඉතින්.මෙවා.බලලා.සතුටු.වෙනව.අනෙ.ඔයාලට.ඊර්ෂා.කරන්නෙනැ.ඔයාලට.තවතවත්.හරියන්න.ඔන.ඒතකොට.අපට.මෙවාබලලා.සතුටු.වෙන්න.පුලුවන්.හැමදාම.මම.ඔයාගෙ.වීඩ්යෝඵක.දෙපාරක්.බලනව..❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rishirishi..5316
@rishirishi..5316 3 күн бұрын
කටට කෙල උනනවා.පාටිඑක දැක්කම.හැමදාම සතුටින් ඉන්න ..සුදු අම්ම හිටියනම් එතන සම්පුර්නයි..කේතලයටනම් හිතගියා.ඒක ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChathurikaMudannayake-uj3xl
@ChathurikaMudannayake-uj3xl 3 күн бұрын
Akki cake eka hadanakota piti ekata backing powder mix karanne nathuwada ganne?
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
බේකින් සෝඩා දැම්මෙ නෑ ♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 3 күн бұрын
Vlog eka nam harima lassanai akke.adarei....😀😀💞💞💞💞💞
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@beneetajayamali7188
@beneetajayamali7188 3 күн бұрын
අද vedio එකත් වෙනද වගේම ලස්සනයි අක්කේ.මමයි මගේ බබාල දෙන්නයි ඔයාගෙ vedio බලන්න ගොඩක් ආසයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@thathsarapanchali9485
@thathsarapanchali9485 3 күн бұрын
Nanda video ekak danakam maga balagena unne 😊 etharamata asay nandage video balanna parissamin hodin inna adarey nande budu saranayi ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DanushkaRathnayaka-pj5jr
@DanushkaRathnayaka-pj5jr 3 күн бұрын
❤❤❤❤ හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක 😊
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madu14659
@madu14659 3 күн бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කී ඔයත්,,,❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 19 сағат бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බැලුවේ අදත් මරීනා හරිම ලස්සනයි නැන්දේ එයාගේ කොන්ඩෙට මන් හරි ආසයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Сағат бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq Күн бұрын
හැමදාාාමත් වගෙ අාාාදරෙයි ❤❤❤❤බාබකියු පාටියනම් මරැ අාාාස හිතුනා 😊😊😊😊බුදු සරනයි කට්ටියටම ❤❤❤
@sherinefernando2041
@sherinefernando2041 3 күн бұрын
❤ harima lassana family 👪 akak Mey god bless 🙌 you... hmmmm
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@niroshijayasundara
@niroshijayasundara 3 күн бұрын
හැමදාම වගේ ලස්සන විඩියෝ එකක් දැම්මට ගොඩාක් ස්තූතියි නැන්දේ ❤❤❤❤❤ ආදරෙයි ගොඩක් ❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@agssljournal5551
@agssljournal5551 3 күн бұрын
Budusaranai!!! aneeee harima lassanai ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 3 күн бұрын
Harima dakshai oya nm.hadawathinma suba pathanawa oyata❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maxwell3734
@maxwell3734 3 күн бұрын
Lassanai akke oyage video balanna marama kamati hamadama mama balanawa oya video dalada kiyala marinata adarei kiyala❤❤❤❤❤
@ThushanUdayanga-ct8hz
@ThushanUdayanga-ct8hz 3 күн бұрын
Lassanai akke oyage video balanna .kamati hamadama mama balanawa
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@yvonnejayathilake85
@yvonnejayathilake85 3 күн бұрын
හරී ආසාවෙන් බැලුවා නංගී ඔයා ගේ වීඩියෝ එක ස්තූතියි
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TharanganiSomaratne-eb3zk
@TharanganiSomaratne-eb3zk 3 күн бұрын
Mama oyage video balnne aurudu 1 1/2 edala...oua hadana kama balnna mama harima asai...oyata mama hadawathinma suba pathanawa...sathutin parissamin enna ...❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayaniarachchige4130
@gayaniarachchige4130 3 күн бұрын
ඔයාගේ වීඩියෝ නම් මාරම ලස්සනයි නංගී .අහම්බෙන් දැකලා තමා බැලුවේ .මගේ දුවත් ආශාවෙන් බලනවා මරීනා දුවත් ඒකට එක හේතුවක් අපි හරිම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 3 күн бұрын
Niyamai akka vediyo eka .akka biriyani ekata grave ekk hadena hati kiyala dannako.aderai ❤️❤️❤️❤️❤ hamotama .bs
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ හරි ♥️
@ne7055
@ne7055 3 күн бұрын
නැන්දගේවීඩියෝ එක අදත් ලස්සනයි ජේසු පිහිටියි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 3 күн бұрын
BBQ party eka.nm maru kelath giluna😂 ada video ekat godaaak enjoy kara ❤❤❤❤❤ adareu
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-eg2or7ep5w
@user-eg2or7ep5w 2 күн бұрын
ලස්සනයි අක්කියෝ..😍ආදරෙයී...❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි ♥️🌷 ආදරෙයි ♥️♥️
@user-ci9go4te1u
@user-ci9go4te1u 3 күн бұрын
අනේ අක්කේ ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ...🎉🎉🎉😊
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanjanimadushani6276
@kanjanimadushani6276 3 күн бұрын
Dan tikakt kalinuth akkage video akak bala bala hitiye ❤❤ adarei akke
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ruwanthisilva6196
@ruwanthisilva6196 3 күн бұрын
Akke oya use karana face wash ekai, clenser ekai, day cream ekaiii night lotion ekai koyanako
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
මට පුළුවන් නම් මැසෙජ් එකක් දාන්න මම පොටො ටික දාන්නම් ♥️♥️♥️ මම කලින් විඩියෝ එකෙ මගෙ night time routine එක දැම්මා ඒකේ හැමදෙයක්ම පෙන්නුවා ♥️
@AnuFanando
@AnuFanando 3 күн бұрын
Oyage pan resipy eka dannako hari asawen baluwa godak lassanai, rasai❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
හරි ♥️♥️♥️ ස්තූතියි ♥️♥️😘
@shaniidesilva453
@shaniidesilva453 3 күн бұрын
ලස්සනයි නංගී හැමදාමත් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් 🤗🤗❤️❤️👍👍ආදරෙයි❤️❤️ජේසු පිහිටයි හැමෝටම🙏✝️❤️✝️🙏
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 2 күн бұрын
Oya ada gedarata adan hitiya vage (frocks )oyata godak lassanai. Cake ekath rasa patai.man save kara gatta hadanna.jesu phitai.budusaranai hamotama.😊🥰👍💞🙏🏻💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulankavishka
@dulankavishka 3 күн бұрын
Adarei oyalata💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ආදරෙයි ♥️♥️
@saradakumari1059
@saradakumari1059 3 күн бұрын
අද ත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathusajeesajee4378
@chathusajeesajee4378 2 күн бұрын
Cake එකටනම් ආස හිතුනා...😋😋😋😋😋
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
🌷🌷🌷🌷
@anupamasanjana9501
@anupamasanjana9501 3 күн бұрын
Puduma lassana video akak..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShamalikothalawalaKothal-le6qy
@ShamalikothalawalaKothal-le6qy 3 күн бұрын
Oyage weda harima neet . Adarei oyalata💞 🐇 .
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@dhammijayewardene6184
@dhammijayewardene6184 2 күн бұрын
adath lassanai akki oyaga video akka bread 🍞 machine akka pane baked karana akka ingredients akka keyala danna akki good luck and gord bless to your family 👪 😀 ❤ 😊 👍 akki
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TennakoonSulekshmi-r1m
@TennakoonSulekshmi-r1m 3 күн бұрын
U are so active talented lady... Great❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
♥️♥️♥️🙏🙏
@maduliyanage
@maduliyanage 3 күн бұрын
අදත් ලස්සනයි අක්කේ..ආයෙත් මතක් කරනවා මම ගොඩක් දේවල් ඔයගෙන් ඉගෙන ගත්තා...ඇත්තටම මාත් පාන් හදන්න හිත් හිත ඉන්නකොටම ඔයාගේ වීඩීයෝ එක දැක්කා ❤❤❤❤❤සම්බෝල😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@menakalakmali9820
@menakalakmali9820 3 күн бұрын
ලස්සනයි අක්කා විඩියෝ එක කේක් එකට නමි ආස හිතුනා❤❤ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤😍😍
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 3 күн бұрын
හරිම ආසාවෙන් video බලනවා හැමදාම, අපේ දුවත් බලනවා මරිනා මැනික බලන්න, ❤❤❤ සමිබෝල නමි හැමදාම කැවත් එපා වෙන්නේ නැහැ අක්කා
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jr3zg8ov1w
@user-jr3zg8ov1w 3 күн бұрын
අදත් ආසාවෙන් auntyge video එක බැලුවා . මම aunty හදන සමහර කෑම ජාති aunty හදන විදිහ බලාගෙන හදනවා . Thank you aunty . ❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimasilva229
@chandimasilva229 3 күн бұрын
මම ඔයාගේ. විඩීයෝ බලන්නේ හරිම ආසාවෙන් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 41 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН