Christmas eve 🎄♥️| සුදු අම්මාත් එකතු වුනා 🌹| Life in japan🇯🇵🇱🇰| Sinhala vlog 😘

  Рет қаралды 178,161

Anusha jeewani

Anusha jeewani

6 ай бұрын

Anusha jeewani christmas vlog

Пікірлер: 1 100
@praneedipraneedi9731
@praneedipraneedi9731 6 ай бұрын
මරිනා හරිම හොද දරැවෙක්, දැක්කහම හිත පිරෙනවා, හරිම පිලිවෙලයි, සිංහල කතා කරනකොට හරිම ලස්සනයි, හැමදාම අක්කා අයියා මරිනා මැනිකටයි සතුටින් , නිරෝගිව ⁣ඉන්න ලැබෙිවා, බුදු සරණයි, ජේසු පිහිටයි, ආදරෙයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@nimeshi675
@nimeshi675 6 ай бұрын
මරිනගෙ කටහඩ හරිම ලස්සනයි🌼❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@prameethaperera8491
@prameethaperera8491 6 ай бұрын
සුදු අම්මා බලා ගන්න පිනම ඇති ඔයාලගේ පවූලට. 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@samanhettiarachi1590
@samanhettiarachi1590 6 ай бұрын
සිංහලෙන් කතා කරනකොට හරිම සතුටුයි මරීනා අපිට ආදරෙයි හොඳේ නංගි ❤❤❤❤😢❤❤❤ ලබන්නා වූ 2024 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා..
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 6 ай бұрын
හැමෝටම සුබ නත්තලක් පතනවා ! ලස්සන විිඩියෝ වක්. මරිිනා ට හරිම ආදරෙයි කියන්න .සුදු අම්මා ටත් නිදුක් ,නිරෝගිමත් බව පතනවා !
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඔයාලාටත් එසේම වේවා ❤❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 6 ай бұрын
මරීනා හරිම පිළිවෙල දරුවෙක්.. තෑගි කඩනකොට උනත් කොළ එහෙම පරිස්සමින් නවනවා..අක්කි වගේම හරි ම පිළිවෙලයි ❤ ජේසු පිහිටයි ❤ ආදරෙයි ❤ සුබ නත්තලක් වේවා 🎅 ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
මමත් ඒක විශේෂයෙන්ම දුටුවා,මරීනා පුතාගේ පිලිවෙල ගැන.(දෙමාපියන්ගේ හොද පුරුදු.)ආඩම්බරයී පුතේ )
@madhushika-cz8dx
@madhushika-cz8dx 6 ай бұрын
Harima lassana video ekk adath beluwa godak godak godaaariyak lassanai. Giya aurudde naththal mese mathak una. Me parath rasa kema hadanna kiyala dunnaneee.. lebuwau naththala samaya sathuta piri subha naththalk weewa. E wagema aluth aurudde lassanta sathutin adaren gewanna shakthiya lebenna oni budusaranai devi pihitai hemotama ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌹
@sandunibandara4411
@sandunibandara4411 6 ай бұрын
Asawen balan idapu video ekak tama akki me Christmas video ek... Mokada akki rasa rasa kama hadanwa balan inna asai.. Athtataama e kama tika podak unath hariiima lassanai.. Rasa patai simple.... Akkita hoda hakiyawak tiyenawa...... Rasa balana kalin lassanen kiyanna puluwan kama rasai kiyala.... Akkige husbun hariiiima shook hoda kenek ane... Sudu acci ammath hariima shook dakkma asai siriyawanthai...... Adaraniya paulak.... Hamdama sathutin inna parisamata jesu pihitai Akkilata
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️🙏🙏
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 6 ай бұрын
Merry Christmas ..අක්කා ,ඔයාගෙ පවුලේ සියලු දෙනාට ...❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
එසේම වේවා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-mb5nw3zc5e
@user-mb5nw3zc5e 6 ай бұрын
සුදු අම්මා ට දීර්ඝ යුෂ හා නිරෝගී පසුවය!පතනවා ❤හැමදාම සතුටින් ඉන්න ඔයාල🎉😊❤🍾
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nhaisa6944
@nhaisa6944 6 ай бұрын
සුබ නත්‍තලක් වේවා අක්කා..කෑම හදන විදිහ දකිද්දි ආස හිතෙනවා.තුන්දෙනාම පරිස්සමින් ඉන්න.බුදු සරණයි!💜️💜️💜️
@priyanthiherath5523
@priyanthiherath5523 6 ай бұрын
Mata godak ,dawasakin oyage video ekak balanna bari wuna ane ada harima asawen video eka baluwa marina duwa katha karanakota asa hithenawa hamotama " merry christmas " sudu ammatath adarei budusaranai sathutin parissamen inna❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 6 ай бұрын
Merry Christmas to you and your beautiful family ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Same to you!♥️♥️♥️♥️Thank you ❤❤
@dinithikushalya2993
@dinithikushalya2993 6 ай бұрын
ඔයාලටත් සුබ නත්තලක් වේවා🎉🎉❤අනේ මරීනා සිංහල කතා කරද්දි ශෝක්...❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@buddhiherath20
@buddhiherath20 6 ай бұрын
Adath vedio eka godak lassanai,apita lassana jeewithayak nathath akka jeewath wena diha balala sathutu wenwa l❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 6 ай бұрын
Happy Christmas ⛄ Paula siyalu danatama.onna magen palawani comments eka
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ඔයාටත්❤❤❤
@monarch325
@monarch325 6 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි Christmas 🌲🌲 dinner 🥣🥣එක නම් හරිම රස පාටයි මහත්තයාගේ තෑග්ග ලස්සනයි , දුවට හරි සතුටුයි නේද තෑගි වලට අම්මා පෙන්නුවාට ස්තූතියි හැමෝටම සුභ නත්තලක් වේවා හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි♥️♥️ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 6 ай бұрын
සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙවා ඔයාලා සියලුදෙනාටම .ආදරෙයි .හොදට සිංහල කතා කලා මරිනා දුව.ජේසු පිහිටයි .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ❤❤❤ ආදරෙයි ❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 6 ай бұрын
Oyage vedios balanakota hamadama naththale wage thamai.rasa rasa kema hadanawa. Gedara piluwelath harima neet. Ithin 2024 awruddath hamadama sathutin samadanayen piri wasarak wewa... Suba naththalak. Mareenage sinhalath harima clear. Amma kenek vidihata adambara viya uthum daruwek thamai oyata inne. Harima karunawantha daruwek. Hama denatama Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 6 ай бұрын
aththamai Aunty mn hari asai Aunty ge life ekatai Aunty ge family ekatai Aunty harima lassanata piliwelata jiwath wenawa 🥰 Christmas ekat hadapu kama tika lassanai ❤️ada vedio ekath lassanai 😍 Marina nangi sinhalen Katha karama cute 🤍 aluth auruddata kalin puluwan nm thawa vlog ekak genna mokada mona vedio baluwath wadak na Aunty ge vedio ekak baluwe naththn😇🥺 sathutin parissamen enna Much Love 💌💐
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අවුරුද්දට කලින් විඩියෝ එකක් අරගෙන එන්නම්කො .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sa-uw1bm
@sa-uw1bm 6 ай бұрын
Merry Christmas for you all and happy new year also stay safe and love you all...❤ Marina is so gorgeous.. God bless you all 😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Same to you!♥️♥️ Thank you ♥️🙏🙏
@wasanthiseneviratne2771
@wasanthiseneviratne2771 6 ай бұрын
Marina is so cute. Her Christmas wishes sounded so sweet ❤️ Lovely Christmas Eve..
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@nirupikaamali1266
@nirupikaamali1266 6 ай бұрын
Ane niyamai akki sudu Amma akki kaththiyathma budu sarnai ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
🙏♥️
@pearlshinycreations2049
@pearlshinycreations2049 6 ай бұрын
Lassanai marina sinhalen Katha karanawa. Merry Christmas ⛄🎁🎄❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@kanchanalakmini379
@kanchanalakmini379 6 ай бұрын
මරීනා හරිම ආදරනීය දරුවෙක් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@RaviniMadhushani
@RaviniMadhushani 6 ай бұрын
merry christmas 🎄❤️🎅අනේ මරීනා ගොඩක් වාසනාවන්තයි.අම්ම කෙනෙක්ගෙ වගකීම ඔයා ඒ විදියටම ඉශ්ට කරනවා. 😍මන් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නෙ.මාත් හරිම ආසයි ජපානෙ මෙ වගේ ජීවිතයක් ගත කරන්න. 🥺මගෙ bf ඉන්නෙත් ජපානෙ.මටත් මගෙ bf එක්ක මේ වගෙ ජීවිතයක් ජපානෙ ගතකරන්න වාසනාව ඉක්මනටම උදාවෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා!🥰ලබන්නාවු 2024 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා! 🤍🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම එ විදියට ඉශ්ට වෙන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@RaviniMadhushani
@RaviniMadhushani 6 ай бұрын
@@anushajeewani2016 අනෙහ් thnk you ගොඩක් ආදරෙයි 🥺😍❤️
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 6 ай бұрын
Akki oyala hamotama subama suba naththalak vevaaaaa❤❤ asaven baluve video eka. Pariassamin sathutin inna hamoma adarei godak 😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@sachinisalsani5749
@sachinisalsani5749 6 ай бұрын
Suba naththalak akkiy.sudu amma hari lassanai.oya hadana kema harima lassanai rasa patai.husband akkita dunna gift 1th harima lassanai.eka dalath pennanna apita
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@madumali3459
@madumali3459 6 ай бұрын
මරිනාට හා පවුලේ හැමදෙනටම සුබම සුබ නත්තලාක්..මරින සිංහල කතා කරනවා ඇහුවම හරි ආසායි...සුදු අම්මාටත් සුබ නත්තලක්..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️🌹🎅🎅
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඔයාලටත් එසේම වේවා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg 6 ай бұрын
මරීනා සිංහල කතා කරනවා හරිම ලස්සනයි .මම දෙපාරක් ඇහුවා ඒ කොටස.අක්කටත් මරීනටත් පවුලේ හැමෝටමත් සුභ නත්තලක්🎅 .😍 ආදරෙයි මරීනා පැටියෝ❤❤❤❤
@aruniabeyrathne8781
@aruniabeyrathne8781 6 ай бұрын
E kalla koi hariyeda tiyenne man baluwa man dakke nane
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg 6 ай бұрын
@@aruniabeyrathne8781 mulama tiyenne.patan gannakotama
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@user-le1zd2og7h
@user-le1zd2og7h 6 ай бұрын
​@@aruniabeyrathne8781 eka thiyenne Ara marinay thawa yaluwekuy hima udata dhamme Anna eken passe
@SudeeraChathura
@SudeeraChathura 6 ай бұрын
Suba naththalak wewa hemotama akki.harima lassanai vlog ake.marina sinhala kata keranako.thawa asai balanna.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@koralekankanamgemali-zh7gc
@koralekankanamgemali-zh7gc 6 ай бұрын
හැමදාම මම මේවා බලනවා. ලියන්නෙ අදයි. හරිම හොදට මුලු පවුලම සතුටින් පිළවෙලට වැඩ කළමනාකණය කරගෙන ගත කරනවා. සතුට තමයි ඉතා වැදගත්. මරීනාගේ ගුණවත්කම,දක්ෂතා හරිම නිහතමානීව මවක් ලෙස ඉදිරිපත් කරනවා. දුවත් හැම වැඩක්ම ඉගෙන ගෙන දන්නවා. මගෙ පොඩි කාලෙ මතක් වුනා. මම ඉන්නේ ටොක්යෝ වල. ලියන්න බොහෝ දේ තිබෙනවා. හරිම ආදර්ශමත් පවුලක්. දුව මරීනා තව තවත් දේවල් ඉගෙන ගෙන උපන් රට බබලවන්න. ස්තුතියි .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏🙏 ගොඩාක් සතුටුයි ♥️♥️ මම ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මෙ වචන ටික ♥️♥️♥️🙏🙏
@Eshani514
@Eshani514 6 ай бұрын
මරීනා නන්ගිගේ කටහඬ ඇහෙන කොටත් සතුටුයි හරිම cute හැමදාමත් ආදරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 6 ай бұрын
මරීනා වාසනාවන්තයි.එයාට සිංහලත් පුලුවන්..මම ඔයාට කියන්න හිට්යේ දවසක් බිත්තර බෝට්ටු හදන්න.දන්නවානේ .මහත්තයා ලස්සනයි සුදු අම්මත් ලස්සන්‍යි..මම .බලාගෙන ඉන්නවා බෝට්ටු හදනකල්❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අනෙ මොකද්ද එ බිත්තර බෝට්ටු .. මම ඇහුවමයි මෙ❤❤ ස්තූතියි හොඳේ❤❤
@user-mj9px5io4p
@user-mj9px5io4p 6 ай бұрын
ඇත්තටම හරිම අසාවෙන් බැලුවේ සුභ නත්තලක් වේවා හැමටම
@chandramalkanthi2892
@chandramalkanthi2892 6 ай бұрын
Man hàrima adarei mareenata puthe
@ThushariSenasekara
@ThushariSenasekara 6 ай бұрын
​@@anushajeewani2016 😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
@@user-mj9px5io4p ♥️♥️♥️♥️🙏🙏🙏
@menakaekanayake4289
@menakaekanayake4289 6 ай бұрын
Anee Hari lassanai merry Christmas 🎁🎄 hamotama
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 6 ай бұрын
Harima lassanai vidiyo eka.ade marina sinhala katha kara lassanai.oyalage thagi tikath lassanai.oyalata suba naththalak.adarei hamadama.budu saranai paressamin enna.marinata godak aderei harima ahinsakai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@user-wi1nn4bx2z
@user-wi1nn4bx2z 6 ай бұрын
අනෙ මරිනා සිංහල කතා කරනො දැක්කාම හරිම සතුටුයි 😊 මරිනාව මතක් කලා කියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි ♥️♥️🙏🙏
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 6 ай бұрын
සුභ නත්තලක් වේවා පවුලේ හැමෝටම ... හරිම ආසාවෙන් බලනවා වීඩියෝ ...මරීනා හරිම පිළිවෙළක් ඇතුව හැදුනු දුවක්... දෝණිත් ඔයාගෙ පිළිවෙලටම වැඩ ඉගෙන ගෙන... ආදරෙයි හැමදාමත් පවුලේ හැමෝටම .. සුදු අම්මා ඇතුළු පවුලේ හැමෝටම යහපතක්ම වේවා
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 6 ай бұрын
සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා akkiyooo...බුදු සරණයි..අදත් video eka ආසාවෙන් බැලුවා...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
එසේම වේවා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 6 ай бұрын
අනේ මැනික හරිම ලස්සනයි.හොදට සිංහල කතා කරනවා.අක්කි ඔයාටත් පවුලේ හැමෝටමත් ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙිවා! .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd 2 ай бұрын
Harima adawen blanna oyage vedio thanks,,,oyala ge famali eka harima wasanawantha famali ekak oyath ewage very lucky hemadama me widiyata sathutin Inna lebewa❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🌷🌷
@rb7230
@rb7230 6 ай бұрын
Oyalatat Suba nattalak wewa ❤️🎄🎄🎄wenadata wada ada video eka digai, godak satutui… man nam oyage videos valin godak dewal igenagannawa… thanks akkii ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nipuniperera2036
@nipuniperera2036 6 ай бұрын
Anty ge videos balannaa mama harima asai. Mona wada tibbath anty ge videos nam miss karnnaa. Me videos balana eka මනසට loku nidahasak anty. Thank you !!! ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🙏🙏
@renukaanoma2885
@renukaanoma2885 6 ай бұрын
බලන් ඉන්න ආසයි xmas වලට redy කරන විදිය. කෑම table එක හරිම ලස්සනයි . Happy merry xmas
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SarojaniAbewickrama-pr3yi
@SarojaniAbewickrama-pr3yi 6 ай бұрын
suba Naththalak oyala okkotama,,video ekak danakal balgana hitiya,,,hamadama sathutin inna,,,marina harima shok,,,Budu saranai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MinuniSathsarani
@MinuniSathsarani 6 ай бұрын
සුබ නත්තලක් . Video එක දානකම් බලන් හිටියේ . හරිම ලස්සනයි . පරිස්සමෙන් ඉන්න නැන්දේ 😘❤️✨
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ❤❤❤🙏🙏🙏
@bhagyakavindi9266
@bhagyakavindi9266 6 ай бұрын
ඔයා cutting board එක පෙන්නන තැන හිනා වෙන විදිය හරිම ලස්සනයි .... හැමතිස්සෙම එහෙම හිනා වෙලා ඉන්න♥️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 6 ай бұрын
Subama suba naththalak wewa 🎉🎉 akke oyala hamotama
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@supunirathnayaka6771
@supunirathnayaka6771 6 ай бұрын
Akkanam aththatama qualified chef kenek wagemai thawa kenekuta e kama hadanna puluwan widihata hari lassanata explain karanawa❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@bandaranavarathnal6955
@bandaranavarathnal6955 6 ай бұрын
Akke mama tilini oyalage vidiyo mama hemadama balanawa.godak adarei hemotama.❤❤❤❤ sudu ammage wayasa kiyada.budusaranai barissamin hemadama sathutin inna.godak adarei
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
සුදු අම්මාට 92 කිට්ටුයි ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️
@wajiragunaratna6100
@wajiragunaratna6100 6 ай бұрын
Merry Christmas Ane harima lassanai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@wasundarafernando7071
@wasundarafernando7071 6 ай бұрын
අදත් vedio එක හරිම ලස්සනයි .. Cheese board එකත් හරිම ලස්සනයි ...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@marystella8465
@marystella8465 6 ай бұрын
Merry christmas akka...malrina...aiya....okkomtama
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@dilininisansala9513
@dilininisansala9513 6 ай бұрын
Akkitati sudu ayyatai marinatai sudu achchitai merry christmas ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 6 ай бұрын
ආසාවෙන්ම රස වින්දා, ඒ වගේම decorating හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 6 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ පවුල අක්කෙ අත්තම්මත් ශෝයි ❤❤ සුබ නත්තල් මරීනා මැනික ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඔයාලටත් එසේම වේවා ❤❤ ආදරෙයි ❤
@nimalkasanduni1203
@nimalkasanduni1203 6 ай бұрын
Hemotama subama suba naththalak wewa!! Merry crismas 🎉🎉❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Mana60739
@Mana60739 6 ай бұрын
Sudu Amma hari Shok ane cute munak thiyenne ♥️♥️♥️🥰😘😘
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@sasifdo3642
@sasifdo3642 6 ай бұрын
Subama suba naththalak wewa antitai paule hamotamai😍😍😍ane marina nangi sinhalen katha karanakota harima shok😍😍kama tika nam harima shok😍😍harima rasa athi antige athin hadana kama kanna marina nangi harima wasanawanthai😍😍😍hamadamath wage gdk adarei anti Parissamen sathuten inna❤❤💪jesu pihitai...budusaranai❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි ඔයාට හොඳේ ♥️♥️♥️😘😘🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@mauminishadika1289
@mauminishadika1289 6 ай бұрын
Harima lassanai akki ❤️ oyalata subama suba nattalak weewa❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@uthpalaindeewari9129
@uthpalaindeewari9129 6 ай бұрын
Mareenata harima lassana hinawak thiyenne. Harima ahinsaka , dakkama godak adare hithena daruwek. Sinhala katha karanawa lassanata. Ahan enna asai.❤ a wage duwek labanna akka , akkage husband godak pin karala thiyanawa ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 6 ай бұрын
Ane shoke ❤ Sudu amma ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@Dul_m891
@Dul_m891 6 ай бұрын
හරිම ලස්සන ආදරණීය පවුලක්❤හැමෝටම සුබ නත්තලක් වේවා..ඔයාගෙ videos නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කි.ආදරෙයි♥️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@samudraheenatigala6052
@samudraheenatigala6052 6 ай бұрын
All the best wishes for Year 2024 to you n your beautiful family !❤ God bless !
@ShaniEsa5572
@ShaniEsa5572 6 ай бұрын
Ane patan gaddim duka hithuna 😊 aththatm Apiwa pili gaththa vidiy harim lassani marina nangi Aththatm lovely ❤😊 Merry Christmas oyalat 🤗🎅🌲❤😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 6 ай бұрын
Hari lassana kama mesayak. Marina shok ane. Adarei hamotama. Hamadama sathutin inna.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rishaniranasinghe3476
@rishaniranasinghe3476 6 ай бұрын
Oyage videos hamadamath hrima adaren balanne akke😊♥️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lekhatennakoon7703
@lekhatennakoon7703 6 ай бұрын
Merry christmas okkotoma akka❤Athththama marama lassanai akke❤passe e kama tika hadanna ona❤asa hithuna hadanna.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 6 ай бұрын
Mareena lassnata sinhala kata karanawa wena bashawan wage neme sinhala tikak amarui kiyawanna liyanna ithin mareena you are so talented girl❤❤❤ godak darei mareenata akkatath pawule siyaluma denatat suba naththalak suba awuruddak wewa kiyla prarthana karanawa 🥰🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 6 ай бұрын
Shokkkk marina adare duwa akki pana oyage vidio eka patta hode ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-vo6jo3bs3t
@user-vo6jo3bs3t 6 ай бұрын
Marina manika adarei puthe godaak oya hoda daruwek❤❤merry christmas darlin ummmmaaaaa💛
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@seethajayasinghe2532
@seethajayasinghe2532 6 ай бұрын
Long Life Sudu Amma! You are so cute. Merry Christmas & Happy New Year to all of you.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@samanpushpakumara2904
@samanpushpakumara2904 6 ай бұрын
Subama suba naththalak akke oyala hemotama.budu saranai ..Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@user-uq4fb3uo8n
@user-uq4fb3uo8n 6 ай бұрын
සුබම සුබ නත්තලක් වේවා.🎅🎅.නත්තල් විඩීයෝ එක එනකම් මග බලන් හිටියේ..🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ❤❤❤🙏🙏🙏
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 6 ай бұрын
Ane harima lassanai Anu....hamotama suba pathanawa....adaren. ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thanujaniabeykoon-tb8uw
@thanujaniabeykoon-tb8uw 6 ай бұрын
Sudu amma Harima lassanai akke❤ God bless you
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-qi7sl2oo8y
@user-qi7sl2oo8y 6 ай бұрын
harima lassanai 😍😍 merry crihstmas 🥳 oyata puluwanda pastry hadana recipe ekath danna.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤❤
@gayathriprasadini915
@gayathriprasadini915 6 ай бұрын
harima lassanai akke. akka kema hadana eka diha asawen balagena hitiye. apita itin kanna bene akkage kema😢😢 marinath lassanata sinhala katha kala asai ahagena inna. sathutin innawa dekkama apitath asai akke❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-dn7xb9wv8j
@user-dn7xb9wv8j 6 ай бұрын
සුබ නත්තලක් ඔයාලා හැමෝටම .අදත් හරිම ලස්සනයි ගොඩාක් .හරිම අාශාවෙන් බැලුවා🎉🎈💝🎁🎄🎄
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@shakiladissanayake9618
@shakiladissanayake9618 6 ай бұрын
Merry Christmas Akke🥰🥰😘Ada video eka nam hodai tikak digaine...kochchara wela baluwath EPA wenna oyage video 😊 man KZbin channel walin Asama akkage channel ekata♥️😘Ada marina Sinhala Katha karanakota wagema Akka Japan Katha karanakotath Mata asa hithuna❤adarei akke❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@AyeshaMadhushani-vl6bp
@AyeshaMadhushani-vl6bp 6 ай бұрын
Video ekak danakan baln hitiye merry christmas akka 🎅
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 6 ай бұрын
Apitanam christmas ne akki..eth api oyata happy christmas kiyala wish karanawa 🎅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@madu9756
@madu9756 6 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ😍 මගේ ආගම බුදු දහම උනත් නත්තලට මං හරිම ආසයි .කොච්චර වැඩ තිබුනත් අක්කිගෙ වීඩියෝ එක බලන්න අමතක කරන්නෙ නෑ .ඒ වගේම අක්කිගෙ වීඩියෝස් බලල ගොඩක් දේවල් මං ඉගෙනගන්නව.මරීන පැටියෝ ඔයා හරි ලස්සනට wish කලා.ආදරෙයි පැටියෝ ❤ජපන් අම්මව බලන්න ආසාවෙන් හිටියෙ.දීර්ඝායු ලැබේවා සුදු අම්මට❤නත්තලට හිම නැද්ද අක්කියෝ.අපි හරි ආසාවෙන් ඉන්නෙ හිම බලන්න .ආදරෙයි අක්කි ❤සුභ නත්තලක් වේවා හැමෝටම 🎉සතුටින් ඉන්න.බුදු සරණයි 🙏☃️❄️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️🙏🙏🙏
@NilukaWijesingha-dl2kh
@NilukaWijesingha-dl2kh 6 ай бұрын
Asawen balan idiye video danakan happy crismzaz
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rasangikathilakarathna9076
@rasangikathilakarathna9076 6 ай бұрын
Merry christmas 🎅 akka .marina.ethulu semata🎉❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@user-ze2ti8xj2l
@user-ze2ti8xj2l 6 ай бұрын
Christmas eve එක හරිම ලස්සනයි ❤❤❤❤.... තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SaumyaSaloon
@SaumyaSaloon 6 ай бұрын
අක්කා ඔයා කතා කරන විදිය හරි ලස්සනයි ...සුබ නත්තලක් වේවා ආදරනීය මරීනා ..ලබන්නා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත වේවා අක්කෙ හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@NishaniWanasinghe-nm8rq
@NishaniWanasinghe-nm8rq 6 ай бұрын
Mama balan hitiye ai oyage naththal video eka natte kiyala.adarei oyalata godak.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@sumudukawshalya6458
@sumudukawshalya6458 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤ සතුටින් ඉන්න මරිනා ලස්සනට සිංහලෙන් කතා කරනවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimanonies3197
@chandimanonies3197 6 ай бұрын
Marina nangita godak sinhal amaru ne sok eya❤ oyalat subha nathalak wewa😊🌺
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 6 ай бұрын
Mamath godak aderei marinata eyatath merry Christmas kiuwa kiyanda happy New year god bless your family
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
කියන්නම් ♥️♥️♥️♥️🙏🙏🙏
@user-ir1yr7rj1f
@user-ir1yr7rj1f 6 ай бұрын
Happy Christmas akke
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 6 ай бұрын
Baby anjal thank you so much.happy Christmas all you aadareiy godak mmmmm……yammi healthy food .🙏🙏🙏🙏🎄🎄🎄🎄🎁🎁🎁❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@nimashasarangi8744
@nimashasarangi8744 6 ай бұрын
දානකන් බලන් හිටපු විඩියෝ එකක් ..හරිම ලස්සනයි..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lifewithnature2643
@lifewithnature2643 6 ай бұрын
මරීනා හරිම cute 😍❤️😘 Merry Christmas අක්කි 🎄❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@senurisenanayake177
@senurisenanayake177 6 ай бұрын
Merry Happy Christmas akki...🍓🌲💝
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@upekaperera4780
@upekaperera4780 6 ай бұрын
හරිම සතුටුයි නංගි සුභ නත්තල්ක් වේවා කෑම මේසය හරිම ලස්සනයි එවගේම රස ඇති කියලා හිතනවා සුදු අම්මාවත් දැක්ක නිසා ගොඩක් සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Lassanai hama dema. Oyalata God bless 🙏
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilakshidias
@dilakshidias 6 ай бұрын
සුබම සුබ නත්තලක් වේවා ❤ මරීනා සිංහල කතා කරනව හරි ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ❤❤
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 6 ай бұрын
බුදුසරණයි අක්කා.. සියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක්
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 100 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 55 МЛН