No video

Ramadan suhar routine/නෝම්බි දවසේ පාන්දර මම කොහොමද ගත කරේ කියලා බලමුද😉😉😉

  Рет қаралды 240,438

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 1 300
@fathimanusra8075
@fathimanusra8075 2 жыл бұрын
ආගම්, භාෂා,සංස්කෘති භේදයකින් තොරව එකම පවුලක් විදියට හැමදාම ශ්‍රි ලාංකික අපි, ඉන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා.🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
aniwaryenma api lankikayo😘😘
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
@@SLFathimaslifestyle අනිවාරෙන්ම අක්කි❤️🇱🇰✊
@priyangashamanie6706
@priyangashamanie6706 2 жыл бұрын
ඒක නම් ඇත්ත අපි හැමදාමත් ලාංකිකයන්
@user-hl7dj6mf3p
@user-hl7dj6mf3p 2 жыл бұрын
ඔයා සිංහලෙන් කතා කරල මේ කියන්නේ අපිට කියලා මට හිතෙනවා අක්කේ... අපිව එකතු කලාට පාලකයන්ට ස්තූතියි....👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@dragonvoice9378
@dragonvoice9378 2 жыл бұрын
හිතුවට වඩා ඔයාලගේ සංස්කෘතිය හරිම ලස්සනයි...ඔයාලගේ ආගමේ හැටියට අල්ලා දෙවියන්ගේ පිහිටයි..🙏❤️ අපේ ආගමේ හැටියට බුදු සරණයි 🙏❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️❤
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/fX62hX1ogNmemKc
@fathizamee8620
@fathizamee8620 2 жыл бұрын
Oh thanks sister for appreciating our religion
@farhanaishak869
@farhanaishak869 2 жыл бұрын
Thank you sister ape agamata garu karanwata
@anishkakavindi1541
@anishkakavindi1541 2 жыл бұрын
=;
@sunethrakumari1336
@sunethrakumari1336 2 жыл бұрын
මං අදමයි අක්කි අහම්බෙන් ඔයාගේ වීඩියෝ බැලුවේ 😍 හරිම ලස්සනට ඔයා ඔයලගේ සංස්කෘතිය ගැන කියලා දෙනවා. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 🤗 ජාති ආගම් භේදෙන් තොර ලංකාවේ ඉදිරි ගමනට ජය 😍🤗🤩
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much nanga😘😘😘😘😘
@nihmathhassim1043
@nihmathhassim1043 2 жыл бұрын
eQqqqqqq
@ruwanimadushika8059
@ruwanimadushika8059 2 жыл бұрын
ඇත්තටම දැනගෙන හිටියේ නැ ඔයාලගේ සංස්කෘතිය ගැන Tnx ඔයාට 😊බුදුසරණයි ඔයාලාට 😊❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
❤❤❤☺️
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 2 жыл бұрын
GOOD MORNING. YOU ALSO TRY TO COOK THIS AND COMMENT ON THIS PAGE
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
@@SLFathimaslifestyle akke තුනපහ කුඩු කියනනෙ අමු තුනපහ කුඩුද නැත්තම් බැදපු කුඩුද
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@travel_vlogs996 amu kudu dr😊😊
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
@@SLFathimaslifestyle තැන්ක් අක්කීයෝ❤️❤️❤️ love❤️
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
මමත් Buddhist ... අනේ හරිම ලස්සනයි .. අහම්බෙන් හම්බුනේ ... ඔයාගේ කතාව හරිම පැහැදිලි හරිම කැමති මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා හදාගන්නවට.. බොහොම ස්තුතියි .. 🙏🙏 තෙරුවන් සරණයි 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
☺️☺️thank u sooo much dr☺️☺️☺️❤❤❤
@shanichapa1536
@shanichapa1536 2 жыл бұрын
ශෝක් අනේ. 😍😍😍😍😍 ආදරෙයි මුස්ලිම් , දෙමල සහෝදර සහෝදරියො හැමෝටම. මගෙ ප්‍රාර්ථනය හැමදාම මේ සහෝදරකම් රැකේවා කියලයි😍😍😍😘😘😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම hemadama api ekamuthuwa inna one
@shanichapa1536
@shanichapa1536 2 жыл бұрын
ඔව්😍 මේ කාලෙ එක එක උන් එක එක ජාති කියයි. ඒත් අපි උන්ට උත්තර දෙන්න ඕන එකමුතුකමෙන්. මොන දේ උනත්, මොන ප්‍රශ්නෙටවත් , මොන අරමුණකටවත් ලංකාව කියන පුංචි රටේ ඉන්න මිනිස්සු බේද කරන්න බෑ කියල අපි පෙන්නන්න ඕන. ඔයාට ජයෙන් ජය වේවා සහෝදරි😍😍😘😘😘🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@shanichapa1536 eka nam sahathika eththa 😘😘api hemadha ekata imu
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක. හරිම ලස්සනයි අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කා ඔයාලගේ සංස්කෘතිය ගැන ❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much nanga
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
උදේ පාන්දර මේ කෑම කොහොම කනවද මන්ද ?
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 2 жыл бұрын
Godak hodai..mata godak muslim yaluwo innawa...mata deviyan wadinawa ahena kota mamat deviyanta monawa hari kiyala isthuti karanawa..hitata hari sahalluwak danenawa..oyata godak thanks..mokada sinhala ayata sinhalen kata kala..godak danuna eka..suba ramadan dinayak wewa....
@nisas4342
@nisas4342 2 жыл бұрын
@@gamagehemamali635 කටෙන් තමයි
@manjulapushpakumara4516
@manjulapushpakumara4516 Жыл бұрын
Mn godak asawen hitiye akki muslim agama gena igena ganna 🙂
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
මම මුස්ලිම්. Im From Bandarawela. අපි සහර් එකට හැදුවේ පරිප්පු උයලා .mutton curry and chicken බැද්දා. මම උයාගෙ videos වලට හරිම ආසයි. thank u අනිත් අයටත් මේව කියල දෙන එක ගැන .waiting for your iftar video.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
👍👍👍thank u sooo much dr❤❤❤👍
@rinky720
@rinky720 2 жыл бұрын
අද අහම්බෙන් වගේ තමයි channel එක හම්බ වුනේ..වෙනස්ම විදියේ චැනල් එකක්.. පළවෙනි වීඩියෝ එකෙන්ම ගොඩක් ආස හිතුනා..අපි සිංහල බෞද්ධ වුනත් හැම ආගමකටම ආදරෙයි..❤️❤️දිගටම කරගෙන යන්න අක්කා.. බුදු සරණයි 🙏🙏 අල්ලා පිහිටයි..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemada nanga.maath ehemai hemoma eka rate minissune.samahara minissu innawa eka therun gaththe nethi😌thank u soo much
@nihalsamaraweera997
@nihalsamaraweera997 2 жыл бұрын
මමත් මුස්ලීම් කට්ටිය ඇසුරු කරල තියෙනවා නෝම්බි අරින වෙලාවට හදන කැඳ බොන්න මම හරිම ආසයි අපේ පුතා ලැබෙන්න ඉන්න කාලේ මට කැඳ. පැටිස්. රෝල්ස් එහෙමත් දෙනවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha😘😘
@user-xl9iy7ns7x
@user-xl9iy7ns7x 2 жыл бұрын
ඇත්තටම මේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුති. ගොඩක් හොඳ Videos දෙනව ඔයා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much darling☺️☺️☺️❤
@nethusdiary4840
@nethusdiary4840 2 жыл бұрын
හරිම ලස්්සනයි අපි දන්නෙ නැති ඔයාලගෙ සංස්කෘතිය දේවල් ගොඩක් ඉගන ගත්තා❤️❤️❤️🇯🇵
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Godak sathutui dr❤❤☺️☺️☺️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
මම අද තමයි ඔයාගේ වීඩියෝ මුලින්ම බැලුවේ ගොඩක් ලස්සනයි 😍😍😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much ane☺️❤❤❤
@shabeenaarafath713
@shabeenaarafath713 2 жыл бұрын
මාෂා අල්ලාහ්! හොඳ වැඩක් ඔබ මේ කරන්නේ. අපගේ සංස්කෘතිය පිලිබඳව සිංහලෙන් පැහැදිලි කරන vedio එකක් දකින්න ලැබීම සතුටක්.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
most welcome dr
@oshadhipathirana5717
@oshadhipathirana5717 2 жыл бұрын
නෝම්බි කියන්නෙ මොකක්ද කියලවත් අඩු ගානේ දන්නෙ නැති මම අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් නිසා බෞද්ධ මමත් ඔයාලගෙ සන්ස්කෘතිය ගැන හරි ආසාවෙන් දැන ගත්තා..Masha allah 🤲 බුදු සරනයි 🙏 Keep it up akki god bless you 🖤😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@sapnadeshapriya5660
@sapnadeshapriya5660 2 жыл бұрын
අනේ අක්කියෝ ගොඩක් ආසාවෙන් හොයපු දෙයක් අහම්බෙන් හිතපු නැති වෙලාවක හම්බ වුනා..ගොඩක් සතුටුයි 🌹 හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරන්න...සිංහල අපි නොදැනගෙන ඉන්න හැමදේම දැනගන්න පුලුවන් 🥺 මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි ❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u too nanga😘😘
@shashisooriyaarachchi9865
@shashisooriyaarachchi9865 2 жыл бұрын
අනේ හරිම ශෝක්...අපි හැමෝම එකමුතුව ඉන්න ඕනි..මේ පාලකයො නැත්නම් අපි කොයිතරම් එකමුතුද ...මටත් පුතා ලැබෙන්න ඉන්න කොට මුස්ලිම් ගෙදරක හදන බිරියානි කන්න ආසා හිතුනා..තාත්ත කොහොම හරි මට ඒ ආසාව ඉටු කරල දුන්නා...ඒ නිසාමද දන්නේ නෑ.. මමත් ඔයාලගෙ සංස්කෘතික දේවල් අහන්න දකින්න ආසයි...ඔයා ලස්සනනට කියල දෙනවා..ස්තූතියි ..🌺❤💛🌼
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha 😘😘😘
@kadulubidunethu2899
@kadulubidunethu2899 2 жыл бұрын
Matath putha hamba wenna iddi asa hithuna eyalage gedarakin kanna matath hamba una loku bath ekak katath nodi thaniyama kewa okkoma
@chinthaekanayaka3103
@chinthaekanayaka3103 2 жыл бұрын
.u
@chathu6836
@chathu6836 2 жыл бұрын
මම බුද්දාගම ගෑනු ලමයෙක් මම මුස්ලිම් ආගමටත් කැමති ගොඩාක් ❤😍 Thank u අක්කේ මේ ඔයාලගේ සංස්කෘතික දේවල් අපිට කියා දෙනවට ❤😘
@Fathima_nusri
@Fathima_nusri 9 ай бұрын
😊❤ Muslim agamata ennako
@dreamgirl8961
@dreamgirl8961 2 ай бұрын
@@Fathima_nusri ane Pala hutti🤢🤮wesa ganikawi pawala dena
@dilrukshiwelivita3646
@dilrukshiwelivita3646 2 жыл бұрын
ඇත්තටම ඔයාලා අපි ඇයි දේශපාලනය නිසා වෙන්කරලා තියෙන්නෙ.අපි ආසයි ඔයාලා උයන විදිය කනබොන විදිය දැනගන්න.ඒ වගේම ඔයාලගේ ආගම ගැනත්.හරි සතුටියි මෙහෙම video දානවට.ඔබට ජය
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ..අක්කේ..☺️☺️.... ලස්සන ට සිංහල කතා කරනවා....... අරාබි භාෂාව ද ඔයාල කතා කරන්නේ..... අක්කෙ.....??.... අරාබි භාෂාව ගැනත් විඩීයෝ එකක් කරන්න..... ඉස්සරහට.......😍......ඔයාලගෙ කෑමවලට මම හරිම ආසයි....🥰🥰..... වටලප්පම්.....🥰 පල්ලියේ කැඳ ...😍......අපේ පැත්තෙ මුස්ලිම් අය ගොඩක් ඉන්නවා....එයාල හරිම හොඳයි.......❤️❤️අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ....🇱🇰...... ආදරෙයි.....❤️❤️❤️ තවත් මේ වගේ ලස්සන vedios ....අපිට අරං එන්න.....😘😘....
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much nanga.☺️☺️☺️❤❤❤ aniwaryenma👍👍😘😘😘
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
@@SLFathimaslifestyle අරාබි භාෂාව ද කතා කරන්නේ ....මම හරි ආසයි ඒ language එකට...ඒකයි ඇහුවෙ ......☺️☺️.... උත්තර දුන්නෙ නෑ නෙ ඔයා❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@madushiherath4618 na nanga tamil thamai katha karanne.
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
@@SLFathimaslifestyle ahh ehemada....ethakota mash Allah, .....wage ewa kiyanne.....e Arabi neda....akke........pahala comment ekaka tibba ...nombi dawase asarana ayata udaw karanawa.....Pau wada karanne na....wage hugak dewal....e ganath vdo ekak karanna akke.....Islam agama....gana....samahara.....sinhala Aya athare thiyena waradi awabodaya nathi wei....eken.......any way thanks akka....reply karata....adarei oyata hugak.......😘😘
@kaweeshwararanaweera
@kaweeshwararanaweera 2 жыл бұрын
මුස්ලිම් කෙල්ලෝ නෙමෙ.අපේ කෙල්ලෝ ♥️🇱🇰🔥
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන් 😘😘😘
@rahidcl5382
@rahidcl5382 2 жыл бұрын
Ekenma saho api okkoma lankikayo adarai palenna 💥♥️
@sudarshisudarshi7620
@sudarshisudarshi7620 2 жыл бұрын
මම නම්නොම්බිවලටගොඩක්අසයිඑකෑමවලටත්කැමතිබේ ගේදරයිද්දිඅපිටකෑමහම්බවෙනවාමහත්තයලගේපැත්තෙඑ
@sudarshisudarshi7620
@sudarshisudarshi7620 2 жыл бұрын
එහෙම නෑ
@achinihamesha1455
@achinihamesha1455 2 жыл бұрын
Ekane 🥰
@dasunithyaga
@dasunithyaga 2 жыл бұрын
wow හරිම ලස්සන සංස්කෘතියක්❤️ අදමයි මෙච්චර ඉගෙන ගත්තේ💖 බොහොම ස්තූති
@tharithari7554
@tharithari7554 2 жыл бұрын
හරිම ආදර්ශමත් , තමන් මොන ආගම ඇදහූවත් එය හරියට කල යුතුයි. ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
aniwaryenma
@sandhu3484
@sandhu3484 2 жыл бұрын
හැම ආගමක්ම එකවගේ අපි හැම ආගමකටම ගරු කල යුතුයි,ගොඩාක් දේවල් දැනගත්තා❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@dilkianushka4321
@dilkianushka4321 2 жыл бұрын
ඔයා විතරද කොහෙදෝ ල0කාවේ මුස්ලීම් girlsලගෙන් මේ වගෙ channl එකක් කරන්නේ....මම් නම් දැකලා තියෙන්නේ මේ channl එක විතරයි....good luck sister ......දිගටම කරගෙන යන්න......
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank sis☺️☺️❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
අපි ශ්‍රීලාංකිකයෝ විදියට රටේ ප්‍රශ්න විසදිලා අපි හැමෝටම හොදින් ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් උදාවෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ video එකත් ලස්සනට කරල තියෙනව .ඔයා හොඳට සිංහල භාෂාව කතාකරනව.මම දුක්වෙනවා ඔයාලගෙ භාෂාව කතාකරන්න බැරිවීම ගැන.ඒකත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා .💐❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️😘
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
මෙහෙම මුස්ලිම් කෙනෙක් කරන වීඩියෝ චැනල් එකක් දැක්කමයි...ඇත්තටම හරිම සතුටුයි ...සාම්ප්‍රදායික විදිහට ඉන් නැතුව මෙහෙම සමාජෙට එන එක ගැන ඩියර් ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️❤
@lalanigunawardena7556
@lalanigunawardena7556 2 жыл бұрын
ස්තූතියි ඔයාලගේ සිරිත් ගැන කියා දෙනවට. අපි හැමෝම එකිනෙකාගේ සිරිත් විරිත් දැනුවත් නම් අපි එකිනෙකාට ගරු කරනවානම් ආදරය කරනවානම් මනුස්සකමේ බැදීම් කවදාවත් කාටවත් විනාස කරන්න බෑ.දෙවි පිහිටයි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
eka nam 100 ta 1000eththa.hemoma eka rate minissu.api hemoma ekata inna one ne❤❤☺️
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
කුරානය ගැනත් විස්තර කියලා දෙන්න සහෝදරිය.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
sure dr
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
@@SLFathimaslifestyle minissu maraganna eewada 😣😣
@trasfffffgfggggg
@trasfffffgfggggg 2 жыл бұрын
@@s.sadewniperera8738 බුදුරජානන්ගේ අම්මට හුකන්න ඕනද ?
@manjulapushpakumara4516
@manjulapushpakumara4516 Жыл бұрын
Muslim agamata inna hithagen inne mn yalu wela inne muslim boy kenek ekka
@unmouscat
@unmouscat 5 ай бұрын
​@@s.sadewniperera8738monawada kiyala kiyawalama balannako. Quran translation thiyenawa sinhalen uth. Api kiwwa kiyala wishwaasa karanna yanne nehene
@dilupreethi7619
@dilupreethi7619 2 жыл бұрын
මමනම් ජාති ආගම් බේද වලට කැමති නැ.අපි හැමෝම මිනිස්සු.අපි නොදැකපු දේවල් පෙන්නනවට ඔයාට thank you
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr oyage comment ekata☺️☺️☺️
@sithmihirunika2756
@sithmihirunika2756 2 жыл бұрын
අක්කෙ සාමාන්‍යෙන් මුස්ලිම් අය එයාලගෙ දේවල් කියන් නෑ නෙ🤗..ඒත් අක්ක කිසිම විදියකිම් කිසි දෙයක් හන්ගන් නැතුව කියලා දෙනවා🌹🤗💯🤩හරීම ශෝයි අක්කා...අදමයි අක්කගෙ වීඩියෝ එකක් දැක්කෙ🤗💯බලන්න ආස හිතුනා අක්කගෙ වීඩියෝ🤗🤩🌹💯
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u darling ❤❤😘
@riyanycry140
@riyanycry140 2 жыл бұрын
Muslim ayagen meeta kalin oya monawa ahalada eyala keewe naththe?.
@sithmihirunika2756
@sithmihirunika2756 2 жыл бұрын
@@riyanycry140 samanyen eyalage agame rahas kiynne nene..eka mn kewe.anika oyata newe kewe mn😑
@nrsgouzz2957
@nrsgouzz2957 2 жыл бұрын
අහන්නැතුව කොහොමද කියලා දෙන්නේ...මේ රටේ වාතාවරණයත් එක්ක ඕවා කියලා දෙන්න ගියොත් ඥානසාරලා එයි... බව්ද්ධ අයව මුස්ලිම් කරනය කරනවා කියලා .... ඒකනිසා තමයි මුස්ලිම් මිනිස්සු කාලයක් තිස්සේ පාඩුවේ හිටියේ ....😁😁😁
@Ashi6120
@Ashi6120 2 жыл бұрын
@sithmi, rahas kiyala mokuth ne, muslim laga inna sinhala ayata dannava. Rahas kiyala mokuth ne,
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 2 жыл бұрын
Thankyou fathima mage husband muslim mama catholic .oyage me video godak useful una mata
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemada godak sathutui☺️☺️❤😘
@madhushanika9983
@madhushanika9983 2 жыл бұрын
අහම්බෙන් හම්බවුන vlog එකක්.හරිම සතුටක් දැනුනා දැක්කහම.ගොඩක් දේවල් ඉගෙනගත්තා.දිගටම vlogs ගේන්න අක්කා.බුදුසරණයි.❤️
@tharangishanika6963
@tharangishanika6963 2 жыл бұрын
Adamai man oyage videos beluwe.. Oyalage kema gena denaganna godak asawen hitiye man... Ada denaganna lebuna godak dewal.. math try karala balanawa... Thank you so much mehema video danawata...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr video balanawata😘😘
@farhanaishak869
@farhanaishak869 2 жыл бұрын
මාශා අල්ලාහ්. අපේ ආගම ගැන අනිත් අයට තේරුම් කරනවට ගොඩාක් ස්තූතියි . Allah blesss you sister.
@mumrimzanuwais4339
@mumrimzanuwais4339 2 жыл бұрын
ගොඩක් හොඳට කරල තියනවා 👍අපේ සම්ප්‍රදායික ගති පැවතුම් නිවැරදිව කියල දෙන්න ඔයාට ශක්තිය ලැබේවා !අපි first day කලියා , beef.හැමෝටම ජීවිතේ බරකත් වෙන්න ඕන 🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Jazakalla haira sis.☺️☺️☺️❤
@_BooM__x
@_BooM__x 2 жыл бұрын
@@SLFathimaslifestyle ඔයා කියපු එකේ තේරුම මොකක් ද
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@_BooM__x sthuthi kiyala araabi bashawem jazakalla hair kiyala kiyane dr
@mayurisilva3014
@mayurisilva3014 2 жыл бұрын
හරිම ලස්සන vlog එකක්... පුදුම ආසාවෙන් බැලුවේ... ගොඩක් ස්තුතියි ඔයාට,ආගමික, සංස්කෘතික සිරිත් විරිත් ඉතා පැහැදිලිව, නිර්ලෝභීව කියලා දුන්නට... 👏👏👏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr 😘😘
@mufliyamunaf5586
@mufliyamunaf5586 2 жыл бұрын
Masha Allah! අපි පළවෙනි දවසෙ සහ්ර් එකට පරිප්පුයි, කලියයි, චිකන් කරියි හැදුවෙ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
yummy 😊😊
@farwinhalawudeen2838
@farwinhalawudeen2838 2 жыл бұрын
Api 1st nonbi ekata haduwe Soya meat and Dhall with rice.. Then dates and a cup of milk..
@mufliyamunaf5586
@mufliyamunaf5586 2 жыл бұрын
@@farwinhalawudeen2838 මමත් සෝයා මීට් වලට කැමතියි
@sewminikeshala8535
@sewminikeshala8535 2 жыл бұрын
ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් අපිටත් දැක ගන්න ලැබිච්ච එක 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much 😘😘😘☺️esema wewa oyatath☺️☺️
@thanujasudarshani6224
@thanujasudarshani6224 2 жыл бұрын
මං අද තමයි අක්කී ඔයාගේ videos දැක්කේ හරිම ලස්සනයි මම ඔයාලගේ සම්ප්‍රදාය ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඔයාගේ කෑම රෙසපිත් හදන්න මං උපරිම try කරනවා...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks darling අනිවාර්යයෙන්ම try karaan k
@cookwiththepul9964
@cookwiththepul9964 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් 😍❤️ බුදු සරණයි...අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි හැමෝටම ❤️✨
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
පසුබිමෙන් වැයෙන ආරාබි සංගීතය, ගී හරිම ලස්සනයි කෑමෙන් පසුව තේ , කෝපි බොන්න එපා කොහොමත්. කෑම වල ගුණ විනාශ වෙනව.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr 🤗🤗🤗😊
@lakmaljayasinghe9554
@lakmaljayasinghe9554 2 жыл бұрын
ගොඩක් වටිනවා සහෝදරිය මේ දේවල් හැමදේම බෙදාගන්නවට..... අපි නොදන්න දේවල්....
@samudrikasrimali3705
@samudrikasrimali3705 2 жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.හරිම ලස්සනයි .ඔයාලගෙ මසාල කුඩු එක හදන විදිහ පුළුවන් නම් කියල දෙන්න...බුදු සරණයි ...
@shalikadasanayake2609
@shalikadasanayake2609 2 жыл бұрын
Saw first time these things...
@jeewanthikumari9070
@jeewanthikumari9070 2 жыл бұрын
ඔයා කතාකරන විදිහ හරිම ලස්සන යි ආස හිතෙනවා අහන් ඉන්න
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@reshairo
@reshairo 2 жыл бұрын
කන්න බොන්න නැතුව ඉන්න අපේ කට අවුස්සන්න එපා ෆාතිමා 😂. විහිලුවට කිවුවේ ජයවේවා💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😂😂😂😂❤
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
අපිටත් දැන ගන්න මේ විඩියෝව ගොඩක් වටිනව ස්තුතියි ඔබතුමියගේ වැඩසටහන් මම අදයි දැක්කෙ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha godak sthuthi.😘😘
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
අද තමයි මුලින්ම ඔයාගෙ vedio එකක් බැලුවේ...හරිම ලස්සනයි. පිළිවෙලයි....ගොඩක් දේවල් දැනගත්තා....ඔයාට තෙරුවන් සරණයි..දෙවි පිහිටයි...අල්ලා දෙවියන් ගෙ පිහිටයි...God bless you ♥
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank sooo much gayathri☺️☺️
@thesword2621
@thesword2621 2 жыл бұрын
කාලෙකින් හම්බුන තවත් ඉතාත් වැදගත් චැනල් එකක්, ගොඩක් ස්තූතී අක්කේ .... මේ වගේ දෙයක් අපිව දැනුවත් කරනවට, හොද අදහසක් ගුඩ් ලක් . තෙරුවන් සරනයි ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soo much dr☺️☺️☺️❤❤❤❤❤
@saraamadushani1718
@saraamadushani1718 2 жыл бұрын
Wow akke ❤ වම්බටු කරි එකට ආස හිතුනා. මාත් හදලා බලන්න ඕන. ❤😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha ☺️☺️aniwaryenma hadhala balanna😘😘
@annperera8693
@annperera8693 2 жыл бұрын
If you have air fryer , fry it in it. Reduce the oil consumption. I fry the eggplants 🍆 in hot oil for 1 min and fry in the air fryer about 5 min.
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
❤ මටත් අනාගතේදී මේවගේ ලේලියක් ලැබේවා. ගොඩක් ලස්සනයි පුතේ ඔයාගේ ගති පැවතුම්. ලස්සන අනාගතයක් හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි අල්ලා දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘😘ane godak sthuthi amma😘😘❤
@kihansatharu1042
@kihansatharu1042 2 жыл бұрын
Eeeeya oya sinhala nemeda Muslim daughter in law kenek labanna hope karanne kauda ane
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
@@kihansatharu1042 ඇයි ඒ මනුස්සයෝ නෙමෙයි ද ආගම කියන දෙය ඉපදුනාම ලැබෙන දෙයක්. උපතින් සියල්ලෝම මනුස්සය වර්ගයාය නමුත් උතුම් ගුනදර්ම නැතිනම් මොන ලේබලය ගහගෙන හිටියත් උන් මනුස්සය වර්ගයාටත් නින්දාවකි. ඔබගේ ඔය ඊයා යන වචනය බෞද්ධයෝ ළග නම් නොතිබිය යුතුයි.
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
@@kihansatharu1042 මිනිස්සුන්ට ඊය කියන්නේ ai..ඔයා නම් මහා පිළිකුල් සහගත යි...සිංහලද මුස්ලිම් ද නෙවේ දෙයක් ඉගෙන ගන්න
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
@@kihansatharu1042 muslim unath sinhala unath minissune.
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
Ahamben dakke video eka passe awe balanna. Onna channel ekath subscribe kala ✔ ☺️ First time mehema video ekk baluwe loku wenasak 👍 Godak lassanai video eka ✌️ All the best 🤝 Mn sinhala ithin oyla ashirwada krana widiha dnne namuth mehema kiynnam 🌹 Allah devi pihitai 🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha dr.godak sathutui oyage comment ekataoyatath dhewi pihitai😘😘😘😘
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
මමත් ඔයාලගේ කෙල්ලක් එක්ක යාලුවෙලා හිටියා...හොදම හොද ගතිගුණ තිබුනු ලස්සන කෙල්ලක්...මගේ ගෙදර අය මුලදී ප්‍රශ්න දැම්මත් ,පස්සෙ අපේ ගෙදර අය මගේ කැමැත්ත ට එකග උනා ....ඒත් එයා හැමවෙලාවකම බයෙන් හිටියේ , පස්සෙ කාලෙකදී හරි අපේ ගෙදර අය එයාට යී,එයාගෙ ගෙදර අයටයී වෙනස්කමක් කරයී කියලා ....හොදට ඉගෙනගන්න දක්ෂයි ඇය.මං පුළුවන් උපරිමයෙන් උදවු කරා...ඒත් එයා campus ගියාට පස්සෙ ,එහේදී මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලු උනා...පස්සෙ මං වගේ කෙනෙක් නොදන්න ගානට ඇය වෙනස් උනා ...ඒත් අදටත් මට ඇය දුන්න ආදරේ දැනෙනවා ...මං ඒ ආදරේ ට ගොඩාක් ආදරේ යී ...එයාට සතුටෙන් හැමදාමත් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි නංගීයා ....පරිස්සමෙන් ඉන්න
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha dr😔😔😔
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
@@SLFathimaslifestyle හ්ම්ම් ....ඒක තමයි ඇත්ත උනේ ...අද එයා දුක් විදිනවා කියලා ආරංචියී...ඒ කොල්ලා ආගමේ අන්තෙටම ගියපු පිස්සෙක්ලු ...මෙයා වහලියක් වෙලා දුක් විනවලු..පව් අහිංසකී ..
@nrsgouzz2957
@nrsgouzz2957 2 жыл бұрын
Nice story ...good fr a naval 😂
@najimunissa2811
@najimunissa2811 2 жыл бұрын
මාෂා අල්ලා අපේ ගෙවල් පැත්තෙ නම් හරි සීතල යිලු පුතා කියනවා ඔයාලාට කොහොම ද නුවරඑළියේ ගිහින් තියෙනවා ද ඉන්ෂා අල්ලා ලංකාවේ තියෙන ප්‍රශ්නය ඉක්මනින් ව්සදිලා හැමෝම සතුට්න් සාමයෙන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරම් අල්ලා කවල් රමලාන් මුබාරක් ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් සුභ දවසක්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Oyala nuwareliyedha☺️☺️mm aasama nuwareliya.hemadhema ikmaninma wisadhei.❤❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Godaaak sthuthi❤❤❤☺️😘
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
අපිත් එක්ක මේවා බෙදාගන්නවට ස්තූතියි❤
@rasikadedunu2618
@rasikadedunu2618 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක ආල්ලා දෙවි පිහිටයි . බුදු සරනයි
@ashoklanka5798
@ashoklanka5798 2 жыл бұрын
Harima lassnai ..adamai oayagi video eak.. ramadan karim...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha tnx☺️☺️😘
@Rixy409
@Rixy409 2 жыл бұрын
මම නම් බෞද්ධ. නෝම්බි අල්ලනව කියලා කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව හිටියෙ. Thanks අපිත් එක්කත් මේ දේවල් බෙදා ගත්තට. 👍👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
❤❤❤thanks video eka beluwata☺️☺️☺️
@p.5629
@p.5629 2 жыл бұрын
ඒක අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරන උපවාස ශීලයක් නේද ?
@gmadeen1278
@gmadeen1278 2 жыл бұрын
@@p.5629 ඔව් නමුත් එහෙම කරන්නේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න දැනෙන්නත් එක්ක. ඒකායි දුප්පත් පොහොසත් හැමොම නෝම්බි අල්ලන්නේ..
@ireshadilrukshi274
@ireshadilrukshi274 2 жыл бұрын
හරිම පැහැදිලි ව කියා දෙනවා..තෙරුවන්සරනයි
@Aayun130
@Aayun130 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක පැටියො.මාත් බුද්දාගමේ කෙනෙක්..දැනට ඉන්නෙ මුස්ලිම් ‍රටක.අද හෙටම මන් මුස්ලිම් ආගමට එන්න ඉන්නෙ..දිගටම මේ වැඩේ කරගෙන යන්න 👍
@mihraj3004
@mihraj3004 2 жыл бұрын
Masha Allah
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤲🤲🤲
@hdesh9
@hdesh9 2 жыл бұрын
Ay e? Hethuwa kiyanna puluwnd oyt?
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@hdesh9 තමුන්ට හේතුව මොකටද? කැමති ආගමක් අදහන්නෙ ඒ මනුස්සගෙ අයිතිවාසිකමක් නිසා...
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 2 жыл бұрын
Masha Allah... May Almighty show you the right path🤲🤲🤲🤲
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
ඔයාගෙ විඩීයො ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි ..බුදුසරණයි දෙවිපිහිටයි අක්කි 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much darling☺️☺️❤❤❤❤
@gayasinhasuresh5380
@gayasinhasuresh5380 2 жыл бұрын
අනේ ඇත්තටම හොදයි කවදාවත් ඔයාලගේ වීඩියෝ දැකලා තිබුනේ නෑ.. මේ නෝම්බි මාසේ ඔයාලා හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න කියලා සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා ❤️😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤ esema wewa
@madhaviwasundara4548
@madhaviwasundara4548 2 жыл бұрын
අහම්බෙන් මේක දැක්කෙ.වෙනස්ම අත්දැකීමක් ❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
හරිම ලස්සනයි සංස්කෘතියක් අදමයි⁣ මෙචිචර ඉගෙන ගත්තේ ⁣බොහොම ස්තුතියි❤❤❤❤
@suranithejani4697
@suranithejani4697 2 жыл бұрын
Ane gdaak sathutui akke .oyalge ramadan kale gana godak dewal igena gaththa❤️❤️❤️🥰🥰🥰👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha nangi.godaaak sathutui❤❤❤☺️
@craftyowl148
@craftyowl148 2 жыл бұрын
අද අහම්බෙන් දැක්කේ. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා . ❤️❤️❤️
@virajq
@virajq 2 жыл бұрын
නියමයි අක්කෙ... 😊👍 තව ඕන videos ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.. Nice video.. 🤟😎💙💚💙💚
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks malli.aniwaryenma gennam☺️☺️☺️❤
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 2 жыл бұрын
අද තමයි…. මුලින්ම ඔයාගෙ වීඩියෝ බැළුවෙ….. හරිම ලස්සනයි…. සතුටෙන් ඉන්න…💕💕💕
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 Жыл бұрын
බහුතරයක් අය හිතනව වගේ නෙවේ ඉස්ලාම් ආගම කියන්නේ හරිම සාමකාමී ආගමක්,මම හරිම ආස ඒ වගේම භක්තියක් තියන ආගමක්,ඔයාල වගේ අය නිසා නංගෝ මුස්ලිම් මිනිස්සුන්ගේ නිහතමානකම දැනගන්න පුලුවන් ,අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️
@user-qs3cs8vt4d
@user-qs3cs8vt4d 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ සුබ ramadaan මාසයක් වේවා..... 🙏...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr😘😘
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
හරිම ලස්සනයි..බුදුසරණයි සහෝදරී...අල්ලා දෙවි පිහිටයි ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@himaya_d
@himaya_d 2 жыл бұрын
Mata ada thamai me video eka hambune,actually man godak asai musslim girlslata and I’m Buddhist ❤️ actually oyge video eka asa hithenwa balnna thawa gdk videos upload karnna ikmanta 😘💪🏻❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම dr thank u sooo much
@user-xl6rw9eb2e
@user-xl6rw9eb2e 5 ай бұрын
මමත් මුෂ්ලිම් වලට ආවේ ජනවාරි මසේ මගෙ bf මුෂ්ලිම් මව marry කරන දවසේ මුස්ලිම් වලට ගත්තා දැන් මත් නොම්බි අල්ලනවා.....❤❤❤
@sachiyah4083
@sachiyah4083 2 жыл бұрын
අනේ අක්කෙ හරිම ආසයි බලන්න අහම්බෙකින් හම්බුනේ මේ වීඩියෝ එක.. හරිම සතුටුයි ඔයාලගෙ සංස්කෘතිය අපිට සමීප නැති නිසා බලන් ඉන්න.. තෙරුවන්සරණයි ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@kaveeshadana6962
@kaveeshadana6962 2 жыл бұрын
අදත් වෙනදා වගේම වටින විඩියෝ එකක් නංගි🤗🥰 දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා.🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much akka☺️☺️😘
@upulbandara6348
@upulbandara6348 2 жыл бұрын
ඔයාගේ vediyo එක නියමයි..ජාති ආගම් බේදයකින් තොරව එක රටක සහෝදරවෝ වගේ අපි ගමන යමු සහෝදරිය..ඔයාට අල්ලා දෙවි පිහිටයි..ජයෙන් ජය..❤🙏❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම dr☺️☺️❤
@prabhawee2808
@prabhawee2808 2 жыл бұрын
mamath nombi allanaw.mage husbend muslim.mama hamadema hari asawen karanne.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha godak sathutui
@nayeem2023-4
@nayeem2023-4 2 жыл бұрын
oabatath e dhahama adyanaya karala piliganithawa kiyala aaradhana karanawa.
@niroshibandara6674
@niroshibandara6674 2 жыл бұрын
අනේ ඔයාලගේ culture එක ගැන තවත් video ගේන්න හරි කැමති බලන්න. අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි..🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@gk9439
@gk9439 2 жыл бұрын
උදේ පාන්දර ඇහැරිලා ආයේ නිදා ගන්න තියනවා කියන්නෙ 😌👌❤️
@viraj_Fdo
@viraj_Fdo 2 жыл бұрын
අක්කා මම ada තමා ඔයාගෙ vedio එක බැලුවේ ඔයා ඔයාගෙ සංස්කෘතිය apeta කියලා දුන්නා එකට ගොඩක් pin මොකද ape oyalage ඒවා දන්නෙ නැහැ ape ඒවා දන්නවා nam oyalawa ඇසුරු කරන්න හරි ලේසි නැත්නම් apeita machchara ?? නැහැ 🙏 thank you so much apeta තව තව vedio බලන්න දාන්න ethakota oyalawa තේරුම් ගන්න පුළුවන්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි☺️☺️❤
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 2 жыл бұрын
අක්ක බටු කරි එක නම් දැක්කාම ආස හිතුනා..... 😋😍...ඔයාලගෙ සංස්කෘතිය ගැන දැනගන්නත් ලැබුනා..ලංකාවේ හැමෝම වෙනුවෙන් බුදුසරණයි...දෙවි පිහිටයි..❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@shermilaalexander3403
@shermilaalexander3403 2 жыл бұрын
Ramadan kareem ගොඩක් ලස්සනට විඩියෝ එක කරලා තියෙනවා නංගි ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks akka
@devikamalavarchchi7801
@devikamalavarchchi7801 2 жыл бұрын
Mamath Muslim ☪️ ❤ Allah bless you 🙌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
masha allah
@subodhikaabesinghe2139
@subodhikaabesinghe2139 2 жыл бұрын
මුස්ලිම් සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ගොඩාක් කල් ඉදන් ගොඩාක් ආසාවෙන් හිටියේ. අහම්බෙන් තමා මේ වීඩියෝ එකත් දැක්කේ. තවත් මේ වගේ වැදගත් වීඩීයෝස් අරගෙන එන්න..තෙරුවන් සරණයි. ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha godak sathutui
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
අක්කේ ඇත්තටම හිතුනේ නෑ...මේ ගැනු ළමයෙක් කරන එකක් කියලා..මොනවා වුනත් වැඩේ මරු...ඔයාලගේ සංස්කෘතික දේවල් ඉස්සරහටත් හොදට දැනගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා... ජය වේවා 🖤 good Luck
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
sure malli
@nimeshaharshani2486
@nimeshaharshani2486 2 жыл бұрын
Dapu gaman baluwoo nangiyooo lassani video eka ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much akka❤❤❤☺️
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
රාමසාන් ගැන නම් දන්නෙ නෑ හැබැයි video එක නියමයි 😍❤️ කෑමත් රසට තියෙන්න ඇති 😋💫
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ramasan mkkd kiyala vidoo ekak gennam k
@supersimpleenglish4551
@supersimpleenglish4551 2 жыл бұрын
හරිම සතුටුයි අහම්බෙන් උනත් ගොඩක් වටින වීඩියෝ එකක් බලන්න ලැබුනා.. බුදු සරණයි. අල්ලාහ් දෙවි පිහිටයි. දිගටම මේ වගේ වටින දේවල් දාන්න. ගොඩක් දැනුවත් වුනා. ❤️❤️❤️👍👍👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@user-zv1ef5xk2v
@user-zv1ef5xk2v 2 жыл бұрын
අදත් විඩියෝ ඒක ලස්සනයි නංගි. වම්බටු කරිය මමත් හදලා බලන්න ඔ්නේ. අාදරෙයි ගොඩක්. බුදු සරනයි . අල්ලා දෙවියන් පිහිටයි.🙏🌙❤🌷
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much akka.aniwaryenma hadala balnna❤❤☺️
@manjulathenuwara5794
@manjulathenuwara5794 2 жыл бұрын
ඔබලාගේ සංස්කෘතික අංග ගැන අපව දැනුවත් කරන්න එය අප දෙගොල්ලන්ගේම සමගිය සාමයට තෝතැන්නක් වෙයි
@madumaheshi5243
@madumaheshi5243 2 жыл бұрын
ඔයාට හුගක් ස්තූති ඔයාලගේ සංස්කෘතිය ගැන මෙහෙම අපිට කියල දෙනවට 😍🌼
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘
@fathimasameera5372
@fathimasameera5372 2 жыл бұрын
Mashallah...great sis....1st day chicken gravy...gotukola sambal....kaliya...dhal ...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
මට මේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුනේ. ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤😍👍🏻
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr❤❤
@chathuedirisingha9803
@chathuedirisingha9803 2 жыл бұрын
ඇත්තම මගෙත් මුස්ලිම් යාලුවො හිටියා එයාලා අපිටත් මෙ වගෙ නොම්බි කාලෙට රස කැම හදන් ඇවිත් තියන්වා හරිම රසයි සින්හල අපි ජති බෙද නොතකා...ඉන්න එක අපෙ රටෙ අන්න්‍ය තවයයි....මෙ වගෙ කැම අපිත් අත්හදා බලන්න් අක්කෙ ගොඩක් ස්තුති...ඔයාට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤗🤗🤗❤☺️
@chanucathu4210
@chanucathu4210 2 жыл бұрын
මම බුද්ධාගම මමත්.ෆාස්ටින්.කරන්න යන්නේ..සතියක්.මුස්ලින් ආගමට ගොඩාක්.ගරැ.කරනව. .. ෆාස්ටින්.කරනවනමි.අනිවාරෙන් වදින්න.දැනගන්න ඔනිද .අනේ.පිලිස්.කියන්න ඒක.මම ඩුබායි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
muslim aya aniwaryenma wadinna one oya asawatane krala balanna yanne. ❤❤❤❤nombi allana muslim aya wadinawa.❤❤❤
@chanucathu4210
@chanucathu4210 2 жыл бұрын
@@SLFathimaslifestyle ආසවටම නෙවෙයි.ඒත්.මගේ.යාලුවො ගොඩාක්.අය ෆාස්ටින් කරනව දෙයක්.හිතේ තියාගෙන එයාල.කිවිවා ගොඩාක්.දෙවල්.හරි ගියා කියල මමත්.දෙයක් හිතාගෙන සතියක් ෆාස්ටින් කරනව කවදාවත්.කරල.නැ ඒත්.මෙි කරනව.එකයි වදින්න නමි දන්නේ නැ.මම තැන්කියු.❤
@nayeem2023-4
@nayeem2023-4 2 жыл бұрын
ඉස්ලාම් දහම පිළිබද හෝ කුරානය පිළිබධ විස්තර දැනගන්න කැමතියි නම් මම ආසයි මැදිහත් වෙන්න. සම්බන්ද විය හැකි ක්‍රමයක් කියන්න .( fb / email / whats up )
@Kaveesha200
@Kaveesha200 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් අක්කේ...😎👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks malli☺️☺️
@saurithishara99
@saurithishara99 10 ай бұрын
අක්කි කියන දේවල් හරිම පැහැදිලි ඒක නිසා හරියටම හදාගන්නත් පුලුවන් ❤❤❤❤❤👍👍👍👍
@bhadrasajeewanisanjee1807
@bhadrasajeewanisanjee1807 2 жыл бұрын
Ramadan mubark
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Really Excellent Presentation Sister Fantastic 👏👌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank you so much 😘😘☺️
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
තවත් අලුත් day vlog එකක්
19:29
SL fathima's life style
Рет қаралды 76 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН