✔ Apé Amma පරාටා/ගෝදම්බ රොටි හරි ක්‍රමයට - රහස් සමඟ ප්‍රථම වරට Soft Layered Paratta/Paratha

  Рет қаралды 1,651,352

Apé Amma

Apé Amma

6 жыл бұрын

it's easier than it looks
ape amma parata
Paratha / පරාටා
ගෝදම්බ රොටි / Parotta
Like "Apé Amma" fan page.
/ apeammafans
Soft Layer Parotta by Apé Amma
ලේයර්ස් පරෝටා

Пікірлер: 58
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@suranisilva7022
@suranisilva7022 8 ай бұрын
හරියටම දෙයක් හදන්න කවදත් කියලා දුන්නේ අපේ අම්මා විතරයි ...❤
@shereenhannan5393
@shereenhannan5393 5 жыл бұрын
Thank you appe Amma..really great...love you..
@malamala6472
@malamala6472 Жыл бұрын
අපිට මේ වගේ රොසෙපීස් කියා දුන්නට.😁😁😁😁 සතුටින් ඉන්න.☺️☺️🙂🙂
@dinukadishen4448
@dinukadishen4448 Жыл бұрын
අපේ අම්මට ගොඩක් ස්තුතියි
@nethmigomez4420
@nethmigomez4420 5 жыл бұрын
Very usefull...thnq so much
@demianandserenasilva487
@demianandserenasilva487 2 жыл бұрын
Wow. Its really helpful at these time amma. When everything its a scarcity. It loiks so soft
@thamaramanoji3695
@thamaramanoji3695 3 жыл бұрын
Amma kenek wagema hodata adaren kiyala dena ekata godak pin ape amma
@sajithsilva6401
@sajithsilva6401 Жыл бұрын
බොහෝම ස්තූතිය
@nirosharathnakumari7039
@nirosharathnakumari7039 5 жыл бұрын
නියමයි.. මම අද හැදුවා බොහොම ස්තුතියි අපෙ අම්මා .. ඔයා නම් හරියටම කියල දෙනවා .හරිම රසයි.
@chamikadilshan5045
@chamikadilshan5045 6 ай бұрын
Apith haduva sarthakai😊😊😊❤❤ thank you ape amma🎉
@surangadvddvd1691
@surangadvddvd1691 4 жыл бұрын
Mn hmdm oyage video blnw..e widiyata kama haduwama godak rasai
@erandiherath0330
@erandiherath0330 Жыл бұрын
Thank you amma...❤
@yamunakwt9918
@yamunakwt9918 6 жыл бұрын
Ape amma kama hadana hati harima asai balana inna.
6 жыл бұрын
Bohoma isthuthi! :)
@jayarani2176
@jayarani2176 6 жыл бұрын
That looks really soft, great method. Thanks a lot!
6 жыл бұрын
Thanks!
@chathurikahansani4939
@chathurikahansani4939 2 жыл бұрын
හ්
@edithafernando4342
@edithafernando4342 2 жыл бұрын
Same Samosa Samosa
@mlwijesinghe3610
@mlwijesinghe3610 3 жыл бұрын
your making foods are very interesting and easy clear to understand more than others methods
@lanipatrina2775
@lanipatrina2775 4 жыл бұрын
💐👍 නියමයි අම්ම ඔයාට ගොඩක් ස්තුතියි !!
@sajithkumara7836
@sajithkumara7836 4 жыл бұрын
Supiri
@malamala6472
@malamala6472 Жыл бұрын
Thanks 🙏🙏🙏🙏
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
Woooooooow nicely did i will tried 💪
@mohamedaslam9140
@mohamedaslam9140 4 жыл бұрын
I like it my family like it 😊😍😊 thank you ape Amma i like it 👍😊 yummy food
@Seneshchami
@Seneshchami 4 жыл бұрын
You are the no.1
@pramodiwickramasinghe1486
@pramodiwickramasinghe1486 5 ай бұрын
අපෙ අම්මාට පින් ❤
@dulajfernando6952
@dulajfernando6952 6 жыл бұрын
Woww awesome roti hitting skills 😍
6 жыл бұрын
Thanks! : )
@shamaa2073
@shamaa2073 9 ай бұрын
ඉස්තුති අපේ අම්මා
@hashanpabasarabeshjgczfshg4839
@hashanpabasarabeshjgczfshg4839 3 жыл бұрын
Backing powder venuvata yeast use karanna puluvanda
@sachethanabandara4395
@sachethanabandara4395 2 жыл бұрын
👍👍
@user-kt3wi8mf1l
@user-kt3wi8mf1l 2 жыл бұрын
මම,අද,හදනව
@PriyanthiPriyadharshani-pl5cl
@PriyanthiPriyadharshani-pl5cl Жыл бұрын
Supiri ape amme
@m.ibuddika6511
@m.ibuddika6511 6 жыл бұрын
Thanks ape amma. mama godak kathami chicken purawapu ekata. 😊
6 жыл бұрын
Bohoma isthuthi! :)
@pahanbhagya6738
@pahanbhagya6738 4 ай бұрын
Apit haduwa rasai
@dewminioshika3210
@dewminioshika3210 3 жыл бұрын
Ape amme lankawe hotel wala thiyena parata hadana vidiya danne nahane
@Hana-jb9tg
@Hana-jb9tg 3 жыл бұрын
Can we add yeast into the mixture to make parotta
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@christembassycolombosrilan9179
@christembassycolombosrilan9179 3 жыл бұрын
HARIMA RAHAYI HADUVA API
@aimycath7484
@aimycath7484 6 жыл бұрын
Thnk for dis wnderful recipe ape amma
6 жыл бұрын
You are welcome!
@ajanthidammika1938
@ajanthidammika1938 8 ай бұрын
😊😊😊😊❤❤
@thejanikuruwita1732
@thejanikuruwita1732 6 жыл бұрын
👍😊
@tharindualwis8453
@tharindualwis8453 Жыл бұрын
Suger roti recipe aka video aka ona ikmanat
@shanthikumari5788
@shanthikumari5788 Жыл бұрын
Mamat parata haduwa a vidiyatama awa
@a.c1012
@a.c1012 2 жыл бұрын
ඔයා හොඳට කෑම හදන්න හැටි කියලා දෙන්න වා👌👍
@wasanthakumara3460
@wasanthakumara3460 2 жыл бұрын
අම්මා ඔයාගේ ලේයර් පරාටා එක මාර රසයි.👍👍
2 жыл бұрын
:)
@nimeshakunari6985
@nimeshakunari6985 Жыл бұрын
dekin pawdar onimada
@suranadarshana7815
@suranadarshana7815 4 жыл бұрын
Sthuthi apith haduwa ada
@maduekanayake3948
@maduekanayake3948 6 жыл бұрын
Me wage Rasa kama hadala oya apiwa pissuwattanawa
6 жыл бұрын
:)
@ranjithkarunarathna5416
@ranjithkarunarathna5416 3 жыл бұрын
@ and
@sahanya-qu7jr
@sahanya-qu7jr Жыл бұрын
බෙකින් සොඩා ඔනෙමද?
@user-zu1fm2dl7h
@user-zu1fm2dl7h Жыл бұрын
Piti ananakota ratupata qtex gapu ath dekak.rotiya flat karanakota vena at dekak.ape ammath him it's him it's cheating seen ehema Dana's.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН