පරාටා හදන ලේසිම ක්‍රමය|Paratta recipe sinhala|💓M.R KITCHEN💓

  Рет қаралды 2,252,655

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

ලේයර් පරාටා
• ලේයර් පරාටා හැමෝටම තේ...

Пікірлер: 924
@lakshithalahiru4239
@lakshithalahiru4239 7 ай бұрын
මමත් හැදුව.හැබැයි හදිස්සියට වතුර දාන්න කලින් තෙල් දාන්න අමතක උනා.බාගෙට වතුර දදා ඉද්දි මතක් උනේ😂😂පස්සෙ රෙසිපියේ කියල දුන්නු විදියට වඩා වැඩියෙන් තුන් ගුනයක් තෙල් දැම්ම.අන්තිමේ කොහොම හරි වැඩේ ගොඩ.ස්තූතියි මේවගේ කියල දුන්නට.ජයෙන් ජයම වේවා.
@chathudew8264
@chathudew8264 Жыл бұрын
මෙච්චර resipy channel තිබිල මේක විතරයි හරි ගියේ ❤️
@chandralathaperera8555
@chandralathaperera8555 Жыл бұрын
Oyage weediyo eka harima wadagath lassanai thanks
@hashinirajapaksha3315
@hashinirajapaksha3315 4 күн бұрын
මමත් හැදුවා . හරිම රසයි කීවා ගෙදර හැමෝම. ඇත්තටම කඩේ වගේම තිබ්බා. Good job ❤
@sadusirilanka4490
@sadusirilanka4490 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් කියලා දෙනවට මමත් හැදුවා හරියට හරි ඔයා කියලා දුන්න විදිහ
@RashmiRathnayaka-wy2xe
@RashmiRathnayaka-wy2xe 6 ай бұрын
මම කලින් පරාටා හදල තියේ ඒත් මේ වගේ ලස්සනට හරියට හදාගන්න බැරි උනා.ඒත් මේ වීඩියෝ එකේ විදියට හැදුව.ඇත්තටම ලස්සනට හොදට ආවා.තෑක්න් ඔයාට❤️
@erandidenipitya3415
@erandidenipitya3415 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති යි අක්කෙ,මම් ඔයාගෙ හැම රෙසිපියක්ම හැදුවා අනෙ රසයි ගොඩක්,සරල දේවල් වලින් රසම කෑම හදන හැටි කියලා දෙන ඔයාට බුදු සරනයි,මේ වගෙ තව කෑම ජාති ගොඩක් දාන්න අපි බලන් ඉන්නවා එවා හදලා රස බලන්න❤️
@indraniperrera2381
@indraniperrera2381 2 жыл бұрын
.òýaþģòďapì Ñ
@wa-status-World
@wa-status-World 2 жыл бұрын
Ha math heduwa. Pol thel parata
@nikilayasas123
@nikilayasas123 Жыл бұрын
මත් හදල රසට ආව අක්කි
@TharushiGimhani-mz8jn
@TharushiGimhani-mz8jn 11 ай бұрын
අද බැලුවෙ video එක.අදම හැදුවා.රසයි ඇත්තටම.
@sithumsithum8073
@sithumsithum8073 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මම ඉන්නේ ඕමාන් මට ada parahata hadanna කියලා මම දන්නේ නැ හදන්න ඔයාගෙ මෙ dala තියන vidiyo eka balala හැදුවා හොඳටම තිබුණා ගොඩක් ස්තුතියි
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
අක්කි මම ඊයෙ පළවෙනි වතාවට අක්කි කියල දුන්න විදියට පරාටා හැදුවා... කඩේ වගේම ලස්සනට රසට ආවා මට ගොඩක් සතුටුයි,,, ඇත්තටම ඇයි මේ දේවල් කඩෙන් අරන් කන්නෙ කියල හිතෙන්නෙ ගෙදරදිම ඒ දේවල් හදපුවම දැනෙන සතුට අත්විඳම තමයි ,, ඉතින් අක්කිට ගොඩාක් පින් අපිට හරිම විදියට මේ දේවල් කියල දෙනවට,, ඔයාට ජෙසු පිහිටයි ,, ඒ වගේම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වක්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියල හදවතින්ම සුබ පතනවා,, ආදරෙයි අක්කියෝ❤❤👍👍
@thevinithiumila9312
@thevinithiumila9312 Жыл бұрын
න්‍යෂ්ටික 😮
@aheshikapasadi6591
@aheshikapasadi6591 Жыл бұрын
ඇල් වතුරින්ද ඇනුවෙ
@umegakalpadeep1777
@umegakalpadeep1777 Жыл бұрын
Eest Danna onida
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
@@aheshikapasadi6591 na mada rasne වතුර
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
@@umegakalpadeep1777 na
@niroshajayawardana5767
@niroshajayawardana5767 Жыл бұрын
අනේ මමත් හැදුව නම්කියෝ හරිම රසයි ඔයා අපිට ගොඩක් ලේසි රෙසිපි තමා කියල දෙන්නෙ ඔයාට බුදු සරනයි ... නම්කොයෝ
@shavendrasiumini527
@shavendrasiumini527 2 жыл бұрын
මමයි අම්මයි අද හැදුවා අක්කේ ඔයාගේ කෑම එකනම් පට්ට අක්කේ හැමදාම මේවගේ වීඩීයෝ කරන්න අක්කේ බුදු සරනයි 😍💜
@hemachandralatha3512
@hemachandralatha3512 Жыл бұрын
මමත් හැදුව හොදට ආව
@sunilwijethunge5407
@sunilwijethunge5407 Жыл бұрын
අපි හැදුවා . අද රෑට චිකන් කරියකුත් එක්ක. නියමයි.
@virajdakshitha9531
@virajdakshitha9531 Жыл бұрын
Mekata ist denmoth moko
@sriyanigunawardana5030
@sriyanigunawardana5030 3 жыл бұрын
❤❤❤ගොඩක් හොඳයි මමත් හැදුවා ඔයාට ස්තුතියි බුදුසරණයි.
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 3 жыл бұрын
ඔබ තුමියට බොහෝමත්ම ස්තුතියි ! දෙවි පිහිට ලැබේවා !
@She19910
@She19910 3 ай бұрын
මම මේ පරාටා හදන පස්වෙනි වතාව ඔයාගෙ recipe එක නියමයි අක්කේ. කඩේ වගේම හොදට රසට එනවා. ඔයාලත් try කරලා බලන්න ..❤
@MayumiFernando-u3z
@MayumiFernando-u3z 4 сағат бұрын
මම හැදුවා ඇත්තටම එක ලේසි.thank you ❤
@yavosl7765
@yavosl7765 2 жыл бұрын
මමත් හැදුවා අද. හිතුවේ පරාටා කිව්වම අමාරු කැමක් කියලා එත් MR.kitchen channel එකෙ පහසුවෙන් හදන්න කියලා දුන්න thanks ❤
@Prabha1121
@Prabha1121 3 жыл бұрын
ඊයෙ හැදුවා.so eazy.Thank u sooo much....
@xpoz9634
@xpoz9634 3 жыл бұрын
Kanna puluwan wunada?piti rasa awada godak aya kiyala dipu eva hari ne meka hodada
@thilinipritika5041
@thilinipritika5041 2 жыл бұрын
ඔයා කියපු විදියටම කරා හරියටම ආවා බොහොම ස්තූතියි
@nilanthimanjulagunathilaka5321
@nilanthimanjulagunathilaka5321 3 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා බොහොම ස්තුති
@shanthadesilva4722
@shanthadesilva4722 3 жыл бұрын
@dammikadilani4231
@dammikadilani4231 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
ඇත්තමයි ඔයා හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා.thank you ❤️❤️❤️
@sisirabandara8793
@sisirabandara8793 Жыл бұрын
මාරරසයි
@Ayishu77
@Ayishu77 2 жыл бұрын
මාඅත් හැදුව්වා.ඔය වගේම හැදුනා .thankz නංගියෝ ❤️❤️
@edits486
@edits486 2 жыл бұрын
Unu wathurada damme..??
@moditharasanjana8096
@moditharasanjana8096 2 жыл бұрын
@@edits486 ඇල් වතුර දාන්න ඔනා
@nck.gamage6345
@nck.gamage6345 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා
@sriyanigunawardana5030
@sriyanigunawardana5030 3 жыл бұрын
♥️♥️මම හැදුවා. මගේ ප්‍රියතම පරාටා. හරිම රසට තිබුනා. ඔයාට ස්තුති ❤❤🥰
@chamibashi5309
@chamibashi5309 3 жыл бұрын
Oya gaththe mada rasne wathurada?
@sadeepdananjana7984
@sadeepdananjana7984 2 жыл бұрын
Samanyen 500g piti walata watura kochara oneda
@edits486
@edits486 2 жыл бұрын
Al wathuren godak haiyai..roti wage kara wenawane..amu piti rasa enawa.. mata hithenne unu wathura wage use karanna one
@suthusuthu32
@suthusuthu32 3 жыл бұрын
බොහොම ස්තුති ඔයාට 🙏🙏🙏
@kumariwaragodakumariwarago241
@kumariwaragodakumariwarago241 9 ай бұрын
මමත් හැදුවා හොදට හරි ගියා ඉස්තුති ඔයාට
@kanthialwis7029
@kanthialwis7029 3 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතිය පරාට එක ලස්සනට රසට හදාගත්ත හරිම ලේසි ක්‍රමයක් ...ඩුබායි සිට කාන්ති
@malkanthipdr8384
@malkanthipdr8384 3 жыл бұрын
Thanks
@virajsooriyabandara1945
@virajsooriyabandara1945 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි Thanks vidio එකට. මම මාවනැල්ලේ වසන්ති
@Arduinolk746
@Arduinolk746 9 ай бұрын
​@@virajsooriyabandara1945 ඉතින් අපිට පුකද😂😂
@sakuntalaa4513
@sakuntalaa4513 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@inokaniroshani6170
@inokaniroshani6170 3 жыл бұрын
Thank you so much ❤️
@Battu0426
@Battu0426 Жыл бұрын
මම හැදුවා. හරිම රසයි අක්කි. Thanks ♥️♥️🤩
@thuwanroshan3818
@thuwanroshan3818 2 жыл бұрын
ගොඩක් ස්තූතියි...superb ..
@niluka0775
@niluka0775 3 жыл бұрын
Hari raisi,mage Duva podi,eth ey oya hadan hodak eva thaniyam hadanva😀🤩😘👍thx
@maryann7153
@maryann7153 3 жыл бұрын
vying
@maleenarakel7009
@maleenarakel7009 3 жыл бұрын
ඔයාගේ recipes ඔක්කොම හොඳයි අක්කේ.. thank you... ඔයාට ජේසු පිහිටයි!!!!!😘😘😘😘
@vplasantha5507
@vplasantha5507 2 жыл бұрын
හරි
@dewdani549
@dewdani549 2 жыл бұрын
Apith haduva rahai
@MaxItAllNoww
@MaxItAllNoww 2 жыл бұрын
@@vplasantha5507 op⁰
@ghathukorala3894
@ghathukorala3894 2 жыл бұрын
@@dewdani549 a
@user-yp6tj9vs5k
@user-yp6tj9vs5k 3 ай бұрын
හරිම රසයි අක්කි
@neelawijekoon435
@neelawijekoon435 2 жыл бұрын
මම හැදුවා. ලස්සනට රසට තිබුනා. බොහොම ස්තුතියි ඔබට !!
@meleeshafernando9540
@meleeshafernando9540 3 жыл бұрын
හරිම රසයි .හරිම ලේසි ඔයා කියලා දුන්න විදියට හැදුවා. ස්තුතිය
@shashiperera4742
@shashiperera4742 3 жыл бұрын
මාත් හැදුවා..හොඳට තිබුණා.
@inokasamitha9334
@inokasamitha9334 3 жыл бұрын
නියමයි. ❤❤❤❤❤
@dinushanisansala
@dinushanisansala 3 ай бұрын
මමත් හැදුවා .හොඳට ආවා .thank you ❤️
@kaleelrahuman9780
@kaleelrahuman9780 3 жыл бұрын
oyage koththu resipy eka balala mama haduva.harima rasai kiyanava. kaden genava vage. harima pahasuven haduva. Nasliya, good bless you.
@gimhanisithara5102
@gimhanisithara5102 3 жыл бұрын
මරු පරාටා අපිත් හැදුවා
@shalikakaluarachchi5442
@shalikakaluarachchi5442 2 жыл бұрын
Superb recipe. මම ඔයා කියන විදිහටම හැදුවා. හරිම රසයි. කඩේ පරාටා වගේම soft. Thank you very much for sharing this great recipe. 🙏🙏
@w.m.c.kalyani9230
@w.m.c.kalyani9230 3 жыл бұрын
මාත් හදලා බැලුවා . හරිම රසයි හරිම ලේසියි THANKS 👍👍👍
@aryadasapathinayake1691
@aryadasapathinayake1691 2 жыл бұрын
X c.F. zzz milk by xn
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් සුපිරි , කැම හදන පහසු ක්‍රම කියලා දෙන ඔබතුමියට ගොඩාක් ස්තුතියි , පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි 🙏🙏🙏 🌻🌻💕💕🌻🌻
@vikumdilhara494
@vikumdilhara494 3 жыл бұрын
Godly
@himalkajayasinghe7425
@himalkajayasinghe7425 2 жыл бұрын
හා haa
@dineshmanjula1162
@dineshmanjula1162 3 жыл бұрын
Thank you math ada hadanawa..😉
@nithyanithya5991
@nithyanithya5991 3 жыл бұрын
Harima sundarai.. oya kiyala dena widiha. Thank you so mach...
@mojonewslk
@mojonewslk 3 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි.ඔයාට ස්තුති
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
ගැම්මක් 💞💞💞💞
@user-oj5zg8uq8m
@user-oj5zg8uq8m 3 жыл бұрын
ගොඩක් වටිනවා
@PiyumiSathsarani
@PiyumiSathsarani 2 жыл бұрын
මමත් හැදුවා ඒ විදිහටම ආව tanks අක්කි
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Mama keepwarakma haduwa rasata thibuna thank you so much❤❤❤
@mushahirmushahir2947
@mushahirmushahir2947 3 жыл бұрын
Supiri akki oya ta tank you so much 😘
@ishanianuruddhika525
@ishanianuruddhika525 Жыл бұрын
ඇත්තටම රසයි
@tharikaprasadi2222
@tharikaprasadi2222 3 жыл бұрын
මාත් හැදුවා, thanks
@songs-zv5sh
@songs-zv5sh 2 жыл бұрын
පට්ට මමත් හැදුවා. පට්ටම රහයී.😋😋😋😋😋 සුපිරී කියන අය like කරන්න.
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
ස්තූති අක්කේ
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
නියමයි සුපිරි
@sa5602
@sa5602 2 жыл бұрын
ගොඩක් ස්තූති බුදු අක්කේ
@ourlifewithsithudimu6507
@ourlifewithsithudimu6507 3 жыл бұрын
Thankz අපිත් හැදුවා ඔය විදියටම ගානටම ආවා😁😁
@deshnikavindya4372
@deshnikavindya4372 Жыл бұрын
මමත් පරාටා හැදුවා.හරිම රසයි.👌ගොඩක් ස්තූතියි ඔයාට..🙏
@sanjubaby6294
@sanjubaby6294 7 ай бұрын
Mamath oaya kiyana widihatama haduwa harima rasai thank you ❤️
@sujeewachandrakumara1190
@sujeewachandrakumara1190 3 жыл бұрын
api hari asawen oyage videos balanawa.danatamat api keepayak try karala tuyenawa.. hari,a pahasuwen aduma viyadamin oyage recepies hada ganna puluwan.. tawat me wagema hodin karagena yanna labewa kiyala prarthana karanawa ....
@niranjanmotha6284
@niranjanmotha6284 3 жыл бұрын
Looks great
@asikalakmali7790
@asikalakmali7790 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@suranginandana7278
@suranginandana7278 3 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා, උදෙ තාම බැලුවේ රැ කෑමට හැදුවා ,,,, ගොඩක් ස්තුතියි
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .... !💙
@chamodiweerarathna6704
@chamodiweerarathna6704 3 жыл бұрын
Thank you.
@wasanasewwandi7644
@wasanasewwandi7644 4 ай бұрын
Mn ada ude haduwa meka balagena.. attama harima lesi.. thnzz akkiiiiii❤❤❤❤
@maheshikadulani860
@maheshikadulani860 2 жыл бұрын
ස්තූතියි අක්කි
@dinithialoka1920
@dinithialoka1920 2 жыл бұрын
මම අද හදනවා 🤣
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@malikadulanjanee3590
@malikadulanjanee3590 Жыл бұрын
Maru akki
@hemasudarshani7505
@hemasudarshani7505 3 жыл бұрын
ඔන්න මාත් හදල බලන්න ඕනේ
@shyamafernando1690
@shyamafernando1690 11 ай бұрын
I prepared. It was easy. Thank you so much. A mistake was, I made over thin them. Must not do that. I love to add a photo of my dinner plate. But don’t know how to.
@sisiraruwan3489
@sisiraruwan3489 Жыл бұрын
අක්කි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ රසට පරාටා හදන හැටි කියල දුන්නට 😊🙂🥰
@mallikaekanayaka4348
@mallikaekanayaka4348 Жыл бұрын
05 k2😢
@carftas2178
@carftas2178 3 жыл бұрын
මාත් හදලා බැලුවා ගොඩක් රසයි
@minidurasanjana8821
@minidurasanjana8821 2 ай бұрын
මම මේ වීඩියෝ එක බලන් හදන තුන්වෙනි පාර
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@sasirijayoda9631
@sasirijayoda9631 3 жыл бұрын
Thank you akki ❤️❤️ mn ada heduva.lassanata niyameta ava parata 6ma... good luck oyataa ❤️❤️
@elomafrancis2941
@elomafrancis2941 3 жыл бұрын
It's lovely thank u soo much God bless u
@chandanifernando2738
@chandanifernando2738 3 жыл бұрын
Thanks apith hadanawa oya kiyana vidiyata
@nadeeshperera4644
@nadeeshperera4644 3 жыл бұрын
නියමයි..මමත් හෙට හදන්න ඉන්නෙ..තෙරුවන් සරණයි !!!
@chamilchandana3737
@chamilchandana3737 2 жыл бұрын
නියමයි👍
@anupriyangi1805
@anupriyangi1805 3 жыл бұрын
Oya hadana kama harima rasai ape babala harima kamathi thanks
@sachindias8340
@sachindias8340 7 ай бұрын
අද හදලා බලමූ😊😊❤❤
@darmapriyangani1789
@darmapriyangani1789 Жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි මේ වගේ වීඩියෝ හැමදාම දන්න අක්කිට ශක්තිය ලැබේවා!!!
@laki..office
@laki..office 2 жыл бұрын
Thank you Akki 🙏🙏🙏
@kinugishyadni6058
@kinugishyadni6058 3 жыл бұрын
man me Dan hadala iwara Una witharai. supiriyata Hari giya.👍👍👍👍
@sujathadayangani76
@sujathadayangani76 Жыл бұрын
Mama ada haduwa godak rasaiiii mn wena recipe ekak balala hadanna giyana eka godak hadanna amarui wela yanawa me recipe eka godak lesii thank you akka..❤
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Thank you
@chamathkanethmi3779
@chamathkanethmi3779 4 ай бұрын
අක්කි ඔන්න පරාටා හදන්නයි යන්නෙ ඔයාගේ රෙසිපියෙන් ❤😊
@NishanthaGamage-zf9ih
@NishanthaGamage-zf9ih 10 ай бұрын
ස්තුතියි අක්කේ😮😮
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Looks good 👍 thank you
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak sthuthi 🥰🥰🥰🌹🌹🌹
@sajinisurajani3420
@sajinisurajani3420 2 жыл бұрын
Ane akki harima rasai shok ekata haduna . Oyage recipe eka thama hariyatama hari giye thanks
@hermionegranger9789
@hermionegranger9789 2 жыл бұрын
ඔන්න අපි දැන් හදන ගමන්..tnx for this vedio🙏...කඩෙන් ගන්නැතුව පිරිසිදුව හදන්න පුලුවන් නිසා බය වෙන්න දේකුත් නෑනේ😁
@dhanika7458
@dhanika7458 2 жыл бұрын
හැරි මම ඔයාට ❤ ❤❤❤❤😘😘😘😘😘😘😘
@hirushidilshani5995
@hirushidilshani5995 Жыл бұрын
Thank u. වැල්වටාරම් නැතුව හොදට කියා දෙනෝ🙂💗
@nalinthushara1024
@nalinthushara1024 3 жыл бұрын
THANK YOU OBATA, HARIYATAMA HARIGIYA
@sampathpriyankara8454
@sampathpriyankara8454 3 жыл бұрын
Mamath haduwa ඒවා හරිම රසයි
@sithuartcreation3336
@sithuartcreation3336 2 жыл бұрын
වාව් සුපිරි 🤘මාත් හදලා බැලුවා ❤️
@AnimalBeauty_Nature
@AnimalBeauty_Nature 2 жыл бұрын
I also made. It has realy good taste .. better than i brought from out side.. thank you very much
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,5 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 509 М.
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,5 МЛН