විස්වශක්තියෙන් කැත අයත් ලස්සන කරන සීලක්ඛන්ද හිමි - Ape Dewalaya

  Рет қаралды 27,794

ape dewalaya

ape dewalaya

Күн бұрын

Пікірлер: 130
@ruwinikawshalya6263
@ruwinikawshalya6263 Жыл бұрын
ස්තූතියි පින් වත් ස්වාමීන් වහන්සේටත් වැඩ සටහන මෙහෙයවපු ඔබ තුමියටත්.මගේ සමේ රෑශ් එකක් ඇවිත් තියනවා, ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් ගොඩක් කරා නමුත් සුවයක් නැහැ ,මන් පුළුවන් උන ගමන් ස්වාමීන් වහන්සේගෙන් ප්‍රතිකාර ගන්න එනවා.තෙරුවන් සරණයි !
@lakmini6642
@lakmini6642 7 ай бұрын
ස්වාමින්වහන්ස ට චොදනා නොකරන්න...ස්වාමින්වහන්ස මන් දන්නෙ අවුරුදු ගානක සිට උන්වහන්සේ අවබොදය අතින් ඉන්න බොහොම ඉහලින්...උන්වහන්සේ පටිච්ච සමුප්පාද ය යන්නෙහි ගැබුරු දර්ශනය මට කියා දිල ඇස් පාදල මේ සසර කෙටි කරගන්න දර්ශනය පහදා දි මාර්ගයට දැම්මා ...උන්වහන්සේ ගේ අද්‍යාත්මික පැතිකඩ මන් දන්නවා පුද්ගලිකවම...අපිව සසරෙන් ගොඩ ගත්තා ...ඒ ගෞරවය මන් පුදන්වා ඒ වගෙම මට භාවනාව හිර වෙලා තිබ්බ black energy walin..ස්වාමින්වහන්ස ඒ සියල්ල අයින් කරල භාවනා කරන්න පහසුව හදල දුන්න පිනම ඇති ස්වාමින්වහන්ස ට...තෙරුවන් සරනයි ..
@sahasdulmina4783
@sahasdulmina4783 7 ай бұрын
🤣🤣🤣🤣🤣
@chalithawijewardhana7336
@chalithawijewardhana7336 6 ай бұрын
Swaminwahanse hamuwenne kohomada karunakarala kiyanna puluwan da
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@cailyphotos
@cailyphotos 6 ай бұрын
ගාන තමයි සැර දුප්පත් අයට හාමුදුරුවන් ගෙන් සහනයක් ලබගන්න අමාරුයි
@SiriyawathiSiriyWathi-oe7dv
@SiriyawathiSiriyWathi-oe7dv 23 күн бұрын
යකඩ වලට මැනික් ගල් අල්ලනවට වඩා රත්තරං වලට මැනික් ඇල්ලුවම වටිනාකම වැඩියි .ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත ලස්සන හෙටක්.දීර්ගාය්‍යුස වේවා .තෙරුවන් සරනය්‍ .සාදු...සාදු ....සාදු ...
@lalithajayasuri3924
@lalithajayasuri3924 6 ай бұрын
ස්වාමීන් වහන්ස මාගෙ පපුවේ වෙදනා වක් තියනව ඔබ වවහන්සේ හමුවීමට අවස්ථාව ක් ලබාදෙන මෙන් ඉල්ලා සිට්ම් තෙරුවන් සරණයි
@mhnkarunathilake5282
@mhnkarunathilake5282 2 ай бұрын
පට්ටබොරුවක් ගනං අහපුවාම වාඩිවෙයි..යන්න හොස්පිටල් බටහිර හරි,පෙරදිග හරි
@SulochanaMinoli-kr7nu
@SulochanaMinoli-kr7nu 6 ай бұрын
ගරුතර අපෙ හාමුදුරුවනෙ මමත් කොචිචි කඩේ ඔබ වහන්සේ ගැන නොයෙකුත් චෝදනා ඓනව සේරම අපි බලනව ඔබ වහන්සෙගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නෙ අසරන මනුශ්ශයන් ඓන්නෙ ඔබ වහන්සෙගෙන් පිහිටක් පතාගන සාදාරනව ඓ අයට පිහිට වෙන්න මුදලට මනුස්සයට පහත් කරන්න ඓපා ඔබ වහසේට සාසනේ තව දුරට මෙ දේවල් කරන් යන්න බැරි ඔබ වහන්සෙ නිවන් දකින්න අසරනයින්ට පිහිට වෙන්න මමත් ඓනව ඔබ වහන්සෙ මුන ගැසෙන්න ලබන සතියේ මමත් අසනිපයකින් ඉන්න කෙනෙක්
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@yohansathsara1987
@yohansathsara1987 Ай бұрын
Phone එකෙන් බලල එකක් කියනව ගියාම එකක් කියනව. මන් දන්න කෙනෙක් ගිහින් එහෙමයි උනේ. මේ වගේ video එකක් බලල තමා ගියෙ හැබැයි අපිට කියන තරමට ලොකු විශ්වාසයක් ආවෙ නෑ. මන් මේ කියන්නෙ මගේ අදහස අපිට දැනුන දේ.
@tinytoys31
@tinytoys31 6 ай бұрын
😢 මම ඇහුවා බඩ විරේක දෙන්නේ නැතුව දරුවාට වෙන ක්‍රමයක් තියෙනවාද කියලා 😢 මේ හාමුදුරුවෝ මට බැනපු විදිහට මං එතනම ඇඬුවා 😢 අපේ ප්‍රශ්න විසඳගන්න කෙනෙක් ළඟට ගියාම ඒත් මනුෂ්‍යයාම බැනලා යන්න කිව්වහම මට මහන්සි කිව්ව දේ කරන්න කියලා සැර කලාම කොයිතරම් දුක්ඛ හිතනවද 😢 මම ඒ නිසා දරුවො දෙන්නත් එක්ක ආවෙ හරිම කලකිරීමෙන් 😢 මඟ වියදුනුත් දරාගෙන ගියේ සල්ලි තියෙනවට නෙවෙයි 😢 මම දුන්න සල්ලි මම හිතන්නේ ශාසනයට පූජාවක් ලෙසයි 😢 එයින් මටයි මගේ දරුවන්ටයි පින් පිනක් සිද්ධ වෙයි එච්චරයි😢 බුදු සරණයි හැමෝටම
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 6 ай бұрын
මෙයා කියන දේ පොඩ්ඩක් බලන්න හැමෝම පව්
@sithumwarnakula9699
@sithumwarnakula9699 6 ай бұрын
මං නම් හිතන්නෙ නෑ ඕකට හේතුවක් ඇති
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
@@sithumwarnakula9699hethuwa visadala Denna Baida?
@ariyadasahapuarachi1310
@ariyadasahapuarachi1310 6 ай бұрын
hamuduruwo senagata baninawa tamai
@vindyamalthunga3310
@vindyamalthunga3310 6 ай бұрын
😮
@thushaniperera5349
@thushaniperera5349 6 ай бұрын
Atapirikara poojawata 10,000 k gannawa.. Wireketa 5,000.... Ee atapirikara aima thawa kenekta 10,000 ta vikunanawa... Ita passe dawasa gaane 5,000 k gannawa.. Sumana 3k giyata passe mata kiwwa ingrisi behethuth mee ekkama karanna.. Hospital yanna kiyala.. Aparaade mage salli 50,000 k witara giya.. Lede ehema mai.. 😢
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
Mage ammooo lankawaaaa😂
@madushaweerasinha2717
@madushaweerasinha2717 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් අපේ හාමුදුරැවනේ...හිසකෙස් ගැලවිියාම මටද තියනවා,තරබාරැව අඩු කරගැනිමට ප්රතිකර්මයක් තියනවද ?🙏🙏🙏
@KalumMilan-kq4tz
@KalumMilan-kq4tz 2 ай бұрын
Konde yana eka nathara karanawa wagema. Konde wewennath beheth karanawada. Danna kauruharu reply ekak danna 🙏
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 5 ай бұрын
Apith giya hoday dehikapana kapu mahathayata leda penawa boru nemey
@LankathilakaMadhushika
@LankathilakaMadhushika Ай бұрын
Oba wahanseta pin
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 6 ай бұрын
මම නම් කිසිසේත්ම මේ වැඩ සටහන අනුමත නොකරමි. මොකද මේකතා කරනදෙය කරන්න නොවේ සගරුවන කරන්න ඕන. රූපලඅවනය ගොවිතැන හෝ වෙනයම් දෙයක් තිබේ නම් ඒව ගිහියන් ගේ දේවල් සබ්බදුක්ක නිස්සරන කියල සසුනට ආව ඔබ වහන්සේ මේ සසරෙන් එගොඩ යන්න වීර්‍ය කරන්න මේව නිස මුලු මහත් සන් ග පරපුරම විහිලුවට පත් වෙනව
@sithumwarnakula9699
@sithumwarnakula9699 6 ай бұрын
ඉතිං ගිහියො කරන්නෙත් නෑ නේ
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
Keruwata kamak naha Ai mudal ganne .budun wahanse Leda suwa kare mudalata nowei.lankawe boruwamai.enna hithena ratak nowei. OWA nokara videsha gatha vennai thiyenne mudal soyanna.lankawe minissu inne godakma asaranayo.
@sithumwarnakula9699
@sithumwarnakula9699 6 ай бұрын
@@s.n.wanigasinghe3254 ඇත්ත . බුදු හාමුදුරුවෝ සල්ලි ගත්තෙ නෑ තමයි. ඉතිං මෙි බුදු හාමුදුරුවෝ නෙවෙයිනේ. සාධාරණ මුදලක් අය කරාට කමක් නෑ මම නම් කියන්නේ මේ වැඩේ පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් අවශ්‍ය නිසා. නමුත් මේක ව්‍යාපාරයක් කර ගන්නවනම් එතන ශාසනයට විරුද්ධව යෑමක් තියෙනව. බලන් ඉමු මෙතන බිස්නස් එකක්ද සේවාවක්ද කරන්නෙ කියල.. බිස්නස් එකක් නම් හොද ලියන මේ අතින්මයි මම නම් හොඳ හරුප ලියන්නෙත්..
@cailyphotos
@cailyphotos 6 ай бұрын
සල්ලි ඉපයිම තමා ප්‍රදාන අරමුන වෙන්නෙ
@Susila-je1fs
@Susila-je1fs 6 ай бұрын
අපෙත් ලෙඩෙක් එක්ක එන්න තියෙනවා comments දැක්කහම බය හිතෙනවා.
@nawodyasankalpani5452
@nawodyasankalpani5452 6 ай бұрын
බය නැතුව යන්න.මාත් අද ගියා
@krishudayangani4929
@krishudayangani4929 Ай бұрын
Meka aththakdda​@@nawodyasankalpani5452
@piumikashlaya4328
@piumikashlaya4328 2 ай бұрын
Supiri
@MahindaWansa-yu6wb
@MahindaWansa-yu6wb 5 ай бұрын
Apith giya boru wikara.mudal upayanawa meya
@ruwangunasiri1255
@ruwangunasiri1255 7 ай бұрын
pilika rohalata giyoth pinsiduweevi nadda
@tinytoys31
@tinytoys31 6 ай бұрын
❤ මම පාන්දර තුනට නැගිටලා දරුවෝ දෙන්නත් එක්ක ගියා 😢 එක එක්කෙනා අරගෙන වෙදකම් කරන්නෙත් නැහැ😢 හැමෝටම එකට විස්තර කරලා අවුරුදු දොළහේ පුතාටත් අනිත් හැමෝටමත් දුන්නේ බඩ විරේක කරන්න බෙහෙත් විතරයි😮 ඒකට විතරක් පහළොස් දාහයි
@dissanayaka2972
@dissanayaka2972 6 ай бұрын
ඇයි එහෙම හොරුන්ට අහුවෙන්න.
@shyamaleeamarasinghe7438
@shyamaleeamarasinghe7438 6 ай бұрын
ඔයා හරියට වැඩේ කර ගන්නෙ නැතිව හාමුදුරුවන්ට බනින්න එපා.අද මම සනීප වෙලා ඉන්නෙ මේ හාමුදුරුවන්ට පින්සිද්ද වෙන්න....
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
බයිලා තමයි
@sanjiwasanjiwa3488
@sanjiwasanjiwa3488 16 күн бұрын
😂
@senricollections838
@senricollections838 7 ай бұрын
Kondaya sudu wenawata prathikarma thiyenawada
@ZainZain-s8l
@ZainZain-s8l 6 ай бұрын
Teruwan saranai
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 6 ай бұрын
තවත්,ගේමක්.,...
@sunilramanayaka1918
@sunilramanayaka1918 6 ай бұрын
Ei meya hoda nedda
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 6 ай бұрын
Tharwan saranae suwamen wahansa sadu sadu sadu
@ishadiishadi4844
@ishadiishadi4844 7 ай бұрын
Mey kathwa nam aththa eth e mudalin pansala hadanawane eken pinakuth sidda wenawa
@ishadiishadi4844
@ishadiishadi4844 6 ай бұрын
බුදුන්ට නිග්ගරහා කරපු එකේ මේ වගේ දක්ෂ පිංවන්ත පොඩි හාමුදුරැ කෙනෙක්ට අවමං නොකර ඊදීද ඒවා පිළිගන්නේ මෙලෝ දෙයක් නොදැන අපහාස කරන්නේ ජාතීත් දුක් ඇදලා දාගත්ත පවිකාර උන් ඕකූන් එක තැන් වෙනවා මයි යන එන මං නැති වේවා මට සතයක් නොගෙන බේත් කලේ අපේ පොඩි හාමුරැවන්ට නිරගි සුවය විශ්වාකර්ශනය ආරක්ෂාව නො අඩුව ලැබේවා ගන්න මුදල් පංසල හදන්නේ ඈස් අන්ධධ වෙයි පවි කාරයින්ගේ උන් භන්සේගේ කරැණා තවතව ඇඩිවේවා ඉවසිම වැඩිවේවා තෙරැවන් සරණයි
@ishadiishadi4844
@ishadiishadi4844 6 ай бұрын
දෙයියනේ බයෙන්න එපා ගිහින් ඵලන්න ඔයිට වඩා නිරපරාදේ සල්ලි නාශ කරන්නේ විශ්වාසෙන් යන්න මං ගොඩක් අය යැවිවා මගේ තූවාල තීබුනේ අවු 22 විතර ගිභින් මාස 2 ගොඩක් හොදයි
@pyangnypyangny1281
@pyangnypyangny1281 6 ай бұрын
Oba wahansata taruwan saranai matat oba wahansa muna gasanna anna ona mama inna kuwat aka leankawata awama annam godak parasna tiyanawa visada ganna oba wahansata dirgayusa labawa
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
Comments kiyawala hithanna🐄😂
@sampath5050
@sampath5050 Жыл бұрын
තෙරුවන් සරණයි..
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 7 ай бұрын
සැලෝන් කට්ටිය කැමතිනෑවගෙයි
@sewwandiparanagama
@sewwandiparanagama 5 ай бұрын
online oder කරහම එන්නේ ඕඩර් කරපු එක නෙමෙයි... ගිහිල්ලම බලන්නකො ..ආස හිතෙයි.
@cailyphotos
@cailyphotos 6 ай бұрын
මුදල් වියදම් කරගෙන මේ වගෙ තැන් වලට යන්න තරම් මෝඩයො වෙන්න එපා ලෙඩක් තියෙනවනම් ඩොක්ටර් කෙනෙක් ගෙන් ප්‍රතිකාර ගන්න තාවකාලික විසදුම් කරල අන්තිමට යන්න වෙන්නෙ රජයේ රෝහලට ඒ නිසා බුද්දියෙන් හිතන්න
@chandana6498
@chandana6498 Ай бұрын
Ou ubavagee unta deyak vennama oni balanna, 7 lamayekva saniipa kare mee hamuduruvoo yakek vahenavaa... E lamayage thaththath ubavagee pnditayek
@tinytoys31
@tinytoys31 6 ай бұрын
😢 මුලින්ම එක්කෙනෙක්ගේ නමක් ලියන්න විතරක් පන්සීයක් ගන්නවා😢 දෙහි කපන්න දෙහිගෙඩි දහයක් රුපියල් පන්සීයයි😮 බෙහෙත් වට්ටිය රුපියල් 300යි😅 ඒ පිරිකර එතනම ආපහු අනිත් අයට විකුණනවා
@SujithkumaraSujith
@SujithkumaraSujith 6 ай бұрын
Thota ledak naththan makabawenne nathuwa idapan meke😅
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
Ammoo lankawe Maru aathal.😂.budun wahanse hitiya nam ,😮
@induwijayarathne4117
@induwijayarathne4117 6 ай бұрын
ඒ පිනම ඇති නේ උන්වහන්සේ ට නිවන් දකින්නට අහන්න බුද්දෝපාද දේශනා නිවන් මග දකින්නට අහන්න ලෙඩ වෙනවා ඒ අට ලෝ දහම
@PathmiPathmi-hw2kd
@PathmiPathmi-hw2kd 5 ай бұрын
🙏🙏🙏🙏
@SaraniLiyanage-ji6zk
@SaraniLiyanage-ji6zk 4 ай бұрын
Ane me hamadema born.mama giya thawa kattiyak ekka oya kiyana pansalata. Amulika boru karanne. Ravatenna epa. Adaptation mata suwayak na.
@SusilVijesinghe
@SusilVijesinghe Ай бұрын
Ane mamath kathai😢
@anojasajani991
@anojasajani991 6 ай бұрын
Ape hamuduwane konde yne Eka ntara wene beth Monda mn ine kuwite wale godk pin teruwan saranii
@nihalpathmasiri4296
@nihalpathmasiri4296 6 ай бұрын
Hamuduruwane apSmarayata bheth thiyanawadA
@dhammadinna5801
@dhammadinna5801 6 ай бұрын
11:52
@deepapriyanganie1488
@deepapriyanganie1488 6 ай бұрын
Mage konde aseemitha Lesa watenawa please Mata hair treatment ekak karaganna oni
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
යන්න එපා
@HelavishwaArana
@HelavishwaArana 6 ай бұрын
අනේ ස්වාමින් වහන්ස බුදුන් සරණ යන්න
@PrasannaBandara-l1s
@PrasannaBandara-l1s 2 ай бұрын
Matanam hodaune Na Karanne Boru mata .kiranath pashaya parak alluwa hodaune Na satthai
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 7 ай бұрын
මටත් එන්න අවශ්‍ය මයි ඔබවහන්සේ නිරෝගිමත් වේවා අප හැමෝම පතනවා
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
යන්න එපා
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
🐄😂
@ariyadasahapuarachi1310
@ariyadasahapuarachi1310 6 ай бұрын
yanna epa leda saneepa karanne be. business ekak
@ariyadasahapuarachi1310
@ariyadasahapuarachi1310 6 ай бұрын
boruwak
@pasanmanjulapasan7881
@pasanmanjulapasan7881 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susanthakulasekara
@susanthakulasekara 6 ай бұрын
lankawe inne rewetena menussu Degoda kumara sirgenei Aloka maneyange dharaya hanna obala balagena eddi deunuwenawa leda saneepa wenawa Buddiya Awadiwenawa Horunta ahuwennenehe
@mawanguruge5418
@mawanguruge5418 6 ай бұрын
Me comment dakkahama baya hithenawa
@manelmangalika4627
@manelmangalika4627 6 ай бұрын
🙏🙏🙏🙏👍
@wmckkumari9808
@wmckkumari9808 9 ай бұрын
සමා වෙන්න බොරුවට අහින්සක මිනිසූන්ගෙ සල්ලි අපිත් ගියා අසරණ මගෙ සල්ලි ඉවරයූන එකයි වූනෙ.කලින් ගත්තෙ 5000දැන් 15000 ගන්නවා.පිරිකර අපි පූජා කරපූවා අය අපිටම විකු ණනවා
@ThilakarathnaBandara-g4v
@ThilakarathnaBandara-g4v 7 ай бұрын
ඇයි වැට් එකවදිනවා නේ...
@hasithatharanga7664
@hasithatharanga7664 6 ай бұрын
Dannam meya wena potakata wage enne
@ThilakarathnaBandara-g4v
@ThilakarathnaBandara-g4v 7 ай бұрын
ඔබ වහන්සේ මහන උනේ ඇයි අපු කාරනව කරගන්න කරන්න ඕනම නම් පින්තකා කරන්න යම් පාරමිතවක් සම්පුර්නවෙයි ගොඩක් අය ගඩොල් බිස්නස් කරනවා ගොඩක් අය චීවරයට මුව වෙලා ජාවරම් කරන්නේ කර්මෙට බේත් නෑ පින මතු කරගන්නවා හැරෙන්න . මේ අනවරාග සන්සාරේ මහා බියකරුයි කියලා ඔබවහන්සේලමයි අපිට කියන්නේ තෙරුවන් සරණයි !
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 7 ай бұрын
මෙහෙම ඩෙයක් කරලා කාටවත් ඩන් වේල ඉල්ල ඉල්ලසියුරු ඩමාගන ඉන්න හාමුදිරුවනට හොද පාඩමක් ඩිගටම මේ වැඩ කරගන යන්න සක්තියලැබේව
@sandya1160
@sandya1160 7 ай бұрын
Cosmic energy . Yes it's true. I suggest you, please go to the Apeksha hospital and cure that patients who need a long life. Don't use it grow women's hair or change ugly. 🙏
@deepapriyanganie1488
@deepapriyanganie1488 6 ай бұрын
Kohomada swamin vahanse hamuwenne
@NiroshaLakmali-q8d
@NiroshaLakmali-q8d 7 ай бұрын
Ane kiyanna ko Thana koheda .phone nomber ekak thiyei da
@premalatha8718
@premalatha8718 Жыл бұрын
සාදු සාදු සාදු 💯👍
@lalaniherath2550
@lalaniherath2550 7 ай бұрын
මටත් එන්න උවමනා යි එන වදිහ දාන්න හාමුදුරුවනේ
@kumudunivikramasingha8148
@kumudunivikramasingha8148 6 ай бұрын
පුලුවන්නම් අපෙ හාමුදුරුවනේ කියන්න දරුවෙකුට ඉගෙන ගන්න දෙයක්.
@LalithWerasinga
@LalithWerasinga 7 ай бұрын
ස්වාමින් වහන්ස කන් 🎉ඇසීම අඩුයි හදල දෙන්න පුලුවන් ද,,,,,,,
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
😂😂😂😂😂😂
@ManelPriyangani-f7y
@ManelPriyangani-f7y 6 ай бұрын
❤🙏🙏🙏
@nestonesto5241
@nestonesto5241 7 ай бұрын
Me හාමුදුරුවන්ගේ නමින් නම්බරෙන් තවත් අය කතා කරලා අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා
@AnilPriyantha-q3d
@AnilPriyantha-q3d 7 ай бұрын
මාත් ගියා 15000 ඉවරා බඩ සුද්ද කරන්න දෙනව ව්තරා
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 7 ай бұрын
ඔහු ඉල්ලා සිටි පරිදි මම 50000/= යැවූ නමුත් ප්‍රතිඵලයක් සහ මගේ පණිවිඩයට ප්‍රතිචාරයක් නොමැත
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 6 ай бұрын
​@@lasanthajayaneththi7618හරියට විස්තරේ කියන්න.
@sugathsensei5987
@sugathsensei5987 6 ай бұрын
අලුත් pissek..😅😅😅😅 සිවුරු දරාගෙන ඉන්නේ නැතුව siwuren ain වෙලා ගෑනු ඇතාගල අපායක් mawaganna
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 6 ай бұрын
මේ ගනයා බුදුන් දේසනා කල දේවල් කරන්නේ නතිය් වෙන මගුල් කරති ගනින්නාන්සෙ
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 6 ай бұрын
Aney pinsiddhawei, dharmaya kiya dena garuthara swameenwansela interview karanna. Mewa newei.
@MalithiSapna-jb8cm
@MalithiSapna-jb8cm 5 ай бұрын
Salli gasagena kana kenek.mamath giya 25000k illuwa mulma dawase
@ranjaniwijerathna3151
@ranjaniwijerathna3151 5 ай бұрын
😢siuore.dagena.pissukaranna.apa.oya.vistara.kiyana.ghani.pavpuroo.gannava
@nandamenike-fk6nn
@nandamenike-fk6nn 7 ай бұрын
සිවුරු දැරිම තමයි ගැටලුව.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 8 ай бұрын
කරමය තියෙන් කෙනාට හොද වෙන්නෙ නැ
@MallikaSuwarnalatha
@MallikaSuwarnalatha 6 ай бұрын
අනේ හාමුදුරුවනේ සිවුර අතහැර වෙදකමි කරන්න ඔය ලෙඩ වලට බෙහෙත් දෙන්න දොස්තර ඉන්නවා
@ChandrawathiChandrawathi-q2n
@ChandrawathiChandrawathi-q2n 7 ай бұрын
Lokema Inna hama ekatama Una kawilaluuu😂😂😂😂😂
@PrasannaBandara-l1s
@PrasannaBandara-l1s 2 ай бұрын
Mama Penne boruwak ahinsaka minissui Salli thiyana minissuth Enawa me hamuduruwage balaporottuwa Salli Hadaganna Eka boruwen
@kanthikumari4765
@kanthikumari4765 6 ай бұрын
ලෝක කපටියෙක්.සාසනයෙන් ⁣ෙනරපා හැරිය යුතු අයෙකි්.පටිට බොරැ කියන්නේ .
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
ඇත්තටම ඔවි
@manelkusumalatha2476
@manelkusumalatha2476 6 ай бұрын
😁
@cailyphotos
@cailyphotos 6 ай бұрын
මේ හාමුදුරුවෝ සල්ලිහම්බ කරන එක තමයි කරන්නෙ ඔය චැනල්වල කියන තරම් සුන්දර නැ ඔතෙන්ට ගිහාම අනේ මන්ද සිවුරු දරාගත්තු අයත් අහින්සක මිනිස්සු න් ගෙන් සල්ලි අරන් තවත් අසරන කරනව බුදු හාමුදුරුවන් මෙහෙම දේසනා කලේ කොහෙද අසරනයින්ට පිහිට වෙන්න කිව මිසක් සල්ලි අය කරන්න කිවෙ නැ අය කලත් දුප්පත් කෙනෙකුට දරාගන්න පුලුවන් මුදලක් නම් කමක් නැ 15 000න් උඩ තමයි අය කිරිම
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
කියලා වැඩ ක් නෑ අප්පා 😂😂😂
@vasanthafernando185
@vasanthafernando185 6 ай бұрын
charges are very high real businessmen
@dhananjalasanthi8224
@dhananjalasanthi8224 6 ай бұрын
Hora KZbin karayinta one salli Hoya ganna .ammoo vagakimen kiyanava muuuu Patta horek.pattama borukarayek..salli garage a kanava kisima kenek Mugen hodawela me.ape yaluwangey salli mu nikan nemey garage a kewa munwagey in hinda hariyata vedak karan untath venney avanambuwak..mama vagakimen kiyanava mu Patta horek.horek horek horek horekmayi
@dissanayaka2972
@dissanayaka2972 6 ай бұрын
අැත්ත
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
ඔය ඉන්ටවිවි කරන කෙනාත් එතනම කෙනෙක් 😂😂😂😂
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
😂😅
@tusetuse3853
@tusetuse3853 7 ай бұрын
ඹවා කරන්න ඇයි බුදු සසුනට ඇතුළත් උනේ ගිහියෙක් වසයෙන් කරන්න තිබූණ නෙද
@cailyphotos
@cailyphotos 6 ай бұрын
ඔය පූජ කරන අටපිරිකර ආයෙත් 10000 ට විකුනන එක දහමට පටහැනිද
@jeewakasilva8409
@jeewakasilva8409 6 ай бұрын
ලෝක හොරෙක්
@ChandrawathiChandrawathi-q2n
@ChandrawathiChandrawathi-q2n 7 ай бұрын
Ane oka kiyana ewa pacha😂 apith giya Boru karanna epa Thota mihi pita hena wadinawa😂 oka danne 🖕meka thamaa😂😂😂😂
@r.karunarathna
@r.karunarathna 6 ай бұрын
මෙකත් ගැස්ටුයිටිස් වෙදමහත්තයට බාර දෙන්න ඔනේ😂
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 ай бұрын
Aiiyoo lankawa.😂😅
@mhnkarunathilake5282
@mhnkarunathilake5282 2 ай бұрын
තනිකරම මංකොල්ලයක් බුද්ධාගම විකුල කනව...ගනං හිලව් දැම්මනං මිනිස්සුන්ට තේරෙයි............
@lakshaniperera3800
@lakshaniperera3800 6 ай бұрын
Boruuuuu boruuuuu boruuuuuuuuuuuu
@tinytoys31
@tinytoys31 6 ай бұрын
මම පහළොස් දාහක් නැති නිසා දහදහක් දුන්නා 😢 නම් දෙක ලියන්න දාහයි😢 දෙහි ගෙඩි දහයා රුපියල් 500යි බෙහෙත් වට්ටිය රු 300 මම ඒ ටික ගෙව්වා ඉතුරු පන්දාහක් නම්බර් එකට දාන්න කිව්වා 😢 සමාවෙන්න ඉතුරු පන්දාහා මට දාන්න විදිහක් නැහැ 😢 මොකද මම පුතාට බඩ විරේක දුන්නේ නැහැ 😢 ඒක හරි භයානකයි 😢 අනික මගේ මහත්තයා ඒවා දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ 😢 මගේ තනි මතයට බඩ විරේක දරුවෙක්ට දෙන්නත් බැහැ
@shyamaleeamarasinghe7438
@shyamaleeamarasinghe7438 6 ай бұрын
තමුසෙට නම් ඇත්තටම පිස්සු.අංගොඩ ගිහින් බෙහෙත් ගන්නව.මොලේ අමාරුවට.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН