ලෙඩ සුව කල සීලක්ඛන්ද හිමියන්ගේ බලයෙන් විදේශිකයින් පවා පුදුම කරවයි - Ape Pansala

  Рет қаралды 111,099

Ape Pansala

Ape Pansala

Күн бұрын

වෙන් කර ඇත:-
ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
--------------------------------------
Reserved:-
Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
----------------------------------
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
--------------------------------------------------------------------
Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
--------------------------------------------------------------------

Пікірлер: 381
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 11 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං මේ කරන සත්ක්‍රියාවට.සාදු සාදු සාදු .
@lokugamagekanthi1518
@lokugamagekanthi1518 Жыл бұрын
ඔබ වහන්සේ කරන්නේ මහගූ පින් කමක් ත්‍රිවිධ රත්නයෙ පිහිටෙන් බාදක බිද මිනිස්සුන්ට සුවපත් දිවියක් ලගා කරත්වා
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pchandaravathi9313
@pchandaravathi9313 Жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්ස ඔබතුමා කරන මේ සේවය අති උතුම් .බුදු සරනයි
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා 🌺🌺🌺🙏🙏🙏
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 Жыл бұрын
සාදු සාදු සාදු! ඔබ වහන්සේ මිනිසුන් වෙනුවෙන් ඉතා කරුණාවෙන් මේ සත් ක්‍රියාවන් කරන බව ඉතා පැහැදිලියි. වදාළ සියලුම දේ සත්‍යයි , කලාතුරකින් මෙවැනි විශේෂ හැකියාවක් ඇති කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් පහලවන්නේ, පින් ඇත්තෝ ගත සිත සුවපත් කරගනිත්වා!
@mweerasinhga
@mweerasinhga 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේටත් දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
Sadu sadu sadu පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
සාදු සාදු සාදු ෙතරුවන් සරණයි අ ෙප් හාමුදුරුව ෙන් ෙබා් ෙහා්ම පිං
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුම් චේතනාවන් ඔබ වහන්සේගේ පාරමී ගමනට ශක්තිය ධෛර්යය වේවා කියා මා මුලින් ප්‍රාර්ථනා කරමි අද කාලේ ලෞකික වශයෙන් ජීවත්වෙන අප සම්මුතියක් වශයෙන් ජීවත්වෙන අප සමාජයට මෙවැනි දේවල් කිරීමට ස්වාමීන් වහන්සේ කෙනෙක් පෙළඹවීම ගැන ඇත්තටම සතුටක් මොකද මේ අපි ලෝකෝත්තර මාර්ගයට ඉස්සෙල්ලා අපේ ලෞකික මාර්ගයේ තියෙන ප්‍රශ්න අපි විසඳ ගන්න උවමනා නිසා ඒක පිහිට විය යුත්තේ අනිවාර්යෙන් ඔබ වහන්සේලා බව භාවනා කර භාවනාවෙන් අගතැන් පත් වුණත් අ ය ස්වාමීන් ගොඩක් ඔබ වහන්සේට පින් දෙමි 🙏🙏🙏🙏
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
සාදු සාදු සාදු.තෙරැවන්සරනයී මටත්අවුරැදුමේ 8 යීදලා
@kvineetha6155
@kvineetha6155 10 ай бұрын
Sadu sadu sadu namaskarayawewa
@ApsaraJayasena-zz9ho
@ApsaraJayasena-zz9ho Жыл бұрын
මේ කරන පුණ්‍ය කර්මයෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා යි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
අපේ පිංවන්ත කිරලපන දමිමවිඡය ස්වාමින් වහන්සේගේ සහෝදරයෙක්වගේ තරුන ස්වාමින් වහන්සේ නමක්. තෙරුවන්සරනයි .කාට හෝ යහපතක් කිරිම තමන්ටත් අනුටත් මෙලව පරලොව දෙකෙහිම යහපතක්මයි සිදුවන්නේ. ඔබ වහන්සේට මෙපිං බලෙන් උතුමි නිර්වාන සුව අත්වීම උදෙසා යන සංසාර ගමනට අාෂිර්වාදයක්ම වෙිවා.
@NalaniWanigalaarachchi
@NalaniWanigalaarachchi 7 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ කියන ද
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@pushpanarangoda1143
@pushpanarangoda1143 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
@kvineetha6155
@kvineetha6155 10 ай бұрын
Sadu sadu sadu mage Namaskarayawewa.dan suwa athata pathwenna lagai theruwan saranin uthum darmawabodeyata hethu wewa
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
@samanthikumari1237
@samanthikumari1237 10 ай бұрын
ස්වාමීන් වහන්සේට බොහෝම පින් .🙏🙏🙏
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ කතාව සම්පූර්ණ ඇත්තයි
@kanthi1038
@kanthi1038 6 ай бұрын
අපේ සිංහල බවුද්ධයෝ කියන බොහෝ දෙනෙක් හරිම ගුණමකුයි,අවිචාරවත්. යහපත් දෙයක් කරන්ඩ ගියාම විරුද්ධකම් කරනවා. ඔබ වහන්සේ බාධක මැද ඔය කරන්නාවූ සේවයට මාගේ ශීර්ෂ ප්‍රණාම වන්දනය වේවා !!!
@NestaKanthiRajapaksa
@NestaKanthiRajapaksa 8 ай бұрын
මගේ කොන්දේ අමාරැවක් තිබුනා ඔබ වහන්සේට පින් සිදු වෙන්න මට දැන් ගොඩක් අඩුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@anomaranasinghe275
@anomaranasinghe275 5 ай бұрын
හාමුදුරුවන් වැඩ සිටින්නෙ කොහෙද ඉන්නෙ පොඩ්ඩක් කියනවාද.
@poojacherry4141
@poojacherry4141 5 ай бұрын
මටනමි සනිප වුනේ නැහැ පහලොස් දාහක් ගත්ත ....
@poojacherry4141
@poojacherry4141 5 ай бұрын
ඔබ වහන්සේලා පමනයි දන්නෙ බොරැ කරනවද නැද්ද කියල ඹබ වහන්සේගේ හෟදසාක්ෂිය පමනයි එය දන්නෙ ...
@kleelawethililalila8431
@kleelawethililalila8431 6 ай бұрын
ඇත්තටම බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
@maduranganimanampperi5300
@maduranganimanampperi5300 Жыл бұрын
සාදු සාදු ගෞරවනීය ස්වාමින්වහන්ස බුදුරජාණන් වහන්සේගේ අමරණීය ධර්මය නිවන්මගම භව ලෝකයට ම වටහලා දුන්නාට සාදු සාදු වාසනාවන් මුළු ලොවම බුද්ධ දර්මයට ධන ගස්සුවට බොහොම පින්. මෙතෙක් කාලයක් වස විස කෑ ජනතාවට ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේම සේ අපට පෙනෙනවා . 🙏🙏🙏❤️🚩
@vishwanan4254
@vishwanan4254 11 ай бұрын
ඔබතුමාට . දෙවිපිහිටයි
@saliyapriyantha6898
@saliyapriyantha6898 9 ай бұрын
🙏ඔබවහසෙගෙ පැහැදිලි කිරිම ආඩම්බරයි ,,තෙරුවන් සරනයි ,ඔබවහන්සේට දිර්ගආයු 🙏
@Mosquitonet-s5h
@Mosquitonet-s5h 9 ай бұрын
සාමාන්‍ය ජනයාගෙන් ගන්න මුදල් ප්‍රමාණය ගොඩාක් වැඩි.. දරාගන්න අමාරුයි... සාදාරන අය කීරීමක් කරන්න.. මිනිස්සු බලාපොරොත්තු වෙන් ඇවිත් සල්ලි නැතුව ආපහු යනවා..
@nisadidilruksi4825
@nisadidilruksi4825 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 Жыл бұрын
සමහර මිනිස්සු හරි kuhakayi. Comments බලද්දී.. සත්‍යය ජය ගනී. තමන්ගේ කර්ම ශක්තිය අනුව තමයි සුව වීම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ..
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Apea hamuduruveanea oba vahanseta thearuvan saranai deviphitai asarana rogeen suvapath karanna sakthiya labeanava sathuru karadara badaka badaka duruveava
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සෙත් සුවැස ටි වි නාරම්වල සමන්ත වෙදමැදුර පිංවන්ත සමන්ත වෙද තුමත් එකම දේ කියන්නේ. පෙර පිං තියන අය ඔබවහන්සේ ලගටත් එතුමන් ලගටත් ගිහිං සුව වේවි...
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
නාරම්මල සමන්ත කාරය නම් අමු බොරු කාරය.
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🙏🙏🙏
@piyasirisomarathna3532
@piyasirisomarathna3532 Жыл бұрын
හොද වැඩසටහනක්
@roshanKumara-l6o
@roshanKumara-l6o 11 ай бұрын
ගොඩාක් පිං හාමුදුරුවෝ
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ධ්‍යාන අභිඤ්ඤා තුල මෙවන් දේ කල හැකියි
@sriyalathawilwaraarachchi4959
@sriyalathawilwaraarachchi4959 6 ай бұрын
Ape hamuduruwane oba wahansege pahadili kireema sahathika aththa.mama wiswasa karanawa.ada ape rata thanikarama duwanne gurukam. wina bandana. ina bandana walin.ape Sinhala bawddhaya sil redda porawagena.mal wattiya athe thiya gena.pansala badagena thamai mewa karanne. 100 ta 100. Kama pahadili i irisiyawai thiyenne.mewage honda wedak Hona sewayak karanna kota ekata bada karanneth butha balawega walinmai. Oba wahanseta me mulu ratinma oya wina karana ina karana butha balawega wala shakthiya sunu wisunu karala oya butha balawega ratinma duru karanna shakthiya dhairya labewa.oba wahanseta nirogee suwaya ha deergaau labewa.budu saranai.
@SampathKumara-qw1ib
@SampathKumara-qw1ib 6 ай бұрын
තේරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 3 ай бұрын
Pin labea oba vahanseta tearivan saranai hamuduruvane🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ramanikottegoda3234
@ramanikottegoda3234 Жыл бұрын
ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා මමත් ලංකාවට ආපු දවසක එනවා මම ඊස්රායල් සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🙏🙏🙏🌸🌸🌸
@Psiriyalathta
@Psiriyalathta 7 ай бұрын
apey hamuduruwata godak pin kiyana na aththa dawal kiyana hama wachanayakma saththyai obawahansata budubawalabenna ona ma punna karmayata
@maliniweerasekara
@maliniweerasekara Жыл бұрын
කොපමණ හොඳයිද...තමන්ගේ නිවස පන්සලක් කර ගැනීම අගය කළ යුතුයි ...මේ කාලයේ බොහෝ දෙනෙකුට රෝග සුව කිරීමේ හැකියාව විශ්වය විසින් ලබා දෙනවා...භාවනා කිරීමෙන් මෙහි සත්‍යතාවය වටහාගත හැකියි ..
@dhammalokathero8306
@dhammalokathero8306 Жыл бұрын
Theruwan saranai himiyani nirogiwewa ...
@nextours1986
@nextours1986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@wathsalarathnayaka3079
@wathsalarathnayaka3079 11 ай бұрын
ඔබවහන්සේට බොහෝ බොහොමත් පිං මාත් ගෑස්ට්‍ර්ක් නිසා තවත් බොහෝ ප්‍ර්ශන වලින් පිඩා විදිනව ලංකාවට ආමවම ඔබවහන්සේගෙන් ප්‍රතිකාර ගන්න බලාපොරොත්තුව ඉන්නව...නමස්කාර වේවා ඔබවහන්සේට 🙏
@SulakshanaDeshan-d4y
@SulakshanaDeshan-d4y 8 ай бұрын
Gihin blann😂😂😂 apith giya yana hem ekk video recod karlth thiy gnn. Api nm lagadima muge hore eli krnw recod. Ekkkm danne
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk 8 ай бұрын
Ai aulda Machan moko seen eka
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk 8 ай бұрын
Horunta Thana denna honda na
@nelummadhuranganee4226
@nelummadhuranganee4226 7 ай бұрын
Ai hamuduruwoo boruwakda krnne
@manelsoysa7613
@manelsoysa7613 7 ай бұрын
Obawahanseta niduk nirogi suwaya labewa.me karannau sewayata godak pinsiddawewa.🙏🙏🙏🙏🙏🙏🙏
@dilushaliyanage9980
@dilushaliyanage9980 Жыл бұрын
බුදු sarana වේවා
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Budu saranaie ape hamuduruwanta
@chamaniperera6405
@chamaniperera6405 Жыл бұрын
Budu saranai himiyane
@menakadamayanthi1379
@menakadamayanthi1379 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ මට මගේ අම්මාව පෙන්න ඔනි අනේ ඔබ වහන්සේට පිං මට දිනයක් කියන්න පුලුවන්ද ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@prasannarohitha1729
@prasannarohitha1729 5 ай бұрын
Oba wahanseta Teruwan saranai
@ApePansala
@ApePansala 5 ай бұрын
🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 ай бұрын
Ape me ලාබාලම පින්වත් suhamin whnset mage nmskary වේවා 🙏🪔🙏🙏🙏.mage අවුරුදු ..6.pama kalek සිට .සුව නොවී .kakule..tuwalayak tiyanaws.ape hamudrwane .මටත් .terenwa ekat කවුරු.ho.මටත් .kara.දෙයක්ම .කියා .🙏🙏🙏
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Oba vahanseta theruwan Saranain niduk nirogee suwapath bavaya samaga deergayusha labewa. Oba vahanseta Bohomathma Pin Apiwa danuwath kale ethumiyata da Boho pin 🙏
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
මමත් ලංකාවට ආපු. දවසක.ඵනවා.මමයින්න.රට.ඞුබායි
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 6 ай бұрын
ස්වාමින්වහන්ස ,අපේ පුතෙක් ඉන්නවා අසනීප වෙලා .හමුවෙන්න පුලුවන් කොහොමද ඔබවහන්සේව,
@sandyaramanicostha3797
@sandyaramanicostha3797 Жыл бұрын
Namaskara wewa sadu sadu sadu
@ngpriyanthi5093
@ngpriyanthi5093 Жыл бұрын
Sadu sadu mage duwage kakul deka tiyena rogaya suwa karala denna kakul dekka hodata hevida ganna puluwan kama laba denna budusarnnin duwage anit Leda roga da suwa karala denna budu guna yen budusaranai sadu sadu pihita wenna mage daruwata🙏🙏🙏🙏🙏
@SSswarna-qk7is
@SSswarna-qk7is 6 ай бұрын
Budu.saranai.obawhnsata.dirgaue Wawa
@anojababilathenna169
@anojababilathenna169 7 ай бұрын
Obe wahansete dirgayushmer wewaa ts 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mawanguruge5418
@mawanguruge5418 6 ай бұрын
Obawahansege phadili kerema ithama pahadili.obawahanseta kohoma sthuthi karndada dan na.🙏🙏🙏🙏🙏
@ktv2943
@ktv2943 Жыл бұрын
මේ හාමුදුරුවො පැවිදි අපේක්ෂකයෙකු ලෙස මහමෙව්නාව කුණ්ඩසාලෙ හිටිය කාලයක්.ගිහිකාලෙ මිදි වළඳන්න රුචිකයි.පොල්ගහවෙල මහමෙව්නාවෙ පැවිදිවෙලා හිටියෙ.ගිහිකාලෙත් ඔය පාස්ටර් කෙනෙක් ඇවිල්ල බඩෙන් කෙස් ගුලියක් ගත්ත කියල පිස්සුවක් දෙඩුව.නොමග යන බව මුලින්ම දැනගත්තෙ මම.දැන් ඉතිං ඉවරයි 136ක නිරය විවෘත කරගෙන කණගාටුයි.
@uthpalalakmini7688
@uthpalalakmini7688 11 ай бұрын
තේරුනේ නැහැ කියපු දේ , මුන්වහන්සේ බෙහෙත් කරනවා හරි නැද්ද
@pradeepwijerathna9252
@pradeepwijerathna9252 5 ай бұрын
එහෙ වැරදි පාරක් තියෙන්නෙ​@@uthpalalakmini7688
@صوفياصوفيا-ه8ك
@صوفياصوفيا-ه8ك 7 ай бұрын
Tharuwan saranai suwamin wahansa obata godak pin budu wanna ona
@SasikaDilshan-y1k
@SasikaDilshan-y1k 8 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .මාත් ගියා.මට දෙන් සනිපයි. ඔබ වහන්සෙට බොහොම පින්..
@ChaminduLakshan777
@ChaminduLakshan777 7 ай бұрын
මොකක්ද ඔයාට තිබුන ලෙඩේ ?
@nilukakumari1870
@nilukakumari1870 7 ай бұрын
Koheda sadu inne
@chamarananayakkara-g1v
@chamarananayakkara-g1v 9 ай бұрын
මේ වගේ නිවට වැඩසටන් වලින් ලංකාව වගේ රටවල දුප්පත් අසරණ මිනිස්සුන් ව, ඒ මිනිස්සුන් ගේ ප්‍රශ්න බිස්නස් එකක් කරන් තියන්නේ … මගේ දන්න කෙකෙනක් ගෙහිල්ල තිබ්බා ඔතන ට, එයා ගේ රට ඉන්න දුවගේ නිතරම තියෙන ඔලුව කැක්කුම ට ප්‍රතිකාරයක් කර ගන්න… රට ඉන්නවා කිවුව ගමන් පිරිත් වතුර බෝතලයක් සහ බෙහත් ගුලි කිහිපයක් සදහා 50000.00 ඉල්ලුව.. එහන අවා අනිත් අයගේ අගවල් වල හතුරෝ කරපු හූනියම් නිසා ලෙඩ තියනවා දෙහි කපන්න කියල එක්කෙනෙක් ගෙන් 15000.00 ඉල්ලලා… සමහර ගෙවල් වල හූනියම් 15 ක් 20 කරලා ලු, මිනිස්සු උනා ම හැම දෙයක් ම බුද්ධියෙන් දකින්න ඕන. මෙට්චර අමාරු කාලෙක ලොකු ගානක් වියදම් කරන් කෙනක් තවත් කෙනක් ට මේ වගේ හූනියම් කරාවි ද ? අද මිනිස්සුන් ට කන්න අදින්න නැතුව ඉද්දි. Facebook එකේ උන් වහන්සේ ගේ comments බැලුව ම හිතා ගන්න පුළුවන් උන් වහන්සේ කොට්චර දුරට හිත දුයුණු කරල ද කියල… comments off කරලා තියන්නේ. ඇයි එට්චර බයෙන් ඉන්නේ තමන් බොරු කරන් නැත්තම්. බුදු රජාණන් වස්හසේ කෘතග්ජන මිනිස්සුන්ගේ හිත සුව පිණිස දේශනා කරපු ධර්මය අද අසරණ මිනිස්සුන්ටම සල්ලි වලට විකුණනවා. උන්වහන්සේට එච්චරටම මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙනවා නම් මිනිස්සුන්ට හැකි ආධාරයක් කරන්න කියලා මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්නැත්තේ අයි ? මේ වගේ බොරුකාරයොන්ට සමාජයේ වේදිකාවක් හදලා දෙන නාලිකා තියෙනකං , තවත් ලංකාවේ මිනිස්සු ඒ වගේ දේවල් බලනකං චැනල් කාරයොයි බොරුකාරයොයි ගොඩ යනවා මිසක් ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කවදාවත් සහනයක් ලැබෙන්න නෑ. අන්තිමට ඒ මිනිස්සුන්ට තියෙන තුට්ටු දෙකක් නැතිවෙන වැඩක් විතරයි වෙන්නේ. ඒ නිසා බොරුකාරයොන්ට අහුවෙන්නේ නැතුව තමන්ගේ බුද්ධියෙන් හිතලා වැඩ කරන්න. මේ වගේ කිසි වැඩකට නැති චැනල් බලන එකක් නවත්තන්න
@kanthikumari4765
@kanthikumari4765 6 ай бұрын
ඔය සාදු කිුස්තියානි.බොරැවට සිවුර දාගෙන. ලංකාවෙ සිවුරට ගරැ කරනවානෙ.එකෙන් අයුතු පුයොිජන ගන්නවා
@ChandraMalani-c6d
@ChandraMalani-c6d 4 ай бұрын
N 0:19
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Namo buddaya 🙏🙏🙏
@ramyasenevirathne8032
@ramyasenevirathne8032 Жыл бұрын
Swaminwahansa obawahanselabu adyathmaka diunuwa thulin samajayata karana mehewara sthyai oba wahanse prarthana karana boodiyakin niwan labeemata e pin hethu veewa
@nissankasamarasinha257
@nissankasamarasinha257 Жыл бұрын
බුදුසරනයි.😊සාදු.සාදු.සාදු
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝාදුඝාදුඝාදු,ෙතරැවන්ඝරනයි,
@dhammikapriyashantha9515
@dhammikapriyashantha9515 Жыл бұрын
Kochchikade me pansala koheda thiyenne?
@nirmalashanthiwijesingha6080
@nirmalashanthiwijesingha6080 7 ай бұрын
Oba wahanseta deergausa labewa 🙏 🙏🙏
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
බුදුසරණ වේවා ❤❤❤ 👑👑👑👑👑🌹🌹🌟🙏🦸🦸🌟👑
@mawanguruge5418
@mawanguruge5418 6 ай бұрын
Obawahanseta mage namaskry wewa.....
@Sugatho
@Sugatho Жыл бұрын
Kochara Naraka කුහක මිනිසුන් iennawada Kanakuga Deinuwa දකින්න අකමැති Aya Seyaluma ලෝකවාසීන් tama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏 ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa Sadu 🌹🙏Sadu 🌹🙏Sadu
@kumaridissanayake6157
@kumaridissanayake6157 Жыл бұрын
Oba whanseta godak pin mat ewani roga walin vidona kenek lankawata awama enna pala porottu wemi
@zainzain4120
@zainzain4120 Жыл бұрын
Theruwan.saranai ape.hamuduruwane
@nethdamtv411
@nethdamtv411 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏
@gayanthilanka139
@gayanthilanka139 Жыл бұрын
හමුදුරැවනෙ මටත් ඔබ වහන්සේගෙන් උදව්වක් ඔනෙ
@SheelaIndrani
@SheelaIndrani 8 ай бұрын
ඔබවහන්සේට චිරාක් කාලයක් බුද්ධ ශ්‍රාවකයානන් වහන්සේගේ ප්‍රාර්ථනා කරන උතුමි නිර්වානයම ශාත්ශාක්‍යම වෙිවා මමත් ඔබ වහන්සේගෙන් බෙහෙත් ඒ විදිහටම පිලිපැද්ද අද තමයි මුල්ම දිනය විෂමයට ස්තුතියි ඔබවහන්සේට ත්‍රිවිධ රත්‍රනත්‍රයේම පිහිටයි 🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
Thruwan saranai...❤❤❤❤
@punchihan7210
@punchihan7210 Жыл бұрын
අපේ රටේ බුදුන් වහන්සේගේ බුදුදහම පිළිබඳ තිබෙන දේවල් ලෝක කිසිම රටක නෑ ඒත් එකදෙයක්
@SunilJayawansha1976
@SunilJayawansha1976 9 ай бұрын
Theruwan saranai mata phitak wenna ape hamuduruwo wane
@chandanisathkumara2037
@chandanisathkumara2037 Жыл бұрын
Tharuwan sarani hamuduruwana
@asokadehigahawattage5964
@asokadehigahawattage5964 Жыл бұрын
Budu saranai ...... phone nambar aka dann puluwanda
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanaedirisinghe350
@gayanaedirisinghe350 Жыл бұрын
mage.mahattaya.katolika.eyata.bade.amaruwak.tiyanawa.dawasaka.ennam.ape.hamuduruwane.teruwan.saranai
@kumaregoda3926
@kumaregoda3926 Жыл бұрын
Ape hamuduruwanta bs
@karuhewa-bi6ge
@karuhewa-bi6ge Жыл бұрын
Swameen wahanse obawahanse wani weda dewiwaru bihiwewa theruwansaranai
@JayalathJayalath-ns4ki
@JayalathJayalath-ns4ki Жыл бұрын
Budu saranai
@susanthakulasekara
@susanthakulasekara 6 ай бұрын
mama youtube bala ayata honda kathawak kiyannam obalata revetennenethuwa jevitha jaya gannanam oba hemoma Degoda Kumara sir ge desanath Aloka youtube eka karana Nissarana wanaye desanath ahanna merate menusun gena hareema dukai Apita anthattuwak vitharai neththe lankavasinta Buddiya phala wewa
@SamadhiMeheninwahansa
@SamadhiMeheninwahansa Жыл бұрын
Karadara duru wewa hamuduruwane.
@nayanarathnayaka7745
@nayanarathnayaka7745 Жыл бұрын
Budusaranai oba wahansata ma siyalla sathtiyai man addakiman kiyanne oba wahansata godak pin
@Isharamalshitha
@Isharamalshitha Жыл бұрын
Oba wahanseta godak pin
@Komare2x-r7o
@Komare2x-r7o 22 күн бұрын
Pinwath.suwaminwhanseta.bhomapi..mewage..sewayak.karanaeka.gana...amma.sambudud..saranai
@gaminigopallawa3290
@gaminigopallawa3290 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම මෙම වෙදකම ආරම්භ කළේ මට හිතෙන විදිහට මගේ නිවසේ. හේතුව මෙම ස්වාමින් වහන්සේ සමඟ මම වස්ර 3ක පමණ කාලයක් ඉතා ළඟින් ම ඇසුරු කළා. මට මතකයි එදින වස්ර 25 ක පමණ කාලයක් ඇවිදගන්න බැරුව හිටපු මගේ නිවසට ආපු අය යනකොට හොඳටම ඇවිදගෙන ගියා. මම පුදුමයට පත් වුණා කිව්වොත් හරි. එදා තමයි ස්වාමීන් වහන්සේගෙන් මම දුරස් වෙන්න කල්පනා කළේ. මම ඒ වැඩේට කැමති වුණේ නැහැ. හේතුව තමයි ඒ වෙදකම්ට වැඩිය ලොකු දෙයක් ලෝකවාසීන්ට මෙම ස්වාමීන්වහන්සේගෙන් ලබාදීමට පුළුවන් නිසා. මගේ මූලිකත්වයෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සහ ගුවන් විදුලි නාලිකාවේ ධර්මදේශනා ගණනාවක් මුන්වහන්සේ සිදුකළා. කුරුණෑගල ඇත්කද විහාරයේ දී එම ධර්ම දේශනා පටිගත කළා. මෙම ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර දහම පිළිබඳව පරතෙරටම ගිය කෙනෙක් බව නම් කිව යුතුමයි. මෙම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා රූපවාහිනී නාලිකාවලින් ඇසූ පිටරට දායකයින් වාහන පවා ලබාදෙන්න ඒ කාලයේදී කතා කළා. නමුත් ස්වාමීන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා මට මතකයි. මට ලංකාවෙන් මෙවැනි ප්‍රඥාවන්ත ස්වාමීනි වහන්සේ නම්ක් අදටත් මුනණගැහිලාම නෑ කිව්වොත් හරි. මෙම සුවාමින් වහන්සේ ලෝකෝත්තර ධර්ම ඥානය තුළින්ම ලද ධ්‍යාන මට්ටම් වලින් තමයි මෙම වෙදකම් කරගෙන යන්නේ. ඒක ඇත්තටම ලෝකෝත්තර ධර්මයෙන් ලැබුන අමතර පලයක් කිව්වොත් හරි. මෙම ස්වාමීන් වහන්සේ මුලින්ම පැවිදි වෙලා තියෙන්නෙ මහමෙව්නා අසපුවේ තමයි. මහමෙව්නා අසපුවට පැමිණෙන විදේශිකයන්ට ඉංග්රීසි මාධ්යයෙන් බණ කියන්න තමයි මෙම ස්වාමින් වහන්සේ මම දන්න විදියට පැවිදි වෙලා තියෙන්නෙ. ස්වාමින්වහන්සේගේ ලෝකෝත්තර ධර්ම ඥානය ඉතා වේගයෙන් වැඩුන නිසා මහමෙව්නාවේ කතා කරන ධර්මයට අනුව තවදුරටත් එම ස්ථානයෙ රැඳෙන්නේ නැතුව එම ස්ථානයෙන් අයින් වෙන්න සිදු වුණා. මෙම ස්වාමින්වහන්සේගේ වගේ පින්වත් මුහුණක් මා ලංකාවෙ කිසිම ස්වාමීන් වහන්සේ නමකගේ දැක නැත. මෙම ස්වාමීන්වහන්සේගෙන් කවුරුන් හෝ එක ධර්ම දේශනාවක් ඇසුවොත් කියන දෙයක් ඇත. ඒ තමයි අනේ ස්වාමීන් වහන්සේ මෙවැනි වෙදකම් වලට කාලය කා දමන්නේ නැතුව ඔබ වහන්සේ දැක්ක නිර්මලම බුදු දහම ලංකාවේ පමණක් නොව විදේශිකයින්ටද දේශනා කරන්න කියලා තමයි කියන්නේ. මමත් එහෙම කියපු කෙනෙක්. නමුත් උන්වහන්සේගේ අදහස්ක් අනුව වෙදකම පටන් ගත්තා. මට පුද්ගලිකව ඒක මම යන ධර්ම මාර්ගයට අනුව ගැළපුණේ නෑ. ඉන්පසුව ස්වාමීන් වහන්සේ සහ මම අතර ඇසුර දුරස් වුණා කිව්වොත් හරි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.
@sssddd4854
@sssddd4854 Жыл бұрын
අනේ ඇයි එහෙම මග ඇරියේ.
@srilankanchannel1439
@srilankanchannel1439 Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබේ කථාව පරස්පර විරෝදීයි. හිස්තැන් වැඩියි. හැබැයි ඒකට හේතුව අපි දන්නවා. ස්වාමින්වහන්සේ ද්‍යාන වලින් නම් සුවකරන්නෙ ඇත්‍තටම හොදයි. එහෙත් ස්වාමින්වහන්සේලාට ද්‍යාන ප්‍රකාශ කරන්න කැප අකැප භාවය බුද්ධ දේශනාවේ සදහන් එයත් පිරිස දැනගත යුතුයි 🙏
@gaminigopallawa3290
@gaminigopallawa3290 Жыл бұрын
@@sssddd4854ස්වාමීන් වහන්සේ කොච්චර හොඳ කෙනෙක් වුණත් අපි දෙන්න දෙන්නෙක්නේ. ධර්ම මාර්ගයට පැමිණිුනු අය හිතන විදියයි ධර්ම මාර්ගයට පැමිණිුනේ නැති අය හිතන විදිහයි දෙකක්. නමුත් මාර්ගයට දෙන්නම පැමිණ තියෙනවා නම් හිතන විදිහ එකක් වෙනවා. ඒක නිසා මම හිතනවා මම තවම මාර්ගයට පැමිණිලා නෑ කියලා. ඒකයි මම උන්වහන්සේගෙන් දුරස් උනේ කියලයි මට හිතෙන්නේ.
@gaminigopallawa3290
@gaminigopallawa3290 Жыл бұрын
@@srilankanchannel1439 ධ්‍යාන වලින් වෙදකම් කරනවා කියලා කිව්වේ මම නේ. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි වෙන්න ඇති කරන්නේ. ලෝකෝත්තර ධර්ම මාර්ගයට ඇතුළත් වුණ කෙනාට පහළ වෙන විශේෂ ඥාන වලින් වෙන්නත් පුළුවන් මෙම වෙදකම කරන්නේ. මම කොහොමත් ස්වාමීන් වහන්සේ වසර දෙකකින් පමණ මුණගැහිලා නෑ. නමුත් මම මේ කතාව කිව්වේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉතාම ඉහල තත්වයක ඉන්න කෙනෙක් බව මහජනතාවට දැනුම් දීම සඳහාමයි. උන්වහන්සේ ලෝකෝත්තර ධර්මය පිළිබඳ පරතෙරටම ගිය කෙනෙක් බව නම් නැවත වතාවක් කිව යුතුයි. මම කියපු කතාව පරස්පර විරෝධී වෙන්න පුළුවන්. මම එච්චර දුරට හිතලා නෙමෙයි මෙම කතාව කීවේ. මට උන්වහන්සේ ගැන හිතට ආපු විදියට ලියාගෙන ලියාගෙන ගියා. මේක සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලයි මම හිතුවෙ. ඔබතුමාට බුදුදහම පිළිබඳව හෝ ස්වාමීන් වහන්සේ පිළිබඳව පරස්පර විරෝධී නැතුවම දැනගන්න අවශ්‍යනම් මට හොඳටම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් කියන්න. තෙරුවන් සරණයි.
@Astroid_YT
@Astroid_YT Жыл бұрын
Ledek suwa karana eka monatharm pinakda...eka awathakseru karanne aei?
@Psiriyalathta
@Psiriyalathta 7 ай бұрын
🎉obawahansata. Budubawa athwawa ma so talk each a na yak ma saththyai mama mulu hadawathinma obawahansa kiyana siyallama. Saththya dawal go dak pin APA hamuduruwana
@NimmiDulani-tr8hh
@NimmiDulani-tr8hh Жыл бұрын
මගෙ අවුරුදු 5ක් ලෙඩේ මොකක්ද කියලවත් දොස්තරලට හොයාගන්න බැරි උනා ස්වාමින් වහන්සේ එක දවසින් මගේ ලෙඩේ 50% ක් හොද උනා ඔබවහන්සේට බොහොම පින්
@chandranimenike2032
@chandranimenike2032 Жыл бұрын
මගේ.කන්දෙක.සුව.වෙවා
@chandranimenike2032
@chandranimenike2032 Жыл бұрын
මගේ.කන්දෙකේ.සීදුරැ.වැසේවා
@chandranimenike2032
@chandranimenike2032 Жыл бұрын
ඇස්.පෙනීම.කන්.ඇහීම.සුව.කරනවාද
@rangasanjeewa4942
@rangasanjeewa4942 Жыл бұрын
Mokakda tibuna lede
@TainKumari
@TainKumari Жыл бұрын
, telephone ankaya denna
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Sadu sadu sadu derga aulebewa suwsminwhanseta
@UsdhdiebHshdhsiev
@UsdhdiebHshdhsiev 10 ай бұрын
තෙරැවන සරණයි
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 6 ай бұрын
Suwamen wahansa maga sarerawa athe aphsu thawawa suwapsth kara thana sakwa oba wahansata pin sadu sadu sadu
@JayalathJayalath-ns4ki
@JayalathJayalath-ns4ki Жыл бұрын
Ape hamuduruwane oba wahanseta pin aidda wenawa
@mariefernando9138
@mariefernando9138 Жыл бұрын
Budu saranai. numbas wen kara ganna dura thanayen wen kara ganna puluwan wuna nam hodai neda? mokada dura idan eana ayata numbas adata iwarai kiwwa ma ea aya apahasu thawayata path wenawa neada. ea geana oba wahanse selakilimath wunoth godak pin. budu saranai.
@suseemaWanigasekara
@suseemaWanigasekara Жыл бұрын
Mama oba washable muna gaseemata, awassai
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 Жыл бұрын
Dear Rev sir, most Sri Lankans even they are not charged they scold the veda mahatma without following the instructions they are given. This is the nature of 95% of Sri Lankans.
@mahaduradelshan4992
@mahaduradelshan4992 Жыл бұрын
Sadu sadu sadu
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 5 ай бұрын
ඔබවහන්සෙගෙ ගාස්තුව වැඩිනෙ.මමත් එන්න හිතන් හිටියෙ.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН