Ape Gedara 272 ලංකාවේ විශ්ව ශක්තිය ඇති ස්ථාන. Places of universal energy in Sri Lanka.

  Рет қаралды 43,522

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 108
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 9 күн бұрын
ඉතාම වටිනා වැඩසටහනක්.ස්තූතියි.
@NilukaRohini-u5e
@NilukaRohini-u5e 5 күн бұрын
පින් ඔබතුමා ට
@wivant9008
@wivant9008 Жыл бұрын
ඉතිහාසය ගැන නොදත් කරුනු ගොඩක් ලබා ගත්තා ඉක්මනින් මෙ වගේම හොද විඩියෝ එකක් බලපොරොත්තු වෙනවා තෙරුවන් සරනයි ගොඩක් ස්තුති සර්ට
@hemakanthijayalath
@hemakanthijayalath Жыл бұрын
😊😊😊
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@violetariyasingha5916
@violetariyasingha5916 Жыл бұрын
Theruwan saranai...!!!! Nodath boho de dana ganeemata Awasthawa salasadeema zambandeyen obathumata bohomathma pin.. 🙏🙏🙏🌹🌹🌹
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 Жыл бұрын
ස්තූතියි ..ගොඩක් පින් ලැබේවා .
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@sarathkumara2254
@sarathkumara2254 Жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න. තෙරුවන් සරණයි🙏🙏🙏
@kamaniguruge3800
@kamaniguruge3800 Жыл бұрын
නොදත් කරුණු ගොඩක් දැනගන්න පුලුවන් උනා .ඔබතුමා ට ගොඩක් ස්තුතියි .
@wijendriperera9344
@wijendriperera9344 Жыл бұрын
බොහමත්ම ස්තුති සර්
@ushanhimalsha2188
@ushanhimalsha2188 Жыл бұрын
Theruwan saranai ගොඩක් සිත pahadunaa දීර්ඝායු වේවා ඔබතුමාට
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
සර්, දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! සර්.
@Motorolla1968G
@Motorolla1968G Жыл бұрын
Ape amma
@samithahimi403
@samithahimi403 Жыл бұрын
ගොඩාක් හොඳ අදහසක් ට්කක් ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි
@DFernando-qs4gd
@DFernando-qs4gd Жыл бұрын
ස්තූතියි , හොඳ දැනුමක් ලබා දුන්නාට,
@ranjithrangama4502
@ranjithrangama4502 Жыл бұрын
Theruvansaranai Bohoma Pin Danuwath kalata 🙏🙏🙏
@achinirajapakse7215
@achinirajapakse7215 Жыл бұрын
අද වැඩසටහන නං හොඳටම හොඳයි.
@shubashini373
@shubashini373 Жыл бұрын
❤🙏🙏🙏🙏esthuthi Obathumata.budusaranai
@mallikasarojini5845
@mallikasarojini5845 Жыл бұрын
Budusaranae !
@layanikumarika8696
@layanikumarika8696 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් පිං
@maintenancesolutions763
@maintenancesolutions763 Жыл бұрын
ඉතාමත් .....ඉතාමත් .....දැනුවත් කිරීමක් ........... නමස්කාර වෙවා ........🙏🙏🙏
@nimalperera4801
@nimalperera4801 Жыл бұрын
මම නිවැරදි ද ? දන්නේ නැහැ. මට දැන් අවු 77 මම පොඩි කාලේ මගේ පියා සමග නාලන්දා ගෙඩි ගේ ලගට ගිහින් තියෙනවා. ඔබතුමා ඉදිරිපත් කලේ ඉතාම වැදගත් කරුනු කීපයක් , ඉදිරි පරම්පරාවට.
@Padmalath
@Padmalath Жыл бұрын
Sir ane mata pihitawenna ape gei tika tika hadala podi gryak hadagena jeewat wenawa.kisima sanasimak na.hamadama dukin.putha kiyana kisima deyak ahanne na meka gei dosayakda
@kazwicable
@kazwicable Жыл бұрын
Thank you. Great information 🙏
@ChamariRandeniya-qe4ui
@ChamariRandeniya-qe4ui Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@dineshabethmage-bn5rs
@dineshabethmage-bn5rs Жыл бұрын
බොහොම ස්තූතියි බොහොම පිං ❤❤❤❤❤❤❤
@WasanaSadamali-x7r
@WasanaSadamali-x7r Жыл бұрын
Oba thuma qiyapu akarata balianta kama dunna ana mata thawama ga hada ganna maga edama vikinna nana
@nirmaliperera1359
@nirmaliperera1359 Жыл бұрын
Obathumata pin
@nishamaniapsara7666
@nishamaniapsara7666 Жыл бұрын
Bohoma isthuthi.harawath lesa pahadili kirima
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
ගේ ඉස්සරහා තැබිලි පැලයක් තිබීම අසුබයිද
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
බොහෝ ම ස්තූතියි
@ramyalatha6966
@ramyalatha6966 Жыл бұрын
budu saranay davy phtay
@eishasandamali1029
@eishasandamali1029 Жыл бұрын
ඒ සක්වල චක්‍රය ලඟට මමත් ගියා. එතන හිටි කවුදෝ පිරිමි කෙනෙක් දුන් උපදෙස් අනුව, ඒකෙ එක තැනකට ඇඟිල්ල තියාගෙන හිටියම current එකක් දැනුණා.
@avanthijanaki9
@avanthijanaki9 Жыл бұрын
ඒ තැන පහදල දෙන්න ඔබට පුලුවන්ද පිං
@theekshananimeshyoutubecha5471
@theekshananimeshyoutubecha5471 Жыл бұрын
ඔව්
@tharakasewwandi5276
@tharakasewwandi5276 Жыл бұрын
ඇත්තමද.මමත් ගිහින් බලන්නම්.
@universalstatus8614
@universalstatus8614 Жыл бұрын
@@tharakasewwandi5276 pls tell me what that place
@yukicreatoo2997
@yukicreatoo2997 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@renukafernando8683
@renukafernando8683 Жыл бұрын
😅API thanntigodak deswalthena gstha thankyou
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ස්තූතියි .....🙏....තෙරුවන් සරනයි !
@nishanthasampath3319
@nishanthasampath3319 Жыл бұрын
Thank you universe 🙏🙏🙏❤️
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 Жыл бұрын
Good
@chandraguruge4847
@chandraguruge4847 Жыл бұрын
Theruwansaranai oba thumata
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි මමද විශ්ව ශක්තිය ලබන කෙනෙක්
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
Thanks 🙏
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
ඔබ තුමාගේ නවතම වීඩියොව දැන් බැලුවා කියන්න වචන නෑ සර් අපිත් යනව ඒත්ගිහින් මින්පස්සේ ඔබ තුමා කිව්ව විදියට කරනවා ඔබ තුමාට ගොඩක් පිං සිත පැහැදෙනව තවත් තෙරුවන් සරණම ලැබේවා
@AYOMIWICKRAMASINGHE-yr6eb
@AYOMIWICKRAMASINGHE-yr6eb Жыл бұрын
Sir, oba thumawa hamuwiya haki welawa kohomada
@upaliranasinha5405
@upaliranasinha5405 Жыл бұрын
Sthuthi oba thumata
@ashokawithanage8004
@ashokawithanage8004 Жыл бұрын
Godak pin sir Theruwansarani
@imaku73
@imaku73 Жыл бұрын
Online class ekata join wenne kohomada sr
@DNSC
@DNSC Жыл бұрын
බොහෝ ම ස්තූතියි🙏
@sasimg6393
@sasimg6393 Жыл бұрын
ස්තුති ,අපේ උරුමය නැවත අවදි කරගෙනීමට හඩ නැගිම ,එය අපට සක්තියකි👍👍👍
@virtualacademy760
@virtualacademy760 Жыл бұрын
Excellent!!Great video sir
@shanukamadushanka7667
@shanukamadushanka7667 Жыл бұрын
ස්තුති සර්🙏💜️
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 Жыл бұрын
Super job. Thanks sir.
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ස්තුතියි.🙏
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
❤🙏ස්තුති සර්
@lahirumadusanka7582
@lahirumadusanka7582 Жыл бұрын
Godak hodai
@kamanigamage1246
@kamanigamage1246 Жыл бұрын
🙋🙏
@h.jayakody6214
@h.jayakody6214 Жыл бұрын
I saw ලකේගල in my dreams and also saw the stargates there i dont usually go behind my dreams can you please advice me on this ?
@Vaastulk
@Vaastulk Жыл бұрын
You may have seen this in a dream because of something you are paying attention to.
@thamarakumari4746
@thamarakumari4746 Жыл бұрын
Thank you sir
@sujathaekanayake602
@sujathaekanayake602 Жыл бұрын
අපි රන්මසූයනේ ඔය කියන තැනට ගියා මගේ පුතා ඒ චක්‍රය ට ඇගිල්ල තියාගෙන ඉන්න විට කරන්ට් එකක් වැදුනා වගේ දැනුනලු
@tharakasewwandi5276
@tharakasewwandi5276 Жыл бұрын
ඔයාටත් තිබුනෙ එහෙම කරලා බලන්න.
@IndrajithB-vt8jr
@IndrajithB-vt8jr Жыл бұрын
THANK U SIR.THANK YOU SIR
@ChathuraDilanka
@ChathuraDilanka 2 ай бұрын
පුලස්ති යනු රාවනාගේ පුතෙකිනේද ග😊
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏🙏🙏❤️🤲 teruwan saranai oba tumata
@manojkulasekara369
@manojkulasekara369 Жыл бұрын
මේ ගැන හොද පොතක් කියන්න.
@asankapuspakara6056
@asankapuspakara6056 Жыл бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර් මට දැනගන්න ඕන කාමරේ බාල්කය යට ඇද දාන්න හොද නැති නිසා වෙන තැනකට දාන්න ඉඩ නැ බාල්කය වැහෙන්න සිවිලිමක් ගහවොත් හොදයි ද ඒ ගැන vidio එකක් නැනේ
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
👍
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
බොහොමත් වටිනා පැහැදිලි කිරීමක් සහ ඔබතුමාගේ ෆෝන් නම්බර් එක සදහන් කරන්න . දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහ තෙරුවන් සරණයි ඔබතුමාට
@chandimaishan1410
@chandimaishan1410 Жыл бұрын
Sirwa contact karaganne khomada
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Math geevithe palaweni wathawata nodanna dewal a Ehuwa
@lesliemawatha7685
@lesliemawatha7685 Жыл бұрын
භාවනාවේ දී වැඩිපුරම ව්ශ්වයෙන් ශක්තිය එන්නේ .තමන් උපන් බිම උපන් ගෙදරයි. මාත් නොදැන සිටියා.ලොව ගොඩක් රටවල භාවනා කරලා අවුරුදු 20 පසුව මා හට උපන් ගෙදරටම එන්න සිදුවිය. එහීදි ව්ශ්වයෙන් නිර්වාණය ලැබුනි.
@nayanadamayanthi1545
@nayanadamayanthi1545 Жыл бұрын
🙏🙏🙏
@MohammedKabir-c4s
@MohammedKabir-c4s Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@Tutubro-i1o
@Tutubro-i1o Жыл бұрын
❤❤❤❤🎉
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
❤❤❤
@ChathuraDilanka
@ChathuraDilanka 2 ай бұрын
රාවණා කැලේට විජය කරලියට අපේකම යට ගහපු කැතම මුල එතන 😅
@kamaldammika7280
@kamaldammika7280 Жыл бұрын
Apita Nalanda gedige ,thibuna Thana thiyanna wenawamai....karanna puluwan deyak neda...
@Vaastulk
@Vaastulk Жыл бұрын
අනාගතයේදී යම් දිනක නිසි තැන තබනු ඇතැයි මම සිතමි.
@kssunanda3303
@kssunanda3303 Жыл бұрын
ඇත්තටම හොදයි
@ritaagnassilva9514
@ritaagnassilva9514 Жыл бұрын
💜💜🙏🙏
@Tutubro-i1o
@Tutubro-i1o Жыл бұрын
❤🎉🎉
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ArsenalContent
@ArsenalContent Жыл бұрын
Can somebody please translate into English the places in Sri Lanka. Unfortunately I am not very good at understanding some words of the beautiful Sinhalese language
@Vaastulk
@Vaastulk Жыл бұрын
There are many books published in English on this subject. If you pay attention to that, this problem will be easy to solve.
@aroshajayasinghe5169
@aroshajayasinghe5169 Жыл бұрын
​@@VaastulkI'll
@jayalakshmiperera811
@jayalakshmiperera811 Жыл бұрын
The places in Sri Lanka with the highest universal energy are supposed to be Nalanda Gedige, Ruvanweli Seya, Sri Maha Bodhi, Lakegala, Jethavanarama, and Mirisavetiya dagaba. Also the star-gate at Ranmasu Uyana near Isurumuniya.
@ArsenalContent
@ArsenalContent Жыл бұрын
@@jayalakshmiperera811 Thank you for answering my question.
@ranjithwilwalaarachchi6388
@ranjithwilwalaarachchi6388 Жыл бұрын
හොදයි අද ඇහුවෙ
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
ඔබතුමා අද කරපු වීඩියෝ එක හරි වැදගත්. ඒත් මේ තරම් වැදගත් වීඩියෝ එකක් කරන වෙලාවට දුරකථනය ක්‍රියාත්මක කිරීම ගැන මට පුදුමයි.
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
ඉස්සර වැට තිබ්බෙ නැ
@chamthkaaratv8970
@chamthkaaratv8970 Жыл бұрын
මහත්තයෝ රුවන් වැලි සෑය සියලුම බුදු වරුන්ගේ ශක්තිය තැම්පත් ස්ථානය එංගලන්ත කාරයන්ගේ බොරු අපේ දරුවන්ට කියලා දෙන්න එපා අභය හදපු දේවල් තියෙන්නේ රුහුණේ දැනට අනුරාධපුර පොළොන්නරුව කියන්නෙත් පට්ට බොරු තැන් වලට පවු අපේ රටේ දරුවන්ට මොඩ රැළක් එංගලන්ත කාරයන්ට කඩේ යනවා එක ලෙසට
@anurasampath1226
@anurasampath1226 Жыл бұрын
ඔබතුමා හරියටම හරි..ඹුං ඉතිහාසෙත් වෙනස් කරනවා.💕
@ashokamaddegoda9511
@ashokamaddegoda9511 Жыл бұрын
Good
@chandanabandara9958
@chandanabandara9958 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@mayoniweerasekara6070
@mayoniweerasekara6070 Жыл бұрын
🙏🙏🙏
@weerathungaarachchikanthie133
@weerathungaarachchikanthie133 Жыл бұрын
🙏❤️❤️❤️💛💛💛🌹🙏🙏🌹🌹
@padminiwijethunge5286
@padminiwijethunge5286 Жыл бұрын
🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Жыл бұрын
🙏
@menikmedagoda5786
@menikmedagoda5786 Жыл бұрын
🙏🙏🙏
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
🙏🙏🙏
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН