Ape Gedara Part 20

  Рет қаралды 50,610

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 60
@sugarandspicecakery
@sugarandspicecakery 4 жыл бұрын
බොහොම ස්තුතියි 💚 අප සැමගේ නිවාස සිහින සැබෑ වේවා 🌸🌿
@Nanda-lo2gt
@Nanda-lo2gt 6 жыл бұрын
ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන බුදුසරණයි
@irapaterange177
@irapaterange177 6 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබතුමා කියනව වගේ මගේ ගේ හදන්න ගත්තු දවසෙත් අල්ලපු යිඩමෙත් එක්ක තමයි ලනු ගහන්න හදල තිබුනෙ.
@jenu2767
@jenu2767 6 жыл бұрын
මේවගෙ වටිනා වැදගත් දැනුම ලබාදෙන ඔබ දෙපලට බොහොම ස්තූතියි .
@harshanadesilva3122
@harshanadesilva3122 6 жыл бұрын
ගොඩකන්ද මහතාටත්, දසුන් මහතාටත් මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්ය්‍ය ලෙබේවා..ඔබ දෙපළටම දීර්ඝායුශ ලෙබේවා. අපේ ගෙදර 10වන වැඩසටහනේ ඉඩමක අද්භූත බලවේග තිබියහැකි බවට සඳහන් කිරීමක් කරනු ලැබුවා. ඒ සම්බන්ධව අන්තර්ජාලයේ යම් විස්තර ඇති බවත් සඳහන් කලා. මම මේ සම්බන්ධව අන්තර්ජාලය තුල සොයාබැලීමක් කලත් නිසි තොරතුරක් දැනගැනීමට නොහැකි උනා.කරුණාකර නැවත මේ සම්බන්ධයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිනවා. තවද නිවසක ඉදිරිපස වැරන්ඩාවේ කණු යෙදීම සම්බන්ධයෙන්ද පැහැදිලි කරදෙන්න (කණු 3ක් යෙදීම සුබ නැති බව පෙර වෙඩසටහනක්දී පැවසුවා) - ඔබ සැමට ජයවේවා
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
ආයි දවසක කතා කරමු
@harshanadesilva3122
@harshanadesilva3122 6 жыл бұрын
ස්තූතියි ඔබට…
@kaushalyarathnayaka1144
@kaushalyarathnayaka1144 6 жыл бұрын
ඔබ දෙපලට ම ස්තූතියි !! අපව නිතරම දැනුවත් කරනවාට. බුදු සරණයි !
@kanthidias7267
@kanthidias7267 4 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීම ගැන 😆 ජයවෙවා
@ranganihewage1651
@ranganihewage1651 6 жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරාට
@inokakapuge9948
@inokakapuge9948 Жыл бұрын
Godak sthuthie mahathmaya
@dinudinu2371
@dinudinu2371 6 жыл бұрын
👍👍👍👍👍👍ස්තූතියි ඔබ දෙපළට .තෙරුවන් සරණයි ......
@Kareenap4546
@Kareenap4546 6 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
ස්තුතියි අපව දැනුවත් කලාට තෙරැවන් සරනයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
ඔබට මගේ තුති
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
මට ආසයි danaganna ඔයාලා palanna abianna kiayak ganawad budusaranai
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
වර්ග අඩි එකට රු 20ක් පමනි සලසුම ඔබ ගේ ඉඩිරිපිටදිම අදිනු ආත
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
@@jgodakandaarachchi4975 බොහොම iasituati budusaranai tnxx☝️☝️
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 6 жыл бұрын
පර්චස් 6 මාර ගෙයක් හදන්න ලක්ෂ සීයක් පැනලා දුප්පත් මිනිහට ගෙයක් හදා ගැනීම හීනයක් කොතන බැලුවත් තණ්හාවෙන් ආසාවයි තමා තියෙන්නේ මැරිලා යන කොට ගෙනියනවා වගේ මුදල් නොව මනුස්ස කම තියෙන්න ඕනේ සාධාරණ මුදලක් ඇය කරගෙන දුප්පත් කෙනෙකුට ගෙයක් හදා ගන්න වැඩපිළිවෙළක් තිබ්බ නම් තමා හොඳ
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
එහෙම තිබුනනම් හොදයි
@madumale7666
@madumale7666 5 жыл бұрын
Oba depalata bohoma sthuthi.mama kuwait wala inne mama hamadama me wadasatahana balanawa.
@dilrukshiliyanarachchi9817
@dilrukshiliyanarachchi9817 3 жыл бұрын
බ්‍රහ්ම පාදය රූම් එකක අයිනට ආවොත් ගැටලුවක් ද?
@touchlse6526
@touchlse6526 3 жыл бұрын
කුරැපා ගනන ඔත්තේද..ඉරටිිටෙිද
@sudathpriyadarshana562
@sudathpriyadarshana562 6 жыл бұрын
Bohima pin sir me labadena danumata
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
ස්තුතීයි
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 6 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම විශාල දැනුමක් අපට ගෙන දෙනවා
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
තුති
@jenu2767
@jenu2767 6 жыл бұрын
එක පෙලට දොරවල් තුනක් තිබීම අසුබද?
@shiranabeysinghe738
@shiranabeysinghe738 6 жыл бұрын
Bline walle eka finish karala iwaranam?
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ඔබ thumawa watts app walin සම්බන්ධ kara ganna puluwanda
@vimukthidanushka8070
@vimukthidanushka8070 5 жыл бұрын
Piyawar dekkin karann puluwan kuda niwasak hadn. Sudusu vidiya dengann kemathi , hemotam rchara loku mudalk hoyahnn be himita wed iwara karagnn puluwan egen visatharak laba denn
@jenu2767
@jenu2767 6 жыл бұрын
ඍජුකෝණාස්‍රාකාර මගේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිරටත්, ප්‍රධාන අනු දොරවල් උතුරු හා දකුණ දිශා වේ. නිවසේ සෙසු කාමර දෙකකට උතුර හා ඊසාන දිශාවන් අතර, එලියෙන් පමණක් ඇතුළුවීමට දොරවල් තබා ඇත. මෙය සුදුසුද .
@shyamifranandz8875
@shyamifranandz8875 6 жыл бұрын
Mage gedara pradhana dora thienne uthurata. Pita sita eya Arina vita nivase athulatha camarayaka dorak ita kelin pihita atha. Eya asubada??
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
වාස්තු මේ ගැටළුවක් නැත
@shyamifranandz8875
@shyamifranandz8875 6 жыл бұрын
Vaastu.lk thanak you sir.
@nishanthajude3680
@nishanthajude3680 6 жыл бұрын
Sir ..,Do you have any lower prize houses planing for the middle economic people...?
@chestergold1437
@chestergold1437 6 жыл бұрын
ඔබතුමා ලොකු සේවයක් කරන්නේ ස්තුතියී. . දෙමහල් නිවාසයක් හදන්න හිත .නුමුත් ස්ලැබ් එක දාලා යට කාමරයයී කුස්සියයි බාතෘම් එකයී .සහ යට තට්ටුව ප්ලැනෙ විදිහටම බිත්තී විතරක් බදින්න ඕන ගාන දල වසයෙන් කියන්න පුලුවන්ද
@sumithbandara5743
@sumithbandara5743 4 жыл бұрын
මගෙ ගෙ ⁣පෙුදාන දොර තියන්නෙ දකුනු දිසාවට හොදයිද වැරදිද
@nilushikakusumkumari7960
@nilushikakusumkumari7960 6 жыл бұрын
tnk uu vry much.
@champikasenavirathna1591
@champikasenavirathna1591 4 жыл бұрын
Mege plan ake pradana dora 2 akak uthurata saha anith dora nagenahirata thaba atha mehi wasthu gataluwak thibeda.
@lasithakumara6939
@lasithakumara6939 5 жыл бұрын
දකුනට මුනලා තීන ඉඩමක් හොදද?
@sumediikagamage906
@sumediikagamage906 6 жыл бұрын
මගෙන් ඉඩමක් තියෙනවා ඒ ක අපි ගෙස්ට් හවුස් එකට ගත්තේ හැබැයි මුන දාන්න වෙන්නේ බටහිර ට හරි දකුණ ට හරි සුදුසු මොන දිශාවද
@goodgal6781
@goodgal6781 6 жыл бұрын
ඔබලට සුභ පතනවා
@radil_g.k._arts6178
@radil_g.k._arts6178 13 күн бұрын
😅
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
අම්මෝ gayak හදන්න koacra කෝමද duapt මනුස්සයෙක් කෝමද හදන්නේ අයියෝ
@niroshadilrukshi1324
@niroshadilrukshi1324 6 жыл бұрын
ප්‍රධාන දොරටුව දකුණ අමතර දොර නැගෙනහිර පිටවීමේ දොරටුව උතුර. පිටවීමේ දොරටුව වයඹට බරව රාහුගේ කොටසේ තියෙන්නෙ..ඒක අසුභද? අසුභ නම් බටහිරට ගෙනියන්න ඕනද.බටහිරට ගත්තොත් සුභ ස්ථානයකට ගන්න එලියේ වැසිකිළිය අයින් කරන්න වෙනවා. බටහිර දිශාවේ වයඹට බරව සඳු කුජ අතර උලුඅස්ස තියන්න පුලුවන් ද?
@manjurathnayaka9284
@manjurathnayaka9284 6 жыл бұрын
ඔබ තුමා ලවා නිවසක් පරික්ෂා කර ගැනිමට හැකියාවක් තියෙනවාද?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
කතා කරන්න 0777892057
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
ඔව් කොල් කරන්න 0777892057/51/17
@worlddiscoverer4703
@worlddiscoverer4703 3 жыл бұрын
Mage gedara toillet eka esane tiyenne .ida madi nisa wena ganna tanak na mokada sir meksts visaduma
@nipunramanayake5692
@nipunramanayake5692 4 жыл бұрын
Wasthu widyawa danaganna hoda pothaka namak kiyanna kaden ganna
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
Namo buddhaya
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 3 жыл бұрын
බලමු මොකද්ද කියලා බයානක දේවල්ද
@hpprangika3539
@hpprangika3539 6 жыл бұрын
Budu pahana eliye varanda eke konaka tabeema sudusuda
@shiranidona1262
@shiranidona1262 6 жыл бұрын
Obata ping sir mea dena denumata
@sujathabalasooriya6266
@sujathabalasooriya6266 4 жыл бұрын
Honda waeda satahanak
@kdsdesilva
@kdsdesilva 6 жыл бұрын
නිවසක බිත්තිවල විශාල ප්‍රමාණයේ කණ්නාඩි සවිකිරිම සුදුසුද?.....සුදුසු නමි සුදුසු දිශා මොනවාද....?
@jayanathkasthuri1135
@jayanathkasthuri1135 6 жыл бұрын
මම රට ඉන්නෙ, ඔබ තුමන්ට IMO කතා කරන්න පුලුවන් ද
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
ඔව්
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 6 жыл бұрын
පුලුවන් 0777892057
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Lucky kitchen
9:03
Natural treatment
Рет қаралды 172 М.
මම හදපු luxury ගාඩන් එකක්
8:38
Landscaping with dilshan
Рет қаралды 13 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 12 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,2 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН