Ape Gedara - 269 - ගේ තියෙන්නෙ මෙහෙමද? එහෙමනම් බලාගන්න. If so, see if the house is like this.

  Рет қаралды 22,749

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 97
@inokakumari2935
@inokakumari2935 6 ай бұрын
Sirta දීර්ඝායුශ ලැබේවා ... !
@g_s_wanninayaka
@g_s_wanninayaka Жыл бұрын
Subscribe ලක්ෂ සීමාව පහුකලා. 🎉🎉🎉 ඇත්තටම සතුටුයි. හැබැයි මේක කලින් වෙන්න ඕනෙ දෙයක්. මෙච්චර දැනුම දෙම ඔබ තුමාට ආයුෂ බොහේ වේවා!
@mayasri609
@mayasri609 Жыл бұрын
ලයික් සබ්ක්‍රයිබ් කරයි කුනුහරුප චැනල් වලට නම් ජය වේවා ඔබ තුමාට
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n Жыл бұрын
ස්තුතියි අවංකව මිනිසුන් ගැන හිතන උතුමෙක් ජයෙන් ජය .
@ramanigeeganage7200
@ramanigeeganage7200 Жыл бұрын
Subcribers ලක්‍ෂය ට සුභ පැතුම් සර්... ඔබතුමා කරන මේ උතුම් සමාජ මෙහෙවරට අනේක වාරයක් ස්තූතියි. නිදුක් වේවා සර්!.. තෙරුවන් සරණයි.
@Vaastulk
@Vaastulk Жыл бұрын
Thanks
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
සර්, බොහෝ මිනිසුන් හිතන්නේ නැතුව කරන වැඩ වලින් සිදු වන කරදර පිලිබඳව දැනුවත් කලාට ඔබතුමාට පින්.සර් කිව්වා වගේ සර් හොඳින් ඉන්නේ ඒ පින් නිසාම තමයි . අනෙක් දේ තමයි සර්ගේ Chanel එක මුල්ම කාලේ පටන් මම subscribe කරලා තියෙන්නේ. ඒ නිසා අලුත් video දාපු ගමන් මම බලනවා. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! ඔබතුමාට .
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට, නීරේගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 Жыл бұрын
ස්තූතියි ඔබතුමා ට. ලක්ශයකටත් වඩා ඇගයීමක් ලැබේවා .මම හැම වීඩියෝ එකක් වගේම බලනවා. මේ වීඩියෝ එකේ කියනවිදියට පරන පල දෙකේ වහලය සහිත ගෙය අලුතින් ඉදිකල තට්ටු දෙකේ නිවසට යා කර දෙවන කොටසේ පල දෙකේ වහලය තනි පලයට ගසා ඇත. දෙවන මහල සදා නොමැති අතර දකුණු දිසාව ට වහලයේ පලය පාත්කර ඇත.අලුත්... නිවසේ ප්‍රදාන දොර උතුරු දිසාවට පිහිටා ඇත. නිවසේ පිටවීමේ දොර දකුනු දිශාවේ හා බස්නාහිර ටත් නැගෙනහිර ටත් දොරටු තබා ඇත. උඩුමහලේ දකුණු දිසාවේ ස්ලැබ් එක කෙරවලින් අඩි 5 ක් විතර උස බැම්මක් බැද කලින් නිවසේ තනිපලයට යකඩ බාර් වලින් වහලය ගසා ශීට් තබා ඇත . මාස්ටර් බෙඩ් රූම් එක නිරිත ට හා bathroom එක බස්නාහිර ටත් තවත් room එකක් බස්නාහිර ටත් ගිනිකොන දිසාවේ kichan ..එක ඇත . පිටුපස පිටවීමේ දොර දකුණු අත පැත්තේ පරන Bathroom එකක් ඇත .(දකුණු දිසාව ට) ගෙයි දිග 66 - "8 " පලල 42 -"6" ඔබතුමා ගෙන් මම මේ ගැන යම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි . ඔබතුමා මුනගැසීමට මිනුවන්ගොඩ කාර්‍යාලයදී පුලුවන්ද ?? ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා .0779982899.
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දේ මෙලෙස කියා දෙනවට තෙරුවන් සරනයි ඔබ තුමාට
@dineshabethmage-bn5rs
@dineshabethmage-bn5rs Жыл бұрын
ඔබතුමාට ස්තුතියි.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Ай бұрын
Obantumage me wadasatahan godak watinawa,
@shanukamadushanka7667
@shanukamadushanka7667 Жыл бұрын
උණුසුම් සුබ පැතුම් සර් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයේ සිමාව පසු කලා.🎉❤
@Vaastulk
@Vaastulk Жыл бұрын
ඔව් බොහොම ස්තූතියි!
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 Жыл бұрын
ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ .
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
100000 ට සුභ පැතුම් සර් ...දීර්ඝායු වේවා ❤️🙏
@AyashaNilanthi-rj1lb
@AyashaNilanthi-rj1lb Жыл бұрын
ස්තූතියි ඔබතූමාට දීර්ඝායු ලැබේවා !! මගේ ගෙදර සැලසුමත් ඔබතුමාගෙ තමයි හරිම යහපත් අපි සතුටින් ඉන්නව
@madurakumara6468
@madurakumara6468 Жыл бұрын
Methumage number eka denawa
@DianiPerera-o5p
@DianiPerera-o5p 18 күн бұрын
Magegeth obathumat kiyala bala ganna ona lankawata awama
@anushafernando4210
@anushafernando4210 Жыл бұрын
හොද වැඩක් මම හැම විඩියො එකක්ම බලනවා
@ramanigeeganage7200
@ramanigeeganage7200 Жыл бұрын
තෙරුවන් සරණයි සර්.. අපි නොහිතන අපිට ලොකු හානියක් කරන කාරණයක්. සර්.. ඉදිරිපිටට ඉඩ මදි නිසා අරන් තිබෙන මේ වගේ කොටසට ෂීට් එකක් අයින් කරලා විනිවිද පෙනෙන ෂිටි එකක් යෙදීමෙන් ආලෝකය ලබාගන්න පුලුවන් ද ?
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබතුමාට
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
⁣⁣ගොඩාක් පින් .....තෙරුවන් සරනයි !
@janakasampath4425
@janakasampath4425 Жыл бұрын
ආයුබෝවන් සාර් මට තියෙන ගැටළුවක් තමයි ගෙදර ගිනි කතිරය බලනකොට ගෙදර මැද්දෙන් එළියට පැනලා තියෙන කෑල්ලක කොටස ගිනි කතිරය බලනකොට වැදගත් වෙන්නෙ කොහොමද කියන එකයි ඊට පස්සේ ආහාර පිසින පෝරණුව ගන්නකොට ගේ ඉඳලා අඩි තුනක් විතර එලියට පැනලා මුල්ලට වෙන්නේ නැතිවෙන්න ගත්තොතින් ඒකට ගිනිකතුර බලන විදිහයි දැනගන්න ඕනේ ඒ වගේම තමයි ගෙදර ගිනි කතිරය බලද්දි ගෙදර සියලුම පිටින් පිට - පිටතට පැන්වූ සියලු කොටස් ආවරණය වන පරිදිද නැතිනම් මුලු යා කරල ද ගිනි කතිරය ගන්නෙ කියලා අපැහැදීමක් තියෙනවා. පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
@minagianusha
@minagianusha 2 ай бұрын
ධර්මාවබෝධය වේවා
@nilukakumari1752
@nilukakumari1752 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@agelessdatsunb3106
@agelessdatsunb3106 Жыл бұрын
සර් මොනවා කතා කලත් මිනිසුන්ට යහපතක් තමා දිගායූ වෙවා
@KumariBandara-xr4zd
@KumariBandara-xr4zd Ай бұрын
Ane mahaththaya ape gedara balaganna oba thumata enna puluwanda
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@defnimejenta6640
@defnimejenta6640 Жыл бұрын
Ottima.hari.siriyawayi.nirogi.suwayalebewa.digayusalabewa
@المتولىمحمد-ل8و
@المتولىمحمد-ل8و Жыл бұрын
බොහොම ස්තුතියි හමු වන්නේ අන්න කොහොම දැයි කියන්න
@rohinidesilva5466
@rohinidesilva5466 Жыл бұрын
ඹබතුමා ට..පිනනයටවර්‍ තවත් කලක් නව යයි ග
@MalkaJeewanthi-cs1lk
@MalkaJeewanthi-cs1lk Жыл бұрын
තට්ටු නිවසක් මද්ද ලක්ෂය ලග පොලවෙ සිට කොන්ක්‍රීට් කනුවක් වහලට සම්බන්ද වෙලා තිබෙනවා පහලින් කනුවට බිත්ති සම්බන්ධ වෙලා නැහැ උඩින් බිත්ති සම්බන්ධ වෙලා තිබෙනවා මෙ නිසා පවුලේ අයට හොද නැතිද්? මේ ගැන දැනුවත් කරන්න පුලුවන්ද ? ස්තුතිය .
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි 🙏
@marinacaniziya5782
@marinacaniziya5782 3 ай бұрын
Uturat pradanA dora kussiya pitawana dora tiyeddi nagenahirarTA door windows dammata kak nadda? Eka dorakata gNna puuwand?
@malshanperera543
@malshanperera543 Жыл бұрын
මහ ගෙදර ට පහලින් වෙනම කොටසක් අරන් තියෙන 2වනියට පෙන්නපු ක්‍රමයට විසදුමක් නැද්ද ?
@prasannawarnakulasuriya9920
@prasannawarnakulasuriya9920 Жыл бұрын
සුභ පැතුම් 🎉🎉🎉🎉 subscribe ලක්ෂයට.. 🎉❤
@Vaastulk
@Vaastulk Жыл бұрын
Thanks
@PadmaKumari-p3p
@PadmaKumari-p3p 7 ай бұрын
Godak pin obatumata
@ChathuraDilanka
@ChathuraDilanka Күн бұрын
මිලගනන් සාමාන්‍ය කෙනෙකුට දරා ගත හැකිද 😊
@marinacaniziya5782
@marinacaniziya5782 3 ай бұрын
UturTa pradNA dora dakunat pitawana dora nagenahirata doorwindow dammata waradida?
@مممم-ن7ز
@مممم-ن7ز 7 ай бұрын
Thank you 🙏🙏 🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
ඇත්තමයි.
@nmjayarathnananayakkara9666
@nmjayarathnananayakkara9666 Жыл бұрын
BuduSaranae
@malcomfernando5194
@malcomfernando5194 Жыл бұрын
ස්තූතියි
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Жыл бұрын
God bless you ❤
@marinacaniziya5782
@marinacaniziya5782 3 ай бұрын
Doorwidow ekak dorKatA hariyanAwD?
@niroshiwijemanna4700
@niroshiwijemanna4700 Жыл бұрын
Congratulations 🎉
@slmusicvol1497
@slmusicvol1497 7 ай бұрын
වාස්තු පරීක්ෂා කිරීමට ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
@surangajayarthna973
@surangajayarthna973 Жыл бұрын
සර් දෙවෙනියට පෙන්නපු වහලය පාත් කරල හදපු එකට විසදුමක් කියන්න පුලුවන් ද?
@oasishomedesign150
@oasishomedesign150 Жыл бұрын
සර් , එයාර් පොකට් බලපෑම තියෙන්නේ තනි ඉඩමක් අතුලේ ගෙවල් 2ක් හෝ වැඩි ප්‍රමාණයක් ගොඩනගද්දී නේද....?
@GamingTech-201
@GamingTech-201 4 ай бұрын
සර් ගෙයි වහලටම අල්ලල කාල්ලක් හදල තියෙනව වාහනය ඩාන්න බිම ගෙට සම්බන්ද නඥz මෙක හොද නඳ්ද
@asangaranasinghe3478
@asangaranasinghe3478 Жыл бұрын
වටෙ බිත්ති ගඩොලෙන් බැද .ඇතුලත කාමර පාටිෂන් කර කාමර වෙන් කිරිම අසුබද මෙසෙ කිරිමෙදි කාමර වලට අත්තිවාරම් දැමිය යුතුද
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
අනිවාර්ය ම..මම නම්.කලා
@amkushala
@amkushala Жыл бұрын
I subscribed then you came to 100k Congratulations
@Vaastulk
@Vaastulk Жыл бұрын
Thanks
@ireshadilrukshi2498
@ireshadilrukshi2498 Жыл бұрын
Budusaranai sir
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 7 ай бұрын
Sar kohomada..hamu wanna puluwan..Pon nambara wanna.
@klaraaelva8974
@klaraaelva8974 Жыл бұрын
Sir mage geya bala ganna welawak ganne kohomada . Sthuthi
@srilankan___king____youtuber.
@srilankan___king____youtuber. Жыл бұрын
නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද සුභදායක ද කියලා කියන්න පුළුවන් ද මහත්තයා.
@LakmalBopitiya
@LakmalBopitiya 4 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද
@siriwadanarajapaksha2217
@siriwadanarajapaksha2217 9 ай бұрын
අපි හදන ගෙදර දකුන නිරිත බටහිර පහතයි මොකද වෙන්නේ කියල දෙන්නකො මොනවද කරන්⁣න ඹ්නෙ.
@damayanthikumari1688
@damayanthikumari1688 Жыл бұрын
Thankyou sir🙏🙏
@shanupeantrycabad
@shanupeantrycabad Жыл бұрын
Mata geadara pleaan eakak eadaganna oni kohomada karanne deanata hadala thiyena eakama iwara wena vidiyata
@ashokawithanage8004
@ashokawithanage8004 Жыл бұрын
Jayen jaya sir
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
මගේ දෙමාපියන් මට අවවාද කරනවා වගේ දෙන හැම උපදෙසම දේව වාක්‍යයක් සේ සලකා අපිට නිවසක් හදන දවසක ගන්න දවසක මෙතුමාගේ උපදෙස් ගනිමු.සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 🌹 💐 🌹 💐
@shantisubasinha5591
@shantisubasinha5591 2 ай бұрын
Niwasin pita dara massak sada ganna disawa thibeda
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 Жыл бұрын
ඹබ තුමාට පින්සිද්දවෙනවා නොදන්න බොහෝ දේ අපට කියා දෙනවට.
@champawijenayaka5826
@champawijenayaka5826 8 ай бұрын
👍
@ChanakaBandara-ez2ti
@ChanakaBandara-ez2ti 6 ай бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Жыл бұрын
❤❤❤❤
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
වඩිම්බු වට ගහන රේන්ද වගේ ඒව අල්ලන එක නරකද.
@nadunkolla123
@nadunkolla123 Жыл бұрын
වඩිම්බුව ආර්ච් හෝ හැඩ කැපීම වැරදි ද
@ThakshilaPerera-w8v
@ThakshilaPerera-w8v Жыл бұрын
අපිට ඔබ තුමාව හමවෙන්නෙ කෙහොමද?
@padminiliyanawaduge7675
@padminiliyanawaduge7675 Жыл бұрын
Sir matath ge bala Ganna ona
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Oaba tuamha samara mama Kalakaua weanawha sorry budu saranai ❤
@ChathuraDilanka
@ChathuraDilanka Күн бұрын
මේවනම් කවුඑැත් දැක්කට කියන්නැ. ❤❤❤
@bubudunichampika2043
@bubudunichampika2043 Жыл бұрын
🙏🙏
@DammikaPriyadrshani-y9o
@DammikaPriyadrshani-y9o Жыл бұрын
Sudapatum
@nayanarathnayaka7745
@nayanarathnayaka7745 Жыл бұрын
Kohomada obatuma sambanda karaganne
@ajithpeiris5389
@ajithpeiris5389 Жыл бұрын
මෙම බොරු විකාර පස්සේ වසර 70 විතර ගිය අප රට හා බොහෝ මිනිසුන් දුප්පත් වනා. ඒවා විශ්වාස නොකළ බුද්ධිමත් මිනිසුන් දියුණුවෙන් දියුණුවට පත් වුණා
@shanukamadushanka7667
@shanukamadushanka7667 Жыл бұрын
🙏💙
@renukadamayanthi4230
@renukadamayanthi4230 Жыл бұрын
Lot of thanks ape gedarath balaganna one kohomada karaganne
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shiranijayathilaka292
@shiranijayathilaka292 Жыл бұрын
❤🙏🙏🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏👍🌺🌺🌺
@acecoach623
@acecoach623 Жыл бұрын
🌾🌾🌾🌾🌾🌾
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👍✨🙏
@ritaagnassilva9514
@ritaagnassilva9514 Жыл бұрын
💜💜🙏🙏👍
@oceanhomes3803
@oceanhomes3803 Жыл бұрын
100k ❤❤❤❤❤❤
@Vaastulk
@Vaastulk Жыл бұрын
Thanks
@nadeekasubodani1729
@nadeekasubodani1729 3 ай бұрын
Contact number ekak denna.
@chamilairoshani1309
@chamilairoshani1309 Жыл бұрын
Sirge phone number eka dennko
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මෙහෙම නොදන්නා දෙයක් කියා දෙනවට
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 Жыл бұрын
🙏
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН