Ape Gedara Part 37 Questions and Answers

  Рет қаралды 13,612

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 6 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දැනුම් සම්භාරය අපි සියලු දෙනාටම බෙදාදීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබෙන්න ඕන නිරෝගී සම්පත්තිය ලැබෙන නැවත නැවතත් මේ රාජකාරිය දිගටම කරගෙන යන්න දසුන්ට ඒවගේම ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@sapnakasun738
@sapnakasun738 6 жыл бұрын
Bohoma vatinawa obe adahs... Godak de denagaththa...
@sudarshaperera6180
@sudarshaperera6180 6 жыл бұрын
බුදුසරණයි
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
ස්තුතියි දැනුම ලබාදෙනවට.සුදු හදුන් ගසක් ඉඩමෙි හිටෙව්වාට කමක් නැද්ද ..
@aperata9775
@aperata9775 6 жыл бұрын
ආයුබෝවන් ඔබතුමාට, මම සාදා තිබුන නිවසක් මිලදී ගත්තා අවුරුදු 2කට පමණ පෙර එහි පඩිපෙළ වාමාවෘතව ඇති නිසා වාස්තු පරීක්ෂා කරපු කෙනා මට අශ්වයන් ඉන්න මියුරල් 1ක් හදන්න කිව්වා. ඒකේ සුභ අසුභ ගැන දැනගන්න කැමතියි.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
අලුතින් නිවසක් හදනවානම් එහි පඩිපෙල දක්ෂිණාවෘතව යෙදීමට උත්සාහ ගත යුතුයි.. එහෙම බැරි උනා කියලා ප‍්‍රශ්ණයක් නෑ.. ඔබ අරන් තියෙන්නේ.. හදපු ගෙයක් ඉතිං ඒකේ වමට පඩිපෙල තිබුණා කියලා ඒ ගැන හිතන්න එපා.. ඒකේ දෝෂයක් නැත..
@aperata9775
@aperata9775 6 жыл бұрын
@@Vaastulk ඔබතුමාට බොහෝම පිං, ජයවේවා.
@wasanthabandara2782
@wasanthabandara2782 Жыл бұрын
🙏🙏🙏🙏
@rpmapitigama
@rpmapitigama 6 жыл бұрын
Sthuthi...mage prashneta pilithuru labuna.idiriyatama yanna oba depalata godak pin.
@iromianjula3856
@iromianjula3856 6 жыл бұрын
Obathumata budu saranai
@rohanzoysa3401
@rohanzoysa3401 6 жыл бұрын
සර්" ඔබට නිරොගිමත් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ප්‍රාර්තනා කරනව ....!!!!!!!!! Rohan Zoysa..
@jayanthithilaka5010
@jayanthithilaka5010 2 жыл бұрын
NIYAMAI
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 6 жыл бұрын
උඩුමහලට නගින පඩිපෙළ නිවස මධ්‍යයේ තිබුණාම අසුබද
@bandararathnayake2010
@bandararathnayake2010 6 жыл бұрын
Sir geyaka wadagathma kotasa wahalaya Neda a Nisa ara 37videowe nokeewa kathawa kiyala apiwa danuwath karannako oba thumala dennatama me sadhkaaryata godak pin
@rathnayakekushani9698
@rathnayakekushani9698 6 жыл бұрын
සර් මුල්ගල ගැන ප්‍රශ්නය කථා කලාට බොහෝම ස්තුතියි .මම විදෙස්රටක ඉන්නෙ .බිම් මහල හදලා අවසන්.මුල්ගල ගලවලා නිවැරැදි කරන්නේ කොහොමද කියලා දෙන්න .ස්තුතියි .
@chavindrawickramasinghe4291
@chavindrawickramasinghe4291 4 жыл бұрын
Konamasaye gedara veda patangena thiyana gedarake ema dosaya nethi kara geneemata upadesak denna
@tharakaperera8266
@tharakaperera8266 6 жыл бұрын
Mama hadana niwase veranda eke mulak paralayak pradana uluassa uadata watenawa eka subaida asubaida kiyala dana ganna puluwanda
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
පදාන උළුවස්ස නිවැරදි පාදයක තිබීම පමණයි නිවරදි විය යුත්තේ.. එ උඩඩ මූලපරාලයක් ආවාට ගැටලුවක් නැත.. මෙය හොඳ නැත්තේ.. අතීතයේ මැට්ටෙන් ගෙවල් හදන කාලයේ.. මොකද ඒ පරාලයේ බර මැටි බිත්තියට දරා ගැනීටම නොහැකි වීමයි.. අද අපි භාවිතා කරන්නේ සිමෙන්ති..
@tharakaperera8266
@tharakaperera8266 6 жыл бұрын
Vaastu.lk thanaks
@susanthaliyanachchi8480
@susanthaliyanachchi8480 5 жыл бұрын
Parana gadarakata aluthin kotasak ganimadi baliya mutu karunu monawada
@niroshanbalasuriya4955
@niroshanbalasuriya4955 6 жыл бұрын
Sir, mage pradhana uluwassa kos walin hada athi athara janel uluwahu akeshia leeyen sada sawi karala thiyenne. Akeahia wisha sahitha nisa piliyam thibeda?
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
අපේ ගෙදරින් පිළිතුරු ලබා දෙන්නම්..
@samansenavirathna5814
@samansenavirathna5814 6 жыл бұрын
Thanks
@bimanikannangara4288
@bimanikannangara4288 3 жыл бұрын
සර් boxtype නිවාස වල වහලක් නැති එක දෝෂ සහගතද?
@chama7621
@chama7621 3 жыл бұрын
Good work sir
@gayankumara3162
@gayankumara3162 5 жыл бұрын
mage pradana dora tiyenne niwasata muhunala sitina wita dakunu ata pattata bara wadi karala. meka gataluwakda
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷
@SamanKumara-de9pg
@SamanKumara-de9pg 2 жыл бұрын
මුල්ගල තියෙන කොට ස්වස්තිකය ඇඳිය යුතු ද
@dineshmaduwantha5372
@dineshmaduwantha5372 Жыл бұрын
නිවසෙ සෙන්ටර් පොයින්ට් එකෙ මුල්ගල තියලා තියෙන්නෙ එක අසුබද
@darsanadarsana8170
@darsanadarsana8170 6 жыл бұрын
සර් නිවසට දඹ ලි සුබදා අසුභද
@deshanchameera4194
@deshanchameera4194 6 жыл бұрын
සර් මම අලුත් ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇදගෙන යනවා. ගොඩක් දෙනෙක් කියනව ප්ලෑන් එක මගෙයි වයිෆ්ගෙ හඳහනේ විදිහට වර්ග කරන්න ඕනේ කියලා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද. ඇත්තටම එහෙම දෙයක් කරන්න තියෙනවද. මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද. බොහොම ස්තූතියි
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
සැලසුමේ ගෘහ පිණ්ඩය ගෘහ හිමියාගේ නැකතට සීහුම් කිරීමක් සිදු කළ යුතුයි.. ගෘහ හිමියාගේ නැකතට අනුව තමයි එම ගණනය සිදු කරන්නේ.. එය අනිවාර්යයෙන් කළ යුත්තක්..
@Premathilaka22
@Premathilaka22 3 жыл бұрын
මහතායා නිවේරැදි ස්වස්තිකය ක් නැ ද්ද
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 6 жыл бұрын
ඔබ තුමා කිව්වා මතකයි ගෙයක් හදන්න පටන් ගන්න පෙර අනුරාධපුරේ තැනකට යන්න කිව්වා ඒ කොතන ද කොහෙද
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
ගෙයක් හදන්න කලින් අනිවාර්යයෙන් යන්න කියලා කිවුවේ නෑ.. නමුත් එතන විශ්වයේ තියෙන ප‍්‍රභල තැනක් නිසා.. යන එන වෙලාවක එතනට ගිහින් එන්න පුළුවන් නම් හොඳයි.. අනුරාධපුරේ.. ඉසුරුමුණියේ පිටුපස.. එතෙන්ට කියන්නේ ස්ටාර් ගේට් කියලා..
@thilinijayasekara7391
@thilinijayasekara7391 6 жыл бұрын
Mage gedara kussiye dora thiyenne ginikona dishavata aka asubada
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
නිවසක පිටවීමේ දොරටු තිබිය යුතු පිළිවෙලක් තිබෙනවා.. ඒ වගේම කුස්සිය තිබිය යුතු ිනවැරදි දිශා තියෙනවා.. ඒ අදාල දිශාවල කුස්සිය පිහිටීමත් පිටවීමේ දොරවල් නිවැරදිව යොදා තිබීමත් නිවැරදිනම් ප‍්‍රශ්නයක් නැත.. මේ සම්බන්ධව අපේ වීඩියෝ තියෙනවා.. බලන්න..
@thilinijayasekara7391
@thilinijayasekara7391 6 жыл бұрын
Godakandaarachii mahatha kiyu paridi kussiya pihita thiyenne ginikona dishave eth kussiye pitaveeme dora thiyenneth ginikona dishavata muhunala.... eya asuba yai vasthu balana kenek kivva... a dora venas karannath kivva... a dora anivaryenma venas kala yuthuda
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
@@thilinijayasekara7391 කුස්සියේ පිටවීමේ දොරක් ගැන අපි කතා කරන්නේ නෑ.. අපි කතා කරන්නේ මුලු නිවසේම එලියට යාමට ඒමට ඇති දොරවල් ගැනයි.. ගිනිකොන දිශාවේ කුස්සිය තිබේ නම් එහි දොර ගැන කලබල විය යුතු නැත..
@thilinijayasekara7391
@thilinijayasekara7391 6 жыл бұрын
බොහොම ස්තුති
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Ape Gedara Part 49 Questions and Answers
13:16
Vaastu lk
Рет қаралды 11 М.