Ape Gedara Part 4 "අපේ ගෙදර" # Veranda # Car Pouch # Sitting # Puja Room

  Рет қаралды 51,490

Vaastu lk

Vaastu lk

6 жыл бұрын

Ape Gedara Part 4 "අපේ ගෙදර" # Veranda # Car Pouch # Sitting # Puja Room
අපව සම්බන්ධකර ගැනීමට
දුරකථන 0777892057, 0777892017
ෆේස්බුක් : vaastu.lk යූටියුබ් : vaastulk
ලිපිනය : ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පර්යේෂණායතනය
දෙවන මහල, ඇමිටි ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, මහරගම

Пікірлер: 39
@Nanda-lo2gt
@Nanda-lo2gt 5 жыл бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් බෙහෙවින්ම ස්තුතිය සර් බුදුසරණයි
@fridaethal7252
@fridaethal7252 4 жыл бұрын
Dasun oyanam supar ape hith harala balala wagei ape prasna walata uththara hoyala denne budu saranai siyaluma denata
@lalithdananandana5771
@lalithdananandana5771 4 жыл бұрын
මං ගොඩක් videos බලනවා ඔබතුමන්ලගෙ. හරිම වැදගත් වගේම මේ videos වටිනා සම්පතක් අදට සහ අනාගතයට.
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
වටිනා වැඩසටහනක්👍👍
@sumeenadilhani6347
@sumeenadilhani6347 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මෙතරම් වටිනා දැනුම් සම්භාරයක් නොමිලේම ලබා දෙනවට.
@athulaathula552
@athulaathula552 5 жыл бұрын
Godak vatina wada satahank samajayata danne godak pin oba dapalata.
@krishanthiperamuna6333
@krishanthiperamuna6333 3 жыл бұрын
Budusaranai obathumata
@priyanganirallage2119
@priyanganirallage2119 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගෙදර
@damitha.nanayakkara2572
@damitha.nanayakkara2572 5 жыл бұрын
L shape eke niwasaka center point eka hoyana hati nidasunakin idiripath kara dena men illa sitimi
@asankapremasiri6773
@asankapremasiri6773 3 жыл бұрын
ඉතා හොඳයි
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 3 жыл бұрын
Good work
@travellanka7181
@travellanka7181 5 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්.ඔබට බෙහෙවින්ම ස්තුතියි..!!
@fridaethal7252
@fridaethal7252 4 жыл бұрын
Me niwase issarahatama gahak hitawala tiyanawa eka harida hodada mokada geta ena sulaga wahena nisai ahauwe mama lihiriyagama ethel godak stuti me wage wada satahana apita balanna salassanawata budu saranai siyaluma denata
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Godakadarahi mahTmYa danuwat kRanna utsHa kRanA awastawalat mady hasuruwana kena kzta karanna idak ddnnema nah.. Wastuwata jati agam beda tiyenawada?
@musicbox6614
@musicbox6614 4 жыл бұрын
Hodama wadasatahanak
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 2 жыл бұрын
janela wala akathuwa janela piyan gananinda balane pahadala denna. suwapathweva
@thushanmanjula7204
@thushanmanjula7204 4 жыл бұрын
Kasuntath godak sthuthi
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@Amila278
@Amila278 4 жыл бұрын
Car poach niritha tiyenne . Mokda karanne sir
@shanthaattanayake9957
@shanthaattanayake9957 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්.මේ දවස්වල මම ගෙදර හදන්න පටන්ගන කරගන යන ගමන්.මම විස්තර හොයනකොට මේ වැඩසටහන දැක්කේ.සර් කියන විදියට ගොඩක් දේවල් මම වෙනස් කරගත්තා.මම රට ඉන්නේ.මගේ බිරිඳ තමා වැඩ ටික බලාගන්නේ.සර් මේ ගෙදර වැරන්ඩා එකට අරන් තියන ලී පෙනුම තියන ටයිල් එක ගන්න පුලුවන් තැනක නම්බර් එකක් දෙන්න පුලුවන්ද.මේක වතුරට ඔරොත්තු දෙනවද.කල්පැවැත්ම කොහොමද ඔබ දෙදෙනාට බුදු සරණයි.
@hasithasilva6897
@hasithasilva6897 2 жыл бұрын
ඔබතුමාගෙගේ නෙවේ වගේ ලස්සනට විඩියෝ එක කලානේ නේද 😊💐
@lahirusandaruwan9306
@lahirusandaruwan9306 3 жыл бұрын
Matat vistara tikak danaganda oni
@lakshanperera6656
@lakshanperera6656 5 жыл бұрын
11 poromdam balana videya vestara karannako
@hetti32samee73
@hetti32samee73 6 жыл бұрын
mahathmayanani , mage niwase padipela. uthura bala padi nagima aramba wana athara ,landin ekedi wamata hari nawatha dakunu disawa bala, ihalata nagina lesa nirmanaya kara atha. eya waradi bawa mama danimi. e sadaha wisadumak labadenna. obata sthuthi.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
ape gedara Question and Answer video eken pilithuru labadunna vedio eka emthanin balanna kzbin.info/www/bejne/faetYWilipVgi9E&lc=Ugx_qnUvc7MsaKx4HS54AaABAg
@cuidffhgjf5150
@cuidffhgjf5150 5 жыл бұрын
Mn kaushalya yakkalin mahathya mta dena ganna oni samachathurasra kara niwasa asubada
@Mahindajayamaha64
@Mahindajayamaha64 2 жыл бұрын
Obage niwasa aheta priyai
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
අදහස් paras parai නේද
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 4 жыл бұрын
ගෙදරක තනි දොර තියෙන්න ඕනෙත් දකුණට ඇරෙන විදියට ද
@densilpeiris5745
@densilpeiris5745 6 жыл бұрын
නිවසක් වාස්තු කිරිම සඳහා කොපමණ මුදලක් වැයවේද?.එය වර්ග අඩියක් සඳහා ගෙවිම කෙසේද?.මෙම වැඩසටහනේ පෙන්වන නිවස කොපමණ විශාලද?.(වර්ග අඩිවලින්).
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
වාස්තු බැලීම සඳහා වර්ග අඩි ගණනට අය නොකරයි.. වැඩි විස්තර සඳහා 0777892057 හෝ 17 අංකවලට කතා කරන්න.. වර්ග අඩි 2500 පමණ
@nayananandani2228
@nayananandani2228 4 жыл бұрын
සර්, තුන්මන් හන්දියේ මුහුණලා පිහිටි ඉඩමක ව්‍යාපාර කටයුතු සදහා සුබ නැද්ද
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
ලස්සනයි ගේදර බුදුසරණයී !
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
ඊශානදිශාවට මුහුනලා පිහිටන ඉඩම්වලනිවසක් සෑදීමට සුදුසු නැතිද
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Madaya hasuruwana ayA kristiy i dewa roopA gana danuwat karannema naha e kiyanne bawudda ayTa witRadA wStu widyawa aiti
@mmsmunasigha6278
@mmsmunasigha6278 4 жыл бұрын
ආරුක්කු දෙකක් එක කෙලින්ම තිබිම අසුබද
@rochinipitigala1258
@rochinipitigala1258 4 жыл бұрын
Mata obata katha karanna ona mahathmaya
@malamalkanthi9560
@malamalkanthi9560 3 жыл бұрын
Lo
@dilanchathuranga8626
@dilanchathuranga8626 3 жыл бұрын
mewa okkoma baladdi penne mewa okkoma matha witharai,,,boru dewal..
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Ape Gedara Part 48 Questions and Answers
12:10
Vaastu lk
Рет қаралды 13 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН