Ape Gedara Part 82 නිවස සහ රටම බලගන්වන බලගතුම සෙත්කවිය ඔබත් භාවිතා කරන්න..

  Рет қаралды 19,584

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ගොඩකන්දගේ මහතාගේ සහ දසුන් ගේ කතාබහ අපිට සෙත්කවියක්. අපේ රටේ අපිට ලස්සන ගෙයක් වාස්තු දෝෂ නැති වාසනාවන්ත සාමය සතුට සැනසීම ආදරය කරුණාව දයාව මත්‍රිය පිරී නිවසක් මෙතුමාට කියලා බලාගන්න හෝ අන්දවා ගැනීමට නිවාස සිහිනය දකින සියලුම දෙනට හැකිවේවා. ස්තුතියී 🙏 ❤ 🌹
@haiihello9944
@haiihello9944 5 жыл бұрын
පිරිසිදු කමත් නිවසේ සෞභාග්‍යට අත්‍යාවශ්‍යම දෙයක් ඒකත් අපේ රටේ දැන් කරගෙන යන වැඩපිලිවෙක් ඒ තුලිනුත් අපේ ගෙදරට සහ රටට යහපතක්ම වේවා !
@shiranijayathilaka292
@shiranijayathilaka292 5 жыл бұрын
අපිට නම් මේ වචනයේ බලය ගැන ඉරිදා දිව්‍ය පුජාවේදි නිතරම අපේ පියතුමන්ලා දේශනා කරනවා ඔබ දෙදෙනා කරන මේ යහපත් කිුයාවෙන්වත් අපේ මුළු සමාජයටම සෙත්ශාන්තියක්ම වේවා ජේසු පිහිටයි
@nishadiwijesinghe2323
@nishadiwijesinghe2323 5 жыл бұрын
සුභ නව වසරක්ම වේවා ඔබ දෙපළටත් මහත්වරුනි..!!! තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
@drlifenature4647
@drlifenature4647 5 жыл бұрын
ඔබතුමා රටට කියලා දෙන මෙම අදහස් අපි හැමෝටම ඉතාමත් වටිනවා ..ස්තුතියි ඔබතුමාට සහ දසුන් සහෝදරයාට ..🙏
@කදුලනිවෙවා
@කදුලනිවෙවා 5 жыл бұрын
අදනම් ගොඩක් වැදගත් විඩියෝ එකක් මම ගොඩක් ලස්සනයි නැවතත් බලා සිටිනවා අපහමුවට මෙවැනි විඩියෝ අරන් එනතුරු ඔබදෙදෙනාටම බුදුසරණයි දවිපිහිටයි
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ තුමාට පින්
@jayasanthi7835
@jayasanthi7835 5 жыл бұрын
🌷හොදම වැඩ සටහනක් 🌷අගයකරනවා🌷ඔබ දෙදෙනාට දීර්ඝායුෂ වේවා🌷 තෙරුවන් සරනයි 🌷🌷🌷
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
බොහොම ස්තුතියි ගොඩාක් වටිනවා මේ සාකච්ඡාව.👌👌👌
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
ඔබ දෙපලට ගෙඩක් පිං බුදු සරනයි දෙවි පිහිටයි
@lagalatta6639
@lagalatta6639 5 жыл бұрын
ඔබතූමා දේපල කථාව සත්තිය ම මට දැකිමට පවා තිබේනවා ගොඩක් හුදයි බොහො දේනේක් නේදන්නා දේනේක් ඉන්නවා බුධු සරනයි ඔබතූමාලා දේපලටම තවත් ඉදිරියට මේසත කථා බලා
@welgamageirangani417
@welgamageirangani417 5 жыл бұрын
අගය කලයුතුම වැඩසටහනක් .රටේ නව පිබිදීමත් සමගම නිවෙස් වලද පිබිදීමක් සිදුවනවානම්, මෑත කාලයේදීම නව සිංගප්පූරුවක් බිහිවේවි . වසර කිහිපයක් සිංගප්පූරුවේ රැකියාවක් කල නිසා මා එය හොදාකාරවම දන්නවා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
@nouraalajmi1315
@nouraalajmi1315 5 жыл бұрын
Godak Hoda wadasatahanak
@mallikajayalath2064
@mallikajayalath2064 5 жыл бұрын
ගොඩක් වටිනා wadasthank ඔබ තුමාලට තෙරුවන් සරනයි .
@geethasarojanee4525
@geethasarojanee4525 5 жыл бұрын
නියමයි කතාකරන්න්නම ඔිනමාර්තුකාවක් ගැන අද කතාකෙල් ඔබ ෙදපලට සියලුම ෙදවියන්ෙග් අාශිර්වාදය ලැෙබ්වා .බුදු සරනයි මමකුෙවටි එෙක් සෙරා්ඡනි.
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
හරිම අපූරුයි වැඩසටහන
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 5 жыл бұрын
බොහොම පින් හොද වැඩසටහනක් .ඇස් ඇරුනොත් හොදයි
@lagalatta6639
@lagalatta6639 5 жыл бұрын
දසුන් ආසයි පසුවටය් ඔබ සමග රැදි ඉන්න අපි ඒනවානේද නොදන්නා දේවල් මිනිසුන්ට පින් 👍🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@ranjithgunawardana57
@ranjithgunawardana57 5 жыл бұрын
Godak hoda matrukawak obadepalata budu saranai devi pihitai
@chandirani5815
@chandirani5815 4 жыл бұрын
Aniwaryenma chethanahan bikkawe kamman wadami kiwe budu samidun a wage api gedara hedenna ona obalata godak thuthi me wada satahana etha hodai
@mweerasinhga
@mweerasinhga 5 жыл бұрын
Godak watinawa OB SEMATA BUDUSARANAI
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
palamuwa gedaren hemadema patanganna oni ibema rata hedei Atakota bohoma hoda wedasstahanak bohoma pen
@ramyafernando3234
@ramyafernando3234 4 жыл бұрын
Dodak hoda wadagath visthara labadenawa
@lathlath385
@lathlath385 5 жыл бұрын
Aththatama godak hoda vidio ekak
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 Жыл бұрын
හොදම..කතාවක් සර්...ගෙවල් වල.මිනිස්සු නමි..හැදෙයි...සර්.ට..පුළුවන් නමි..midea ..වලට..කතා කරලා..මෙි කාලකන්නි .දේශපාලකයන්ට..කියලා දෙන්න ..සර්..කතා.කරන..විදිහ..නුගත්..හොර.තක්කඩි..දුෂිතයෝ ..මුං..
@nilankanilanka1435
@nilankanilanka1435 5 жыл бұрын
Ada wedasatahanth ita hodai bohoma pen obatumata🙏🙏
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Budu saraniii oba thumata
@nalinchintaka4220
@nalinchintaka4220 4 жыл бұрын
Godaaak pin oba depalatama.api aluth geyak hadamin inne.lagadi padinchiyata yanna hitan innawa.dora janel thawama hai kale ne.a athare ge mada pusek marila hitiya.eka asubada.hithata hari bayak hithuna.podi advice ekak denna.godaaak pin
@thilinanimalasena2149
@thilinanimalasena2149 5 жыл бұрын
Oba tumata bohomath ma stuti..... Mge niwasa demahal niwasak uwada , ehi pitupasa kotasa demahal lesada ediri penuma tanimahal niwasak lesa diswei( ground flow) .meya sadaha aththiwarama medin adi 11 pamana ussa salaya saha kabaeayak eta(ediri penuma) Salaye sita pitupasata slab ekak dama yata tatttuwa nima wei..... Ewan awastawaka center point eka soya ganne kesena .... mahala dekatama dekak awashshada
@priyankaraperera1600
@priyankaraperera1600 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkahhm8577
@malkahhm8577 5 жыл бұрын
.hari wadegath
@sandyawinodani3805
@sandyawinodani3805 3 жыл бұрын
Sir predan uluwassata lee earga keeyak hodaida man kalimuth me gana ahuwa uththarayak labuna na
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 4 жыл бұрын
👏👏😀
@gangakuruwita7728
@gangakuruwita7728 5 жыл бұрын
👌👌aththa
@dulenlakdul7375
@dulenlakdul7375 4 жыл бұрын
මගේ නිවසේ කුස්සිය තිබෙන්නේ නිරිත දිශාවට එය වෙනස් කිරිමට නොහැක එයට පිළියමක් දැනගැනීමට පුළුවන්ද
@mysweetkitty7860
@mysweetkitty7860 4 жыл бұрын
Plane එකක් අදින්න වර්ග අඩියක් කියක් වෙනවාද ?
@malithsooriyaarachchi2856
@malithsooriyaarachchi2856 5 жыл бұрын
අගය කළ යුතුම වැඩසටහනක් ... නිවසේ ප්‍රධාන නිදන කාමරය නැගෙනහිර දිශාවේ ඊසාන ට බරව පිහිටීම ගැටලු ඇතිකරයි ද ?? නත්තම් නිරතම පිහිටිය යුතුද.??
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 5 жыл бұрын
😀
@indikadolamulla6021
@indikadolamulla6021 3 жыл бұрын
නිවසෙහි ප්‍රඩාන දොරට අලු වර්නය සුදුසුද
@kapilalal5688
@kapilalal5688 5 жыл бұрын
සර් නිවසෙ ප්‍රධාන දොර පලු දෙකකට නිර්මාණය කොට දකුණු අතට ඇරෙන පලුව පලලින් වැඩි සහ අනික් පලුව පලලින් අඩුවීම සුදුසු ද ? පලු දෙකම සාමාන විය යුතුද ?
@diyanan.p6609
@diyanan.p6609 5 жыл бұрын
ඒක ප්‍රශ්නයක් නැ.ගොඩකන්ද මහතා පෙර වීඩියෝ එකක පැහැදිලිව කියලා දීලා තියෙනවා
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
samajayata hodapaniwidayak.
@srimathitennakoon7345
@srimathitennakoon7345 5 жыл бұрын
හොඳ වැඩසටහන්. අ පෙර අපෙ. ගෙදර. නීදන. කාමරය. ඊසාන දිශාවට. එය හොදද
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks 2022.03030
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Huis kopen in Spanje in 2025? 10 Juridische tips van de advocaat voor een veilige Spaanse aankoop
31:02
Juridische tips huis kopen Spanje 2025
Рет қаралды 67 М.
בידך לעזור לעצמך - רק תאמין | הרב זמיר כהן בשידור חי
50:15
הרב זמיר כהן - הערוץ הרשמי
Рет қаралды 30 М.
Think Fast, Talk Smart: Communication Techniques
58:20
Stanford Graduate School of Business
Рет қаралды 43 МЛН
Ape Gedara Part 16
17:58
Vaastu lk
Рет қаралды 22 М.