Ape Gedara Part 16

  Рет қаралды 22,525

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 24
@Suraj-m8p9u
@Suraj-m8p9u 9 ай бұрын
ආන්න ගොඩාක් වටින දෙයක් තෙරුවන් සරණයි
@chamararathnasiri1093
@chamararathnasiri1093 4 жыл бұрын
⁣මේ විදිහට videos එක්කම වැඩ සටහන කරන එක ගොඩක් වටිනවා...
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 Жыл бұрын
Sir . මගේ නිවසේ මුලුතැන්ගෙය ගිනිකොන පිහිටා තියෙන්නෙ . වෙනත් ලිපක් ගිනිකොන දිසාව ටම එලියේ දැල්වීම (සමහර අවස්ථාවල පොල් වැනි දෑ දුන්ගැස්සීමට මැස්සක්.)අසුබද ?පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබතුමා අපව දැනුවත් කිරීම ගැන ස්තූතිවන්තවෙනවා . බුදුසරණයි !!
@SumathiPaala-zs9dp
@SumathiPaala-zs9dp Жыл бұрын
Sar magha niwasha hatharhss kotu niwashk tiunnha 1 kha mullkk toiltt pithkha yanawa kamkk naddha habii toiltt pithkha mitrr 35 kha durinn ynnha
@Suraj-m8p9u
@Suraj-m8p9u 9 ай бұрын
ගොඩකන්ද මහත්මයා ගොඩාක් හොද කෙනෙක් මම ගොඩාක් විස්වාස කරනවා මම තුෂාර දොඩංගොඩ
@ramyakaru3629
@ramyakaru3629 6 жыл бұрын
Mage gedara hama light switch ekak athulema kubi gihin ass karata wadak na oba thuma ta puluwan vidihata upades denna.. Obathumata aithi nati prassnayak eth obathuma puluwan vidihata upa dess denna...
@welgamageirangani417
@welgamageirangani417 6 жыл бұрын
නොදැනුවත්කමින් වෙන වැරදි නිවැරදි කර ගැනිමට ,මග කියාදෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
@thusithajayasinghe8599
@thusithajayasinghe8599 6 жыл бұрын
ape gedara pradana doora idiriyen ge athule pagipelak kelinma hadala tiyenne aka sudusuda nusudusuda
@anjanamadhuwantha2810
@anjanamadhuwantha2810 6 жыл бұрын
Niyamaiii
@chanda874
@chanda874 6 жыл бұрын
Me video eke pennapu gedara design kale godakanda mahatthayada? Ehemanam meka hadaddi me adupadu awe kohomada? Wasthu vidyathmaka menma buthikawa idikreem kalauthu akaraya upades denwaneda oba tumalage customerslata .etakota eya esenam me gedara me adupadu sidune ay...?
@ruwanruwan8540
@ruwanruwan8540 6 жыл бұрын
මටත් ආව ප්‍රශ්නය ඕක තමයි . සැලසුමේ විදිහට නෙමේ හදලා තියෙන්නේ .
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
විඩියෝ එකේ මාතෘකාවෙන්ම කියන්නේ මේ ප‍්‍රශ්නෙට පිළිතුරුයි.. ‘නොදැනුවත්ව වෙනස්කම් කරලා අමාරුවේ වැටෙන්න එපා’ ඔබ නිවස ඉදිකළ යුත්තේ ගෘහ සැලසුම් ශිල්පියා ලබා දුන් සැලසුමට අනුවමයි.. එහි යම් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් ගෘහ සැලසුම් ශිල්පියා දැනුවත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය...
@chanda874
@chanda874 6 жыл бұрын
Obathumata bohoma stuthiy...man me prashnaya aseemen bala porotthuune meka balana godak ayata waradi wataheemak yana eka sadha obathumage piliturudeemai..bohoma sthuthiy godakankanda mahatmaya..
@hpprangika3539
@hpprangika3539 6 жыл бұрын
බුදු පහන එළියේ වැරන්ඩා එකේ තැබුවට කමක් නැද්ද
@kumasanga6202
@kumasanga6202 6 жыл бұрын
Sir car parck ekata උඩින් thamai කුස්සිය හදන්න යන්නෙ ඒක හොඳයිද? පොලව මට්ටමේ ගරාජ් එක.උඩින් තමයි කුස්සිය කෑම කාමරය නිර්මනය කරන්න හදලා තියෙන්නෙ ගිනිකොන දිසාවෙ තමයි ගරාජ් එකයි කුස්සියයි දෙකම හදන්න ඉන්නෙ.තව ටොයිලට් වල එන්නෙ ගරාජ් එකට.මට පිලිතුරක් දෙන්න
@nadeekaperera9163
@nadeekaperera9163 6 жыл бұрын
Niwasaka idiriye pradana uluvassen balana vita kussiye janelayen epita eliya pena eka narakada
@ranileranda8674
@ranileranda8674 6 жыл бұрын
Me nivase mama dakka kaulu 3 thiyena Janel saha Janel uluvahu.eya sudusuda
@prasanthaperera2356
@prasanthaperera2356 6 жыл бұрын
ගොඩකන්ද මහත්තයා අපේ අලුතින් ඉදිකරන ගෙදර ඔය වගේ දෝස ඇද්දැයි බලාගන්න පුළුවන් ද ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් තිබේද
@hpprangika3539
@hpprangika3539 6 жыл бұрын
බුදු පහන එලියේ වැරැන්ඩා එකේ කොනක තැබුවට කමක් නැද්ද
@goodgal6781
@goodgal6781 6 жыл бұрын
මම පැනයට පිලිතුරු නැනේ
@seethakumari788
@seethakumari788 5 жыл бұрын
මගේ නිවසේ බුදු පහන තියන්නේ වැරැන්ඩා එකෙ මුල්ලක එය අසුභද
@kumarsl8225
@kumarsl8225 6 жыл бұрын
මම පැනයට පිලිතුරු නැනේ
Ape Gedara Part 17 - Questions and Answers
11:42
Vaastu lk
Рет қаралды 23 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
මම හදපු luxury ගාඩන් එකක්
8:38
Landscaping with dilshan
Рет қаралды 13 М.
Ape Gedara Part 20
25:49
Vaastu lk
Рет қаралды 50 М.
Ape Gedara Part 8 - Are you going to buy a new house?
23:46
Vaastu lk
Рет қаралды 34 М.
Ape Gedara Part 37 Questions and Answers
14:50
Vaastu lk
Рет қаралды 13 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН