Ape Gedara Part 89 ඔබ ‌නොහිතන බලපෑමක් කරන මාළු ටැංකිය

  Рет қаралды 77,594

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 117
@sugathsanjeewa2389
@sugathsanjeewa2389 5 жыл бұрын
බුදු සරනයි .ඔබ දෙදෙනාටම.මගේ පැනයට පිලිතුරක් ලැබුනා බොහොම පිං.බුදු සරනයි
@dewmifernando9336
@dewmifernando9336 3 жыл бұрын
Niwasata athul wena doratuwata kelin malu tanki subada
@suranganilukshan2871
@suranganilukshan2871 5 жыл бұрын
ඔබ දෙපලට බුදු සරණයි මම සෞදි වල සේවය කරන සුරංග මම දැන ගන්න කැමතියි මගේ ගෙදර කලින් තිබුණු තාප්පය අත්තිවාරමත් සමගම පෙරලුනා එය නැවත පිළියෙල කිරීමේ දී ගෙයි අත්තිවාරමේ උසට වැඩියෙන් තාප්පයේ අත්තිවාරම හදන ඒක සුබ අසුබ භාවයක් තිබේ ද දැනට අත්තිවාරමේ වැඩ ආරම්භ කර තිබේ
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැ. නමුත් තාප්පය උස් වූ විට ගෙයි අලංකාරය නොපෙනේවි නේද
@sarojinarasingha788
@sarojinarasingha788 2 жыл бұрын
Obeta budu sarany jesu pihitay
@madushajayawansha5528
@madushajayawansha5528 4 жыл бұрын
Thank you so much sir,ape gdra pradana uluwassa kelin මාළු ටැංකිය tyenne,ena hamoma lassanai kynawa,thank you sir,oba thuma loku සේවයක් krnne thank you dasun ayya,budu saranai
@teklamadushani9543
@teklamadushani9543 4 жыл бұрын
Pradana uluwassa kelin thibbata kama ne kiuwada
@forthecrazy4705
@forthecrazy4705 3 жыл бұрын
Mama oba thumage wadasathan narabanawa mage aluth niwasa yata thattuwa addyapanaayathayak lesa thiyene eya adi 82.9diga 28.4palalin ukathai mehi batahirata wannata lodak thibuna eya niwasata asu vena lesaa gena wenkota biththi banda 2017 thama hadana gathe mul gala wayabata barawa sthangatha kale ea gana danumak thibune ne dan api udamahla ssdana sufana wenawa dakuna disawata mulika doratuwa thaba thiyene lida pilibadawa dosayak thibeda
@sarojinarasingha788
@sarojinarasingha788 2 жыл бұрын
Mhatmaya mage niwase prdana ulwassa tiyanne dakunu disawete niwase beli palatal tibiya yutte kumana disaweda
@kapilasenarathna3302
@kapilasenarathna3302 3 жыл бұрын
Meyke මාතෘකාව malu ටැංකිය .mey video ekama oyalama balala වැරදි hada ganna.watina dey watina widihata dunna nam watinawa.
@nishagamage8561
@nishagamage8561 4 жыл бұрын
Malu tankiya dakunu disawata hodaida.adi tunahamare lin walallak tamai gatte.meya sudusuda.pradana dora nagenahirata tiyenne.
@PushpaDeepanjali
@PushpaDeepanjali 6 ай бұрын
Harima watinawa
@SaduDanu521
@SaduDanu521 6 күн бұрын
මාලු ටැංකියක් නිවසෙන් පිටත නැගෙනහිර දිශාවට තැබීම සුදුසුද...නිවසට කෙනෙක් පැමිණෙන විට ගෙවත්තට ඇතුළු වෙනකොටම පෙනුනට කමක් නෑනේද...පිලිතුරක් අවශ්‍යයි.😊
@dewminawodya5825
@dewminawodya5825 3 жыл бұрын
Sir, me sambandawa class akak karannako
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
ඔබ දෙනාටම ගෙඩක් ඉස්තුතියි බුදු සරනයි දෙවි පිහිටයි
@slrushimedia1081
@slrushimedia1081 3 жыл бұрын
Niwasata athul wena dakunu paththe malu tankiya subada mahaththaya
@akanadeesha4646
@akanadeesha4646 3 жыл бұрын
pradana dorata dakunu paththen eliye malu tankiya subaida
@devminarajapaksha3875
@devminarajapaksha3875 3 жыл бұрын
Malu tanki koi dishawenda thiyanna ona
@aquascapingsrilanka
@aquascapingsrilanka 3 жыл бұрын
ගොඩක් වටිනව
@amilaindunil2772
@amilaindunil2772 4 жыл бұрын
නියමය් ..සර්.. නියමය් ...
@ishankadias3104
@ishankadias3104 4 жыл бұрын
main door ska issarahin podi fish tank ekak thibbata kamka nadda uthuru dishawata?
@dammikadahanayaka4951
@dammikadahanayaka4951 5 жыл бұрын
mama polonnarawe madirigiriye chamila mata dana ganna ona mama ge mahal2 ta hadanna sudanam kara yata kotasa haduwa mata ona waththu pariksanayak kara ganna oba thumage golayo innawada A paththata anna apita kolaba anna ba hari apahasui
@musiclovesongs1154
@musiclovesongs1154 4 жыл бұрын
.
@nayomikaththota7242
@nayomikaththota7242 4 жыл бұрын
Mage niwasa idiripitin para thiyenawa. Dakunu paththata . Parata eha paththen gala yana alak thiyenawa. Eya niwasata balapanawada
@nalindaminda7173
@nalindaminda7173 4 жыл бұрын
Malimawakin disa baladdi gedara kothanaka idanda balanna one sir
@harathsaman5231
@harathsaman5231 2 жыл бұрын
Attatama obatuma ge boru naha hodai obata jaya
@indraniperera4680
@indraniperera4680 3 жыл бұрын
harima hoda wadak
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Sir mama muhunu potha .pawecci karanna.😊
@KasunOnlineV
@KasunOnlineV 5 жыл бұрын
නිවසක අත්තිවාරම අනිවාර්යයෙන් හතරස් විය යුතුද ? හතරස් නැති ඒවා සඳහා පොළොව යටින් නොපෙනෙන ලෙස අමතර ගල් බැමි හෝ බිත්ති බැඳිය යුතුමද ? හතරස් නොවුණු හොත් විශ්ව ශක්තිය නැතිවීයාමක් සිදුවේද ??
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ අනිවාර්යයයෙන්ම හතරැස් විය යුතු නැත ඉඩමේ පසේ සොවාබාවය අනුව අත්තිවාරම් වර්ගය තීරණය වේ
@damachemanex2740
@damachemanex2740 4 жыл бұрын
Housing scheme ekaka inna ayata wasthu monawidiyatada balabanne?
@kushanianjalika8000
@kushanianjalika8000 4 жыл бұрын
මගෙ ගෙදර හදන්න මුල් ගල තිබ්බ නිවාස සැලසුම ඉවත් කරලා අලුත් සැලස්මකටයි ගේ හදන්න පටන් ගත්තේ . ඒත් තවම ගෙයි වැඩ බාගෙට නතර වෙලා. ගිනිකොන දිග බිත්තය blindwall කරලා තියෙන්නෙ . ඒ බිත්තයට අයිනට අසල් වැසියන් කුනු දමා ගිනි තියනවා. එය අසුභයි ද?
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ප්‍රදාන දොර බස්නාහිර ට...මුලුතැන්ගෙයින් එලියට ‍යන්න තියන දොර උතුරට...වෙනස් කරන්න විදිහක් නෑ මහත්තයෝ ....මොහි සුබ අසුබ පල මොකක්ද කියලා කාරුනිකව කියලා දෙන්න..
@narakamanarakadeyakkalepra510
@narakamanarakadeyakkalepra510 3 жыл бұрын
Malu tenkiya tiyanna sudusuma disawa kiyanna
@HUSIRU
@HUSIRU 3 жыл бұрын
Sir mata poth dekama ganna one
@nishanthadevepriya4510
@nishanthadevepriya4510 4 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොරට සමාන්තරව දකුණු පැත්තට වෙන්න අඩි 4 ක‍ fish tank eka තියෙන්නේ. ප්‍රධාන දොර තියෙන්නේ උතුරු දිශාව ට. ඒක ගැටලු සහගත ද
@thilinaprasanna1346
@thilinaprasanna1346 3 жыл бұрын
Mage idama purchase 6 ge hadaddi idame maimata aran hadana eka sudusuda
@shalfaerandi758
@shalfaerandi758 4 жыл бұрын
Pradana Dora kelin malu tankiya hodaida
@goodgal6781
@goodgal6781 5 жыл бұрын
ගොඩකන්ද අරචිචි මහත්මයා දසුන් ඔබ දෙපලට ස්තුතියි..මම සවුදි ඉන්නේ ඉනෝකා..මම ඉඩම අරන් බාගෙට ගේ හදල තියෙන්නේ.මගේ ඉඩමෙි උතුරත් පාර නැගෙනහිරටත් පාර දකුනටත් පාර බස්නාහිරට ඉඩමක් තියනවා.මෙි ඉඩම හොදයිද...මට පිලිතුරක් දෙන්න...බුදු සරනයි..
@everythingfound8118
@everythingfound8118 3 жыл бұрын
මගෙ නිවසෙ ප්‍රධාන දොර තියෙන්නෙ උතුරු දිශාවට නිවසට පිටින් උතුරත් නැගෙනහිරත් අතර පොකුණක් දිය ඇල්ලක් එක්ක හදන්න හොදද
@hesha6632
@hesha6632 3 жыл бұрын
Eliye malu tanki hdaddi oya gedr kon walt yt liwlta ehm ahuwenn hd nh kiyl ktwk tynne attada .ek gan
@asankagune4563
@asankagune4563 4 жыл бұрын
ginikonata pont akak hodaida
@mervinaththanayake4854
@mervinaththanayake4854 4 жыл бұрын
මාගේ නිවාස බටහිරට මුහුණලා පිහිටා තිබේ. උතුරු දිශාවෙන් පඩිපෙළ පිහිටා තිබෙන්නේ නිවසේ පසුපසට පඩිපෙළ යටින් යාහැකි ලෙස landing පඩිය එලියට පන්නා සාදා ඇත. මෙය වාස්තු අනුව ප්‍රශ්නයක් නැද්ද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
වාස්තුමය වැරැද්දක් නොපෙනේ
@gayansanjeewa9660
@gayansanjeewa9660 4 жыл бұрын
කොහොමද දිශාව හොයා ගන්නේ
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
දිසා ගැන විඩියෝ එකක් කරන්න බුදු සරනයි
@nalinbandara6507
@nalinbandara6507 4 жыл бұрын
ගොඩකන්ද මහත්තයා මගේ ඉඩම දිග අඩි 484 හා පළල අඩි 105 යි. වයඹ දිශාවට ප්‍රධාන පාර තියෙන්නේ. ඉඩමට ඇතුලු වීමේ ගේට්ටුව ඉඩමේ සිට පාර දෙස බැලූ කළ මාගේ දකුණු අත පැත්තේ කෙළවරින් දැමීමට තීරණය කළ නමුත් දෙගෙඩියාවකින් පෙළෙන්නේමි. ඇතුලු වීමේ ගේට්ටුව වෙනසක් කළ යුතුද?
@eranganishantha8712
@eranganishantha8712 4 жыл бұрын
Pond ekak hadanna uthura dishawa hodaida.
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Oba depalata budu saraniiii
@madhusilva3597
@madhusilva3597 5 жыл бұрын
Mage prashnawalatath pilithuru nahane
@ruviniperera6248
@ruviniperera6248 3 жыл бұрын
අපේ ගෙදර වතුර වල තිබෙන්නේ දකුනෙන් එයවසා තියෙන්නේ, එය හොඳ ද?
@bevanboy4748
@bevanboy4748 3 жыл бұрын
අඩි 4×4 මාලු ටැංකියක් බස්නාහිර පැත්තේ වහලේ යට ලියට යටින් තියන්න පුළුවන් ද
@sajeewaprasanna72
@sajeewaprasanna72 4 жыл бұрын
මගේ ගෙදර ප්‍රදාන දොර උතුරු දිසාවට මුහුනලා තියෙන්නේ බස්නාහිර නිරිත දිසාවන්ට මිදුල අවකාශය වැඩිපුර තියෙන්නේ ඉතිං මට දිය ඇල්ලක අකෘතියට පොකුනක් නිර්මාණය කල හැකිද ?ස්තූති
@thanujajayawarna5320
@thanujajayawarna5320 4 жыл бұрын
Facebook page eke link eka danna
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 4 жыл бұрын
ඔබතුමා මෙම video 1 කථා කරන මරු සුලඔ " නිවසෙ මැද " "ගෙයි මැද " තවත් ටිකක් පැහැදිලි කරන්න.එය " නිවසේ මැද " "ඉඩමෙහි මැද" ලෙසින් නිවරදි විය යුතු ද? ඔබ දෙපළට තෙරුවන් සරනයි!
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
ඔව් එලෙස එය නිවැරදි විය යුතුයි නේද ...
@erangajayasinghe129
@erangajayasinghe129 5 жыл бұрын
Sir mage niwase mulgala thibbe isane. Plan eka balapukena kiwwe isane thiyanna kiyala. Dan ekata wisadumak thiyenawada
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
සිදුවූ එම වරද ගැන නොසිතා කටයුතු කරන්නැයි මාගේ උපදෙස
@malanamarathunga8116
@malanamarathunga8116 4 жыл бұрын
ඉතාමත් හොදයි නොදන්නා දේයක් ඉගෙන ගත්තා ඔබට ස්තුතියි ඔබ කියු පොත මිලදී ගැනිමට කොහෙද තිබෙනවද
@erathnaranasinghe6253
@erathnaranasinghe6253 3 жыл бұрын
sir wasthu course eka patan gannawada
@thewaaru
@thewaaru 4 жыл бұрын
Ape gedara wathura tankiya thiyenne dakunu dishawe, eka asubada
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 4 жыл бұрын
ඔබ දෙපළටම බුදු සරණයි.මාගේ ඉදිරිපස පාදයේ දිග අඩි 32 අගල් 6 ක් වන අතර,අඩි 6 අගල් 6 ක් දුරින් අඩි 3 අගල් 10 ක ප්රධාන දොර එක පියනක වම් පසට ඇරෙන්න පිහිටා ඇත.5 සහ 6 පාදය ද 10 සහ 11 පාදයේ ද කොලම් 2 ක් පිහිටා තිබේ.මෙම දොරටුව දකුණු පසට ඇරීමට සැකසුව හොත් මෙම ගැටළුව නිවරදි කර ගත හැකි ද? මින් පෙර මා ඇසූ පැනයට පිළිතුරු ලැබුනා.බොහෝම ස්තූතියි.
@dumindapriyantha7886
@dumindapriyantha7886 5 жыл бұрын
නිල් මානෙල් දමන පෝච්චියක් ටැංකියක් මාලුත් සමග ඕනාම දිශාවක තිබිය හැකි ද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ පරිමාණය කුඩා නිසා ඔීනෑම දිශාවකට තබන්න. වාස්තුමය ගැටලුවක් නැත
@Lassiegirl
@Lassiegirl 4 жыл бұрын
Dan (Pond) Jalaya honda kohetada Kiyala Kiiyanne na ne?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස ____ _____ වයඹ උතුර ඊසාන නැගෙනහිර දිශා වලට විශාල පරිමාණයෛ් මාළූ ටැංකි සහ ponds සුදුසුය
@yuwansampath4824
@yuwansampath4824 5 жыл бұрын
ඔබ දෙපලට ස්තුතියි මේ දැනුවත්කිරීම් වලට. මගේ නිවසේ කුස්සිය සාදා ඇත්තේ ඊසාන දිශාවට. එය නුසුදුසු බව මෑතක දැනගත්තේ ඔබතුමාගේ වීඩීයෝවකින්.. මගේ පියා මීට අවුරුද්දකට කලින් හදිසියේ මිය ගියා.. කුස්සිය වෙනත් තැනක හදන්න අපේ භූමියේ ඉඩකඩක් නෑ.. ඊසාන දිගින් ඇති කුස්සියේ දොස්, බලපෑම් නැති කරගන්න කල හැකි පිලියමක් ඇත්තේම නැද්ද ... මේ සදහා පිලිතුරක් දෙන්න. බොහොම පිං
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ cooker එක ඊශාන දිශාවට හසු නොවන ලෙස තබන්න
@upulsamantha1559
@upulsamantha1559 5 жыл бұрын
ඉහල මහලට යාම සදහා එළියෙන් පඩි පෙලක් දැමීමේ දි සුභ දිශාවක් තියෙනවා ද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස ___ ___ ___ ___ ඊසාන දෙසට stair case වැනි බාධක නොතබයි අනෙක් දිශා වලට වරදක් නැත
@user-ACHI_JAY
@user-ACHI_JAY 4 жыл бұрын
Asitha CVEngineering මටත් යමක් දැනගත හැකිද??
@prasannaamarasekara525
@prasannaamarasekara525 5 жыл бұрын
Dakunata muna dammalla shop akkak hodada narakada kiyanna
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ ___ එය සුදුසුය.
@sachithsanjaya3744
@sachithsanjaya3744 3 жыл бұрын
ඒ වගේම නිවසට බටහිර දෙසින් මාළු pond එක තිබෙන එක සුදුසු ද ?
@sachithsanjaya3744
@sachithsanjaya3744 3 жыл бұрын
මහත්තයා අප නිවස උතුරට මුහුණලා ඇති අතර නිවසේ වතුර ටැංකිය හා ස්නානය කරන්න තැන පිහිටා තියන්නෙ දකුණු දිසාවට මුහුණලා එය සුදුසු ද ?
@shanakamadushan6370
@shanakamadushan6370 Жыл бұрын
මු ඉන්නවද 🤔
@janadeepchamoddisanayaka4680
@janadeepchamoddisanayaka4680 3 жыл бұрын
කෑම කාමරේ මාලු ටැන්කි තිබ්බොත් හොදද
@niroshadamayanthi8601
@niroshadamayanthi8601 5 жыл бұрын
සර් අපේ ගෙදර තියෙන්නෙ තුම්මන් හන්දියක තැනකින් ගිහින් බැල්ලුවා ගෙදර එතන හරියන්නේ නැහැ කියලා කිවා ඉතින් සර් බහිරව පූජාවක් තීබුනොත් හරි යයිද
@tharushiliyanage7745
@tharushiliyanage7745 3 жыл бұрын
Niwase balukuduwa tabimata sudusu stanaya kumakda?
@charnipriyangikagunawardan1611
@charnipriyangikagunawardan1611 2 жыл бұрын
🙏
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
ගෙට අල්ලා ඉදිකරපු වෙනම කුස්සියකයි උයන්නෙ එහි ලිප උතුරට තියෙන්⁣නෙ එය සුභද ?
@harshanachandimal6275
@harshanachandimal6275 4 жыл бұрын
නිදන කාමරයක් තුල මාලු ටැංකියක් තැබීම සුදුසුද? එසේනම් කුමන දිශාව සුදුසුද?
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
ආයුබෝවන් ප්‍රධාන දොර සහ පිටවිමෙ අනික් දොරවල් වලටත් පාද බැලිය යුතුද ?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ පිටතට යන අවශේෂ දොරවලුත් පාද සටහනට අයත් වේ එම නිසා හැකි නම් පමණක් එම දොරවල්ද පාද බලා තබන්න
@buddhikanilmini5189
@buddhikanilmini5189 3 жыл бұрын
මගේ මාලු ටැංකිය තියෙන්නේ බටහිර පැත්තට වෙන්න.ඒකට කමක් නැත්ද๬ ?
@anusharahman7106
@anusharahman7106 4 жыл бұрын
මහත්තයා අනිත් වැඩසටහනක දකුනට මාලු ටැංකි හොද නැ කිවුවා
@maneeshanethmini7094
@maneeshanethmini7094 4 жыл бұрын
podi Malu tankiyak poth mese uda thiya gathata kamn ndda
@warunaviraj7290
@warunaviraj7290 5 жыл бұрын
බිත්ති මත යන යට ලී වල මූට්ටු ජනෙල් උලුවහු උඩ එන එක අසුභද , කුරුපා උඩින් කාමර මැදින් දමන යට ලී බිත්තියට සම්බන්ධ වන තැන් වල යට ලී යටින් ප්‍රධාන දොර හෝ අනෙක් ජනෙල් උලුවහු එන එක අසුහද සෘජුකෝනාකාර නිවසේ හරි මැදින් බෙදී යන මධ්‍ය රේඛාව කෙලින්ම අත්තිවාරම් දමා බිත්තියක් තිබීම අසුභද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස ____ _____ යට ලී වල මූට්ටු ජනෙල් උලුවහු උඩ එන එක දැන් අප ලින්ටල් යොදන නිසා ගැටලුවක් නැත. නමුත් එකල මැටි බිත්ති සදහා මෙම සිද්ධාන්තය වලංගු විය බිත්තියට සම්බන්ධ වන තැන් වල යට ලී යටින් ප්‍රධාන දොර හෝ අනෙක් ජනෙල් උලුවහු එන එකද ගැටලුවක් නැත මධ්‍ය රේඛාව ... ..... ... එය මධ්‍ය ලක්ෂය මතින් යන බිත්තියක් නම් අසුබය.
@sankhadissanayake7541
@sankhadissanayake7541 5 жыл бұрын
විවිධ දිශා වලට අයත් දේවල් ගැන video එකක් කරන පුළුවන් nm hodai. උතුර දිශාවේ ජලය වගේ. අනික් ඒවා genath පුළුවන් nm වටිනවා. ගෙවත්තේ සතුන් තියන්න හොඳ දිශාව න් එහෙම
@ireshamadhushani4905
@ireshamadhushani4905 5 жыл бұрын
ප්‍රධාන දොර කලෙින් කුස්සිය පිහිටිම අසුභද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ අසුබ නැත
@haiihello9944
@haiihello9944 5 жыл бұрын
මටත් කිව්වෙ ඊසානෙ මුල් ගල තියන්න කියලා කියපු විදියට මාත් කලා දැන් ගේ හදලත් ඉවරයි දැන් මොකද කරන්නෙ කියල මටත් පිලිතුරක් ලබා දෙන්න ඔබ දෙදෙනාට ගොඩක් ස්තූතියි
@lathakottagodq7801
@lathakottagodq7801 4 жыл бұрын
Theruwan saranai , mage niwasa thattu dekaka niwasaki mula sitama basla planerta pitin mage ge heduwe.oba thuma langata mama awama oba thuma mata kiwe planer thiyena widiyatama hadanna kiyala.mage daruwa rata nisa nithara matath balanna beri nisa mama planertama dunna balala hadanna.planer minissu dala heduwa biththi eday.yata indala udata apu kanu uda thattuwedi kambi dekak kapala ithiri kambi deka adi dekak wage gihin udata kanu negguwe ne.nikan gal biththiya benda.tankiya thyannath nikan gal bende.tankiya thiyanna concret demma biththi deweni thattuwe indalama concret kanu beem) demme ne.ane mata pahadala denna oba thumata pinsidda wewi.wahala gahanna geta ha tankiya ta biththi sakthiya ethida.planergen ehuwama eya engineer kenek mata uganwanna epa kiyala sera karanawa. meya wahala gahanna sakthiya ethida pahada denna oba thumanla dedenatama dewi pihitai
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ සිදුවූ එම වරද ගැන නොසිතා කටයුතු කරන්නැයි මාගේ උපදෙස
@nuwanrajasakara8324
@nuwanrajasakara8324 3 жыл бұрын
නිවසට ඇතුල්වෙන තැන වම් පැත්තේ මාලු ටැංකිය අසුබද
@deepasriyani1006
@deepasriyani1006 3 жыл бұрын
ඊසාන පැත්තට වෙන්න අඩි 12 අඩි 6 පොකුණක් හඩන්න හොඩඩ එතන ගේ ලගමයි මට ඔයාගෙ නුම්බරේ ඩෙන්නකෝ මම ඒ තැනේ ෆොටෝ එකක් එවන්නම් අනේ මට ඔයගෙ නම්බරේ එවන්නකො ලොකු උදව්වක් මේ වීඩියෝ එක වටිනව
@dumindaudiyana2528
@dumindaudiyana2528 4 жыл бұрын
ප්‍රධාන උලුහස්ස නැගෙනහිරට පිහිටා ඇති අතර ප්‍රධාන උලුහස්ස ඇතුල්වන තැනම ගේ තුල පොකුණක් තිබිම සුදුසු ද
@dineshikasanjeewani6460
@dineshikasanjeewani6460 4 жыл бұрын
මගේ ඉඩම ලෑඩ් ඒකක එකක්. නිවසක් හදනවා නම් අනිවාර්යෙන් බාහිර පුජාව තීයන්න ඕනද. නෝට්තීබ්‍බොත් හොද නැද්ද..
@sachininisansala4842
@sachininisansala4842 3 жыл бұрын
බස්නාහිර දිශාවට මසුන් සිටින පොකුණක් සෑදීම අසුභද?
@indikaamaranath6195
@indikaamaranath6195 4 жыл бұрын
ලංකාව මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් නේද 😂😂😂
@oshinikavindi2669
@oshinikavindi2669 3 жыл бұрын
Mata mayata uttara danna hahhta sala allhadata kamak nadda bohoma .pen budu saranae
@bimalmirissa213
@bimalmirissa213 5 жыл бұрын
මම අහපු දෙට පිලිතුරක් ලැබුනේ නැනෙ........
@ajithrohitha3099
@ajithrohitha3099 3 жыл бұрын
Malu tanki thiyana dishawa mokadda
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 5 жыл бұрын
ඔබ දෙපලට දිර්ගායු විේවා
@shanthajayathilake8067
@shanthajayathilake8067 4 жыл бұрын
ගිණිකොන දිශාවට නිවැරදිව ස්ථාපනය කර ඇති දුමි කවුලුව මත වතුර ටැංකිය තැබීම වැරදිද නිවැරදි ද.. පහදලා දෙන්න තුණුරුවන් සරණයි...
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස ______ _______ ගැටලුවක් නැත
@tharanganiwijerathna8997
@tharanganiwijerathna8997 5 жыл бұрын
සර් එතකොට . බාත්රෑම් තියන්නත් හොද නැද්ද දකුණේ
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ නාන කාමරය දකුණෙහි තැබීම ගැටලුවක් නැත
@nilankakumari1779
@nilankakumari1779 4 жыл бұрын
Matath e prasnemai
@thisurisenarath5664
@thisurisenarath5664 3 жыл бұрын
Gedara idiri pita malu tanki thiyanna hoda nedda
@mikelanthperera3442
@mikelanthperera3442 4 жыл бұрын
නිදන කාමරයෙ දොර කෙලින් ඇද තිබිම හොද නැද්ද මහත්මයා?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __________ ගැටලුවක් නැත බාල්ක කුරුපා පරාල වර්ග යටලී ආදියට යටින් නොතබන්න
@mikelanthperera3442
@mikelanthperera3442 4 жыл бұрын
@@asithacvengineering7644 bohoma esthuthi.
@LashanArandara
@LashanArandara 8 күн бұрын
රෙද්ද තමයි
@priyankararajapakshe9091
@priyankararajapakshe9091 5 жыл бұрын
මුල් ගල ඉසානේ තියලා ඉවරයි .නිවැරැදි කරගන්නේ කෙසෙද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
සිදුවූ වරද ගැන නොසිත්නන නව නිවසක් සකසන අයට එම වරද වීමට ඉඩ නොදෙන්න
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Vastu | වාස්තු | 2019-10-02
36:29
Hiru TV
Рет қаралды 55 М.
Ape Gedara Part 26 Questions and Answers
20:26
Vaastu lk
Рет қаралды 172 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН