Ape Gedara Part 90 ව්‍යාපාරය ආරම්භයේ දී ම වාස්තු ‌යොදාගන්නේ ‌මෙහෙමයි..

  Рет қаралды 13,674

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 35
@කදුලනිවෙවා
@කදුලනිවෙවා 4 жыл бұрын
ඔබ දෙදෙනාට ගොඩක් පිං මම ඔබතුමාගේ විඩියෝ හැම එඑකක්ම බලනවා ගොඩක් පැහැදිලිව කියාලා දෙනවා ගොඩක් පිං බුදුසරණයි
@shanthajayathilake8067
@shanthajayathilake8067 4 жыл бұрын
මගේ පැනයට පිළිතුරු ලැබූ නා ගොඩක් පින් දෙපලට ම තුණුරුවන් සරණයි...
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
හොද අදහස් ටිකක් කියවුනා thank you
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 4 жыл бұрын
hoda weda satanak atthamaii oba depalata budu saraniii
@indraniperera4680
@indraniperera4680 3 жыл бұрын
sillara badu kadaya dora mona pathatadahoda pitu pasa dora pihitana paththa pahadili kranna
@dammikadahanayaka4951
@dammikadahanayaka4951 4 жыл бұрын
mama polonnarawe madirigiriye mata mage niwasa waththu pariksawak karaganne kohomada colaba anna baha apita sarge golayo innawada A paththata mama chamila
@nilanthidewage2889
@nilanthidewage2889 4 жыл бұрын
මහත්මයා ඔබතුමන්ලා මේ කරන දැනුවත් කිරීමෙ වැදගත් කම කොච්චරද කියලා තේරුනෙ මෙ ලග කදී ඉඩමක් මිලදී ගන්න ගිය විට.ඉඩම් කට්ටි 47 කින් 36ම අනු දිශාගත ඉඩම්.උබ තුමාට දහස් වරක් මම හිතින් පිං දුන්නා.
@dinushalakmali6593
@dinushalakmali6593 4 жыл бұрын
Elaga video aka ekmanata genna..prashna walata pilithuru labune na thama
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@shangamage2637
@shangamage2637 4 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහක් ඔබ දෙපළට ගොඩක් ස්තුතිය. සර් මගෙ කඩයක් තියෙනව දැන් අවුරුදු ගනක් තිස්සේ විකුන ගන්න බැ අසල්වසි ව්‍ය්‍යාපාරිකයෙක් එතනට ගුරුකම් කරලා මෙක විකුණ ගන්න අපි කරේ නැති දෙයක් නෑ ස්‍ර් මොකක් හරි පිලියමක් කියන්න ලොකු උදව්වක්
@shyamabalasooriya1115
@shyamabalasooriya1115 4 жыл бұрын
Viyapara diunu karaganna karanna oona dewal kiyala denawada...pls....
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 4 жыл бұрын
Niritha dishawata thiyena idamaka geyak hadimath hodada
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
ගොඩාක් ස්තුති ..මම කලින් video එකක ඔබ තුමා කියනවා ඇහුණා බහිරව පූජාවක් තියෙන තැනකට ගියා කියලා එහෙම හොඳට හොර බොරු නැති තැනක් කෙනෙක් ඉන්නවා nam මට සම්බන්ධ කර දෙන්න පූජාවක් තැබීම සඳහා බුදු සරණයි
@disnanilmini6116
@disnanilmini6116 4 жыл бұрын
Theruwan sarani 🙏🌸
@donacharlotte4446
@donacharlotte4446 4 жыл бұрын
Balkaya yata kama mesaya hoda nadda
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Thanks
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
බුදු සරණයි මහත්තයා මගේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුල් වෙන කොට ජනේලයෙන් එළිය ද සාලයේ සිට ගත් කල කුස්සියෙ දොරෙන් එළියද පෙනෙන්නට තිබෙනවා එය සුභ අසුභ තාවයක් තිබේ ද ස්තුතියි මම සුරංග
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැත
@wasanthajayamanna4103
@wasanthajayamanna4103 4 жыл бұрын
මගේ ගෙදර උඩු මහලේ ප්‍රධාන දෙරටුව ඇතූලු සියලුම දොර ජනෙල් දමා ඇත්තේ ඇලූමිනියම් වලින් එය වාස්තුවිද්‍යාත්මකව කොහොමද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ නවීන පන්නයේ නිවසක් වන්නට ඇති වාස්තු පැත්තෙන් ගැටලුවක් නැත
@priyangiperera7453
@priyangiperera7453 4 жыл бұрын
ගෙයක් හදද්දී ගෙදර බාස්ලා ගෙදර කුස්සියේ පොඩි ලිපක් තියාගෙන උයාගෙන කනවා.තවම ගෙදර හදන ගමන් තියෙන්නෙ.අපි පදිංචියට යන්න කලින් ⁣එහෙම ගෙදර ඉව්වට කමක් නැද්ද ?.මට මෙයට ඉක්මනින් පිලිතුරක් ලබා දුන මැනවි. ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි .
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 4 жыл бұрын
මාගේ නිවසේ main door 1 නැගෙනහිරටත් අනෙක් door 1 බටහිරටත් පිහිටා ඇත.ලිඳ දකුණට පිහිටා තිබේ.මෙය දෝෂ සහිත පිහිටීමක් ද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ main door එකට නොපෙනේ නම් දකුණු දිශාව සුබය
@lahirusandaruwan3274
@lahirusandaruwan3274 4 жыл бұрын
ප්‍රධාන දෙරෙන් ඇතුළුවීමේදී බාත් රෑම් එකේ දොර පේන එක හොදයිද.
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැත ප්‍රයොගික ගැටලු ඇත
@chanakapiris4895
@chanakapiris4895 4 жыл бұрын
Mage prasneta uttara labune na
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
බුදු සරණයි ඔබ දෙපලට මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණේ නැහැ මට ඒ සම්බන්ධ පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද මම සුරංග
@wasanalakmali7249
@wasanalakmali7249 4 жыл бұрын
sir ගෙයක් මැදට ජනේලයක් තැබීම සුදුසු නැද්ද . වැලිගම ලක්මාලි .
@dumindapriyantha7886
@dumindapriyantha7886 4 жыл бұрын
සිවිලිමක් ගසා ඇති විට යටලී බාල්ක නොපෙනෙන බැවින් එවිට නිදන ඇද තිබ්බාට අවුලක් නැද්ද
@sudanthabuddhika5306
@sudanthabuddhika5306 4 жыл бұрын
Sar pradana uluwassa esanath nagana hirath dakama panawidihata thiyana aka hodaida
@sepalasilva7567
@sepalasilva7567 Жыл бұрын
ස්ථාන Edit Your Signat
@SalimSalim-ln9yj
@SalimSalim-ln9yj 4 жыл бұрын
Goo
@nilanthidewage2889
@nilanthidewage2889 4 жыл бұрын
ආයුබොවන් මහත්මයා.ස්ලැබ් එකක් උඩ ග්‍රීන් හව්ස් එකක් හෝ බිම් මල් නිවසක් සෑදීම සුදුසුද.පර්චස් 10 ඉඩමක් තාම නිවස සාදා නැත.ඔබතුමාගෙන් නිවසෙ ප්ලෑන ඇදගැනීමට බලාපොරොත්තු වෙනවා.සෙප්තම්බර් වල මම ලංකාවට එන්නෙ.
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ බිම්මල් නිවස ආදිය ගැටලු නැත water proofing එකක් අනිවාර්යයෙන්ම කරන්න
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН