ගොඩ යන්න පුළුවන් කැවිලි බිස්නස් එක..මම ඕඩර් වලට හදන්නෙ මෙහෙමයි😇/ape gedara/swayan rakiya/ස්වයං රැකිය

  Рет қаралды 72,635

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 95
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 2 ай бұрын
ඔයා හරිම යහපත් කුහක කමින් තොර කෙනෙක් මෙහෙම අයට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි. හරිම පැහැදිලි වීඩියෝ ඉතාම හොදින් නොවරදින්න කියලා දෙනවා. මම නම් ආසාවට කෑම හදන්නේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරත්. ඒත් ඔයාගේ වීඩියෝ අහම්බෙන් දැක්කේ දැන් ඔක්කොම බලනවා ❤සුභ පැතුම්!
@chamilasamaranayaka4670
@chamilasamaranayaka4670 6 ай бұрын
අනේ නංගි ඔයාගේ වීඩියෝ බලලා මම ආස්මී හැදුවා මම ආස්ම් ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා ඔයාට ගොඩක් පින් 🙏🙏
@apegedara9382
@apegedara9382 6 ай бұрын
හරිම සතුටුයි අක්කෙ ❤️❤️❤️
@saumyavlog9128
@saumyavlog9128 6 ай бұрын
නන්ගා අපේ පැත්තේ දවුල් කොල නෑ එ වෙනුවට කුබුක් කොල පුලුවන්ද ගන්න තෙල් මොනවාද ❤️❤️❤️
@chamilasamaranayaka4670
@chamilasamaranayaka4670 6 ай бұрын
@apegedara9382
@apegedara9382 5 ай бұрын
පුළුවන් අක්කෙ❤​@@saumyavlog9128
@AyeshmaNirmani
@AyeshmaNirmani 5 ай бұрын
Math hadala balannamko ithin...akka wedding cake 200 kata wage hadaganna one....puluwan nm recipe ekak dannako.... man wedding ekakata hadala denna inne....eath oyage recipe ekak nm baya nethuwa atha gahatheki...puluwan nam me aurudde video ekak dannako hoda akka wage....❤❤❤
@saarasaparamadu-er4ny
@saarasaparamadu-er4ny Ай бұрын
බොහොම ස්තුතියි ජෙසු පිහිටයි!
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 6 ай бұрын
පැහැදිලිව කියා ෙදනවා ස්තැතියි ්‍ර්
@ajithnissanka7132
@ajithnissanka7132 3 ай бұрын
10:49 ❤❤❤❤❤❤
@ChandanaPremasiri-xd8yc
@ChandanaPremasiri-xd8yc 2 ай бұрын
පොල්‍ කිරි දාල හදන ආස්‍මී කෑවොත්‍, මලාට කඩෙන්‍ ගන්‍නෑ.පිටි කිලෝ එකට පොල්‍ ගෙඩි එකයි ආස්‍මී 25යි. 👍
@ShalikaNuwan-m8s
@ShalikaNuwan-m8s 6 ай бұрын
Oyage diwunuwa godak pehedili akke.hema badakayakma jaya aran thawa thawath diwunu wenna lebenna hadawathinma prarthana karanawa akke❤❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
❤️❤️❤️❤️😍😍😘😘😘
@uruthrenthiranilanatharath241
@uruthrenthiranilanatharath241 8 күн бұрын
Thank you somach ඔයාට
@kamarypop65
@kamarypop65 5 ай бұрын
ගොඩක් ස්තුති නංගි ඔයාට බුදු සරනයි ,ජයම වෙිවා ඔයාට ❤❤❤💐💐
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤❤❤
@lakshikanawodani6745
@lakshikanawodani6745 5 ай бұрын
Akke youtube channel එකට karana විදිහ කියලා දෙන්න
@nisansalasandamali2852
@nisansalasandamali2852 6 ай бұрын
අක්කේ.. ආස්මී ඕඩර්ස් ගන්නේ කොහොමද අපි? මොන වගේ කඩවලටද දාන්න ඕන බොහොම පිං ඔයාගේ මේ දැනුම බෙදාගැනීමට.💕💕
@Kalu5447
@Kalu5447 5 ай бұрын
Wish you all the best 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@UpdateFriends
@UpdateFriends 4 ай бұрын
Nangi oyanam diriya kantawak adambarai matanam
@surangiindika2450
@surangiindika2450 3 ай бұрын
අක්කෙ ඔයාගෙ රෝල්ස් රෙසිපි එක බලලා මම දැන් පුංචියට බිස්නස් එකක් පටන් ගත්තා. කඩවල් වලට මං දැන් දවසකට රෝල්ස් 60 විතර තමයි දාන්නේ.ඔයාට පිං.බබාල හතර දෙනෙක්ගේ වැඩ කරන ගමන් මං ආසාවෙන් කෑම ටික හදාගන්නේ .ඔයාගේ වීඩියෝ බලලා.
@surangiindika2450
@surangiindika2450 3 ай бұрын
අක්කේ මට කියනවද අල 500 g ඔයා රෝල්ස් කීයක් විතර හදනවද කියලා
@surangiindika2450
@surangiindika2450 3 ай бұрын
ඔයාට රෝල්ස් 60 යන වියදම කොහොමද කියලා.අනේ මට කියන්න
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 3 ай бұрын
ඔයාගෙ මනුස්සකමට දෙන්න තරු නැහැ මට 🌟🌟🌟🌟🌟🌟🌟🌟💟
@sakuvlog-official
@sakuvlog-official 6 ай бұрын
Ane math harima asai asmi hadanna. Oya harima pahadiliwa kiylath denawa. Man oyge kalin videos walata godak kama hadanawa. Eth asmi hadann ape paththe oya kola warge na. E wenuwata gann puluwan wena deyk nadda akka... Ada video ekath godak wadagth akka. Thank you ♥️♥️♥️🥰
@apegedara9382
@apegedara9382 6 ай бұрын
නංගී නානු හදන්න පුළුවන් ශාක 5ක් තියනවා...ඒ ගැන මම වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න ❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 6 ай бұрын
@@apegedara9382 ooo akka e gana anthimata me video eke kiyna nisa mn danagththa.... Thank you so much akka 🥰🥰🥰
@apegedara9382
@apegedara9382 6 ай бұрын
❤️❤️❤️
@sandamali7829
@sandamali7829 6 ай бұрын
පැනි නූල් ඇදෙන්න කලින් ලිපෙන් බාලා හොදට නිවෙන්න තියලා සීනි කුඩු කලවම් කරලා දාන්න
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි කියලා දුන්නට...මම කරන්නෙ සීනි වෙනුවට ඉදි ආප්ප පිටි ටිකක් කලවම් කරනවා...එතකොට ලස්සනට පැණි වැල දාන්න පුළුවන්
@sandamali7829
@sandamali7829 5 ай бұрын
@@apegedara9382 මාත් මුලින් කලේ එහෙම තමයි සීනි කුඩු දැම්මම උඩ ලස්සනට පැණි ටික මිදෙනවා මාත් ඔයාගෙ video වලින් නොදන්න දේවල් ඉගෙන ගත්තා...ගොඩක් ස්තුතියි..
@hiranthinilmini8198
@hiranthinilmini8198 6 ай бұрын
Nangi palamuwenma oyata godak thank you .oya nisa mama asmee hadanna egena gaththa.mage athin wunu adupadu kipayakata oya gen pilithuru oni nangi .mama diyakiri mitikiri dekama dala asmee haduwa.hodatama lassanata awa.mama dawas dekak witharama open karala thibba hulan wadinna wedi hodata.eeth deweni para badinakota lassanata sudu wela pipila awe ne 😢.haiya gathiyakuth thibuna.nangi mata weradune dawas dekak open karala thibba nisada?haiya gathiyak thibuneth ai kiyala kiyala denawada?💐
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 5 ай бұрын
Very good
@adsbha6192
@adsbha6192 5 ай бұрын
නානුවලට බණ්ඩක්කා වලින් හදන්න බැරිද? දවුල් කුරුදු නෑනෙ.
@UshaniMadanayaka-li4ic
@UshaniMadanayaka-li4ic 6 ай бұрын
Thank you nangi mage illima ishta karata oyata godak pin me deval anith ayatath diunu venna godak vatinava bs
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි අක්කෙ ❤️❤️❤️
@chandanidissanayaka2142
@chandanidissanayaka2142 6 ай бұрын
Thanks ❤❤
@santhivitharana2341
@santhivitharana2341 6 ай бұрын
Man godak videos balanawa...oyage video hemogema awata wada godaak watinawa....thank you....siyaluma dewal sarthaka wewa....
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@shyamaleesinghabahu6288
@shyamaleesinghabahu6288 6 ай бұрын
Thanks mamath auruddata heduwa,oya kiyapu vidihatama hodata awa❤
@apegedara9382
@apegedara9382 5 ай бұрын
හරිම සතුටුයි ❤
@apegedara9382
@apegedara9382 5 ай бұрын
හරිම සතුටුයි ❤
@NirmalaPriyadarshani-ow4cd
@NirmalaPriyadarshani-ow4cd 6 ай бұрын
ආස්ම් වලට බන්ඩක්කා දාල හදල කල් තියාගන්න අවුලක් නැද්ද බිස්නස් එකක් විදියට කරනවානම්
@nalinnishantha5615
@nalinnishantha5615 5 ай бұрын
පිටි lkg කොච්චර හදන්න පුළුවන්ද?
@anushadamayanthi7203
@anushadamayanthi7203 6 ай бұрын
Mamath nangi oyage video balala aggala hadala danata canteen ekakata danava....e oyage maga penveem valata godak thanks....
@apegedara9382
@apegedara9382 6 ай бұрын
අනේ හරිම සතුටුයි ❤️❤️😇😇
@JananiM-b6p
@JananiM-b6p 3 ай бұрын
Akke kade idi appa piti walin hadanna barida?
@madumadu4215
@madumadu4215 6 ай бұрын
Akke oya me kiya dena widihatama ආහාර වර්ග heduwaama kochchara kaalayak thiyaganna puluwanda kiylath kiyanna puluwanda.
@Madu-p6s
@Madu-p6s 29 күн бұрын
දවුල් කුරුදු කොහොමද අදුර ගන්නේ අනිත් කුරුදු වලින්
@chutypihu739
@chutypihu739 2 ай бұрын
බන්ඩක්ක වලිනුත් මේ වගේ හොදට එනවද
@ashokawithanage8216
@ashokawithanage8216 3 ай бұрын
💖👍
@gayathrisiriwardana497
@gayathrisiriwardana497 4 ай бұрын
අක්කා හාල් කොච්චර වෙලවක්ද පෙගෙන්න දාන්න ඕන
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
ඔයා පට්ටම හොඳයි අනේ 👈 සතුටක් දකින්න ලැබෙන එකත් ඔයාව. බුදු සරනයි නංගිගෙ පව්ලෙ හැමදෙනාටම 🌟🌟🌟🌟💟
@apegedara9382
@apegedara9382 6 ай бұрын
බුදු සරණයි අක්කෙ ඔයාටත් ❤️❤️
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 3 ай бұрын
අනේ ඔය කොල නම් හොයා ගන්න නැහැ .බන්ඩක්ක නම් සල්ලි වලට ගන්න පුලුවන් . මොකද මං කරන්නෙ 😮
@priyankaperera4330
@priyankaperera4330 6 ай бұрын
Thanks siz
@apegedara9382
@apegedara9382 6 ай бұрын
❤️❤️❤️
@piyumigunawardane7352
@piyumigunawardane7352 6 ай бұрын
Mn awuruddata asmi haduwa.palaweni parata.habai asmi godak haiyai.ai ehema une.mn bandakka nanu gatte
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මිශ්‍රණයට වතුර වැඩි උනාම එහෙම වෙන්නෙ...ඒ කියන්නෙ නානු එකට වතුර වැඩි උනාම..❤️
@kasuniumesha744
@kasuniumesha744 2 ай бұрын
මම පුරුදු වෙන්න හැදුවා හදන්න පුළුවන් ඵත් ඉඳිආප්ප රල්වගෙනැ
@ShanikaYg
@ShanikaYg 2 ай бұрын
Idiappawsngediye barida
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 6 ай бұрын
හරියටම පැණි එකත් හදාගන්න විදිය කියලා දෙන්නකෝ
@apegedara9382
@apegedara9382 6 ай бұрын
වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න හැම දේම ඒ වීඩියෝ එකේ තියනවා ❤️❤️
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 6 ай бұрын
අනේ අපි කොළඹ ඉන්න නිසා අපට ඔය කිසිම කොළජාතියක් හොයා ගන්න නැ එ් මගේ අසාම කෑමක් මම හරි අාසයි හදන්න එ්ත් නානු නැනේ අපට වෙන මොකුත් නැද්ද නානු ගන්න පුලුවන් දෙයක් එ්ත් කට්ටිය කියනවා බන්ඩක්කා වලින් හදන්න පුලුවන් කියලා අනේ පුලුවන්නම් එ් ගැනත් කියලා දෙන්නකෝ ❤❤❤බුදුසරණයි
@apegedara9382
@apegedara9382 6 ай бұрын
පුළුවන් මගේ නානු වර්ග 5 ගැන වීඩියෝ එක බලන්න අදහස් ගන්න පුළුවන් වේවි..❤️❤️
@shyamaleesinghabahu6288
@shyamaleesinghabahu6288 6 ай бұрын
Mama oyata awannada,colombo koheda
@rismilahilmy8157
@rismilahilmy8157 4 ай бұрын
Kola ganna puluwanda sis​@@shyamaleesinghabahu6288
@rismilahilmy8157
@rismilahilmy8157 4 ай бұрын
Kola ganna puluwanda
@SujeewaHarischan
@SujeewaHarischan 6 ай бұрын
❤❤oyata wadi wadiyen hariyanna oni akkiyo ❤❤❤❤
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 6 ай бұрын
🙏🌍🌍🌍🌍🙏
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 6 ай бұрын
Thel thachiya kohenda gathhe?
@apegedara9382
@apegedara9382 6 ай бұрын
කිචන් අයිටම් තියන ශොප් එකකින්..❤️
@SakuniViranga
@SakuniViranga 6 ай бұрын
🥰🥰🥰
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 6 ай бұрын
මග බලන් හිටියේ එනකල්
@SamiduThalpage
@SamiduThalpage 5 ай бұрын
අක්කි දවුල් කුරුදු වෙනුවට ගන්න වෙන මොකුත් ම නැද්ද
@ruwanthikamadumali9756
@ruwanthikamadumali9756 3 ай бұрын
පාන් පිටි දානවද
@apegedara9382
@apegedara9382 3 ай бұрын
නැහැ..
@vitharanachami4001
@vitharanachami4001 6 ай бұрын
Godak usefull oyage video, mama kamathiy danaganna oya koheda kiyala, thank you oyata ❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මම කුරුණෑගල ❤️❤️
@madulifestyle2280
@madulifestyle2280 6 ай бұрын
❤❤❤❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
❤️❤️❤️
@liynarchchisamitha
@liynarchchisamitha 5 ай бұрын
මම හැදුවා කොලපාට වෙන්නෙ අැයි
@ShanaliMalisha
@ShanaliMalisha 6 ай бұрын
නන්ගි ආප්ප හදන්න කියල දෙන්න ගොඩක් පින් බිස්නස් ekak කරන්න
@apegedara9382
@apegedara9382 6 ай бұрын
කියලා දීල තියනවා අක්කෙ මගෙ වීඩියෝ බලන්න මම දාල තියනවා ❤️❤️
@asmymohammed9367
@asmymohammed9367 6 ай бұрын
Aappa recipe upload karanna
@apegedara9382
@apegedara9382 6 ай бұрын
👍👍
@captaingalway8005
@captaingalway8005 6 ай бұрын
ආශ්මි වලින් කොච්චර විතර ලාභයක් ලැබෙනවාද
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ඒක හදන ප්‍රමාණය මත තීරණය වෙන්නෙ...❤️❤️
@nalindaperera7688
@nalindaperera7688 6 ай бұрын
කඩෙ විදිහට පොල් ටොෆි හදන්න කියලා දෙන වද
@apegedara9382
@apegedara9382 6 ай бұрын
කියලා දෙන්නම් ❤️
@nalindaperera7688
@nalindaperera7688 6 ай бұрын
ස්තුතියි නංගි
@ShanikaBalasooriya-cr7ru
@ShanikaBalasooriya-cr7ru 5 ай бұрын
කුඹුක් කොල වලින් නානු අරන් හදන්න බැරිද?
@apegedara9382
@apegedara9382 5 ай бұрын
පුළුවන් ❤️
@damayanthikodithuwakku3070
@damayanthikodithuwakku3070 6 ай бұрын
❤❤❤❤
@PushpalathaPiyasena
@PushpalathaPiyasena Ай бұрын
❤❤❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН