ගෙදරදීම ඉහළ ආදායමක්/ස්වයං රැකියා/අපේ ගෙදර/Ape gedara/ how to start self business/home business idea

  Рет қаралды 87,034

Ape gedara

Ape gedara

Күн бұрын

#home#business#self#business
බූන්දි 1kgක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය:
01.පාන් පිටි 400g
02.සීනි 700g
03.යීස්ට් තේ හැදි 1
04.රතු පාට හෝ කැමති පාටකින් ෆුඩ් කලරින්
05.බැදීමට තෙල්
how to start self business at home
home business
home business idea
self business idea
swayan rakiya
Swayan rakiya adahas
ස්වයං රැකියා
ස්වයං රැකියා අදහස් #business

Пікірлер: 549
@AnushaFernando-z7i
@AnushaFernando-z7i 9 ай бұрын
සල්ලි අපේ ජීවිතවලට ලොකූ බලපෑමක් කරන මේවගේ කාලෙක ඔයා මේ කරපු දැනුවත් කිරීම හරිම අගෙයි. කිසිම ලෝහකමක් නැතුව දැනුම දීපු එකට ගොඩක් පින්. ඔයාගේ ජීවිතයට ජයෙන් ජයම වේවා සොයුරිය. මේක ස්වයං රැකියාවක් විදිහට කරල ගොඩක් අය සහනයක් ලබයි. එය ඔබ ලබන පිනයි.❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️
@nuwandarshana609
@nuwandarshana609 9 ай бұрын
රෙජිස්ටර් වෙන්නේ කොහොමද
@user-lx8rj1ph2v
@user-lx8rj1ph2v 9 ай бұрын
ඔයාගේ. වියාපාරය. දිනෙන්. දින. දිඋනු. වෙන්න. කියලා. මම. ප්‍රර්ථනා. කරනවා. ඇස්. වහ. කටවහ. දුරුවේවා. සියලු. දෙවි. රැක. වරණය. ලැබේවා. ❤️❤️👍🏿
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@QsgJ-tv6ii
@QsgJ-tv6ii 8 ай бұрын
@sujeewashiromani5231
@sujeewashiromani5231 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@kwtkwt9995
@kwtkwt9995 9 ай бұрын
ජිවිතේ හැම අතින්ම වැටිලා ඉන්න වෙලාවක ඔයාගේ video එක දැක්කේ.. ලොකු බලාපොරොත්තු වක් එකතු උනා ඔයාට ගොඩක් ස්තුතියි
@apegedara9382
@apegedara9382 9 ай бұрын
😍😘❤️❤️❤️❤️
@sanjayaparakkrama5137
@sanjayaparakkrama5137 9 ай бұрын
මිල කීයද
@keshanipathirana-eu6sm
@keshanipathirana-eu6sm 9 ай бұрын
ගොඩක් පිං❤දිනෙන් දින සාර්ථක වේවා ☺️❤️
@DinuPirice
@DinuPirice 9 ай бұрын
ඔයා නම් ගොඩක් හොඳ කෙනෙක්.හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි ඔයාට.ජයෙන් ජයම ලැබේවා ! ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘😍❤️❤️❤️
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 9 ай бұрын
නංගී ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදේම පැහැදිලිව කියලා දෙනවා තෙරුවන් සරණයි .....
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@nurse-greenerpasture6705
@nurse-greenerpasture6705 9 ай бұрын
පලමු වතාවට බැලුවෙ බූන්දි හදන විදිහ. ස්තුතිය් ..great
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 8 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ව්‍යාපාරය දියුණුවට පත් වේවා විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 8 ай бұрын
ඔයා හරිම වටින කෙනෙක් ඔයාගෙ සියලුම යහපත් කටයුතු සාර්තක වෙන්න කියල මම සුබ පතනව පුතේ . ගොඩක් සතුටුයි .
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@DIGITALREMIX
@DIGITALREMIX 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා. මාත් දැන් සති දෙකකට කලින් මේ ව්‍යාපාරය පටන් ගත්තා මිල කොහොමද දාන්නෙ කියලා මාත් කල්පනා කලා
@NihalaJayatissa
@NihalaJayatissa 9 ай бұрын
අක්කේ ඔයා ගෙන් ගොඩාක් දැනුමක් ලබා ගන්න පුලුවන්..ඔයා ට සුභ පැතුම්....
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@slchumpa2966
@slchumpa2966 4 ай бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා අක්කේ ඔයාගේ සියලුම ව්‍යාපාරික කටයුතු .වීඩියෝ වලින් හැමදේම ලස්සනට කියලා දෙනවා.❤
@apegedara9382
@apegedara9382 4 ай бұрын
😍😍❤️❤️❤️❤️
@PradeepPradeep-b2o
@PradeepPradeep-b2o 9 ай бұрын
Thank you නංගි. ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක දානකම්. හරි පැහැදිලි ලෙස කියලා දුන්නා. බුදුසරණයි නංගි. ඔයාට දිනෙන් දින ජයම ලැබෙන්න ඕනි.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@nilanthidineshika2047
@nilanthidineshika2047 9 ай бұрын
ඔයා නම් හොද කෙනෙක් .දිනෙන් දින දියුණු වේවා !❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 9 ай бұрын
මෙවැනි වීඩියෝ ගැන මට ගොඩක් ස්තූතියි ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා ඔබට සම්මා සම්බුදු සරණයි
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@fujfuj8183
@fujfuj8183 6 ай бұрын
❤❤❤❤❤😂
@user-uq2fr3kk6j
@user-uq2fr3kk6j Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ වියාපාරය දියුණු වේවා ❤
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 16 күн бұрын
හරිම පැහැදිලි කිරිමක් ඔයාට ගෙගාඩාක් ස්තුතියි ❤❤
@shiromithilanka9163
@shiromithilanka9163 2 ай бұрын
ඔයාගේ වයාපාර දිනෙන් දින දිව්නු වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida 9 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් හැමදේම හොදට කියල දුන්නා❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@NilushikaThennakoon
@NilushikaThennakoon 9 ай бұрын
Mamatha oya wage wada godak karanawa. E hamadetama oyage video godak udau una. oyata thanks.oyata sathuta piri suba anagathayak.bs. tc. 🤗👍
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@Irangani-w5n
@Irangani-w5n 9 ай бұрын
ඔයාට.තව.තවත්.මෙවැනිම.කටයුතු.කරන්න.ශක්තිය.ධෛර්්‍යය.ලැබෙවා❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 👍👌💐🙏 දිනෙන් ද්න දියුණු වේවා🙏
@SumedaSandamali
@SumedaSandamali Ай бұрын
දිනෙන් දින වැඩි දියුණු කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@AnjaleeGunasekara-gk5uh
@AnjaleeGunasekara-gk5uh 8 ай бұрын
⁣ගොඩාක් ස්තුතිි අක්කේ් මාත් පොඩියට බයිටි බිස්නස් එකක් කරනවා..මාත් බුන්දි හදනවා ඔයාගේ මෙිි විඩියො එක බලන්..
@apegedara9382
@apegedara9382 8 ай бұрын
අහන්නත් සතුටුයි නංගී...❤️❤️❤️
@dklivemathra1017
@dklivemathra1017 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ..ස්වන් රැකියාවක් හොය හොය හිටියේ..මේ පැත්තෙන් යන එක නියමයි ..ඔබ තුමියට සදා ජය...දියුණුවේන් දියුණුව ටම පත් වේවා ..කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ...
@apegedara9382
@apegedara9382 8 ай бұрын
සති 3ක් වගේ පුළුවන් ස්තූතියි ❤️❤️
@user-ob8wg5ns2l
@user-ob8wg5ns2l 3 күн бұрын
ගොඩක් වටිනව ඒක❤
@user-lg9zd7ms6x
@user-lg9zd7ms6x 3 күн бұрын
Godak isthuthi oyaga viyaparaya diwunu wawa❤❤
@nilanidias
@nilanidias 3 ай бұрын
Kochara kayak thiyanna puluwada
@nilukshikafernando4097
@nilukshikafernando4097 9 ай бұрын
දිනෙන් දින දියුණු වේවා.!!!!
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@chandraherat1706
@chandraherat1706 6 ай бұрын
ස්තුතියි තෙරුවන් සරනයි යහපතක් වේවා ❤❤❤❤❤
@wijayanganiweragala1319
@wijayanganiweragala1319 8 ай бұрын
❤ දිනෙන් දින දියුණු වේවා !
@achaladesilva6132
@achaladesilva6132 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ජයෙන් ජයම වේවා ❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@surangashrimali6941
@surangashrimali6941 9 ай бұрын
Good recipe. Thx. Oya godak dirimath kanthawak. Adarshayak samajeyeteme. Good luck. B.s
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘❤️❤️❤️
@creativeeditor716
@creativeeditor716 9 ай бұрын
හරිම පැහැදිලියි ඔයාගේ සෑම වැඩ කටයුත්තක්ම දිනෙන් දින සාර්ථක වේවා කියන්න පුලුවන්ද ඔයා ඒ පැකට් එකක් කීය ගානෙද කඩවල් වලට දාන්නෙ කියලා
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි...100gක් රුපියල් 100ta danne..කඩේ විකුණන්නෙ 120ට වගේ
@creativeeditor716
@creativeeditor716 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@NirashaDamayanthi-on3hb
@NirashaDamayanthi-on3hb 7 ай бұрын
හරිම ලස්සනයි .rasata athi.හදලා balannam.
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😊❤️👍
@Sanjeewani-k8q
@Sanjeewani-k8q 8 ай бұрын
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
@anushasudarshani8213
@anushasudarshani8213 7 ай бұрын
ඔයාට තව තවත් හරියන්න ඕනී😊..ආදරේයී ගොඩක්❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ආදරෙයි 😘😘😘😍😍😍❤️❤️❤️❤️
@anushasudarshani8213
@anushasudarshani8213 6 ай бұрын
@@apegedara9382 ❤️❤️❤️💕💕💕
@SandyakumariD.p.s.kumari
@SandyakumariD.p.s.kumari 17 сағат бұрын
Nangi oya kiyapu widihata apith boondi haduwa.namuth ewa tika welawakin pegenawa.hai wenne na.ekata mokada karanne.budu saranai.jesu pihitai.
@user-me9qu8fk3u
@user-me9qu8fk3u 2 ай бұрын
ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා❤
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq 19 күн бұрын
Godak sthuti jaya wewa❤❤❤❤❤
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 9 ай бұрын
ගොඩක් වටිනවා බොහෝම ස්තූතියි....
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 3 ай бұрын
බොහොම පින්... ස්තුතියි
@DilshanSameera-x6o
@DilshanSameera-x6o Ай бұрын
Kochchara dawasak thiya ganna puluwanda puluwan nam kiyala denawada Kal thiyaganna vidiya. API murukku hadanawa bundi haduwa Kal thiyaganna ba
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 3 ай бұрын
ඔයාට බුදුසරණයි මේ හැමදේම කියලා දෙනවට
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@DulakshiChathurika-oy8pn
@DulakshiChathurika-oy8pn 9 ай бұрын
කම්මැලි නැති වීඩියෝ එකක්.බලන්න බලන්න ආස හිතෙන ලස්සන වීඩියෝ ටික.❤❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️❤️
@user-nr6jo4ql5s
@user-nr6jo4ql5s 2 ай бұрын
Taruwan saranai .ජය වේවා nangi .👍❤️
@hirunihansala6902
@hirunihansala6902 Ай бұрын
Akke kal ikuthweemi dinya kohomada oya pakat eka gram kiyak tinawada kiya ganeda kadeta danne , vikunim mila
@AnuraWijesiri-qs1jf
@AnuraWijesiri-qs1jf Ай бұрын
Jayawewa ♥️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 9 ай бұрын
ගොඩාක් හොදයි ලස්සන පෙනුම මෙහෙම හදන බූන්දි කිලෝ 1 මිල කීයකට වගේ විකුනන්න පුලුවන්ද දන්නෙ නැති නිසා ඇහුවෙ එහෙම ඇහුවට මොකුත් හිතන්න එපා ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා බුදු සරණයි 🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මම ඕඩර් වලට දෙන්නෙ 1kgක් රුපියල් 1200ට dear ❤️❤️
@mangalajayaruwan9218
@mangalajayaruwan9218 9 ай бұрын
akke expire date khomda maasa kiyak wage tbiyaganna puluwanda
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 9 ай бұрын
@@apegedara9382 ස්තුතියි ගොඩාක් ❤️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Ай бұрын
මම බූන්දි හැදුවා ලස්සනට පෙනුමටරසට ආවා ඒත් දින 5 විතර තියාගන්න පුළුවන් උනේ කල් තියාගන්න පුළුවන් වෙන්න වෙන මොකුත් පාවිච්චි කරනවද කියල දැනගන්න කැමති ස්තුතියි ගොඩාක් බුදු සරණයි ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දිවුණුවට පත් වේවා 🙏
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
matath karanna deyak nethuva hitiye. godak pin oyata🙏 💟💟💟💟
@apegedara9382
@apegedara9382 9 ай бұрын
😇❤️❤️❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 3 ай бұрын
අක්කේ හෙට පැකට් කරනකල් බූන්දි ටික කොහොමද ගබඩා කරලාඅ තියන්නේ.ඒ කියන්නේ බෝතලයකට වගේ දැම්මොත් පෙගෙනවද.නැත්තම් මල්ලකට දාලා තියන්න පුලුවන් ද
@NadeeshaDineshani-gs6qc
@NadeeshaDineshani-gs6qc 9 ай бұрын
ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා...
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@user-il5kw4wg8j
@user-il5kw4wg8j 6 ай бұрын
Adharei akke❤️mamath patan gaththa❤️oyata godaak pin🙏
@Nadee-fd8nh
@Nadee-fd8nh Ай бұрын
Oya hadapu packt ekak den kiyakata wage denna puluwanda petiyo.iskole polata man hadanawa.oyata godaak ස්තුතියි dear
@ජිත්මි
@ජිත්මි 8 ай бұрын
අක්කේ ඔයා ඔය pekat ඒක කීයටද දන්නේ. කඩෙන් කීයටද ගන්නේ. අනේ මිල ගණන් ගැනත් කියන්නකෝ. Haduwat ඒ ගැන අවබෝදයක් නෑ
@apegedara9382
@apegedara9382 8 ай бұрын
1kgක් මම දෙන්නෙ 1000ට වගේ තමයි තොග මිල..
@LahiruMadushan-b5m
@LahiruMadushan-b5m Ай бұрын
Mata udauwak karanna ei pepanneththe thel ekata dapuwama peni ekata dapuwama pe ethulata allan ne
@nisansalasandamali2852
@nisansalasandamali2852 8 ай бұрын
ඔයානම් මාර motivation එකක් අක්කේ.. ස්තූතියි. මට දැනගන්න ඕන කෑම වලට ලියාපදිංචි අංකයක් ගන්න ඕනෙද්? එ කොහෙන්ද කියලා.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඇසුරුම් කරනව නම් ගන්න ඕනේ...මම ඒ ගැන හැම විස්තරයක්ම වීඩියෝ එකක් කරලා තියනවා නංගී ඒක බලන්න 😊
@nisansalasandamali2852
@nisansalasandamali2852 8 ай бұрын
මට ඒ වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද අක්කෙ..
@manojcahthuranga3790
@manojcahthuranga3790 5 ай бұрын
Akke kal thiya ganna monari danna nadda
@KanchaDilrukshi
@KanchaDilrukshi 5 ай бұрын
අක්කේ කොකිස් හදන විඩියෝ එකක් දාන්නකෝ ඔයාගේ විඩියෝ දැක්කම ස්වයං රැකියාවක් කරන්න ආස හිතුනා
@apegedara9382
@apegedara9382 5 ай бұрын
👍👍👍
@samankumar3218
@samankumar3218 Ай бұрын
පොල්තෙල්ද ගන්නේ නැත්නමි පාමි ඔියිල්ද කොචිචර කාලයක් තියාගන්න පුලුවන්ද
@ShiranthiAthukorala-wo9vr
@ShiranthiAthukorala-wo9vr 2 ай бұрын
ජයෙන් ජයම වේවා❤❤
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 9 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි ❤
@disnalakmalie1579
@disnalakmalie1579 8 ай бұрын
Thanks ඔයාට
@GeethikaGeethika-yf3ef
@GeethikaGeethika-yf3ef 25 күн бұрын
Akka bundi pegenne ai peyak withara yanakota.ane kiyala denna ko
@Nilmniiresa
@Nilmniiresa 9 ай бұрын
ජයවේවා .... ❤
@DayaManike-ib4hg
@DayaManike-ib4hg 2 ай бұрын
Anee miss dawas keeyak withara thiya ganna puluwanda packet karala
@kamarypop65
@kamarypop65 3 ай бұрын
නංගි 150,පැකට් එකක් ,මිල කරනනෙ කියද?බොහොම පින් ඔයාට බුදු සරනයි ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
කඩේට දෙන්නෙ 130ට කඩේ 150
@DevikaAthukorala-ih6sp
@DevikaAthukorala-ih6sp 9 ай бұрын
අක්කෙ ඔයාට බුදු සරණයි.ඔයා ට පුළුවන් නම්,ඔයා දාන ග්‍රෑම් ප්‍රමාණයන් වල මිල තීරණය කරන විදිය කියලා දෙන්න
@apegedara9382
@apegedara9382 9 ай бұрын
100gක් රුපියල් 100
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 8 ай бұрын
හරි හොදයි. ජයවේවා
@NishaniPurnima
@NishaniPurnima 8 ай бұрын
දක්කාම සතුටුයි ඔයාට බුදුසරණයි 🎉
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 2 ай бұрын
Thank you somuch dawas kiyak thiyaganna puluwanda miss
@nayaweerasinghe3546
@nayaweerasinghe3546 2 ай бұрын
Oyata godak pin.jesu pihitay
@sampathlk-gi5qy
@sampathlk-gi5qy 9 ай бұрын
Oya solar karapu meshima kiyada nangiyo❤ god bless you
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මම ඒක අරන් නම් අවුරුදු 3ක් විතර ඇති දැන්...ඒකක් රුපියල් 5000ට වැඩි නැතුව ඇති බොහෝ දුරට..
@user-fg5xc4ly6s
@user-fg5xc4ly6s 9 ай бұрын
අක්කේ...පොල්තෙල් කොච්චර විතර යයිද ඔයා දාලා තියන පිටි ප්‍රමාණය ට?ඒ වගේම ඔයා 1kgක් මිල කරන්නේ කීයට විතරද?
@apegedara9382
@apegedara9382 9 ай бұрын
පොල්තෙල් බෝතල් තුන් කාලක් වගේ ගන්න නංගී...ඒකෙනුත් තෙල් ඉතුරු වෙනවා ඒ උනාට තෙල් පොඩ්ඩක් අරන් බැහැනෙ..තාච්ච ඉඩ තියන එකක් නිසා..මම 1kgක් 1000ට වගේ තමයි දෙන්නෙ..සීනි ගනන් නිසා 1200 උනත් අවුලක් නෑ..
@helenmalsiri7267
@helenmalsiri7267 8 ай бұрын
ගොඩක් ස්තුතියි
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😘❤️❤️❤️
@SamudraSanjeewani-so2wd
@SamudraSanjeewani-so2wd 8 ай бұрын
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ... මමත් කැමති මේක ව්‍යාපාරයක් විදියට කරන්න. නමුත් මේ 01 kg ක් හදන්න වියදම රු. 900/= ක් විතර යනවා. 100g රු. 100/=. එතකොට ලාබයක් ගන්නෙ කොහොමද කියන්න පුලුවන් ද..
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඔයා මිල වැඩි කරල දෙන්න නැත්නම් 80gක් රුපියල් 100ට වගේ දෙන්න..
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 9 ай бұрын
අදත් සුපිරි අක්කෙ.මං හෙට ආස්මි හදන්න කියලා හිතන් ඉන්නෙ.හදලා පොටෝ දාන්නම්කො.😁😁
@apegedara9382
@apegedara9382 9 ай бұрын
හා නංගී...අනිවාර්යයෙන්ම හදලා බලන්නකෝ එහෙනම් 😘❤️❤️❤️
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 9 ай бұрын
මං මල්ලියෙක් අනේ 😂👍👍
@apegedara9382
@apegedara9382 9 ай бұрын
😇😇😇🤣🤣🤣😘😘😍😍 මල්ලි sorry පැට්ටෝ...
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 9 ай бұрын
@@apegedara9382 👍👍👍👍🤣
@asminasitthi9916
@asminasitthi9916 3 ай бұрын
Mama aasa wen hitapu resipiyak me thanks. Wedi wediyen diyunu wewa
@somasamarasinghe7982
@somasamarasinghe7982 3 ай бұрын
ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා .
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@Priyani-fd7rm
@Priyani-fd7rm 9 ай бұрын
ස්තුතියි ජයවෙිවි🎉
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@yasinthaSadaruwan-j6q
@yasinthaSadaruwan-j6q 8 ай бұрын
Thank you akki kiyala dunnata godak pahadili vidio eka❤❤❤❤
@maiakan4176
@maiakan4176 9 ай бұрын
Piti, kiloo, Aakak Ata, Anit, dawal, Dana, Hati, kiyanna
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ඩ්‍රිස්ක්‍රිප්ශන් එකේ දාල තියනවා dear එතනින් බලන්න ❤️
@janithapradeep8190
@janithapradeep8190 6 ай бұрын
Godak pin jaya wewa bs❤❤❤❤
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 Ай бұрын
බ්ලෙන්ඩරෙ දාලා කලවම් කරගන්න පුලුවන්ද
@ChandanaKumara-tj4hr
@ChandanaKumara-tj4hr 2 ай бұрын
Maru ane asawe be mewa hadanna oya lassanata kiyala denawa😅❤❤❤
@DayaManike-ib4hg
@DayaManike-ib4hg 2 ай бұрын
Harima watinawa oyage video
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 8 ай бұрын
Thank you so much sis
@apegedara9382
@apegedara9382 8 ай бұрын
Welcome 😊
@MalithiPrabodani-c1i
@MalithiPrabodani-c1i 8 ай бұрын
බුදුසරනයි ඔයාට
@yamunaharshani4651
@yamunaharshani4651 8 ай бұрын
Pampiti walata udu piti kalawam karanawada bundi hadadde
@apegedara9382
@apegedara9382 8 ай бұрын
නැහැ..එහෙම කරන්නෙ නැහැ..😇
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 7 ай бұрын
තෙරුවන් සරණයි ජයේන් ජයම පතනවා
@sharleycareem9898
@sharleycareem9898 3 ай бұрын
Mashaallah thanks ❤
@dinidukumara3843
@dinidukumara3843 2 ай бұрын
Akke mix ekata haal piti tikak kalawam kaloth hoda nadda.pani bahinawane.ehema wenbe ai
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 4 ай бұрын
Thanks අක්කියෝ...😍
@user-bf6sy7qj9r
@user-bf6sy7qj9r 9 ай бұрын
Oyage video hema ekakma man balanawa.math oya wage kema hadanawa.ewa man mage babalata thamai kanna denne.den matath asai oya wage small buisness ekak karanna.❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනිවාර්යයෙන්ම පටන් ගන්න..අමතර ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන් එතකොට 😘😇😇
@user-bf6sy7qj9r
@user-bf6sy7qj9r 9 ай бұрын
Thanks dear ❤ oyage hema wedakma sarthaka wewa kiyala wish karanawa
@kasunimahesh3626
@kasunimahesh3626 9 ай бұрын
Hemadema loba nethuwa kiyala denawata thank you ❤❤❤❤❤
@pererachaminda386
@pererachaminda386 9 ай бұрын
ස්තුතියි ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️❤️
@KaushalyaSandaruwani-z3j
@KaushalyaSandaruwani-z3j 8 ай бұрын
Godak thanks matat hituna.oyata diyunueama labewa
@tmdancer3919
@tmdancer3919 2 ай бұрын
කොච්චර කල් තියා ගන්න පුළුවන් ද කියලා කියන්න පුළුවන් ද ❤
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@PradeepKumara-t4u
@PradeepKumara-t4u Ай бұрын
Ake mamath heduwa bundi rasata lassanata awa eth pegenawane akke ai
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 91 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН