KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ape Miss - බුද්ධිමත් නිරෝගී දරුවෙකු බිහිකිරිමට ගර්භණී මවක් ගතයුතු විශේෂ ආහාර | Shyamalee Pathirage
15:12
Ape Miss - ගැබිණි කාලයේ මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න | Shyamalee Pathirage
7:23
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Как Ходили родители в ШКОЛУ!
0:49
Какой я клей? | CLEX #shorts
0:59
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Ape Miss - බබාගේ සම රෝස පෙත්තක් වගේ සිනිඳුවට ලස්සනට තියාගන්න ක්‍රම | Shyamalee Pathirage
Рет қаралды 782,667
Facebook
Twitter
Жүктеу
1
Жазылу 661 М.
Ape Miss - අපේ මිස්
Күн бұрын
Пікірлер: 960
@dahamiamaya5493
Жыл бұрын
මගේ බන්ඩියේ පැටියට තාම මාස 2යි.හොඳ නිරෝගිමත් ලස්සන බුද්ධිමත් පැටියෙකු මට ලැබේවා...හැම මවකගේම කිරිසිහින සැබෑ වේවා...
@kaviclouds8298
2 жыл бұрын
හුගක් කල් බලන් ඉදලා අද මගෙ කිරි සිහිනය සැබෑ උනා.දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා!!!
@thiyangasandasiluni395
Жыл бұрын
අනෙ මගෙත් ඒ කිරි සිහිනය සැබෑ උනා මගෙ කුසෙත් දැන් චූටි පැට්ටෙක් ඉන්නවා එයාවා කිසිම කරදරයක් නැතුව එලියට එන්න කියලා මන් ප්‍රාර්තනා කරනාඅ
@chathurangapathumpathum1417
Жыл бұрын
Matath ada iye e hinaya habaa unaa.sama amma kenekutama lassana babek labeewaa
@nishuu-c6w
Жыл бұрын
Suba pathum oyata mage kirisihinayath ikmanata seba wewa
@raviniaberathna2846
Жыл бұрын
තෙරුවන් සරණින් සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@sandalichathurya179
Жыл бұрын
Ane mage Kiri sihinayath ada sabe una.
@sandyalakmali1759
Жыл бұрын
මගේ බන්ඩියට සති 5යි..මගේ දරුවර ආශිර්වාද කරන්නකෝ...බුදුසරනයි හැම අම්මා කෙනෙක්ටම
@sandunianjani5873
10 ай бұрын
බුදු සරණයි දෙන්නාටම
@IsuruMadusanka-ct3yd
9 ай бұрын
Budusaranai
@ushariperera2395
7 ай бұрын
God bless you
@bmpkushalya74
6 ай бұрын
නීරොගීමත්ව බුද්ධිමත් දරුවෙකු බිහි වේවා....
@RuwanPrasanga-zu6yb
6 ай бұрын
බුදු සරණයි චූටි පැටියාට❤❤❤
@fionadissanayaka9132
Жыл бұрын
මගේ බබා දුවෙක් උනත්,පුතෙක් උනත් මම ආසයි..මගේ දරුවා නීරෝගී,අංගසම්පූර්න,බුද්ධිමත්,පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා🙏🙏🙏❤
@IsuruMadusanka-ct3yd
9 ай бұрын
Budusaranai
@piyumisupumali2454
2 жыл бұрын
මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්,කිසිම අඩුපාඩුවක් නැති,ලස්සන දරු පැටියෙක් වේවා.❤️❤️❤️❤️❤️
@nilushagayanthika4974
Жыл бұрын
Mis photo gahnn koi kaleda
@pubudusanjiwa9938
Жыл бұрын
මටත් ඒ අයුරින් ම මාගේ කුසේ ඉන්න දරැ පැටියා ආරක්ෂා කරලා බුද්ධිමත් ලස්සන දරැ පැටියෙක් වේවා
@sumudusgjjireka2351
Жыл бұрын
8
@samantalanka8170
Жыл бұрын
@නෙතු-ඬ4ඟ
Жыл бұрын
ඔයගෙ පාර්තනාව එ විදිහට ඉශ්ට වෙව..
@NdeekaChandani
11 ай бұрын
අනේ මිස් මගේ බංඩියටත් බබෙක් ඇවිත් මාසයයි. මට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා මට නීරෝගී සියලු අඟ පසඟ ඇති වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා. දරුවන් නැති අමිමලාටත් ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. 🙏🙏🙏♥️♥️
@amachannel2274
2 ай бұрын
Oyata mona prashna tibbath kamak na oya jesus wahanseta kiyanna mona agamaka unath kamak na hithin kiyanna dewiyan wahansa mawa araksha katana Kiyala wishwasen man athdakimen kiyanne
@dilakshishani65
Жыл бұрын
මගේ කුසේ විතරක් නෙවේ සියලු ම අම්මලාගේ කුසේ ඉන්න දරුවන් නිරෝගීව,බුද්ධිමත් ව,අ0ග සම්පූර්ණව හා මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!.
@user-nadun
Жыл бұрын
එසෙම වේවා!.... මායි හස්බන්ඩ් මේ පාර ට්‍රයි කලා බබෙක්ට සරු කාලේ පහු වෙලා නිසා ඒක හරි ගියේ නෑ...මට 19යි මට උපදෙස් ටිකක් දෙන්නකෝ අම්මා
@nisansalasandamali2524
Жыл бұрын
Budu saranayi
@rukshikakuruppu1230
Жыл бұрын
අනේ මං බැදලා මාස 4යි ඉක්මනින් බබෙක් ගේන්න ආසයි මගේ බබා ලස්සන නීරෝගී පැහැපත් අවංක බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති දරු පැටියෙක් වේවා....❤
@wasanakumari-gh4wx
Жыл бұрын
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් මව් වරුන්ගේ දරුවනුත් නීරෝගීව බිහි වේවා😊🤱❤️
@pawanisadeesha6818
10 ай бұрын
❤❤ budusaranai
@paveetoon2849
2 жыл бұрын
බබාල හම්බවෙන්න ඉන්න අම්මලාගේ පිනට පහල උනු මිස් කෙනෙක්....❤️❤️❤️
@NisansalaSadamali-x2e
2 ай бұрын
Ane ow ammek wage hemadema kiyala denawa.godak pin.
@tharunimesha9677
2 жыл бұрын
මගේ කුසේ ඉන්න දරැ පැටියා නිරෝගි දරැ පැටියෙක් වේවා❤️❤️
@dilinikulathunga3442
2 жыл бұрын
පැතුම ඉටු වේවා
@shashipriya5248
2 жыл бұрын
එසේම වේවා ❤
@ParkMinsadi_99
2 жыл бұрын
අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි. නිරෝගි පැටියෙක් බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !! ❤️
@Ssssm332
11 ай бұрын
හැම අම්මා කෙනෙක්ටම ලස්සන රොස පාට දරුවෙක් ලැබේවා ❤❤❤ හැමොටම දෙවි පිහිටයි
@ශෙනුබබා-භ1ඩ
Жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නිරොගි අංග සම්පුර්න ගුණ යහපත්,අම්මා තාත්තාට ආදරේ බුද්දිමත් දරු පැටියේක් වේවා
@kdkaviya8653
3 жыл бұрын
කුරුලු පිහාටුවක් වගේ පුළුන් පොදක් වගේ සිනිඳු ලස්සන පැහැපත් සමක් තියෙන නිරෝගී දරුවෙක් හැම අම්මා කෙනෙකුගේම හීනයක්
@ireshadilrukshi5090
2 жыл бұрын
Pl
@kumarijayasundera9770
2 жыл бұрын
How sad
@harshanimaheshika7381
2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වත් දරු පැටියෙක්ගෙ සිහිනය මාගෙත් සියලු මව්වරුන්ගේත් ඉටු වේවා!!
@chathurangapathumpathum1417
Жыл бұрын
Ikkmaninma e hiinaya habaa weewa oyaage
@Sapisanahyu1419
Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගී අගපසගයෙන් පරිපූර්ණ වූ පිංවත් දරැ පැටියෙක් වේවා.. සියලුම අම්මලාට නිදුක් නිරෝගී වාසනාවන්ත අගපසගයෙන් පරිපූර්ණ වූ දරැවන් ලැපබ්වා..🙏🙏
@janakaudayakumara5616
Жыл бұрын
මගේ කුසතුල වැඩෙන දරුවා අන්ග සම්පුර්ණ දරු පටියෙක්ම වේවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා නිදුක් නොරෝගී දරු සම්පතක් ලැබේවා මගේ කුසතුල වැඩෙන දරුවා සෙම අනිකුත් දරු පැටියන් නිදුක් වේවා නිරෝගීම වේවා බුදුසරණයි l🙏💞💞❤️❤️
@madushirajapaksha7659
2 жыл бұрын
මගේ කුසේ සිටිනා පැටියා සියලු agapasagayen යුතුව නිරෝගිව මේ ලෝකෙට බිහි කිරීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 💕
@disnachathurangani4357
Жыл бұрын
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු මව්වරැන්ගේ කුස තුළ සිටින සියලු දරු පැටව්න් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නිරෝගි ලස්සන සත් පුර්ෂවත් දරු පැටව්න් බිහි වේවා.....
@lahirumadushan2293
3 ай бұрын
මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියා නිරෝගිමත් බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වෙවා.....මට ආශිර්වාද කරන්න අම්මලා.......❤️❤️❤️❤️❤️❤️🙏
@Nethu-rk6pu
11 ай бұрын
මගේ බඩේ ඉන්න චුටි දරු පැටියත් අනෙකුත් මව් වරුන්ගේ බඩේ සිටින දරු පැටවුනුත් නිරෝගීව බිහි වේවා🙏🙏
@ThamashaSewmini-f3r
10 ай бұрын
මගෙ බන්ඩියෙ ඉන්න චුටි පැටියා මාස 4 යි..නිරෝගිමත් ලස්සන පින්වත් පැන්චෙක් පැන්චියෙක් ලැබෙන්න ඔනි....කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම දළදා සමිදු පිහිටෙන් සියලුම කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤
@Yoshi---official.1214
Жыл бұрын
මාගේ කුසේ ඉන්න දරුපැටියා අංගසම්පූර්ණ ,නීරෝගීමත් ,ලස්සන දරු පැටියෙක් ලැබේවා ! මට දැන් සති5 🙏🙏🌹🌹🌹🌹❤️❤️.
@anuanusha3155
2 жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා මාගේ මෙන්ම සියලු අම්මා වරුන්ගේ සිහිනය සැබැ වේවා
@kasuniumesha6211
Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා..නිදුක් නීරෝගි ලස්සන බුද්ධිමත් යහපත් දරුවෙක් වේවා....සියලු මව්වරුන්ගෙ ප්‍රාර්ථනා එ අයුරින්ම ඉශ්ට වේවා🙏❤..තෙරුවන් සරණයි
@ParkMinsadi_99
2 жыл бұрын
මගෙ බණ්ඩියේ ඉන්න පැටියත් නිරෝගීව පරිස්සමින් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🥺❤️
@chathunima4121
3 жыл бұрын
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුව සුදු වෙන්න නෙවෙයි නිරෝගී වෙලා බුද්දිමත් දරැවෙක් වෙන්න කියලා කලු උනත් සුදු උනත් මොකද ...මට නම් ඕන බබෙක් ලස්සනයි එයාලගේ පැහැය මොනවගේ වුනත් ඒ හුරතල්කම නිසා ඕනි බබෙක් ලස්සනයි ..🖤💛
@saliyamadu9250
3 жыл бұрын
අනිවාර්යයෙන්
@vineesamarakoon9269
3 жыл бұрын
Anivaren eka nam aththa...👍👍👍
@wasanagayathri1939
3 жыл бұрын
Eka aetha mn hitanneth
@shanikawijesinghe7934
2 жыл бұрын
Eka eththaa...
@saduntharanga9045
2 жыл бұрын
Oww
@chamodyasewwandi2137
3 жыл бұрын
ඒක ඇත්ත මිස්.අපේ අක්කාත් බබා ලැබෙන්න ඉන්න කොට අක්කට කෑම කන්නම බෑ වමනෙ යනවා එයා ඉල්ලුවෙම කුරුම්බා වතුරයි මදයි.අලිගැටපේරයි.අක්කයි අයියයි දෙන්නම පාට අඩුයි.ඒත් පුතා ලැබෙනකොට රෝසම රෝසපාටයි😍.අක්කා කිව්ව පුතා හම්බෙනකොට ලග හිටපු හැම මිසී කෙනෙක්ම ලගට ඇවිත් කිව්වලු එච්චර රෝස පාට බබෙක් දැක්කමයි කියලා.ඒ පාට එක්ක පුතා ලොකු වෙද්දි ලස්සන රන්වන් පාටක් තියෙනවා.පුතාගෙ මුහුනේ හමේ තියෙන චුටිම රෝම කූපත් රත්තරන් පාටවෙලා.මගෙ අතේ ඉන්නකොට මන් අහද්දි තමයි අක්ක කිව්වේ.තැබිලි වලට වඩා කුරුම්බා හොදයි මිස් කිව්වා වගේම.දැන් පුතාගෙ තියෙන්නේ අර කඩල ඇටවල තියෙන්නෙ ලස්සන සුදු පැහැයට හුරු කහ පටක් අන්න ඒ පාට.😍
@kingqueen8547
2 жыл бұрын
තෑන්ක්ස් දැනුවත් කරාට♥මාත් වැඩිපුර ආස කුරුම්බ වලටයි තැඹිලි වලටයි.හැමදාම උදේට මං තැඹිලි ගෙඩියක් බොනව 😍
@disanasewndi7655
7 ай бұрын
Ane mage kuse inna baba rumath පැහැපත් siyalu agapasagayen yuth ධාර්මික nenawath sath purusha wath wewa
@dulaahansi652
4 ай бұрын
අනේ මම ඒක මුලින් දැනන් හිටියෙ නෑ.. ...මට ආසම හිතෙන්නෙ කුරුම්බා වතුර බොන්න.Thnks දැනුවත් කලාට.❤❤🥰🥰🙏
@samadihansi4108
Жыл бұрын
මගේ කුස තුල සිටින දරු පැටියා නීරොගිමත් දරුවකු ලෙසින් මේ ලොකේට බිහි වේවා !!!! මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!!! මාගේ මෙන්ම සියලුම මව්වරුන්ගේ !!! සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!!!
@sachinitharuka7486
2 ай бұрын
මගෙ කුසෙ ඉන්න දරුවා නිරෝගි බුද්දිමත් ලස්සන දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඒ වගේම දරුවන් කුසේ දරාගන ඉන්න අම්මලාටත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාටත් නිරෝගි දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.සියලුම අම්මවරුන්ට තෙරුවන් සරනයි❤
@shanthimala577
Жыл бұрын
මගේ කුසේ දරුපැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරුපැටියෙක් වෙිවා!!!සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑවෙිවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KasuniMadushika
7 ай бұрын
මගේ බඩටත් සති 5 යි.අනේ මටත් ආශිර්වාද කරන්න.මගේ දරු පැටියා නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් වෙන්න කියලා.සියලු අම්මාවරුන්ගේ දරු පැටියන් නිදුක්වේවා නීරෝගිමත් වේවා.
@ShashiDesilva-t5g
5 ай бұрын
Budusarani parismin inna❤😊
@SanduVihanga
Жыл бұрын
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා! ❤
@lakshmilanka24
Жыл бұрын
මගේ කුසේ සිටින දරු පැටියාත්, සියලු අග පසගයෙන් පරිපූර්න,නිදුක් නීරෝගි,වාසනවන්ත,රුව ඇති ,නැන ඇති දරුවෙක් වේවා.
@thuchifernando2692
Жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,කිසිම අඩුපාඩුවක් නැති, බුද්ධිමත් දරු පැටියෙක් වේවා!!! ❤️❤️❤️❤️❤️❤️
@dasuninishika9989
Жыл бұрын
මගේ කුසේ ඉන්න මගේ පුන්චි දූ පැටියා වගේම ලෝකෙ සියලුම ගැබිනි මව්වරුන්ගේ දරු පැටියන් සුවපත්වේවා..බුද්දිමත් නිරෝගි ලස්සන දරු පැටවුන් වේවා❤️❤️
@chathurikakodithuwakku9248
3 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා ........ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ඒ සිහිනය සැබෑ වේවා .......බුදුසරණයි 🙏
@RupikaLakmini-v8e
10 ай бұрын
මගේ චූටි බන්ඩියට දැන් සති 5 මගේ චූටි පැටියා අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරන්න ❤😊
@dulaninawoda5235
9 күн бұрын
මගේ බන්ඩියටත් දැන් මාස 5යි.මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පරීපූර්ණ වාසනාවන්ත,බුද්ධිමත්, පිංවන්ත දරුවෙක් ලැබේවා....සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...❤️❤️❤️
@JISI3937
Жыл бұрын
මගෙ කුසෙ වැඩෙන දරුවා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගිමත් දරුවෙක් වේවා!!!!!තෙරුවන් සරණයි!!!!!
@juliesmovement5513
2 жыл бұрын
සෑම මවකටම පින්වත් ,නැණවත් වාසනාවන්ත,නීරෝගී දරුවෙක් ලැබේවා!!!❤❤❤🙏🙏🙏
@madushanimadushani7375
Жыл бұрын
මගේ කුස තුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී ,සියලු අගපසගයෙන් සම්පූර්ණ පැහැපත් ,පිරිපුන් ,නුවැණති පැටියෙක් වේවා🙏🙏🙏
@pawaniprarthana1747
Жыл бұрын
මගෙ කුසේ.සිටින දරුවා ත් අනෙකුත් අම්මාලගෙ කුසේ සිටින සියලුම.දරුවන් අංග සම්පුර්න යුක්තව රුප්සම්පත්තියක් යුත්තව නිදුක් නිරෝගිව ඉපදේවා 😍😍😍🙏🙏🙏
@chanukamadushan7431
Жыл бұрын
මගෙ කුසේ ඉන්න චූටි පැටියා සියලු ඇග පසගයන්ගෙන් යුක්ත නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!!
@ishee123
Жыл бұрын
Budu saranai
@hashiniomesha948
3 ай бұрын
මගේ බන්ඩියට සති 19යි නීරෝගී ලස්සන බුද්ධිමත් මැණිකක් මට ලැබෙන්න කියලා අම්මලා අශිර්වාද කරන්න❤️
@poornimachathurangi6010
2 жыл бұрын
මගෙ කුසෙහි සිටින දරු පැටියා නීරෝගී දරු පැටියෙක්ම වේවා
@IreshaMaduwanthi-g5p
Жыл бұрын
මාගේ දරු පැටියාත් සියලුම මවිවරැන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාටම අනන්ත බුදු ගුණ මහිමයෙන් නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් පරිපුර්ණ ආයු, වර්ණ,සැප ,බල බුද්ධියෙන් වැඩෙිවා.🙏🙏🙏
@roundtheworld4480
3 жыл бұрын
තාම වයස විස්සයි..මිස් කතා කරන විදියට අාසයි..අනික බබෙක් ඉන්න කාලෙට වැදගත් වෙයි නේ..දැන්ම බලනවා..😍
@madhumadhu961
2 жыл бұрын
මටත් 20යි.. දැන්මම බලනවා ඉතින්.. 😁 බබාලට හරි ආසයි ඒකයි.. 🥰🥰🥰❤️
@nathashafernandez342
2 жыл бұрын
Matath 20i😁
@kavindikaushalya6317
Жыл бұрын
මගෙ කුසෙ ඉන්න දරුවා නිරොගීමත්,ලස්සන ,අන්ගසම්පුර්න සත්පුරුෂවත් දරු පැටියෙක් බිහි වෙවා 🙏🙏
@cmupload7563
3 жыл бұрын
අනේ කතා කරනවා හරිම cute... කියන ඒවා කරන්නම හිතෙනවා... 😍 😍
@Madumalichandraleka-u6l
5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිරොගි දරුවෙක් වේවා. සියලුම මව්වරුන්ගෙ කිරි සිහිනය ඉශ්ට වේවා.
@kapilakumara9056
2 жыл бұрын
අනේ මිස් ගොඩක් පින් මේ දේවල් මුදල් අය නොකර කියලා දෙනවට හැමදාමත් සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා
@DilrukshiJayantha
Ай бұрын
මගෙ කුසෙ සිටින දරුව නිදුක්ක් ,නීරෝගී, බුද්දිමත්, වාසනාවන්ත දරු පැටියෙක් වේවා...සියලුම අම්මලාගෙ පැතුම් ඉටුවේවා!
@videobabys7651
3 жыл бұрын
මිස් ගොඩාක් පින් මට සති 16 මේ video වටිනවා මිස්ස්..❤️❤️..ලස්සනයි අද මිස්..Thank you mis
@savidikarunarathne1304
Ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම හැම අම්මා කෙනෙක්ගෙම කුසෙ වැඩෙන දරු පැටව් නිදුක් නිරෝගිමත් පින්වන්ත දරු පැටව් බිහි වෙවා!❤
@dilanipavithra1379
2 жыл бұрын
මිස් හරි ලස්සනට හැම දේම කියල දෙනවා.මෙි කියල දෙන්නෙ කෙනෙකුගෙ මුලු ජීවිතේම.ගොඩක් පිං මිස්.තෙරැවන් සරනයි.
@tharushifernando1679
Жыл бұрын
මගේ කුසේ වගේම සැම අම්මෙක්ගේ කුසේ වැඩෙන දරු පැටව් කිසිම අඩුපාඩුවක් නැතුව නිරෝගීමත් ලස්සන දරු පැටියෙක් බිහිවේවා
@manoihalagedara90
3 жыл бұрын
මන් මිස් දාන වීඩියෝ බලන්ට හරි කැමති.ඒ මිස්ගේ කතාවට.හරිම ලස්සනට කතා කරනවා.❤️ බුදු සරනයි මිස් ❤️
@shanbandara7000
2 ай бұрын
මාගේ දරැපැටියා නීරෝගීමත් ලස්සන දූ පැටියෙක් වේවා.❤️❤️❤️❤️
@chamodyasewwandi2137
3 жыл бұрын
මම නම් තාම marry කරලාවත් නෑ.ඒත් ම්න් මිස්ගෙ video ගොඩාක් ආසාවෙන් බලනවා.මන් හිතනවා මගේ ඉදිරි ජීවිතේ ට නොදන්න ගොඩක් වැදගත් ගොඩාක් දේවල් මන් මිස්ගෙන් ඉගෙන ගන්නව කියලා.මේ දේවල් මට නම් ලොකූ පාඩම්.හැමදේම ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරලා දෙනව.ගොඩාක් ස්තුති මිස් 🙏
@malshanidissanayake266
4 ай бұрын
මගේ බන්ඩියට දැන් මාස දෙකයි 🥰මගෙ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙම දරු පැටියා නීරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ ලස්සන පැහැයෙන් යුත් දරුපැටියෙක් බිහි කරන්න වාසනාව ලැවේවා ❤️❤️❤️❤️❤️
@madushaninisansala7338
2 жыл бұрын
මිස් කතා කරන කොට අහන්න ඉන්න ආසයි ලස්සනට කියා දෙනවා
@ChathuraMadusanka-iw7vk
3 ай бұрын
මගෙ බිරිදගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්, කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වේවා!❤❤❤❤❤
@dilukumari1889
Жыл бұрын
Mage kuse inna punchi petiya lassana,බුද්ධිමත්,anga සම්පූර්ණ පින්වත් වාසනාවන්ත petiyek wewa..
@TamashaNethu-n1f
2 ай бұрын
මගේ කුසේ බබාට දැන් මාසයක් වෙනවා.මගේ කුසේ ඉන්න දරැවා නීරෝගීමත් ,අන්ගසම්පූර්න ,පැහැපත් ,වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
@NS-qq4vk
2 жыл бұрын
ස්තුතියි අපේ මිස්...මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් ..මිස්ගේ විඩියෝ බලන්නේ...හස්බන්ඩ් එක්කම 🥰🥰
@isuriwijamuni2243
Ай бұрын
මගේ කුසේ ඉන්න බබාට මාස පහයි. නිරෝගී බුද්ධිමත් සියලු අග පසයන්‍යගෙන් යුක්ත දරු පැටියෙක් පාර්තනා කරනවා
@ayeshamahakumara9313
3 жыл бұрын
මගෙ බබාල දෙන්නම සුදුයි,මං තලෙලුයි.මමත් එයාල හම්බෙන්න ඉන්නකොට මිස් කියන ගොඩාක් දේවල් කරා බොහොම ස්තූතියි මිස් ❤️❤️
@chathunima4121
3 жыл бұрын
Husband sudu athi
@vindyaattanayake9701
3 ай бұрын
Monada kare kiyannako
@SaumyaJayawardhana-x9k
11 ай бұрын
ගොඩක් නොදන්න කරුණු දැනගත්ත.මිස් ගොඩක් පැහැදිලිව කරුණු කියනව. බොහොම ස්තූතියි
@lakshikajayawardhana241
Жыл бұрын
මාගේ දරුවා නිරෝගී වේවා !!සුවපත් වේවා !! බුද්ධිමත් වේවා !!කිසිම අඩුපාඩුවක් නැති දරුවෙක් වේවා !!
@dhanuofficial7482
2 жыл бұрын
හරිම අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනෙ.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒ ගැන හොයලා බලනකොට. මිස්ගෙ කටහඬ නිසාම මම වීඩියො සේරම වගේ බැලුවා. දැනුම පරිස්සම වගේම හිත නිවන හඬක් තියන කෙනෙක් අපෙ මිස්. අම්මගෙ කට හඬට පස්සෙ හිතට සැනසීමක් ගෙනාව හඬ අපෙ මිස්ගෙ. ගොඩක් ස්තුති මිස් කරන සේවයට. 💖
@අනංමනං-ත1ඞ
3 жыл бұрын
ගොඩක් ස්තූතියී මිස්.... ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මිස් ගෙන්.....කොරෝනා නිසා අපිට මේ දේවල් ඉගෙන ගන්න තැනක් නෑ... දේශන මුකුත් නෑ....පුංචි පැටියෙක් නාවන හැටි..උණ බල්න හැටි..ඒ දේවල් කියාදෙන්න මිස්...පුලුවන්නම් ..
@JeewanthikaJeewanthika
8 ай бұрын
හරිම ආසයි ඩොක්ටර් කතාකරන විදියට ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ..ගොඩාක් පින්...🫶❤️❤️❤️❤️
@shashinimadumali520
3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ..ගර්භනී භාවයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් ..මිස්ට ගොඩාක් පින්
@salaninalisha2429
Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගී සහ අඩුපාඩු නැති අහිංසක හා රටට වැඩදායි පැටියෙක් වේවා.🥰🥰🥰
@AsankaPriyamantha-ry7jc
Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා ලස්සන පින්වත් දරුවෙක් වේවා
@Thrimaliniwanthika
2 ай бұрын
මගේ කුසේ සිටින දරුපැටියා නිරෝගී වාසනාවන්ත කිසිම අඩුපාඩුවක් නොමැති දරුපැටියෙක් වේවා❤️❤️මගේ දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏
@chamodyalakshani3568
3 жыл бұрын
මිස්ගෙ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා
@d.m5846
2 жыл бұрын
ඒක නම් ඇත්ත...😍❤❤
@Sandunudara2020
2 жыл бұрын
Ow ane hari clean..math godak asai
@sachinigomez8399
2 жыл бұрын
ඔව් අනේ ❤❤
@chathurangajayashinghe2410
2 жыл бұрын
Math asai misge voice ekata
@tharushinimasha4331
5 ай бұрын
මාගෙ බන්ඩියෙ ඉන්න පැටියට මාසයයි ❤හොද නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත පැටියෙක් මට ලැබෙවා . හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙවා❤
@ruvi4538
3 жыл бұрын
මං අද තමා මේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හොද වැඩ සටහනක් ඒත් මං නම් හිතන්නේ බබා ලස්සන වෙන්නම උත්සහ කරන්න එපා කලු ලමයෙක් උනාත් සුදු ලමයෙක් උනත් හරියට හදා ගන්න බැරි උනොත් විනාසයි මම නම් හිතන්නේ කලු බබාලා සුදු කරන්න උත්සහ කරනවට වඩා පොඩි කාලේ ඉදම් තමන්ගේ ධර්මයට අනූකූලව ලමයා සකසා ගෙන බුද්දිමත් ලමයෙක් ලොවට දායාද කරන එක මේ කෑම වර්ගත් හොදයි එත් අපි ගිය ආත්මේ කරපු පවු පිං වලට අනුව දරුවෝ අපිට ලැබේනේ කෑමේන්මත් නෙවෙයි ඊටම අද හිගාකන අම්මලාට හොද ලස්සන දරුවො ඉන්නවා ඔය මොනකෑම කාලද මං හිතන්නේ දරුවෝ කලු උනත් දුක් වෙන්න හොදනෑ කොල්ලෙක් කලු උනාම කොච්චර තේජන් විතද සුදු කෙන්ක්ට වඩා
@RishaniMadushika
10 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි දරු පැටියෙක් වේවා❤️😍🥺
@sandeens8280
Жыл бұрын
මාගේත් අනෙක් මව්වරුන්ගේ ත් උපන් නූපන් සියලුම දරුවන් සුවපත් වේවා 🥰🙏🙏
@PgnmwijesinghePgnpwijesinghe
9 ай бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏
@tharuperera3558
3 жыл бұрын
මිස් අපේ බබාට මාස 1හමාරයි.එහෙත් බුරිය තවම යටින් වේලී නැත.ක්‍රිනික් එකට පෙන්නුවා.Hospital ගිහිල්ලා පල්මානික් කැටේකින් පුච්චන්න කිව්වා.මෙයට උපදෙසක්.
@PiumiVidanapathirana
2 ай бұрын
මගේ කුසේ වර්ධනය වන දරු පැටියා මෙන්න සියලුම අම්මලාගේ දරුවන් නීරෝගී, වාසන්නවන්ත, අංගසම්පූර්ණ, බුද්දිමත්, රුව, ගුණ, නැණ ඇති දරුවන් වේවා 🙏❤️
@deevideevi4748
3 жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන විදියට ලස්සනට කියලා දෙනවා ❤❤🌹🌹
@GimhaniHansika-m9c
Жыл бұрын
මගේ කුසතුල වැඩෙන දැරැවා නිරෝගි කිසිම අඩුපාඩුවකින් තොර ලස්සන දරැ පැටියෙක් වේවා.❤
@krishanjayaruwan7161
4 ай бұрын
මගෙ බංඩියට සති 6 ක් වෙනවා .මටත් ලස්සන දරු පැටියෙක් ලැබෙන්න අෂිර්වාද කරන්න .
@user-Ms-shashi
7 ай бұрын
හැම අම්මා කෙනෙක්ටම ලස්සන දරුවෙක් බිහිවේවා.. ❤
@kanchanakrish9396
3 жыл бұрын
මම කලුයි,මහත්තයාත් කලුයි ලොකුදුව තලඑලලුයි චූටි දුව සුදුම සුදුයි,මගෙ සීයා සුදුම සුදුයි ඒ හින්ද කියලයි මම හිතන්නෙ මගෙ චූටි දූ සුදු
@DulanjaliNadeeshani
Ай бұрын
මාගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වේවා. අනෙත් අම්මලාගේ කුසේ සිටිනා දරුවනුත් එසේම වේවා.
@sadunprasanna1769
3 жыл бұрын
මිස් ඔයා කතාකරනව හරි ලස්සනයි ......❤️❤️❤️
@dilshanmethsara2013
29 күн бұрын
මගේ කුස තුල සිටින රන් කැටියා නීරෝගීමත් දරු පැටියෙක් වේවා ❤❤
@nadeeshagamage4096
2 жыл бұрын
මමත් මිස්ගෙ මේ වැඩසටහන් ආසාවෙන් බලනවා.මමත් දැන් අම්මා කෙනෙක්.මිස් කියල දෙන හැමදේම ගොඩාක් වැදගත් අපි වගේ පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට.
@gamingqueen3062
2 жыл бұрын
එමමතත
@ireshairesha1195
3 ай бұрын
මගේ බංඩියට මාස 3 මටත් ආශිර්වාද කරන්න සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නීරෝගි බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න කියලා
@niroferooz9507
3 ай бұрын
Budusrni ❤
@oceanfabricbysachini7030
3 жыл бұрын
අදහසක් විතරයි. කලු බබාලා කැත නැහැ .ඒනිසා හැම අම්මෙක්ටම සුදු බබාලා ලැබෙන්න ඕනෙ නැහැ .කෙලින් නැතත් වක්‍රාකාරව මේකෙන් කියවෙන්නෙ පාට අඩු බබෙක්ට වඩා පාටින් වැඩි බබෙක් ලස්සන බව නේද?අපිට උරුම පාටක් අපිට තියෙන්නෙ.ඉතින් ඇයි මේ පාටක් අල්ලන් දගලන්නෙ.ඒමදිවට දරුවන් ගැනත්.අනේ හැමදරුවෙක්ම ලස්සනයි.කලු උනත් සුදු උනත් දරුවො දරුවො මයි.මේකෙ ඔක්කොම හොදයි.කලු අම්මලට සුදු බබාලා ලැබෙන්න නෙවේ කොයි අම්මටත් නිරෝගි දරුවන් ලැබෙන්න කරන්න ඕන කරන දේවල් කියලා දුන්න නම් මීට වඩා ගොඩාක් අගය කරනවා.
@tharu9665
2 жыл бұрын
අනේද කියන්නේ .. අනික මේ සමාජයේ මිනිස්සු පොඩි කාලේ ඉදලම පොඩි කට්ටියගේ ඔලුවට දාන්නේ සුදු තමා ලස්සන කියලා ... ඇත්තටම මන් හිතන්නේ නෑ කාටවත් සුදු වෙන්න ඔච්චර උවමනා වෙයි කියලා මේ සමජයෙන් වන බලපෑම නැත්නම් ..
@LM-no4sz
4 ай бұрын
😂 ඇත්ත comments බහුතරයක් හරි ප්‍රාථමිකයි.
@supunsankalani9393
Жыл бұрын
මගෙ කුසෙ ඉසේ ඉන්න දරුවා නිරොගිමත් කිසිම අඩුපාඩුවක් නැති පුතෙක් වේවා පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා
@sajaniamarasingha7550
3 жыл бұрын
මිස් හරි ලස්සනයි.. හිතත් ලස්සන පාටයි..
@sukidias875
2 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා....🙏🙏🙏
@pcsamarasinghe2228
3 жыл бұрын
මිස්ගෙ හැම video එකක් වගෙම මම බලල තියනවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත බබා ගැන. ඇත්තටම miss නිසා තමයි ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තෙ. මිස්ට ගොඩක් පින්.අනේ miss මේ වගෙම video එකක් කරනකො හම ඇදිල තියන ඉරි මකා ගන්නෙ කොහොමද කියලත් mis ඒකට reply කරන්නෙම නෑනෙ.
@nethmiperera6430
Жыл бұрын
මගේ කුසේ ඉන්න මගෙ මැනික නිරෝගී,බුද්ධිමත් ,ලස්සන දරු පැටියෙක් වේවා
15:12
Ape Miss - බුද්ධිමත් නිරෝගී දරුවෙකු බිහිකිරිමට ගර්භණී මවක් ගතයුතු විශේෂ ආහාර | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 663 М.
7:23
Ape Miss - ගැබිණි කාලයේ මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 228 М.
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
12:40
බබාගේ මොලේ වැඩෙන්න ගැබිනි කාලෙ ඔමේගා 3 Omega 3 & Pregnancy |Shyamalee Pathirage |Ape Miss -
Ape Miss - අපේ මිස්
Рет қаралды 69 М.
9:36
ගර්භණී සමයේදී අනිවාර්යයෙන්ම නොකළ යුතු දේවල් 10ක් | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 386 М.
7:09
ගැබිණි කල ලිංගිකව එකතු වන්නේ කොහොමද? Sex During Pregnancy | Ape Miss අපේ මිස් Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 1,8 МЛН
7:23
Ape Miss - ගැබිණි මවක් මේ දෙවල් වලින් අනිවාර්යයෙන් පරිස්සන් වෙන්න ඔනේ | Shymalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 721 М.
22:11
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 1 МЛН
13:25
baby.lk|බබාගේ දැගලීම ගැන සම්පූර්ණ විස්තරය|Ape miss|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka|Mum
baby. lk
Рет қаралды 344 М.
9:09
ගැබිණි කාලයේ නොකළ යුතු දේවල් Things you shouldnt do during pregnancy| Ape Miss - අපේ මිස්
Ape Miss - අපේ මිස්
Рет қаралды 379 М.
13:18
Ape Miss - දරුවා බිහිවීමට වඩාත් සුදුසු සාමාන්‍ය ප්රසූතියද සීසර් සැත්කමද?|Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 195 М.
12:51
ගැබිණි මවගේ දෙවන මාස තුන second three months of pregnancy | Ape Miss - අපේ මිස්
Ape Miss - අපේ මිස්
Рет қаралды 363 М.
5:40
ගැබ්ගැනීමකට එකතු විය යුතු හොඳම දවස්|සරැ කාලය|Dr.DR
Cyber Clinic
Рет қаралды 1 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН