ගැබිණි කාලයේ නොකළ යුතු දේවල් Things you shouldnt do during pregnancy| Ape Miss - අපේ මිස්

  Рет қаралды 373,196

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 440
@ApeMiss
@ApeMiss 4 жыл бұрын
ස්තුති අපේ මිස් සමග එකතු වු ඔබ සැම දෙනාටම. 💐
@dananjayabandara6559
@dananjayabandara6559 4 жыл бұрын
Mis mata period hadune 7-20 mama husband samaga ekathu une 25&26 dina deka e nisha mata gab ganimak sidu wenna puwaluwanda.
@wasanthirani2022
@wasanthirani2022 3 жыл бұрын
Thanku miss
@wasanthirani2022
@wasanthirani2022 3 жыл бұрын
Mis kesalmuwa kanna hodada
@dineshnilanga1261
@dineshnilanga1261 3 жыл бұрын
Mis sathi 5 6 kadi konde amaruwa, bade amaruwa hadenawada.plz kiyanna mis
@sujeewadilani5134
@sujeewadilani5134 2 жыл бұрын
Mis mama dan inna jaela masa 7n anuradapura apa amma lagata yanna inna triwel aka yanna hodada mis
@sakunthalakumari8753
@sakunthalakumari8753 2 жыл бұрын
දෙවිවරු වගේ මහත්තුරු හිටියත් නපුරු නැන්දම්මලා නිසා ගැබ් කාල⁣⁣⁣යේ දුක් විදින ,ඒ නිසාම විවිද ගැටළු සහිත දරුවෝ ලැබෙන අම්මලා ගොඩක් ඉන්නවා.නැන්දම්මලාටත් 1සැසියක්වත් පවත්වා ⁣උපදේශන දුන්නොත් හොදයි හිතෙනවා.
@chathurangapathumpathum1417
@chathurangapathumpathum1417 Жыл бұрын
Sampurna aththa
@ireshasilva538
@ireshasilva538 Жыл бұрын
Ekanm atta
@keshalikumari7902
@keshalikumari7902 Жыл бұрын
Eka athta
@himashimadushani9269
@himashimadushani9269 Жыл бұрын
Ow
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
ඒකට මගේ අම්මා මට මාර සෙනෙහසක් එයාටනම් නැන්දම්මා කියලා කියන්න හොද නෑ..මහත්තයාත් ඒ වගේ.කව්රුත් නැති මට මහමෙරක්.මාව කුසේ තියන් හිටපු මගේ අම්මාට ඒ සතුටම ඇති. ඒ සැනසීම ඒ දෙන්නටම ගොඩක් පින්.
@surangajayalal4334
@surangajayalal4334 3 жыл бұрын
ඔබතුමියට බොහොම පින් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ..❤️❤️❤️🙏🙏👌👌
@vipulawijekoon4705
@vipulawijekoon4705 3 жыл бұрын
මුල් කලයේදි ආහාරයට නොගතයුතු දේ කියන්න...
@kethminividanapathirana644
@kethminividanapathirana644 3 жыл бұрын
Mis.. pregnant කාලෙදී කැස්සක් awama හයියෙන් kahinna honda ne kiynne attada
@srimathimallika3591
@srimathimallika3591 Жыл бұрын
ඩොක්ටර ගැබිනි මාතවක් කලලයේ වතුර වැඩි කියන්නෙ ඇයි ඇට දැනට මාස හතක් වෙනවා මෙයට පිලිතුරක් බලාපොරොතුවෙන් සිටිමි
@lakmal82anthony50
@lakmal82anthony50 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි.ජෙසු පිහිටයි
@deepikaruwanmali7616
@deepikaruwanmali7616 3 жыл бұрын
Godakk pin mis. ජය 🇱🇰 maha bosamindungema pihitai. Me wage vidiyo ekak ammalata godakkk watinawa.
@nevindrafernando8243
@nevindrafernando8243 4 жыл бұрын
Daruwek hadanna balaporoththuwen inna kanthawak ita kalakata pera sita sudanam wiya yuthu akaraya(ahara,vitamins,exercise wage)gana video 1k keranna.oba kawadath kanthawanta ithamath watina wadasatahan kerapu kenek.ape miss channel 1ta adaren suba pathanawa.❤️❤️
@induherath370
@induherath370 4 жыл бұрын
හරිම ආදරණීය විදිහට කියලා දෙනවා...බොහොම ස්තූතියි ඔබට ❤❤❤
@jayanthijayamalee342
@jayanthijayamalee342 4 жыл бұрын
වටිනා අදහසක්. බුදු සරණයි. 🙏♥️♥️♥️♥️
@gayaniprithika1290
@gayaniprithika1290 3 жыл бұрын
ගොඩාක් ස්තූතිය් මිස් හරිම ආදරෙන් ඔයා මෙ දේවල් කියල දෙන්නේ.බුදු සරනය්
@Ps-rr5mo
@Ps-rr5mo Жыл бұрын
Ane miss mata kiyannakoo pregnat kala sumawedi black colour hena ekak pavichchi karana eka hoda nadda....black colour hena shampoo ekakwath pavichchi karata kamak nadda...mage konde godaaak sudu wela thiyennee..e nisa
@dulanimadushani3345
@dulanimadushani3345 Жыл бұрын
Ane mis mata dan sathi 5i mata bath suwadatath wamaneta enawa bath ekka kisima malu pini kanna ba kola kandai yorgart kiri walin thamai dawasama inne bath kanna bari eka babata balapaida ane karunakarala pilithurak laba denna
@Stanvismitha
@Stanvismitha 4 ай бұрын
Mis palaveni daruvata aurudu 2hamarai. Garbani kalaye aeyava vadaganna aepada
@sandakalumviraj6845
@sandakalumviraj6845 2 жыл бұрын
Mis mt prasnayak thiyenwa obathumiyagen ahal visada ganna.?
@nilushaharshani7421
@nilushaharshani7421 5 ай бұрын
මිස් අපේ ගෙදර මකුණො බෝ වෙලා පෙට්‍රල් කපුරු දාල ගැහුව. ප්‍රශ්ණයක් වෙනවද පෙට්‍රල් වලින්? මෙට්ට වලට ඇදන් වලට ගැහුව
@anushikanilmini3563
@anushikanilmini3563 10 ай бұрын
Ane madam හදිසියේ අපේ අම්මලාගෙ ගෙදර යන්න වෙලා.සති 6 යි තාම.පැය 4 ක් වගේ කාලයක් යනවා.වීල් එකෙ ගියාට කමක් නැද්ද .ගොඩාක් පිං පිලිතුරක් දෙන්න.
@priyanganiparanamana8332
@priyanganiparanamana8332 4 жыл бұрын
thama marry kaleth ne..eth beluwa..ona wenawane..e wagema thawa kenekta kiyl denna puluwanne
@madhumaliekanayake4507
@madhumaliekanayake4507 2 жыл бұрын
විදේශ ගත වීමට සුදුසු කාලය ගෙන දැනුවත් වෙන්න කැමති මිස්.
@woshinesherani
@woshinesherani Жыл бұрын
Miss nanadammata, baba hamba wanna Inna kenage ammata ,nadayantath.wadasatahanak keranna.a aya baba hamba wanna Inna kenata upades, anawashya katha kiyanawa .a ayata balapam wadi. Couple akata nidahasak dannema na. A ganath program akak keranna
@Free_Freemind
@Free_Freemind Ай бұрын
ගර්භණී කාලයේ දුඹුරු පැහැ ස්‍රාවයන් යෝනියෙන් පිටවෙන එක සාමාන්‍ය දෙයක්ද?
@PramithNishshanka
@PramithNishshanka Ай бұрын
Mis , ගැරෙජ් එකක ඉන්න කෙනෙක් නම් , ඒක හොද නැද්ද ?,,වාහන වලට තීන්ත එහෙම ගහන තැනක්
@sandya-cv7wq
@sandya-cv7wq 8 ай бұрын
අනේ මිස් මට ප්‍රශ්නයක් තියෙනව.ගර්භණී කාලයේ ගෙදර වැඩ කරන්න හොඳ නැද්ද. උලුවහු තියන වැඩ වගේ දේවල්.අපි ඉන්නෙ බාගෙට වැඩ කරපු ගෙදරක අලුත් අමුත්ත එන්න කලින් වැඩ ටිකක් කරගන්න ඕන ඒකයි ඇහුවෙ එක එක්කෙනා එක එක දේවල් කියනව ඒකයි ඇහුවෙ මිස්ට පුලුවන්නම් මට හොඳ පැහැදිලි උත්තරයක් දෙන්න 🙏🙏🌎
@New-one315
@New-one315 4 ай бұрын
උලුහව් තියන්න හොද නෑ කියනවා ඔයාලට හදිස්සිම නම් වෙලාව බලලා තියන්න
@CharithaDewaki
@CharithaDewaki Ай бұрын
Ane mtath denagnna oni..
@AmaNawanjali
@AmaNawanjali 18 күн бұрын
Hoda nha..ochchara kal hitiya nam inna bada me tika kale
@chandrikaekanayaka9351
@chandrikaekanayaka9351 4 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි.
@chaamaridissanayake3499
@chaamaridissanayake3499 3 жыл бұрын
Miss pregnant වුනාම බබාලව වඩා ගත්තට කමක් නැද්ද
@rameshafdo3989
@rameshafdo3989 2 жыл бұрын
Hoda na
@RuwanMadhushanka-u8z
@RuwanMadhushanka-u8z Жыл бұрын
Siyabala kanna hoda nedda pregnat mul masha thune
@sandamalidananga6067
@sandamalidananga6067 2 жыл бұрын
Math Dan pregnant mis.godak watinawa misge wadasatahan.thank you
@sachinivindya2246
@sachinivindya2246 2 жыл бұрын
Mis garbani kalasimava thula cream pavicchi karanna hodada
@thanujalakshani2029
@thanujalakshani2029 4 жыл бұрын
Mis garbani samayedi mekup bavita karanna hoda nadda?
@nethuamaya9129
@nethuamaya9129 2 жыл бұрын
අනේ ම්ස් සති 8න් බාබාව බල්න්න පුලුවන්ද හොදින් ඉන්නවද කියලා.
@CRICKETFEVER161
@CRICKETFEVER161 4 жыл бұрын
Ahala thiyena prashna walata pilithuru dunnoth hodai neda miss,,,plzzz
@isharamadushani741
@isharamadushani741 3 жыл бұрын
miss rata idi kanna hoda nedda.mull masa 03.
@rpcreation1301
@rpcreation1301 3 жыл бұрын
අනේ මිස්... ගර්භණී සමයේ ඩියුඩ්‍රන් වර්ග පාවිච්චි කරන්න හොද නැද්ද? මට දහඩිය දාපුවාම ටිකක් දුගදයි. ඒ වගේම අත් කකුල් වලට ක්‍රීම් ගාන්නත් හොද නැද්ද? නාපුවාම ඇගේ සබන් පිපෙනවා. ඔෆිස් යද්දි තමයි ගැටළුව. බොහොම පිං ඔබතුමියට. මේ පිළිබඳව චුට්ටක් දැනුවත් කරන්න...
@shanikadilrukshi6711
@shanikadilrukshi6711 3 жыл бұрын
Good morning miss.. mata dan masa එකහමරයි මිස් මගේ බඩ හිටපු ගමන් රෙදෙන්න ගන්නවා ඒ ඇයි කියලා මට දැන ගන්න පුලුවන්ද මිස්.. බඩ පේන්නෙත් නෑ සාමන්‍ය තියෙන බඩක් වගෙ තමයි තාම තියෙන්නෙ
@virajchandana1974
@virajchandana1974 2 жыл бұрын
Mageth hiti gaman bada ridenawa
@dddddd_Ooooo
@dddddd_Ooooo 11 ай бұрын
එහෙම රිද්දන්නෙ ඇය්
@redgamingredchamiya9485
@redgamingredchamiya9485 Жыл бұрын
ගැබ් ගැනීමක් සිද්ද වෙන්න කාන්තාව සුරතාන්තයට පත් වෙන්න ඕනද
@kaushalyalakshani6
@kaushalyalakshani6 2 ай бұрын
මිස් මම කලුතර ඉදන් කොළඹ වැඩට බස් එකේ දිනපතා යන කෙනෙක්.මට දැන් සති 5ක් වෙනවා.. පොදු ප්‍රවාහන බස් ඉතින් ගැස්සෙනවා..අනේ මිස් ඒක මට හොඳ නැද්ද
@anojaniekanayake2716
@anojaniekanayake2716 2 ай бұрын
Ane miss pregnant unata passe mahaththaya job ekakata pita ratakata yna eka hoda nedda,aluthen job ekak patan gnna hoda nedda miss
@sadunirathnasekara6236
@sadunirathnasekara6236 9 ай бұрын
Mis සැමන් අගුනද ගර්බනි කාලේ
@ruwaniimasha3583
@ruwaniimasha3583 4 жыл бұрын
daruwek hadanna gahunu kenekta bara kiyana aka prashnayakda udaharanayak widiyata kilo 70 k 80 bara thiyena kenekta daruwek hadanna apahasuda
@PiyumeThakshila-i3z
@PiyumeThakshila-i3z 2 ай бұрын
මිස් විටමින් ටික අනිවාර්යෙන් ම බොන්න ඕනද... මන් මුල් දවස් වල බිව්ව... ඒත් දැන් මාස 7යි බිව්වම ටිකක් ආපහසුත එනවා
@susanthadhawala7370
@susanthadhawala7370 3 жыл бұрын
Bohoma pin oba thumiyata..mewa kiyala denawata.
@dilkitharika5754
@dilkitharika5754 4 жыл бұрын
Mn pregnet masa 5i mata suda yamath eka kasanawa e wagema dawilakuth athi wenawa meka babata balapanawada meyata wisadumake
@ashika8161
@ashika8161 Жыл бұрын
මිස් ගැබිනි කාලයේ දී කලු පාට අදින්න හොද නැද්ද
@sachinithaniyabandaranayak8558
@sachinithaniyabandaranayak8558 2 жыл бұрын
මිස් මම රුපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන්නෙ.මගෙ කුසට මාස එකහමාරක් වෙනවා .ඉතින් ග්ලව්ස් මාස් දාල කෙමිකල් සම්බන්ධ දේවල් කරන්න එපාද,මම තනියම මෙක පවත්වාගෙන යන්නෙ
@piyumikaharshani2063
@piyumikaharshani2063 3 жыл бұрын
Ane mama oyata godaaaak adarei mis.mama oyage spades hemadama ahanawa,balanwa e wageema pikipadinawa.dan mamath pregnant amma kenekne wela.mama idiriyatah misge upades pilipadinawa.mista godaaaak pin
@srimasurangi3482
@srimasurangi3482 4 ай бұрын
Miss japan batu kola kanna hodada
@isharasewwandi1571
@isharasewwandi1571 2 ай бұрын
Pregnant mul kale godak dura pain yanna hoda nedda plz reply
@ddtattooshop9800
@ddtattooshop9800 3 жыл бұрын
Miss crem warga ganna hoda nadda pregnt kakedi
@rasikabandara9652
@rasikabandara9652 Жыл бұрын
Veperiser use krta kmk nedda
@user-nadun
@user-nadun Жыл бұрын
මදුරු කොයිල් දුම හොද නැද්ද මිස්
@Sayon_Yasvida
@Sayon_Yasvida 2 жыл бұрын
ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ මාසෙකට පස්සෙ. ඒ මාසේ ඇතුලත යාලුවො එක්ක උපන්දින සාද හා විනෝද ගමන් යාමේදි බියර් බීවා. මාසයක් වයස මගේ පැටියට ඒවා බලපාන්න ඇතිද? පහදා දෙන්න.
@hashicooking2418
@hashicooking2418 2 жыл бұрын
Godak biuwwada
@Sayon_Yasvida
@Sayon_Yasvida 2 жыл бұрын
@@hashicooking2418 e kaale ethulatha beer bothalayak wath bonna ethi. Babata maasa 5kwage ethi ethakota man danne nathuwa
@hashicooking2418
@hashicooking2418 2 жыл бұрын
Oyatai babatai aulak une nene
@Sayon_Yasvida
@Sayon_Yasvida 2 жыл бұрын
@@hashicooking2418 na naa. Eth mata bayai eya me loketa enakan
@sampathnimantha7033
@sampathnimantha7033 3 жыл бұрын
Saru dawasata sathi dekakata passe pregnant lakshana pennawada mis sathi deken ehema wenna puluwanda?
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
Ow dear.mamath pregnant wela inne ehemai
@dilrukshi32
@dilrukshi32 Ай бұрын
මුල් මාසෙ කිහිපයේ බිම්මල් වැනි ආහාර ගැනීම සුදුසුයිද
@AmaNawanjali
@AmaNawanjali 18 күн бұрын
Epa
@dinatokyomax
@dinatokyomax Жыл бұрын
මට දෙයක් දැන ගන්න ඕනෙ. මමයි වයිෆ් දෙන්නම ඉන්නෙ පිටරට. වයිෆ් ප්‍රෙග්නන්ට්. අපිට ලංකාවට එන්න ඕං කමක් ඇති වෙලා තියනවා. එන්න හිතන් ඉන්න කාලෙ වෙනකොට වයිෆ්ට සති 15 යි. ප්ලේන් එකේ එන එක හොඳ නැද්ද කියල කියන්න පුළුවන් ද ?
@fathimashahidha2684
@fathimashahidha2684 3 жыл бұрын
Miss mama tr kenak, mate science lab practical chemical valin karanne breide?
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Ane mis mama 5month pregnat.mage room eke sivilima gahuwata kamak nedda
@gayathribhagya9553
@gayathribhagya9553 2 жыл бұрын
Hena jathi gannat hoda nadda
@lakshitha7361
@lakshitha7361 2 жыл бұрын
Miss siyabala wage kewatha kamak nedda
@LakmalSupun-z7z
@LakmalSupun-z7z Жыл бұрын
මිස් shotis kewata kamak nedd
@chaminichamini8991
@chaminichamini8991 4 жыл бұрын
Miss ගර්භනී kale sithalak hadunoth eka babata balapsnawada
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
ස්තුතියි අපේ මිස් ❤
@niroshadilrukshi7795
@niroshadilrukshi7795 Жыл бұрын
Cholesterol walata beheth ganna Aya pregnet wenne nedda
@roshansampath3825
@roshansampath3825 3 жыл бұрын
Mis babek lebenna inna mul kaledi adanna hoda nedda
@KrishanKrish-r8o
@KrishanKrish-r8o Жыл бұрын
Ane Mata midi kanna hodada
@asankaasankadharmaratna2765
@asankaasankadharmaratna2765 4 жыл бұрын
🙏 thanks තෙරුවන් සරණයි !
@wasanawithanage9726
@wasanawithanage9726 4 жыл бұрын
Mis mata thama sathi 5i gedara pasnayak nisa iye tikak ka gahuva aduva poddka ehata mehata dgaluva.mata bayai babata pasnyak welada kiyala.mis meka mata hitata vadayak mama mokada karanne
@ravindulakshitha2854
@ravindulakshitha2854 2 жыл бұрын
මිස් මට දැනගන්න ඔනේ මිල් ගර්බනි කලෙයේ ලොවි අච්චාරු කැවට කමක් නැද්ද මිස්
@sajinidinendra6373
@sajinidinendra6373 4 жыл бұрын
Ane mis pregnant ammek gedara iddii geval hadanna hoda ne kiyanawa neda. E amma kuliyata iddi vena thenaka ge heduwata kamak nethda. Me gena kiyanna plz.
@SagarikaShan
@SagarikaShan Ай бұрын
Mi තෝරා මාළු kanna hoda nedda Anee pls mis reply karanna Mn amma kenek wenna balaporoththuwen inna kenek
@mohammedrizwan7877
@mohammedrizwan7877 2 жыл бұрын
Mage baba doctr qwa gassila kiyala mata tavma1month.7 days presnayak vaida miss plz repy
@nayanakumari4508
@nayanakumari4508 3 жыл бұрын
Miss conditioner pavichchi kranna hoda nedda ane kiynnako
@prasaprasa557
@prasaprasa557 2 жыл бұрын
Bumi thel garabani kalaya hoda nadda
@ChamodiThaksala-k3q
@ChamodiThaksala-k3q 5 ай бұрын
Miss masa kiyenda dura gaman yann Hoda, mta dn masa 4ei,
@ruwanmalikanchana9039
@ruwanmalikanchana9039 3 жыл бұрын
Mis mata mensus hadena dawas pahu wela dan sati dekak vitara wenawa et mn patiyak genat mn mutra ekak chek karara baliwa eket negetiu mis mn mokadda karanna one
@lishanihettiarachchige6079
@lishanihettiarachchige6079 Жыл бұрын
අනේ මිස් කාරුණික පිළිතුරක් ලබා දෙන්න ..... මම දන්නෙ නැතුව හාපික් ලයිසෝල් පාවිච්චි කරා හාපික් එක බාත්රෑම් එකේ හැලුනා මම එහෙන්ම සේදුවා ඒ සැර මට අග්‍රාහනය වෙන්න ඇති මට බයයි බාබා ට කරදරයක් වෙයි ද නැහැ නේද මිස් ..........
@sunedamadushanka7037
@sunedamadushanka7037 3 жыл бұрын
Mata masa 9ii ... mage bada udin ridenawa.. e aiii.. mata hospital yanna onida
@prasadhisandamali8762
@prasadhisandamali8762 2 жыл бұрын
මිස් මම තාම හරියට දන්නෙ නෑ ප්රෙග්නට් ද කියල. මට rice cooker aken කරන්ට් වැදුනා. අනේ මට බය හිතෙනවා. පිලිතුර ක් දෙන්න. ගොඩක් පින්
@sameeraH-c3u
@sameeraH-c3u Ай бұрын
ප්ලග් එකේ අර්ත් වයර් එක තියෙනවාද බලන්න ,දන්න කියන කෙනෙකුට කියලා.
@prasannadesilva8997
@prasannadesilva8997 4 жыл бұрын
Miss suda යාම ගැන ටිකක් explain කරන්න පුළුවන්ද
@KumuduSuneth
@KumuduSuneth Жыл бұрын
මිස් mama jop ekak karanawa eke mn poto copy gahana eka hodaida.
@prasadbuddhika6200
@prasadbuddhika6200 3 жыл бұрын
Ane mis mata piriysts dawas 5k parkku una.e dawas 5ha athulath okkaraya kema aruchiya awa eth den mesans hedila.ai ehema wenne.
@kaminikamali5382
@kaminikamali5382 Жыл бұрын
ඩොක්ටර් මට කියන්න ගැබිනි කාලය තුල කොල රොඩු පොලිතීන් පුච්චන දුම් වදින්න හොන්ද නැද්ද.අපේ නැන්දම්මා හැමදාම දුම් ගස්සනවා.ඒක හොන්දනැද්ද.
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
පොලිතීන් දුම නම් හොද නැහැ.
@SMLIKE
@SMLIKE 3 жыл бұрын
Ane mis mage palaweni baba 3 awrudu dan eya thama nidagaddi welawakata mage bandiya udata avith thurul wenawa .dan man pregnat e nisa eyata karadarayak wennaaa neda ehema iddi mata eka danaganna oni mis ....
@danubandara806
@danubandara806 4 жыл бұрын
Mis babek hadanna hoda wayasa mokkda,bara kochchra wenna onida .ane mis reply karannko..gdk ardaraniya widiyta kiyla denawa .ahaninna asai .thanks mis
@binaramax6394
@binaramax6394 2 жыл бұрын
Mis. Isken karnwa kiynnth shariryta wikrnyk yawnwa neda
@saliyakumara983
@saliyakumara983 3 жыл бұрын
Mis mata reply pisss mage fegnet yes eka positive una eth bayai thama midwife missta kiuveth na.nowember30hadune antimata mata udaukaranawada karannako
@virajchandana1974
@virajchandana1974 2 жыл бұрын
Kanna hoda hoda nethi kama gana danuwath karannako
@maduchanipeiris3878
@maduchanipeiris3878 3 жыл бұрын
Mata miss eka kiyanawada garbani kale kisima alepanayak muhune ganna hoda nadda
@nishantharanasingha6547
@nishantharanasingha6547 3 жыл бұрын
mish mata hodatama dath kekkuma heduna beheth dokta dunna pethi 5 eka welakata bonawa mata pashnayak wenne nehe neda mata den sathi 12
@sampathbandara9603
@sampathbandara9603 4 жыл бұрын
Suda yana ganu kanak ge yoneyata dewa dammoth peremeyata monawa hare ladak hadeida
@tharinduweerasiri6934
@tharinduweerasiri6934 3 жыл бұрын
Mn kumari, Ane mis mara petral suwada aswasa una, eka babata balapaida, mn nitharama me de hithanawa bayata.babata prshnayak weida ane reply me mis
@nimeshamaduwanthi1572
@nimeshamaduwanthi1572 Жыл бұрын
Watermelon kanna hoda nedda...
@darshansada3194
@darshansada3194 4 жыл бұрын
Mis man merrya karala aurudu 2mata thama babala ne
@daneshudara9842
@daneshudara9842 3 жыл бұрын
Miss gewal hadanna hoda na .kiyanne aththada
@isuriruwangika5953
@isuriruwangika5953 3 жыл бұрын
Ane miss lamyek lebanna in kota ganne bodu list 1 gena sahn karnna
@saduniamasha8123
@saduniamasha8123 4 жыл бұрын
Mis oyanam godak hodai thawath me wage hoda vidiyo danna badu saranai
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 жыл бұрын
මිස් ප්‍රෙග්නට් කියලා නොදැන x ray එකක් ගත්තා දත් වල.ප්‍රශ්නයක් වේවිද.
@himamalee5093
@himamalee5093 Жыл бұрын
Miss.. 14 weeks pregnant iddi wedding akakta gyta kamak ndd.. sounds babata aulk nadda?
@anushikapiyumanthi161
@anushikapiyumanthi161 4 жыл бұрын
Excellent service .thank you mis
@prabhathnisanka8077
@prabhathnisanka8077 3 жыл бұрын
Ane mis mama danne nathuwa mage konde relax kara.mata thama maasa 2k wath une na.ane mis daruwata mukuth prashnayak wei da?
@maheshichathurangi1723
@maheshichathurangi1723 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්.
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 18 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 18 МЛН