Ape Miss - කටේ ගඳ නැතිකර ආකර්ෂණීය සුවඳ හුස්මක් | Shyamalee Pathirage

  Рет қаралды 445,338

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

කට ගඳ ගැසීම හෙවත් bad breath යනු ඉතා බහුල වශයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවකි.
කට ගඳ ගැසීමට පිළියම් සහ ප්‍රතිකාර යෙදීමට පෙර ඒ සඳහා හේතුව සොයා ගැනීම අවශ්‍යයි.
කට ගද ගැසීමට හේතු සහ එය සොයා ගන්නා අයුරුත් කළ යුතු පිළියම් සහ නැවුම් හුස්මක් පවත්වාගෙන යාමට කළ යුතු දේවල් පිළිබඳවත් අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එයි.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 401
@mangalaperera9689
@mangalaperera9689 Жыл бұрын
ඉතාමත් සිත්ගන්නා සුලු ඔබගේ පැහැදිලි කිරීම් යහපත් සෞඛ්‍යය පවත්වාගන්න බෙහෙවින්ම වැදගත් .ඉතාමත්ම ස්තූතියි
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 Жыл бұрын
පුළුවන් නම් දාඩිය ගඳ ගැනත් එකක් කරන්න. සමහරක් ලඟින් යද්දී වමනේ එනවා. කියන්නත් බැහැ. දැනුවත් කිරීමක් කළොත් වටිනවා
@ksdsilwa761
@ksdsilwa761 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි.. මිස්. මේ වගේ කාරණා කාතා කරන්න ලාජ්ජා වෙන නිසා ඔබ මේ ගැන කතා කල නිසා ගොඩක් දේවල් දන ගත්තා
@pathminichandrika1171
@pathminichandrika1171 3 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි මිස් මේවගේ කාටත් වැදගද් දෙයක් ගෙනාවාට මිස්ට ගොඩාක් පිං දෙවි පිහිටයි
@jananijanani2804
@jananijanani2804 2 жыл бұрын
ㅜ 33 3ㅡ3ㅗㅗ33ㆍ3
@padmadamayanthi3410
@padmadamayanthi3410 7 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.වැඩ සටහන වගේම ඔබ තුමියත් ප්‍රසන්නයි.
@manjuplaystore1857
@manjuplaystore1857 10 ай бұрын
හරිම වැදගත් ...ගොඩාක් පින් ඔබතුමියට..🙏❤️
@akanewang0663
@akanewang0663 3 жыл бұрын
හරි ප්‍රයොජනවන් ඉදිරිපත් කිරීමකි . ස්තුතිය ඔබ තුමියට. 👍👍👍👍👍
@s.h.sujatha5387
@s.h.sujatha5387 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්.ස්තුතියි ඔබතුමියට......
@chathuriudayangani2615
@chathuriudayangani2615 3 жыл бұрын
ගොඩක් ඉස්තූතී ම්ස්.මං ඉල්ලපු වීඩියෝ එක ලබා දුන්නට.හැමෝටම වැදගත් ගොඩාක් දේවල් කියලා දුන්නා.ම්ස්ට තෙරුවන් සරණයි
@madhushanimadhu2794
@madhushanimadhu2794 3 жыл бұрын
.
@malathilatha9226
@malathilatha9226 2 жыл бұрын
Harima ලස්සනයි weda satahana karanakota piriya manapai mis.oyata pin godak ayage apirisidu kamata thamai gada gahanne.තෙරුවන් සරණයි oba thumiyata.දීර්ඝායුෂ ලැබේවා
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් සෑම කෙනෙකුටම ...තෙරුවන් සරණයි
@nishadianupama1978
@nishadianupama1978 3 жыл бұрын
ස්තූතියි මිස් බොහොම හොද දැනුවත් කිරීමක්❤😊👍
@thanujanishanthi9143
@thanujanishanthi9143 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීම බොහොම ස්තුති
@kanthigamhewa
@kanthigamhewa 28 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටට දැනුවත් කලාට
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
අනේ godaaaaak පින් අපේ මිස්ට. Miss හරිම siriyawai
@violetpathirana509
@violetpathirana509 6 ай бұрын
Very interesting. Good explanations. Thank you for sharing.
@mahindaherath642
@mahindaherath642 9 ай бұрын
ගතයුතු දෙයක් ඇත්තේම නැතිතරම් .හේතු පමණයි ප්‍රතිකර්ම ඉතා අල්පයි.
@nandarajapaksha407
@nandarajapaksha407 3 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් Tank you somatic
@nilupullife
@nilupullife 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මිස්
@desipadminiperera6274
@desipadminiperera6274 5 ай бұрын
කට ගඳ එන්නේ බඩෙහි පවතින්නා වූ ආබාධිත තත්ත්වයක් නිසා බව ඉතාමත්ම පැහැදිලියි .
@Hiroshana360_
@Hiroshana360_ 3 ай бұрын
මොකද කලේ ඒකට. මට ගෑස් ඇත්තෙත් නැ. හැබැයි කට ගදයි 😑.
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 2 ай бұрын
මටත් ​@@Hiroshana360_
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 2 жыл бұрын
ස්තුතියි .සැමටම දෙන දැණුම් සමුදායට.
@thakshilakavindya4580
@thakshilakavindya4580 3 жыл бұрын
ගොඩක් ස්තුති මීස් 🙏
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 2 жыл бұрын
වටිනා උපදෙස් ❤️
@surekamadhushani5516
@surekamadhushani5516 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්ට පින්
@malilanka1695
@malilanka1695 3 жыл бұрын
බොහෝම ස්තුතියි අපේ මිස්ට
@Slgaming156-q4z
@Slgaming156-q4z Жыл бұрын
Ane mis mama monawa karat kisima wadak une naha
@charunisewwandi6328
@charunisewwandi6328 2 жыл бұрын
Background sound ටිකක් අඩු උනා නම් හොදයි 😊 වීඩියෝ එකට තැන්ක්‍යූ ❤
@Crazy_girl480
@Crazy_girl480 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක් මිස් බොහොම ස්තුතියි ඔබතුමියට❤️🤗
@sharukamaduwantha6484
@sharukamaduwantha6484 2 жыл бұрын
ගොඩක් වැදගත් මිස් ❤️
@nilukapemarathna4075
@nilukapemarathna4075 3 жыл бұрын
Godk වටිනා vidio ekk miss.api asawen bln inne oyge vidio.godak පැහැදිලිව kiyla denawa.❤️😊
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි
@sonaafernando4858
@sonaafernando4858 2 жыл бұрын
අපේ ආච්චි තාමත් දත් මදින්නේ අඟුරු කෑලි වලින්... 80ක් වෙලත් තාමත් කිසිම ප්‍රශ්නයක් නෑ...
@AshaDamayanthi-sy2er
@AshaDamayanthi-sy2er Ай бұрын
Hari ehenam ada iwarai aachchige kate dath tika halenawa😂😂😂😂😂as waha kata waha duru wewaa😂😂😅😅
@vinuprabo6991
@vinuprabo6991 3 жыл бұрын
Thanks miss obathumuiyage wadasatahan ithamath watinawa
@krjayathilaka3476
@krjayathilaka3476 Жыл бұрын
Godak වැදගත් thanx mis ❤
@Eleef7562
@Eleef7562 2 жыл бұрын
This is very helpful. I got advice from a dentist to floss even if you don't get to brush your teeth. The floss is really good. Saltwater washing is too helpful.
@lankalanka61
@lankalanka61 2 жыл бұрын
ظروثعهح
@chathurangichathu8481
@chathurangichathu8481 3 жыл бұрын
Miss hamadama genne wadagath video thamay..budusaranai!!!! hamotama..
@dilanchanaka4048
@dilanchanaka4048 10 ай бұрын
Mis oya harima lassanai pirisidui piliwelai piyamanapai wadasatahanath pahadili watinawa
@dilhanikarunarathna9665
@dilhanikarunarathna9665 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්.මිස්ගේ හැම වැඩසටහනක්ම ගොඩක් හොදයි.මිස් විදුරැමස් රෝග වලට හරිම බෙහෙතක් නැද්ද.
@somaathapatthu6618
@somaathapatthu6618 3 жыл бұрын
On.T
@piyuminiclarisdesilva
@piyuminiclarisdesilva Жыл бұрын
ගොඩක් වැදගත් .ඉගෙන ගත්තා හුගක් දේ බොහොම ස්තූතිය් @@somaathapatthu6618
@wijithasarath8330
@wijithasarath8330 Жыл бұрын
දිවෙි බැක්ටිිරියා වෙන්න පුලුවන් XTAR කියලා පාමසියේ තියනවා මගේ කටෙි ගද ගියා මෙි කෙන් දත්මැන්දහම RS.1120යි
@nirangawera9776
@nirangawera9776 11 ай бұрын
Namber eka dnna
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් වැදගත්
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi
@rukshisalwathura4439
@rukshisalwathura4439 3 жыл бұрын
ඔබ සමග කතා කිරීමට අත්‍යවශ්‍යයයි .. කතා කිරීමට දුරකථන අංකයක් ලබාදෙන්න
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@gihan123100
@gihan123100 2 жыл бұрын
Hi
@sonalidiyasha
@sonalidiyasha Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීමට ❤️
@Manu-eb4jw
@Manu-eb4jw Жыл бұрын
❤❤
@krpmpannala6392
@krpmpannala6392 Жыл бұрын
ගොඩාක් හොද වැඩ සටහනක්,,,ස්තුතියි
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg 2 жыл бұрын
Thanks for your ape mis🙏👍🌻🌻🌻
@rohinichandka8981
@rohinichandka8981 3 жыл бұрын
තෙරුවන් සරණයි mis
@sherinfernando8932
@sherinfernando8932 8 ай бұрын
ස්තුතියි .ඔබතුමියට 😊.
@dilhanisakunthala4361
@dilhanisakunthala4361 3 жыл бұрын
🙏Thank you miss ❤️
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ඔබතුම්යට ස්තූතියි 🙏
@tesasai9123
@tesasai9123 3 жыл бұрын
මම මේ විඩියෝ එක ඔය ඔයා හිටියේ මිස් ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
මිස්ට deergayusha ලැබේවා
@chathurasanjaya3853
@chathurasanjaya3853 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මිස් මිස්ට ගොඩක් පින් 🙏
@nilangamadushani7806
@nilangamadushani7806 2 жыл бұрын
Thankyou mis video ekata nasye athulen idimimak wge thiyanawnm ho sema siravithibenam monawage prathikarmada karnna ona
@iimaya2149
@iimaya2149 3 жыл бұрын
මම නමි බෙතලයකට ලුනු දියර දමා එයට බුරැසුව දමා තියනව
@lalith861
@lalith861 3 жыл бұрын
ස්තූතියි ඔබට..
@rajikafernandoo
@rajikafernandoo Жыл бұрын
වැල්වටාරම් වැඩියි.කෙටියෙන් කිවුව නම් තවත් වටිනවා.
@prabathlakshan352
@prabathlakshan352 9 ай бұрын
ඒක ඇත්ත.තරහකට කියනව නෙමෙයි.ඉතාමත් වැදගත් කියන දේවල්.ඒත් ඕනවට වැඩිය කියන්න ගිහාම එපා වෙනව අහන් ඉන්න.ලංකාවේ කරන හැම වැඩසටහනකම ඔය කේස් එක ටිකක් තියනව.
@kasuniudeshika417
@kasuniudeshika417 3 жыл бұрын
wedagath video ekak ape miss..thank you soo much miss...💕💕💕💕
@thathsarani2702
@thathsarani2702 2 жыл бұрын
Thnq miss 🙏🥺
@dilshandisanayaka2960
@dilshandisanayaka2960 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .මිස් තවත් වැදගත් විඩියෝවක් ගෙන්න .ඒ මොකක්ද මුහුණ ට පවිචිචි කරන්න කිුුමි එකක් .
@TestTest-jx7rg
@TestTest-jx7rg 8 ай бұрын
Sthuthiyi
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
මටත් මේ දේ තියනවා..බෙහෙත් ගන්න ගියාම කිවේ..බඩේ ⁣prasnyak නිසා කියලා..බෙහෙත් බිවුවට ඩු නැ....බලමු මේ මිස් කියන දේ කරල
@gamingpissa9040
@gamingpissa9040 3 жыл бұрын
Emada bn me mis kiyn ek harid kiypnko
@sohelamadhuwanthi7759
@sohelamadhuwanthi7759 2 жыл бұрын
Oyata hari giyada
@funshana3004
@funshana3004 7 ай бұрын
Oyata badata behet dunnada..please
@lalgunasekara9218
@lalgunasekara9218 2 жыл бұрын
සුපිරිම සුපිරි 🌷
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 2 жыл бұрын
Adare hithuna adaraniya charithayak ❤
@samanthipremalal969
@samanthipremalal969 3 жыл бұрын
බොහෝම ස්තුති ම්ස් .. !!!
@MahenYoga
@MahenYoga Жыл бұрын
බොහොම ස්තුතියි👍👍
@abdulrahmansaad5466
@abdulrahmansaad5466 3 ай бұрын
ෙගාඩාක්.ස්තුතියි.මිස්.
@Onis-357
@Onis-357 Жыл бұрын
ගොඩක් පිං මිස්
@chathuofficial6745
@chathuofficial6745 2 жыл бұрын
ස්තූතී මිස් 🙏❤️
@ChathurangaDilshan-k8w
@ChathurangaDilshan-k8w Жыл бұрын
ස්තූතියි මිස්❤
@nilunilukshi651
@nilunilukshi651 3 жыл бұрын
තේරුවන් සරණයි මිස්
@WasanthaAppuneththige
@WasanthaAppuneththige 4 ай бұрын
Good idea .
@madhuscrafthome4758
@madhuscrafthome4758 3 жыл бұрын
Thank you miss 😍😍😍
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
Thanks doctor...
@h.heshala2432
@h.heshala2432 3 жыл бұрын
Dathmul diya wenawata beheth ekak kiyannako miss plz
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Thankyou miss ..❤️❤️❤️
@kavindikavindi9203
@kavindikavindi9203 2 жыл бұрын
Thanks ❤️❤️❤️
@nadeekabas5709
@nadeekabas5709 3 жыл бұрын
Ane miss baba dath madinna dennema nha. Udu thalle dath denatama sauththu wela. Redi keballakin madinna heduwath atha hapanawa. Wisadumak denna miss. Budu saranai miss
@ashanmadushanka1030
@ashanmadushanka1030 2 жыл бұрын
Godak pin mis...🙏
@shashikumari4434
@shashikumari4434 3 жыл бұрын
Thanks Miss
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Nitharama boru kiyana, kelam kiyana, wedakata nethi dewal kathaa karana, katin weradi karana, kata sera, kata honda nethi ayage katath anith ayata sapekshawa wedi durgandayak sahithai kiyala ahala tiyenawa. Eyalage chithawegika balapem anuwa sirure anikuth rasayanika dewal wala siduwana wenaskam anuwa ehema wenawa eththe. E nisa hitha pirisidu wima, manasa sansun wima weni kaarana kate witharak newi mulu sirurema duganda adu wimata hethuwak wenna puluwan. Enasaal (karadamungu) eta kipayak kate daagena hepuwama tika welawak yanakal ewaye suwanda kate tiya ganna puluwan. Karadamungu (Enasaal) swabhawika kulubadu wargayak nisa wenath haaniyakuth na. Samaharu dawasa puraa Chuwingam hapa hapaa innawata wadaa hondai.
@nithunithu9769
@nithunithu9769 Ай бұрын
Mis mage dath maddata passe dugada wadine ai e kiyala dana ganna puluwanida
@heshanprabudda5332
@heshanprabudda5332 2 жыл бұрын
ඩොක්ටර් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනව ඩොක්ටර් කටේ ගද නිසා මන් මනසින් වැටිල ඉන්නේ
@gayanisuru9756
@gayanisuru9756 2 жыл бұрын
Oya ekata beheth karada saho dan khmda adui da naththam thama thiyenawada
@gayanipremasiri944
@gayanipremasiri944 3 жыл бұрын
මිස් හොද mouth wash එකක් කියන්නකො
@dinushakumara1112
@dinushakumara1112 Жыл бұрын
Upathinma annath puluwanda ?
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
හුගාක් හොද වීඩියෝ එකක් මිස්
@lakidusehara8882
@lakidusehara8882 2 жыл бұрын
Very good
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 3 жыл бұрын
Thank.you.so.much
@rasikamadushanka5855
@rasikamadushanka5855 2 жыл бұрын
Godak sthuthi miss
@canthydvs8170
@canthydvs8170 3 жыл бұрын
Ithama wedagath bohoma sthuthi
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 жыл бұрын
Mis ada podi kellek wage ♥️
@PrasadAmitha
@PrasadAmitha 4 ай бұрын
Ammo ofce eke mis kenk innva dura idal ktha kalth pol kunu gada eyat mn me vidio eka yavnava...thnx mis
@amilaprasanna5159
@amilaprasanna5159 2 жыл бұрын
සමහර අයගෙ පපුව ඇතුලෙන් එන හුලං පාර (හුස්ම) වලත් ඔය විදියට ම එනවා ඒකට කරන්ඩ පුලුවන් දෙයක් නැද්ද මිස්
@chathudil5627
@chathudil5627 2 жыл бұрын
මිස් බාබාලටයි ලොකු අයටයි හොද දත් බෙහෙත් එකක් කියන්න.
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 2 жыл бұрын
Thank you
@HashiniDissanayake-o3k
@HashiniDissanayake-o3k Жыл бұрын
Ane miss mama godak beheth Kala hariyanne ane pin siddaweii Hari behethak kiyanna miss
@sandaminiparindyahasindi3918
@sandaminiparindyahasindi3918 Жыл бұрын
Theruwan saranai miss
@dinukalakshan5269
@dinukalakshan5269 2 жыл бұрын
පීනස් රෝග ,ගැස්රයිටීස් වලට කුමක්ද කරන්න හොද
@nayomiaayomi558
@nayomiaayomi558 2 жыл бұрын
අනේ මිස් මට උගුරේ සෙම ගොඩාක් තියෙනවා දැනෙනවා හරි අමාරැයි මට බෙහෙත් ගන්න විදිහක් නැ මම රට ඉන්නේ මගේ කටේ දුගන්දයක් පිටවෙනවා මට දැනෙනවා නිතරම කටට සෙම එනවා කවුරැත් ගාවට ගිහින් කතා කරන්න බයයි මට තේරැම් කරලා දෙන්න සෙම ගතියට මොකද කරන්නෙ කියලා
@mohomadsamras5814
@mohomadsamras5814 Жыл бұрын
ඔයා හරියටම penis කියලා දන්නවනම් ඔයාට මම බෙහෙතක් කියන්නම්. සිද්ධාලේප පීනස් තෛලය පාවිච්චි කරන්න. ඒකෙ කොලේ ඇතුලේ තියෙන විදියටම ඔයා වැඩේ කරන්න. බෝතල් නවයක් දහයක් විතර පාවිච්චි කරන්න.උපදෙස් පත්‍රිකාව හරියටම පිළිපදින්න ඕනේ. මටත් තිබුනා ඔය ලෙඩේ. දැන් අවුරුදු විසිපහක් පමණ වෙනව දැන් කිසිම ලෙඩක් නැහැ.. බටහිර වෛද්‍ය නං වැඩක් නැහැ.ඒක වෙලාවට විතරයි සනීප වෙන්නේ නැවත නැවත ආයෙ ඒක එනවා
@priyadarshani5839
@priyadarshani5839 3 жыл бұрын
මිස් ගෑස්ට්‍රයිටීස් , සෙම හා දත් මුල් දියවීම යන රෝග තුන තියෙනවනම් කට දුගඳ හමනවා නේද ?
@indika0052
@indika0052 2 жыл бұрын
👌👌👌🤩🤩
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 Жыл бұрын
පොඩ්ඩක් ලග ඉන්න කෙනෙක් ගෙන් අහල බලන්නකො
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
Kakul pelena akatath ona. Godakkk pin Mis.
@ranialgiyanna953
@ranialgiyanna953 3 жыл бұрын
Godak shthuthi.ape.miss.budu.sarani
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට..
@chama02
@chama02 2 жыл бұрын
දිව මදින එක ගැන කිව්වේ නෑනේ 🙄
@asankalakmal9631
@asankalakmal9631 2 жыл бұрын
Tonsil stone ගෙන කිසිම ව්ඩියො එකක් නෙනෙ. ඒකනෙ ප්‍රධාන ම හේතුව. පුලුවන්නම් ඩොක්ටර් මෙකට ව්සදුමක් දෙන්නකො.
@Hondacompany-t8u
@Hondacompany-t8u 7 ай бұрын
එවා අයින් කරගන්න ඔනේ . Surgery එකක් කරලා .
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН