අපේ පැදුරෙන් | Ape Paduren By Saman Lenin | සීගිරි ළඳකගෙ අප්පෙක් - සමන් ලෙනින්

  Рет қаралды 407,784

Saman Lenin

Saman Lenin

Күн бұрын

Пікірлер: 555
@sanjayanaleen9849
@sanjayanaleen9849 4 жыл бұрын
Api raka gatha uthuma ....කලා තරුවක් ...අාදරනීය හඩ...saman lenin...suba pathum obata....ඔබ රටටම සම්පතක්....budusaranai...obata
@ශාලිකා-ථ2ඬ
@ශාලිකා-ථ2ඬ 7 жыл бұрын
අහපු වාර ගාන කියන්න නම් මතක නැහැ..ගීතයේ හැම වචනයක්ම මුළු හදවතම ස්පර්ශ කරන්න තරම් ගායනා කරන ඔබතුමා දැයේ පිනට පහල වූවෙක්..
@samanlenin
@samanlenin 6 жыл бұрын
බොහොම ස්තුතියි
@නැවතුම-ඵ2ඥ
@නැවතුම-ඵ2ඥ 5 жыл бұрын
හම්මෝ කියන එකත් ලෙසටම තියනව. මේ lyrics හිතාගන්නවත් බෑ. Melody එකත් ඒකටම යනවා....
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 5 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි ජයවෙවා
@රුවති
@රුවති 4 жыл бұрын
Well said sis
@annahari7288
@annahari7288 5 жыл бұрын
බුදු මහත්තයෝ ඔහොම ගයන කොට ඔක්කොම දාල එන්න හිතෙනවා ගෙදර! පි0 සිද්ද වෙන්න ඕනේ මෙහෙම ගී ගයනවාට
@sugandhipuja8628
@sugandhipuja8628 6 жыл бұрын
ඔබගේ ගීත, මම අහන තරම් කියන ඔබවත් අහන්නේ නැතුව ඇති කියල මම හිතනවා, ගල්,බොරළු,මැද මටනම් මබ මැණිකක්, ඔබ ගීත කියන්නේ අපේ හදවතට, තවත් මෙවැනි නිර්මාණ රටට දායාද කරන්න ඔබට ජය
@samanlenin
@samanlenin 6 жыл бұрын
Bohoma Sthuthiy Sugandhi.
@tst8926
@tst8926 6 жыл бұрын
wooow.....best comment...wish you saman aiye...
@amithaprasanna8964
@amithaprasanna8964 5 жыл бұрын
Wow...Hadavathata danenna katha karanna hamotma bro..ada sindu kiyana un atharin obai sinduvak gayana kare.....vishistai....
@sampathpriyagunawardana1979
@sampathpriyagunawardana1979 3 жыл бұрын
ලස්සනයි මෑත ක⁣ාලයේ අපේ ගායකය
@riyashaekanayaka2200
@riyashaekanayaka2200 2 жыл бұрын
❤❤ආසම එකක්
@sularihansika2846
@sularihansika2846 6 жыл бұрын
රැජින නොවුනට මහා නිරිදුට යස ඉසුරැ පිිරි වාසලේ.... උන්නෙ දු කුමරියව ඔබහට පියානෙණි ඔබෙ මැටි පැලේ....
@nawira2353
@nawira2353 6 жыл бұрын
සීගිරි ළඳකගේ අප්පෙක් -මස්ඉඹුල. මහින්ද මස්ඉඹුල +දර්ශන රුවන් + සමන් ලෙනින්... සුසංයෝගය අනර්ඝයි.. 💐
@nimeshikasewwandi2685
@nimeshikasewwandi2685 4 жыл бұрын
කලු ගලක් උනත් සොලවන්න තාත්තගෙ😍😍😘 ආදරේට පුලුවන්,,,සර්ට පින්,ඇහෙන් කදුලක් වට්ටන්න තරම් සර්ගෙ ගීත අති ප්‍රභල හරවත් අවියක්,,,
@slraju7070
@slraju7070 6 жыл бұрын
අහමිබෙන් වගේ ඔබෙ ගිතයක් ඇසි වැඩි දුර සොයා බැලුවෙමි. අනාගත ගිත කලාව ගැන දැන් බියක් නැත.
@samanlenin
@samanlenin 6 жыл бұрын
බොහොම ස්තුතියි
@sabanidananjana5571
@sabanidananjana5571 5 жыл бұрын
Godak kalakin sithata danena geeyak Rasa winda heta dawasa hithana tharam kaluwara Naha kiyala hithenawa.
@menikebandaranayake1339
@menikebandaranayake1339 2 жыл бұрын
අපේ රටේ පිනට බිහිවූ ගායකයෙක් තුල කුසලතා පිරි නලුවෙක්ද සිටින බව පානාමංකඩ තුලින් ඔප්පු කරයි. ඔබට ජය.
@sam-kg7hj
@sam-kg7hj 4 жыл бұрын
සිංදුව අහද්දි රුපපෙල පෙලගස්සන්න පුලුවන් හදවතට දැනෙන්න ගායනා කරන කෙනෙකුට විතරයි. සමන් සර් මගේ පුතත් දවසක සර්ගේ ගොලයෙක් කරන්න හිතක් තියෙනවා..❤ ජයෙන් ජය සර්
@අපේක්ෂාසමන්මලීපෙරේරා
@අපේක්ෂාසමන්මලීපෙරේරා 7 жыл бұрын
මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් උනා එය බලන්නම හොරෙන් හවසක මාත් එතැනට ගොඩ උනා කරඬුවක් වගෙ උඹේ උඩු කය අනෙක් උන් මැද දිලිසුනා මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙලවුනා ... _____________ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ විශිෂ්ඨයි දැයේ පිනට පහල වූ සොදුරු ගායකයෙක් ඔබ චිරාත් කාලයක් වැජබේවා
@hiththyagaajantha9056
@hiththyagaajantha9056 5 жыл бұрын
මේ කාලේ අහපු හොඳම ගීතයක්. න
@indikamarasinghe2465
@indikamarasinghe2465 5 жыл бұрын
නියමයි. . . .
@isurahasanka1081
@isurahasanka1081 3 жыл бұрын
මේක අහලා කට ඇරගෙන ඉන්න සීගිරි සිංහයව නොපෙනෙන මානේකට පන්නල දාන්න හිතා ගත්තා..බොහොම ස්තූතියි සමන් සර් මේ ගීතයට හැඟීම මුසු කරලා තියෙනවා හැබෑම පියෙක් වගේ.....බුදු සරණයි.....ඔබතුමා , ගීතය ලියපු උතුමන්, සංගීතය සංයෝජනය කළ මහතා...... උතුම් නිවනින් ම සැනසේවා....
@arunalokuge1595
@arunalokuge1595 6 жыл бұрын
ආදරණීය පියවරැනි ඔබ ඔබගේ පැලේ කාශ්‍යපයායි ඔබ සීගිරි දියණියන් රැකීමට ඔබට මහා දිරි වෙර ලැබේවා.
@anuradhikat2001
@anuradhikat2001 6 жыл бұрын
මං මේක මස්ඉඹුල සර්ගේ කවි පොතක කියෙවුවා.සමන් සර්ගෙ කට හඬින් ඇහුවෙ අද..හරිම ලස්සනයි..👌👌සුභ පතනවා සර්ලා තුන්දෙනාටම..💐💐💐
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
ඒ ඉසවුවෙන් යද්දි මං.. පොඩි කෙල්ල හංගා ගන්නවා... සීගිරිය නෙවෙයි මට නම් මතක් වුනේ ඒ කෑල්ල අහද්දි... මඩුවන්වෙල වලවුව තමයි මතක් වුනේ...
@samanlenin
@samanlenin 5 жыл бұрын
Ow, balaya aththo thama anasakata siyallama pahe yatath karagaththa. bohoma sthuthiy!
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 8 жыл бұрын
නැග්ග නුඹ අදත් සීගිරි, පහස විඳිනට ඇගේ... නගිනවද හෙටත් සීගිරි, අසාපන් කළු ගල් හිතින්... සවන් දුන්නොත් ඇගේ අප්පට, හඬනවා නුඹ මැරි මැරී... නිවීයන් පිනවනා ලෝකෙන්, සැනසුමයි හිමි සදා කල්... 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@samanlenin
@samanlenin 8 жыл бұрын
Agey Sajini! bohoma sthuthiy nawa sithuvillata..
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 8 жыл бұрын
Saman Lenin 😊
@sandaruwansamarathunga5796
@sandaruwansamarathunga5796 6 жыл бұрын
Sajini Samarakkody patttaaa....maa .. reply 1
@aselabandara7108
@aselabandara7108 6 жыл бұрын
Oba a Gana sinduwak liyanna athasa hothay
@preethimalikanchanamala3991
@preethimalikanchanamala3991 5 жыл бұрын
තෙරුවන් සරණයි !!!!
@thusharimadushani5752
@thusharimadushani5752 3 жыл бұрын
එ කවිය හදවතටම දැනුනා. එ තරම් ලස්සනයි . " මගෙ හුස්මක් ගැටි වෙන්නැති දුවෙ කලුගල හෙලවුනා ' 🥺 ලස්සනම පද පේලිය .මෙ වගෙ නිර්මාණ කරුවො දැන් ඇත්නම් මෙ සමාජය කොච්චර ලස්සනද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dineshmaduranga6337
@dineshmaduranga6337 6 жыл бұрын
අපේ රටේ පිනට පහල වූ ගායකයෙක්. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට සක්තිය ලැබේවා .. පද රචනය නම් අනර්ගයි. හැම වචනයක්ම හදවතට දැනෙනවා..
@dianadisanayake2561
@dianadisanayake2561 6 жыл бұрын
Dinesh Maduranga පද රචනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
@wimalwimalasena6088
@wimalwimalasena6088 4 жыл бұрын
Widinawa .....hadawatinma.
@k.mfernandooo3825
@k.mfernandooo3825 4 жыл бұрын
මිනිසුන්ගෙ ආකර්ෂණය දිනා ගන්නවට වඩා හදවත ස්පර්ශ කරලා ආදරය දිනාගන්නා ඔබට තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛහිර්යය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
@rohanaheeage8171
@rohanaheeage8171 5 жыл бұрын
සංවේදී කරුණාවන්ත හදවත් අැති මිනිසුන් ලොව වැඩි වැඩියෙන් ඛිහිවේවා!
@anjayamaha4824
@anjayamaha4824 6 жыл бұрын
මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙල වුණා.... හරිම ලස්සනයි .හරවත්..
@anudelthalawa8402
@anudelthalawa8402 4 жыл бұрын
අර්ථවත් හරවත් නිර්මාණයට ජීවන හුස්ම දුන්න අපූරුව..ඇත්තෙන්ම සරීරයේ සියුම් කේශනාලිකාවලට පවා දැනෙන. සීගිරි ගල මතුපිට නැවත මහා මාලිගාවක් මැවී මේ සිදුවීම් එකින් එක චිත්‍රපටයක් වගේ හිතෙන් දුටුව...කියන්න වචන නෑ නිදහසේ නිස්කලංකව රසවිඳිය හැකි ගීතයක්..මට හිතෙන්නේ සමන් ලෙනින් නම් මේ සොඳුරු ගායකයා.ගීත වලට පණ පොවනව.කියලයි...ජයවේවා සුබපතමි හදවතින් තව තවත් වටිනා නිර්මාණ වලට ජීවය දෙන්නට ලැබේවා
@DS-IT-ACADEMY
@DS-IT-ACADEMY 5 жыл бұрын
අදත් සීගිරි ගලේ නැගි විට මතක් වුනේ මේ ගීය මා හට පියෙකු කෙතරම් කදුලු හැලුවද දුන්නු වරදට දියනි රජගෙට
@samanlenin
@samanlenin 5 жыл бұрын
අගෙයි 👆 බොහොම ස්තුතියි
@sandeepaedirisinghe7707
@sandeepaedirisinghe7707 4 жыл бұрын
Aha aha adapu waara godai! Amma thaththa pawa podi kella hanga gannawa kiyaddi iki gagaha aduwe! Jaya... 🙏🙏🙏
@madushamihiraniabeysekara418
@madushamihiraniabeysekara418 6 жыл бұрын
අනේ මේ එක සින්දුවක් වත් අපේ දරුවන්ට අහන්න ලැබෙනවනම්.... fm චැනල් plzzz ...plzzz...
@prabuddharuwan9264
@prabuddharuwan9264 5 жыл бұрын
කියන්න දුකයි .. මේ ආත්මෙදි ඒක වෙන්නේ නෑ .. උන් විකුණන්නේ කුණු .. උන්ට ඕනේ මිනිස්සු අබ්බ ගොබ්බ කරන්න .. මේවට ඉඩ නෑ ...
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 5 жыл бұрын
මේ තියෙන fm චැනල් වලින් මේවා බලාපොරොත්තු වෙනඑක සිහිනයක් පමණි
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
මං මේක අහන්න ආවෙත් චරිත සර්ගෙ ටියුට් එකක ඉස්සරහ කොලේ ලියලා තිබුන ලිපියක් දැකලා. ඒමවත් මේවා සමාජගත උනොත් හොදයි
@tharupabawijesinghe9560
@tharupabawijesinghe9560 3 жыл бұрын
ඔබ නම් අති විශිෂ්ට කලාකරුවෙක් ගුරුතුමනි .ඔබේ හඩ සිත නිවන භාවනාවක් වගේ.ඒ ලාංකික හඩට කියන්න වචන නෑ ගුරුතුමනි .
@kaviwijesinghe7720
@kaviwijesinghe7720 3 жыл бұрын
කොතෙක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....අති විශිශ්ට ගායනයක්..කලාකරුවානෙනී..ඔබට ජයෙන් ජය
@badmairanai1931
@badmairanai1931 5 жыл бұрын
රටේ පිනට පහලවුන පින්වන්ත දරැවෙක්. පුදුම හැගිම්බර හඩක් බුදුසරනයි පුතාට ජයවේවා
@pathirajadissanayaka3198
@pathirajadissanayaka3198 6 жыл бұрын
අහපු හමේ වෙලාවකම ඇසට කදුළු අවේ අයි කියන්න මන් දන්නේ නේ, එය මෙහි සාහිත්‍යය රසයද නැත්නම් පියෙකුගේ වේදනාවද මන්දා
@sriyagamage2990
@sriyagamage2990 5 жыл бұрын
අති සංවේදියි. හරිම සුන්දර ගීතයක්.
@lakshithaappuhami6526
@lakshithaappuhami6526 3 жыл бұрын
එවැනි සිතිවිලි වලට පණ පොවන අපේ කාලේ තුන්පත් රෑන ජයවේවා...
@Lnaknissanka
@Lnaknissanka 7 жыл бұрын
අහන්න අපුරුයි ගයන්න දිගටම අපේකම ගමේකම තුලින්ම. ඔබට දිරිය නෙඅඩුවම ලැබේවා . ජයමවේවා
@samanlenin
@samanlenin 6 жыл бұрын
අදහස් දැක්වූ සියළු ම හිතවතුනට ස්තුතිවන්ත වෙමි.
@dewag926
@dewag926 6 жыл бұрын
Saman Lenin yatharthayata panapowapu ģayanaya pili raw did ee sanvadee venawa.nirmanaya athi visistai .boats subs pathum
@lakshithasandakalum8141
@lakshithasandakalum8141 5 жыл бұрын
නව පරම්පරාවෙ ගීත වල තියෙන්නෙ ශබ්ද රසය විතරයි .අර්ථ රසය ගෑවිලාවත් නෑ.අර්ථයක් තිබුනත් මතුපිට අර්ථය විතරයි ව්‍යංගාර්ථයක් අැත්තෙ නෑ.එ් අතර සමන් අයියෙ ඔබලාගේ මේ වෑයම ඉතාමත් අගය කරන්න ඔ්න.හුඟක් අයට මේවගේ අර්ථයක් තියන සිංදු අැහෙන්නෙ නෑ.බුදුසරණයි සමන් අයියෙ.පෙර මෙන් සෞන්දර්යාත්මක,අර්ථපූර්ණ ගීත අසන්න ලැබෙන්න සලස්වන්නට ශක්තිය දෙෙර්රය ලැබේවා .🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍
@samanlenin
@samanlenin 5 жыл бұрын
බොහොම ස්තුතියි
@smokiboy8860
@smokiboy8860 4 жыл бұрын
දැං තියෙන ඩෝං පටං සිංදු වලට වඩා සිය දහස් ගුනයක් අර්ථයෙන්..ගුනයෙන් පුදුම සාරවත් හරවත් භවක් තියෙනව.... බුදු සරණයි
@shashikagamage935
@shashikagamage935 4 жыл бұрын
ඔබේ හඬ අත්මීයයි. මේ පොළවේ ඉපදී මියදී ගතකරපු හෙල අත්ම අවදිකිරිමට සමත් හඬක්...........
@damsiluTV
@damsiluTV 5 жыл бұрын
Lassanai watinawa lassana aruthak thiyenawa teruwan saranai
@hirukxpissa8710
@hirukxpissa8710 6 жыл бұрын
හිරිගඩු පිපෙන හඩක්.ඒ හඩ හදවතේ ගැඹුරෙම කිමිදෙනව
@shashika51shashika37
@shashika51shashika37 2 жыл бұрын
කලානිර්මාණ හැමවිටම රසිකයාගෙ හදවතට ආමන්ත්‍රණය කරන්නෙ.අන්තර්ගතය පරිපූර්ණ එකක් වුවත් එය රසිකයා තුළට ඉදිරිපත් කරන මාධ්‍ය බොහොම වැදගත් මේ නිර්මාණය ප්‍රායෝගික ලෝකෙ අපිට සුලබ අත්දැකීමක් තුළින් ප්‍රතිනිර්මාණය කරපු විරල අත්දැකීමක් සහිත එකක්.ඇත්තෙන්ම අහපු වාර අනන්තයි ගායනය අති විශිෂ්ටයි.මධුරයි.හදවත ස්පර්ෂ කරපු වාර අනන්තයි. ජය වේවා බුදු සරණයි.❤️🖤
@kavishkasampath8035
@kavishkasampath8035 4 жыл бұрын
කවියෙක් කවදාවත් ටච් නොකරපු වෙනස්ම concept එකක්.වොයිස් එකත් ඒහෙමයි. අසම සමයි. සුපිරියි සමන් ලෙනින් අයියා... 🖤
@mysrilanka5041
@mysrilanka5041 6 жыл бұрын
සීහ ගිරි ගල වගේ ගොරහැඩි මගේ හිත්මල බිදහෙලන් ... විඩාබර නෙත,හිසේ දුක් කද සමන් මල්ගෙන පිරිමැදන් ... ගයා මීපැණි බදුන් හිස්කර නුබේ කටහඩ මුහුකරන් ... සීහ ගිරියේ ගී ගයන්නට යමුද අපි අත්වැල් බැදන් ...
@krishankaushalya
@krishankaushalya 7 жыл бұрын
පපුව ටිකටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මං දන්නවා උඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා
@indikaganegoda5917
@indikaganegoda5917 5 жыл бұрын
Hela geethaye punarudaya obai. Obata mama suba pathanawa.
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
චරිත සර්ගෙ එන්තැල්පි ටියුට් එක හන්දා මේ සිංදුව අහන්න ආපු අය කෝ ??? චරිත සර්ටත් පිං සිද්ද වෙනවා මේ වගේ ගීතයක් අපිට රසවිදින්න දැනුවත් කරාට 🙏🙏🙏
@sunethpriyanka4155
@sunethpriyanka4155 7 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඩ සමන් අයියේ ඔයාට සුබ අනාගතයක්...ඔයාගේ හැම සින්දුවක්ම එක වගේම ලස්සනයි...ගොඩක් ආදරෙයී ඔයාට..
@chamiraweththasinghe9477
@chamiraweththasinghe9477 3 жыл бұрын
දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නව පේනවා.... සියලු දූවරැන්හට සිහිකෑදවීමකි... විශිෂ්ට පද රචනයක් , ගායනයක්, සංගීත සංයෝජනයක්.... ස්තූතියි සැමට...🙏🙏🙏
@ohansa1878
@ohansa1878 2 жыл бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙක ලියන්නේ නිසදැසක් විදිහට පසුව සමන් ලෙනින් ගීතයක් ලෙස ගායනය කරනවා
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
මහා සීගිරි ගලේ මුදුනක උබේ රුව සිතුවම් උනා එය බලන්නම හොරෙන් හවසක මාත් එතනට ගොඩ උනා....ලස්සනම ලස්සනයි අය්යේ....goodluck🤛🤛🤛🤛
@DileekaAthapaththu
@DileekaAthapaththu 4 ай бұрын
හැමෝම අහන්නෙ නැතුව ඇතී..හැමෝටම තේරෙන්නෙ නැතුව ඇතී.. ඒ උනාට වාසනාවන්ත,රසාස්වාදයක් තියන පිංකාර මිනිස්සු න්ට මේ වගේ ගීත ඇස ගැටෙනව
@roshelperera6444
@roshelperera6444 6 жыл бұрын
දෑසම පියාගත් කල..ඔබගේ ගායනය වසා ගත් දෑස තුල...රූප රචනා මවනව...ඒ තරම්ම පුදුමාකරා ලස්සනක්...අපේ කමට අපේ පිනට පහල වූ අයෙක්..." දයාබර සමන් ලෙනින් සර්" ඔබට බුදුසරණයි ..
@pradeepkumara5647
@pradeepkumara5647 4 жыл бұрын
Ekanam eththa
@keerthibandara6631
@keerthibandara6631 Жыл бұрын
,පාලක පැලැන්තිය එදත් එකයි අදත් එකයි. තැලෙන දැවෙන අසරණ මව්පියන් ගෙ විලාපය මේ ගීතය .
@shashinipramodya8157
@shashinipramodya8157 4 жыл бұрын
Piyasenehasa ahimi ma hata me kawipela hadawathtama kida bassa ඔබ තුමාට mewani nirmana karanna thawa duratath sakthiya labewa
@TheruwanisKitchen
@TheruwanisKitchen 5 жыл бұрын
Hithata wadina mama ahapu lassanama lassana sinduwa.. Kochchara ahuwath epa wenne ne.. A hada, sinduwe theruma papuwatama wadinawa kellage thaththata weduna heti denenawa.. Thawath me wage dewal karanna saman ayyata shakthiya lebewa..!!!!
@jatpgunawardena8850
@jatpgunawardena8850 2 жыл бұрын
"මගේ සුසුමන් වැදී වෙන්නැති දුවේ කළුගල සෙලවුනා"
@GiggleGrams
@GiggleGrams Жыл бұрын
හැම සින්දුවක්ම පිස්සුවෙන් හැමදාම අහන තරමට හඩට ඇබ්බැහි වෙලා සර් 💙
@saijian
@saijian 5 жыл бұрын
හරි ම ලස්සන පද මාලාවක්.... ඒ වගෙ ම ලස්සන කට හඩක්... එත්.. මටනම් හිතෙන්නෙ සන්ගීතයෙන් ගීතයට සදාරනයක් වෙලා නෑවගේ... මට හිතෙනව...
@achaladilrukshi1437
@achaladilrukshi1437 3 жыл бұрын
මගෙ ආසම ගායකයා...❤️❤️❤️ ඔබේ හඬ ස්පර්ශ කරන්නෙ හදවතේ ගැඹුරුම ස්ථානය...අහන් ඉන්න අහන් ඉන්න ආස කරන හඬක්...ඔබේ ගීත මම අහන තරං ඔබවත් අහන්නෙ නැතිව ඇති...සුබ පතනවා ඔබට දිගින් දිගටම මෙවැනි නිර්මාණ සමඟින් අප අතරට එන්නට.. තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@padmasiribandara9882
@padmasiribandara9882 Жыл бұрын
@prabodhharsha5007
@prabodhharsha5007 4 жыл бұрын
මොනතරම් අපුරු ගයනයක්ද ..ඔබ අති විඉෂිස්ට ගයකයෙක්..අඩම්බරයි ඔබ පිලිබඳව
@asipiyana
@asipiyana 4 жыл бұрын
මහා ජාතික මෙහෙවරක්. තුන් දෙනාම සුපිරිම වැඩ්ඩො. කලාවේ හෙට දවස ගැන බයක් නැහැ
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Oba ape sahodara pasale art day ekata awa baddegama kristhudewa pirimi widyalayata mt edai obawa danune meeta awrudu 11kata kalin oba ape sanskruthiya idiriyata geniyana rajek wagei mt danenne
@meedumransara4375
@meedumransara4375 4 жыл бұрын
සාම්ප්‍රදායිකත්වය අතික්‍රමණය කළ හඩක්...❤️
@photohut234
@photohut234 4 жыл бұрын
Me sinduwata anlike karapu minissu gana dukai. Ude idan kehelmal ahala kandeka awul wetcha kaleka me sangethe mara watinawa. Therumak thiyena lassana nirmanayak. Lassana wadak issarahatath me wage nirmana karanna labewa kiyala prarthana karanawa jaya wewa ❤️❤️👍👍
@samayan280
@samayan280 6 жыл бұрын
හදවතට වදිනා ගීතය දුම්වැටියක් සමන්ලෙනින් ලයිටරයක්😊 එ් තරම්ම වටිනවා💪💪
@එවෙලෙටහිතෙනදේ
@එවෙලෙටහිතෙනදේ 6 жыл бұрын
harima lassanai aiye.mara dukai...oyavath mehema api venauven gaynavata bohoma pin
@niroshanrathnayaka8022
@niroshanrathnayaka8022 6 жыл бұрын
දේශපාලන පෙරළි කළා ලෙනින්....ගීතයේ පෙරළිය ඔබය ලෙනින් ආදරනීය සමන් ලෙනින්.
@pramoktechvlog8330
@pramoktechvlog8330 3 жыл бұрын
ඇසට කදුලක් උනන , හදවතට කතාකරන විශිෂ්ට නිර්මනයක්,ඔබට ජය❤❤❤❤❤❤❤
@nadulipahanya9684
@nadulipahanya9684 7 жыл бұрын
wachanayen kiyanna bari tharam lassanai.harima sanweedi.me wage nirmana thawa idiriyata karan yanna suba pathanawa obata hadawathinma
@නෙතටදසුන්
@නෙතටදසුන් 3 жыл бұрын
ලස්සනයිි මාරම....රජකාලෛ් මෙහෙම වෙන්න අැති...ලස්සන දුුවෙක් ඉන්න අප්පෙක් මොනතරන් ගින්දරකිින් ඉන්න ඇද්ද....රජාඉදුුුල් කරලා පසුුව ගෙදරට ඇරලවන් ඇතිි.....😥😥😥
@amilasadaruwan4971
@amilasadaruwan4971 5 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි.. අද සමාජයේ මේ වගේ සිංදූ ඇහෙන්න පේන්නෙත් නෑ... එකයි දුක.. රස වින්දනය හොදටම තියනවා
@siduperera7771
@siduperera7771 6 жыл бұрын
විජ්ජු ලතා කියුවෙ ඒ අප්පච්ච්ගෙ පපුවට කෙටුණු විදුලිය වෙන්න ඇති .... මේඝ ලතා නම් ඒ අප්පච්ච්ගෙ සුසුම් වෙන්න ඇති.. හරිම ලස්සනයි ....
@dhammianurapura5823
@dhammianurapura5823 5 жыл бұрын
එතකොට කඳුළු නැහැ කඳුළු හංගන්න ඇති අපට අඬන්න
@samanlenin
@samanlenin 5 жыл бұрын
බොහොම ස්තුතියි
@HarshakaRathnakumara
@HarshakaRathnakumara 4 жыл бұрын
Nice concept
@ushanib
@ushanib 4 жыл бұрын
සි0හලකම හදවතටම දැනෙනවා ඔබතුමාගෙ ගීත අසන විට
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
කී සැරයක් ඇහුවද මතක නැහැ .මේව හදවතට වදින ගීත.ජීවිතේ තියෙන තුරාවට අමතක වෙන්නෙ නැහැ .හරියටම ඔබේ සීයගෙ ගීත වගේ.අපි මැරුනත් ආයෙ ඉපදිලා අහන්නත් ඒව චිරාත් කාලයක් වැජ්ඹෙනවා සත්තයි 🌹🌹🌹
@janakirula2941
@janakirula2941 4 жыл бұрын
හෙල සංස්කෘතියේ අභිමානයේ හුස්ම උබ අපිට පොවනව අයියේ.. ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි....
@dilanisudarshani6958
@dilanisudarshani6958 5 жыл бұрын
ලස්සනයි අයියන්ඩියේ නුබට පනමෙන් ආදරෙයි
@tharii314
@tharii314 4 жыл бұрын
According to sl raju, ඉස්සරහට ඇහෙන සින්දු ගැන බය වෙන්න දෙයක් නැතිවෙනවා සත්තයි, මේ වගේ නිර්මාණවලට මීඩියාවල ඉඩ ලැබෙනවනම්... Best wishes to keep it up to Trending#1
@dineshkumara9390
@dineshkumara9390 7 жыл бұрын
කීපාරක් ඇහුවද කියල මතක නැ.පිය සෙනෙහස මොනවට කියපාන සින්දුවක්.දිගටම නිර්මාණ කරන්න.
@GaneshGanesh-op6hy
@GaneshGanesh-op6hy 5 жыл бұрын
attata godak lassanai b.s aiye
@songsbar5651
@songsbar5651 6 жыл бұрын
Ammooo anduna ekata nm
@amithsandakelum5408
@amithsandakelum5408 5 жыл бұрын
Godak lasanai...nodekapu pettak...maru...
@virajnamal3888
@virajnamal3888 5 жыл бұрын
Saman aiye ai me geeta apita rediyo walin ahennatte attamai oba ahanna ahanna asai
@kasturiprema3599
@kasturiprema3599 6 жыл бұрын
meewage katahadak mage jeeviteta ahala nee. geethaye wachana walata pana powala.
@geethadodangoda5493
@geethadodangoda5493 Жыл бұрын
Lenin,masibhula susanyogaya......kiynna wachana ne.....theruwan saranin ,dewirekawaranin deeghaayu wewa....nawa nirmana elidakwanna shakthiya dairya lebewa....!!!
@Dimuthu-gw9pn
@Dimuthu-gw9pn 4 жыл бұрын
Me geethya ahnna ahnna asai.pudumalassanak thiyenne.👍👍👍
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
රස විදින්න පුළුවන් උපරිමයෙන් රස වින්දා.අන්තිමේ ඇස් දෙකත් තෙත් උනා.අතිවිශිශ්ට නිර්මාණ තව තවත් බිහිවේවා.
@samanlenin
@samanlenin 8 жыл бұрын
Bohoma sthuthiy Sumith, Chanaka oba depalata..
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 6 жыл бұрын
maru aiye wisishta nirmanayak adarei oyata
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 6 жыл бұрын
Saman Lenin සමන් ලෙනින් ♑️🇱🇰🇱🇰😘👍👏🐣🌹👩‍❤️‍💋‍👩💐🤝
@annahari7288
@annahari7288 5 жыл бұрын
පිං සිද්ද වෙන්න ඕනේ සමන් ලෙනින් මහතාණනි මෙහෙම නිර්මාණ කරනවාට.
@Dinesh88
@Dinesh88 2 жыл бұрын
කොටුවෙන් පිට ඉදන්,කොටු වු ජිවිත දෙස හෙලන සුසුමක්...
@anoma7450
@anoma7450 4 жыл бұрын
පුංචි සන්දියට මතකය දිව යති ඔබගේ ගායනය ඇසෙන විට තෙරුවන් සරණයි ඔබට
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 2 жыл бұрын
පුදුම අර්ථවත් සින්දු කොපමණ ඇහුවත් මදි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@අකීනන්දසිංහ
@අකීනන්දසිංහ 5 жыл бұрын
කියන්න වචන නැති තරම්.හරිම ලස්සනයි අද කාලෙ අහන්න ලැබෙන හරිම දුර්ලභ ගණයෙ ගීතයක්.බොහොම ස්තූතියි මේ වගේ හදවතට කතාකරන ලස්සන පණිවුඩ ලබාදෙන නිර්මාණ කරනවට.බොහොම පිං.ඔබතුමා සිංහල සාහිත්‍යයෙ උඩින්ම වැජඹෙනවා සැකයක් නෑ.
@aselabandara7108
@aselabandara7108 6 жыл бұрын
Kiyanna kisima warathak na obata budu saranay
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 8 жыл бұрын
නිර්මානය රස වින්ඳා..... හැම පද පේලියකටම පන පොවලා තියනවා ලස්සන පද ලස්සන කරාට ස්තූතියි
@samanlenin
@samanlenin 8 жыл бұрын
Bohoma sthuthiy Chanaka..!
@rohanrajapksha2595
@rohanrajapksha2595 5 жыл бұрын
Attatama oyage sindu gana kiyanna deyak na sir...niyamai....respect saman sir......
@amailideepika
@amailideepika 5 жыл бұрын
Me sinduwata unlike dapu aya balaporoththu wenne mona wage sindu da .. mata kaduluth awa saman aiye me sinduwa ahala. E tharam hithata weduna. ( mathra eke hitiya amali nangi)
@chamodhiimasha3622
@chamodhiimasha3622 5 жыл бұрын
Sir oya ape scleta ( B.C.C ) awa 2015di වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මේ සින්දුව සුපිරි
@dilukshipriyadarshani2425
@dilukshipriyadarshani2425 2 жыл бұрын
Ammoooo a githaye thiyenne maha puduma gaburu arthayak piyekuge adonawak aga hiriwatila mokaddo amuthu wedanathmaka hagimak musu musala bawak danenawa me githaya ahaddi hadawate pathulatama kidabahinawa lenin sir obe me nirmanaya attatama uthkrushtai wishishtai ...
@risitharansara2418
@risitharansara2418 5 жыл бұрын
Saman aiye wachana nam wachana adarei godak aiye ubata jaya
@sumaliperera1522
@sumaliperera1522 4 жыл бұрын
Mey.geethaye.sangeethaya.harima.lassanaey.kulyekdgye.miheri.hada.samaney
@lakkilakki3991
@lakkilakki3991 6 жыл бұрын
එදවස රජවරු ඩැහැ ගත්තේ රුවැති දැරියන්ය. අද පාලකයෝ ඩැහැ ගන්නේ මුලු මහත් ජනතාවමය. දරුවන්ට ඇති ආදරය කොලපාට,නිල්පාට හා උන් වටා ඇති දේදුණු පාටින් අද අප්පචිචිලාගෙත් අමිමන්ඩිලාගෙත් ඇස් වැසි හදවත් ගොලුවි ඇති යුගයක ගයාපන් ලෙනින් මුලු සමාජයටම අලුතින් පණ ලබන්න අලුත් රටක් ගොඩ නගන්න.
@diviyagahageireshaudsyanga6499
@diviyagahageireshaudsyanga6499 5 жыл бұрын
මම අගය කරන නිහතමානී කලාකරුවෙක් ඔබ .හරිම අරතවත් වටිනා කමක් තියෙන ගීත ඔබ ගායනා කරන්නෙ අපේ අයියේ .අපේ ජන ගීයට,කවියට ,ඉතිහාසයට සාදාරයක් කරන ඔබට .යහාපතක්ම වේවා .තෙරුවන් සරනයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සිංදු අහන්න ඕන කියලා හිතුණාම KZbin ඇවිත් search කරන්නේ saman lenin කියලා... ඒවා අහගෙන පහළ යන කොට auto ම එනවා පැරණී ලස්සන සිංදු... ආදරේයි මහත්තයා ඔබට අපි ගොඩක්... නිදුක් නිරොගි දීර්ඝ ආයු සම්පත්ති වැඩේවා සම්යක්දෘෂ්ටි දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔබලාගේ ආයු ඔබලාගේ නිරොගි පැවත්ම මත අපේ සිංහල කමද පවතිනවා. *සම්බුදු සරණයි! දක්ෂ දරුවන් ඉන්නවා අපේ රටේ එකතු කරගෙන ඔබ වැනි අය බිහි කරන්න පිං ඔබට*
@samanlenin
@samanlenin 4 жыл бұрын
බොහොම පිං ඔබට!
@InushaAshwan
@InushaAshwan 5 жыл бұрын
හදවතට මේ තරම් දැනෙන්න තවත් හඬක් නැති තරම් සමන් ලෙනින් කියන්නේ කලාතුරකින් රටකට බිහිවෙන වටිනා කලාකරුවෙක් මොහුගෙන් අපේ රට තව වැඩ ගන්නවා මදි.. අපේ කම අපේ කලාව අපිට මතක් කරල දෙන ඔබට ගොඩාක් පිං.. දීර්ඝායුෂ පතනවා
@samanlenin
@samanlenin 5 жыл бұрын
Bohoma Sthuthiy Inusha!
@anuruddhikajayakuru-artist2036
@anuruddhikajayakuru-artist2036 6 жыл бұрын
Duwak inna Hama appacchi kenekugema hithe gindara hadawathata danenawa. Aadarei man me sinduwata
@_janinda
@_janinda 6 жыл бұрын
අහපු වාර ගාන ගනන් කරන්න බෑ. කාලෙකින් අහපු ලස්සන සින්දුවක් . පද රචනය ගැන කියන්න වචන නෑ
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 175 М.
Siri Parakum Film songs Collection
12:07
Dream Voice
Рет қаралды 764 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН