Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

  Рет қаралды 4,149,600

DinagiTV

DinagiTV

Күн бұрын

Karaniya Metta Sutta 21 Times කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක් (මෙත්ත සූත්‍රය)
බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය, මහා මංගල සහ රතන සූත්‍රය සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි සූත්‍රයක් වන මෙත්ත සූත්‍ර පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.
මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය.
නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය.
සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම්, මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත.
එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය, දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත.
මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Mettasutta #BuddhistPirith #Pirith
// Karaniya metta sutta
// Karaniya metta suthraya
// Seth Pirith
// Karaneeya meththa suthraya 21 times
// Karaneeya meththa suthraya sinhala meaning

Пікірлер: 1 500
@nilukasajeewani2933
@nilukasajeewani2933 29 күн бұрын
කරණීයමෙත්ත සුත්‍රයේ අනුභාවයෙන් මගේ පුතාගේ හිතුවක්කාර ගතිය දුරු වී දෙමාපියන්ට කීකරු ගුණ යහපත් දරුවෙක් වේවා 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි සාදු සාදු සාදු අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු සාදු
@gamisuwada2389
@gamisuwada2389 3 ай бұрын
මෙ ලංකාද්දීවීපය දුසිරිතෙන් මිදි..දැහැමි රාජ්‍යක් පහල වේවා..🙏🙏🙏🙏🙏🙏
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
සතුන් ලොව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රටවාසීන් ලෝකවාසී සියලු වූ මේ ගැන නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා මාගේ සියලු බලාපොරොත්තු 23 23 සාදු සාදු සාදු
@චනනිකුමේශනි
@චනනිකුමේශනි 2 жыл бұрын
බුදු ගුන බලයෙන් මගෙ මහත්තයට ඉක්මන්සුවපත් බාවය ලැබේවා.සියලු සතුන් සුවපත් වෙත්වා.දිර්ග ආයුශ ලැබෙවා.බුදු සරනයි.
@RathnaMenike
@RathnaMenike 2 ай бұрын
මෙපිරිගුනබලංය්න්මගෙපඋලෙසියුලුකරදරනැනිවෙවා
@RathnaMenike
@RathnaMenike 2 ай бұрын
බුදුසරණයි
@ChandrikaKumarieMA
@ChandrikaKumarieMA 22 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊
@ChandrikaKumarieMA
@ChandrikaKumarieMA 22 күн бұрын
😊
@sumaidasumaida8896
@sumaidasumaida8896 14 сағат бұрын
G​@@RathnaMenike
@KingKwt-gb6uu
@KingKwt-gb6uu Жыл бұрын
මේ උතුම් perethana 🎉මගේ 😢🎉seyalu රෝග දුරු වේවා 🎉🎉🎉සාදූ සාදූ සාදූ බුදු සරණයි dawe pehetaiya 🎉🎉🎉🎉🎉🎉
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
මාගේ සංඝරත්නයට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
@H.MChandralatha-gs4hx
@H.MChandralatha-gs4hx Жыл бұрын
මම .හැමදාම.පිරිත්.දේශනාව.අහනවා මාගේ.ලෙඩ.දුක්.කරදර.වලින්.මිදිලා. නිදුක්.නීරෝගි..සුවය.ලැබේවා.මටත්. මගේ.පවුලේ.අයටත්.. ලොතරැයි .දිනුමක්.මහට.ඇදේවා..ඉෂ්ට .වේවා.මේ.පිරිතේ.බලයෙන්.බුදු සරනයි ..
@sampathartcom4559
@sampathartcom4559 8 ай бұрын
Anawa ANAWA AAqQ1
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
සාදු සාදු සාදු .සින්හල තේරුමත් එක්ක දාන මෙ පිරිත් දේශනය සියලු හදවත් පහ.න් කරත්වාඔ
@sureshkumara-v3y
@sureshkumara-v3y 7 ай бұрын
බුදු ගුණ බලයෙන් මගෙත් සියලු ලෝක වාසින්ගේත් සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා ! සාදු සාදු සාදු
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 4 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@chalaninisansala7920
@chalaninisansala7920 Жыл бұрын
මේ උතුම් වූ පිරිතේ බලයෙන් මාගේ ලිසස් කුසලාන සහා ලිප්සා කුසලානි යන දරුවන් දෙදෙනාගේ සියලූ අපල දුරු වේවා
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
මම හිතුවෙම කොහෙ හරි පැවැත්වෙන ට්‍රෝෆි දෙකක් කියලා.පස්සේ තමයි දැක්කේ ලමයින්ගේ නම් දෙකක් කියලා. බලන්න තමුන්ගේ නමේ තියන සාමකාමී බව.ලමයින්ට ලොවෙත් නැති නම් දැම්මම ඒවා වස් වදිනවා.විහිලු සහගත වෙනවා.ඉස්කෝලේ රෙජිස්ට එක මාක් කරනකොට ටීච ඔයාව මතක් කරනවා. කොහොම හරි ඒ ලමයි දෙන්නගේ අපල දුරු වෙලා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා
@subhashibhagya5418
@subhashibhagya5418 3 ай бұрын
@@naveendraindika7774hmumumhmumhmhmhmthmthtmhtmhmhmhmhhtmhthjtqjtum Mk the job I’ll Ik you you are the the I
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
මේ සූත්‍රයේ බලයෙන් 🙏🙏🙏🙏 මාගේ සියලු යහාපත් සිතුවිලි,සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා!🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@sandalianjani4009
@sandalianjani4009 3 жыл бұрын
💄
@Pra_S
@Pra_S 11 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ මවගේත් පියාගේත් සියළු රෝග පීඩාවන් සුවපත් වේවා...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා..සතුරු කරදර දුරු වේවා..ලෝකවාසී සැමටත් සුවය ලැබේවා..
@NirangaPriyadarshani-w4l
@NirangaPriyadarshani-w4l Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් දෙන්නා ආරක්ෂා කර දේවා🙏🙏🙏🙏
@diludissanayake1314
@diludissanayake1314 7 ай бұрын
Astsewrsrsf Ff😊
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 4 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@manjulajayainghe7013
@manjulajayainghe7013 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවන් තුන්දෙනාම හොඳ ගුණ යහපත් බුද්ධිමත් දරුවන් වේවා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 4 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@kcitlearning1640
@kcitlearning1640 4 ай бұрын
​@@piyaratnegajanayake491eya ledak dukake gane kiwe nane, habai oyage kathe atte
@anandika4567
@anandika4567 Жыл бұрын
උතුම් පිරිත් ගුණ බලයෙන් සියලුම කරදර් දුරැවී සතුට සැනසුම ලැබේවා සියලුම සත්‍වයෝ සුවපත් වේවා
@anya5451
@anya5451 7 ай бұрын
මේ මහා උතුම් පිරිත් බලයෙන් මා මෙන්ම මෙහි සිටින සියලුම දෙනා විසින් ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මේ රත්න සූත්‍රය පිහිටෙන් මගෙ මහත්තයට ඉක්මනින් සුවය ලැබේවා!... සාදු සාදු සාදු
@jeewanimihirani9208
@jeewanimihirani9208 3 жыл бұрын
මගේ දරුවා අසනීප වී නිදාගන්නේ මේ පිරිත් අහුවම විතරයි .ඔබට 🙏
@MadhuJayasanka
@MadhuJayasanka 9 ай бұрын
A
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Me.purity.balayen.lokawasi.kisima Kenekuta.karadarayak.netuwa.atutin.Enna.labewa.budusarani👃👃👃❤❤❤
@AfnasAfnas-u2o
@AfnasAfnas-u2o 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු පියාණන් වහන්සේ නමස්කාර කරමි දරුවන්ට මූනූඛුරනන්ටනිදුක්නිරොගිසමිපත්තිලැඛෙවා
@kamalavitharana3282
@kamalavitharana3282 8 ай бұрын
පිරිත් ස0ජායන කරන සාමිනවහන්සෑලාට තෙරුවන් සරණයි මෙපිරිතෙ අනුහසින් මට නිරොගි සුවය ලැබෙවා මගෙ ප්‍රාර්ථනා ඉටුවෙවා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 4 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@nilumg-dw9el
@nilumg-dw9el 10 ай бұрын
ාම ප්රිත් බලයෙන් මම ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
සාදු සාදු සාදු.. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
පින්වත් තථාගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏
@tlaksam3763
@tlaksam3763 7 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා !පීඩාවන් සුවපත් වේවා!...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා!..සතුරු කරදර දුරු වේවා!🌸🌸🌸🙏🙏🙏
@hirunimihiranga9590
@hirunimihiranga9590 6 ай бұрын
❤Aa
@hirunimihiranga9590
@hirunimihiranga9590 6 ай бұрын
❤❤❤❤❤
@chandrikaliyanage9792
@chandrikaliyanage9792 2 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා ,නිරෝගී වෙත්වා ,. සුවපත්වේවා...
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
මේ උතුම් කර්ණිය සුත්‍රය සියලු සත්වයාට ලෝක සත්වයාට සේත් වෙවා සාන්තියකම වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wajirakrishantha
@wajirakrishantha 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ දරුවන් ගගන ,ජනනි ,රස්මි හා වජිරට මට ග්‍ර්‍රහ අපල දුරු වේවා නිරොගි වේවා
@G.wejethunga
@G.wejethunga 24 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් පිරිතේ බලයෙන් මගේත් මාගේ ගෙදරත් මගේ රට ඇතිවේය සියලුම කරදර බාධක ඉවත් සියලුම දෙනාට තෙරුවන් සරණේ බලය ලැබෙවායි පතමි සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
@kumarimatala4687
@kumarimatala4687 4 жыл бұрын
බුදු සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@indikaidr8609
@indikaidr8609 3 жыл бұрын
ළුවණළුළුළුණ
@harshinisaumya8233
@harshinisaumya8233 3 ай бұрын
මේ සුත්‍රයේ බලයෙන් සියළුම දෙනාගේ යහපත් ප්‍රර්ථනා ඉෂ්ට සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻
@KarunaDaya
@KarunaDaya 11 ай бұрын
මේ පිරිත් බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක්ම වේවා මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටයි ලක්වාසී ලෝවාසී සියලූම දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු
@radhikadissanayake4930
@radhikadissanayake4930 Жыл бұрын
Me uthum pirith balen mage siya niwan dakithwa🙏🙏🙏🙏 mage achchige leda duk suwa wewa 🙏🙏🙏 mge siyaluma paule ayatada niduk නිරෝගී suwaya labews🙏🙏
@damayanthipathirana6305
@damayanthipathirana6305 12 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මට නපුරු සිහින නොපෙනේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සුවසේ නින්ද යැවේවා සුබ සිහින පමණක් දකීවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r 4 ай бұрын
මෙම උතුම් පිරිත් බලයෙන් මගේ ලොකු පුතා ගේ චූටි පුතා ගේ සියලු කර ඩර දුරු ව් මානසික සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
@kamalhenepola7867
@kamalhenepola7867 5 ай бұрын
Me pirithsaththiye balayen siyalu asuba sakthi duruv paule samata th siyaludenata yahapathakma wewa!!!❤❤❤❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් මට සුව ලැබේවා .🙏🙏🙏🤲🤲🤲 අපේ පිං වත් මහා සංගරත්ණයට බුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Me.pirith.balayen.mage.leda Duk.suwa.wewa.budusarani
@lifelivefree8952
@lifelivefree8952 Жыл бұрын
Siyalu satwayoo niduk wethwaa nirogi wethwaa suwapath wethwaaa saaadu saaduu saduuuu........!!!!!!!
@akshawijethunga2871
@akshawijethunga2871 3 жыл бұрын
සියලුම දෙනාගේම යහපත් සිතුවිලි ඉටු වේවා🙏 . කරන වැඩ සියන්නම යහපත් පැත්තට හැරි යහපතක්ම වේවා🙏 මේ ලෝකයේ සිටින අසරණ මිනිසුන්ගෙ අසරණ කමින් මිදි යහපතක්ම වේවා.🙏🙏
@viharasiriwardhana5525
@viharasiriwardhana5525 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලු උවදුරු නැති වී සෙත සාන්තිය උදා වේවා 🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අපගේ බුදුරජාණන් වහන්සේ ගේ උතුම් බුදු ගුණ සත්‍ය ආනුභාවයෙන් ඇවිලී තියෙන යුද ගිනි නිවේවා දස අත් බුදු ගුණ පැතිරෙවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏
@NiluKumari-p6y
@NiluKumari-p6y 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ ⁣දරැව බෞද්ධ ආගමට ලැදි ගුන යහපත් බුද්ධිමත් දරැවෙක් වෙිවා .
@PhonePhone-gm2mp
@PhonePhone-gm2mp 2 ай бұрын
මෙය ශ්‍රවනය කරන පුද්ගලයන්ට නිවන් සුවම හේතු වේවා වේවා!!!!!!
@සෙත්.පිරිත්
@සෙත්.පිරිත් 4 жыл бұрын
අන්නත ලොව්තුරා බුදුගැන සත්තයි ඒ සත්යානු බාවයෙන් නිමල් සුරියආරච්චිගේ ලෙඩදුක් කරදර දුරැවේවා!නිදුක් නිරෝගි සුව ඇතිවේවා...වකුගඩු සුවපත් වෙවා!තෙරැවන් සරණින් යහපතක්ම වේවා!
@kusumpathmarani466
@kusumpathmarani466 2 жыл бұрын
W
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r 4 ай бұрын
අපගේ බුදු ගුණ බලයෙන් මගේ ලොකු පුතා ගේ රැකියාව කර ගන්න සක්තිය උත්සාහ ය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
@anupamathisanthi1885
@anupamathisanthi1885 Жыл бұрын
මා මෙන්ම සියලු සත්වයොද නිදුක් වෙත්වා, නීරොගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින්මිදෙත්වා.
@kalyanimanike3546
@kalyanimanike3546 9 ай бұрын
සාදු. සාදු. 🙏🙏🙏🎇🎇🎇✨✨✨💖💖💖💞💞💞❣️❣️❣️💕💕💕💟💟💟💙💙💙💮💮💮💐💐💐🌷🌷🌷🌹🌹තොරැවන්. සරනාඉ.🤗🤗🤗🌻🌻🌻🏵🏵🏵🦋🦋🦋🌲🌲🌲
@hrnadeeka8481
@hrnadeeka8481 2 жыл бұрын
අප අමාමෑණි බුදු පියාණාන් දේශණා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය පිහිටෙන් රෝගාතුරව දැනට දැඩිසත්කාරයේ සිටින බුවනි නැමති දරැවට ඉක්මනට ලැබේවා මගේ බුදු පියාණනි 🙏🙏🙏🙏🙏
@DammikaEkanayaka-zx2nt
@DammikaEkanayaka-zx2nt 9 ай бұрын
Budusaranai
@SudanthaKusumsiri-f4v
@SudanthaKusumsiri-f4v 9 ай бұрын
මේ උතුම් සුත්‍ර දෙශනයෙන් මාගේ පවුලේ සියලු දෙනාටහ යාහපතක්ම වේවා
@MaduKariyawasam-c7j
@MaduKariyawasam-c7j 8 ай бұрын
Me pirithe pihiten mage baya duk karadara aduwela mata kalin wage hodin inna labenna ona mage amma thaththa aiyath parissam karanna mage gauthama budu hambaruwane
@DinuPeiris
@DinuPeiris 8 ай бұрын
​@@DammikaEkanayaka-zx2ntලළඇල්ද්ඵාල😊ළ්1© අන@@@ඇලදාආඅ1@ළ්ද්ල්ළෑආප්
@SagarikaAthapaththu-n4p
@SagarikaAthapaththu-n4p 7 ай бұрын
බුදුසරණින් ම⁣ට නිරෝගි බව ලැබි මට තියන සියලු කරදර බාධක, සතුරු කරදර දුරැ වී ,හොඳ ආර්ථිකයක් සමඟ පිං දහම් කිරීමට මග පැදේවා.
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Sadu sadu sadu pinvat habudurovanta ape sialoma ROGA durveva sadu sadu ☀️🌻🙏🏻🌷🙏🏻💐🙏🏻❤️🌹
@WasanaWijesinghe-t5j
@WasanaWijesinghe-t5j Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙ අම්මටයි අප්පච්චිටයි දීර්ඝායුෂ ලැබේවා. ❤
@gamisuwada2389
@gamisuwada2389 3 ай бұрын
අනේ එ හිත❤🫂
@achalapriyangika6640
@achalapriyangika6640 5 ай бұрын
මේ උතුම් පීරිත් බලයෙන් මාගේ දරුවන් දෙදෙනා සභ පුතාලා දෙදෙනාගේ ජිවිත සාර්ථක වේවා!!🙏🙏🙏🙏🙏
@anushanilmini9204
@anushanilmini9204 Жыл бұрын
Me pirith balayen mage duwalan denntata siyaluma leda duk apala duru wewa.mage apalath duru wewa.niduk නිරෝගී suwaya ලැබේවා mage දෙමව්පියන් tah නිදුක් නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prameshika3506
@prameshika3506 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා👏👏👏👏👏👏❤️
@IreshacahathuraniMarambage
@IreshacahathuraniMarambage 2 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවන් තිදෙනාටත්, ස්වාමිපුරුෂයාටත් පවුලේ සැමටත් මට ත් කිසිදු කරදරයක් නොමවේවා.සියලු දෙනාටම නීරෝගී සම්පත්තිය ලැබේවා.🙏🙏🙏🙏
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා... වෛර නැත්තෝ වෙත්වා.. තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා.. තෙරුවන් සරණයි
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Sadu 🙏🙏sadu 🙏🙏sadu🙏🙏🌹🌺🙏🙏💮🌹🌺
@DilakshiKaushalaya-fe9xk
@DilakshiKaushalaya-fe9xk Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏 නීරොගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු පවුලේ සියලුම දෙනාටත් ලොකවාසිි සියලුම දෙනාටත් තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
@h.l.malani.6278
@h.l.malani.6278 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌻🌻🌻🌼🌼🌼💮💮💮🌹🌹🌹❤️🙏🙏🙏 මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏
@anuradisanayaka9700
@anuradisanayaka9700 4 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
මගේ දරුවන්ටත් මටත් තියෙන ලේඩ රෝග දුරු වේවා කරදර දුරු වේවා මේ උතුම් පිරිතේ සත්‍ය ආනුභාවයෙන් රටටත් ලෝකයටත් යහපතක් සිදු වූවා සේත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
උතුම් වු රත්න සුත්‍ර පිරිතෙ අනු භාවයන් මගේ මව්බිමට කිසිදු කරදරයක් නොවෙවා ජනතාවට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@KkSenuli
@KkSenuli 3 ай бұрын
😊😊😊
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
සාදු සාදු සාදු...!!! උතුම් බුද්ධ රත්නයට, උතුම් ධර්ම රත්නයට, ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!!
@hirushinimesha1475
@hirushinimesha1475 3 жыл бұрын
සාදූ!!සාදූ !!සාදූ !!....සියලු සත්වයො නිදුක් වේවා!!නිරොගි වේවා!!සුවපත් වේවා!!...මාගේ මෙන්ම අන් හැමගෙද පැතුම් ඉටු වේවා!!!
@MadumaliSaman-nl9kl
@MadumaliSaman-nl9kl 2 ай бұрын
Dinagi TV ඔබටත් ඔබේ පවුලේ සැමටත් මේපිරීතෙන් නිදුක් නීරෝගී වෙවා ! මගේ පව්ලද ඔබේ පව්ලද එකය අපීද ඔබද නීරෝගී වෙවා !🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අපේ රටේ තියෙන සියළුම කරදර දුරු වේවා බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@AroshaIlmini
@AroshaIlmini 5 ай бұрын
C
@AroshaIlmini
@AroshaIlmini 5 ай бұрын
A
@උණගොල්ලේඉන්දරතන
@උණගොල්ලේඉන්දරතන 2 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක් වේවා තෙරුවන් සරණයි
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@AmaraAmara-h8p
@AmaraAmara-h8p 2 ай бұрын
මේ පිරිත් බලයෙන් ..මාගෙ 5 වසරේ ව්භාගයට පෙනිසිටින දරුවන්ට සක්තිය ලැබේවා හොදින් ව්‍ර්භාගය ලියන්න
@kumuduniKumari-f9s
@kumuduniKumari-f9s Жыл бұрын
කරණීයමෙත්ත සූත්‍රය තේරුමත් එක්ක දුන්නට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි සියලුම දෙනාට .සාදූ සාදූ සාදූ 🙏🙏
@NTAbeysingha
@NTAbeysingha Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏 බුදුසරණයි🙏
@kkariyawathi2379
@kkariyawathi2379 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌼🌺🌼🌼🌼🌺🌼🌼🌺🌺🌼🌺💐🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌼🌺🌺🌼🌺🌼🌺🌼🌺
@manjulaniroshini834
@manjulaniroshini834 Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මමත්,සියලු සත්වයෝත් නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. ශාන්ත සුවයට පත්වෙත්වා..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@helthhub4968
@helthhub4968 4 жыл бұрын
බුදු බලයෙන් මගේ පවුලේ සියලු දෙනා ආරක්‌ෂා වෙත්වා. බුදු ගුණ සත්යය්.
@danushkachamara2401
@danushkachamara2401 2 жыл бұрын
ethanath arthmarthakami kama..nodokin bawudda kama
@supunijayawardana7231
@supunijayawardana7231 2 жыл бұрын
අනන්ත බූදු ගුන බලයෙන් මම එක්ක පව්ලේ සියලූ දෙනාටම පිහිට දේත්වා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 4 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@W.udayangani
@W.udayangani Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸 සියලු සත්වයෝ සුවපත් වේවා🙏 තෙරුවන් සරණයි !!!
@KanthiKanthi-en1kw
@KanthiKanthi-en1kw Жыл бұрын
Me pihiten siyalu denatama kesidu àantrawaknowewa heta udawna dawasa suba dawasakwewa sadu sadu sadu siyaludenatama budusaranai devipihitai . ❤❤❤❤❤❤❤❤❤❤
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Mema.suththarayen.medam Hurige.siyalu.led a.duk.suwa.wewa.nirogi.suwa.labewa.matath.siyalu.duk.karaara.duruwewa.nirogi.suwa.labewa.budusarani
@nirmalarousia8815
@nirmalarousia8815 Жыл бұрын
Theruwan saranayi pinwath swamin wahanselaata..nidhuk nirogi dheergayusha wewa bohoma pin oba wahanselata..🙏🙏🙏
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Me budugonen sialoma roga durveva sadu sadu ape habudurovanta 🌹💐🙏🙏🏻🙏🙏🏻🌻🌞❤️
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
රටේ තියෙන සියළුම කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මේ උතුම් රතන සූත්‍රය පිහිටෙන් අපේ රටට සේත් වෙවා සියළු ලේඩ රෝග දුරැ වේවා සියලුම දේනා සුවපත් වෙත්වා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා ට බොහෝසේ පින් සිද්ද වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයිලාට 🙏🙏🙏
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 8 ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@SampathCholl
@SampathCholl 7 ай бұрын
😅😅😊😊😅😅😅😅😊😊😊😊😊😊😅😊😊😊😅😮😮😅😊ඉඌඋඊඊඊඊඊඋඉ😅ඊඕඉ😅😊😅
@ldking5560
@ldking5560 2 жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ මෑණියන්ගේ සියලු ලෙඩ රෝග,වේදනා දුරු වේවා..!!!🙏🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
මේ උතුම්වූ කරනි යි ය ම ත් ත පිරිතේ බලෙන් මගේ ඇතුළු මුළු ලෝවාසී සියළුම දෙනාගේ කරදර ලෙඩ දුක් දුරුවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu sadu
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 8 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ පුතු පැටියා ආරක්ෂා කර දේවා.🙏🙏🙏
@isankamadumali
@isankamadumali 7 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවන් දෙන්න්ත් මාගේ සැමියාත් පව්ලේ අය ආරක්ෂා කර දේවා 🙏🙏
@SugathBandara-n9d
@SugathBandara-n9d 26 күн бұрын
586
@SrimalSuowa
@SrimalSuowa 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ... සාදු ... සාදූ...
@اسلاممحمود-ت4ث5و
@اسلاممحمود-ت4ث5و 2 жыл бұрын
Lokawaso siyaluma satwayo niduk nirogi wewa Aragala daruwo rakadenna bidipiyananiiiii.....Budusaranai 🌻🌻🌻🌻🌻🌻🌻Samarama....
@geethikacool4868
@geethikacool4868 6 ай бұрын
මේ උතුම් පිරිතේ අනුබවේ බලයෙන් මගේ දුව අද සාමාන්‍ය පෙල ලියනවා එයාට මේ වේලාවේ හැදිලා තියන හිසරදය සුව වෙලා හොදින් විභාගයට මුන දෙන්න ලැබේවා !!! අනේ ඔයාලාත් ප්‍රර්ථානා කරන්න ආශිර්වාද කරන්න 🙏🙏
@kumaritennakon9274
@kumaritennakon9274 5 ай бұрын
❤❤😊😊😊❤❤❤❤❤😂😂😂❤😂😂😂❤😂❤❤❤❤❤❤❤❤😂❤❤❤😂❤❤❤❤❤😂😂😂😂❤❤0
@ishanwijethilake8989
@ishanwijethilake8989 8 ай бұрын
මේ විශ්වයේ සියලූම සතුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
මේ උතුම් කර්ණිය පිරිත් දෙශනාවේන් රටට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා සියලු දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏
@SleepyChameleon-oz3fl
@SleepyChameleon-oz3fl 9 ай бұрын
බුදු.සරන්යි.මෙම.පිරිත් ..මෙම පිරිත්.බලේය.මගේ.ඔලුවෙි.වෙිදන්ව.සුවප.වෙිවා
@sanjiwanislk7613
@sanjiwanislk7613 4 жыл бұрын
බුදු සරණයි..යහපතක්ම වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්ත්වයෝ සුවපත් වේවා.
@WaChandra
@WaChandra 17 күн бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් ගෙ අපල දුරුවි සතුට උදා වෙවා සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
මේ උතුම් කර්ණිය මේත සුත්‍රය පිහිටෙන් සියළු කරදර දුරු වේවා ලේඩ රෝග දුරැ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 828 М.
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 697 М.
karaniya meththa suthraya      07 warak  .....
27:09
sandu chandu productions-SCP
Рет қаралды 725 М.