KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගම්බාර දේව කන්නලව්ව | Gambara dewa kannalawwa | Ape pansala
38:48
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
3:55:53
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
Don't underestimate anyone
00:47
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නා මෙය අසන්න කියවන්න | Ape pansala
Рет қаралды 117,188
Facebook
Twitter
Жүктеу
1
Жазылу 754 М.
Ape Pansala
Күн бұрын
Пікірлер: 248
@ppkk9359
4 жыл бұрын
සාදු සාදු සාදු මගෙ කකුල් දෙක ඉක්මනින් අඩිය තියන්න ලැබෙවා වෙිදනාව නැතිවෙිලා තිස්තුන් දෙවියන්ගෙ පිහිට මට ලැබෙිවා
@gayaniwasana9931
Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@SUNETHRAPRIYASHANTHI
Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා...
@kalba9543
8 ай бұрын
Maget kakula kaduna dan hodai obatat ikman suwaya abi avidinna ikkmant haki wewaaaa
@kasunsrinath4321
6 ай бұрын
උතුම් මහා සැ රජුන්ගේ අපරිමිත ආශීර්වාදය වේවා සුවපත්වේවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏
@madukumari1764
3 жыл бұрын
මන් මෙි සියලු ගාතා නිතරම අහනවා එකත් වැඩ කරන ගමන් ඔබ තුමාට පින් සිද්ද වෙිවා!!
@vijithakanthi1329
4 жыл бұрын
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා ..!!!🙏🙏🙏 මේ ඇසූ මාගේ ශරීර ගත සියලු ලෙඩ රෝග දුරු වේවා ...!!! තිස්තුන් කෝටියක් සියලූම දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියකින් අමාමහ නිවන් සම්පත් ලබත්වා..🙏🙏🙏
@gaminigamini3915
6 ай бұрын
Thistun කෝටියක් දෙවියන්ගේ aserwadayen තවත් රෝගීන් සුවපත් කරන්න පිහිට ලැබේවා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@sriyanikankanamge4204
Жыл бұрын
සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වෙිවා තිස්තුන් කෝටි යක් දෙවියනගේ පහිට ආරක්ෂා ව අපිට ලැබෙිවා❤❤❤❤❤
@RoshiniDhammika
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා... ‼️‼️මගේ දැවෙන ප්‍රශ්න වලට.... දෙවියනේ ඔබ වහන්සේ ලාගේ පිහිටයි.... ‼️‼️‼️💐💐🪷🪷🌷🌷🌹🌹🌺🌺🌻🌻🥀🥀🌸🌸☸️☸️🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anukaanukaanuka4168
4 жыл бұрын
මම ඉන්න කුවෙිටි හැමදාම උදේට බණ අහනවා මෙි වැනි වැඩසටහන් තව තවත් බෙදා හරි ඔබෙවහන්සට ගොඩක් පිං සිද්ධවෙනවා තෙරැවන් සරණයි
@sososaidsaidssdu4651
3 жыл бұрын
Testun kooteyak daweyni maga dukataka opawahansalata pqnawa maga mawbemata mamayawanna
@dnkumari8815
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajithlakmal
2 жыл бұрын
තෙරුවන් සර නයි ඔබවහන්සේට පින්සිද්ද වේවා විදෙස් ගත වෙලා ඉන්න අපගෙ ඒවි පේ මලතාට ඉක්මනින් එම රැකියාව ලැබේවා කියල මම ප්රාර්ථනා කරනවා තිස් තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් එම රැකියාව ඉක්මනින් ලැබේවා තෙරුවන් සර නයි ඔබවහන්සේට ලාට
@disnasaduni386
4 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු පින් ලැබෙිවා!!! එ් වගේම අපේ හාමුදුරුවන්ටත් නිදුක් නීරෝගි සුවය දීර්ගායුෂ ලැබෙිවා!!! මං කරන කියන හිතන සියලුම යහපත් කටයුතු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වෙිවා!!!🙏🙏🙏ලෝකවාසි සියලු දෙනා අාරක්ෂා කර දෙන සේක්වා!!! වසංගත ලෙඩ රෝග වලින් අාරක්ෂා කර දෙන සේක්වා!!!🙏🙏🙏
@milinarathnayake406
2 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලාගේ ආශීර්වාදයෙන් මගේ මෙම වෙළඳ වියාපාරය දියුණු වෙවා පිං වත් ස්වාමීන් වහන්සේට දළදා සමිඳුන්ගෙ පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු
@RoshiniDhammika
Жыл бұрын
සියලු දෙවි අසිර්වාදය ලැබේවා.... ‼️‼️‼️‼️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarasudrama5327
4 жыл бұрын
සාදු ..................සාදු ..................සාදු .............................ඔබවහන්සේට දණ නමා නමස්කාර කරමි .
@nadeeshani4753
Жыл бұрын
තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටි න් මගේ දරු සිහිනය සැබෑ වේවා..... පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා....
@earnga-m4r
8 ай бұрын
Eya eseema weewa
@arusanihansikaarusani7954
Жыл бұрын
උසස් පෙල විබහාගය ලියන මගේ දරුවා හා සියලුම දරුවන්ට තතුනුරුවන්ගේ පිහිට හා තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@dammikawijeekoon1463
Жыл бұрын
සාදු සාදු සුනිල් අයියට තමන්ගෙම් කකුල් දෙකෙන් ඇවිදින්න ලැබේවා .වේදනාව සුවවේවා. තීස්තුන් කෝටියක් දෙවි දේවතවන්ගෙ වැඩ ඉන්නවා සත්තියයි !ඒසත්ත්‍යානු බාවයෙන් සුනිල් අයියට ඉක්මනින් සුවවේවා
@Nethmikawshalya235
2 жыл бұрын
සියලුම .දෙවියන්ගේ ma.aaraksawa.ලැබේවා ..sadu sadu sadu
@sandayasandya159
2 жыл бұрын
සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනන්තවිශ්වයෙ.අනන්තදෙවියන්වහන්සෙලාගෙපිහිට.රැකවරණය.ආශිර්වාදය🤲🤲🤲 නිරතුරුවම ලැබෙවා🙏
@anumasrilanka3196
2 жыл бұрын
සාදු ...සාදු....සාදු....සියලු දෙනාටම .සෙත් වේවා....
@mallikamallika4494
4 жыл бұрын
සාදු සදුසාදු 🙏🙏🙏🙏🌺🌺🌺සියලුම දෙනාට තිස්තුන් කොටි යක්ම දෙවියන්ගේම පිහිටයි තෙරුවන් සරණයි
@sarasudrama5327
4 жыл бұрын
හිතට දැනෙන සිසිල සැනසිල්ල සැනසුම හරියට පන්සලක සිටිනවා වගෙයි .මම හැමදාම අපේ පන්සල බලනවා .අපට තියෙන සැනසුම මෙපමණයි .ඔබවහන්සේට අනේකවත් පිං .
@සදරුසදරු-ඟ5ඳ
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@kaveeshasahanwarushavithan2111
3 жыл бұрын
සියලු දෙවියන්ගෙ පිහිට අරාක්සාව ලැබෙිවා සියලු සදවියන් වහන්සේලාට ගොඩාක් පාන්
@PriyanthaJayalath-s6r
Ай бұрын
සාදු සාදු සාදු මගෙ සරීරයේ තියෙන සියලු රෝග සුව වේවා සාදු සාදු සාදු මගෙ පවුලේ සියලු දෙනාට පිහිට ලැබේවා රැකවරණය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@siriyawathisiriyawathi5496
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සියලු දෙවියන්ගේ අරක්සාව ලැබෙවා සාදු සාදු සාදු
@dharmakarawita6159
3 жыл бұрын
Ape hamuduruwan wahanseta budusarani sadu sadu🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
@jamelhjamelh5751
4 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායුෂ ලැබෙිවා අපේ හාමුදුරුවන්ට තුරුනුවන් සරණයි ලෙබනනයේ මොනිකා
@ChinthaKarunathilaka
5 ай бұрын
විශ්වමාතාවට ස්තුතියි.. වියාපා රය දියුණු වේවා
@balasenaranjini3880
5 ай бұрын
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආසිර් වාද යෙන් මාගේ බලාපොරොත්තු සියල්ල ඉක්මනින් සාර්ථක වේවා! 👏👏👏
@RoshiniDhammika
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා... ‼️‼️ මම විදින ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගැනීමට පිහිට අසිර්වාදය ලබා දෙන්න සියලු දෙවිවරුනි.... මා කරන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා.... ‼️‼️‼️💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢
@abenayaka9575
4 жыл бұрын
සාදු..සාදු..සාදු..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@නිර්වානමග
3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@anomajayalath246
2 жыл бұрын
මගේ උරුමය මගේ අයිතිය මට ලබා දෙත්වා මට රැක දේවා දළදා සමිදු පිහිටයි ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි දෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලි මහා සෑය අනුහසින් සියලු යහපත උදා කර දෙත්වා🙏🙏🙏❤🌺🌺🌺🌷🌷🌷❤
@nalikasiriwardana2690
Жыл бұрын
,සාදු සාදු සාදු සියලු දෙවියන්ට පින් සිදුවෙවා
@renukamadu7558
2 жыл бұрын
දෙව්‍යන්ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බොහෝම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏
@rasanjalikumari1857
4 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි
@Bbbbbbbb5586
3 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා මටත් මගේ පවුලේ සියලුම දෙනාටම දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු.සාදු .සාදු
@syriacs7848
Жыл бұрын
සාදු සාදු සාදු මගේ සියලුම රොග දුරු වේවා
@anomajayalath246
2 жыл бұрын
සියලු දෙවියෝ පින් ගනිත්වා පිහිට වෙත්වා අප සැම රැක දෙත්වා බුදු සසුන සුරකිත් wa මගේ රට උපන් පුණ්‍ය භූමිය සියලු උවදුරු walin සියලු සතුරු උවදුරු වලින් ආරක්ෂා කර දෙත්වා නමෝ බුද්ධාය සාදු සාදු සාදු🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷🌍
@sandayasandya159
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට☸️🌻 නමස්කාරය වේවා
@SUNETHRAPRIYASHANTHI
Жыл бұрын
මමත් මගේ දරුවත් මගේ දෙමාපියන් සහ පවුලේ සියලුම දෙනාත් ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවය ලබත්වා... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikahangarangoda4860
4 жыл бұрын
සාදු සාදු සාදු .සැමට තෙරැවන් සරනයි ...සියලුම දෙවියන් ගේ පිහිටයි
@MalaniSomalatha-g3w
3 ай бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ දේව ආශිර්වාදය විදෙස්ගත දුවටත් පුතාටත් ලැබි සියලුම විභාග ජය ගැනීමට ශක්තිය ධහිර්ය ලැබේවා
@khdmakhdma7106
2 жыл бұрын
Ape swamin wahanselata theruvan sarani mage daruwo mage hemotama devipihita labeva 🙏🙏🙏🙏🙏🌸💮🌹🌷🌻🙏🙏🙏🏵🌼🙏🙏🙏⚘🙏🙏🙏💐🙏🙏🙏⚘🙏🙏🙏🥀🙏🙏🙏🌸🌸🌸🌹🌷🙏🙏🙏🏵🙏🙏🙏🌼💮🙏🌻🙏🌹🌷🙏🙏🙏🙏🏵🌻🙏🙏💮🌸🙏🙏🙏🙏🌸
@gangapuspakumari9892
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@pushanipuahani1285
4 жыл бұрын
සාදු සාදු සාදු
@nimankakulasekara7937
2 жыл бұрын
තිස්තුන්කොතියක් දෙවියන්ගේ පිහිටෙන් මගේ රැකියාව සම්බන්ධයෙන් ඇති මැහුම් සේවිකා අවර්ණ පත්විම් ලිපිය අයතන නිලදරින්ගෙන් අනුමැතියෙන් ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා මාහට දෙව මගේ මණ්ඩලයේ සිටින්නා සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
@اسلاممحمود-ت4ث5و
4 жыл бұрын
Sadu sadu sadu hite satuta sanasilla apamanaiiiiii......pitarata inna apita diwya......ausadayak....Apepansala.....bohoma pin Ape hamuduruwane samata.....Teruwansaranai.....
@mallikamallika9070
4 жыл бұрын
සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු🌹🌹🌹🌸🌸🌷🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදු ගුන බලයෙන් මගේ තිබෙන ලෙඩදුක් කරදර දුරු වෙිවා සතුටුගෙන දේවා මා ඇතුලු මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් උදාකර දෙත්වා මගේත් මගේ දරුවන් ගෙත් තිබෙන ග්‍රහ අපල දුක් කරදර දුරු වෙිවා සිතන සිතුමි පතන පැතුමි එලසින්ම ඉටු වෙිවා සියලු දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබෙිවා
@jandrajandra1067
Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@sunildharmarathna7263
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@samanmalibalasooriya501
2 жыл бұрын
හැමෝගෙම ප්‍රර්තනා ඉස්ට සිද්දි කරදෙත්වා හැමදාම මගේ ගෙදර අයට පිහිට වෙන්න බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
@IndraniKulathunga-hr6cy
Жыл бұрын
33koyyakdaveyanga. Pheta.labawa
@maheshkumarailegei6374
3 жыл бұрын
Sadu sadu 🙏🙏 mage Amma thatha Malli daruwa niduk nirogi dirgausha lebewa🙏🙏🙏
@renukasandamali9905
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺
@siriyasiriyawathi9598
2 жыл бұрын
සියඵ දෙවියන්ගේ පිහිටෙන් මගේ දෙපා දෙක ශක්තිමත්ව වෙවා
@rupawathi6985
3 жыл бұрын
එසෙම ටවවා ඔබවහන්සෙටත් සෙතක්ම වෙවා සියලු අුක්කරදරඅුරැවෙවා🙏🙏🙏🙏🙏🏓🏓🏓😭😭😭😭😭🙏🙏🙏🙏
@udeshaimanjali7718
4 ай бұрын
අපව ආරක්ශා කරන ඉශ්ට දේවතාවුන් වහන්සේලාටද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට ද අපගේ බලාපොරොත්තු ඉටු වීමෙන් පසු ,අපගේ හදවත පිනා යෑමෙන් ලැබෙන ඒ උතුම් පින අනුමෝදන් වේවා♥️♥️ 🙏සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි.🙏✨️
@nishanthakalum3851
3 жыл бұрын
සාදු.සාදු.සාදු.!!!
@anomaliyanaarachchi5423
2 жыл бұрын
Tisthun kotiyak deviyane ashirwadayen wiree sith sumagata you wewa. Siyaluma minisunge sith thula mithtree karunawa phala wewa. Siyalu deviyanta pi sidu wewa
@PriyangikaKumari-r5r
7 ай бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මගෙ හිතෙ තියෙන සියලුම දෙ ඉස්ට වේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටු වේවා 🙏🌼🌼🌺🌺🌷🌷💐💐🌹🌹🌸🌸🙏
@anumasrilanka3196
2 жыл бұрын
සාදු....සාදු.....සාදු......සියලු
@sudumahir2213
3 жыл бұрын
Siyalu Devi pihitai siyalu denatama sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoshiniDammika-ke9wj
Жыл бұрын
සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දේව අාශිර්වාදය ලැබේවා......!!!!! 🍎🍎🍅🍅🍊🍊🍏🍏🍋🍋🍇🍇🍒🍒🍓🍓🍍🍍🍈🍈🍌🍌🍉🍉🍐🍐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethragalapitagedara6405
4 жыл бұрын
තිස්තුන්කොට් යක් දෙවියන්ගෙ පිහිටයි අරක්ෂාව මගේ දෙමව්පියන්ට සාහොදරයන්ට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලබලා දෙන්න
@sajithlakmal
2 жыл бұрын
තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා බුදු සර නයි
@nuwannalaka1023
6 ай бұрын
තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලැබේවා .........
@AzeemKhan-ov5bf
3 жыл бұрын
Afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@PriyangikaKumari-r5r
8 ай бұрын
තිස්තුන් කෝටියක් දෙවියනි මගෙ හිතෙ තියෙන සියලුම ප්‍රර්තනා ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🍇🍇🍇🍇🌺🌺🌺💐💐💐💐🌼🌼🌼🌸🌸🌸🌸🌷🌹🌹🍎🍎🍏🍏🍏🍉🍉🍊🍊🍋🍋🍍🍍🍑🍑🍒🍒
@LahiruJivantha
2 ай бұрын
සාදු සාදු සාදු මගෙ ලෙඩෙ සුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethradissanayaka4767
Жыл бұрын
යම් කිසි බළයක් තිබේ නම් මාහටත්.ගෙදර අය ටත් ගිහාන් ටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා 🙏🙏🙏🙏කරදර භාදක ඇති දුකෙන් සිටින හැමෝම ටම පිහටක් ලැබේවා 🙏🙏🙏🙏
@ramiramika3080
11 ай бұрын
තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටින් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් පිහිට අරක්සාව ලබෙවා 🙏🙏🙏
@Damminirosha
4 жыл бұрын
Budu guna ananthi ath dakimen dannava me gathava hamadama ahanna mama prartana deval mata Labuan Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 Budu guna ananthai apramanai
@herathmudeyanselagechamila858
2 жыл бұрын
Sadu sadu sadu seyalu dewiyange piheten mage balaoroththu ister wewa ape hamuduruwanta derrgausa labewa..🌹🙏🌹🙏🤲🤲🤲🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🤲🤲🙏🙏
@lasanthadilhani6977
2 жыл бұрын
Sadu sadu sadu tistun kotiyak devi dewatunge.pihita mage Paula ayatha mage damavpiyanta labewa
@chalanidurantha725
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට මාගෙ පවුලේ සැමටම ලැබේවා සියලුම දෙනාව ආරක්ෂා කර දෙන්න
@minulsathsaranimnath
8 ай бұрын
BudusaràniÑ dawipihita làbayewa
@wiwi4753
Жыл бұрын
තිස්තුන් කොටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මගේ සිතට සතුටක්ම ලැබේවා.
@ShnthaShathas
6 ай бұрын
Sadu Sadu sadu 🙏🙏🙏
@yfhgg6177
4 жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏
@keerthigunathilake4595
4 жыл бұрын
Lokawasee samatama Niduk Nirogee Suwaya Labewa 🙏🙏🙏🙏🙏🙏🙏Budusaranai 🙏🙏🙏
@chalanidurantha725
Жыл бұрын
Sadu sadu sadu mage parthana siyaluma de sapala wewa
@JayaJaya-jo9mz
3 жыл бұрын
Sadu sadu sadu budu saranai
@රේණුලියනගේ
4 жыл бұрын
සාදු .🙏🌸සාදු 🙏🌸සාදු 🙏🌸
@karunabolin8566
4 жыл бұрын
Meva ahanna kota pansal.giavage.hitata.sansima hemakenatama.labeva sadu Sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌻 🙏 🙏 🌼 🌻 ❤. Terovan.sasar nai
@sowarnasowarna7435
4 жыл бұрын
Sadu sadu sadu taruwan saranae
@RasangiAnu
8 ай бұрын
Sadu sadu sadu tistunkotiyakdeva asirwadaya prdeef .putha araksa karadennavanawalisattungen apleya duruwewa araksa karanne 🙏🙏🙏🙏.budusarani
@amallankaamal2976
4 жыл бұрын
තෙරුවන් සරණයි
@dermasaudi9393
4 жыл бұрын
This thun kotiyak davi pihitan Corona lovan thuran wevaaa tharuvan saranai 🙏🙏🙏
@chandimawijewardana8703
2 жыл бұрын
Boho pin.need more gatha.very much relax and bless
@ranissrani5879
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
@komari1640
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulaniJayamali
Ай бұрын
33 කෝටියක් දෙව්වරුන්ගේ පිහිටෙන් මා හට නිවසක් සාදා ගැනීමට ඉඩමක් මිලදී ගැනීමට කෝටියක ලොතරැයි ජයක් මා හට ලැබේවා
@sriyanikankanamge4204
Жыл бұрын
අනේ දෙවියනේ 1:59 මගේ ඇසේ අමාරැව ක් තියෙනවා ඔබ වහන්ෙස්ෙග් අනුබාවයෙන් එය හො දකර දෙන සේකවා 8:22 මෙිතෙක් මා කරගන්නා පිං ඔබ. වහන්සේ ට අනුමොදන්කරමි සාදු සාදු නමස්කාර කරමි
@kuwaitkqq2521
4 жыл бұрын
Sadu Sadu sadu siyalu davipihitaiii
@ajithedirisinghe7183
2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyalu deviyangema phitai apa siyalu denata
@b.apriyanka3223
4 жыл бұрын
Mage siyalu pasna visadewaaaaa sadu sadu saduuuu
@sameerasameera6961
4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
@nilmini0515
4 жыл бұрын
💐💐💐🌹🌹🌹🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏....සාදු...සාදු...සාදු...තිස්තුන්කෝටියක්දෙවියේරැකදෙවාමගේඅයියාව
@اسلاممحمود-ت4ث5و
3 жыл бұрын
Thank. Thank. Thank. Sadu..sadu.....sadu🌹❣️❣️❣️❣️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻
@dammikapriyadarshani3542
2 жыл бұрын
Aneape hamuduruwanta. Pin sedu wewa
@IndraniIndrani-nr5lx
5 ай бұрын
Tistunkotyak kotiyak deviyange pihita matat man vagema ratawal vala dukvidina sahodarayanta sahodariyantah tistunkotyak deviyange pihita labewa,,,sadu sadu sadu
@chandrarathnayake6436
4 жыл бұрын
බුදුසරණයි ලෝ ක ය ට ම
@shanthimala1098
4 жыл бұрын
Sadu sadu sadu
@kantekante2670
4 жыл бұрын
සදු සාදු සාදු
38:48
ගම්බාර දේව කන්නලව්ව | Gambara dewa kannalawwa | Ape pansala
Ape Pansala
Рет қаралды 575 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,1 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 26 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 22 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
9:26
මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි.
Vimukthi udugama
Рет қаралды 40 М.
3:55:08
Ayat Kursi ,Surah Yasin,Ar Rahman,Al Waqiah,Al Mulk,Al Kahfi,Al Fatihah & 3 Quls
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 745 М.
15:39
මහා බලගතු ලෝක පාලන සතරවරම් දේව කන්නලව්ව Satharawaram Deva Kannalauwa Guardians of the World
Soundlanka
Рет қаралды 209 М.
26:12
Viswa Mathawa - විශ්ව ආකර්සනීය මන්ත්‍රය ලෙඩ සුව වේ - Ape Pansala
Ape Pansala
Рет қаралды 76 М.
15:51
Morning Mantra - Shree Ganesh Mantra - Om Gan Ganpataye Namo Namah By Sadhana Sargam
Sai Aashirwad
Рет қаралды 40 МЛН
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,3 МЛН
22:28
සමන් දේව ආශිර්වාදය දවසට 1 වතාවයි අසන්න ජය නියතයි | God saman | Saman deviyo
Ape Pansala
Рет қаралды 287 М.
1:52:35
ඔබේ ජීවිතේ සියලුම ප්‍රශ්න විසද ගන්න අසන්න | Wesamuni Kannalawwa Ape pansala
Ape Pansala
Рет қаралды 138 М.
1:00:51
උදේට මේ ගාථාව ඇසුවොත් නොසිතූ ධන සම්පත් උදාවේ | Araksaka gatha | Ethabediwewa mahinda Rathana Thero
Ape Pansala
Рет қаралды 363 М.
1:15:46
මෙය ශ්‍රවණය කලොත් බලාපොරොත්තු එකාන්තයෙන් ඉෂ්ට වෙයි | Jayo munindassa subodimule | Ape pansala
Ape Pansala
Рет қаралды 947 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 26 МЛН