ආදි සිංහලේ බණ කයිවාරුව | Royal Taprobanian

  Рет қаралды 129,488

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

ආදි සිංහලේ බණ කයිවාරුව | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #bana #religion

Пікірлер
@mpmnalir6911
@mpmnalir6911 3 жыл бұрын
මම මුස්ලිම් ජාතිකයෙක් උනත් හරි ආසාවෙන් බලපු සාකච්ඡාවක්🌹 ඕනම තැනක ser නිදහසේ සාකච්චාව මෙහෙයවූ අයුරු ප්‍රසන්සනීයය් ❤❤❤
@prabodhalakshitha5727
@prabodhalakshitha5727 2 жыл бұрын
අනේ පකෝ අපේ ආගමට ගහන තැනකට තොපි රිංගුවම හරි ප්‍රසංසනීයයි.
@mpmnalir6911
@mpmnalir6911 2 жыл бұрын
@@prabodhalakshitha5727 ඔය සාකච්ඡාවේ කොතනද සහෝදරයා ඔයාගේ ආගමට ගහන තැනක් තියෙන්නේ. කරුණාකර මට එය පැහැදිලි කරන්න. එහෙම ගහනවා නම් එහි වගකීම ගත යුත්තේ එම ස්වාමින් වහන්සේලා නොවේද. ඇයි සහෝදරයා ඔයාලගේ ආගම ඔයාලම විවේචනය කරන්නේ. අපි දන්නේ නැති දෙයක් තේරුම් කරලා දෙන එක ඔයාලගේ යුතුකමක්‌ නේද. මෙයට ඔබගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි
@prabodhalakshitha5727
@prabodhalakshitha5727 2 жыл бұрын
@@mpmnalir6911 අපිට ආගමක් නෑ.. අපිට තියෙන්නෙ දර්ශනයක් මාර පැහැදිලි කිරීමක් නේ අපේ දම්මවිජය හාමුදුරුවන්ට හමුදාවහන්සේ කියලා වටෙන් ගහන එක. 😆
@MohammadRisvi-h3n
@MohammadRisvi-h3n Жыл бұрын
Saga weda guru chiennu
@tharushavinod424
@tharushavinod424 9 ай бұрын
@@prabodhalakshitha5727ගොනෙක් කියලා comment එකෙන් පේනවා ඒක public පෙන්වන්ඩ එපා කැතයි 🙂
@dinithidonsekara6363
@dinithidonsekara6363 3 жыл бұрын
ඉතාමත් කාලෝචිත ධර්ම සාකච්ඡාවක්. මට මේ ස්වාමීන් වහන්සේලාගෙන් චරිතය හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතාමත් උපේක්ෂාවෙන් සියලු දේවල් දිහා දකිනකොට අනෙක් ස්වාමීන් වහන්සේ හිරිහැර අකටයුතුකම් වලට මුහුණ පාන මිනිස්සු සතා සිවුපාවා වෙනුවෙන් නැගි සිටිනව. හරිම ලස්සන චරිත දෙකක්‌.
@Dinidu_Nanayakkara
@Dinidu_Nanayakkara 3 жыл бұрын
හරියටම හරි💯
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
හ්‍රරිම වැදගත් .වගකිව යුතු බුද්දසාසනයක් ලැබේවා .ආනන්ද හාමුදුරුවන් තිව්‍ර්ර කියවීම් බලවත් .සියලුදෙනාටැ තෙරැවන් සරනයි .
@duminda593
@duminda593 3 жыл бұрын
ආනන්ද සාගර ස්වාමීන් වහන්සේගේ කෙලින් කතාවට හරිම කැමතියි. අවංකව කතාකරනබව පේනව හරිම ප්‍රසන්නයි!! උන්වහන්සේව අහගෙන ඉන්න ප්‍රියයි. සත්‍ය මිහිරියි. ❤️❤️
@janakapushpakumaragonalago2121
@janakapushpakumaragonalago2121 3 жыл бұрын
මගේ ජීවිතයේ තිබූ ගැටලු කීපයකට මෙමගින් පිලිතුරු ලැබුනා. ඔබ වහන්සේ දෙනමට පිං. සුපුරුදු ලෙස සන්නස්ගල සර්ටත් ස්තූතියි.
@wolley1958
@wolley1958 3 жыл бұрын
පැය එකකටත් වැඩි කාලයක් මගේ ඉතාමත් සීමිත දත්ත ටික වියදම් කරගෙන මේ සාකච්ජාව අවසානය දක්වා සවන්දීමෙන් විශාල දැනුමක ලැබුවා. ඇත්තෙන්ම පාහියංගල ආනන්ද ස්වාමින්වහන්ස ඔබවහන්සේ අවසානයේදි බුදුහාමුදුුුුුරුවන් වහන්සේ ගැන ඔබගේ කියවීම අතිවිශිෂ්ටයි. සන්නා ඒ මාතෘකාව මුලින් ඇසිය යුුතුවයි තිබුනේ.සාකච්චාව මැදදී දාල යන අයට මිස් වෙන නිසා.අද නවීන විද්‍යාවෙ දියුනුවත් එක්ක වසර 2600කට එහා ධර්මයක් නොනැසී රැදෙන්නෙ ආනන් ස්වාමින්වහන්සේ වගේ අය නිසායි මට හැඟෙන්නෙ. තවත් ඉදිරියට එලෙස හිතන ස්වාමිනවහන්සේලා බිහිවෙන්නයි මගේ පැතුම . මේ සාකචජාව ලබාදුන්නාට සන්නස්ගල සර්ට ස්තූතියි. නමුත් මට තවම අම්මා පොත මිලදී ගන්නවත් එව්වෙ නැති එක ගැන හිතේ කහටක් ියෙනව. මම සාමාන්‍යය ‌විශ්‍රාමිකයෙක් නිසා වෙන්න ඇති.😀😀😀
@zany4246
@zany4246 3 жыл бұрын
147ක් දාලා හච් ඩේටා package එකක් දා ගන්න බ්‍රෝ
@miyuru07
@miyuru07 2 жыл бұрын
මට දෙයක් කියන්න ඕනෙ. ලෝකේ බුදු දහමට වඩා ඉතා පැරනි දහම් ආගම් තියෙනවා. හින්දුවාදය ඉන් එකක්. පසුව ග්‍රන්ථාරූට කරන ලද බුද්ද වචනය හින්දුවාදයත් සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. නිර්මල බුදුදහම අද බුදුන් දෙසුවොත් මිනිසුන් එය ප්‍රතික්ශේප කරන බව මගේ වැටහීමයි.
@meepeachandrasena
@meepeachandrasena Жыл бұрын
👍👍👍👍👍
@Hirusa6808
@Hirusa6808 3 жыл бұрын
ආනන්ද සාගර හිමියන් ඉතා වටිනා අදහස් ඉදිරිපත් කරනවා .🙏🙏🙏
@Kadiyai.Thadiyai
@Kadiyai.Thadiyai 3 жыл бұрын
පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවෝ මට මුනගැහුනේ අහම්බෙන් උන්වහන්සේ පන්සල තුල වැඩකරන ආකාරය මම දකිනවා ඔබවහන්සේගෙ වැඩසටහන හරි පැහැදිලියි ගොලහාමුදුරැවෝ මෙහෙයවන ආකාරය උන්වහන්සෙලාට දක්වන සෙනෙහස හරිම පෙුසන්නයි....දිර්ඝායුු ලැබේවා ඹබවහන්සේට....
@KOTPencilArt
@KOTPencilArt 3 жыл бұрын
උප්පැන්නෙට පමණක් බෞද්ධ වුණු. අවිද්‍යාවෙන් අන්ධ වෙච්චි මේ ලෝකයේ මෝඩ ජනයාගේ බෞද්ධකම යථාර්ථයක් කරන්න දරන උත්සාහය වටිනවා සර් . අවිද්‍යාවෙන් අන්ධ මිනිස්සුන්ට ඇස් ලබා දෙන හාමුදුරුවෝ දෙනමටත් . සර්ටත් ආයුශ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@praneeth210
@praneeth210 3 жыл бұрын
සංවාදය ඉතා වැදගත් ඔබලා තුන් කට්ටුවටම දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
ආනන්දසාගර හාමුදුරුවෝ ගොඩාක් විවුර්තය්. ඔබවහන්සේට බුදු සරනය්
@nukestrom5719
@nukestrom5719 3 жыл бұрын
ඉතාම හොඳ වැඩසටහනක්. බලහත්කාරයෙන් ළමයි මහන කරනවා කියල මානව හිමිකම් යන ලොන්ත පොල් ඇතැම් ලිබරල් ගොය්යන්ට (හැමෝම නෙමෙයි යම් කොටසක්) මේ ස්වාමින්වහන්සේ දෙණම මහණවීමට බලපෑ හේතුව ඉතාම හොඳින් පැහැදිලි කරා. ඇත්තම කතාවනම් ගොඩක් දෙමව්පියන් තම දරුවන් සසුනට දෙන්න අකමැතියි. එසේ කරන්නේ බොහෝ විට දරැවන්ගේ අවටිල්ල මතයි.
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවන් ගැන මෙතෙක් කල් මාකියවු බෝහෝදේ වැරදි බව මට වැටහුනා උන්වහන්සේ අයුරින් අනෙක් භික්ෂූන් වහන්සෙලාට සිතන්න පතන්න හැකිනම් අපේ ශාසනය නිවැරැදි වෙවි නිවැරැදි කියවිමක් අපට ලබාදුන් සන්නා සර් thanks
@padminig.5619
@padminig.5619 3 жыл бұрын
අලි ඇතුන් සහ බුදුහාමුදුරුවෝ ගැන ආනන්ද හිමියන්ගේ කියවිම විශිෂ්ඨ යි. අපූරු සාකච්ඡාවක්,.. ස්තුතියි
@geethalpeiris9278
@geethalpeiris9278 3 жыл бұрын
ප්‍රබුද්ධ කයිවාරුවක් .
@kasunharsha7957
@kasunharsha7957 3 жыл бұрын
හිත දිනාගන්න සුරංගනා කතා කියන අයට වඩා ඇත්ත පැහැදිලි කරන ආනන්ද හාමුදුරුවන්ගේ අදහස් පට්ට.
@praneethsenadeera2198
@praneethsenadeera2198 3 жыл бұрын
ඒක ඇත්ත බ්‍රෝ...
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
ආන්ද හාමුදුරුවනේ ඇත්තට සත්තයට මුහුණදී ම ඉතාම සතුටුයි බොරුව මිථයාව නැති කර ජනතාව ජනතාවට හඩක් නගන්න රටට ඔබවහන්සේලා උතුම් යරටට
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
ඔබ දෙනම ම ඔබවහන්සේලාගේ දැනුම තවත් භික්ෂූන් දහස් ගනනකට ඉගැන්වීමට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනේ.
@Wikums1
@Wikums1 3 жыл бұрын
I am Christian but I like your discussion
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
බොහොම වැදගත් වැඩ සටහනක් සර්. සියලු දෙනාට බොහොම පිං 😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවන් ගැන මට ප්‍රසාදයක් තිබුනේ නෑ. නමුත් මේ සාකච්ඡාවත් එක්ක මට උන්වහන්සේ ගැන විශාල ප්‍රසාදයක් ඇතිවුනා. කිසිම ප්‍රශ්නයකට වටේ ගියේ නෑ. නිවැරදිව පැහැදිලිව කෙටියෙන් උන්වහන්සේගේ පිලිතුර දෙනවා. ආනන්ද හාමුදුරුවෝ හිතුවටත් වඩා ලොකු දැනුමක් පෞරශයක් තියෙන හාමුදුරු කෙනෙක්. හෙට දැක්කොත් දණගහල වඳිනවා. 🙏
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 3 жыл бұрын
ස්තුති සන්නස්ගල සර්ට . මේ වගේ වටිනා සාකච්ඡාවක් කරාට🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 3 жыл бұрын
කාලෝචිත අති සාර්ථක ඉතාම සුවිශේෂී වැඩසටහනක් අද සන්නස්ගල සර්ගේ අතින් සිදු කෙරී තිබෙන්නේ. වැඩසටහන ඉවරවෙන තුරු බැලුවා. වැඩසටහන නිමාකළ අවසන් තත්පර කීපය පාහියංගල සාගර හාමුදුරුවන්ගෙන් ඉතාම සාර්ථකව අවසන් වුනා. තෙරුවන් සරණයි අපේ සර් ඇතුළු විද්වත් ස්වාමීන් වහන්සේලා දෙලළට.
@KG-si7cv
@KG-si7cv 3 жыл бұрын
මේක හරිම වටිනවා...මේ සර් හාමුදුරුවරුන් එසුරට වෙටීම...එක්කෝ හාමුදුරුවරුන් හෙදෙයි සර් නිසා...නෙත්නම් සර් ටිකක් ආගමානුකූල පෙත්තෙන් හිතන්න ගනියි...
@nihalpussewala8643
@nihalpussewala8643 3 жыл бұрын
මට ඉතාම හොද වැඩ සටහ (විවුර්තයි එයට මම හරිම කැමතියි හරිම ආසයි මෙවැනි වැඩ සටහන් කරන්න වැටහෙන බාසාවෙන් කීවොත් වැඩ්ඩෙකුට මිසක් වෙනකෙකුට බැහැ කියලයි මම හිතන්නෙ. මෙයට ඔය තියෙන නාලිකාවල අය අමනාප නොවෙයි කියල හිතෙනවා. සන්නස්ගල පුද්ගලයාගෙ වැඩ සටහන් මම බලන්න ආසයි. තෙරුවන් සරණයි.
@rashikakumara3831
@rashikakumara3831 3 жыл бұрын
ඔබ වහන්සේලා දෙනමට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සන්නස්ගල සර් ඔබට ස්තුතියි නිරෝගීව දීර්ඝායුෂ පතමි.
@wanigasekaraaruna1462
@wanigasekaraaruna1462 3 жыл бұрын
මල්වතු මහානායක තනතුරට සුදුසු , පාහියන්ගල ආනන්ද සාගර හිමි යනි, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
@nalakaliyanage8410
@nalakaliyanage8410 3 жыл бұрын
I am a christian, but I respect to rev. Pahiyangala Adanada Sagara thero
@deminthakodikara8468
@deminthakodikara8468 3 жыл бұрын
බොහොම වැදගත් වැඩ සටහනක් සර්. සියලු දෙනාට බොහොම පිං 🙏🙏
@Rasikasspace
@Rasikasspace 3 жыл бұрын
ඉතා වටිනා කාලෝචිත සාකච්චාවක්! ස්තුතියි සන්නා (ඇමතීම ආදරයෙන්).
@vineethahime1160
@vineethahime1160 8 ай бұрын
ආනන්ද සාගර හාමුදුරැවෝ හැමෝගෙම ගැටළු විසඳන දැනට සසුනේ මහා ශක්තිමත්ම චරිතය ඕනෑම වෙලාවක බලපෑමක් රට වෙනුවෙන් කළ හැකි. නිහඩව ආධ්‍යාත්මය ගවේශනය කරන හා එය ජීවිතයට අදාල කරගත් චරිතයක් එය ලොවට නොපෙන්වන චරිතයක්... මම සංජීව පාහියන්ගල
@wfanjana
@wfanjana 3 жыл бұрын
සංස්කෘතික හා නූතන සමාජයට අනුව වෙනස් වීමට කැමති රැඩිකල් ස්වාමීන් වහන්සේ නමක් හා සාම්ප්‍රදායික ස්වාමීන් වහන්සේ නමක් අතර වෙනස සන්න සර් නියමෙට පැහැදිලි කලා...
@praneethsenadeera2198
@praneethsenadeera2198 3 жыл бұрын
මම මෙතන බෙදීමක් කරන් නෑ ඒත් මේකතාබහ ගොඩක් වැදගත් ආනන්ද හාමුදුරුවො බොක්කටම දැනුන හේමාලෝකහිමි ගැන හිතුවම දුකයි උන්වහන්සේගේ නිතරම ඉස්මතු උනේ කැපී පෙනෙන්න තියන උන්වහන්සේගේ ආසාව විතරයි
@mohamedfouzy2949
@mohamedfouzy2949 3 жыл бұрын
ආනන්ද සාගර හාමුදුරුවන් දේශපාලන භික්ෂුවක් කියලයි මා හිතන් හිටියෙ.දැන් තේරෙනව රට ගැන හිතන හාමුදුරුවන් වහන්සේ නමක් කියල. USS sir ට ස්තූතියි
@pramodyagimhan3980
@pramodyagimhan3980 3 жыл бұрын
සර් පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවො එක්ක විද්වත් සාකච්ඡාවක් කරන්නකො..ඇත්තටම වටිනව
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
අන්න සර්ට දුවන්න වෙන්නෙ
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
යුද්ධෙ වගෙ තියෙයි
@babbuwa968
@babbuwa968 2 жыл бұрын
හොද යෝජනාවක් වටේ යන්නේ නැතුව හැම දේම අහල දැනගන්න ඒක වටිනවා
@pradeepkrishantha2252
@pradeepkrishantha2252 3 жыл бұрын
හරිම හොද කාලීන සාකච්ඡාවක්........ආනන්ද සාගර හාමුදුරුවන් හරිම අවන්ක විදියට කතා කරනවා...මට අර ගිරව් දෙන්නගේ ජාතකය මතක් උනා.....
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවෝ ගේ කියවීම හැම ප්‍රස්නයකදිම පැහැදිලියි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
බුදු පියාණන් වහන්සේ අනුගමනය කළා වූ මහා සත්ව කරුණාව, අනුගමනය කරත් වා මේ මිහිකත උඩ සිටින සියලු මිනිසුන්....
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
Harima asawen obathumagee mee vidéo eka baluwa. Sthuthuyi obathumata
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@madhushankarathnayaka2987
@madhushankarathnayaka2987 3 жыл бұрын
සත්‍යවාදී බණ කයිවාරුවක් 🙏
@eshaneshan7690
@eshaneshan7690 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවෝ න්ගෙ අලිඇතුන් පෙරහර පිලිබද අදහස් වැදගත් ❤️🙏🙏🙏
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
සර් රමු කඩනවා වෙඩි තියනව වගේ හරි රහයි සර් ❤️🙏🏾
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
Deep conversation with the right people are priceless!! 10 minutes with them is good for the entire day. appreciate the upload. 👊
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
බුද්ධාගම මනෝ විද්‍යාත්මකයි.විශිෂ්ටයි ආනන්ද හාමුදුරුවෝ කෙනෙක්🙏🙏❤❤❤‼️‼️
@amilakalanas
@amilakalanas 3 жыл бұрын
ඔව් බුද්දාගම කියන්නේ ආගමක් නොවෙයි දර්ශනයක්..
@mihithaprabhath9876
@mihithaprabhath9876 3 жыл бұрын
අලි ඇතුන් ගැන ආනන්ද හාමුදුරුවන්ගෙ විග්‍රහය සහ පැහැදිලි කිරීමට සහ උන් වහන්සේගේ ප්‍රතිපත්තියට 1000% ක් පක්ශයි සහ අකමැති උනත් එය බෞද්ධයන් පිලිගත යුතුයි, මානයට එහා ඇති සත්‍ය පිලිගත යුතුයි.
@amrifnaz
@amrifnaz 3 жыл бұрын
Fantastic discussion and a needed one. It's nice to see how Sannasgal sir handled two venerable theros by keeping away his usual way of talking.
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 3 жыл бұрын
නියම කාළීන ධර්ම සාකච්ඡාව... මේකට ඕනිනම් කියන්න පුලුවන් වර්තමාන භික්ෂුවගේ කාර්‍යභාරය වගේ මාතාවක්. මේවා පෙන්වන්න ඕනි කුළියට දේශපාලුවන්ට සිවුරු නැතුව කඩේ යන, උත්තම බෞද්ධ චීවරය ගණිකා වෘත්තියේ යොදවන සංඝ මුදලාළිලට පෙන්වන්න ඕනි...
@kelumpriyankara1415
@kelumpriyankara1415 3 жыл бұрын
ආනන්ද සාගර හාමුදුරුවන්ගේ අදහස් හරිම පැහැදිලියි නියම කොන්දක් තියන ඉතා වටින හාමුදුරු නමක්. අඩම්බරයි❤️.. හේමාලෝක හාමුදුරුවෝ කිසිම කොන්දක් පනනැති මොන්ටිසෝරි උත්තර දෙන්නෙ බොරුවට ලකුණු දාගන්න.. ජයවේවා සන්නගල සර්...
@hmmusix2042
@hmmusix2042 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් ..තෙරුවන් සරණයි !
@roshanguruge4115
@roshanguruge4115 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවන්ගේ අලි ඇතුන් ගැන අදහස අති විශිෂ්ට යි....❤❤👍
@vanlanka
@vanlanka 3 жыл бұрын
බුද්ධ පුත්‍රයන් සමග සාකච්ඡා දිගටම කරන්න, බුදු දහම ඇතුළෙ තියෙන සමාජ දේශපාලනයට කැප වුණු සැබෑ බුද්ධ පුත්‍රයන් සමග. අනර්ඝ සාකච්ඡාවක්.
@bandulakarunaratna4635
@bandulakarunaratna4635 3 жыл бұрын
Respect for venerable Ananda, sharing ideas In a straight manner. Specially about abusing elephants in temples.
@sunilperera5548
@sunilperera5548 3 жыл бұрын
Really valuable discussion
@kapilabandara6268
@kapilabandara6268 2 жыл бұрын
දහම් පාසලේ. ඉස්කෝලේ. දී බුදුදහම කියලා බොරු අන්ද මිත්‍යාදුශ්ටික දේවල් උගන්වන්නේ නැතුව නිවැරදි බුද්ධ දර්ශනය උගන්වලා තිබුනා නම් අපේ රට තමයි ලෝකෙන්ම උතුම් රට. ගොඩාක් ස්තූති සර් දැන් හරි මේ දේවල් තේරුම් කරවන එකට. ජීවිතයේ ඉතුරුකාලයට හරි වැදගත් වෙයි.
@thusithlall244
@thusithlall244 3 жыл бұрын
මම කැමතිම විදිහට වැඩසටහන කරලා තියෙනවා .බොරු සොබන නැතිව .තෙරුවන් සරණයි
@miyuru07
@miyuru07 2 жыл бұрын
Great discussion. I’m in the middle of listening and I have to stop for now will continue but I have a general comment. මට හිතෙන විදිහට හිත ධමනය කරන්න හොදම තැන ගිහි ජීවිතය කියලායි. ගිහි ජීවිතයේ තමයි හොදටම ප්‍රශ්න වල ගැටෙන්නේ භික්ශූ ජීවිතයට වඩා. ඒ තැන්වල හිත ධමනය කරන්න උත්සාහ කරන්න පුලුවන්. කැලෑගත වෙලා ප්‍රශ්න වලින් ඈත්වෙලා කොච්චර භාවනා කරත් තමං දන්නේනෑ හිත කොහේද කියලා ප්‍රශ්නයකදී.
@hinasagare2307
@hinasagare2307 3 жыл бұрын
☺️ අද බණ කයිවාරුව live බලන අය කෝ royal taprobanian eke
@warunadissanayake
@warunadissanayake 3 жыл бұрын
ආනන්ද සාගර හාමුදුරුවො යනු දැනුම ගබඩාවක් වගේ කියවිය යුතුම චරිතයක් සහ සමාජ සංස්කෘතික ආගමික දේශපාලනික විෂයන් පිළිබද ප්‍රමාණික දැනුමින් යුතු විද්වත් ස්වාමින් වහන්සේ නමක්,💐💐
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
අති විශිෂ්ඨයි...🙏🙏🙏🙏🙏🙏
@banupeiris4431
@banupeiris4431 3 жыл бұрын
අන්න කාලෙකින් හොද හොඳ බණක් ඇහුවා 🙏🙏🙏 .
@sisiralugoda2392
@sisiralugoda2392 3 жыл бұрын
Highly impressive! (Thanks for your decent behavior )
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
එන්න එන්නම සංස්කෘතික වෙනවා මගෙ සන්නා ❤️මමත් මගේ දුර්වලතා ගොඩාක් හදුනා ගත්තා සන්නා ගේ ආශ්‍රයෙන්. සන්නා මහන වුනා නම් අනිවාර්යයෙන්ම ශාසනයේ පෙරලියක් ඇති කරනවා.මේ අහපු උපාසක ප්‍රශ්න ටික කවුරු වත් හාමුදුරුවන් ගෙන් අහලාම නැතුව ඇති.හැබැයි මේ අලි පෙරහරේ ගෙනියන එක ගැන මම නම් විරුද්ධ නැහැ.එහෙම නිගමනය කරනවානම් ලමයි පුංචි කාලෙ මහන කරන එකත් හිංසනය ක්.කොයි දේත් නියාමන යක් තිබිය යුතුයි.
@sarathvijayananda769
@sarathvijayananda769 3 жыл бұрын
ඔබගේ හදුනා නොගත් ඊලඟ දුර්වලතාවය තමයි සත්වයින්ගේ නිදහස සහ අයිතිය පිලිබඳ බෞද්ධ දර්ශනයේ කරැනු සංස්කෘතික මායාවෙන් වැසී තිබීම.ගංගා රාමයේ හිරකරගන සිටින ඇතා ඔබ යයි මොහොතකට සිතන්න. එවිට ඔබට දැනේවි ඔබට සිලුවී ඇති අසාධාරණයක් කොයි තරම් ද කියා.අන් අයගේ ඇස පිනවීම පිනිස ඡීවිත කාලයම සිර වී සිටීම පිලිබඳ ව.තවත් ගැඔරට බෞද්ධ දර්ශනය හදාරන්න. බුදුරජාණන් වහන්සේගේ අවිහිංසාව පිලිබඳ හදාරන්න. එවිට ඉදිරියේ දී ඔබගේ සංස්කෘතික මායාවෙන් වැසී ඇති එම දුර්වලතාවයත් මග හැර ගනු නියතයි.
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
@@sarathvijayananda769 අලි ඇතුන් ට ආදරයෙන් සලකමින් ,මද කිපෙන කාලයට ඔවුන් ට ගැහැණු සතුන් හා එක් වීමට අවස්තාව ලබා දෙනවා නම් ඔවුන් ට කැලේට වඩා ආරක්ෂාවක් ලබාදී හීලෑ ඇතුන් බෝකර ගන්නත් පුළුවන් ,පිරිමි සතුන් ආක්‍රමණශීලී වීම වලක්වන්න ත් පුළුවන් ,අපේ සංස්කෘතිකාංග රැක ගන්නත් පුළුවන්. ඒක ගිහි ක්‍රියාකාරකමක් .ඒත් ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ.හාමුදුරුවන්ට නම් අකැපයි. ඒක සංඝාධ්කරණයෙන් වැලැක්විය යුතුයි. පුංචි කාලෙ අපි පෙරහරේ අලි යනවා බලලා ලබපු සතුට ඊලඟ දරු පරපුරට නොදෙන එක නම් අසාධාරණය ක් .
@kopikade-5490
@kopikade-5490 3 жыл бұрын
ආනන්ද සාගර හාමුදුරුවන්ගෙ මතුපිට කියවීම සහ හේමරතන හාමුදුරුවන්ගෙ ගැඹුරු කියවීම... ධර්මාවබෝධය තුළින් නිරාමිස සුවය විඳීමත්, ලෞකික සුවය වෙනුවෙන් චීවරය භාවිතා කිරීමත්, අතර වෙනස දුටුවෙමි. රට වෙනුවෙන් හෝ ඕනෑම තැනකට ගැඹුරු කියවීමක් ඇති මිනිසුන් අවැසි බව හඟීමි.
@mahawaththesubodha6608
@mahawaththesubodha6608 3 жыл бұрын
තෙරුවන් සරණයි
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
ආන්න්ද සාගර හාමුදුරුවො අවංකයි. දැක්මක් තියෙනවා.🙏🙏 හේමාලෝක හාමුදුරුවෝ අපහැදිලියි. ගෝත්‍රිකයි😙
@randika9908
@randika9908 3 жыл бұрын
@duminda593
@duminda593 3 жыл бұрын
👍👍👍
@danukagamage8207
@danukagamage8207 3 жыл бұрын
ඇත්ත❤️
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
අපේ කාලයේ බුදුහාමුදරු වෝ සමන්ත baddra ස්වාමින්වහන්සේ
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
හේමාලෝක හාමුදුරැවො වගේ අය නිසායි ආනන්ද හාමුදුරැවෝ වගේ පිරිසට සාසනික මෙහෙවර ක් කරන්ඩ පුලුවන් වෙන්නේ ෆවුන්ඩේසන් එක හේමාලෝක හාමුදුරැවෝ ආරක්ෂා කරනවා
@chillieamarasinghe7390
@chillieamarasinghe7390 3 жыл бұрын
Sha mata mathk nowichcha , mata mathak unanam kiyala hithuna lassana axahasak❤
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
මෙ එකම සාසනෙ දෙපැත්ත..මේ දෙකම ඕනෙ සාසනෙ පවතින්න....
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
ගුරුතුමා හරිම intresting ප්‍රශ්න ටිකක් අහන්නේ.
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Mama godak garukaranawa sagara hamuduruwo rata venasa karana dawal walata ederiyata ana hamuduruwo namak rata jatiya gana kakkuma tiyana namak🙏
@mageammo1971
@mageammo1971 3 жыл бұрын
හාමුදුරුවෝ දෙදෙනාගේම ආමන්ත්‍රණය සර් ,ඒක නියමයි ,,,කුහකකම ශුන්‍යත්වය කරා ගෙන ඒම ......
@Beby99
@Beby99 3 жыл бұрын
සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් ඕනි සර්....
@dimuthubalasooriya3995
@dimuthubalasooriya3995 3 жыл бұрын
Sir ada godak hikmimen wadasata hana kalaa niyama adahas eliyata awa ada jayawewaa
@dinusha1809
@dinusha1809 3 жыл бұрын
Dinusha දිනූෂ හේමාලෝක හාමුදුරුවො තාම තනිකරම ඉන්නෙ සන්නස්ගල ස ගෙන් ලකුණු ගන්න බලාපොරොත්තුවෙන්.කෙලින් උත්තරයක් දීගන්න බෑ ලිස්සලා යනවා.ආනන්ද හාමුදුරුවො කට කෑවත් ඇත්ත කියනවා.සරලවම හේමාලෝක හාමුදුරුවොන්ගෙ වීරයෙක් සන්නස්ගල ස.ඉතින් ඕනම කෙනෙක් වීරයෙක් පැසසුම් වර්නනා ලබන්න ලෝබයි. සිවුර දාන් මොනවරද කලත් උනත් ඒක කතාකරන්න බය කොන්දක් නැති හාමුදුරු නමක්.
@chathurapanditha91
@chathurapanditha91 3 жыл бұрын
සහ තවවිචාරශීලිව උත්තර දෙන්න පොඩ්ඩක් පැකිලෙනවා .සන්නට ඕන ලෙවෙල් එකෙන් උත්තර හම්බෙන්නේ නැ .අහන්නේ A/L ප්‍රශ්න .එන්නේ montessori උත්තර
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
ඒ ස ගෙන් කාලයක් උගෙන ඇති නිසා බං
@randika9908
@randika9908 3 жыл бұрын
@kelumpriyankara1415
@kelumpriyankara1415 3 жыл бұрын
100% හරි
@praneethsenadeera2198
@praneethsenadeera2198 3 жыл бұрын
මෙතන ගොඩක් වැදගත් අනාන්ද අපේ හාමුදුරුවො මොකද අපේ කියන කෑල්ල මම යොමුකරෙත් උන්වහන්සේගේ තියන ඒ දැක්ම අපේ රටට ගොඩක් වැදගත් නිදහස තමන්ගේ රසවින්දනයට මහන වෙලා තේරුමක් නෑ..
@info-kurullo
@info-kurullo 3 жыл бұрын
දර්මය ප්‍රවර්ධනයට පෙරහැර අවශ්‍යයි.
@gaminikumara2127
@gaminikumara2127 3 жыл бұрын
වටිනා සාකච්චාවක්,,,, පොඩි අදහස් දැක්වීමක්, හාමුදුරුවන් වහන්සේලා දෙන්නෙක් නොකියා දෙනමක් ,,කිව්වා නම් වටිනවා, සන්නස්ගල සර්ට ආදරයෙන්,,,,
@thatwaswow1141
@thatwaswow1141 3 жыл бұрын
සිරිදම්ම හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් කරන්න. එතකොට ඔය හැම ප්‍රශ්නෙකටම කෙලින් උත්තර ගන්න පුලුවන්. එක එක්කෙනාගෙන් උන්වහන්සේ ගැන අදහස අහන්න අවශ්‍ය වෙන්නෑ.. සිරිදම්ම හාමුදුරුවෝ කියන්නෙ සර් වගේම කෙලින් කතා කරන බුද්දිමත් කෙනෙක්. සර්ටත් දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි.
@incatpl2535
@incatpl2535 3 жыл бұрын
Ananda swaminwahansege wigrahaya ithaama watinawa. Un wahanse samaga ekathu wi lankawa wenas kirimata dharana uthsahaya gena ithama satutui. Ewagema anik swaminwahansege adahas walatath boho pin. Sir ta sthuthi
@BuddhikaSenadeera
@BuddhikaSenadeera Жыл бұрын
Sanna monawa kiwuwath ahanna puruduwela dan❤❤❤❤❤❤
@susanthanarayana8747
@susanthanarayana8747 3 жыл бұрын
බුද්ධාගම අනුගමනය කරන දෙදෙනෙකු සහ බුද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් ඇති අයකු අතර කතාබහක්. ❤️❤️
@anjanahema
@anjanahema 3 жыл бұрын
සර්, ඔබ යම් දිනයක අභිධර්මය දැන ගනීද, එදින සර් බුදුහාමුදුරුවෝ ගැන පෟද්ගලිකව දරන ආකල්පය වෙනස් වනු ඇත​. එසේ වීමට හේතුව සර්ගේම හදවතේ ඇති සාධාරනත්වයත් සත්‍යගරුක බවත්‍ ය.​
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
ආනන්ද සාගර හාමුදුරුවො ❤ 🙏🙏
@chillieamarasinghe7390
@chillieamarasinghe7390 3 жыл бұрын
Sannoo.... Marga dekaka , darshana dekak thiyana hamuduruwan wahansela denamak eka thanakata eka agaya karanawa... eka hamuduri namak sampradaika sanskruthiya ekka yanawa wage ekakuth ananda hamuduruwo samajiya aragalayaka inna bawakuth penawa... lassana wada satahanak❤
@sumanarathnamahendra4563
@sumanarathnamahendra4563 3 жыл бұрын
Lassanai wadasatahana
@channel-he4hp
@channel-he4hp 3 жыл бұрын
මෙවැනි වැඩසටනන් තමා සමාජායේ ඇති ප්‍රශ්න වලට පිලිතුරු අවංකවම ලැබෙන්නෙ..සර්,සහා,හමුදුරුවරු දෙනමගේම සාකච්ඡාව ඉතාමත් කාලොචිතයි,,,තවත් වැඩසටනන් ඉදියේදි මේ හමුදුරු දෙනමත් සමග කරනවානම් අද සමාජයට වටිනවා,,,
@AmilaDGamage
@AmilaDGamage 3 жыл бұрын
Great discussion sir.....
@nandhawadimunna5040
@nandhawadimunna5040 7 ай бұрын
සංඝරාජ හාමුදුරුවෝ නෙමෙයි මමත්වයට ගැහුවේ බුදුරජාණන් වහන්සේමයි මමත්වය බින්දි ඔබ වහන්සේලාට ඒ පණිවිඩය තවම ලැබිලා නෑ
@heshan17m28
@heshan17m28 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවන්ගේ අදහස් පට්ට.
@manjurajapaksha6368
@manjurajapaksha6368 3 жыл бұрын
හැමදේම හොඳ පැහැදිලි ...🙏🙏🙏🙏🙏🙏🙏
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
හරි උත්තරයක් දෙද්දි තමන්ගේ මතයට එද්දී මෙතුමා කතාව නවත්තනවා
@ammaherath6488
@ammaherath6488 3 жыл бұрын
Ananda hamuduruwange Manese pirisidu baweye hodin watehenewa,
@vijayakankanamge6245
@vijayakankanamge6245 3 жыл бұрын
බැබලෙන්න නොව,උඩින්‍ යන්න නොව, මහ පොලොවෙ ජීව්තේ ගැන පැහැදිලි කිරීම හා ඒ උත්තර එලියටගත් ඔබ්ටද ස්තුතියි.
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
මාස පෝත ජාතකයත් සිහියට ආවා, බුදුන් යලි නොවඩිනා බවත් සිහි උනා, එනමුත් සියලු බුදු වරුත් සිහියට ආවා,
@පදලංගලජයා
@පදලංගලජයා 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@jagathpushpakumara2790
@jagathpushpakumara2790 3 жыл бұрын
යටගිය දවස අලි හොරකමවල ආරක්ෂක ලේකම් මෙි රට විනාශයට බංකෝලෝත් කරපු සිංහයා කියලා රැවටුන නාරියා බව ඇතදිම දුුටුවෙමි .සර් මම
@akvideos4021
@akvideos4021 3 жыл бұрын
Anandha swamin wahanse ali athun wenuwen dakwana karunawata pin 🙏🙏🙏🙏
@namindushehan
@namindushehan 3 жыл бұрын
නියම වැඩසටහනක්. 🖤
@damiththilakarathna4003
@damiththilakarathna4003 3 жыл бұрын
Sir සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක programme 1k කරොත් වටිනවා.
@maheshchathuranga6509
@maheshchathuranga6509 3 жыл бұрын
ආනන්ද හාමුදුරුවෝ ගෙ දැක්ක හොදම කතා ටික
@lasirusudaraka8433
@lasirusudaraka8433 3 жыл бұрын
🙏❤️
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
කෙටියෙන්ම කියනවනම් අද භික්ෂූත්වය කියන්නේ ලොකු ආදායම් මාර්ගයක්.... ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි කන්ඩායමක්, එක එක පදනම් හදාගෙන තමාගේ මතයට වැඩ කරන අයාලේ යන කොටසක්, සිවුර පෙන්වා බල තල අනිසි ලෙස භාවිතා කරන කොටසක්, බුදුන් වහන්සේට ලැජ්ජා කරමින් අවිනය තුළ ජීවත් වන කොටසක්, ගිහියන්ට වැඩිය කම් සැපට කැමති කොටසක්, කෙටියෙන් කිවහොත් පිරිහිච්ච කොටසක්, බුදුන් වහන්සේ කරන්න එපා කියපු සෙරම කරන, කරන්න කියපු එකක් වත් නොකරන කොටසක්.. මෙ අතරෙ බුද්ධ ගෞරවය ඇතිව,විනය රැකගෙන, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන,රට,ජතිය ආගම රැකගෙන ජීවත් වන භික්ෂූන් වහන්සේලාද නැතුවම නෙවෙයි....
@ven.mamaduwesirirathanathe9614
@ven.mamaduwesirirathanathe9614 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම පවසා තිබෙනවා.ඔබටත් මටත් ඉක්මන් භවයක නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!! නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි !!!
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН