✔‍ රසවත් ‍ඖෂධීය ඉස්සෝ කරිය Prawn curry by Apé Amma (isso curry)

  Рет қаралды 717,050

Apé Amma

Apé Amma

6 жыл бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව • ✔ඔබට දුක හිතෙන කථාවක් ...
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
• ✔ අපේ අම්මාට දැමු අපහා...
අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න • ✔ අපේ අම්මා කොණ්ඩෙ වවප...
ගෙදරදී පොල් තෙල් • ✔ පිරිසුදු සුදු පොල් ත...
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට • ✔ චිකන් බිරියානි රයිස්...
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma • ✔ පහසු මෙක්සිකන් ෆ්‍රය...
බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු • ✔බර අඩු කරගන්න රාත්‍රි...
පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
• ✔ පිටි වර්ග නැතුව හදන ...
කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු • ✔ පිරිසුදු සුදු පොල් ත...
අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය • ✔ අපේ අම්මා බර අඩුකරගන...
කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය • ✔ කෙට්ටු කරන, සීනි, කො...
බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ • ✔ බර අඩු කරන ඩයට් පිට්...
හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma • ✔‍ හෝටලේ වගේ බිත්තර රො...
කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma • ✔ කඩේ ක්‍රමයට මාළු රොට...
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
• ✔ අපේ අම්මාට පහර පිට ප...
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
• ✔ කාන්තාවන්ගෙන් කාන්තා...
අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
• ✔අපේ අම්මා ෆේස්බුක් ෆෑ...
අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන...
Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. • ✔ චොකලට් අයිස් කොෆී ෆ්...
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ ගෙදරට ගෙනෙන කිරි හට්...
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ විනාඩි 10යෙන් ප්‍රධා...
මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් • ✔ මනස පුබුදුවන චොකලට් ...
පුඩින් ඩෙසර්ට් වර්ග • ✔ අපේ අම්මාගේ පහසු ක්‍...
Ape amma isso curry

Пікірлер: 12
6 жыл бұрын
අමු තුන පහ ගෙදරදී කොටා ගනිමු! Sri Lankan unroasted Curry Powder by Apé Amma kzbin.info/www/bejne/g3u5YWtqmbyWrbM
@madukachathurangani9117
@madukachathurangani9117 6 жыл бұрын
attatama ape amma nisa godak dewal egena gatta... api wage uyanna danne neti ayata honda denumak labaganna puluwan... thank you ape amma.
@diyanikulathunga7225
@diyanikulathunga7225 6 жыл бұрын
mamat me satiye hadanawa thanks ape ammaa
@nayonayo-zw9xf
@nayonayo-zw9xf 6 жыл бұрын
Sthuthi Ape Amma...please party ekakts issan fry karana recepy ekak dennako...devi pihitai Ape Amma...♡♡♡♡♡
@fathimamusharafa6177
@fathimamusharafa6177 6 жыл бұрын
Wow ane my mouth is watering really nice I think with red rice and polsambole with prafact combination
@nipumadusha5214
@nipumadusha5214 6 жыл бұрын
Oyage kama godak rasai 😊
Жыл бұрын
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න kzbin.info/www/bejne/gGickquXd86Vn5Y ගෙදරදී පොල් තෙල් kzbin.info/www/bejne/b2S4gpiXp8x1mNk සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma kzbin.info/www/bejne/p4C2kIeHpZx5atE බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු kzbin.info/www/bejne/e2ndXoOdqbBlnZo&pp=gAQBiAQB පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzbin.info/www/bejne/h2W6o32chK-Da5Y කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු kzbin.info/www/bejne/b2S4gpiXp8x1mNk අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය kzbin.info/www/bejne/epSwe5icgtJ6jsk කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ kzbin.info/www/bejne/aZnIimaKrrGWo9U හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma kzbin.info/www/bejne/qIbLdHiAhNOmbJY කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma kzbin.info/www/bejne/mX6TnauHZp6YkNk අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle) kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page kzbin.info/www/bejne/f4ncdYFvr9esibs අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/oXe4lndjjKpkjtU ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/noSbYmCigtV0m9E මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් kzbin.info/www/bejne/fH3YhqeXbKhsmsk පුඩින් ඩෙසර්ට් වර්ග kzbin.info/www/bejne/iXiYZ6Cgoqt8ibM
@yamunakwt9918
@yamunakwt9918 6 жыл бұрын
Bohoma isthuthi ape amma.
@samanperera5865
@samanperera5865 6 жыл бұрын
Ameeeeee mata patta peretha kamak awa affaaa.. adama hadanawa isso kariyak
@465zaharan
@465zaharan 6 жыл бұрын
Nice 👍👌
2 жыл бұрын
යුටියුබට සම්බන්ද ශ්‍රී ලංකාවේ රජයේ ආයතන කිහිපයක නිලධාරීන් ඔවුන්ට සම්බන්ධ යුටියුබ් කුකින් චැනලයේ රෙසිපි වලට අපේ අම්මාගේ රෙසිපි නිසා යම් පසු බෑමක් වුන නිසා මගෙන් පලිගැනීමට විවිධ වැඩසටහන් මගේ ඉහේ කෙස් ගණනට 2017 මුල සිට මේ දක්වා කරගෙන ආවා, ඔවුන් තවම එය නවත්වා නැත මට ප්‍රශ්නයක්ද නැත මොකද එය ඔවුන්ගේ මානසික ප්‍රශ්නයකි. වැරැද්ද මෙයයි. මට පහර ගැසීමට මහජන දේපල පාවිච්චි කිරීමයි. ඔවුන් එයින්ද නැවතුනේ නැත අපේ අම්මා චැනලයට විරුද්දව අපහාසාත්මක වීඩියෝ දම්මවා එසේ දැමු තරුණ තරුණියන්ට විශේෂ වැඩසටහන් දී ඔවුන්ට බෙනිෆිට් ලබා දුන්නා. (මහජන දේපල) එපමණක්ද නොව අපේ අම්මා විද්‍යාලය චැනලයට පහර ගෑසීමට ෆේස්බුක් එකක පෙරපාසල් ලමුන්ට වැඩසටහන් කරමින් සිටි එක්තරා කාන්තාවක් පාවිච්චි කළා. මේ සියල්ලම සිදුවුනේ යුටියුබය හරහායි. අපේ අම්මා කුකින් වීඩියෝ සර්ච් කරලා බලන්න එන අයට ඇයගේ වීඩියෝද පෙන්වන්ට සලස්වා සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු කරලා දුන්නා. ඇයගේ වීඩියෝ අපේ අම්මා චැනලය ඇතලට ආවේ ඇයගේ වීඩියෝ වල හෙඩින් වල අම්මා කියන වචනය දමා තිබුනු නිසාය කියා කීමට උත්සහ කිරීම ඔවුන්ගේ මෝඩ තර්කයයි. එසේනම් අපේ අම්මා නමින් තිබෙන වීඩියෝ 1000 ගණනක් තිබෙනවා, අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ තියෙනවා ඒවා පැමිනිය යුතුයි නේද? අපේ අම්මා රෙසිපීස් බලන්න එන අය අපේ අම්මා විද්‍යාලය කියා රැවටි ඇයට සබ්ස්ක්‍රයිබ් වී තිබුනා. ඉන්පසු තමයි මම ෆේස්බුක් එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ. ෆේස්බුක් එකෙන් බොහෝ අය මාව දුටු පසු ඇය අපේ අම්මා නොවන බව දැනගත්තා. ඊලඟ කණගාටුදායක කාරවනම් ෆේස්බුක් එකෙත් අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ මිනිසුන්ට යැව්වේ නැහැ. මේ සිදුවීම් මාලාව පිටුපසු විශාල ජාලයක් සිටි. මේ ජාලය ජංජාලයක් වන දිනය වැඩි ඇතක නොවෙයි. අපේ අම්මා විද්‍යාලයේ විඩියෝ මෙතනින් බලන්න. kzbin.infovideos
2 жыл бұрын
යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්. මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 30 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 49 МЛН
Spicy Prawn Curry | Shrimp Curry | Prawn Masala Curry Recipe
8:41
Grandma Menu
Рет қаралды 591 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН