නිවාඩු දවසක දවල්ට 😋| Shrimp Curry | Ala Thel Dala | Isso Curry | Prawn Curry Lunch Menu - BandiFull

  Рет қаралды 45,922

Bandi Full

Bandi Full

Күн бұрын

නිවාඩු දවසෙ දවල්ට රසම රස ඉස්සො කරි එකක් හදලා අල තෙල් දාල කෑවා. ඉතින් මේ රෙසපි එක ඔයත් එක්ක බෙදා ගන්න හිතුවා.
This authentic Sri Lankan Prawn Curry (Shrimp Curry / isso curry) is an easy, flavorful recipe that can be adapted for any type of prawn or shrimp. This Shrimp Curry made with coconut milk, tomato and warm Sri lankan spices is a quick 20-minute curry dish you can enjoy any day
****************************
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
බත් වලින් හදන අමුතු පීසා එකක් කාලා තියෙනවද😋 • බත් වලින් හදන අමුතු පී...
****************************
#shrimpcurry #prawncurry #lunchmenu #bandifull
****************************

Пікірлер: 57
@dinithi1409
@dinithi1409 8 ай бұрын
ඇත්තටම මම දැකපු වචනයේ පරිසමාප්තියෙන්ම පිලිවෙලට පිරිසිදුවට රසවත්ව ආහාර හදන ලස්සන ගෘහණියක් ඇත්තටම හරීම අපූරුයි නංගි ❤
@gayani6196
@gayani6196 9 ай бұрын
වේලපු ඉස්සො recip එකක් දෙන්න කො අක්කි 😍
@Bandifull
@Bandifull 9 ай бұрын
😊❤️
@MuthuMuthu-fh8hq
@MuthuMuthu-fh8hq 9 ай бұрын
ඔයාගෙ විදියට කෑම ලේසියෙන් හදාගන්න පුලුවන්....🥰🥰🥰 ඒ වගේම ඔයත් ලස්සනයි පිලිවෙලයි.ආදරෙයි අක්කා❤️
@Bandifull
@Bandifull 9 ай бұрын
😊❤️
@ශශිනි
@ශශිනි 9 ай бұрын
මුරුංගා කොල තෙල් දාන්නේ කොමද
@MalshikaLakshani-s2g
@MalshikaLakshani-s2g 9 ай бұрын
අක්⁣කි නෙල් පොලිෂ් එක මාලු කරන්නේ නැද්ද අනේ 🙈♥️ ඔය colour ektada favorite oyge
@arunigeethika340
@arunigeethika340 9 ай бұрын
Eyaage eka video ekaka dark blue 💙 thibuna.eda witharayi mamath dakke
@MalshikaLakshani-s2g
@MalshikaLakshani-s2g 9 ай бұрын
ඒමද 🥲
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 9 ай бұрын
පෙනුමට අනුව රස ඇති අක්කි ගොඩක්
@Bandifull
@Bandifull 9 ай бұрын
😊❤️
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 9 ай бұрын
ඒක මරු අක්කේ 😍
@Bandifull
@Bandifull 9 ай бұрын
Thank you❤️
@c.p.61
@c.p.61 9 ай бұрын
කරි පවුඩර් මිශ්‍රණය ඉක්මනින් ඕනෙ. ස්තුතියි .
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@PrabathChamara-n9y
@PrabathChamara-n9y 9 ай бұрын
අද විඩියෝ එකත් 👌 ඉස්සෝ එකට දැම්ම කරි කුඩු recipe එක දෙන්න කෝ නංගි ❤❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️😊
@nadeeudagedara7457
@nadeeudagedara7457 16 күн бұрын
Mama ada me deka heduwa ❤
@Bandifull
@Bandifull 15 күн бұрын
❤️
@C.m-i5f
@C.m-i5f 9 ай бұрын
අක්කේ ඩෝනට් හදන විදිහ video එකකින් දාන්නකෝ❤
@Bandifull
@Bandifull 9 ай бұрын
kzbin.info/www/bejne/nYeTiqqCo82od8Usi=O-XTTmCfoQTYbocO
@rumeshmalinda7417
@rumeshmalinda7417 9 ай бұрын
නියමයි අක්කේ කෑම ටික
@Bandifull
@Bandifull 9 ай бұрын
Thank you❤️
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 8 ай бұрын
ඉස්සෝ....😍😍😍😍😍😍😍😍😍
@Suwetharamindi
@Suwetharamindi 9 ай бұрын
Rasa patai ❤😋
@Bandifull
@Bandifull 9 ай бұрын
Thank you❤️
@cozygirl5640
@cozygirl5640 9 ай бұрын
Wow ❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@pererachaminda9089
@pererachaminda9089 9 ай бұрын
ඉස්සො කරියට එකතු කලේ මුරුංගා කොලද ? නැතිනම් කතුරු මුරුංගා කොලද ? වීඩියෝ එකේ දෙතැනක දෙවිදියකට කියවෙනවා
@gamingdilshan4599
@gamingdilshan4599 9 ай бұрын
මුරැන්ගා කොල
@hariniperera
@hariniperera 8 ай бұрын
Nangi day vlogs gennako
@hishaahishaanthiniy3704
@hishaahishaanthiniy3704 9 ай бұрын
Yummy❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@bhagyaabeynayaka2580
@bhagyaabeynayaka2580 9 ай бұрын
@chamilaperera3162
@chamilaperera3162 9 ай бұрын
❤😘👍
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@HanaAbeywardana
@HanaAbeywardana 9 ай бұрын
woow 😍😍😍😍
@Bandifull
@Bandifull 9 ай бұрын
😍
@Cookingwithkavee
@Cookingwithkavee 9 ай бұрын
Ymm 😊
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@poornimasewmini612
@poornimasewmini612 9 ай бұрын
Super❤
@Bandifull
@Bandifull 9 ай бұрын
Thanks 😊
@ckgckg2176
@ckgckg2176 9 ай бұрын
👍👍👍
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@nobody123_69
@nobody123_69 9 ай бұрын
Supiri❤❤
@Bandifull
@Bandifull 9 ай бұрын
😍😍
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@dewminimasha1689
@dewminimasha1689 9 ай бұрын
❤❤❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@MnmNusry
@MnmNusry 9 ай бұрын
❤💐
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 9 ай бұрын
My sweet kella ❤
@Bandifull
@Bandifull 9 ай бұрын
😊❤️
@chinthasenadira3220
@chinthasenadira3220 8 ай бұрын
කතුරුමුරුන්ගා නෙවෙයි මුරුංගා
@nawoddayasandeepani5257
@nawoddayasandeepani5257 9 ай бұрын
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН