✔ චොකලට් කේක් පියවරෙන් පියවර Chocolate cake with chocolate frosting with English Sub by Apé Amma

  Рет қаралды 2,688,197

Apé Amma

Apé Amma

Күн бұрын

Ape amma Chocolate cake බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු.
Like "Apé Amma" fan page.
/ apeammafans
චොකලට් කේක් පියවරෙන් පියවර
Chocolate cake with buttercream frosting

Пікірлер: 144
3 жыл бұрын
2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
@nimalibasnayake6573
@nimalibasnayake6573 3 жыл бұрын
I appreciate your valuable support very much Ape Amma😍
@InduParanawithana-t7e
@InduParanawithana-t7e 10 ай бұрын
ගොඩාක් ස්තූතියි, හරියටම කියලා දෙන්නට පොඩිම දෙයක් වුනත්.😊😊😊😊
@sithmikawya4577
@sithmikawya4577 4 жыл бұрын
I am 18 years old. I learned to make a lot of food from Ape amma youtube channel.now i can make any dish i want that tastes great.everyone praises me. All this happened because of our mother teacher and mother. Thank you very munch.i wish you the strength to continue this program.
@urszulagamage7675
@urszulagamage7675 2 жыл бұрын
ඔබ තුමියගේ ගොඩක් කෑම වර්ග මම හැදුවා. ඒවා සියල්ල ඉතා සාර්ථකයි. Thank you so much ape amma...you are the best 👌 👍 😇🙏🙏🙏❤
@nadikadilrukshi7191
@nadikadilrukshi7191 6 жыл бұрын
ඇත්තටම ape අම්මා ලස්සනට තේරෙන විදියට cake හදන kramya kiyla denwa.චූටි thanakwath mag arinna.man oya ewn videos ballai cake hadan හැටි ඉගෙන ගත්තේ .oyat thanks ape අම්මා .👵
@h.n.pperera8930
@h.n.pperera8930 5 жыл бұрын
අපේ අම්මට ගොඩක් ස්තුතියි..,😊 මේ විදිහට කේක් එකක් දැම්මා අද තමා හරියටම දා ගත්තේ...ගොඩක් ස්තුතියි අපේ අම්මා...
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@rasanpodi2184
@rasanpodi2184 3 жыл бұрын
❤️❤️❤️🍰🍰🍰🍰
@ruwanijayasena2398
@ruwanijayasena2398 2 жыл бұрын
We are very happy about your receties thank you so much ape amma
@DulangaDhanushka
@DulangaDhanushka 6 ай бұрын
බටර් කේක්,අතිරස ,අලුවා,ගොඩාක් නොදන්න කෑම අපේ අම්මා විඩියෝස් බලලා තමයි මං හදන්නේ..මට කවදාවත් වැරදීලා නෑ..අද හදන්නේ චොකලට් කේක් එකක් අයිසින් කරලා ..අපේ අම්මට ගොඩාක් පිං හරි දේ හරියටම අපට කියලා දේනවාට🙏
@devikawimalawardhana8748
@devikawimalawardhana8748 3 жыл бұрын
ඔබ කියලා දෙන හැම කෑමක්ම සාර්තකය්..මම ගොඩක් කෑම ජාති හැදුව 😍😍😍😍😍😍😍
@waththageprabhath2335
@waththageprabhath2335 3 жыл бұрын
Ow ekanam ඇත්ත
@samanthaarangalla5839
@samanthaarangalla5839 3 жыл бұрын
Hmmm
@renukamalkanthi1017
@renukamalkanthi1017 3 жыл бұрын
ඔව් ඇත්තටම
@dhanushkadharmadasa1152
@dhanushkadharmadasa1152 3 жыл бұрын
🙂😀
@maheshnilanga8927
@maheshnilanga8927 2 жыл бұрын
@@samanthaarangalla5839 . Look at
@nadeeeasamarawickrama2627
@nadeeeasamarawickrama2627 3 жыл бұрын
මමත් හැදුව මේ චොකලට් කේක් එක. හරිම රසයි
@nethmitmayadunna7954
@nethmitmayadunna7954 3 жыл бұрын
අද හැදුවා මං.. හරි සුවදයි..මාරම රසයි 😘
@shanthisk2536
@shanthisk2536 6 жыл бұрын
මම හදපු කේක් එක ලස්සනට රසට ආවා.... Thanks oyata
@shansatharasinghe702
@shansatharasinghe702 2 жыл бұрын
ඔබ කියලා දෙන හැම කෑමක්ම සාර්තකයි.. මම ගොඩක් කෑම ජාති හැදුවා
@ierashgayani5785
@ierashgayani5785 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපි අද හැදුවා ගොඩක් රසයි හරියටම ආවා🙏🙏💓💓🎂🎂
@kanthiattanayake2927
@kanthiattanayake2927 Жыл бұрын
Your explanation very clear. Giving all tips. Thank you very much.
@ramyakanthi5791
@ramyakanthi5791 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක්ම පිං 🙏❤️
@bedtimestories-bynathasha9928
@bedtimestories-bynathasha9928 3 жыл бұрын
Thank yoU very much for the receipe.i tried this one today.and every one told that its really delicious...thank So much for making this video.
@Anumijanithra559
@Anumijanithra559 3 жыл бұрын
Thank you ape amme hugak වැදගත් vedio ekak
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස්1200 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@maheshpriyantha581
@maheshpriyantha581 4 жыл бұрын
Good
@ajithandshamali7288
@ajithandshamali7288 2 жыл бұрын
Mamai ape akkai christmas ekata haduwa cake eka harima rahai thank you ape amma
@என்இதயஓசை
@என்இதயஓசை 2 жыл бұрын
Mang balanneme oyage recipes thamai... Mang kiri toffee hedhuwa, cup cake hedhuwa, godak use ful oyage channel eka
@sumudurathnayaka-n6g
@sumudurathnayaka-n6g Жыл бұрын
Rasaa Rasa chocolate cake math haduwa.thanks ape Amma.
@fathimaasmaasma9042
@fathimaasmaasma9042 3 жыл бұрын
I made thiz yesterday its come out super n yummy thxs ape amma👍
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
I made it 👌😍thankx a lot ape amma
@fathimashamla7799
@fathimashamla7799 4 жыл бұрын
Ape amma! Tried your recipe.. Finally made delicious chocolate cake. Thanks🤩
@ajanthagunawardene2089
@ajanthagunawardene2089 6 жыл бұрын
අනේ අපේ අම්මේ ස්විස් රෝල් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ .ස්තුති .
@Slaqa
@Slaqa Ай бұрын
Thank you ape amma❤❤❤❤❤❤❤❤
@devikawimalawardhana8748
@devikawimalawardhana8748 3 жыл бұрын
මමත් හැදුව ලස්සනට රසට ආව.thanks medam
@kawyasewwandi4462
@kawyasewwandi4462 3 жыл бұрын
අම්මා කේක් වලට දාන්න වෙනම බටර් ජාතියක් තියනවද
@lakminidissanayake7950
@lakminidissanayake7950 Жыл бұрын
My hobby is cooking. So this recipy is one of the best one it makes delicious. Thank you so much. Stay safe.
@amilajayathilake6379
@amilajayathilake6379 5 жыл бұрын
Thank you so much... I made chocolate cake according to your recipe and it was delicious... had a perfect home made chocolate cake for the first time...👍❤❤❤
@disara.dm07
@disara.dm07 5 жыл бұрын
I tried this recipe and it turned out REALLY great! Thank you aunty for the video💕 it was very clear and helpful.. perfect for beginners like me :)
@mgkapila7942
@mgkapila7942 3 жыл бұрын
godak sthuthi ape amma mamath godak kama jathi haduwa
@dulipjayaweera920
@dulipjayaweera920 3 жыл бұрын
@@mgkapila7942 ikon
@nadeeshakawmadi4382
@nadeeshakawmadi4382 6 жыл бұрын
I made it Ape amma :) Very very tasty!! Thank you so much... 😃❤️
@irfananistharnisthar4586
@irfananistharnisthar4586 3 жыл бұрын
Mona kiri da daanna one
@ThamaraDarshani-g4x
@ThamaraDarshani-g4x 5 ай бұрын
I love chocolate cake 🎂....❤❤❤
@nethikalawajiranayaka4643
@nethikalawajiranayaka4643 3 жыл бұрын
Marama rasata thiyanawa godak pin ape amma
@Sansala.Malshani1111
@Sansala.Malshani1111 6 жыл бұрын
Thank you ape ammaa.. Harima pahadiliwa kiyadenawa.❤️
@madu7005
@madu7005 7 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපේ අම්මා!!!
@iloveyoumyfamily5016
@iloveyoumyfamily5016 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@kumudinijayaratne1363
@kumudinijayaratne1363 7 жыл бұрын
Excellent recipe!!! It came out very well!! Thank you for the excellent teaching!!
@thejansl3322
@thejansl3322 3 жыл бұрын
Ou oba kiyala den siyalima Kam itha sarthkai😍😍😍😍😍
@pushpapatirage7505
@pushpapatirage7505 6 жыл бұрын
Thank you ape ammaaaaaaa, harima pahadiliwa kiyadenawa, obata godaaaaaaaak pin, teruwan saranai ape ammaaaaaaaaa.
@pduddly6776
@pduddly6776 7 жыл бұрын
Very clear demonstration! easy to understand even for a beginner.
@inojaninilanka2905
@inojaninilanka2905 6 жыл бұрын
Math me cake eka haduwa...ape ammta godak pin..mn kalin cake hadala thibbe na... birthday 🎂 cake ekk vidihata haduwee..heart shape ekta...hamoma rasai kiuwaa...😊😊
@lovezkfernandez9525
@lovezkfernandez9525 6 жыл бұрын
this tastes very nice and it is very easy to try and looks amazing! 10/10
@rinusigaruhansiga1420
@rinusigaruhansiga1420 3 жыл бұрын
Hi
@udenipriyangika8401
@udenipriyangika8401 5 жыл бұрын
Thank you very much amma... Its really work and very tasty. You're the great teacher
@Rosh607
@Rosh607 3 жыл бұрын
👍👍 nice recipe thank u ape amma
@pushparanjani2265
@pushparanjani2265 7 жыл бұрын
Lassnai cake eke design eka.mama godak kal balan hitapu recipe ekak. Bohoma sthuthee ape amma,
@NilminiWijesuriya-fm7hb
@NilminiWijesuriya-fm7hb Жыл бұрын
කේක් එක සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් බීට් කරන්න ඕනද
@chamararamanayake2304
@chamararamanayake2304 4 жыл бұрын
Wow!The cake was really successful and I am really happy about this new recipe and the icing frost recipe really went great with the cake Thank you very much!!!
@priyantharathnayaya1108
@priyantharathnayaya1108 2 жыл бұрын
1978
@ajithandshamali7288
@ajithandshamali7288 2 жыл бұрын
Mamamhadala baluwa harima rahai
@fsf9456
@fsf9456 3 жыл бұрын
Butter icing valata ganna puluvan hodhama butter eka monaadha?🙄
@pradeepsudarshana8752
@pradeepsudarshana8752 3 жыл бұрын
අවන් එක නැතුව හදන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්ද ?
@videovice9709
@videovice9709 3 жыл бұрын
auwwe thiyapn modaya😂😂
@hh-tw4py
@hh-tw4py 3 жыл бұрын
Rice cooker eken hdnb
@madhushimshani1612
@madhushimshani1612 3 жыл бұрын
Steem krla hadanna
@royalcool5177
@royalcool5177 5 жыл бұрын
Harima rasai man haduwa hodata thiyenawa.thank u ape amma😍😍
@salesdepartment8434
@salesdepartment8434 5 жыл бұрын
Thank you ape Amma for your cake recipe. Mang nuzha qatar wala api inne. Mang godakma hoyanne oyage recipes thama. Mang eya idan thama cake Gahanna practice wenne. Godak ping. Congratulations ape amma
@gayanihettige25
@gayanihettige25 5 жыл бұрын
Thank you very much amma
@nirmaniwijesinghe4292
@nirmaniwijesinghe4292 6 жыл бұрын
Best chocolate cake recipe ever. Cake is so soft and tasty.
@m.ibuddika6511
@m.ibuddika6511 7 жыл бұрын
ow aththatatama lasanai cake eka ape amma. Thank you!
@udaradeshapriya1750
@udaradeshapriya1750 3 жыл бұрын
Man hadapu cake eka kade cake eka wagema awa .mt marama sathutui .tnx ape AMMA
@dhanarasafemovers414
@dhanarasafemovers414 3 жыл бұрын
Oya 1kg thetiyakatada cake eka demme dear.
@palindaudawelaarachchi8663
@palindaudawelaarachchi8663 6 жыл бұрын
It came really well & delicious too.Thank you Ape Amma ♡
@__-ex6ko
@__-ex6ko Жыл бұрын
Is it essential to put corn powder?
@minisort2868
@minisort2868 3 жыл бұрын
ශීතකරණයේ හදන්න පුළුවන් චොක්ලට් කේක් රෙසපි එකක් කියලා දෙන්නකෝ
@buhadali9395
@buhadali9395 3 жыл бұрын
Ape amma mona icing batter da pawichchi karanne
@hyacinthsegera8060
@hyacinthsegera8060 7 жыл бұрын
Very useful video, no doubts and clearly explained everything.
@indrasenarathne9829
@indrasenarathne9829 3 жыл бұрын
love u ape ammmmaa ☺☺☺☺🍰🍰🍰🍰
@amarajithchaminda1791
@amarajithchaminda1791 4 жыл бұрын
අයිසිං හදන එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Жыл бұрын
ඔබ තමය් හොදම කව්රැඅාවාත්💗ස්තුතියි
@janakiedharmawardhana3992
@janakiedharmawardhana3992 3 жыл бұрын
Chocolate cake eka hodatama awa.oba thumiyata pin
@devikaweerakkodymaddage7033
@devikaweerakkodymaddage7033 5 жыл бұрын
Ape amma 🌹obage mema cake eka gena kiyanna wadan naha e tharam perfect and delecious waradina than ovenn heat eka hariyatama hari ape amma🌹aththatama oba ape amma🌹🌹🌹 theruwan saranai
@ashhhh750
@ashhhh750 2 жыл бұрын
So cool @Ape Amma ❤🎉
@Anuradha1118
@Anuradha1118 7 жыл бұрын
Meka hondata awa. Harima soft. Thank you aunty :)
@maheshikaudayangani9978
@maheshikaudayangani9978 4 жыл бұрын
Perfect recipe 🙏🙏
@janakilokuwella7276
@janakilokuwella7276 5 жыл бұрын
thank you Madam, very useful one
@snrlife3228
@snrlife3228 3 жыл бұрын
Ape amme black forest cake hadhana hati recipe eka apita kiyala dhenna..
@nirashaudayangani4361
@nirashaudayangani4361 6 жыл бұрын
niyamai ape amma.thank me wage lesiyen cake hadanna apita kiyla denwata.👍👍👍😘😘
@wickramathanthrigeamali227
@wickramathanthrigeamali227 5 жыл бұрын
Thank you, It's very delicious 🥧
@wheelingrider815
@wheelingrider815 9 ай бұрын
Mage amma❤❤❤❤❤
@tharu3884
@tharu3884 5 жыл бұрын
Ape amme oya nam gret gret gret kisima rahasak nathuwa teacher kenekta wada hodata kiyala denawa pin sidda wenawa me dewal walata 🙏🙏🙏🙏🙏
@pasiducpriyashan8220
@pasiducpriyashan8220 7 жыл бұрын
fattah.students lata niyamai.hodata therenawa.. thanks for you (Apé Amma);-)
@kandyk1397
@kandyk1397 3 жыл бұрын
hart chocolate cake hadana video dannako
@nkabeysingha1893
@nkabeysingha1893 5 жыл бұрын
Attatama godak vatinawa .mama balan hitiye appe amma me cek ake hadanakan.
@AnuArts-24
@AnuArts-24 5 жыл бұрын
This is very nice..thank you so much for your video . keep your work greatly!! Good luck
@ruwidanushka8994
@ruwidanushka8994 6 жыл бұрын
thank u mn cake haduwa harima ratata tibba
@fazminazahreen3529
@fazminazahreen3529 5 жыл бұрын
Gud explanations thank u amma
@vishvarubini9404
@vishvarubini9404 6 жыл бұрын
Super ape amma thankyou so much💖
@seetharatnayake1733
@seetharatnayake1733 5 жыл бұрын
Thank you very much ape Amma!
@shivanjalifernando3152
@shivanjalifernando3152 3 жыл бұрын
Where to buy this cake cutter gadget.
@bihananushka3108
@bihananushka3108 3 жыл бұрын
Dawas kiyak thiya Hanna piluwanda
@jayarani2176
@jayarani2176 7 жыл бұрын
Very nicely done. Thank you!
@ajstudios5275
@ajstudios5275 3 жыл бұрын
Cake fondant video thanda ammeee
@RavishkaMalindhi
@RavishkaMalindhi Жыл бұрын
Cake eka හදද්දී හදිසියේ ම කරන්ට් එක ගියා . එතකොට මොකද කරන්නේ..😥😨😨
Жыл бұрын
දැන් ඉතින් එහෙනම් මේ විදියට හදාගන්න.kzbin.info/www/bejne/n4OUgWR7mL-Ve5o| kzbin.info/www/bejne/nai3ipKQgJiXnNE&pp=gAQBiAQB
@hansinimadushani2015
@hansinimadushani2015 6 жыл бұрын
math haduwa harima rasai
@saveenravindu
@saveenravindu 11 ай бұрын
❤❤
@bhagyamadushani9039
@bhagyamadushani9039 3 жыл бұрын
👍👍👍👍
@reffkabolania8182
@reffkabolania8182 7 жыл бұрын
I am really Happy to see u my sweet heart. bless u bottom of my Heart..........nice to see u dear. Love u,,,,,,,,
@ayshaaysha1071
@ayshaaysha1071 3 жыл бұрын
Super
@pragathi3690
@pragathi3690 Жыл бұрын
Amme mekata kiri nathi unoth mokada venne
@priyanganirasangi1979
@priyanganirasangi1979 4 жыл бұрын
Hiii can we use only a whisk because I don't have a beater
@chathurajanakachathurajana5748
@chathurajanakachathurajana5748 11 ай бұрын
පොල් කොල පුලුවන්
@dulajfernando6952
@dulajfernando6952 7 жыл бұрын
Delicious cake!! 😋
@shamilashaffy3040
@shamilashaffy3040 5 жыл бұрын
Thanks you ape amma
@UmendraRanaveera-un3nm
@UmendraRanaveera-un3nm Жыл бұрын
CAKE KG AKAHA MARAKATA RASAPE AWANNAKO
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The Best Chocolate Cake Recipe
14:28
Preppy Kitchen
Рет қаралды 2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН