KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඩු වියදමකින් රසම රස චොක්ලට් කේක් එකක් හරියටම හදමු | Chocolate cake recipe | Cake | My diary
16:44
කඩෙන් අරගත්තා වගේම ගෙදර හදා ගන්න ඔනිම අවස්ථාවකට ගැලපෙන්න | chocolate cake sinhala | chocolate cake
8:52
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
සුපර් සොෆ්ට් චොක්ලට් කේක්🎂chocolate cake recipe sinhala
Рет қаралды 75,958
Facebook
Twitter
Жүктеу
1
Жазылу 50 М.
ITALY NADEE
Күн бұрын
Пікірлер: 121
@raneluis2440
6 ай бұрын
පොඩි ලමයින්ටත් හදන්න පුලුවන් විදිහට කියල දුන්න සුපිරි ටීචර් කෙනෙක් Tnk u
@AmaliJayasooriya-u5n
6 күн бұрын
Hari hodata Kiya dunna thank you
@SherlySs-y7y
6 ай бұрын
ගොඩක් පැහැදිලියි ..ස්තුතියි ඔබට..ගොඩක් නොදන්න දේවලුත් ඉගෙන ගත්තා..❤❤
@RampeKarapincha.5708
5 ай бұрын
කේක් එක ලස්සනයි,හරිම පිළිවෙලයි.දීර්ග ගමනකට සුභ පැතුම්. 💐
@lakshaniandrado555
2 ай бұрын
Thank you so much for valuable lesson . Wish your all the very best .
@aroshadithyan8573
6 ай бұрын
හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් රස ඇති. හොදින් කියලා දුන්නට ස්තුතියි
@irinwaas2464
3 күн бұрын
Thanks duwa❤❤❤❤
@lakshmanhettiarachchi3494
2 ай бұрын
ගොඩක් rasa ඇති ...ස්තුති ...
@indumathihettiarachchi7305
Ай бұрын
අපූරුයි !!හොඳ පැහැදිලි කිරිමක්.ස්තුතියි මිස්..
@Santhoshiniweerasinghe
6 ай бұрын
Wow super sonic fantastic so rich in flavoured chocolate cake method video Thank U so much Dear .U teach us so crystal clearly 🙏💯👌👍🤩😋💝😘🤗
@kumariharshika2867
Ай бұрын
අහපු හොදම පැහැදිලි කිරීමක්❤
@sitharakariyawasam7679
3 ай бұрын
ඇත්තටම මම මගේ පුතා ගේ උපන්දින කේක් එක කියලා දුන්නු විධියට කලා ස්තුතියි ❤❤❤
@jayanthideabrew7618
Ай бұрын
Very soft lovely cake. I have tried so many different chocolate cake recipes on KZbin and cook books but this is the best. Thank you so much.
@ITALYNADEE
23 күн бұрын
Thanks a lot 😊
@dil6943
4 ай бұрын
I made this. It's delicious. Thanks for the recipe ❤
@ranokaranoka6016
6 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් ඉස්තුති පැහැදිලිව කියලා දුන්නට ❤️🌷👌🏻
@Nisansalasewwandi128
2 ай бұрын
Mama ma widiyatama haduwa hodata awa godak thanks❤
@Gamingtime-brawlstars
6 ай бұрын
නියමයි ගොඩක් රස ඇති❤
@NethmiNatasha-iu6nh
5 күн бұрын
Chocolate powder,cocoa powder kiynne dekakda dr
@n.n.ccompany6800
6 ай бұрын
කරුණාකර cake 500g hadana විදිහ kiyla denna.gedara inna podi pramanekta
@KamaniKumarihamy-bg7wh
5 ай бұрын
Harima rasapatai pahadiliwa kiyala dunna. Pin.❤❤❤
@helenfernando1528
6 ай бұрын
Woow godak ස්තුති oyata ..නංගී . Mama එනකම් බලාගෙන හිටියා ..jesu පිහිටයි ..🙏
@cooktime610
6 ай бұрын
Very good explanation ❤
@chamilapriyangani6304
6 ай бұрын
Thank you so much dear❤
@NERAcakes
6 ай бұрын
Akke ai kiyanna puluwan da vinakiri pavichchi karanne ??
@ITALYNADEE
6 ай бұрын
ආප්ප සෝඩා දානවානේ. ඒ අප සෝඩා වලින් එන සැර සුවඳ නැතිව යන්නත් කේක් එකේ සොෆ්ට් ගතිය තව හොඳට වැඩි වෙන්නත් තමයි විනා කිරි එකතු කරන්නේ. කේක් එක උඩ පැලෙන එකත් වළක්වනවා
@ITALYNADEE
5 ай бұрын
@Pushpඔව් සාමාන්‍ය විනාකිරිaKumari-sn1kl
@DiliniThakshila-o8t
2 ай бұрын
ගොඩාක් ස්තුතියි අපිට කියලා දුන්නට
@HimayaSamarathunga-je3os
6 ай бұрын
Instant coffee nathiwa nikan coffee pawichchi kranna puluwamda
@ITALYNADEE
6 ай бұрын
පුළුවන් ටිකක් තදට කහටට හදාගන්න
@DayaniAmarasooriya
Ай бұрын
Good explanation
@shanthapathirana3173
6 ай бұрын
Excellent job. Thanks.
@StrengthMiracles
3 ай бұрын
Ai cake ekete vinakiri daanne?
@gothamikanchana
3 ай бұрын
Pol winakiri kamaknadda
@dilshidinusha1967
22 күн бұрын
කේක් කිලෝ එකකට අවශ්‍ය recipe එක දෙනවද? Grazie
@RaniJayasundara-t2g
6 ай бұрын
හරිම ලස්සනයි. පුතේ ❤❤
@kumarikumari-rr4vr
6 ай бұрын
Thanks you ❤❤
@anneshanthi9782
6 ай бұрын
Thanks ❤❤
@aroshakarshaka3746
2 ай бұрын
Choclate powder hoda brand ekak kiyannako
@ITALYNADEE
2 ай бұрын
ඉතලි ප්‍රඩක්ස් ඔක්කොම වගේ හොඳයි
@selanidesilva4520
6 ай бұрын
Coffee mixture hadaganna ganipu pradana sadahan karanna puluwanda.
@ITALYNADEE
6 ай бұрын
instant කෝපි තේ හැඳි දෙකකට වතුර මිල්ලීටර් පනහක් දාලා දිය කරගන්න
@theepasiva2773
6 ай бұрын
Hi Plz eggless cake recipe plz
@kskp7081
2 ай бұрын
Ciao possiamo mettere e anche bicarbonato? X posto di aomonica grazie
@ITALYNADEE
2 ай бұрын
Si,Ma non lavare le verdure
@sujaninadeeka3424
6 ай бұрын
Wooooow ...godak rasa athi
@indranipathirana1197
6 ай бұрын
Niyama cake akak rasa patai
@roshenfernando3059
6 ай бұрын
apple side vinakiri hodajda
@ITALYNADEE
6 ай бұрын
කමක් නැහැ❤
@chamilakumari6956
6 ай бұрын
Bohoma isthuthi
@baldsingshiromimalkanthi3529
5 ай бұрын
Bravissima 👏 ❤
@HirushaDananjaya-h7i
5 ай бұрын
Niyamai
@jacinthafonseka6099
4 ай бұрын
Very good
@priyatennakoon9360
3 ай бұрын
Perfetto👍👍
@rajithanaresh5647
6 ай бұрын
Looking yummy 😋
@DulaniYashodya
6 ай бұрын
Niyamai akka
@ramanidemel1821
6 ай бұрын
Thanks
@lakminibuddima3548
6 ай бұрын
500g cake ekkta kochchara ganna onada
@ITALYNADEE
6 ай бұрын
කිරි සහ කෝපි 50ml බැගින් ගෙන මදි වුනොත් තව කිරි එකතු කරන්න පුළුවන් වැනිලා හෝ කැමති එසෙන්ස් තේ හැඳි 2 විනාකිරි තේ හැඳි එකයි කොකෝවා පව්ඩර් මේස හැඳි හතරයි 60g
@DulaniYashodya
6 ай бұрын
Ganna butter eke brand eka mokadda akka
@ITALYNADEE
6 ай бұрын
මං එකම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ නෑ ඒ ඒ වෙලාවට බටර් එකක් අරගන්නවා. මේකට නම් අරගත්තේ optimo (ARD )
@ramanidesaram5913
6 ай бұрын
Is NESCAFE OK?
@senakitchen5560
6 ай бұрын
Nice 👍
@UpulPriyantha-hc6gp
Ай бұрын
විනාකිරි අවශ්‍ය මද,
@ITALYNADEE
Ай бұрын
අත්‍යවශ්‍යම නැහැ වඩාත් සොෆ්ට් එකක් විදියට හදාගන්න ඒ වගේම බේකින් සෝඩා වලින් එන සැරසුවඳ නැතිව යන්න විනාකිරි යොදා ගන්න පුළුවන්
@ShalishaPerera
6 ай бұрын
අක්කේ ඔයා කේක් හදන්න ගන්න ඉතාලියේදී පාවිච්චි කරන product වල නම් කියන්නකො.. brand name එක.. please
@pradeepweerasekara5153
6 ай бұрын
නංගි ලංකාවේ ආප්ප සෝඩා මද බේකින් සෝඩා කියන්නේ
@ShalishaPerera
6 ай бұрын
Ow
@ITALYNADEE
6 ай бұрын
ආප්ප සෝඩාම තමයි බේකින් සෝඩා කියන්නේහරි නම සෝඩියම් බයිකාබනේට්❤
@ITALYNADEE
6 ай бұрын
මම පාවිච්චි කරන බේකින් පව්ඩර් එක සහ බේකින් සෝඩා වර්ග වල නම් මම වීඩියෝ එකේදිම සඳහන් කරලා තියෙනවා තියෙනවා බටර් නම් ඒ ඒ වෙලාවට අඩුවට ගන්න පුළුවන් බටර් එකක් තමයි පාවිච්චි කරන්නේ එකම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ(paneangeli)
@MilindaLakmal-se5zr
6 ай бұрын
Cocoa powder eka mokakda
@ITALYNADEE
6 ай бұрын
කැමති වර්ගයක් අරගන්න😊❤
@kpsriyani6892
6 ай бұрын
අපිටත් කෑල්ලක් දෙන්න කෝ .........❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි !
@sunethrakalansooriya8351
6 ай бұрын
Viniger onamada😊 3:00 3:02
@ITALYNADEE
6 ай бұрын
කේක් එකේ සොෆ්ට් ගතිය ගොඩක් වැඩි කරනවා විනාකිරි ටිකක් එකතු කරගන්න එකෙන්.
@KaushalyaN-sq1uf
6 ай бұрын
මාත් චොකලට් කේක් එක හදන්නෙ මේ විදියටමයි..මන් sugar syrup එක දානවා..පුදුම රසක් ..❤❤❤
@NAYANATHARAHARISCHANDRA
6 ай бұрын
Mokadda brand eka
@KaushalyaN-sq1uf
6 ай бұрын
@@NAYANATHARAHARISCHANDRA මොන brand එකද?
@NAYANATHARAHARISCHANDRA
6 ай бұрын
@@KaushalyaN-sq1uf sugar syrup eka
@KaushalyaN-sq1uf
6 ай бұрын
@@NAYANATHARAHARISCHANDRA කඩෙන් ගන්න එකක් නෙවෙයි ඒක..වතුර ,සීනි සමානව අරන් පොඩ්ඩක් සීනි දිය වෙනකන් රත් කරල ගන්න..එච්චරයි
@PnNiro-dk8kp
6 ай бұрын
Suger syrup gedara hadaganne
@ashikapremasiri1834
6 ай бұрын
අයිසින් සීනි වර්ගෙ මොකද්ද ඉතාලියේ ගන්න පුලුවන්
@ITALYNADEE
6 ай бұрын
මම නම් ගොඩක් ගන්නේ සිංහල බඩු කඩෙන්. නමුත් zucchero velo කියලා ගහලා තියෙන්නේ අයිසින් සීනි වලට
@devmikavindya
6 ай бұрын
Ane ek dekkma kann hithune mt vithrad? Mth cake hdna kenek akki...eth mt mn hdna cake knn hithen nene..hadala hdla dekala e nisa wenn ethi neda...wena kauruhri heduwma kanna asai ane..🥰🥰 ai e.cake hdna hemotma ehemda 😏
@udeshikasanjeewani-jw2pc
5 ай бұрын
කේක් එක අවන් එකෙන් ගත්තු ගමන්මද දෙකට වෙන් කරන්නෙ අක්කා.
@ITALYNADEE
5 ай бұрын
නැහැ රස්නෙන්ම කරන්න ඕනෙ නෑ හොඳට නිවුනට පස්සේ කපල ගන්න ඔයා කේක් එක සෙන්විච් කරන වෙලාවට කපලා ගත්තහම ඇති
@swarnadias5846
6 ай бұрын
Grazie tante sorella..
@nilminiariyarathna3468
6 ай бұрын
Oil වලින් bada
@ITALYNADEE
6 ай бұрын
පුළුවන් oil වලින් කේක් එක හදන හැටි ඉදිරි දිනයකදී කරන්නම්.😊❤
@EmaliThanuja
6 ай бұрын
මිස් මට කියන්න පුලුවන් ද 250 g දාන කේක් එකට කෝපි ප්‍රමාණය කිරි ප්‍රමාණය
@ITALYNADEE
6 ай бұрын
කෝපි මේස හැඳි දෙකයි කිරිමේස හැඳි දෙකයි වගේ එකතු කරන්න පුළුවන් මදි නම් තව බලලා එකතු කරන්න❤😊කේක් මිශ්‍රණයේ උකු පද අනුව එක තීරණය කරන්න.
@senoli1760
6 ай бұрын
Butter නැතිව මාගරින් හොඳ නැද්ද .
@ITALYNADEE
6 ай бұрын
කමක් නැහැ හැබැයි ඉක්මනින්ම බීටර් කරලාඅර ගන්න වෙනවා මොකද බටර් වගේ වැඩි කාලයක් මාගරින් එක තියන්න අමාරුයි දියවෙනව❤ බටර් හෝ මාගරින් දෙකම පාවිච්චි කරන්න පුළුවන්
@senoli1760
6 ай бұрын
Thanks Dr.
@SurangikaKumari-i9v
6 ай бұрын
Piti ganne pan pitida tirigu pitida
@ITALYNADEE
6 ай бұрын
සාමාන්‍ය පාන්පිටි
@lalitharanjani9264
6 ай бұрын
ඒ කෝපි දිය කරන්න වතුර කොපමණ ගත්තද කෝපි කොච්චර ඕනෙ ද. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
@ITALYNADEE
6 ай бұрын
50ml
@pradeepweerasekara5153
6 ай бұрын
නංගියෝ ලංකාවේ ආප්ප සෝඩා මද බේකින් සෝඩා කියන්නේ. නැතුව වර්ග 2 කක්ද? මං ආප්ප සෝඩා දාල මත් ගතියක් වගේ ආවා.
@ITALYNADEE
6 ай бұрын
දෙකම එකක් තමයි,ආපසෝඩාවල ඉන්නේ ගොඩාක් සැර සුවඳක් ඒ වගේම බේකින් පව්ඩර් වගේ නෙමෙයි බේකින් සෝඩා පාවිච්චි කරන්නේ හරිම අඩු මාත්‍රාවක්.ලංකාවේ ආප්ප සෝඩා නම් තේ හැඳි කාලක් වගේ පාවිච්චි කරාම හොඳටම ප්‍රමාණවත්
@nishamirasangika3222
6 ай бұрын
ආප්ප සෝඩා අනිවාර්යයෙන් දාන්න ඕනෙද??
@ITALYNADEE
6 ай бұрын
චොක්ලට් කේක් හදනවා නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. මොකද කොකෝ පවුඩර් වලින් එන තද ගතිය නැතිවෙන්න තමයි ආපප සෝඩා එකතු කරන්නේ
@Life_WithHashi
6 ай бұрын
Wow 😍😍😍
@ashathranganiwaduwawala9076
6 ай бұрын
ඉතාලි කේක් බඩු ගැන ඉතිං කියලා වැඩක් නෑ........ලංකාවේ චොකලට් ඔහොම දිය කරගන්න බෑ....
@nadeekawettewa3639
6 ай бұрын
😊
@sudarmakumari2762
5 ай бұрын
🙏❤❤❤❤❤
@dhanushkasampath996
6 ай бұрын
අවන් එකට උඩ යට දෙකම එකපාරද දාන්නේ තැම්බෙන්න කේක් එක
@ITALYNADEE
6 ай бұрын
උඩ යට දෙකම ඔන් කරන්න ඕනේ
@PremaLatha-wx1zg
6 ай бұрын
❤❤🎉🎉🎉
@nadeekawettewa3639
6 ай бұрын
චොක්ලට් පුරවපු බනිස් හදන හැටි කියා දෙන්න.. අපිට නටෙලා නම් නෑ.
@sharmidinesha
6 ай бұрын
මම කොච්චර හොදට හැදුවත් කේක් එක උඩ පැලෙනවා ඇයි ඒ
@ITALYNADEE
6 ай бұрын
ප්‍රධානම හේතුව ට්‍රේ එකේ ප්‍රමාණයට මිශ්‍රණය වැඩි ඇති. *බීට් වෙලා වැඩි උනාමත් එහෙම වෙනවා *අරගන්න අමුද්‍රව්‍ය නිසි ප්‍රමාණවලින් අර ගත්තෙ නැති උනහමත් එහෙම වෙනවා කේක් මිශ්‍රණය බීට් කරලා වැඩි කාලයක් අවන් එකට දාන අතරතුර කාලය ගත කරනවා නම් එහෙම වුණහමත් කේක් එක ඉක්මනින්ම පිපිලා උඩ පැලෙනවා.😊❤
@sharmidinesha
6 ай бұрын
@@ITALYNADEE එහෙම වෙන්නෙ චොක්ලට් කේක් එකේ විතරයි බටර් කේක් එහෙම වෙන්නෙ නෑනේ
@shanakisudarshani5745
6 ай бұрын
😢 rasa athe ne😊
@AsankaJayaweeraBaduge
2 ай бұрын
මන් කේක් හදනකොට කේක් එකේ උඩ කොටස හයියයිනේ ඒ මොකද කියන්න පුලුවන්ද 😢😢
@KinkiniThennakoon
2 ай бұрын
සීනි දියවෙලා මදි ...ඒකයි
@crescentranaweera9582
3 ай бұрын
Copy😂
@nilukasubashini4989
6 ай бұрын
හොදයි හැබැයි ගොඩාක් කියවනවා කනට හරි අමාරුයිඇ
@bodhiweirdly6172
6 ай бұрын
Oya Mute dala balanna dr .. Onama device ekaka thiyanawa sound control settings.😜
@ramaniharindranath3644
6 ай бұрын
කියවන්නේ නැතුව කොහොමද පැහැදිලි කරන්නේ කියන්නකෝ...😂😂
@priyadarshanimendis3931
Ай бұрын
Thanks ❤❤
16:44
අඩු වියදමකින් රසම රස චොක්ලට් කේක් එකක් හරියටම හදමු | Chocolate cake recipe | Cake | My diary
My Diary
Рет қаралды 68 М.
8:52
කඩෙන් අරගත්තා වගේම ගෙදර හදා ගන්න ඔනිම අවස්ථාවකට ගැලපෙන්න | chocolate cake sinhala | chocolate cake
My Easy Recipe
Рет қаралды 84 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
24:27
Chocolate Cake Recipe | රසම රස පුලුන් වගේ චොක්ලට් කේක් | Cakenshapes
cakenshapes
Рет қаралды 19 М.
7:24
එක බිත්තරෙන් විනාඩි 10 න් ලිපේ හදන චොකලටි රෝල් /chocolate roll cake
Doni kitchen
Рет қаралды 393 М.
9:56
රසය, තෙතමනය අඩුවක් නැති ,ඕන කෙනෙකුට ඇස් වහගෙන හදන්න පුළුවන්, ලෝකෙ ලේසිම, චොක්ලට් කේක් එක.
Cooking with Chef Shani
Рет қаралды 128 М.
11:44
චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe
Yummy Mummy
Рет қаралды 1 МЛН
16:57
how to make chocolate roll recipe
ITALY NADEE
Рет қаралды 19 М.
5:08
✔විනාඩි 10න් සුපිරි චොක්ලට් කේක් එකක් හදමු|homemade moist chocolate cake 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 712 М.
12:21
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
Cooking with Chef Shani
Рет қаралды 224 М.
11:19
ඔයාගේ ලගම අයව පුදුම කරන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කේක් එකක් | birthday cake sinhala | chocolate cake
My Easy Recipe
Рет қаралды 226 М.
5:56
Delicious Chocolate Cake | MASTERCLASS SECRETS | Easy And Perfect Recipe
Macho Recipes
Рет қаралды 156 М.
17:35
Chocolate Cake - Episode 75
Anoma's Kitchen
Рет қаралды 763 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН