KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Udagukama | උඩඟුකම | හාන්ස් ඇන්ඩසන් කථාවක් ඇසුරෙනි
18:35
Kawuda Boy - Guwan Karanam(ගුවන් කරනම් )
19:49
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Cat mode and a glass of water #family #humor #fun
00:22
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
99.9% IMPOSSIBLE
00:24
Apee Bale Samgi Bale | අපේ බලේ සමගි බලේ
Рет қаралды 67,857
Facebook
Twitter
Жүктеу
1
Жазылу 147 М.
Rupavahini Dubbing
Күн бұрын
Пікірлер: 157
@යූටිව්බ්දිසාyoutubeDissa
Жыл бұрын
එකාලෙ කාටුන් නම් පාරාක්‍රම පෙරෙරා,ලෙස්ලි රාමනායක, ගැමුණු,ධර්මශි වාගෙ අයගෙ හඩ තියනවාමයි. එවා හරිම අමරණියයි
@ruwanianuradi4431
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤ මේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතාගේ සුරඟන කතාවල ගිය කාටූන් එකක්.
@harshanidilrukshi5284
Жыл бұрын
😢මාත් මාර ආසයි
@sarashdilshan7072
Жыл бұрын
හාන්ස් ඇන්ඩර්සන් මාමා ලියා දුන්නේ.. මේ හවස් කාලයයි මිතුරු පොඩිත්තන්ගේ.. මාමේ ටයි මාමේ💙
@arts21-x
Жыл бұрын
අනේ කොච්චර කාලයක් ගියත් අපි මේවා බලනවා❤ මේ වටින දේවල් රැක ගමු😊
@janakashamila1805
Жыл бұрын
ඒ සුන්දර අතීතෙට ආයෙම පාරක් අපිව අරන් ගියපු රූපවාහිනියට ❤❤❤❤😊
@vishwanathranathunga7522
Жыл бұрын
මේ කතා සෙට් එකේ එන ගිනිකූරු කෙල්ල... cartoon එක දාන්න.... ඒක හරිම ලස්සනයි ....
@malakamunasinghe
Жыл бұрын
බොහොම ස්තූත....ඒ කටහඩවල් ඇහෙන කොට පොඩි දුකක් හිතෙනව.... ගිනිකූරු විකුනන දැරියගෙ කතාවත් දාන්න මහතමයා.....❤
@weneedpeace92
Жыл бұрын
yeah saddest story
@lahiruashen6326
Жыл бұрын
යුටියුබ් ඒකෙ....පුංචි ගිනිකුරැ වෙලන්දිය කියලා ගහන්ට ඒතකොට කාටුන් ඒක තිබුනා....
@nishan-x
Жыл бұрын
Apo eka daanna epa. 🥲🥲🥲🥲
@weneedpeace92
Жыл бұрын
@@nishan-x ai e
@samanthaweerakoon3575
Жыл бұрын
ඔව් මමත් ආසම කතාව
@kasundesilva4838
Жыл бұрын
please upload "පුංචි ගිණිකූරු කෙල්ල / The little match girl" 🥺
@Nadeepakathri
Жыл бұрын
Ane ow eka denna ....harima duka hithen kathawak eka
@sandyCP
Жыл бұрын
Yes, we need that❤
@malakamunasinghe
Жыл бұрын
Yes. Definitely.... Glad to see a group of people with similar taste in this comments section....😊
@harshanidilrukshi5284
Жыл бұрын
😢😢😢😢 හොයා ගන්නත් නෑ ඒ කතාව
@ishiniisurika6581
Жыл бұрын
Ane eka one ❤
@samanthaweerakoon3575
Жыл бұрын
ගිනිකූරු කෙල්ල කතාව සහ අර මාරය අරන් ගිය ළමය හොයාගෙන යන අම්මගෙ කතාව දෙන්න
@deepashikamadhumali4038
Жыл бұрын
ගොඩාක් ස්තුතියි. මේ කාටූන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
@ranjankumara2320
Жыл бұрын
සුරඟන කතා කරලියෙ මෙන්න මේ කතාව හොය හොයා හිටියෙ මං ගොඩාක් ස්තූතියි
@UltramateSL
Жыл бұрын
Next level dubbing ❤ හදලා තියෙන කාලෙත් එක්ක මේක ඇත්තටම විශිෂ්ටයි. අනික තෝරන් තියෙන cartoonsත්. නිකන්ම නිකන් dub කරලා නෑ. ඒ අවස්ථාවට උපරිම සාදාරණයක් කරන්න හැම කෙනාම මහන්සි වෙලා තියෙනවා.
@harshanidilrukshi5284
Жыл бұрын
අනේ ඔක්කොම දෙන්නකෝ ඒ කතා කටහඩවල් කොච්චර ලස්සනයි ද දැං කාලේ ඒවා වගේ නෙමෙයි
@prashanclc
2 ай бұрын
සිංහල භාෂාව මොන තරම් සංවර ලස්සන භාෂාවක‍් ද
@balasooriya4045
Жыл бұрын
අනේ පුළුවන්නම් ඉස්සර අපි බලපු කාටූන් දාන්නකෝ..ජපන් කාටුන් සිංහල හඬ කවපු.😢❤❤
@NivolaHerath
5 ай бұрын
මෙ කාටුන් කොච්චර ලස්සනද
@achiraudara4141
Жыл бұрын
Ane" iguru pan මල්ලි " ekath danna,hari asai balanna...❤❤❤❤❤
@samanthaweerakoon3575
Жыл бұрын
දැන් කාටුන් වල ඉන්න සමෝස කන බඩජාරි වගේද ඒ කාලෙ කාටුන් වල ලස්සන.
@shehan419
Жыл бұрын
බොහොම ස්තූතියි දිගටම පරණ වැඩසටහන් දාන්න 💜️
@dimuthusandamali4198
Жыл бұрын
අනෙ අපෙ පොඩ් කාලෙ 😢❤❤❤❤
@shenalipanditha5440
Жыл бұрын
හරිම අපූරුයි ❤මේ අපි පොඩි කාලෙ ගිය හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා නේද ? පොඩි කාලෙ හරිම ආසාවෙන් බැලුවේ 😍😍කොටස් සේරම ටික දිගටම දෙන්න 💐💐ස්තුතියි 🌺🌼🌺🌼
@simplelovinglifestyle2166
Жыл бұрын
"ඔෂින්" ජපන් කතාව ආයෙත් විකාශනය කරනවද?
@SH-mj5zl
Жыл бұрын
අපේ බලේ සමඟි බලේ... ලංකාවේ අපිටත් හොඳ ආදර්ශයක් ...
@UpekshaAnuruddhi-yr5hz
Жыл бұрын
ඔන්න අපේ කාලෙ කාටූන් .දැන් තියෙන විකාර වගේද...
@dilinirajarathna162
Жыл бұрын
අනේ ඉස්සර කාලේ ❤️✨️🥺
@upulsaluwadana2793
Жыл бұрын
Please telecast "Oshin" teledrama
@ransichamini136
Жыл бұрын
අපේ පොඩි කාලේ කොච්චර හොඳද ❤. ඒ කාලේ බලපු කථා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අදටත් බලන්න ආසයි❤❤
@aruniindika9339
Жыл бұрын
ඔශීන් දාන්නකෝ
@Ishara.C.H
Жыл бұрын
සතුන්ගේ ලෝකය programme eka danna 🎉🎉
@Sankajayashansrilanka
Жыл бұрын
Thama as walata kadulu enawa baladdi❤❤
@sandyCP
Жыл бұрын
Kathandara gedara oneeee❤
@janakasampath2939
2 ай бұрын
ඒ හඩකවන අයගේ කටහඩවල් ඇහැද්දි ❤❤
@sujanlaksara4250
Жыл бұрын
සිඟිතිගේ කතා දාන්නකෝ...❤
@RuralNewsReporter
Жыл бұрын
Onna oya uda comments wala thiena cartoon tika dannako.dan korale mahaththaya nam pennanawa eka snam supiri❤
@uddikaanuruddha2091
Жыл бұрын
දිය කඩයිම දෙන්න පුළුවන්නම් ...😢😢😢
@lahiruashen6326
Жыл бұрын
ගිනි කුරැ වෙලන්දියගේ කතාවත් දාන්ට පුලුවනිද.
@kavindurathnayake1512
Жыл бұрын
Mata adenawa yako❤️❤️❤️
@AnushHerath
Жыл бұрын
Ammoooooooooo thank you sooo much…. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuryanayananjali5308
Жыл бұрын
ඔෂීන් දෙන්නකො 🥺🙏
@note3files799
Жыл бұрын
❤❤
@HNRock
Жыл бұрын
❤🔥
@teklajayawardhana9055
Жыл бұрын
අනේ අර cartoon එකක් තිබුනෙ දියමන්ති මාළිගාවක් විලකින් මතු වෙන. දිය ඇල්ලකින් ඇතුලට ගියාම එහෙම. පුළුවන් නම් ඒ cartoon එකේ නම කියන්නකෝ. මේකෙත් පුළුවන් නම් ඒ cartoon එක දාන්නකෝ 😢❤❤🙏
@Nadeepakathri
Жыл бұрын
Nathi wu wijithyaa neda
@යූටිව්බ්දිසාyoutubeDissa
Жыл бұрын
මාත් බලලා තියනවා. එක දාන්න
@teklajayawardhana9055
Жыл бұрын
@@Nadeepakathri anehh thank you mta name eka mathakama thibune na ❤️❤️
@rohithahb3835
Жыл бұрын
ගල් වඩුබාස් ලී වඩුබාස් හිටපු කතාව දෙන්න
@geethakaprabath7902
Жыл бұрын
Thank you . Anik katha tikat danna 👌
@IreshaUdayangani-xr4my
Жыл бұрын
හරිම ලස්සනයි අනෙ මගේ ලමා කාලෙ 😢
@Tharu20035
Жыл бұрын
ලස්සනයි ♥️♥️😊
@dhawalathiranagama5368
Жыл бұрын
හාන්ස් ක්‍රිස්ටියන් සුරංගන කතා මාලාවේ ගියපු සහයට ඩැනී කාටුන් එකත් දාන්න පුලුවන්ද..
@malakamunasinghe
Жыл бұрын
පිටරටවල් නම් හඩකැවුම් ශිල්පියෝ අගය කරනව comicon වල.... අපිත් එසේ කල යුතුයි...❤
@යූටිව්බ්දිසාyoutubeDissa
Жыл бұрын
දැනට ඉතුරුවෙලා ඉන්නෙ පාරාක්‍රම පේරෙරයි,හිලරියන් පේරෙරයි විතරයි. ඒ දෙන්නා ගැන අපි බලන්න ඔනෙ.
@AsanthiRathnayake-rq7en
Жыл бұрын
Issra surangana katha kyl gya ලස්සන katha ane ewa dannko❤
@weneedpeace92
Жыл бұрын
can you please upload Oshin, Suzuran and other Japanese dubbed stories
@lakshithamadushan5019
Жыл бұрын
අම්මො❤❤❤❤❤
@diliniherath6723
24 күн бұрын
චූටි කාලේ මතක් උනා❤
@j.Spencer1984
Жыл бұрын
Mage lama Kalaya
@weneedpeace92
Жыл бұрын
so nostalgic ❤
@nuwankanilni674
Жыл бұрын
මම මේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩරසන් මහතාගේ සුරංගනා කතා කොච්චර හෙව්ව්ද.අවුරුදු විසි ගානක් හෙව්වා.අන්තිම කොහොම හරි මේවායේ english version එක හොයාහත්තා.දැන් මේක දැක්කම මට දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ
@mwrathnayaka922
Жыл бұрын
මන් ආඅසම ආසම ආසයි
@AsanthiRathnayake-rq7en
Жыл бұрын
අනේ හරිම ආසයි❤
@chathurigamage3398
Жыл бұрын
❤❤❤ නියමයි❤❤❤ ඔක්කොම දාන්න ❤❤❤ අපි බලනවා ❤❤❤
@dasunathukorala6244
Жыл бұрын
මේකේ තිම් සෝන්ග් එක දේන්න පුලුවන්ද ඒ කාලෙ ආසම සිංදුව තිබ්බේ මේකේ
@kasunnishan2627
Жыл бұрын
අපේ පොඩි කාලේ❤
@sameeraliyanagoda7550
Жыл бұрын
Hans christian anderson surgana katha okkoma tika denna plz
@lahiruashen6326
Жыл бұрын
හඩ අැහෙනකොට ඒන අාදරය...
@chamilasadaras7836
Жыл бұрын
Kathandara gedara cartoon eka dennkooo
@imashamadhuwanthi602
Жыл бұрын
රොබින්සන් අන්දරය කතාව ත් මේ වගේ දාන්න කෝ ❤❤❤❤
@Rose-xo8mx
Жыл бұрын
Aka ki prk giyda
@samanthaweerakoon3575
Жыл бұрын
U tube එකේ තියෙනවා
@nirupamaAlwis-cf8dy
Жыл бұрын
සුපිරි
@depthikakumari8396
Жыл бұрын
Ane man thamath asai hanzz krishtiyange surangana katha walata.podi kale daham pasal gihin duwan enne kathawa balanna
@Ranjithpremathilaka-h4w
2 ай бұрын
Thank you so much for this lovely cartoon ❤
@danumadu5599
Жыл бұрын
අනේ අනිත් කාටුන් ටිකත් දෙන්ඩකොගොඩාක් කල් ඉදන්හොයන්නෙ
@subashinidesilva5811
10 ай бұрын
Godak isthuthie oyalata mewa tamai lamainta pennanna watina cartoon kochchara lassanaida a kle giyapu cartoons okkoma newatha danna eka harima watinawa. Roopawahini nalikawe a dawas wala godak lassana watina cartoons lama wedasatahan tibuna
@blacknano9058
Жыл бұрын
Please upload cartoon like Highlander
@malashriyapa4375
Ай бұрын
Thanks slrc...
@alimankada-6275
Жыл бұрын
සතුන්ගේ ලෝකය වැඩසටහන දාන්න.
@sandunrukmal9618
Жыл бұрын
😍😍
@layantimallawaarachchi5151
Жыл бұрын
I've been looking for this for ages. Thank you so much for uploading🙏 Please upload all episodes
@thushari35abayasinghe-xl1hz
Жыл бұрын
Tv eke yana welawa kyannako
@morenmore8968
Жыл бұрын
❤❤❤❤
@jananichanika3959
Жыл бұрын
Thank you❤
@harshanidilrukshi5284
Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️😘🔥
@Rose-xo8mx
Жыл бұрын
Issra cartoon ekk giya blagathu batanalwa kiyla ane eka dannko
@nuwankanilni674
Жыл бұрын
Please upload Thambaleena😢
@strider806
Жыл бұрын
❤❤❤❤❤
@kasaper8812
Ай бұрын
punchi gini kuru lamaya ge kathawa denna..!
@artforlife3133
Жыл бұрын
🤩♥️
@globalcontriver3721
Жыл бұрын
Really appreciate this initiative . Worth for kids replacing meaningless cartoons.. thank you team Rupavahini 🙏
@dulaniweerakoon6000
Жыл бұрын
Punchi kaleta giya....
@miyaw6230
Жыл бұрын
🥺❤️💫
@podikolla2920
Жыл бұрын
දගර වලිග පුලුවන්ද
@A.pSadarenu-md6gl
Жыл бұрын
❤️❤️❤️❤️🙏🥰🥰🥰
@nimanthadilshan6548
Жыл бұрын
❤
@shashika231
Жыл бұрын
මෙය විකාශනය වූ අවුරුද්ද මොකක් ද...
@Nora_the_Aura
Жыл бұрын
අපේ පුංචි ලෝකය cartoon එකත් දෙන්නකෝ💗
@flashsl7958
Жыл бұрын
Thank you
@priyanthaperera2376
Жыл бұрын
Issara giya mihimadale ruwa.wartha wedasatahan.puluwan nam upload karanna
@diondesilva8525
Жыл бұрын
❤❤❤😮😮❤❤
@neenakhamaji
Жыл бұрын
රසාර වැඩසටහන නැත්ද
@CalmDreamlofi
Жыл бұрын
eka hambunoth matath kiyanna,, olu bakkoo wage dagena programme ekak giya nama mathakada? appa vikunana scene ekak ehema tiyanne
@LeviAthan107
4 ай бұрын
අපේ බලේ පකේ බලේ.
@erandikaranasinghaarachige243
Жыл бұрын
Mewa tama katun nam katun.den thiyena katun wageda
@ayiyamalo2413
Жыл бұрын
සෝරො නැද්ද
@jiwanthajiwantha2907
Жыл бұрын
Muwa thamai katun ape kale balabu dan ewa nam melawa rahak na puluwan nam mewa aye tv 1ta danna
@thushari35abayasinghe-xl1hz
Жыл бұрын
mewa tv eke yanne kiyatada
@rohithahb3835
Жыл бұрын
Tarzan දෙන්න
@Rose-xo8mx
Жыл бұрын
Ane api podi kle blpu ktha dn mta 28k
18:35
Udagukama | උඩඟුකම | හාන්ස් ඇන්ඩසන් කථාවක් ඇසුරෙනි
Rupavahini Dubbing
Рет қаралды 49 М.
19:49
Kawuda Boy - Guwan Karanam(ගුවන් කරනම් )
Ranil Wasantha
Рет қаралды 892 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
45:18
Alading And The Lamp | ඇලඩින් සහ පුදුම පහන | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 213 М.
1:37:19
සිටුවර මොන්ත ක්රිස්තෝ (HD VIDEO) - Situwara montha Kristo - ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 282 М.
28:36
Loku Base Podi Base | ලොකු බාස් පොඩි බාස් | ශ්රී ලංකාවේ පළමුවරට දෙබස් කැවූ කාටූනය 1985.03.03
Rupavahini Dubbing
Рет қаралды 549 М.
21:04
Dagara Waliga (ශාන්ත පියොකා නැවේ නිධානය)✌️Sinhala Cartoon Season 02 Episode 07
What's Next "Sinhala Cartoon Channel"
Рет қаралды 32 М.
16:26
Ha Ha Hari Hawa - ( 9 ) Sinhala Cartoon - හා හා හරි හාවා - සිංහල කාටූන්
DON bp Visual
Рет қаралды 17 М.
21:19
chik chik chik tara Patiya(HD) - චික් චික් චික් තාර පැටිය(HD)chik chik thara Patiya
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 49 М.
19:42
Dosthara Honda Hitha | දොස්තර හොඳ හිත | Dr. Dolittle | Episode 9
Rupavahini Dubbing
Рет қаралды 336 М.
45:17
Garfield sinhala cartoon || ගාර්ෆීල්ඩ් සිංහල කාර්ටූන් || #sinhalacartoon
MR Buck Official Entertainment
Рет қаралды 1,1 МЛН
1:39:47
රොබින්සන් කෘසෝ - Robinson Crusoe. ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 669 М.
20:18
Galivarayange Suvisaraiya | ගලිවරයන්ගේ සුවි සැරිය | Episode 1
Rupavahini Dubbing
Рет қаралды 91 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН