රොබින්සන් කෘසෝ - Robinson Crusoe. ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

  Рет қаралды 669,366

Kohomada Machan (කම්මැලියි)

Kohomada Machan (කම්මැලියි)

Күн бұрын

Пікірлер: 566
@Maashi21
@Maashi21 Жыл бұрын
මම 2003 කෙනෙක් මං ආසම මේවගෙ පරන ලස්සන ෆිල්ම් වලට 🙂❤ 2024 බලන අය ඉන්නවදො❤🙂
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 11 ай бұрын
ඉන්නවා
@PradeepDarshana-po5mg
@PradeepDarshana-po5mg 9 ай бұрын
Innawa
@TharakaMadushan-d8w
@TharakaMadushan-d8w 7 ай бұрын
ඉන්නවා
@isurumawadawila5143
@isurumawadawila5143 7 ай бұрын
ම්න් 2013.
@sandunkumara3188
@sandunkumara3188 7 ай бұрын
මේ මන්.. 2024/06
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
ටයිටස් තොටවත්ත අපේ ලමා මනසට අපිට නොදැනුවත්වම ලස්සන දේවල් ඇතුළු කරපු තවත් එක වීරයෙක්.... 💐❤️....
@sakunthalamadhuwanthi3046
@sakunthalamadhuwanthi3046 3 жыл бұрын
ඒකයි අදටත් මතක 💓💓💓💓
@ashinifer550
@ashinifer550 2 жыл бұрын
@@sakunthalamadhuwanthi3046 aaa
@chathuramadhusanka4648
@chathuramadhusanka4648 Жыл бұрын
2023.10.06කොරියාවේ පාන්දර 4යි.මට වයස 31අතීතය හිත උඩට අරන් ආවා .හැගේමක ඇත්ත අරුත මිහිරි විදියට ඇහැට කනට ....ස්තූතියි ඔබට
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 2 ай бұрын
2024/ 10/31meka balana mn😂
@rushanmuthukumarana7812
@rushanmuthukumarana7812 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අපේ ළමා කාලය ආයෙත් මතක් කලාට..! ටයිටස් තොටවත්ත කියන්නෙම අපේ අතීතෙ ලස්සන කරපු විශේෂ චරිතයක් ❤️👌
@KMRMadhu-qm6fv
@KMRMadhu-qm6fv Жыл бұрын
මේක බලද්දී මගෙ ලමා කාලයට ඉබේම යනවා...ටයිටස් කොටවත්ත මහතා අපේ සුන්දර ලමා කාලයට ලස්සන කාටූන්,චිත්‍රපට ගෙනාව කෙනෙක් ❤❤
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
වෙන වෙන චැනල් වලින් මේවා සල්ලිවලට විකුණද්දී ඔයා මේක අපි වෙනුවෙන් බලන්න යූටියුබ් දැම්මට පින්.අපි ආසාවෙන් බලන් ඉදපු චිත්‍රපටයක් මේක.ජයවේවා සහෝදරයා.❤
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
අනිවාර්යෙන් මචන්..
@damithasithashantha8923
@damithasithashantha8923 4 жыл бұрын
@@kohomadamachan7424 r
@FactVaultN
@FactVaultN 4 жыл бұрын
@@kohomadamachan7424 robin of Sherwood ekt me wge dnna puluwnda oyta
@danukashewantha3029
@danukashewantha3029 3 жыл бұрын
@@kohomadamachan7424 go ahead bro...
@thelife8836
@thelife8836 2 жыл бұрын
@@kohomadamachan7424 ගොඩක් ස්තූතියි මචං❤
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu Жыл бұрын
ගෝඩක්ම ස්තුතියි මේතරන් ලස්සන කතපේලක් බලන්න සැලැස්සුවට අතිතයටම ගේනයනව අපේ ළමකලයට දැන් මට වයස 42 මේව බලද්දි තවමත් රසවත් ස්තුතියි 👍💖💖💖
@achinialwis3647
@achinialwis3647 Жыл бұрын
ආසම කතාවක්..ජීවිතේ අත නොහැර අල්ලගෙන ඉන්න පාඩමක් උගන්වන කතාවක්..පුංචි කාලෙට අරන් ගියා ආයෙමත්..ජැක්සන් ඇන්තනී මහතා ජීවතුන් අතර නැති කාලයක අද මේක බලනකොට ජීවමානවම ඔහු ඉන්නවා වගේ දැනුණා ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
Achini Hi Kohomada yaluwa oya ta
@achinialwis3647
@achinialwis3647 6 ай бұрын
@@pardeeppardeep2618 hi hodai yalu..mata ahamben wage hambawela me kathawa baluwe.balanna asama kathawak..harima watina channel ekak ❤️
@coohh-dn4qw
@coohh-dn4qw Жыл бұрын
මගෙ ආසම කතා පෙලක් ස්තුතියි ලමා කාලයට අරගෙන ගියාට 💚
@pererasalr
@pererasalr Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ මගෙ ලමයි දෙන්නට දාලා දුන්නා බලන්න , මම නම් ඉස්සල්ලාම කියෙවුවෙ පොත , ජැක්සන් ඇන්තනි මහත්තයා නැති වෙලා දවස් තුනක් හතරක් ඇති ඒ කටහඬ අහන්න ඕනෙ නිසා ටිකක් වෙලා බැලුවෙ ..නැත්නම් සාමාන්‍යයෙන් මම පොතක කියෝපු කතාවක් ෆිල්ම් විදියට බලන්න එච්චර කැමති නෑ ඒත් පොත කියෙවුවෙ මම් පොඩි කාලෙ මුලු කතාවම හරියටම මතක වත් නෑ ඒ නිසා එහෙන් මෙහෙන් බැලුවා ...ජැක්සගෙ වොයිස් තමා වොයිස් පට්ට ගැඹුරුයි....
@ariyasenaam7012
@ariyasenaam7012 4 ай бұрын
Tai mhathtayata pinsidda wewa
@dinukaprabath8712
@dinukaprabath8712 3 жыл бұрын
අපිට හිමි දැං ඉන්න පරම්පරාවට අහිමි ඒ සුන්දර කාලය
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
අපිට ඒව අහිමි කරේ ඔබේ පරම්පරාවයි....
@lakshinitharu824
@lakshinitharu824 2 жыл бұрын
වටිනාකම වචනෙන් පහදන්න බැරි නිර්මාණයක්. මගෙ ඇහැට අනුව මාව ගොඩක් දැක්මවල් වල අතරමන් කලා. ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ හඬේ ලෙන්ගතු කමෙන්ම රොබින්සන් කෲසෝ හිතේ නොමැකෙන මතකයක්. එයට අයත් ස්තූතිය ටයිටස් තොටවත්ත මහත්මායට. 🕊️
@toprank4971
@toprank4971 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයගෙ තරුණ කටහඬ ආයෙත් ජීවිතේ පොඩි කාලෙට අරගෙන ගියා නොදැනීම 😊😊❤❤
@pushpakumara5731
@pushpakumara5731 2 жыл бұрын
👌👌👌👌
@malakasilva6172
@malakasilva6172 Жыл бұрын
Kiyala wedak nehe
@wn4838
@wn4838 Жыл бұрын
අපෝ බලන්න ගත්තා විතරයි . Comment එකට එකත් එපාවෙලා ගියා
@shashirajapaksha4181
@shashirajapaksha4181 Жыл бұрын
@@wn4838 නාකි පකයා එ් මනුස්සය මැරෙන්න හදන්නෙ..මිනිස්සු අතින් වැරදි වෙනව
@NuwaraMalliGems
@NuwaraMalliGems Жыл бұрын
නිවන් සුව ලැබේවා
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි ටයි මාමේ ඇතුළු ජැක්සන් මාමේ ඔබතුමාටත් ...විශිෂ්ට හඩකැවීමක්...ස්තුතියි අපිව නැවතත් අපිව ළමා කාලයට ගෙනිච්චට...🙏🙏🙏🙏
@kalharisilva6556
@kalharisilva6556 Жыл бұрын
මේ වගේ ඒවා ඔක්කොම ආයෙ ගේන්න. ඔන්න subscribe කලා ❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
Kalhari Hi ❤❤❤ Kohomada yaluwa oya ta
@AsnkaSuwarnamali
@AsnkaSuwarnamali Ай бұрын
මම පොඩි කාලේ බලපු ලස්සනම ෆිල්ම් එකක් මේක.අදටත් මගේ අවුරුදු නවයේ පුතත් එක්ක ආසාවෙන් බලනවා.හැමදාමත් ආදරෙයි මේ වගේ වටින කතා වලට.❤❤❤❤❤❤❤
@lahirumadushanka7797
@lahirumadushanka7797 4 жыл бұрын
මෙවා බලද්දී ඉබේම පොඩි කාලෙට යනවා ..තාමත් ආසයි ඒ කාලේ වගේම දැනුත් මේ වගේ කතා බලන්න ❤️💓❤️🙏
@BuddikaBawan
@BuddikaBawan 2 ай бұрын
වෙන රහක් තියන කතා ආදරෙයි පැලෙන්ඩ පොඩි කාලේ මේවා දුන්නු ජාතික රූපවාහිනියට දහස්වාරක් ස්තූතියි.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@rathnapuredammananda1664
@rathnapuredammananda1664 2 ай бұрын
😊😊😊😊😊
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 Ай бұрын
තමා මරාගෙන කන්න ආ මනුස්සයාහරි මාර්ගයට ගත් හරිම හොඳ මනුස්සයෙක් රොබින්සන් ක්‍රෝසෝ අපිට ද එසේ වන්න හැකිනම් කොච්චරම් වාසනාවන්තද අපි ❤❤❤❤
@amilaprasax9129
@amilaprasax9129 Жыл бұрын
පොඩි කාලෙ අහම්බෙන් හමුවෙච්ච කතා පොතක්...කියවද්දි පුදුම ආසවක් දැනුනෙ...ගොඩක් කාලෙක ඉදන් ෆිල්ම් එක හෙව්ව...❤
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
ටයි මාමා....නොමැරෙන මිනිස්සු ❤️🥺
@ivanmilroy3779
@ivanmilroy3779 4 жыл бұрын
ඇත්තටම ස්තුතියි මෙවාගේ දෙයක් ලස්සනට අපිට අයෙත් බලන්න සැලැස්සුවාට ස්තුතියි ජෙසුපිහිටයි 💕💕💕💕💕
@hirunifernando1078
@hirunifernando1078 2 ай бұрын
ජැක්සන් ඇන්තනි කියන්නේ අසමසම විශිෂ්ටයෙක් . සිංහල භාෂාවේ නියම ඌරුවක් , කතා විලාසයක හඬක් උපතින්ම තිබිලත් මේකෙදි ඉංග්‍රීසි තාලෙට ගැලපෙන්න හඬ වෙනස් කරන විදිහ පුදුමාකාරයි 😮❤❤ ටයිටස් මහත්තයා ❤️
@kavishkaheshan8962
@kavishkaheshan8962 3 жыл бұрын
දැන් කාලේ උන්ට කොහෙන්ද මෙවගේ අගේ........චිත්‍රපටි කිවුවොත් වැල් නේ..... ස්තුති .............♥♥♥🇱🇰🎥 2021/09 /03 ..රැ 12.9 ට ♥
@navinranasinghe2400
@navinranasinghe2400 Жыл бұрын
Ow eka aththa, 2000 n passe ipadichcha awajathaka thuppahi haththa, okun sapayak ratatama.. sakkili ballo
@Maheshi200.
@Maheshi200. Жыл бұрын
Ou😅😅😅
@Dilshara-qo5zf
@Dilshara-qo5zf Жыл бұрын
2000 ta කලින් අයියලා අපට හද්ලා දුන්න දියුනු රට සුරකිමු යාලුවනේ😂😅
@arunharshana5513
@arunharshana5513 Жыл бұрын
Ai uba blnne nedda
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft Жыл бұрын
මේව බලද්දි ඇහැට කදුලක් එනවා මොකද අයේ මේවගේ කතා අපට බලන්න නැ එවගේම මගෙ හිත අතීතයට ගියා මාරම ලස්සනයි කතාව ටයිමාමා මතක් වෙනවා .. එවගේම ජැක්සන් ඇන්තනි අසහය ප්‍රතිභාපුර රංගන ශිල්පියා
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 3 ай бұрын
මට අවුරුදු 40ක්.. ආයෙත් බලනවා.. ආදර්ශමත් කතාන්තර..❤️❤️❤️❤️
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා 3 ай бұрын
උබ ට ට්‍ර්ක් ද හුත්තො ...
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 Жыл бұрын
මෙන්න ටයිටස් තොටවත්ත මහත්තයගෙ ලස්සන නිර්මාණ මේවනේ චිත්‍රපට ඉංග්‍රීසි උනත් සිංහල වගෙයි .❤👍💯
@ascal201
@ascal201 Жыл бұрын
තවමත් බලනවා බොහෝම ස්තුතී යාලුවා ..... ඒ අතීතෙට ආපහු එක්කන් ගියාට ........
@sasikawijekoon8741
@sasikawijekoon8741 2 ай бұрын
අපේ ලමා කාලේ සුන්දරව ගෙවන්න,හොද මනුෂ්‍යයෙක් නිර්මාණය කරන්න ටයිටස් මාමා ලබා දුන්න මෙි කතා ,කාටූන් ලොකු පිටුවහලක් උනා ❤️
@lahirulahiru2669
@lahirulahiru2669 Жыл бұрын
මේ කීවෙනි පාරටද බලන්නෙ කියලත් මතක නෑ,ඒතරමටම ආදරනීයයි❤️
@purni9266
@purni9266 5 ай бұрын
හරිම ලස්සනයි .... ඇත්තටම මේ නිර්මාණ වලට ඇබ්බැහි වෙනවා... ජැක්සන් ඇන්තනී මහත්මයාගේ කටහඬ ඇහෙනකොට දුකයි.. 😢මේ නිර්මාණ අමරණීයයි.....❤
@gaizanbozx
@gaizanbozx Жыл бұрын
පොඩි කාලේට බැලුවට පස්සේ අද ආයිත් බලලා ඒ මතකයන් අලුත් උනා ❤
@isharalakshan3268
@isharalakshan3268 Жыл бұрын
ඉතින් පුකද
@kmardegls3857
@kmardegls3857 4 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි අවසන් වෙනකම්ම බැලුවා මෙවැනි පිලිම් ආයෙ එන්නෙ නැහැ
@kasunchamara111
@kasunchamara111 5 ай бұрын
ආදරණීය අතීතය...මං තාමත් ආදරෙයි ඔයාට.... 32යි දැන්...ඒත් ආදරෙයි...❤️❤️❤️
@darathithevathanthi7516
@darathithevathanthi7516 Ай бұрын
පොත,කියවල තිබ්බ ,අදයි film බැලුවේ ,thank s for mr Thotavaththa
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
මෙිව බලද්දී ආයි අපි අපේ ලමා කාලේට ගියා වගෙයි ඕයාට ගොඩක් පිං අපට මෙිව බලන්න ආයි දැමීමට
@asiridarshana4834
@asiridarshana4834 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි
@shansilva3559
@shansilva3559 2 ай бұрын
Grazie bn italyen..උබට ස්තූති පරණ මතකෙකට..💫
@sajithasandaruwan1224
@sajithasandaruwan1224 4 жыл бұрын
ස්තුතියි, කාලයක් හොයපු චිත්‍රපටයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 4 жыл бұрын
අපූරු අතීතයක් සිහි කලා ස්තූතියි !
@MistyPs-c5t
@MistyPs-c5t 4 ай бұрын
Man kemathima kathawa. 👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@prasangikalakmali6308
@prasangikalakmali6308 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩකාලෙකින් බැලුවෙ..
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
තව ඒවා ඇති බලන්න මේ වගේම,,,
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 3 жыл бұрын
ගොඩක් හොයපු එකක් ස්තූති
@geekruwan2163
@geekruwan2163 3 жыл бұрын
ඇඩ් එකක්වත් නෑ කොහොම ස්තූති කරන්නද මන්ද 😊👍
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
ඇඩ් නැ.. මේ channel එකෙන් සල්ලි හොයන්නේ නැ.
@Prasanna.2005_
@Prasanna.2005_ 2 жыл бұрын
Thank you so mach
@Prasanna.2005_
@Prasanna.2005_ 2 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@sanathmallawaarachchi8911
@sanathmallawaarachchi8911 5 ай бұрын
හරිම ලස්සන කතාවක් පොඩ් කාලේ බැලුවට පස්සේ ආයේත් බැලුවා හරිම ලස්සනයි හඩකැව්ම රොබ්න්සන්ට ජැක්සන් ඇන්ටනි මහත්තයා වෙන්න ඇති ❤❤❤
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Marama lassanai
@ruchitharasanga4812
@ruchitharasanga4812 3 жыл бұрын
ඔබ තුමාට ස්තූතියි ලමා කාලයට අරගෙන ගියා ....
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
බොහොම ස්තූතියි
@silasila5092
@silasila5092 4 жыл бұрын
තවත් මේ වගේ කතා අපේ දරැවන්ට බලන්න සලස්වන්න 🙏 මම පොඩිකාලේ මේ කතන්දර අාසාවෙන් බැලුවා මගේ දරැවොත් බලනවා මට හරිම සතුටුයි තව තවත් කතන්දර දරැවන්ට බලන්න සලස්වන්න 🙏😊
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
ඔක්කොම වගේ කතා ටික දාල තියෙන්නේ...
@YasinduGivantha-cc6fl
@YasinduGivantha-cc6fl Жыл бұрын
සුපිරි ලස්සන movie එකක් 2023/11/3:57 pm
@shashikashavindra1435
@shashikashavindra1435 3 жыл бұрын
ස්තූතියි ගොඩක් ❤
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@silpadipapatgi5199
@silpadipapatgi5199 3 ай бұрын
බොහෝම ස්තුතියි
@priyanthakumara6850
@priyanthakumara6850 4 ай бұрын
අපේ පුංචි කාලෙට ලස්සන ගෙනාව තවත් එක වීරයෙක් තමයි ටයිමාමා❤❤ ...ගොඩක් පිං ඔබතුමාට ....
@JanakaRajapaksha-i5m
@JanakaRajapaksha-i5m 4 ай бұрын
Kiyanna wachana na thanks mewa ekathu wela balapu yaluwo tika godak duras wela😢😢😢😢😢
@geethlankeshwara1360
@geethlankeshwara1360 3 жыл бұрын
🙏 ටයි මාමා ට සහ ඔබ යුට්යුබ් චැනලයට
@1984DINUWAN
@1984DINUWAN 3 жыл бұрын
දහස් වාරයක් ස්තුති මිත්‍රයා.
@kaveeshaMethumini
@kaveeshaMethumini 4 ай бұрын
Ape babalata balanna Dan mewa danne nane ..math asama kathawak thank you....
@CGangaSL
@CGangaSL Жыл бұрын
18.09.2023 ❤ 28ක් උනත් තාමත් හොයන්නේ මේ වගේ කාටුන්මයි..❤
@dilaniasanka8780
@dilaniasanka8780 Жыл бұрын
2023.09.30 💝
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
නියමයි යාලුවා 🥰❤️ මේ වැඩෙ නම් සුපිරි.ගොඩක් වටිනවා 🤗❤️🥰 නියම වීඩියෝ ටික
@shainiamaa3749
@shainiamaa3749 3 жыл бұрын
නියමයි මං මෙක අදමයි බැලුවෙ...බොහොම ස්තුතී🙏 අනෙ ඕෂිනුත් මේ වගෙම දාන්නකො.
@invisibleman8676
@invisibleman8676 2 жыл бұрын
Godak lassana kathavak meka ❤❤❤❤❤🤘🤘👍👍👏👏👏👏👏👊😎😎🤗🤗🇱🇰🇱🇰🇱🇰🤘❤❤👍🇱🇰🤗😀
@anushadisna8005
@anushadisna8005 3 жыл бұрын
වටිනා දේ ගෙනෙන චැනල් එකක් .සුබ ගමන්
@ymmskyapa9051
@ymmskyapa9051 3 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා..කුඩාදරැවන්ට බලන්න හොද එදා 90 දසකයේ තිබ්බ ලස්සන කතා....අද විකෘති සමාජයක් ඇත.
@dulajskrill9187
@dulajskrill9187 Жыл бұрын
Jackson Anthony supiriytma hada kanwanawa ❤ RIP Legend 😢
@charuckshy
@charuckshy Жыл бұрын
ජැක්සන් ඇන්තනීගෙ කටහඬ ❤
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
දිගටම මේව දෙන්න 🔥
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
ඒ අතීතේ නම් අමතක වෙන්නෑ පොඩි කාලෙට ගියා නොදැනීම💚
@udaraatapattu4627
@udaraatapattu4627 3 жыл бұрын
Thanks lot. Back to childhood
@nuwanthikagamage2514
@nuwanthikagamage2514 3 жыл бұрын
Thanks oyata.man asawen baluwa.mewage kata danna.dan yana manasgata oluwa vikara dewal walata wada mewa mana relax karanawa.oyata godak thanks 🙏❤️
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
තව කතා කිහිපයක්ම දාල ඇති බලන්න...
@nuwanthikagamage2514
@nuwanthikagamage2514 3 жыл бұрын
@@kohomadamachan7424 man weda iwara weddi godak raa wenawa man rata relax wenna balanne me kata tika.ahanben chanal eka damme.ane tawa parana kata danna pls.pin oyata.
@hemanthasamarajeewa9485
@hemanthasamarajeewa9485 4 ай бұрын
ටාර්සන් රොබින්හුඩ් වගේ ඒවත් දාන්ඩ තියේනමි ඔබට පින්
@chaaroooooooooooooo
@chaaroooooooooooooo 2 жыл бұрын
ජැක්සන් ඇන්තනී සර්ගේ කටහඩ.......අනේ එතුමව ඉක්මනින්ම සනීප වෙන්න ඕනේ..
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
විශිෂ්ඨ හඩකැවීමක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️ ඉක්මන් සුව එතුමාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@wihagawidusara3006
@wihagawidusara3006 Жыл бұрын
දැන් එයාට නිවන්සුව ලැබිල තියෙන්නෙ
@AwaniVimansa
@AwaniVimansa 2 ай бұрын
හරිම ලස්සනයි🐑👍👍👍👍👍
@djmadhuwa-kandy
@djmadhuwa-kandy 3 жыл бұрын
ගොඩක් ස්තූතී
@nethuperera2588
@nethuperera2588 Жыл бұрын
ආදරෙයි තාම ඒ අතීතෙට...අපේ දරුවන්ට ඒවට පින නෑ..
@Ashi12390
@Ashi12390 4 ай бұрын
ඒ කාලේ ආසාවෙන්ම බලපු තවත් එක කතාවක්❤️
@randikathusara9228
@randikathusara9228 3 жыл бұрын
සුපිරි ආ ජයවේවා....
@nilukapri1473
@nilukapri1473 4 жыл бұрын
Lassanaei ...thanks panpasiduwan kathawa dennako
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එක මම බලල නැ. කොයි කලේ ගියපු එකක්ද??
@theshthesh1133
@theshthesh1133 4 жыл бұрын
@@kohomadamachan7424 famous five kiyala, dan aurudu 10 kata wadi
@janakimeddekanda555
@janakimeddekanda555 3 жыл бұрын
First 1998
@priyankarathusitha2088
@priyankarathusitha2088 4 жыл бұрын
මම හිතන්නෑ අපේ ලමයි මෙවා බලයි කියලා අපේ කාලේ තිබුනූ දේවල් ඇත්තටම හොදම දෙවල්!දැන් මොනවද තියෙන්නෙ ලයින්ට බලන්ඩ ඉන්දියන් ජාරා කටුන් ඇරැනු කොට
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එක ඇත්ත..
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Ow dub karapu Indian kathai Sangeethei Devini Inima Neela pabalu wage moda kathai Super shiva wage moda cartoon ui Ekka Mama 2003 ipadune namuth mama kamathi me wage lassana films walata
@lakmal9388
@lakmal9388 3 жыл бұрын
Sahtikwm
@MadhukaDhilshan
@MadhukaDhilshan 10 ай бұрын
Aththc eknm
@sameeraherath3232
@sameeraherath3232 4 жыл бұрын
Oyata godakk thanks mcho robinson crooso kiyala ahala tibbata adai hariytama katha puwatha dana gathte...
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
මීටත් වඩා ලස්සන films තියනව රොබින්සන් කෘසෝ ගැන. හැබැයි සින්හල හඩ කවපු මේක විතරයි තියෙන්නේ.
@thilinathilina7833
@thilinathilina7833 6 ай бұрын
ගොඩක් දුක හිතුණා 😢😢😢😢 ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@gayanNushanga
@gayanNushanga 3 ай бұрын
Thank ❤❤❤❤
@MediaLifeSL
@MediaLifeSL 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු කතා.... ස්තූති ! ❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
වටිනවා මචන්
@roshanwickramasinghe8579
@roshanwickramasinghe8579 4 жыл бұрын
ඒකත් බැලුවා නියමයි❤️❤️
@artszy8184
@artszy8184 2 жыл бұрын
ටයිටස් තොටවත්ත කියන්නේ හැගීමක් වගේ. ඒ තරමට අපිට ලගයි. ❤️❤️😍
@harshahdg
@harshahdg 3 жыл бұрын
THANK YOU BROTHER
@thushariweragoda9925
@thushariweragoda9925 3 жыл бұрын
Harima asaven baluva😍❤️
@චූටික්කිතාත්තී
@චූටික්කිතාත්තී 3 жыл бұрын
ගොඩාක් ඉස්තූති......❤️🙏🙏
@chamarademo7792
@chamarademo7792 4 жыл бұрын
Thank you brother digatama mewa danna❤❤👍
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
Always welcome
@nisanisansal7603
@nisanisansal7603 2 жыл бұрын
Mn asama film aka. Thank you
@DewanandaDpk
@DewanandaDpk Жыл бұрын
Harima apooru story ekak.very sucses move.
@slfuntv7870
@slfuntv7870 3 ай бұрын
හරිම ලස්සනයි.මේ වගේ ඔයාව පූංචි කාලෙට අරන් යන film කියාගෙන යමුද
@sjacademy5729
@sjacademy5729 2 жыл бұрын
Thanks godk lassanayi thavath mevage eva onii
@kanchanamala1
@kanchanamala1 4 жыл бұрын
නියමයි සහෝදරයා 😘ස්තූතියි..💛
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹🌹🌹🌹👌👌👌👌🌹🌹🌹🌹
@kjn241
@kjn241 4 жыл бұрын
ඔයා දාල තියෙන සේරම බැලුවයාලු👌 තව දාන්නකෝ දිගටම මේවැඩේ කරන්න නියමයි👍👍.
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
දාන ඒවා copyright claim කරනව. හිමින් මම දාන්නනම්.
@buddijay5473
@buddijay5473 3 жыл бұрын
@@kohomadamachan7424 Oya thamai man Respect 👏👏
@chandarecreation7091
@chandarecreation7091 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවෙ
@kumarimohamed5602
@kumarimohamed5602 Жыл бұрын
Thanks for movie
@thushanthaliyanage3438
@thushanthaliyanage3438 4 ай бұрын
පවුලම ඉන්න රොබින්සන් ඒ කතාවත් දාන්න එකත් හරිම ලස්සනයි
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН