No video

කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light

  Рет қаралды 357,264

Ape Electronic

Ape Electronic

2 жыл бұрын

කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light.
🙏welcome to my channel (Ape Electronic )
Thanks for watching. subscribe & share!
🔸 Let's create a charging light that can burn for 06 hours with the best light at the lowest cost.
🔸 අඩුම මුදලින් සුපිරිම එළියක් සහිත පැය 06 ක් දැල්විය හැකි චාජින් ලයිට් එකක් නිර්මාණය
කරමු.
⭕ අවශ්‍ය ද්‍රව්‍ය
SUN BOX = 01
TP4056 charging module = 01
Blank plate = 01
switch = 01
3.7v 18650 lithium battery = 01
1w led light = 01
IN 5408 diode 3A = 01
• ටොච් එකක් ගෙදරදිම හදමු... = ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light
• ඕනෑම පෝන් චාජරයක් 12v ... = ඕනෑම පෝන් චාජරයක් 12v කරමු/Phone Charger Convert to 12v power supply/5v Convert to12v
• ලයිට් කපනවාට විසදුමක්/... = ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb
• How To Make a 12v LED ... = How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
#rechargeablelight #emergencylight #ledlight

Пікірлер: 783
@N.b.3dmodelingandgaming
@N.b.3dmodelingandgaming 2 жыл бұрын
සරලව ඉතාමත් පැහැදිලිව නිර්ලෝභීව කියාදුන්නා.. ස්තුතියි.. දියුණුවෙන් දියුණුවට පත්වේවා!..🙏🙏
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏💖
@ajithweerabaddana4782
@ajithweerabaddana4782 Жыл бұрын
@Ape Electronic ජම්බෝ බල්බ් එකෙන් එලිය මදි නිසා මම මේකෙ අවුට් ලයින් එකට mt 3608 dc to dc පවර් බූස්ටරය සම්බන්ධ කරලා 12 v led සෙට් එකක් පත්තු කලා. පට්ට එලියක් තියෙනවා. හැබැයි මොනතරම් වෙලාවක් පත්තු කරන්න පුළුවන්ද කියලා තවම බැලුවෙ නෑ. ඒකට අදහස ගත්තෙ මේ වීඩියෝ එකෙන්. ස්තූතියි .
@mjayaweera7954
@mjayaweera7954 Жыл бұрын
ඔබ තුමා ගේ පැහැදිලි කිරීම අනුව මා මෙය නිර්මාණය කලා ඉතාම සාර්ථකයි ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@sanjsysnissanka8319
@sanjsysnissanka8319 Жыл бұрын
bulb eka kohomada hoya gaththe
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
hoda eliyak thiyanawada
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 10 ай бұрын
ඉතා හොඳින් පැහැදිලි කලා .ඔබේ නිර්මාණ කටයුතු තව තවත් ශක්තිමත් වෙවා👍👍👍👍👍👍👍👍👍
@powerofjesus483
@powerofjesus483 2 ай бұрын
❤❤ඔයාට ගොඩාක් thanks අයියේ මේ light හදන්න කියලා දුන්නට. මොකද මම ගත්තු හැම ටෝච් එහෙකම විනාඩි 30න් ජාතික බහිනවා. ඔයාට ගොඩක් thanks අයියේ සුභ දවසක් ❤ ඔයාට සදා ජය වේවා ❤
@hirugunasekara109
@hirugunasekara109 Жыл бұрын
කාලයට ගැලපෙන සුපිරි වැඩක් තවත් මෙවැනි නව නිර්මාණ ඉදිරි පත් කිරිමට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා 👑️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 Жыл бұрын
පුතෙ ඔයා කියලා දෙනවා හොදට පැහැදිලි කරනවා කිසිම ප්‍රශ්නයක් නෑ හරිම හොදයි ගොඩක් ස්තුති පුතෙ ඔයාට තෙරුවන් සරනයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks 🙏🙏🙏💖
@prasadwanniarachchi387
@prasadwanniarachchi387 Жыл бұрын
ඔබගේ ඉලෙක්ට්‍රොනික් කාර් මික දැණුම වඩ වඩාත් දියුණු වේවා!
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 10 күн бұрын
ගොඩක් පින්.කාටත් හිතුවොත් පුලුවන් හරයට අහගත්තොත් මං හිතන්නේ.තෙරුවන් සරනයි ඔබට
@apeelectronic877
@apeelectronic877 9 күн бұрын
🥰🥰 thanks
@kulasinhachandradasa8180
@kulasinhachandradasa8180 Жыл бұрын
හරිමහොදදෙයක් කියාදුන් ඔබට ස්තුතියි.....
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖
@BarnardFernando-oi3nw
@BarnardFernando-oi3nw 10 ай бұрын
අපි චාජර් ලයිට් එකක් හැදුවා ඉතා ම වැදගත් වගේම සාර්ථක යි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
🥰🥰🥰🙏🙏🙏
@kumara-l5r
@kumara-l5r 2 ай бұрын
කෙලින්ම බැටරි කරන්ට් එක දුන්නාම බල්බ් එක පිච්චෙනවා නේද
@nihaldh
@nihaldh 2 жыл бұрын
මේ දවස් වල ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා.. 🙏
@samithniroshan1244
@samithniroshan1244 2 жыл бұрын
Number එකක් Save නොකර WhatsApp Message එකක් Send කරන්න.. Status Save කර ගන්න.. Google Play Store එකෙන් WhatsKit PRO දැන්ම Download කර ගන්න....
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏💖
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏💖
@udithanuwanpathirana3634
@udithanuwanpathirana3634 2 жыл бұрын
හොදින් පැහැදිලි කරනවා....හැමෝටම එහෙම කරන්න බෑ...බොහොම් පිං යාලුවා..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@siripalasenadheera4316
@siripalasenadheera4316 2 ай бұрын
ස්තුයි ඔබ තුමාට.
@samanthakumaramallawaarach9228
@samanthakumaramallawaarach9228 Жыл бұрын
සුපිරියක් තමා..👍 ගින්දර brother 💥💥 thank you🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks bnrother...🙏
@jeevandalumuragama9246
@jeevandalumuragama9246 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි . Rechargeable battery සොයාගන්න තමයි අමාරු.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
computer shop wala electronic shop wala thiyenawa brother...
@rohanawickramapala1654
@rohanawickramapala1654 Жыл бұрын
බල්බ් එක ඇර අනික් සේරම උපාංග ටික හොයා ගත්තා. තවම හරියන බල්බ් එකක් හොයාගන්න බැරි වුනා. බල්බ් වර්ග 5ක් විතර ගෙනත් බැලුවා. කිසිම එකකින් ප්‍රමානවත් තරම් එලියක් එන්නේ නෑ. ස්තුතියි වීඩියෝ එකට
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
oya koheda..
@shirleyathulathmudali4148
@shirleyathulathmudali4148 Жыл бұрын
පුතා, නිර්මනය හොදයි. ඔය පෙට්ටියට කියන්නේ SUNK BOX කියායි. Sink,sank sunk (sunk =ගිල්වන ලද)
@senevirathnabanda328
@senevirathnabanda328 Жыл бұрын
සරලය් නැවත උදව්කරන්න
@rajunishshanka327
@rajunishshanka327 2 ай бұрын
ඉතාම වැදගත්, මට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය යි , කොහොමද...?
@ranjithkarunathilaka7365
@ranjithkarunathilaka7365 Жыл бұрын
ඔයාට අපේ මවුබිමට ආදරය කරන බුද්ධිමත් දරුවෙක් මෙන් සමස්ත ජනතාවම ආදර ගෞරවයට පත්කරාවි...!
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🧡
@Thilakarathna-ph3tn
@Thilakarathna-ph3tn Ай бұрын
ඔබ අපගේ රටට වටිනා මැණිකක්
@kalpanashenash4291
@kalpanashenash4291 Жыл бұрын
Me video eka blan math ekak haduwa. Godak watina deyak hodata terenna kiyala denawa .jaya❤💯👍🏻
@yasaskantha1783
@yasaskantha1783 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ දැනුම අප සමග බෙදාගත්ත ට
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏💖
@user-wd1bk9vf3d
@user-wd1bk9vf3d 5 ай бұрын
පැහැදිලිව කියලා දුන්නට ගොඩක් වටින්වා.සුපිරි මහත්තය ❤
@asanthadesilva9695
@asanthadesilva9695 Жыл бұрын
මේක සුපිරිම වැඩක්.මමත් හදලා බැලුවා.නියමයි.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖🙏
@NiroshanBuddika-ud4vl
@NiroshanBuddika-ud4vl Ай бұрын
මාත් ඕක හැදුවා සුපිරි ආ😊
@anuradilshan4214
@anuradilshan4214 Жыл бұрын
සුභ පතනවා ජීවිතේ කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. කරන්ට් එක නැති වෙලාවක බෝඩිමක ඉන්න කෙනෙක්ට ගෑස් එකෙන් කෑම ටිකක් හදාගන්න මේක මාර විදිහට වටිනවා. 👌👌👌
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏💖
@lrswb7965
@lrswb7965 Жыл бұрын
ගොඩාක් හොදයි ඉගෙනගැනීමට හරිම පහසුයි ,ජයවේවා
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 Жыл бұрын
Type of bulb to be used if mentioned it would be Very useful and it could be purchased easily,thanks
@23bnofslng
@23bnofslng Жыл бұрын
මේ දවස් වල ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖🙏🙏
@dinuwaranethsara2130
@dinuwaranethsara2130 Жыл бұрын
මත් හැදුවා එකක් නියමට වැඩ කරනවා ඔයා කරන සියලු වැඩක්ම සර්තක වෙන්න කියලා පරතනා කරනවා බුදු සරණයි ඔයාත් ඔයාගෙ වියාපරයටත්❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
බල්ප් 3ක් දාන්න බැරිද
@sasankajayasinha8578
@sasankajayasinha8578 7 ай бұрын
බඩු වලට කීයක් ගියාද
@dsjayasinghe211
@dsjayasinghe211 Жыл бұрын
බොහොම ස්තුති
@GayanAbeywardana-kr7qz
@GayanAbeywardana-kr7qz Жыл бұрын
සුපිරියි ,, සරලයි අපි බලාපොරොත්තු වෙනව තවත් මෙවැනි නිර්මාණ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@user-pw8yn7xv3f
@user-pw8yn7xv3f 7 ай бұрын
👍 නියමයි පුතා❤ජයවෙවා
@ishankaatukorala4052
@ishankaatukorala4052 Жыл бұрын
සුපිරි .හදල බලන්න ඕනි ❤️👍
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඔබේ කියා දීම ඉතා සරලයි. ඉස්තුයි.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother..
@chanakamadhuranga2436
@chanakamadhuranga2436 Жыл бұрын
මමත් හැදුවා එක battery දැම්මෙ සුපිරි thanks
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks....🙏👍
@MA-fi9oq
@MA-fi9oq 7 ай бұрын
👍🙏නියමයි, ලෙසි භදන්න.බොහො ඉස්තුති. අපි subscribe කරා.
@MrRemi-2.0
@MrRemi-2.0 2 жыл бұрын
අදත් වටින video එකක් 🤩😀
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖 thanks brother...
@ranjithsaranaguptha9814
@ranjithsaranaguptha9814 2 жыл бұрын
To 4056 චාජින් සර්කිට් එක සොයාගන්න අමාරුයි . මිල කීයද , කොහෙන්ද ගන්න පුලුවන් .මාතර නම් ගන්න අමාරුයි.
@nilanthafernando5777
@nilanthafernando5777 Жыл бұрын
LED බල්බ එකේ වර්ගය මොකක්ද?නිකම්ම LED බල්බ් එකක් කියලද ඉල්ලන්න ඕන බල්බ් දෙකක් එකට සම්බන්ධ කලොත් වැඩි එලියක් ලබාගන්න පුළුවන්ද? ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක වැදගත්.
@crisanthasampath4653
@crisanthasampath4653 3 ай бұрын
නියමයි
@SirilKarunarathna-ug8vl
@SirilKarunarathna-ug8vl Жыл бұрын
Niyamama wedak.superb
@royceranasinghe3438
@royceranasinghe3438 Жыл бұрын
ඉතාමත් පැහැදිලි සරල නිරවුල් ඉදිරිපත් කිරීමක්. කාලෝචිත වීඩියෝවක්. ස්තුතියි මහත්මයා. ඔබට ජය..!
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...
@ajithgamage4213
@ajithgamage4213 Күн бұрын
හැදුවා සුපිරියට වැඩ
@sampathperera1860
@sampathperera1860 10 ай бұрын
ගොඩක් හොඳයි
@sugathratnapala783
@sugathratnapala783 Жыл бұрын
සුපිරි වැඩක් ❤👍
@nethmadutv4395
@nethmadutv4395 2 жыл бұрын
sun box neme sunk box weradi wachana huru karanna epa .,good work .
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖💖
@kamagunawardana5153
@kamagunawardana5153 2 жыл бұрын
මෙවාගේ දෙවල් කියලා දෙන එක කොච්චර වටිනවාද මේ වගේ චැනල් වලින්....
@harttouchingmusic378
@harttouchingmusic378 2 жыл бұрын
Mokkd ehenm hari nama kiyanna
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
හරිනම සන්ක් බොක්ස්. Sunk කියන්නේ ගිල්වනවාට.
@pcnusky
@pcnusky Жыл бұрын
බ්‍රදර් ඔයා නම් සුපිරියටම කියලා දුන්නා මේ channel එක subscribe කරා සුපිරි බ්‍රෝ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
දැනුම නිර්ලෝබීව ලබා දෙන ඔබටත් ඔබේ දැනුම දින දින වැඩේවා. තෙරුවන් සරණයි.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏🙏🙏💖💖💖
@yasaskantha1783
@yasaskantha1783 Жыл бұрын
ඔය අවශ්‍ය බඩු වල වෙලද පොල වටිනා කම කියනව ද.?(සාමාන්‍ය විදියට ) නැත්තං අපි බඩු ගන්න ගියහම රට ගනන් කියන්නෙ .
@sisiraamarasinghe6519
@sisiraamarasinghe6519 Жыл бұрын
I asked for this module in a shop.On that module there were two ports to connect the wires of the battery.But there weren't any ports to connect the bulb's wires.Could we do this by using that module which only had two ports to connect the battery's wires????
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 2 жыл бұрын
ඉතාම හොද හදුන්වා දිමක්
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...
@h.ndharmarathnadharmarathn2207
@h.ndharmarathnadharmarathn2207 2 ай бұрын
ස්තුතියි
@CINEMATALKS997
@CINEMATALKS997 2 жыл бұрын
මම අද හැදුවා අයියේ ගොඩක් වටිනවා අම්මා කරන්ට් එක ගිය වෙලාවේ ඉව්වෙත් මේ ලයිට් එකෙ එලියෙන් ❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
sathutuyi...malli....🙏🙏🥰🥰💖💖
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
oka huga welawak puluwan malli patthu karanna...
@kamanichandrasekara
@kamanichandrasekara Жыл бұрын
@@apeelectronic877 teruwen seranei puthe
@dushanthawijerathna5701
@dushanthawijerathna5701 Жыл бұрын
ස්තූතියි......🙏
@pcnusky
@pcnusky Жыл бұрын
සුපිරි බ්‍රෝ කියන්ට නම් වචන නෑ සුපිරි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@rajithsrimal627
@rajithsrimal627 2 жыл бұрын
ෆට්ට වැඩක් බොහොම ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏🥰🥰
@pcnusky
@pcnusky Жыл бұрын
හොඳට පැහැදිලි කරා බ්‍රෝ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother
@thusharaanuruddha8301
@thusharaanuruddha8301 Жыл бұрын
ඉතා වටිනා video එකක්. මගෙ ලග තියෙන්නෙ NI MH battery.(led iron nemei)ඒවා මේ circuit එකෙන් චාජ් කරන්න පුලුවන්ද?
@NiroshanBuddika-ud4vl
@NiroshanBuddika-ud4vl Ай бұрын
🙏 thanks
@umeshjayashan729
@umeshjayashan729 Жыл бұрын
අන්තිමට diagram එකත් ඇඳලා පොටෝ එකක් දැම්මනම් තවත් වටිනවා ❤️🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
dannamko ayi vedio wala...
@ashmikasudasingha132
@ashmikasudasingha132 Жыл бұрын
💖
@ShakthiDulanjana-iu7cy
@ShakthiDulanjana-iu7cy Жыл бұрын
Ow eka patta✔👍
@chamindanilupul2932
@chamindanilupul2932 Жыл бұрын
පැහැදිලිව කියල දේනවා
@rajeewafonseka4970
@rajeewafonseka4970 10 ай бұрын
ඔය වැඩේ ටිකක් දියුණු කරල sola panel එකකට ටිකක් ලොකු battery එකක් set කරල 100W light 2 වගෙ පත්තු කරන්න පුළුවන් විදියක් කරල දෙන්න පුළුවන් ද . ලොකු වියදමක් යන්නෙ නැතුව.
@bernatfernando4975
@bernatfernando4975 Жыл бұрын
ඇත්තටම වටිනවා. පැහැදිලි කිරීමත් ගොඩක් හොදයි. ජයවේවා.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@deputydirectordghmataradrr4870
@deputydirectordghmataradrr4870 Жыл бұрын
Excellent
@ruwanathapatthu6673
@ruwanathapatthu6673 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මාත් උත්සාහ කරනවා හදාගන්න
@basilangelofernandez3150
@basilangelofernandez3150 2 жыл бұрын
Thankyou very much. Greatly appreciated.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@samanthapradeep165
@samanthapradeep165 Жыл бұрын
Heet seeling l m Bridge rectifire KPBC 3510 Battary clip Wire kalani 28/0.30 mm auto cable 1 k resistor BC 547 transistor 12 V zener diode මට මේවයෙ මිල ගනන් දාන්න පුලුවන්ද
@nipunidasunika857
@nipunidasunika857 Жыл бұрын
Thank you so much...🙏👍
@chamindanilupul2932
@chamindanilupul2932 Жыл бұрын
වීඩියෝ එක සුපිරි බං
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother.
@reshairo
@reshairo 2 жыл бұрын
ඔය TP4056 චාර්ජින් මොඩියුල් එකට බැට්‍රි දෙකක් දෙන එකෙන් බැට්‍රිවලට ප්‍රශ්නයක් නැතිද සහෝදරයා ? චාර්ජ් වෙලා ඉවර බැට්‍රියටත් අනික චාර්ජ් වෙනකං කරන්ට් එක පාස්වෙන්නේ නැත්ද ? මම වැඩිය ඉලෙක්ට්‍රොනික් ගැන දන්නේ නෑ ඒකයි අහන්නේ. පුලුවන්නම් මේක හෝ පහුගිය 3S දාලා හදපු ලයිට් එක හෝ කරන්ට් එක ගියාම ඔටෝ ඔන් වෙන විදියට හදන වීඩියෝ එකක් ගේන්න. ඉතාමත් හොද වීඩියෝ ගේනවා දිගටම මේ වගේ ඒවා ගේන්න. මේ දවස්වල මේවා වටිනවා. ජයවේවා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
charge wela iwaraunama auto off wenawa brother....module eka....
@reshairo
@reshairo 2 жыл бұрын
@@apeelectronic877 ස්තූතීයි රිප්ලයි එකට, සහ මීලඟ වීඩියෝව කරන්ට් එක ගියාම ඔටෝ ඔන් වෙන විදියට ලයිට් එකක් හදන්න, මේකම මොඩිෆයි කරානං වඩා හොදයි 👍
@vijayaairangani6801
@vijayaairangani6801 Жыл бұрын
ගොඩක් ස්තුතියි!👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@user-zy3ug8cb9j
@user-zy3ug8cb9j 2 ай бұрын
Thank you❤❤❤😂
@smlpkumaraedirisinha4217
@smlpkumaraedirisinha4217 Жыл бұрын
Super
@GSGodaliyadda
@GSGodaliyadda Жыл бұрын
Excellent brother ❤️💪
@pcnusky
@pcnusky Жыл бұрын
ස්තුතියි බ්‍රෝ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖🙏
@anushkasandaruwan7649
@anushkasandaruwan7649 2 жыл бұрын
Glue gun eka set wenne na module eka alawanna.module eka tikak rath wenawa charge ekata gahuwama.galawenawa rath weddi
@sarathsamarajeewa5882
@sarathsamarajeewa5882 Жыл бұрын
Ahi wishistay brother,,🌞😊😊🙏👍
@chop_chop
@chop_chop Жыл бұрын
හරි ඉතින් හොඳ video එකක්.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother..
@lalithkuruppu2672
@lalithkuruppu2672 Жыл бұрын
good lesson . Thanks for you
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏💖
@pereraperera7153
@pereraperera7153 Жыл бұрын
Niyamai
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් සුපිරිම වැඩක්.සේරම දේවල්වලට කීයක් යයිද
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
1000 k wage yayi aiya..
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
ඔයාගේ බවුත් එකට ඊයම් තිබ්බ හැටියේ හොඳ ට අල්ලනවා.මගේ අළුත් බවුත් එකට ඊයම් අල්ලන්නේ නැහැ.ඇයි එහෙම වෙන්නේ.ඊයම්වල වෙනසක් තියෙනවද.පාවිච්චියට සුදුසු ඊයම් මොනවද
@chandimajayasumana4986
@chandimajayasumana4986 Жыл бұрын
Very simple but excellent Congrats
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thank you
@wanderful446
@wanderful446 Жыл бұрын
Thank you very much
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 Жыл бұрын
Great explain sir
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
බල්බ් එක wots කීයද?...දැනුවත්කළාට බෙහෙවින්ම ස්තුතියි !
@user-if3xj7fy8u
@user-if3xj7fy8u Жыл бұрын
නියමයි ආ.හොද වැඩක් මේ දවස්වල කරන්ට් කපන නිසා.🙂❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...
@jdjsuhsjsjs4507
@jdjsuhsjsjs4507 Жыл бұрын
Hodata kiyala dunna thank you
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@sithumbro445
@sithumbro445 Жыл бұрын
තැන්කිව් අයියේ ගොඩක් වටිනවා
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖💖💖
@127thaveesha8
@127thaveesha8 9 ай бұрын
ඔයා ඔය ගත්ත battery වර්ගේම ගන්නම් ඒ වර්ගෙ හොඳයි නේද ඔය ( ultrafire ) කියන වර්ගෙ හොදයිනේද
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
තෙරුවන්සරණයි ඔයාට
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...🙏💖💖
@parse360
@parse360 Жыл бұрын
supiri issarahata tava karamu
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...
@mohamedjiffry4794
@mohamedjiffry4794 2 жыл бұрын
Hari Honda paadamak adha labaa dunnata sthuthi,cantact ankayak puluwannang hondai.
@anuruddhagayan5554
@anuruddhagayan5554 11 ай бұрын
Wow 👌
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
Superb 🙂👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks 🤗
@iduwaramaduwantha5520
@iduwaramaduwantha5520 Жыл бұрын
ගෝඩාක් ස්තූතී..❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...💖💖💖
@kashoka6661
@kashoka6661 2 жыл бұрын
ඉතාම අගේවත් ඉදජිරිපත් කිරීමක් ඔබට යහපතක්ම වේවා.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...🙏🙏🙏
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
#සුපිරිනේ❤❤❤👍🔥✌
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks ....
@kelumdilhara9652
@kelumdilhara9652 Жыл бұрын
Niyamai👍👍👍👍👍👍
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Wisthara karala dena widiya godak pehedili. 🙂👌 Maath nikamata wage ekak hadala balanna oni. Hebei mn nam kemathi kaluware inna.
@sumududeshapriya7670
@sumududeshapriya7670 2 жыл бұрын
😂
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Ai me kandulu paninakan hinaa wenne? Comment eke mokak hari wereddak tiyenawada? Paapi marayage grahanayata ahu welaa innakota hema deyama ehenne penenne dakinne therum ganne kaamayata raagayata barawa. Mita kalinuth e widiyata hithapu ayata thamai thel polim wala rasthiyadu wennath wune.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
😀😄
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
kaluware 😜
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Eka ekkenage pudgalika athdekim anuwa, daena ugathkam anuwa, sansaara purudu anuwa, maanasika swabhawaya anuwa thamai onima deyak gena awabhoodaya ethi wenne. Kaluwara kiyanne me swabhawa dharmaye tiyena hemooma ath dakina deyak. Minissunge adahas, ruchi aruchi kam wiwidai. E anuwa kaluwarata, aalokayata, udeta, hawasata, wessata , awwata, pinnata yanadi swabhawika parisaraye wiwida wenas thathwayanta kemathi aya innawa. E atharain mn kiyala tiyenne me video eke tiyena deyata adaala wana deyak. Mn othanadi kiwwa nam mn kemathi wessata kiyala, eeka oya bulb ekak hadana wedeta gelapenne na. Bulb eken ganna prayoojanaya anuwa gelapenne ekko kaluwara ekko aalokaya. Bulb ekak hadanne off karala tiyanna newi neh. Kaluwarata paththu karanna neh. Neda? Ithin e nisa bulb eke nisi prayoojana ganna nam eka delwimata sudusuma awasthawa kaluwara awasthawa. Dawalta bulb ekak paththu karala tiyagena ethi wede mokadda? Dan therunada weradi adahasak ganna, hinawenna deyak newi oya kiyala tiyenne. Wenas widiyata hithanna purudu wenna. Nethnam nikarune pau pirenawa.
@suhaideensuhaideen3854
@suhaideensuhaideen3854 Жыл бұрын
Lot of thanks sir
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏💖
@maheshtharaka6443
@maheshtharaka6443 Жыл бұрын
Thank you very much brother
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks brother...
@pathmindadeeyagaha7363
@pathmindadeeyagaha7363 2 жыл бұрын
මේ බැටරි වෙළඳපොලේ ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන්ද බැටරි වල මිළ කීයද
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 45 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
Top 10 Best Life Hacks that I Have Done In 2021
17:50
WEMYOUR
Рет қаралды 6 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН