ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light

  Рет қаралды 309,104

Ape Electronic

Ape Electronic

2 жыл бұрын

ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light
welcome to my channel ( Ape Electronic )
thanks for watching. subscribe & share !
ඉවතලන ද්‍රව්‍ය බාවිතයෙන් සරලව ගෙදරදිම ටොච් එකක් හදමු.
අවශ්‍ය දෙවල්=
1 inch conduit pipes 8 inch කොටසක්
LED Light = 1
phone charger = 1
DC jack & jack base = 1
5v led light = 1
on/off switch = 1
3mm led light = 1
1k resistor = 1
in 4007 diode = 1
3.7v lithium ion Battery = 1
• LED බල්බ් වැල් හදලා සල... = LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home.
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
• How To Make a 12v LED ... = How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
• How To Make 12v To 230... = How To Make 12v To 230v Inverter/Home Made Dc to Ac inverter/230v Inverter
• convert 230v old LED B... = convert 230v old LED Bulb into 12v led Bulb/ LED Bulb directly 12v battery connector
#Torch #EmergencyLight #LEDBulb

Пікірлер: 610
@user-bu9hr4ev8p
@user-bu9hr4ev8p Ай бұрын
මේ වගේ වැදගත් video තවත් ඔයාට කරන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා ඔයාට තුනුරුවන් සරණයි!!!!!!
@samanathukorala6352
@samanathukorala6352 Жыл бұрын
අයියෙ මම මේක හැදුව ,සුපිරියි තෑන්ක්ස් අයියෙ තව මෙවගෙ videos දාන්න.බුදුසරනයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thawa ekak dannamko huga wela patthu karanna puluwan light ekak malli....thanks..
@manuvideozone7666
@manuvideozone7666 Жыл бұрын
Badu tikata keeyak giyada
@gerarddavid4207
@gerarddavid4207 2 жыл бұрын
වටිනාම විඩියෝවක්.කාලෙට හරියන ලාභෙට කරගැනිමට පුළුවන් වටිනා දෙයක්.නොදන්නා කෙනෙකුට වුනත් තේරුම් ගැනීමට පහසුයි.ස්තුතියි.සුභ අනාගතයක්.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
@@apeelectronic877 battery 2k danawanam resister & anit ewa kohomada
@amiru6101
@amiru6101 2 жыл бұрын
@@apeelectronic877 අයියෙ මේක කොච්චර වෙලාවක් පත්තුකරල තියන්න පුළුවන් ද? ආසන්න වශයෙන්
@rasikamireille1570
@rasikamireille1570 Жыл бұрын
අද නිවාඩු දවසේ නිකමට යූටුබ් එකේ යනකොට දැක්ක videos එකක් මෙ අපේ ලංකාවේ වටිනා මුතු මැනික් රැකිය යුතුයි මෙ මිනිස්සු අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි රජයෙන් මෙ වගේ අයට තැනක් දී යුතුයි ජපනා චීනා ට වඩා මොළයක් අපේ ලංකාවෙ මිනිස්සු න්ට තියේනව ගොඩාක් සතුටු හිතේනව 😍🙏👍👍👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks...💖💖💖💖
@janaka6616
@janaka6616 2 жыл бұрын
Video එකබලල ඒ විදිහටම හැදුවා.ගොඩාක් වටිනවා මේ වගේ දෙයක් ඉතාමත්ම සරලව පහදිලි කරල කියලා දුන්නාට.මන් අද එකක් හැදුවා.හොදට වැඩ.thank you
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
me wage ewa issarahata hadamu
@janaka6616
@janaka6616 2 жыл бұрын
@@apeelectronic877 aniwaryayen.mamat asai e wage dewal igena ganna.thawa ewa kiyala denna api wage danne nati ayata.
@sottibabe-dc6ui
@sottibabe-dc6ui Жыл бұрын
බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා ඕනිම කෙනෙකුට තේරෙන්න. වැඩේ නියමයි.♥️
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
ඉතා පැහැදිලියි.
@AriyadasaAriyadasa-sr7ki
@AriyadasaAriyadasa-sr7ki Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ වීඩියෝ එකක් ඒතරමි පැහදිලිව කියා දුන්න හරි වටිනව තවත් මෙි වීඩියෝ තියන්නමි දැනුවත් කරන්න ඔබට තුනුරැවන් සරණයි
@kumaramapa3917
@kumaramapa3917 6 ай бұрын
හරිම සරල විදියට පැහැදීලීව කියලා දෙනවා කීසීම දෙයක් රහසක් නැතිව..ගොඩක් ස්තූතියි ඔබ තූමාට..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ වන් අපට දැකගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා..ජය වේවා ඔබට...යහපතක්ම වේවා.තෙරුවන් සරණයී.. ....🙏🙏🙏🙏🙏🙏🙏
@user-lj5hb9bv4p
@user-lj5hb9bv4p Ай бұрын
නියම විඩියෝ එකක්.හොදට ම තේරුම් ගන්න පුලුවන් උනා.නියම ගුරුවරයක්.බුදු සරණයි
@user-wd6lu3dw2v
@user-wd6lu3dw2v 7 ай бұрын
නියමයි මං අාසයි ඕයාගේ video වලට❤❤
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏🙏🙏🙏🥰
@shashika-kq1hv
@shashika-kq1hv 8 ай бұрын
ලොකූ දේවල් කියලා හිතන් හිටියට කියලා දෙන විදිහට සුපිරියටම තේරුම් ගන්න පුළුවන්
@ranjithkarunathilaka7365
@ranjithkarunathilaka7365 10 ай бұрын
අවංක හදවතක් ඇති නව පරපුරක් බිහි වී දුප්පත් දරුවන්ට දැනම ලබා දීම ලක්මවගේ ආදරණීය ආශීර්වාදය ඔයාලට හිමිවිය යුතුමයි..ස්තුති යි හදවතින්ම මගේ..
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
🙏🙏🙏🙏🥰
@nihalepa9081
@nihalepa9081 2 жыл бұрын
ස්තූතියි.වටිනා වැඩසටහනක්.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother..
@amithavithana9971
@amithavithana9971 Жыл бұрын
හරිම ලස්සන ට පැහැදිලි ව. . විස්තර කරනව ස්තුතියි ..ජයවේවා ..... උපදෙස් ගන්න කැමති යි.....
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@hkffth722
@hkffth722 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තූතිය 😊😊😊😊
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother..
@we3inkandy
@we3inkandy Жыл бұрын
මාත් මේ වීඩියෝ එක බලලා මේ විදිහට හැදුවා...ආසවට මං නිකන් හැදුවේ ගොඩක් හොදට තිබුනා..මං කෙල්ලෙක් වෙලත් මේක ගොඩක් ලේසියෙන් හැදුවේ වීඩියෝ එකේ තිබුන පැහැදිලි කිරීම ඉතාමත් හොඳ නිසා..මං මේ වීඩියෝ එක මං දන්න කීප දෙනෙක්ට share කලා..එයාලත් try කරලා හොඳයි කිව්වා ...තව කෙනෙක් business එකක් විදිහට පටන් ගත්තොත් මේ වීඩියෝ එක හදන්න මහන්සි උන හැමෝමටමත් ඒකේ පින ලැබේව්.මං අසනීප ත්ත්වයක් නිසා රැකියාවක් කිරීමට නොහැකි අයෙකුටත් share කලා..මේ වීඩියෝ එකට ගොඩක් ස්තූතිය 🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💖
@myrugpsl1244
@myrugpsl1244 2 жыл бұрын
නියමයි හොද වැඩසටහනක්
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@nandasridharmarathna8189
@nandasridharmarathna8189 Жыл бұрын
ස්තූතියි, දැනුවත්කමට දැනුවත්කරාට
@user-pw8yn7xv3f
@user-pw8yn7xv3f 6 ай бұрын
ඔයා අපිට දැනුම බෙදනවා ඔයාට ගොඩක් පිං ඒ වගේම ඔයාගෙ දැනුම වර්ධනය වෙනවා ඔයාට ජයවේවා ❤❤❤
@pcnusky
@pcnusky Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ තවත් videos දාන්න brathar හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම හොඳයි මමත් හදලා බැලුවා සාර්තකයි වැඩේ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks bro.
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් සහෝදරයා
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@anildisanayaka6477
@anildisanayaka6477 2 жыл бұрын
👍👍👍ගොඩක් වටිනා විඩියෝ එකක්🤘🤘
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@sithummaliththa9801
@sithummaliththa9801 Жыл бұрын
සුපිර් අයියේ ඔයාගේ වීඩියෝස් නම් ❤️❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks malli....
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ වත් 🙏🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks...
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
අපූරු වීඩියෝ එකක් ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@lalwathudurage7358
@lalwathudurage7358 2 жыл бұрын
අපූරුයි 💯👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
ඉතාමත්ම වටින විඩියෝ එකක් ගොඩාාාාක් පිං
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother....
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@npkumarathunga8875
@npkumarathunga8875 2 жыл бұрын
very excellent creation and also good explain thank you very much dear . all the best. kumarathunga.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother..
@kamagunawardana5153
@kamagunawardana5153 2 жыл бұрын
සුපිරි
@shrimalishrimali9930
@shrimalishrimali9930 2 жыл бұрын
Niyamama. Niyamainee. Ayyee
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Godak watina vidio ekak jesu pihitai
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks 🙏
@sujayapesanjith9720
@sujayapesanjith9720 2 жыл бұрын
සුපිරි වැඩක් පට්ට
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@thusithachaminda6509
@thusithachaminda6509 Жыл бұрын
පෑස්සීම ගැන ටිකක් කියල දෙන්න පුලුවන්ද මන් පොඩි ගානකට බවුත් එකක් ගත්තේ ඒකෙන් මේ ඔයාලා පාස්සන්ව වගෙ හොදට පාස්සන්න බෑ මන් ආසයි ඉගෙන ගන්න මේ ගැන කියා දෙයි කියල බලාපොරොත්තු වෙනව ගොඩාක් ස්තූතී මේ වගෙ දේ කියා දෙනවට
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
karamuko vedio ekak 👍
@mukundbhoir9400
@mukundbhoir9400 Жыл бұрын
Very Nice 👍👍👍👍
@Vivoy93-xd7sc
@Vivoy93-xd7sc 24 күн бұрын
niyamai👍👍👍
@kalpadilki3201
@kalpadilki3201 2 жыл бұрын
Supiriy ayye.❤️ jaya wewa
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks malli...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@Priyantha-ed6nj
@Priyantha-ed6nj Жыл бұрын
Super 👌 thank you so much...❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@thamiduchamalka2374
@thamiduchamalka2374 2 жыл бұрын
supiri ayiye
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks malli...
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
ඒක නියමයි 😍😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@user-wd6lu3dw2v
@user-wd6lu3dw2v 7 ай бұрын
@sumithpriyantha5491
@sumithpriyantha5491 6 ай бұрын
Excellent ..Thanks .
@priyanthapriyantha8216
@priyanthapriyantha8216 2 жыл бұрын
Great work.Thanks sir.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@amiru6101
@amiru6101 2 жыл бұрын
@@apeelectronic877 අයියෙ මේක කොච්චර වෙලාවක් පත්තුකරල තියන්න පුළුවන් ද? ආසන්න වශයෙන්
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Excellent video.Thank's lot.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖
@ruklanidesilva8337
@ruklanidesilva8337 2 жыл бұрын
Thank you so much for sharing your knowledge.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖
@amiru6101
@amiru6101 2 жыл бұрын
@@apeelectronic877 අයියෙ මේක කොච්චර වෙලාවක් පත්තුකරල තියන්න පුළුවන් ද? ආසන්න වශයෙන්
@user-tq7ie2nj7b
@user-tq7ie2nj7b 5 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤
@srilanka7281
@srilanka7281 Жыл бұрын
ඒකනම් නියමයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother..
@inokapriyadharshani598
@inokapriyadharshani598 Жыл бұрын
Godak hodai thanks mewage dewal kiyala denawata
@kumaramapa3917
@kumaramapa3917 6 ай бұрын
හරිම සරල විදියට පැහැදීලීව කියලා දෙනවා කීසීම දෙයක් රහසක් නැතිව..ගොඩක් ස්තූතියි ඔබ තූමාට..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ වන් අපට දැකගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා..ජය වේවා ඔබට...යහපතක්ම වේවා.තෙරුවන් සරණයී.. ....🙏🙏🙏🙏🙏🙏🙏 28:55
@apeelectronic877
@apeelectronic877 5 ай бұрын
🙏🙏
@surendenipitiya4687
@surendenipitiya4687 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@PradeepNishantha-jl1uc
@PradeepNishantha-jl1uc 9 ай бұрын
Oyata teruwan saranai
@user-jm7vj2vm3c
@user-jm7vj2vm3c 10 ай бұрын
Niyamai thank you
@apeelectronic877
@apeelectronic877 10 ай бұрын
Welcome 😊 brother
@HewageraviHewageravi
@HewageraviHewageravi 2 жыл бұрын
Kalochitha video akake super thwa aluth video balaporothu wami
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
marama watinawa.thanks
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@kasunpushpakumara4048
@kasunpushpakumara4048 Жыл бұрын
Wade supiri . Macho podi udauwak one batriya warge mokakkda.
@Susiri-st6fj
@Susiri-st6fj Ай бұрын
Good simple presentation. good job well done.
@apeelectronic877
@apeelectronic877 Ай бұрын
Thank you!
@hirushanff8056
@hirushanff8056 Жыл бұрын
me gajet aka godak watinawa 🥳🥳🥳
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖💖thanks
@kaveeshadulan6466
@kaveeshadulan6466 2 жыл бұрын
විඩියෝ එකනම් මරු. පුලුවන්නම් බයිසිකල් වලට ලයිට් එකක් හදමුද මොකද මේ දවස්වලා හැමොම බයිසිකලේ තාමා
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
dayinamo ekak thiyenawada.....ekatada ona netham malli rechargerbal ekakda..
@vajiragunawardhana461
@vajiragunawardhana461 Жыл бұрын
Godak watinawa. Thanks
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks 🙏💖💖💖
@damithpriyantha6979
@damithpriyantha6979 Жыл бұрын
Maru aiya
@user-vq2dl6ep4o
@user-vq2dl6ep4o 2 жыл бұрын
පට්ට✊
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@kapilamadu9484
@kapilamadu9484 Жыл бұрын
අද කාලයට වටිනා විඩියෝවක් 👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...
@kanishkasaman2333
@kanishkasaman2333 11 ай бұрын
ස්තුතිය 🎉
@naitacbt3756
@naitacbt3756 2 жыл бұрын
නියම නිර්මාණය
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ThakshilaSanjeewani-dn2df
@ThakshilaSanjeewani-dn2df Жыл бұрын
Maru aiya tankyu😅😅😅
@ayominilushika6860
@ayominilushika6860 2 жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක්.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
hthanks brother....
@paraminimanka9207
@paraminimanka9207 2 жыл бұрын
Awwwwwwwwwwshhhhhhhhhhhh 🤝♥️it's a great work 👏👏👏👏wooooowww 🤝
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖 thanks brother...
@ruwangamage605
@ruwangamage605 2 жыл бұрын
Thank brother.......❤❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖
@ashokasanath4865
@ashokasanath4865 Жыл бұрын
Niyamai supiri ....
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother..
@wimalpemarathna7014
@wimalpemarathna7014 7 ай бұрын
හොද දැනුමක් ලබාදුන්න
@lionelpeter5965
@lionelpeter5965 Жыл бұрын
Good lesonthanl you
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother...
@user-cd6nd2ik8y
@user-cd6nd2ik8y 26 күн бұрын
Sa sa niyamai
@nilminihema2155
@nilminihema2155 Жыл бұрын
Very good
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Thanks a lot
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
dan nam malli 3500k wath athi 1200 gaththe 😄
@ravinbro8733
@ravinbro8733 2 жыл бұрын
Thank you 🔥🔥🔥🔥🙂🙂🙂🙂👍👍👍👍🥰🥰🥰🥰
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖💖💖💖
@shashiniparami9180
@shashiniparami9180 2 жыл бұрын
maru aiye 🤩😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Good pahadilikirima godak hoday
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks aiya...
@sldkboy1282
@sldkboy1282 2 жыл бұрын
Thanks 🤗
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖
@chamalisoysa3221
@chamalisoysa3221 Жыл бұрын
Niyamai
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖💖
@rameshsathsara3790
@rameshsathsara3790 2 жыл бұрын
Super❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ChandrikaSujani
@ChandrikaSujani 7 ай бұрын
🎉පට්ට 😊
@suhaideensuhaideen3854
@suhaideensuhaideen3854 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
Niyamai ayye❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks malli..
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 Жыл бұрын
Good lesson
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks!
@hansikaherath9689
@hansikaherath9689 Жыл бұрын
supar$$$$$$
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother.
@sunilrathnasiri6521
@sunilrathnasiri6521 2 жыл бұрын
Thanks you
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
ඉස්කෝලේ කාලේ ගුරුවරයෙක් වත් ඔයතරම් සරලව කියාදීලා නෑ.. 🙏
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@kenodhsanjutha9982
@kenodhsanjutha9982 Жыл бұрын
ඇත්තටම 🔥
@Vfernando00000
@Vfernando00000 Жыл бұрын
@@apeelectronic877 key tag ටෝච් එකක් හදල පෙන්නන්නකෝ
@sachinthanuwan8900
@sachinthanuwan8900 Жыл бұрын
E kathawa aththa
@nethmisanjana2946
@nethmisanjana2946 5 ай бұрын
​@@apeelectronic877න්ව්
@SirimewanD
@SirimewanD 3 ай бұрын
👌👌👌👍
@Priyantha-ed6nj
@Priyantha-ed6nj Жыл бұрын
Matha haduwa supiri ❤️🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@nelumkumari3227
@nelumkumari3227 Жыл бұрын
Thanks
@janaka6616
@janaka6616 2 жыл бұрын
දෙකක්ම හැදුවා.හොදයි.ඒත් තික වෙලවකින් LED බල්බේ රත්වෙලා එලිය අඩුවෙනවනේ.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
battery eka mokakda brother..
@farooqabbas6592
@farooqabbas6592 Жыл бұрын
Good job 👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
සරල වුවත් සුපිරි අගයක් ඇති නිමැවුමක්. ඔබට ජයශ්‍රී.....වොලියුම් කොන්ට්‍රොලයක් සහිත සවුන්ඩ් රියැක්ටිව් එකක් 5mm LED බල්බ් යොදල කරන්න හැකි නම් හොඳයි සහො...?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
karannanko vedio ekak brother..
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
@@apeelectronic877 හොදමයි bro.
@lahirulankathika8907
@lahirulankathika8907 2 жыл бұрын
Superb..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
Thanks 🤗
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
brother...💗💗💗
@chandrakanthadodangoda8144
@chandrakanthadodangoda8144 10 ай бұрын
ආඩම්බරයි පුතා ඔයා ගැන, දන්න දේ අපේ දරුවන්ට ඉතාම සරලව කියල දෙනව , මට දැන් 60 ටත් වැඩියි ,ඒ උනාට තාක්ෂණය නොදියුණු කාලෙ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න තැන් හරිම අඩුයි, බත්තරමුල්ලෙ කැපිටල් රේඩියෝ එකෙන් රේඩියෝ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගත්ත හැටි මතක් උනා මේව බලනකොට ,1980 ගනන්වල, දැන්නම් ඒ ආයතනය තියෙනවද මන්ද , ඔයාට ජයවේවා කියල කරනව , ස්තූතියි .
@dineshprasanna5689
@dineshprasanna5689 6 ай бұрын
Gmsjdngg😅😢😂🎉😊🎉🎉🎉
@user-xs6re5sj4h
@user-xs6re5sj4h 2 жыл бұрын
👌
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💗💗💗
@riazahmed944
@riazahmed944 2 жыл бұрын
Niyami hari Watn wedak
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother
@EshanHasanjana
@EshanHasanjana Жыл бұрын
ela
@dilushisathsarani4499
@dilushisathsarani4499 2 жыл бұрын
maru ...👌
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍😍😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@janupaacademy2026
@janupaacademy2026 Жыл бұрын
මට තියෙනවා rechargeble බැටරි දෙකක් ඒක හැබැයි 1.5v බැටරි 2 ඒ බැටරි 2චාජ් කරන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අනේ ඔයාට ගොඩාක් පින් 😘😘😘😘 ඒකෙන් ඔය ටෝච් එකක් හදන විදිහත් ඕනේ
@janupaacademy2026
@janupaacademy2026 Жыл бұрын
මං ගාව තියෙන බැටරි දෙකෙන් මේක හදන්න පුලුවන්දඒ ගැනත් video එකක් ගේන්න ඉක්මනින්ම 🤗🤗🤗
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖💖
@Ha-lm3or
@Ha-lm3or Жыл бұрын
නියම ගුරුවරයෙක්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🥰💖💖💖🙏
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 23 МЛН