ඕනෑම පෝන් චාජරයක් 12v කරමු/Phone Charger Convert to 12v power supply/5v Convert to12v

  Рет қаралды 216,147

Ape Electronic

Ape Electronic

Күн бұрын

Пікірлер: 582
@achinthasrilankesh6566
@achinthasrilankesh6566 2 жыл бұрын
ඒකනම් වටිනවා මේ දවස්වල 12v charger එකක් කඩවල් වල ගිණි ගනන් පොල්කටු ලිප නිසා මේකනම් පට්ට..❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...💖💖
@sisirakumarasinghekumarasi9368
@sisirakumarasinghekumarasi9368 2 жыл бұрын
ඔබතුමාගේ video මම බලනව හරියටම පැහැදිලි කරල දෙනවා නියමයි ඇත්තටම.good luck.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...
@manel2343
@manel2343 8 күн бұрын
හොද හදුන්වා දීමක්❤❤❤ ජය වේවා
@wenurawimansha8472
@wenurawimansha8472 2 жыл бұрын
මේකනම් සුපිරියි මේ කාලෙ 12v අවුට් පුට් ගිනි ගනන් ඔයාට ගොඩක් ස්තූතියි 😘😘😘😘
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🥰
@lashanrangana4699
@lashanrangana4699 Жыл бұрын
හොගක් වැදගත් දෙයක් සරලව තෙරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි ගොඩක් ඉස්ත්ති ඔබ තුමට
@thusithaabayarathna3007
@thusithaabayarathna3007 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. දැනුම ලබා දිමට ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🙏
@upalidematagolla
@upalidematagolla 3 ай бұрын
මම ඕක හදලා බැලුවා එක හොදට වැඩ කරනවා 😊😊😊
@charithlakshan2869
@charithlakshan2869 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් අපිට ගොඩක් වැදගත් වගේම හුගක් වටිනවා 😘
@rajithalakshani6697
@rajithalakshani6697 Жыл бұрын
පිස්සු මෙලෝ රහක් නෑ බං
@rajithalakshani6697
@rajithalakshani6697 Жыл бұрын
,,🤡👻👽😹
@knowme192
@knowme192 Жыл бұрын
මම ඔයා ගෙන් ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි පුතා විශ්‍රාම දිවිය සතුටින් ඉන්නවා මේදේවල් හදාරමින්
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
සර් work කරේ කොහෙද
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🥰🥰🙏
@thusitharanmal1532
@thusitharanmal1532 11 ай бұрын
Thanx aiye godaaaak watinawa man me wade karagnn beruwa godak asana una me Vedeo aken mge wede hariyatama hari giya ostharla panditha toks dunnata meka suppa 🤛
@anuradapathum2663
@anuradapathum2663 2 жыл бұрын
වැදගත් වගේම පැහැදිලි.නිවැරැදි දේ සමාජ ගත කරමින් දැනුම ලබා දිමට ස්තුතියි.👍❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@tironsenanayake1217
@tironsenanayake1217 2 жыл бұрын
ඇත්තටම obata තවත් හැකියාව ශක්තිය ලැබේවා
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
හොඳ වීඩියෝවක් ඒවගේම පහසුවෙන් කරගන්න පුළුවන් සරල දෙයක්.ජයවේවා.ඉදිරියටම යන්න.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@kapilasampath3434
@kapilasampath3434 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් මෙවැනි දෑ තවත් ඉදිරිපත් කරන්න .තෙරුවන් සරණයි ඔබට
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🙏🙏💖
@gamagekumara6114
@gamagekumara6114 Жыл бұрын
සෙන ඩයෝඩ් දෙක තියෙන චාජර් වල ඒ දෙකම 12 සෙන ඩයෝඩ් මාරු කරන්න ඕනද.?
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 11 ай бұрын
ඉතාමත්ම හොඳින් සරලම ආකාරයෙන්ම පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි...
@king-re5kv
@king-re5kv 2 жыл бұрын
වටිනවා වටිනවා සුපිරියටම වටිනවා අවශ්‍යම දෙයක් ස්තූතියි👍👍👍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖💖
@samankumara4864
@samankumara4864 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියේ thank you so much 😊❤️🙏🏻
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ඒක වටිනවා ...හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි දැනුවත් කලාට ..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏🙏
@පොඩ්ඩා-ප9න
@පොඩ්ඩා-ප9න Жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා දැනුවත්කරාට ඉස්තූතියි
@sltharushashow4393
@sltharushashow4393 4 ай бұрын
24v zener diode akk dammoth 24v out akk ganna පුළුවන් da
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
සුපිරි වැඩක් අයියේ එල🙏🙏❤❤❤
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks...💖💖
@SLRANGE
@SLRANGE 2 жыл бұрын
e video eka nam godak watinawa 💙 mekata 15v zener diode thiyenam ekak dala cap ekath match wena ekak dammoth 15v 0.5A Out ekak ganna puluwanda?
@M.L613
@M.L613 2 жыл бұрын
මාර වටිනවා🙂💚
@drudayangapathmakumara3058
@drudayangapathmakumara3058 Жыл бұрын
Maaara asai oyage electronic videos walta tnx
@ChinthakaDissanayake-qy1es
@ChinthakaDissanayake-qy1es Жыл бұрын
Godak sthuthi yaluwa jaya wewa.
@dakshikamanukalpa8377
@dakshikamanukalpa8377 2 жыл бұрын
mama changer ekak galawa gaththa oya vidihata newe thiyenne mata podak eka pahadili karanna puluwanda
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
samahara ewe ohoma nathi ewath thiyenawa brother.
@SuraDissanayaka
@SuraDissanayaka 6 ай бұрын
Oyaga video mama dalaava godak hodai me charger eka tattoo මැෂින් ekkata hodaida
@apeelectronic877
@apeelectronic877 5 ай бұрын
madi bro.....amper.....eke voltege eka kiyada
@sagittariusa5642
@sagittariusa5642 11 ай бұрын
12V ගන්නනම් 11V zener diode එකක් නේද යොදන්නෝනේ. Optocoupler එකටත් 1V ගන්න නිසා. සමාන්‍යන් 5V චාජරයක එන්නේ 4V zener එකක්.
@jeyakodiyeyakodi2748
@jeyakodiyeyakodi2748 2 жыл бұрын
Niyamai ayye ,,ane mata chajar auto cut out akak hadana hati dannako plzz ikmanata
@harshanadilshan1233
@harshanadilshan1233 2 жыл бұрын
Oya chajaren kar kasat ekak wadakaranna barida
@chamindatharusha2178
@chamindatharusha2178 9 ай бұрын
සුපිරි අයියා ස්තුතියි 👍👍
@sanjayabeyrathna9330
@sanjayabeyrathna9330 2 жыл бұрын
නියමයි .හොඳටම පැහැදිලියි.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@apexgaming9704
@apexgaming9704 5 ай бұрын
Ane aiye mn gadaqa thiyana eke diode dekama eka laga thiyenne hari ek hoya ganne kohomd😢
@sumedamadusanka4766
@sumedamadusanka4766 8 күн бұрын
Meken 12v batariyak chach karanna barida
@lahirukumara705
@lahirukumara705 Жыл бұрын
Oken 4n ekak charger karanna puluwanda
@skrj6582
@skrj6582 2 жыл бұрын
හොද වැඩක්👍,xl 6009 boost converte එක එජ ස් කරද්දී වේරියබල් රෙසිස්ටර යේ,දුම ආවා.led පටි 1/2 ක් සවි කලේ. දැන් බල්බ් කීපයක් නොපෙනෙන ගානට දැල් වෙනවා හදාගන්නෙ කොහොමද?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
regiuleter ic eka hari volime control eka hari aul athi...
@SASA-jj6db
@SASA-jj6db 2 жыл бұрын
Ampiar 3.1 kiynna chagin speed aka wolt 15 dkv gnd puluwmd
@ChandraniDickwellapatabandige
@ChandraniDickwellapatabandige 2 ай бұрын
Meka Malu tankiyata set karanna Barida godak wela gahala thiyanne na ude gahala ra Nindata yaddi galawano reply onee
@ChandraniDickwellapatabandige
@ChandraniDickwellapatabandige 2 ай бұрын
Ane reply one😢
@slfishadvisor9425
@slfishadvisor9425 2 жыл бұрын
ane ape oxygen machine eke wire eka kotai.eeka dik karanne kohomada bro
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
bataya maru karanna brother...
@SandeepViduwah-v9s
@SandeepViduwah-v9s 3 ай бұрын
Oken 12 v ligt kiyakata wage denna puluwanda
@තලපත්කන්දෙචින්තක
@තලපත්කන්දෙචින්තක 2 жыл бұрын
ගොඩක් ස්තුති බුදු සරණයි
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🙏🙏🙏💖
@KIKAPRODUCTION5964
@KIKAPRODUCTION5964 11 ай бұрын
Zener diod 3ක් තියෙන වා led ඒක පිටිපස්සෙන්?? ඒතකොට මොකද කරන්නේ??
@chanakaisuru5994
@chanakaisuru5994 Жыл бұрын
මම හැදුවා ඒක ෆට්ට❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🥰
@wajirailangarathna7628
@wajirailangarathna7628 Ай бұрын
14v 100mA fan ekakata 12v 1A dunnoth hoda nadda?😢
@slsonggallery98
@slsonggallery98 2 жыл бұрын
Ayiye 5v zener diode 2 k thiyenawane mage sarkid eke
@slsonggallery98
@slsonggallery98 2 жыл бұрын
5v 2k thiyena kota 12v 2 k danna onada
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
mokakda malli charger eka...
@Leo.pasindu
@Leo.pasindu 2 жыл бұрын
Ampere gana wadi karaganna barid? 5A walata wage ❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
be brother...
@isurudenuwan2776
@isurudenuwan2776 Жыл бұрын
775 dc moter eka ta awlak nadda
@pradeepelectrikal
@pradeepelectrikal Жыл бұрын
Tanks aiye watina video ekak
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@slfishadvisor9425
@slfishadvisor9425 2 жыл бұрын
ekiyanne voltage eka madi.man hithuve light eka pupurai kiyala
@amilamadu1764
@amilamadu1764 2 жыл бұрын
Niyamai.. watinawa marath....
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖thanks..
@RanilKumara-e7b
@RanilKumara-e7b Жыл бұрын
17v sensar dayod ekak danna barada .
@Pi_ris
@Pi_ris 7 ай бұрын
අයියෙ අලුත් phone chagers වල ඕක කොහොම ද කරන්නෙ..?
@manjuladushantha5115
@manjuladushantha5115 Жыл бұрын
Car set ekakata denna puluqanda sir oken.
@dilmith3491
@dilmith3491 2 жыл бұрын
Oya zener diode hoyaganne kohomada 😕
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
electronic shop wala ganna thiyenawa 12v zener diode...
@sithummadushanka7649
@sithummadushanka7649 2 жыл бұрын
Meka usb kit ekata power denna use krnna puluwanda, 5v phone charger eken usb kit ekata power denna berida
@Nethaka_TECH
@Nethaka_TECH Жыл бұрын
12V DC led Light eka...... 12V phone charger eken paththu wenwd..... Ayye... AC nisa paththu wenne nadda
@slgamer8698
@slgamer8698 Жыл бұрын
Uf10.25v puluvanda aiya
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
be malli 470uf , 220uf wage danna
@nadisdananjani7148
@nadisdananjani7148 5 ай бұрын
Oya hajare hadanna kalin hajare balbakapattuunane 12v karatapasse balb akapahtuwenne nane
@ChamikaDilshan-oi8jq
@ChamikaDilshan-oi8jq Жыл бұрын
ටාජරේට අමුනලා ලයිට් පටියක් ගැහුවොත් කරන්ට් එකට පිච්චෙනවා ද
@LonelinessMusic22
@LonelinessMusic22 27 күн бұрын
5 amp ganna puluwanda😢
@slfishadvisor9425
@slfishadvisor9425 2 жыл бұрын
okrn 12v light patiyak puluwanda paththukalanna
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
puluwan brother..
@slfishadvisor9425
@slfishadvisor9425 2 жыл бұрын
Very thanks brother
@bcondriver8665
@bcondriver8665 2 жыл бұрын
Niyami 9vt mle ampiyar 500 cagera wanaskarana khomade Bro.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
kiyakatada brother...
@samithamadushan1072
@samithamadushan1072 2 жыл бұрын
සුපිරි ගුරුවරයෙක් ❤️👌
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🙏👍
@surekakapuwellagamladdalag6874
@surekakapuwellagamladdalag6874 10 ай бұрын
ayye oyanam niyamai math try kara
@DsMeddage
@DsMeddage 9 күн бұрын
හරි හොදයි මමත් හදනවා
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 7 ай бұрын
13,14 senar ඩයොඩිිි එකක් දන්න පුළුවන් ද .අවුල් යනවද
@Deshan_kularathna909
@Deshan_kularathna909 2 жыл бұрын
50v 100uf cap eka dala godak vela thibboth pupuraida
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
50v aulak ne
@Lahi_Yash
@Lahi_Yash 2 жыл бұрын
12v USB kit එකට power දෙන්න පුලුවන්ද
@agro8532
@agro8532 Жыл бұрын
Me circuit ekakin car audio set up Eka kata denna puluwnada
@udeshlakshan2357
@udeshlakshan2357 2 жыл бұрын
meka pre amp walatath hariyanawada ayya ampiyar keeyak wage enawada
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
500ma wage malli...
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
pre amp walatha athi....power amp ekata madi...malli...
@surangakaushalya4674
@surangakaushalya4674 2 жыл бұрын
Bike battery charg karanna berida meken
@niroshperera8476
@niroshperera8476 Жыл бұрын
Cctv dvr walatath puluwanda
@rohanliyanage1028
@rohanliyanage1028 2 жыл бұрын
Usb kit ekata pramanawath da.
@youtubeking235
@youtubeking235 Жыл бұрын
👍 හොය හොයා හිටියේ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖
@sudarshanipriyadarshika2431
@sudarshanipriyadarshika2431 5 ай бұрын
ඕකෙන් 12v බැටරි චාර්ජ් කරන්න පුළුවන් ද 🙏🙏😁😁🤔
@piyanthabandara8595
@piyanthabandara8595 Жыл бұрын
Oyab 12 balb eke wot gahana hoyana vidiya kiyanakoo
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 7 ай бұрын
12v sony 30 amp එකකට සප්ලයි ⁣දෙන්න පුළුවන් ද
@UddimaVidanaGamachchi
@UddimaVidanaGamachchi 2 жыл бұрын
Meken 18650 battery 3 dala hadapu 12v battery pack ekak charage karanna puluwanada
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
puluwan brother..
@UddimaVidanaGamachchi
@UddimaVidanaGamachchi 2 жыл бұрын
Thank you ❤️
@XPRIMEMOVIES
@XPRIMEMOVIES 2 жыл бұрын
Output ඇම්පියර් කීයක් තියනවද
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
thanks brother.good work..
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖💖
@tharakasachith8043
@tharakasachith8043 2 жыл бұрын
මේ වගේ 5v power adaptor repair කරන video එකක් දාන්න
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
karamu 🙏
@ashokasanath4865
@ashokasanath4865 2 жыл бұрын
Godak watina video ekak..thanks
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
💖💖💖
@AnuraKumara-t2y
@AnuraKumara-t2y 10 ай бұрын
Wahanayaka 12v fan ekakta power athidha
@sandunpriyadarshana6337
@sandunpriyadarshana6337 2 жыл бұрын
Godak wedagath thanks 💓
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks 🙏🙏
@SanethManuja-jy5tj
@SanethManuja-jy5tj Жыл бұрын
මේකෙන් led ලයිට් වල ඇතුලෙ බල්බ් එහෙම චෙක් කරන්න පුලුවන්ද
@amodchandeepa233
@amodchandeepa233 10 ай бұрын
අයියේ එකෙන් ලැප් බැටරි හයි ටාජ් ගහන්න පුළුවන් ද
@knowme192
@knowme192 Жыл бұрын
Very good පුතා ❤❤❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🥰
@crazysamiya07
@crazysamiya07 2 жыл бұрын
සුපිරියක් නි❤️
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
thanks brother...
@ilovetravel7359
@ilovetravel7359 2 жыл бұрын
චිදුලිබිල අඩුවෙයිද ? වැඩිවෙය්ද?
@wenurawimansha8472
@wenurawimansha8472 2 жыл бұрын
12vනැතුව 24v වලට හදාගන්න පුළුවන් ද?
@nilangasampath9399
@nilangasampath9399 2 жыл бұрын
Meken 12v battery charge karanna puluwanda?
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
be brother.
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
ekata battery charger ekak hadaganna channel eke pahala vedio athi brother.
@GAMING_CHAMA
@GAMING_CHAMA Жыл бұрын
Ayye oka car set ekata හයි කරාට අවුලක් නැද්ද
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
loku amper ekak nam ganna be malli
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩක් මහත්මයා මමත් 12 v චාජර් එකක් ගන්න හිටියේ ඔහොම හැදුවා කියලා චාජර් එකට ප්‍රශ්නයක් වෙන් නෑ නේද
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
battery eka amper kiyada...
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@apeelectronic877 mona battery ekada
@MahindaKumara-cg9qx
@MahindaKumara-cg9qx Ай бұрын
ඕකෙන් ගොඩක් 12v light පත්තු කරන්න පුලුවන්ද
@kalpamadhushanka8222
@kalpamadhushanka8222 Жыл бұрын
Transistor eka rath wena nisa pichchenne nadda
@wijayabandara9882
@wijayabandara9882 2 жыл бұрын
NIYAMAI BRO.THANKS LOT
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
🙏🙏🙏🥰👍
@thenukapriyankara
@thenukapriyankara Жыл бұрын
අයියේ ඕකේ නිල් පාට සිලින්ඩලර වගේ එකට 35v එකක් දැම්මට කමක් නැද්ද!!!
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
aulak ne
@sl_mr_niro_8454
@sl_mr_niro_8454 2 жыл бұрын
Charger eke zener diode 2k thiyenavane mona ekada galavanna oni loku ekada podi ekada
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
voltage out eka hariye balanna...
@thorperera3434
@thorperera3434 2 жыл бұрын
Etakota USB type samsung charger eheka kohomada circuit eka wenas karanne. Eeke circuit eka wenasne
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
galola me karapu widihata karanna brother....samsun eweth zener diode ekak thiyenawa...
@Ruksboy
@Ruksboy 2 жыл бұрын
ඔහොම හදලා අන්තිමට phone charger ත් පිච්චුනා 🙁 දාපු 12V zenor එක පිච්චිල circuit shortcircuite වෙලා charger පිච්චුණා.. 😩
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
kothana hari waradila brother
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН