ධන/සෘණ සොයන ටෙස්ටර් එකක් ගෙදරදීම හදමු /Polarity Tester positive negative finder

  Рет қаралды 62,218

Ape Electronic

Ape Electronic

Күн бұрын

Пікірлер: 126
@SusanmaVideo
@SusanmaVideo 6 ай бұрын
ඔයා කිසිම ලෝභ කමක් නැතුව හරි විදිහටමපැහැදිලි කිරීම කරනවාඒ පැහැදිලි කිරීම තුළ පොඩි ළමයෙකුට වුණත් ඒ උපකරණය නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා බොහොම ස්තූතියි ගොඩක් පින් ඒ දැනුම ලබා දුන්නට
@yapayapa2360
@yapayapa2360 Жыл бұрын
හිතවත් සොයුර ඔබ ඉතා පැහැදිලිව . අපව .දැනුවත්, කලා. ඒ දැනුවත් කිරීම තුල ඔබගේ ලෙන්ගතු බවත් ආදරණීය බවත් මනාව පෙන්නුම් කලා ඒ නිසා ඔබට මාගේ ආදරණීය ස්තූතිය ඒවගේම ඔබ බොහෝ දුක් මහන්සියෙන් ඉගෙනගත් ශිල්පය අපට මෙසේ නොමිලේ ලබාදී අපව දැනුවත් කලාට බොහෝම පිං....... ඔබටත් ඔබ ආදරය කරන ඔබ පවුලේ සියලු දෙනාටත් සතුට සැනසුම පිරුණු නිදුක් නිරෝගී හෙටදිනකට අසිරි පතමි..... තෙරුවන් සරණයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏🙏
@SusanmaVideo
@SusanmaVideo 6 ай бұрын
පුළුවන් නම් මයික් දෙකයි ගිටාර් එකයි සම්බන්ධ කරන්න පුළුවන් bluetooth speaker එකක් නිර්මාණය කරන හැටි වීඩියෝ එකක් දාන්න. මේ දවස් වල වෙළඳපොලේ ඒවා අධික මිලට අලෙවි වන නිසා ඒ වගේ දෙයක් මිලදී ගන්න අමාරු හැමෝටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . ගොඩක් ස්තුතියි
@kumaramapa3917
@kumaramapa3917 5 ай бұрын
ඇත්තමයි ඉතාමත් පහසු‌ විදිහට සරළවම දෙයක් කරන්න අපූරුවට කියලා දෙනවා...ඔබගේ...වටිනා විඩියෝ ..හරිම වැදගත් .....අපට...තවත් අළුත් වැඩකින් හමූවන අදහසින් බලන් ඉන්නවා.,ජය වේවා ඔබට..👍🙏🙏🙏
@yuranalwis1985
@yuranalwis1985 3 ай бұрын
හැකියාවය් ඒ පැහැදිලි කිරිමයි දෙකම තිතටම පැහැදිලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@BandaraPaint
@BandaraPaint Жыл бұрын
ඉතාම හොඳයි හරිම පැහැදිලියි බොහොම ස්තූතියි,
@chamindakumara3409
@chamindakumara3409 8 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි..
@JayathilakaJayakodi-lr3kj
@JayathilakaJayakodi-lr3kj 8 ай бұрын
නියම විදිහට පැහැදිලි කරාට ස්තුතියි❤ 13:44
@nethushadidulanga8307
@nethushadidulanga8307 Жыл бұрын
ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් ස්තුතියි . වාහනයක power shater සහ කිග්නල් laigh cerck කරන විදිය vidio එකක් දාන්න
@erangaudayangana9407
@erangaudayangana9407 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගෙ මෙම වීඩියෝ ⁣සියල්ලක්ම.❤❤❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@godahanageranjan7514
@godahanageranjan7514 10 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි.
@PradeepaGunarathna-qc7zw
@PradeepaGunarathna-qc7zw 3 ай бұрын
වැදගත් විඩියො එක්ක්
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 Жыл бұрын
ඉතාමත් වැදගත් සරල ටෙස්ට්ටරයක් බෙහෙවින් ස්තුතියි .
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏😀
@wwnp9868
@wwnp9868 10 ай бұрын
🎉මරු...හුඟක්.වටිනවා
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
වටිනවා ගොඩක්
@kingsleyfernando7811
@kingsleyfernando7811 Жыл бұрын
ඉතා වටිනා වැඩ සටහනක්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🙏
@dammikaprasannakathriarach5635
@dammikaprasannakathriarach5635 2 ай бұрын
සුපිරි සුපිරි
@sunilperera6056
@sunilperera6056 Жыл бұрын
වටින නිර්මානයක් ස්තුතියි
@hettiarachchi3339
@hettiarachchi3339 6 ай бұрын
ගොඩක් හොඳ දෙයක්
@lakamalgaming7087
@lakamalgaming7087 Жыл бұрын
ගොඩක් වටිනවා💖. resistan ගන්න තමා තැනක් නැත්තෙ online වත් ගෙන්න ගන්න බැයිද🥲
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
electronic shop wala thiyenawane
@ThakshilaSanjeewani-dn2df
@ThakshilaSanjeewani-dn2df Жыл бұрын
Maru❤❤🎉🎉😮😮
@senarathmaddekatiya6260
@senarathmaddekatiya6260 Жыл бұрын
ඔබට පින්සිද්දවනවා
@asgteam890
@asgteam890 Жыл бұрын
Thanks for sharing Blessings for a good future🎉
@chamlydesilva6508
@chamlydesilva6508 Жыл бұрын
ගොඩක් වටිනන වීඩියෝ එකක්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@sunilchandrasiripathirana4744
@sunilchandrasiripathirana4744 Жыл бұрын
වැදගත්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🙏
@KasunTach
@KasunTach Жыл бұрын
ඉතා වට්නා දෙයක්
@mohamedjasoor4301
@mohamedjasoor4301 11 ай бұрын
Niyamay
@GaminiGamini-s3p
@GaminiGamini-s3p 24 күн бұрын
ඔබ තුමා හොඳින් පැහැදිලි කරන නිසා හොඳින් තෙරෙනව ඔබට ජය
@ranilpulastha7578
@ranilpulastha7578 6 ай бұрын
Good
@hemasirinadugalage4891
@hemasirinadugalage4891 6 ай бұрын
Good & thanks
@gamagekumara6114
@gamagekumara6114 Жыл бұрын
හොඳයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@premashanthamaddumaarachch9981
@premashanthamaddumaarachch9981 Жыл бұрын
ගොඩක් හොඳින් පැහැදිලි කලා
@silentnevrdie
@silentnevrdie Жыл бұрын
thanks
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡🧡
@gunawardhanaupali5937
@gunawardhanaupali5937 9 ай бұрын
Good 🎉
@apeelectronic877
@apeelectronic877 9 ай бұрын
Thanks
@dudleypremasiri2712
@dudleypremasiri2712 7 ай бұрын
Very useful
@NoorSaleem-xn1vv
@NoorSaleem-xn1vv Жыл бұрын
පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?
@NilushaPriyadarshini-xt7vp
@NilushaPriyadarshini-xt7vp 2 ай бұрын
Bohoma pin sir hodat pahadili bs
@malinduanjana3568
@malinduanjana3568 Жыл бұрын
Super
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡🧡
@rasikadahanayake6729
@rasikadahanayake6729 Жыл бұрын
Thanks aiya
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@wasanthakumara2399
@wasanthakumara2399 Жыл бұрын
Super aiya
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks malliya
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@shanakadilshan1509
@shanakadilshan1509 11 ай бұрын
A/C කරන්ට් එකයි D/C කරන්ට් එකයි දෙකම චෙක් කරන්න පුලුවන්ද මේ ටේස්ටරෙන් ...
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super vedio aka
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@slpasandj7414
@slpasandj7414 9 ай бұрын
👍👍👍👍👍👍👍👍
@lalithpalitha3031
@lalithpalitha3031 10 ай бұрын
230 v chek karaganna(L saha N) VIDIYATH KIYANNAKO
@yohanpriyadarshana2260
@yohanpriyadarshana2260 Жыл бұрын
👍👍👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@rajithalakshani6697
@rajithalakshani6697 Жыл бұрын
❤️‍🔥💔💋💘💅👃🦶💅💅👣👂🦵🦴👃👅✋💘🦶🦶👁️🦴👀🦵👁️👂💘🦵
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great 👍👍👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@chandrajanaka1331
@chandrajanaka1331 Жыл бұрын
very good
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🧡
@RamanayakeAppuhamilageDo-xz4zm
@RamanayakeAppuhamilageDo-xz4zm Жыл бұрын
නීඉයමඉ😮
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@sumithpriyantha5491
@sumithpriyantha5491 8 ай бұрын
@nishanthabaladurage2340
@nishanthabaladurage2340 Жыл бұрын
👍👍❤️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🧡
@nishanthabaladurage2340
@nishanthabaladurage2340 Жыл бұрын
@@apeelectronic877 ❤️❤️
@NishanthaSomasiri
@NishanthaSomasiri Жыл бұрын
PODI ළමයින්ට UNATH පැහැදිලි WA තේරුම් GANNA පුළුවන් විදියට කියලා DUNNA.EKA තමයි WENNA ONA.JAYA WEWA
@priyankasanjeewanee4393
@priyankasanjeewanee4393 Жыл бұрын
ඔය විදිහට diode එකක ධන ඍණ හොයාගන්න පුළුවන්ද ?
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Ehema be
@chalanihansika3980
@chalanihansika3980 Жыл бұрын
super
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Suba dawasak brother
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡🙏
@upulnishwijesooriya1018
@upulnishwijesooriya1018 Жыл бұрын
good
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@janakahasintha8456
@janakahasintha8456 Жыл бұрын
Supiri aiye
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@mohamedjasoor4301
@mohamedjasoor4301 11 ай бұрын
❤❤❤❤❤❤❤
@Mrsithuu
@Mrsithuu Жыл бұрын
WAU
@asankakumara7931
@asankakumara7931 Жыл бұрын
24v බැටරි වාහනවලටත් මෙක පාවිචි කරන්න පුළුවන්ද.නැත්තම් 12v විතරද
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Resistor eke agayai watt wadi karanna
@sudarshanbandar1919
@sudarshanbandar1919 Жыл бұрын
Oya kohomathe ochchara hotheta bauth karanne
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡 vedio ekk dennamko
@lahirukumara705
@lahirukumara705 Жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@kgmunasinghe5275
@kgmunasinghe5275 Жыл бұрын
මහත්තයා මල්ටිමිටරයෙන් L.E.D.බල්බි චෙක්කරන්නේ කොහොමද පෙන්වා දෙන්න ස්තැතියිඔබට
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Diode mode eken
@AnuhasKalana
@AnuhasKalana Жыл бұрын
3.3k වෙනුවට 1k resistor ගන්න බැයිද
@AnuhasKalana
@AnuhasKalana Жыл бұрын
බැයිදෝ.......
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Be bro pichchei high amphere ekk awoth high voltage ekk awoth resistor eka agaya wadi karanna watt gana wadi karanna resistor eke
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
puluwan 😃
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
loku voltage in ekakata yanna be ethakota 12v wage thama
@AnuhasKalana
@AnuhasKalana Жыл бұрын
Thank you........😗
@mohamedjasoor4301
@mohamedjasoor4301 11 ай бұрын
I'm interest me waga weda sahanda kematti stooty
@ChandikaNawarathne
@ChandikaNawarathne 9 ай бұрын
meka chek karanna dc suply ekk tiyennama onida
@pathminipathmini1842
@pathminipathmini1842 Жыл бұрын
12v 90 koihcra time cagi vanda oni
@jcikm1124
@jcikm1124 Жыл бұрын
Mokakda video karana camerawa
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
gopro cam ekenuth gannawa....phone ekakth ganna wela thiyenawa
@upulshantha1001
@upulshantha1001 7 ай бұрын
Ane one positive modaya
@pathminipathmini1842
@pathminipathmini1842 Жыл бұрын
Hi
@KaveeshaNimsara-x1p
@KaveeshaNimsara-x1p Жыл бұрын
කරන්ටෙක ඕන්ද
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
E mokatada
@hirushageethanjana761
@hirushageethanjana761 6 ай бұрын
5mm 💡ekak dammath aulak nadda
@upulnishwijesooriya1018
@upulnishwijesooriya1018 Жыл бұрын
maxi
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏
@danushkasandun3197
@danushkasandun3197 Жыл бұрын
Oyage contacts numbar ekak denako
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
අයියේ මේ ටෙස්‍ට්‍ටර් එකෙන් 12v විතරද චෙක් කරන්න පුළුවන්
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Puluwan resistor eke agaya wadi karanna one watt ganai max 24 36 ehema haki
@SarathAiya-h5v
@SarathAiya-h5v 8 ай бұрын
Good
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
Thanks
@NoorSaleem-xn1vv
@NoorSaleem-xn1vv Жыл бұрын
පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
be brother
@AmarasiriRupasena
@AmarasiriRupasena 8 ай бұрын
Supper
@manojdharmapriya9801
@manojdharmapriya9801 Жыл бұрын
👍👍👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
'🧡
@SureshHasanga
@SureshHasanga 9 ай бұрын
Good
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Good
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@pemanandaliyanage129
@pemanandaliyanage129 Жыл бұрын
Supper
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН