ගෙදරදීම ඉහල ආදායමක්../මගේ ස්වයං රැකියා../Ape gedara/අපේ ගෙදර/ape gedara home business

  Рет қаралды 31,646

Ape gedara

Ape gedara

Күн бұрын

#home#business#business #apegedara

Пікірлер: 130
@sobasiri07
@sobasiri07 9 ай бұрын
ඔයා හරී අවංක කෙනෙක් රහසක් නැතීව හැම දෙම කියල දෙනවා බුදූ සරණයී ඔයාට
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි 😘😘
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 9 ай бұрын
හරිම ආසාවෙන් බලනවා නංගී ඔයාගෙ ව්ඩියො ,ඔයාට හැමදාම හරියන්න ඔනෙ ඔයා හරිම ශක්තිමත් ,බුදු සරණයි! 🙏🙏🙏🥰🥰🥰🙏🙏🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි අක්කේ..😘❤️❤️❤️
@Thisara8859
@Thisara8859 9 ай бұрын
දහිරියවන්ත දුවක්..සුබපැතුම් ඔයාට❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘❤️❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
මේ කමෙන්ට් එක දාන්න මම වයස 63ක් අම්මා කෙනෙක් ඔයාගේ පැනි පතුරු ඒක මම හද හවස දරුවන්ට තේවලට හදනවා magi වීඩියෝ එක ගොඩක් ගොඩක් වටිනවා ඔයාට හොඳටම හරි යන්න ඕන යහපත් අරමුණු හැම එකක් ම ඉටු වෙන්න ඕනේ වගේ අම්මා සුභම සුභ උපන්දිනක් වේවා නිදුක් නිරෝගී සුවපත් බව වේ
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ආන්ටී...ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනවා...ගොඩාක් ආදරෙයි...😘❤️❤️❤️❤️❤️
@LakmaliChan
@LakmaliChan 9 ай бұрын
අදත් වටින දේවල් ටිකක්.හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤❤❤❤
@fujfuj8183
@fujfuj8183 6 ай бұрын
❤❤❤❤❤🙏👍
@creativeeditor716
@creativeeditor716 9 ай бұрын
ඔබ ශක්තිමත් කාන්තාවක් අපිටත් හොද ආදර්ශයක් ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා දොදොල් වලට තෙත හාල් පිටිද ගත්තේ
@apegedara9382
@apegedara9382 9 ай бұрын
Ow...තෙත කැකුළු සහල් පිටි...😘😇❤️❤️❤️
@creativeeditor716
@creativeeditor716 9 ай бұрын
@@apegedara9382 ස්තූතියි තවත් වටිනා වීඩියෝ එකක් ගේනකම් අපි බලන් ඉන්නවා
@kwhiru2082
@kwhiru2082 9 ай бұрын
Akkage video walin godak dewal ganna thiyenwa harima watinawa. Akke jaadi kadawalata dannath br ekak onida
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ඔව් නංගී...ආහාර නිශ්පාදන වලට ඕනෙමයි නංගී..😇
@slchumpa2966
@slchumpa2966 4 ай бұрын
රස දොදොල් කෑල්ලක් කන්න ආස හිතුනා .ආසාවෙන් අක්කගේ වීඩියෝ බලනවා
@apegedara9382
@apegedara9382 4 ай бұрын
ආදරෙයි 😘😘❤️❤️❤️
@nuwinidulanya
@nuwinidulanya 10 күн бұрын
Thank you watina video 1k❤❤
@gayanijayalath4664
@gayanijayalath4664 9 ай бұрын
Oyage video man hema ekakma balala තියෙනවා ,,,,video ekak ena kam maga balan inne ,,,,oya දිරිය kanthawak nangi ,,,matath asai you tube chennal ekak patan ganna oyage video dekkama ,,,godak kal idan hithe thiyana ආසාවක් ,nangii ❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
පටන් ගන්න අක්කේ...මම ඒ ගැනත් වීඩියෝ කන්නම් ඉදිරියේදි..❤️❤️
@thevloglovers2454
@thevloglovers2454 9 ай бұрын
මම ව්‍යාපාරයක් කරන්නේ නෑ ගෙදර හදලා තියෙන විදිහට මම මේකට එක දෙයක් එකතු කරන්නම් .කිරි මිරිකළා fridge එකේ දාලා තියන්න වතුර යටට බැස්සම උඩ කොටස අරගෙන දොදොල් හදන්න පුළුවන් කාලය හුඟාක් අඩුවෙන් යන්නේ තෙල් ගතියක් වැඩිපුර එනවා ව්‍යාපාරයක් කරන කෙනෙකුට උදව්වක් විදිහටයි මම. මේක කිව්වේ
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි මම එහෙම තමයි හදන්නෙ ඒත් මේක හදිසියේම හදපු නිසා ෆ්‍රිජ් එකේ දාලා තියන්න කාලයක් තිබුණෙ නැහැ...😇😇
@apsarapiumi4263
@apsarapiumi4263 9 ай бұрын
Budusaranai akkiii oyage business eka thawa thawath sarthaka wenna ona❤❤❤❤❤❤
@randimadhusha9660
@randimadhusha9660 9 ай бұрын
Harima asai akke oyage wada dakiddi.mageth loku asawak thiyenawa me deyak patan ganna...kawada hari patan gnnawa..oyage wada siyallama sarthaka wenna ona..Ada thamai comment ekak damme..bs jp🎉🎉
@apegedara9382
@apegedara9382 9 ай бұрын
බුදු සරණයි නංගී...අනිවාර්යයෙන්ම පටන් ගන්න..ඔයාට වරදින්නෙ නැහැ..කෑම කියන්නෙ කවදාවත් වැටෙන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන් හොදම ව්‍යාපාරක් 😘❤️❤️❤️
@samanliyange9173
@samanliyange9173 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@amilagunawardanaamilagunaw3705
@amilagunawardanaamilagunaw3705 3 ай бұрын
oyage video balala tamai mama kama hadanne akki
@loachanaa331
@loachanaa331 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@ashadilhani6147
@ashadilhani6147 9 ай бұрын
Oya diriya kanthawak akki.oyage balaporottu itu wenna kiyla wish karanawa. Budu saranai.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@erandikarathnayaka
@erandikarathnayaka 3 ай бұрын
Akke math hithan inne mehema deyak podiwata patan gnd....oya oyage business eka register karala d thiyenne ....gedara podiwata katath eka register karand oneda....plz reply karand
@ManothikaMarasinghe-ic9rf
@ManothikaMarasinghe-ic9rf 9 ай бұрын
බුදු සරණයි
@apegedara9382
@apegedara9382 9 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 9 ай бұрын
හරිම සතුටුයි රත්තරන් අක්කේ....🥺 අනේ මට තාම වීඩියෝ එක කරගන්න බැරි උනා..මල ගෙයක් උනා අක්කා😔..අක්කට අනිත් අයගේ වීඩියෝ ආවනම් අක්කට අක්කා හදන වීඩියෝ එක හඩිස්සි නම් අක්කා වීඩියෝ එක කරන්න අක්කා කමක් නෑ..ඔයා හරිම උත්සහාවන්ත දක්ශ කාන්තාවක්...හරිම සතුටුයි... අක්කේ ..තරාදිය ඔහොම පාවිච්චි කරනකොට තරාදිය කිලිටු වෙනවා...හීරෙනවා..ඒකට පොත් වලට කවර දාන ඉටිකොලයක් දාන්න..ඒ කිව්වේ තරාදිය ඉටිකොලේ ඇතුලට දාන්න...එතකොට තරාදිය සේෆ්
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගි...මම එහෙම කරන්නම්...ඔයා පුළුවන් වෙලාවක වීඩියෝ එක එවන්න...😘❤️❤️
@ishuslvedio8807
@ishuslvedio8807 6 ай бұрын
Miss oya lage me missge number eka thiyenawada
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 6 ай бұрын
@@ishuslvedio8807 එයගෙන් අහලා හා කිව්වොත් දෙන්නම්
@Irangani-w5n
@Irangani-w5n 9 ай бұрын
Attata.sahodari.oyanam.harima.hoda.nihatha.mani.charitayak.bawa Mata.itamath.pahadiliwa.penaw.suba.anagatayak.adarei❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘❤️❤️❤️❤️
@kehasnabandara6899
@kehasnabandara6899 5 ай бұрын
Suba පැතුම් akka❤❤❤❤❤
@dushnthidileka1416
@dushnthidileka1416 9 ай бұрын
Thanx akke apata wedagath vedieos genawata hemadama
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘❤️❤️❤️
@kasunimahesh3626
@kasunimahesh3626 9 ай бұрын
❤❤❤❤❤ thank you oyata.theruwan saranai !!!!
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️❤️
@Sp_hits
@Sp_hits 8 ай бұрын
මටත් ආසයි vedeo ,utube එකට දාන්න.ඒල කරන හැටි කියල දෙන්ම්ඩකෝ.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන්ම 😊❤️❤️❤️
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 4 ай бұрын
Budusaranai
@vitharanachami4001
@vitharanachami4001 9 ай бұрын
Thank you
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@indika1234
@indika1234 9 ай бұрын
Godak hodata wisthara kala thanks
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@sewwandinisansala9520
@sewwandinisansala9520 9 ай бұрын
Aye ikmanata vedio ekak aran enna akki.oyata budusaranai
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ගේන්නම් නංගියෝ...ඔයාටත් බුදු සරණයි 😘❤️❤️
@RoshanPerera-hy8kj
@RoshanPerera-hy8kj 7 ай бұрын
අක්කේ ඔයා දොදොල් කෑල්ලක මිල තීරණය කරන්නේ කොහොමද කියලා කියන් පුලුවන්ද...
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ගත්තු අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව..නංගී 😊
@RemiseRemise
@RemiseRemise 7 ай бұрын
Tks.v.much
@apegedara9382
@apegedara9382 7 ай бұрын
Thank you too
@PriyanthaNihal
@PriyanthaNihal 5 ай бұрын
පැනි පතුරු කෑල්ලක් කිීයකට වගේ විකුණන්න පුළුවන්ද
@apegedara9382
@apegedara9382 5 ай бұрын
මේ පැත්තෙ නම් 5ක් 120
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 9 ай бұрын
Kisemaaupaduwaknatuwa kiyaladunnastutinagi
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️❤️
@banukaliyanage1201
@banukaliyanage1201 9 ай бұрын
ගොඩාක් ස්තුතී දන්නැති දෙවල් කියලා දුන්නට ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 5 ай бұрын
Good luck
@apegedara9382
@apegedara9382 5 ай бұрын
❤️❤️❤️
@amharriyas5041
@amharriyas5041 9 ай бұрын
ලස්සනයි ❤❤😊
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😇😘❤️❤️❤️
@NalakaPresanna-cd8vl
@NalakaPresanna-cd8vl 9 ай бұрын
සුපර් ❤❤❤❤❤❤❤❤❤
@MSM-p5x
@MSM-p5x 6 ай бұрын
Akki oyage all in one chennel link eka dennako
@apegedara9382
@apegedara9382 6 ай бұрын
kzbin.info/www/bejne/haGveYKLdrp_jpY
@kumarikulathunga98
@kumarikulathunga98 5 ай бұрын
ඔයා අපේ ගමට අවිත්
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 9 ай бұрын
නියමයි අක්කෙ
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️😘
@geethanijathungedara9479
@geethanijathungedara9479 8 ай бұрын
Hema kemskma kadeta dana gana kiyanawanam godak watinawa s.rekiya karana ayata dr
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඔව් එහෙම වීඩියෝ එකක් අරන් එන්නම්..
@geethanijathungedara9479
@geethanijathungedara9479 8 ай бұрын
Man me pani walalu hadana gaman inne.tikak hai wenawene.murukku wage.pani nm uranawa.ai e
@rasikaprsanna8087
@rasikaprsanna8087 9 ай бұрын
Akki oyage vidiyo balalama math kama hadanna patan gaththa.kokis.naran kaum wali thalapa kadeta danawa.pani walalu hadana vidiyo aka danna.thank you apiwa diri math karata.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් නංගී..මට සතුටුයි මගෙන් දෙයක් ඔයා ඉගෙන ගත්තා නම්...😘❤️❤️❤️
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
oyata yahapathakma venna ona 💟💟💟💟💟💟💟💟💟
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@surangifernando8041
@surangifernando8041 9 ай бұрын
අක්කී මමත් ගෙදර ඉදන් කැවිලි හදන්න පටන් අරන් ඉන්නේ. මට ඔයගෙ විඩියෝ ලෝකූ ශක්තියක් ❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනිවාර්යයෙන්ම නංගි..දිගටම කරගෙන යන්න...දැන් උත්සව කාලෙ එනවා..ඒ වෙද්දි හොද මාකට් එකක් හදා ගන්න නම් දැන්ම පටන් අරන් ඔයාව ඔයා famous කර ගන්න ඔයා අවට ඉන්න අය අතරේ..එතකොට ඕඩර් හැදෙනවා..😘❤️❤️❤️
@surangifernando8041
@surangifernando8041 9 ай бұрын
@@apegedara9382 ඔව් අක්කී මට හරි සතුටුයි මගෙ කැම විකිනේන හැටි දැක්කාම
@sahanmendis4650
@sahanmendis4650 9 ай бұрын
Thama spanchi hadana vidiya kiyl dunne kmk ne tharaha ne dukai akke
@apegedara9382
@apegedara9382 9 ай бұрын
​@@sahanmendis4650අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක අරන් එනවා..ඔයා වෙනුවෙන්ම..
@niranjala622
@niranjala622 9 ай бұрын
Akki kelsiyam propiyonet meka iguru dosi walata demmata aulak nedda.kal thiya ganna
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මම මේ වෙනකම්ම කල් තියා ගන්න දේවල් දාලා නම් නෑ නංගි කිසිම කෑමකට..ටිකක් google serch karala balanna...😇
@nishanisenarathna1230
@nishanisenarathna1230 9 ай бұрын
Godaak watina vedios thamai oya apita aran enne.ikmanatama thawath aluth vedio ekk enakal balana innawa...theruwan saranai ....❤️😊
@apegedara9382
@apegedara9382 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏😘❤️❤️
@SamanthikaChandra
@SamanthikaChandra 5 ай бұрын
@SamanthikaChandra
@SamanthikaChandra 5 ай бұрын
ඇත්තටම ඔයා නමි හැම දේම හොදින් කියල දෙනවා ඒනිසා මං හරිම ආසාවෙන් බලනවා,❤️❤️❤️❤️@@!!!
@geethanijathungedara9479
@geethanijathungedara9479 8 ай бұрын
Pani paturak gana kiyannako dr.piti kilo eken kiyak puluwanda
@apegedara9382
@apegedara9382 8 ай бұрын
එකක් 25ක් 30ක් වගේ මුදලකට දෙන්න පුළුවන්..ටිකක් ලොකුවට හදන්න..
@disnakumari-ih6dl
@disnakumari-ih6dl 8 ай бұрын
Nangi.kama.gana.oyage.vedio.hari.asawen.balanne
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😍😍❤️❤️❤️
@dushnthidileka1416
@dushnthidileka1416 9 ай бұрын
Ane akke bisness eka liyapadinchi karaganne kohomada kiyala chuttak kiyannako,
@apegedara9382
@apegedara9382 9 ай бұрын
Video ekakin aran ennam nangi...😇
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 8 ай бұрын
pack karanakota pegenne nedda dr..tks
@apegedara9382
@apegedara9382 8 ай бұрын
නිවුනම තමයි පැක් කරන්නෙ...එතකොට පොගන්නෙ නැහැ 😇
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
අනේ ඔයා දකින්න ආසයි මට 🤗💟
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😍😍😍😘😘😘
@nadeeshamayomi1910
@nadeeshamayomi1910 9 ай бұрын
Br eka gan nethuwa kochchara kal kama danna puluwanda kadawal walata?
@apegedara9382
@apegedara9382 9 ай бұрын
br එක ගන්නෙ නැතුව කඩවල් වලට දාන්න බෑ dear... මම ඕඩර් වලට විතරයි මෙහෙම දුන්නෙ..br එකට ඇප්ලයි කරල තියන්නෙ මම..😇
@sithmidesilva7527
@sithmidesilva7527 9 ай бұрын
ආස්මී හදන හැන්ද පොල්පිතිගම අවට ගන්න තැනක් නැද්ද අක්කේ.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මම නම් හදවලා අර ගත්තේ නංගී...
@sithmidesilva7527
@sithmidesilva7527 9 ай бұрын
@@apegedara9382 කොහෙන්ද හදවගත්තේ
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මට හිතවත් මල්ලි කෙනෙක්ට කියලා..
@nadeeshanibasnayaka26
@nadeeshanibasnayaka26 9 ай бұрын
Dr oya කුරුණෑගල da mata order ekak denna plwanda oyata khmada oyawa contact karaganne
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ඔව් මම කුරුණෑගල...078 9554848 watsapp msg ekak danna dear ❤️❤️
@srsimplelife
@srsimplelife 8 ай бұрын
පොල් කිරි කොච්චරක්ද අක්කේ
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ගෙඩි 2ක වගේ ගන්න 😊
@ThanujaMadumali
@ThanujaMadumali 8 ай бұрын
ඇයි අක්කී හාල් පිට් බැදලා ගන්නේ දොදොල් වලට
@apegedara9382
@apegedara9382 8 ай бұрын
හාල් පිටි අමුවට ගත්තොත් දොදොල් ඉක්මනට පුස් අල්ලන්න බලනවා නංගී ඒකයි..
@ThanujaMadumali
@ThanujaMadumali 8 ай бұрын
@@apegedara9382 ඒක දැන්නේ අද තැන්කිවු අක්කී කියලා දුන්නට😘😘❤️❤️
@Sujeewamadara
@Sujeewamadara 8 ай бұрын
Akke mn haduwa. Et ewa ikmnta pegenawane. Ekata mokada karanne
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මොනවද ඔයා හැදුවේ නංගී..
@sathsaradinupama8308
@sathsaradinupama8308 9 ай бұрын
Akka pani walalu video eka gennako😢
@apegedara9382
@apegedara9382 9 ай бұрын
නංගී...ඊලඟට තියන්නෙ පැණි බූන්දි වීඩියෝ එක ඊට පස්සෙ තමයි පැණි වලලු එක ගේන්න වෙන්නෙ...කමක් නැද්ද...😶😶
@sathsaradinupama8308
@sathsaradinupama8308 9 ай бұрын
@@apegedara9382 kamak naa akka..kanna asama sweet eka pani walalu.video eka danakam maga balan innawa😘😘😘
@apegedara9382
@apegedara9382 9 ай бұрын
@@sathsaradinupama8308 අනිවාර්යයෙන්ම ඊලඟ වීඩියෝ එකට පස්සෙ පැණි වලලු වීඩියෝ එකක් ගේනවා...ඔයා වෙනුවෙන්ම..හොදද..❤️❤️❤️
@sathsaradinupama8308
@sathsaradinupama8308 9 ай бұрын
@@apegedara9382 thank u so much akka🤗🤗🤗♥️♥️♥️
@sadunlakmal8722
@sadunlakmal8722 4 ай бұрын
Akke pone nber ekak denna koo udauwak.awshyai
@apegedara9382
@apegedara9382 4 ай бұрын
072 4747494 watsapp
@Rushmi-m2x
@Rushmi-m2x 8 ай бұрын
Sine.unukarenakotarosepate.dei Hindu.dekak.degande❤️❤️❤️❤️❤️🙏🙏🙏
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඒකක්..
@user-mw2zc2fx3z
@user-mw2zc2fx3z 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 9 ай бұрын
Sathutui duwa oyage address saha phone number danta
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️ 078 9554848 watsapp
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН