කිරි බොන්න කළින් බලන්න| Blood Sugar Test with milk powder |මම සීනි එකතු කළොත් සීනි මට්ටම කුමක් වේද?

  Рет қаралды 104,609

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 305
@rathnayakagunasekara9084
@rathnayakagunasekara9084 Жыл бұрын
මෙය සම්බන්ධව ජනතාවට පැහැදිලි කිරිම ඔබ තුමාට දළදා සමිදු පිහිටයි
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට මේ අසරණ අපි වෙනුවෙන් කරන මේ මහගු මෙහෙවරට
@Priyankasadamali-fv3zu
@Priyankasadamali-fv3zu 10 ай бұрын
උදේට කිරි එකක් නොබී ඉන්න අමාරුයි ඒත් නතර කරන්න වෙනවා 🙏 ස්තූති ...
@fatimasenarathyapa492
@fatimasenarathyapa492 10 ай бұрын
දෙවියනේ මෙච්චර සීනී වැඩිවෙනවද අද සිට මම කිරිපිටිනවත්වනවාමයි ස්තූතියි ඔබට
@erindslive818
@erindslive818 Ай бұрын
❤❤❤❤❤❤
@erindslive818
@erindslive818 Ай бұрын
ස ස්තූතියි ඔබට ❤❤❤❤❤
@NethuMalsha
@NethuMalsha 4 ай бұрын
ඔබ තුමා නිවරදි සෞඛ්‍ය පුරුදු දනුම් දිම අති සය වටිනාකමක් ඔබ තුමාට බුදු සරන යි
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි❤❤ මාමයිට් ගැන වීඩියෝ එකක් කරන්න
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
itha ikmanin karannam
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
ඉතිං බොහොම හොඳම විඩියෝ එක් ..ඔබතුමාට බොහොම පිං ..ස්තුතියි ..ඔබතුමාට !!!
@DilshanBandara-v5e
@DilshanBandara-v5e 19 күн бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මේ වගේ මිනිසුන්ව දැනුවත් කරනවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි..
@sriyakalehewatta325
@sriyakalehewatta325 Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපට බොන්න දෙයක් තියනවා නම් කියන්න ඔබ තුමාට ගොඩක් පිං
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤👍
@AmithaIndika-os3cs
@AmithaIndika-os3cs Жыл бұрын
ඩොක්ටර් ඔබතුමා ඉතාම වැදගත් වැඩ සටහනක් කරන්නෙ. මම ඔබතුමාගේ ගොඩක් වීඩියෝ බැලුව. බොහොම පින්සිදු වේවා! නීරෝගී වේවා!
@madurikajayakody7133
@madurikajayakody7133 10 ай бұрын
ස්තූතියි ඔබට
@arunapriyashantha710
@arunapriyashantha710 Жыл бұрын
බොහොම හොද ඉදිරිපත් කීරීමක්,, ස්තුතයි,,,
@Kumari-v6v
@Kumari-v6v Жыл бұрын
ස්ත්‍රයි ඔබ ත්‍රමාට බ්‍රද්‍ර සරණයි
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
ලඟ නවපං මචං, වටේ යනවා, බෝරින් , අපරාදේ කාලේ.
@merilfernando2883
@merilfernando2883 9 ай бұрын
අහගෙන ඉන්න අමාරුනම් නොබල ඉන්න මොකද මේයා බොහොම හොද දෙයක් කරන්නේ
@Ktmju
@Ktmju 3 ай бұрын
පල පල ගොතයා...
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
Doctor, you gave a very interesting lecture. Great. Thank you very much.❤❤❤❤❤❤❤
@asangafernando3344
@asangafernando3344 6 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@jayanthipushpika6800
@jayanthipushpika6800 Жыл бұрын
ස්තුති ඔබට බොහෝම
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.
@rohithadezoysa2067
@rohithadezoysa2067 Жыл бұрын
ස්තූතියි සර්🙏🙏🙏🙏
@NadeemaNilmini-h5c
@NadeemaNilmini-h5c 4 ай бұрын
බොහොම ස්තූතියි ...වටිනා පැහැදිලි කිරීමක්...
@madushani673
@madushani673 Жыл бұрын
Thanks doctor..🙏 Mamat kalin udeta piti bona kenek mata sema hodatama wadi una...mama eka natara karala dan hamadama udeta kada ekak hadala bonawa.. Ots kada Barli kada Sau kada Habala peti kada Kola kada Attatama agatat marama fit ekak tiyenne...
@appkuw8069
@appkuw8069 Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
බොහොම ස්තූතියි doctor
@RathnaDissanayake-u8i
@RathnaDissanayake-u8i 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
බොහොම pin doctor .tharuwan saranai doctor .
@nadeeshachani2507
@nadeeshachani2507 Жыл бұрын
ස්තුති ඩොක්ටර් ❤
@gayaniudayangani2918
@gayaniudayangani2918 Жыл бұрын
Dokta matat sugar tiyanawa matanam kiriy natuwama ba at idala hitala Kory akak bonawa siniy danne natuwa dokta kohoba kola tabula watura biwama siniy aduwenawada obatumata godak pin apiwa danuwat karata❤❤🙏🏽🙏🏼
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 10 ай бұрын
මමත් කිරි බොන නිසා එය නතර කිරීමට ඕන .ඉතාම හොඳම ඉදිරිපත් කිරීමක්. 16:45
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
Ithama prayojanawath vediowak thank you.
@BandulaWalisundara
@BandulaWalisundara 10 ай бұрын
ඩොක්ටර් සස්ටජන් බීමට පෙර පසු ගැනත් කරන්න ගොඩාක් වයස්ගත් කට්ටියත් වටිනවා වෙන්න පුලුවන්
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
itha ikmanin karannam
@arunayapa4079
@arunayapa4079 8 ай бұрын
ස්තුතියි ඔබට ...🙏
@pathmaranjani4389
@pathmaranjani4389 Ай бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ස්තුතියි ❤❤❤
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Жыл бұрын
Thank you very much doctor 🙏
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 10 ай бұрын
👌👍🙏ඔබ‍ට. බුදුසරණයි
@indraniindrani3305
@indraniindrani3305 7 ай бұрын
තෙරැවන් සරනයි ඔබතුමා ට
@renukare8154
@renukare8154 Жыл бұрын
Superb doctor thank u somuch
@DevikamanelManelkumari
@DevikamanelManelkumari Жыл бұрын
Teruvan saranayi Dr mata avurudu 50 namuth mama panirara kisima deyak danna kaleka ibala kanne na panirasa appiriyayi hadisiye kiri ekata dala bivoth vamane yanava danata mata b s.. na kiri piti nam anivaryen bonna ona ude hava prasna yak athi veda pahadili karanna ❤❤❤❤Teruvan saranayi
@ramanikeshala9341
@ramanikeshala9341 9 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@SanjayaKakillarachcbi-wx4fj
@SanjayaKakillarachcbi-wx4fj Жыл бұрын
Resistanse charge rice karala vedio ona
@amcaattanayaka1741
@amcaattanayaka1741 Жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් මමත් සුගර් තියෙන කෙනෙක් ටැබ්ලට් පාවිච්චි කරනවා මම ෆ්‍රෙරෙස් මිල්ක් ගන්නවා දවසට එක් වතාවක් බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට ජේසු පිහිටයි මම කුවේට් සිට 🙏🙏🙏
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 Жыл бұрын
⁣ඩොක්ටර් මටත් සුගර් තියෙනවා මම හැමදාම උදේට එළකිරි බොනවා ඒ ගැනත් පැහැදිලි කරදෙන්න පුලුවන්ද
@lalaniperera6255
@lalaniperera6255 10 ай бұрын
🙏🏼
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Obatuma wagay Aya apay ratatta. Watena deyamanti pulatama budu sarani seyalu daviyo oba Pula raka daywa
@දේශාටන
@දේශාටන 11 ай бұрын
thanks,.. doctor...........
@ShanthapadmaKumar
@ShanthapadmaKumar 3 ай бұрын
Thank you for your lesson today sir.
@BalajiBalaji-t5n
@BalajiBalaji-t5n 10 ай бұрын
Sthuthi sir pudusaranayi
@thebikerkiki
@thebikerkiki 8 ай бұрын
කොත්තු මී මැගී.අයිස්ක්‍රිම්.සෝයාමීට්..පොල්තෙල්..ඒවා ගැනත් කරන්ට
@apekamatadeyak1985
@apekamatadeyak1985 8 ай бұрын
ikmanita karannam
@rajendranindrani7290
@rajendranindrani7290 10 ай бұрын
Oba thumage viedos godak watinawa thanķ you Sir Samba kanna hondada
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
Tammabu nadu bath poddak kanna puluwan
@lasithasupunna878
@lasithasupunna878 11 ай бұрын
ඩයබිටසෝල් බීලා එකක් කරන්නකෝ ඩොක්ටර් 🙏🙏🙏
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
ikmanin karannam
@jayanthikumarasinghe4324
@jayanthikumarasinghe4324 9 ай бұрын
මේ කිරි නුසුදුසු ද
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 9 ай бұрын
Lactose free fresh milk බොන්න හොඳද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 9 ай бұрын
kzbin.info/www/bejne/najTh4mAaciaf5osi=TFy9IibFOJQkJ6wC
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 6 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට
@chamindukulawansha6737
@chamindukulawansha6737 11 ай бұрын
සමපෝෂ ගැන විස්තරයක් ඕන මහත්මයා .❤
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
itha ikmnain karannam
@lankakulawansha680
@lankakulawansha680 Жыл бұрын
Very good work.
@sacheann2682
@sacheann2682 10 ай бұрын
oba ge mavata piyata budu sarani dr ,pin sidu veva.❤
@NadeekaHettiarachige
@NadeekaHettiarachige 5 ай бұрын
Mamanum dawasa gaane kiri piti bonna,udeta puruddak widiyata kohomath bonna eth indala hitala bonawa,oba thumage danuwath kirima godak wadagath apita.
@rohansunimal3306
@rohansunimal3306 10 ай бұрын
Teruwan saranai doctor
@Nihunishu323
@Nihunishu323 10 ай бұрын
Me.mahatmaya.devi.kenek.api.danuwat.karanawa.budu.saranai
@sujandammika378
@sujandammika378 Жыл бұрын
ඔබ දෙවි කෙනෙක් . Freshmilk වල මෙ තාත්වයමද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
na fresh milk tikak bonna puluwan. fresh milk vitarak godak bonna baha sini thiyanawanam. ath tikak tea / copee akka mix karala bonnwanam hodai
@richardananda4863
@richardananda4863 Жыл бұрын
Doctor nonfat kiri sugar thiyena ayata hoda nedda?
@sasidu7036
@sasidu7036 Жыл бұрын
Fresh milk hodayi
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
@@richardananda4863 nonfat fresh milk labaganna puluwan, akwara godak bonna yanna epa.
@kinroostudio8380
@kinroostudio8380 Жыл бұрын
Fresh milk ganat oya wag karanna hodiy
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Ай бұрын
Danuwath Kalata Bohoi Pin.Dr
@lali3346
@lali3346 Жыл бұрын
Thank you ❤❤❤
@jenitatissera3675
@jenitatissera3675 Жыл бұрын
ඔබ ඔච්චර වාරයක් ලේ ගැනීමේ වරදක් නැද්ද? ❤ ස්තුතියි.
@warunaprasanna7997
@warunaprasanna7997 Жыл бұрын
Thanks doctor ❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Budu saranai 🙏🙏🙏
@sasithadinendra8794
@sasithadinendra8794 Ай бұрын
ඔබ තුමා මෙතෙක් කරන ලද පරීක්ෂණහා විස්තර අඩංගු කරලා පොතක් අච්චු ගහන්නකේ
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
hitala balanna one
@tuanraban2921
@tuanraban2921 9 ай бұрын
Thank you for 'Nestomalt ' risk info.!
@damienemy7244
@damienemy7244 Жыл бұрын
සර්, fish oil ( omega 3 ) 1000 mg දවසට එක වරක් දියවැඩියාව තියෙන අයට හොද නැද්ද
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
omege 3 kiyanna hodai. ubata dr. nirdesa karala thiyanawanam bonna one
@LuckmyFernando-ex7pe
@LuckmyFernando-ex7pe 4 ай бұрын
Thank you doctor.
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Good morning sir thank you so much ❤❤❤❤bleas you❤❤❤
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks ❤
@donamalika3908
@donamalika3908 8 ай бұрын
Thank you very much
@harshanazone5385
@harshanazone5385 4 ай бұрын
Excellent .... අපිට දැනගන්නත් එක්ක තේ කහට පමනක් සමග ටෙස්ට් එකක් දාමුද? වර්තමානයේ කහට පමනක් බොන අය ගොඩක් ඉන්නවා. ගොඩක් වැදගත් වේවි...
@apekamatadeyak1985
@apekamatadeyak1985 4 ай бұрын
ikmnata karannam
@opponewphone680
@opponewphone680 Жыл бұрын
Ela kiri diyavediyawata sha kolostrol walata karana balapema kohomada?(asenin dowagath kiri)
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ele kiri unoth akawara godak bonna hoda na diyawadiwa thiynawanam. ath elekiri or fresh milk tea or copee akka tikak mix karala bonna puluwal.
@opponewphone680
@opponewphone680 Жыл бұрын
Tanks
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 15 күн бұрын
ඔව් මගෙ තාත්තාට සිනි හැදුනා .395 වැඩි උනා .මගෙ තාත්තා උදෙට කිරි එක නතර කරා දවල්ට කැවෙ රතු බත් ..දෙවියන්ගෙ පුහිටෙන් තාත්තා ට සිනි නැ .95 දැන් ටියෙන්නෙ ...
@Eddie-ezy
@Eddie-ezy 16 күн бұрын
Ammo mata udeta onamayi buwe nattam oluwa ridenawa mata podi kale idala diyawadiyawa dan aururudu 22 wenawa hadila aye kiri bon na
@danushindika4924
@danushindika4924 Жыл бұрын
SUPERB ❤❤❤❤❤
@etheldias5085
@etheldias5085 10 ай бұрын
Peres milk බිව්වට කමක් නැද්ද දැනුවත් කිරීම පිලිබදව ස්තූති වන්ත වෙමි
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
kzbin.info/www/bejne/najTh4mAaciaf5osi=YnR1rLXbD5u3S-Ew
@srimalgamekankange4275
@srimalgamekankange4275 11 ай бұрын
Non fat milk ගත්තොත් හොදද ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
ou puluwan sini noda ganna puluwan
@Siyath-k9p
@Siyath-k9p Жыл бұрын
Diabatisol hodayida docter
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
crabs 64% thiyanawa aka nisa . puluwan tarama adu karanna.
@sumithpriyantha9699
@sumithpriyantha9699 9 ай бұрын
ලග නවන්න මිනිත්තු තුනෙන් හතරෙන් කියන්න ප්ලීස්
@wrkw-g3o
@wrkw-g3o Ай бұрын
Thanks doctor mama dan idala piti nawatthanawa mama kiri samaga nescafe dala bonawa daha sarayak withara mama rata inne
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
fresh kiri daganna balanna. me gana vedio akak thiynawa balanna
@shalikapiyadasa4690
@shalikapiyadasa4690 Жыл бұрын
දියවැඩියා රෝගීන්ට සුදුසු බව කියන පිටිකිරි වර්ග තිබෙනවා මිලෙනුත් එය ඉහලයි.. ඒවාද නුසුදුසු ද
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
awa labaganimadi nutrition facts check karaganna. carbs / add suger thiyana ganam.
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 Жыл бұрын
Thanks. Fresh milk kohomada
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
kiri piti wenwata fresh milj labaganna puluwan. ath akawara godak labaganna epa.
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
Godak pin doctar oyata siyalu devi raka wsranai
@irahada5961
@irahada5961 8 ай бұрын
එලකිරි වලත් සීනී තියෙනවා කියලා දන්නවා .අපිට හරක් ඉන්නවා .නමුත් මොනවා කරන්න ද ?
@chandranisandya399
@chandranisandya399 4 ай бұрын
God bless you
@RanyRany-i5t
@RanyRany-i5t 10 ай бұрын
❤❤❤good OK tnaku
@SujeewaMalkanthi-lu6lx
@SujeewaMalkanthi-lu6lx 17 күн бұрын
Ratakaju samara colastarol parikshawak pennanna
@apekamatadeyak1985
@apekamatadeyak1985 16 күн бұрын
kzbin.info/www/bejne/Z5PFgZ2Artt9gMksi=OEBUEx2EvdzXNRv3
@sahabuddin2137
@sahabuddin2137 Жыл бұрын
Doctor. iyamaga. Seeni. 8.3.tibuna.udakamata.kalin.ada.udakama.kala.paya.pahakata.passa.5.3.tiyanava.akahoda.mattamakada
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
8.3 kiyanna wadi agayak. puluwan taram ikmanata HBA1C test aka karaganna.
@KeerthiS-y3g
@KeerthiS-y3g 9 ай бұрын
අපට non fat milk ගැනත් කියන්න doctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 9 ай бұрын
kzbin.info/www/bejne/najTh4mAaciaf5osi=9XVDaA_PtAogWAsa
@anitafrinando182
@anitafrinando182 6 ай бұрын
Mae manussaya pal boru karayak Ahuwaenna apa
@komarikuw5105
@komarikuw5105 7 ай бұрын
Tharuwan sarani oba tumata
@c.p.61
@c.p.61 Жыл бұрын
කරුණාකර මට දෙයක් පැහැදිලි කරගන්න ඕන , කාලයකට ඉහත දියවැඩියාව මනින ඒකකය 110 ඉහළ බව මගේ මතකයයි. නමුත් වර්තමානයේ එය සහ Hba 1c අගය පහළ අංකයකට ගෙනත් තියෙනවා . මේ පිළිබඳ අදහසක් දක්වන්න පුළුවන් ද? එමෙන්ම රුධිරගත සීනි මට්ටම ඉහළ යන විට දිව තිත්ත ගතියක් දැනෙන්නේ ඇයි ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
meka gana tiakak katakaranna thiynawa, mekata mama vedieo akak karanna ennna. sini wadi wenakoata diwa vitarak nema wakugadu pawa wenas wenawa. aka nisa sini palanaya karannam one
@dilinimalika-cv1vv
@dilinimalika-cv1vv Жыл бұрын
​@@apekamatadeyak1985ඩොක්ටර් hba 1c අගය 5.7 කෙනෙකු දියවැඩියා රෝගයෙන් වැලකෙන්නෙ කොහොමද ? ශරීරය සාමානයයි. වයස 39
@priyankap4051
@priyankap4051 Жыл бұрын
Dokta mata lagadi sini walata behet bonne kiri akak bonnama oni mata etin dokta danuwat kalata thanku man dubai enne
@rathnayakagunasekara9084
@rathnayakagunasekara9084 Жыл бұрын
දියා වැඩියාවට සුදුසු පිටි වර්ග තියානවාද
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Kiri piti waraga na
@Siyath-k9p
@Siyath-k9p Жыл бұрын
​@@apekamatadeyak1985diabtysol
@Siyath-k9p
@Siyath-k9p Жыл бұрын
හොඳ nadda
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
(3% fat )fresh milk හොදයිද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ou nonfat fresh milk piti kiri wenuwata bonna puluwan. akawara godak bonna yanna epa
@priyankaramarasinghe7403
@priyankaramarasinghe7403 11 ай бұрын
කොලකැද ගැන වීඩියෝ එකක් කරන්න
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Ikmanin karannam!
@airanganijayalath1799
@airanganijayalath1799 4 ай бұрын
Thanks..dicter
@nilangarukshan8464
@nilangarukshan8464 16 күн бұрын
Doctor ඔය glucometer එකෙ model එක මොකද්ද One touch එකෙ modes කිහිපයක් ආවා
@apekamatadeyak1985
@apekamatadeyak1985 12 күн бұрын
gannawanma aluthma apu aka ganna. meka taiak paranai
@nilangarukshan8464
@nilangarukshan8464 12 күн бұрын
@apekamatadeyak1985 oka one touch verio ekakda? Lankawe ne sir owa one touch select simple eka saha plus eka withrai enne
@stanleypa631
@stanleypa631 Жыл бұрын
Hello Doctor, can u do the testing for the durian pls?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
I will do soon
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 27 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 15 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 27 МЛН