ලංකාවටම දෙන්න පුලුවන් තරම් ඇපල් හැදෙන ලංකවේ තියෙන ඇපල් වාගව

  Рет қаралды 119,945

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

Пікірлер: 321
@naradagalaha2105
@naradagalaha2105 3 жыл бұрын
ඔබ.රටට.දුන්නෙ.හොද.පනිවිඩයක්.ඔබ.රටට.සම්පතක්....ගොඩාක්.සටතුටුයි...අපි.වවමු.රට.ගොඩ.නගමු.....ඉදිරිපත්කලාට.බොහෝම.පින්
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
ලංකාවේ පොලවේ ඕනම දෙයක් වැවෙනවා. අවශ්‍ය වෙන්නේ උවමනාව. උවමනාව තියෙනවා නම් අපේ භාවිතයට කිසිවක පිටරටින් ගේන් ඔන වෙන්නේ නැහැ. තමන්ගෙ ගෙවත්තෙන් පුළුවන් මේක පටන් ගන්න. උනන්දුවක් තියෙන හැමෝම එකත්වෙන්න. හැමෝම උනන්දු වෙන්න. වැඩේ නියමයි. වීඩියෝවට බොහොම ස්තූතියි.
@mrgameing5115
@mrgameing5115 4 жыл бұрын
අනිවා. 💪❤️
@smafruitgarden1878
@smafruitgarden1878 4 жыл бұрын
Thank you
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Ow.niyama.wedak.
@kalumthushara1044
@kalumthushara1044 3 жыл бұрын
ගන්න පුලුවම් කොහොමද
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අනිවාර්යයෙන්
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍
@sf9714
@sf9714 4 жыл бұрын
ප්‍රවේශමෙන්, බලාගෙනයි ඕස්ට්‍රේලියාවෙන් උපදෙස් දෙන්න පොරවල් එයි, ආධාර දෙන්න එයි. ඒවා ගත්තොත් ඔය වගාව ඉවරයි. මීට කලින් එහෙම වෙලා තියනවා.
@smafruitgarden1878
@smafruitgarden1878 4 жыл бұрын
Thank you
@sumanalekamge2205
@sumanalekamge2205 3 жыл бұрын
මමත් ඒ කතව අහල තියෙනවා පරිස්සමින් .ඔබතුමා ජය
@antondias2717
@antondias2717 2 жыл бұрын
@@smafruitgarden1878 0
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අනිවාර්යයෙන්
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 ай бұрын
ANIWARYENMA sorryme thamaiy
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
අනේ හරි හොදට යි....ඔබතුමාට ජය .පරිස්සමෙන් කරගෙන ගෙන යන්න 👍👍👍
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
ඔබතුමාගේ.ඇපල්.වත්තෙන්.ලංකාවට.ඇපල්.කන්න.ලැබෙිවා.👍🌷🌷
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
thanks
@harsha_fine_arts
@harsha_fine_arts 3 жыл бұрын
උත්සාහය සහ කැපවීම මත සාර්ථකත්වය වෙත යාමට පුළුවන් .ජයවේවා
@mrgameing5115
@mrgameing5115 4 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. අපේ රටේ තියෙන සම්පත්වලින් හරියට ප්‍රයෝජනය ගත්තා නං. පිටරටවලින් බෙහෙත් ගහපු බඩු අවශ්‍ය වන්නේ නැහැ. වස විස නැති දේවල් ගෙදරම වවා ගැන කන්ඩ පුළුවන්. ඒක රටටත් හොඳයි. ඇඟටත් ගුණයි. 💪👌👍
@smafruitgarden1878
@smafruitgarden1878 4 жыл бұрын
Thank you
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
මගේ වාසනාවට මෙතුමමට මුන ගැසුනා ස්තුති 🙏ඔබතුමට මං හිතන විදියට ගහකොල වලට පොහොර වගෙම අපේ ආදරය කරුනාව දෙනව මං මගේ දරුවො වගේ තමයි ගහක්කොල
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
Thank you
@diliniprabodha5850
@diliniprabodha5850 3 жыл бұрын
@@smafruitgarden1878 Apple පැල ලබා ගන්නෙ කොහොමද
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
මුස්තාෆා ඔබතුමාට ගොඩක් isthuthi බුදු සරණයි
@mohamedtaseen462
@mohamedtaseen462 3 жыл бұрын
මාත් හරිම කැමතියි වගා කරන්න කවද හරි මාත් ඔය වගෙ වගා කරන්නව. මේ වැඩ සටහනට බොහොම ස්තුතියි.
@eranfernando4135
@eranfernando4135 4 жыл бұрын
Great job... Harima sathutui.. Me mahaththaya gana Mata Adambarai.. Mage unusum subapathum!!!!!
@smafruitgarden1878
@smafruitgarden1878 4 жыл бұрын
thank you
@somapalajayakody6318
@somapalajayakody6318 3 жыл бұрын
A great effort. Wish you all success. Many thanks for the presentation.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
මේ රත්තරං භුමියේ වගකල නොහැකි දෙයක් නැ.අවශ්‍ය උත්සාහයත් විශ්වාසයත්යයි.වගාව තවතවත් දියුනුවේවා
@gunawathikodikara5392
@gunawathikodikara5392 2 жыл бұрын
I also like to plant a apple tree. ple..let me know how to buy.thanks
@harshachathuranga218
@harshachathuranga218 2 жыл бұрын
Aiya oyata godak sthuthiy......oya nisa kumara aiya hambuna.....ada man parana treewel eka baya netiwa padinawa
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Very Good video... very Good idea... thank you sir ..
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
welcome
@nandaaluthge
@nandaaluthge 3 ай бұрын
වියලි කලාපයට හොද මොනවද,,, කුරියර් ගන්න පුලුවන්ද,,,
@shanezetec8738
@shanezetec8738 3 жыл бұрын
Hi paraganata mi masso patiyak tiyana, lankawye kohyda inye Man nniwaduwata eyddi hamboeynam Shane Australiaeye Magye danumath kiyala dynnam
@CloverBoutique
@CloverBoutique 2 жыл бұрын
ඇපල් පැලයක් මට ගන්න ඕනි. කොහොමද බට් කරපු පැලයක් ගන්නේ?
@wimalaambagahakotuwa2743
@wimalaambagahakotuwa2743 Жыл бұрын
ඔබට බොහොම ස්තුති ....මහතාගේ වඩ සටහන මමත් බලුවා . බිජ රොපනය මගින් සිටුවා ගස හොදින් වර්දනය වි අත.ගසේ රුපයක් එවමි තම මල් නත යෙදිය යුතු ප්‍රතිකාර මොනවද ...
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
Thank you very much for coming to video my garden, lot of publicity came from this , specially some VVIP personal also call me and came to my fruit garden
@sherinamishel9591
@sherinamishel9591 3 жыл бұрын
Mage waththe loku gahak thiyenawa eka adi10 wada usai Thama redi nee
@imashasunali263
@imashasunali263 3 жыл бұрын
thank u somuch doctor
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Good.job.sir.
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
පරෙස්සමෙන් ඹිස්ටෙිුලියාවෙි සහෝදරයන් දැන ගත්තොත් ආදරේ හිතිලා පොහොර බෙහෙත් පැල ගෙනත් දෙයි අහුවෙන්න එපා කලින් උඩරට වත්තකට එයාලා සලකලා තියෙනවා
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අනිවාර්යයෙන්
@demindakonara1145
@demindakonara1145 Ай бұрын
Ane ow.ahuwennanam epa.oba thumage denuma anuwama kadagena yanna..ape rate tibunane perani boga siyallakma pita retiyo winasa karala ounge Leda boga genath wyaptha karapu eke prathipala Ada bukthi widinne.
@siherath1385
@siherath1385 3 жыл бұрын
YOUR ATTEMPT IS HIGHLY APPRECIATED..HIGHLY VALUED. I HAD A FEW TOP QUALITY APPLE BEARING PLANTS A COUPLE OF YEARS BACK. WHEN COMPARED WITH THE IMPORTED ONES MINE DIDN'T COME UP WITH THE CHARASTARIC TASTE OF THE REAL APPLES. THEY WERE VERY SOUR IN TASTE., COS WE DONT HAVE A CHILLING PERIOD IN SRILANKA FOR THEM TO THRIVE IN TASTE.
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
Thank you
@gaminiwijerathna5596
@gaminiwijerathna5596 Жыл бұрын
මම හසලක ප්‍රදේයේ ජීවත් වෙන්නෙ. මේ දේශගුණයට ගැලපෙන ඇපල් පැළ ලබාදෙන්න පුළුවන්ද? පැළයක මිල කියද? පැමිණ ලබාගන්නට පැමිණිය හැකි මාර්ගය කුමක්ද? ඔබතුමාගේ උත්සාහය තව තවත් දියණු වේවා.
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
ඔබගේ ඇපල් වත්ත ගැන ගොඩක් සතුටක් දැනුනා ..මොකද මම රුමේනියා ඉන්නෙ විසාල ඇපල් වතු තියෙනවා .ඔයාට මම කියන්නෙ ඔබගේ ඇපල් වත්තෙ මී මැසි පෙට්ට් සවි කරන්න ..මේ රටවල එහෙම තියෙනවා .මොකද පරාගනයට පහසුව වගේම ආදායම ත් හොඳයි ..
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
❤️
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 3 жыл бұрын
Ammooo. Ow... Wagawal. Kara awa. Pannabare minissu. Kotasakut. Ennawa. Kokatat. Paressamen. OK.. Jayawawa. Obatumata
@bertylalanlalan
@bertylalanlalan 3 жыл бұрын
සුපිරි....👍👍
@hameedhameed2186
@hameedhameed2186 Жыл бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰❤❤❤
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 3 жыл бұрын
මේක හරි ප්‍රයෝජනවත් වැඩ සටහනක්. ඔබට බොහොම ස්තුතියි.
@sharmaleedias6051
@sharmaleedias6051 3 жыл бұрын
How can we get plants
@dhammikamarasinghe7726
@dhammikamarasinghe7726 3 жыл бұрын
What is the price of apple plant
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
KZbin kiynne globel universities ekakmmm.onima Prashnekata wisdom thiyenawa .supiri waddek.👍
@sherongoodchild8428
@sherongoodchild8428 3 жыл бұрын
Hoda wadak meka.bari deyak na kiyala oppu kara.koheda thiyenne meka.pala ganne kohomada?
@mohamedrasad8719
@mohamedrasad8719 3 жыл бұрын
godak vatina video bohama sthuthi
@SumithRaweendra
@SumithRaweendra 3 ай бұрын
Karuna karala apata pelayak ganna vidihk kiyannako.
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
කෘෂිකර්ම නිලධාරීන්ට උගන්වන්න.😭😆😎
@SandamaliJayasinghe-t7o
@SandamaliJayasinghe-t7o 7 ай бұрын
I would like to get a apple plant? Im living in Negombo. Can u let me how i buy plant please
@ahinsadulari2316
@ahinsadulari2316 Ай бұрын
අපිත් කරණෑගල පැළයක් හදාගන්න ආසයි ඒත් ගන්නෙ කොහොමද
@ruwinipadmasiri6871
@ruwinipadmasiri6871 4 жыл бұрын
great 👏👏
@wijerathnaamarasuriyage4435
@wijerathnaamarasuriyage4435 3 жыл бұрын
මටත් පැලයක් ලබාගන්න හැකිද
@sltraveldocument8783
@sltraveldocument8783 3 жыл бұрын
very good brother
@gaminisamarathunga5662
@gaminisamarathunga5662 Жыл бұрын
how do i get apple plant, how much it cost.
@husnarishani2446
@husnarishani2446 3 жыл бұрын
Matath පැළයක් ganna puluwanda
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මගෙත් ඇපල්පැලයක් තියෙනවා Green appal පෝච්චියක තියෙන්නේ .බිම කොහොමද සකස්කර ගන්නෙ
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
අනේ නියමයි . මටත් අවන්කවම ආසයි . ඒත් කොහොමද පැල සොයා ගන්නෙ 😢
@aruniroshan5896
@aruniroshan5896 Ай бұрын
Thanks for everything 🙏
@jwinonlainmart1982
@jwinonlainmart1982 2 жыл бұрын
ජය වේවා
@sadewsadew8611
@sadewsadew8611 3 жыл бұрын
පැල ගන්න පුළුවන් ද?
@hemaaththanayaka4058
@hemaaththanayaka4058 3 жыл бұрын
Apple Pala ganna puluwanda
@kanchananawarathna2511
@kanchananawarathna2511 3 жыл бұрын
Watina video akak 👍 Pelayak ganna puluwanda Prices kohomada
@tyronedevadhas2319
@tyronedevadhas2319 3 жыл бұрын
Great job thanks 2 u
@cahamikanuwanthi9553
@cahamikanuwanthi9553 2 жыл бұрын
Pela miladi ganna puluwanda..
@you-cz1uj
@you-cz1uj 4 жыл бұрын
ජයවේවා 👍
@nimanilasantha6818
@nimanilasantha6818 3 жыл бұрын
Apita Lankawe apple miladi ganna puluwanda
@lhelambage3929
@lhelambage3929 3 жыл бұрын
නියමයි නේ..
@sherongoodchild1548
@sherongoodchild1548 2 жыл бұрын
Address denawada balanna anna.harima asai balanna.matath pala dekak thiyenawa😍
@kumudufernando3675
@kumudufernando3675 Жыл бұрын
Do you have apple plants stock for sale these days. I need to buy some apple plants. How can I contact you?
@mahaadambaragedealwis3047
@mahaadambaragedealwis3047 3 жыл бұрын
Grest achievement.Best of Luck
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
Thank u
@shassan1532
@shassan1532 3 жыл бұрын
#LetsGrowApple movement ekak patan ganna kamati aya innawada ? Api meka lankawama hadamu, wasa wisa natuwa me palatura kamu..api danne ne pita ratin mewa gena kota mona jarawa mewa athule obala tiyenne kiyala..
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
ලංකාවේ ඕන තරම් බඹරු දෙබරු සමනල්ලු ඉන්න වා ඒ වැඩේ එයාල කරයි
@mohamednadheer8215
@mohamednadheer8215 8 ай бұрын
Koheda Mey isthanaya thiyenne
@pushpakumari3528
@pushpakumari3528 Жыл бұрын
Matath pela 5 k ganna puluwanda?
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 жыл бұрын
Good luck to you
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
thank you
@ukranawella9821
@ukranawella9821 2 жыл бұрын
අපේ ගමේනේ මේ 💪❤️
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
මුස්ලිම් ගමක්ද මේ....
@mathuratadammika9399
@mathuratadammika9399 3 жыл бұрын
මමත් ඇපල් පැල දෙකක් පැලකර ගත්තා කරුණාකර කියන්න පුලුවන්ද හිටවන්න අවශ්‍ය පස් මිශ්‍රණය ගැන
@nosty5626
@nosty5626 3 жыл бұрын
සුපිරි වැඩක්
@ishanrajapaksha
@ishanrajapaksha 3 жыл бұрын
අපේ ගෙදර තියනවා අපල් පැලඑක ගහක් තිබුණේ ඒකෙන් මම අතු මුල් අද්දවලා හැදුවා තාම ගෙඩි නෑ පොඩිපැල. ඒවට බද්ධකරගන්න අතු ටිකක්දෙනවද??
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
අතු හොයාගන්න කම් ලොකු ගහට මේවා කරලා බලන්න. නුවරඑලියේ කෘෂිකර්ම වත්තේ එක ගෙදරකත් ගෙඩිඑන ගසක් තිබුනා. ගන්නො නොරුව පැත්තෙත් ඇති. අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න. මල් බෙහෙත් ගසන්න.
@slexamstutorials2852
@slexamstutorials2852 3 жыл бұрын
උත්සහා කරලා බැලුවොත් කරන්න බැරි දෙයක් නෑ.. ❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Asi apple gahak hadaganna Budusaranai
@hashanchinthaka8585
@hashanchinthaka8585 3 жыл бұрын
පැලයක් ගන්න පුළුවන්ද
@Binari1996
@Binari1996 3 жыл бұрын
Mamath apple pelayak hethuwa. Ayurudu 4 wena wita hodata saruwata padurak lesa heduna.. Padura adi 4 withara usa giya. Oya widihatama kola pichchuna. Kola okkoma helila dadu witharai ithiri une. Newath kola awe ne. Kapu apple gediyaka etayak pela karala hadagaththe.
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
ඇට පැලවල ගෙඩි ගන්න අමාරුයි. නැවත කොල ආවොත් මේවා කරලා බලන්න. අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න. මල් බෙහෙත් ගසන්න.
@achalalakmali6654
@achalalakmali6654 3 жыл бұрын
Good luck 👍
@shabanakhan8642
@shabanakhan8642 3 жыл бұрын
Koomada api obathumagen palayak miladi ganne
@Ravi_Tokyo
@Ravi_Tokyo 4 жыл бұрын
Niyama wadak jayawewa sahodaraya.. oya wadeta wirudda wenna bari kamak na comis kakko.. e wage un inne parissamen obata jaya🙏♥️🔥💪
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
Thank you
@surasenasure3996
@surasenasure3996 Жыл бұрын
Pela miladi ganna barida
@gayanikathriarachchi9749
@gayanikathriarachchi9749 9 ай бұрын
Olives peach wage dewaluth hadanna
@rohiniperera3742
@rohiniperera3742 3 жыл бұрын
Magalagath apel Pala kihipayak tiyanawa monawada Dana pohora
@bodhuhela752
@bodhuhela752 3 жыл бұрын
අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න. මල් බෙහෙත් ගසන්න.
@bestfood2127
@bestfood2127 3 жыл бұрын
Brother Allah bless you,you are a great great guy,I wish you God's blessings always.
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
thank you
@yvonnezufer5378
@yvonnezufer5378 3 жыл бұрын
මමත් හැදුවා ඇපල් පැලයක්. දැන් මාස 11ක් වෙනව. ගහ නම් හොඳට හැදුනා ඒත් දැන් මාස දෙක තුනක වෙලේ ඉදල කොල කොඩ වෙනව. බෙහෙතක් දැම්මත් ටික කාලෙකින් ආයිමත් එනව. මට හරිම දුකයි. අඩි 4ක් විතර උසයි. අනේ මම මොනවද කරන්න ඕන කියලා මට කියන්න පුලුවන්ද. ප්ලීස් ප්ලීස් ප්ලීස්.
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
@@yvonnezufer5378 ow oyage peleta pohora tikak wedi wage, puluwannam dileera nashakaayak spray karanna eth ekkama honda diyara pohorak pawichchi karanna
@jdajanthijayathilakadisans5699
@jdajanthijayathilakadisans5699 3 жыл бұрын
Harima agei jaya wewa .
@himaya3341
@himaya3341 2 жыл бұрын
පැල ගන්න පුළුවන් විදියක් කියන්නකො
@tenuka
@tenuka 3 жыл бұрын
අපේ රටේ රජයෙන් පඩි ගන්න කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ ඉන්න සමහර නිලධාරින්ට වඩා ලොකු සේවයක් මෙයා රටට කරනවා. මේ වගේ පර්යේෂණාත්මක දේවල් වල යෙදෙන අයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඕනෙ. අඩුම ගානෙ අක්කර 5ක 10ක රජයට අයිති ඉඩමක් හරි ලබාදුන්නා නම් මීට වඩා ලොකු දෙයක් මෙයා කරනවා අනිවාර්්‍යයෙන්ම.
@GaminiJayathilaka-x7u
@GaminiJayathilaka-x7u Ай бұрын
ඇපල් පැලයක් භද්ධ කරන්නැතුව පලදාව ගන්ඩ බෑද
@indikajayasinghe2364
@indikajayasinghe2364 2 жыл бұрын
pela ganna widihak nedd?
@cricksick318
@cricksick318 3 жыл бұрын
මගේ අැපල් ගහ අඩි 20 ක් උසයි.ගෙඩි නෑ. ක්‍රමයක් කියන්න
@shehankumara1327
@shehankumara1327 3 жыл бұрын
Keeyak wenawada sr
@renukadamayanthi3487
@renukadamayanthi3487 2 жыл бұрын
කොහොමදා ගන්නා පුලුවන්
@Ireshadilhani3853
@Ireshadilhani3853 3 жыл бұрын
ඇපල් වගාවන් විදිහට පටන් ගත්තොත් කොච්චර කාලයකින් පලදාව ගන්න පුළුවන් ද
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
හදන්නද
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ඇත්තටම මේ කාරනා ට්කත් මේ විඩියෝවක් ගොඩාක් වටිනවා ස්තුතීයි ඔබතුමාට මේ හැම කාරනා ටික වටිනවා 🙏👍👍👍
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Harima.sathutui.jaya.weewa.obe.me.wagawata.
@smafruitgarden1878
@smafruitgarden1878 4 жыл бұрын
thank you
@hemajinadasa8440
@hemajinadasa8440 2 жыл бұрын
ඇපල් පැල විකුණන්න තියෙනවද?
@nayanalakmal3300
@nayanalakmal3300 3 жыл бұрын
matath palayak ganna puluwanda
@chathuprithika379
@chathuprithika379 2 жыл бұрын
මමත් පැල හිටවලා තියෙන්නේ ගෙඩි හැදෙයිද දන්නැ. අැට පැල උනාම මාරම සතුටුයි ගෙඩිත් හැදෙයි කියලා හිතනවා
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
දැන් පැල ලොකුද
@bskupul9577
@bskupul9577 Жыл бұрын
පැල ගන්න පුළුවන් ද... මගෙත් තියෙනවා ..
@shehankumara1327
@shehankumara1327 3 жыл бұрын
Apeta ganna puluwan kohennda
@geethamithraratne3490
@geethamithraratne3490 3 жыл бұрын
Can I buy a apple plant?
@tharukamadushani7454
@tharukamadushani7454 2 жыл бұрын
ඇත්තටම හොදට සාර්තක වෙන්න අනිවාර්යයෙන්ම.....
@naturalvillage5026
@naturalvillage5026 2 жыл бұрын
Midi pala onida
@Binari1996
@Binari1996 3 жыл бұрын
Den newathath apple pelayak hadano mn.
@puspakwt2240
@puspakwt2240 3 жыл бұрын
Monaragala pattha hadenawada
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
මගේ වත්තෙ LOQUAT ගහක් තියෙනවා, හොද සරුවට වැඩුනු විශාල ගහක් ,අවුරුදු කීපයක් තිස්සෙ මල් පිපෙනවා නමුත් ගෙඩි හැදෙන්නෙ නැහැ , මම ඉතාලියෙන් චූටි පැලයක් ගෙනිච්චෙ, ගෙඩි ගන්න ක්‍රමයක් තියෙනවානම් කියන්න , ස්තූතියි .
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
ඒ අවට මී මැසි පෙට්ට් යක් සවි කරන්න
@kitchensweet4821
@kitchensweet4821 3 жыл бұрын
Apple pala miladi ganna puluwanda.mila kiyada
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
january anthimata katha karanna
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 3 жыл бұрын
ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකථන අංකය දෙන්න පුලුවන්ද
@smafruitgarden1878
@smafruitgarden1878 3 жыл бұрын
0714489351
@dilrukshiinoka1973
@dilrukshiinoka1973 2 жыл бұрын
මටත් ඕන ඇපල් පැල😍😍😍😍😍😍😍
@ThilakLiyanage-eq9cm
@ThilakLiyanage-eq9cm Жыл бұрын
Obatumata budusaranai
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН